ඇත්තටම gym එකේ කරන්නේ මේවද ? 🥲| කොච්චර කිව්වත් එහෙම තමයි | කෑමේ ප්‍රතිඵල | sachinthani kaushalya

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024

Комментарии • 219

  • @indikagalagedara545
    @indikagalagedara545 Год назад +16

    මාත් කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි ඒත් ඒවා බලනවා.මුලින්ම drama වලින් බලල පස්සෙ මෙහෙම දැක්කේ.කිසිම දෙයක් මට හිතුනෙ නෑ.හැබැයි කමෙන්ට් කියවනකොට ඔයා ගැන තිබ්බ හොද හිත නැති වුනා ඔයා reply කරලා තියන ඒවාගෙන් එපා වුනා දැන් drama බලනකොටත් මෙයා මෙහ්‍ර්මයි හිතෙනවා
    හොදම දේ කමෙන්ට් නොකරන. එක තමා.

  • @ranahansa
    @ranahansa Год назад +30

    අනුන් ගහන ගල් ඔයා එකතු කරන් ගෙයක් හදාගන්න එක තමා ජිවිතේ ජය ගන්නවා කියන්නේ❤

  • @queensanku5615
    @queensanku5615 Год назад +37

    අයියෝ මන්දා ඉතිම් මං ඇත්තක් කියන්නම්.මෙයා කතා කරන විදිය හරිම වෙනස් දැන් ඒ උනාට අෆ්ෆා.ඉස්සර ඔහොම කතා කරේ නෑ.දැන් කතා කරන විදිය කැතයි.මං කියන්නෙ මට හිතෙන දේ.කොපි ද මොනවද කියල නම් අපි දන්නෙ නෑනේ ඉතිම්.ඉස්සර ට වැඩිය අමුතුයි ඉතිම්.සමහර විට ඒක ගොඩාක් අයට තේරෙන නිසා වෙන්න ඇති එහෙම කියන්නෙ ඒ අය 😕😕😕

  • @himayadewmini2607
    @himayadewmini2607 Год назад +59

    ඔයා නිසා අක්කේ හැමදාම හොද motivation එකක් හම්බ වෙනවා.කවුරුත් කියන ඒව ගණන් ගන්න එපා අනේ .ඔයා සතුටින් ඉස්සරහටම යන්න....❤

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 Год назад +5

    අනේ අහන්නකෝ අක්කේ ඔයා මිනිස්සු කියන කිසිම දෙයක් ගනන් ගන්න එපා.ඔයා ගොඩක් උගත් බුද්ධිමත් කෙනෙක් ඒ නිසා ඔයා ඔය දේවල් හිතන්න එපා. මාත් ගොඩක් මහන්සියෙන් ඉගෙන ගන්න කෙනෙක් ඒ නිසා මං දන්නවා ඔයා කොච්චර දුක් විදලද ඔය ජීවිතේ දිනා ගත්තේ කියලා.. ඒ නිසා ඔයාට වරදින්නේ නැහැ. ඔයා ⁣ගොඩාක් ලස්සනයි අක්කේ...කියා ගන්න දන්නේ නැති මහ අමුතු ලස්සනක් තියෙනවා ඔයාට.... බුදුසරණයි අක්කේ සතුටින් ඉන්න...😍❤️

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 Год назад +20

    සචින්තනී කියන්නෙ උත්සාහයෙන් තමන්ගේ ටාගට්ස් ජයගත්ත කෙනෙක්...❤ මට නම් එයා ගෙන ආඩම්බරයි 👍

  • @gmeye6503
    @gmeye6503 Год назад +17

    මං දන්නෙ නැ මේ කොමින්ට් එක කොයි තරම් දුරට මේ විඩියෝ එකට ගැළපෙනවද නැද්ද කියලා...එත් මේ දවස් ටිකේම කලා ශිල්පිණියන්ට වෙච්ච සමහර සිදුවීම් එක්ක සහ ඔයා තව කෙනෙක් කොෆි කරනවා කියපු සමහර කොමින්ට් නිසා කොමින්ට් එකක් විදියට මේ ටික ලියන්න හිතුනා...මිනිස්සු අපට සුබ පතන්න එකතු වෙනවා වගේම නින්දා කරන්නත් දෙපාරක් හිතන්නෙ නැ...අපේ රටේ මිනිස්සු හොයන්⁣නෙ බලන්නෙ නැතිව අනිත් කෙනා කියන නිසා ආ මාත් එකිට දෙකක් කියලා ආතල් එකක් ගත්තට මොකද මානසිකතවයේ තමයි බහුතරයක් ඉන්නෙ,මේ ආකල්ප කොයි තරම් කැතද කියලා ඒ කියන අයට හිතෙන්නෙ නැ...ඒ තරම් කැත විදියට තමා අපහාස කරන්නෙ,ඔයා කියන්න වගේ මේ මිනිස්සු තවත් කෙනෙක් හරි ඉක්මනින් විනිශ්චය කරනවා...දැකලවත් නැති, නොදන්න සිද්ධියක් තමන්ට හිතෙන හිතෙන විදියට විනිශ්චය කරනවා...ඒ පෙන්වන්නෙ තමන් ඉන්න මානසිකතවය...ඔය විදියට කාලය අරගෙන තමන් පාවිච්චි කරන ඡන්දය හරියට පාවිච්චි කරන්න පුලුවන් වුනා නම් අද අපි දියුණු රටක්,එත් තමන්ගෙ ප්‍රායෝගික ජිවිතේ පුලුවන් තරම් අසාර්ථක තැනකට ඇඳ වැටෙන්න හේතු හොයන්නෙ නැති මිනිස්සු තවත් කෙනෙකු ඉතාම කැත විදියට විනිශ්චය කරලා නින්දා කරන්න නම් මාර විදියට කාලය යොදවනවා..මේක ගොඩාක් වේලාවට කලාශිල්පීණියන්ට මුහුණ දෙන්න වෙන දෙයක්..මොකද ඒ සමාජයේ කැපි පෙනන චරිත නිසා..ආකල්ප අතින් නොදියුණු අපි රටක් විදියට දියුණු වෙයිද

    • @roshiniamarathunga7191
      @roshiniamarathunga7191 Год назад +1

      All the best in your journey . You seem to be a very talented ,strong and versatile girl and you have a very good future ahead of you .

  • @user-uj8zt8vn4l
    @user-uj8zt8vn4l Год назад +14

    එක එක ඒවා කියන අයට ඇත්තේ ලස්සන ඇගවල් වෙන්න ඇති නේ 😂ගනන් ගන්න එපා අක්කේ ඔයා ලස්සනයි ❤

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me Год назад +7

    රුව, ගුණ, නැණ තියන අයට කවුරුත් irisiyay

  • @Ashi949
    @Ashi949 Год назад +10

    අක්කි මීඩියා subject එකට ඉගෙන ගත්ත කෙනෙක් නේ,අනික අපේ දර්ශණ සර් මුල් කාලෙම අපිට කියල දෙනවනේ නේද අක්කෙ මාධ්‍ය ඔස්සේ විවිධාකාර දේවල් එල්ල වෙනවා කියලා,ඉතින් ඒවට මූණදෙන්න ශක්තිමත් වෙන්න ❤️ මම දන්නවා අක්කා ඕවා හිතන්නෙ නෑ කියලා ❤️

  • @fashionablestore4554
    @fashionablestore4554 Год назад +73

    Copyද නැද්ද කියන එක නෙමෙයි අනිත් අයට ගරු කරලා කතා කරන්න😇ඒක ප්‍රේක්ෂකයාට වගේම senior artistsලටත්... ඔයා අද ඔහොම තැනක ඉන්නේ ඒ හැමෝම හින්දා😇 මේක කියන්න හිතුනේ සමහර comment වලට reply කරල තියෙන විදිහ දැක්කම😇 ඔයා උගත් කෙනෙක් නේ.. මිනිස්සු ඕන දෙයක් කිව්වට ඒවා අපේ ඇඟේ වදින්නේ නැනේ.. ඒක හින්දා ඒවාට react කරද්දි ඔයාගේ නම ගැනත් හිතලා කරන්න😇

    • @madushikamadu466
      @madushikamadu466 Год назад +19

      ඔව් අප්පිරියයි මෙයාගෙ පුදුම ලොකුකමක් තියෙන්නෙ එක කතාවක රගපාපු පමණින් නිලි රැජිනක් කියලා හිතන් ඉන්න පිස්සුම ගෑනියක් 😂ලක්වැසියෝ උඩදාගෙන ෆෝම් කරපු හාල් කෑලි 😂😂😂

    • @lovenatureeverything6821
      @lovenatureeverything6821 Год назад +2

      Mokadda me copy sean eka?

    • @madushikamadu466
      @madushikamadu466 Год назад +2

      @@lovenatureeverything6821 මෙයා ශනුද්‍රිව කොපි කරනවා කියලා සමහරු කමෙන්ට් දාලා තිබුනා ඒකෙ ඇත්තක් නැත්තෙමත් නෑ වරදකුත් නෑ ඉතින් ඒ උනාට මෙයා ඒකම අල්ලන් හැමදාම කියවනවා, මෙයාට විතරක් නෙවෙයිනෙ මේ වගේ කොපි කරනවා කියලා මිනිස්සු කමෙන්ට් කරන්නෙ, ලගකදි ගොඩාක් යූ ටියුබර්ස්ලා සෝලෝ ඩේට් එහෙම යන නිසා ශනුද්‍රි වගේ ඇක්ෂන් දාන නිසා ගොඩක් අය මෙහෙම කමෙන්ට් දානවා මෙයා ඒක ලොකුවටම හිතට අරන් කියවනවා අනිත් යූ ටියුබර්ස්ලා මෙහෙම හැසිරෙනවා මං දැකලම නෑ, නිහතමානීව හැසිරෙන්න ඉගෙන ගෙන නෑ මොන මගුල ඉගනගෙන ලොකුකමින් හැසිරුනත් මෝඩ පාට පේනවා

    • @madhu-vr2yy
      @madhu-vr2yy Год назад

      ​@@madushikamadu466ekanm atta.ugath modayo kiynn me wage ayata

    • @Shyamaliperera0813
      @Shyamaliperera0813 Год назад +5

      Seen eken inne meya 😅

  • @methu.-97
    @methu.-97 Год назад +31

    ගහන ගල් තමයි දවසක ලස්සන මල් කරන්නේ

  • @thamaliii
    @thamaliii Год назад +10

    අනේ අක්කි අනිත් අය කියන දේවල් හිතන්න එපා අනේ ඔයා ඔයාගෙ ගමන යන්න ඔයා මහන්සි වෙලා ඔය තැනට ආවේ.ඔයා කැමති විදියට ජීවත් වෙන්න අනිත් අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනිත් නැ ඔයා ❤️❤️

  • @lilygirl3081
    @lilygirl3081 Год назад +17

    අපි හැමෝම හැම දේකින්ම perfect නෑනේ.මොනාම හරි දේකින් අඩුපාඩුවක් තියෙනවා.එහෙම එකේ තව කෙනෙකුගේ දේවල් වල ඇද හොය හොය ඒවා විවේචනය කරන්න කලින් තමන්ට මේ දේ වුනොත් මොකද වෙන්නේ කියල හිතලා බැලුවා නම් හරී.අපි හැමෝම පුරුදු වෙන්න ඕනෙ අනිත් අයගේ අදහස් වලට වගේම ප්‍රතිපත්ති වලටත් ගරු කරන්න .එතකොට ජීවත් වෙන්න ලේසී .😊

  • @dimuthsasanka5185
    @dimuthsasanka5185 Год назад +3

    ගල් නම් පාරේ හිගාකන මිනිස්සුන්ටත් ගහන රටක් මේ. මොකද ඒ ම්නිස්සුන්ට මොනවා තිබ්ලද. ඔයාට ජය ❤

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 Год назад +13

    ජීවන රටාවෙ යම් යම් දේවල් ව්ලොග් එකකින් upload කළා කියලා ඒක copy එකක් වෙන්නෙ කොහොමද?කොෆී එකක් බොන එක,gym එකට යන එක,උදේ අවදිවෙලා ගෙදර වැඩ කරන එක,ශොපින් කරන එක,ගමන් බිමන් යන එක කොහොමද copy එකක් වෙන්නෙ.පෞද්ගලිකව මමනම් මෙයාගෙ ව්ලොග්ස් බලන්න කැමතියි වගේම ශනූගෙ ව්ලොග්ස් බලන්නත් කැමතියි.මටනම් copy කියල දෙයක් පේන්නෙ නැහැ.එයා කරන දේ මෙයාවත්,මෙයා කරන දේ එයාවත් කරනව මම දකින්නෙ නැහැ

    • @TharushiNuwanthika-zh3ru
      @TharushiNuwanthika-zh3ru Год назад +2

      Eka nn aththa apith blnw puluwn welawata kattiy dana vedios meka mee ekkenk dennek klin karama aye anith ayt krnn be copy copilu 😑💔

    • @tharushadimalshi9499
      @tharushadimalshi9499 Год назад

      @@TharushiNuwanthika-zh3ru 😏yes..

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 4 месяца назад +1

    හැමෝම කාගෙහරි කොපියක් තමයි ඔයා ඔවා ගනන් ගන්න එපා අක්කා❤❤🎉🎉

  • @dloved4456
    @dloved4456 Год назад +4

    Ane manda attatama oyage ath pawa godak mahatha nisada manda oyata sleevless match wenne na nangi. Oya mulin oya kamathi fashion karanna ekata lassana widiyata aga ath hadaganna. Oya advice ganna fashion designer knkgen ahanna oka oyata match wenawada kiyala. Oyage hitha riddanna newei mata pena dei kiyanne

  • @anuththarad
    @anuththarad Год назад +13

    අළු පාට සාරි එක හරි ලස්සනයි අනේ ❤

  • @asini00
    @asini00 Год назад +10

    මේ ඔයා අද ඊයේ ආව කෙනෙක්නේ ඒක නිසා ඔයා shanu දන්නෑ කියන්න එන්න එපා ඔයාට shanu වෙන්න බෑනේ කොහොමත් you have degree noh so can you respect to others ok 😂😊😊

    • @kaushiz2211
      @kaushiz2211 Год назад +4

      Oyata nam degree tiya Hari Hamam A/L result ekakuth ne wage..

    • @kaushiz2211
      @kaushiz2211 Год назад +1

      @@asini00 ahh... MN hithuwa Hari. Oya Hari Haman widiyta A/L Wath pass Neti nisane oya uttare liwwe. Okay madam, APi enne ne oyata aye liyanna.. samawenna therum ganna amarui deyak kiwwata 🤭🤣🤣🤣🙈

    • @asini00
      @asini00 Год назад

      @@kaushiz2211 oyat penn on nene mege education certificate 😂 ammandi

    • @Musicns11
      @Musicns11 11 месяцев назад +6

      Me haloo shanu kiyanneth foreignerslawa copy karana kenek😂😂specially bollywood actress lawa mara vidiyata copy karanne😂me lankawe modayo hithanne solo date mulinma kare shanuu kiyala🤣🤣

    • @Musicns11
      @Musicns11 11 месяцев назад +2

      Anika eyata shanu wenna ona na shanu kiyanne private uni ekakata giya kenek government yanna lesi nane😂😂meya government ..

  • @diliniridma4176
    @diliniridma4176 Год назад +14

    සතුටින් ඉන්න අක්කේ.තව තවත් ඉස්සරහට යන්න හදවතින්ම සුබ පතනවා ❤

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 Год назад +5

    Law college yanna කොච්චර hodata igena ganna onida kiyala personally mn dannawa.. mkda math campus law college ynna godaaaaaak mhansi una.. but Z.core1 madi nisa mn select unnha select unee wen faculty 1ta. Oya very talented grl knk. Anik aya kiyana ewaaa wdagath nha... hdata igena gena samaje piligath hamoma garu karana rakiyawak karana ekama lokuuu bagyak..❤❤❤ good luck nangi❤ go a hed❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Год назад +2

    ඔයා හරිම හොඳ කෙනෙක් අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @nilanthikumari9998
    @nilanthikumari9998 Год назад +11

    ඔයාට අත් නැති බ්ලවුස් ගැලපෙන්නෑ..

  • @tharushadilshan-lw8zl
    @tharushadilshan-lw8zl 11 месяцев назад +2

    Oya dan lassanata adinawa...

  • @tharushikachamodi6074
    @tharushikachamodi6074 Год назад +21

    ඉස්සර නම් හොඳයි දැන් ඔයා ඕනවට වැඩියි අනික් අයට කිසි respect එකක් නැ 👎

  • @sandunika8288
    @sandunika8288 10 месяцев назад +1

    ඔයාව කොපි කරන්න මිසක් ඔයාට කොපි කරන්න දෙයක් නම් මන් දැකලා නෑ ඔයා ඔල් රවුන්ඩර් කෙනෙක් ❤

  • @navindiwinshika562
    @navindiwinshika562 Год назад +6

    අක්කි පැටියෝ වීඩියෝ එක ලස්සනයි බුදු සරනයි අක්කී......තවත් සාර්ථක වේවා ඔයාගෙ ජිවිතය.......අක්කී ඔයාගෙ බෑග් එක කොහෙන්ද ගත්තෙ ඔයාගෙ නම ගහලා???

  • @hansinikavishani6313
    @hansinikavishani6313 11 месяцев назад +1

    Oya nisa hoda motivation ekak lebuna.thankyou akki,dawasaka meet wenna asai

  • @achinifernando9233
    @achinifernando9233 Год назад +3

    සාරි එකට දාන hairstyle eka වෙනස් කරමුකෝ

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 Год назад +3

    අක්කිගෙ කතාව හරියටම හරි ලිෆ්ස් ඩ්‍රයි උනාම ලිෆ්ස් කලුවෙනවා මගෙත් ඔහොමයි😅

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 Год назад +4

    අපිත් අක්කිට ගොඩක් ආදරෙයි .💗 පරිස්සමෙන් ඉන්න .

  • @mira028
    @mira028 11 месяцев назад +1

    Akke hoda brand ekaka lip balm ekak ganna lip oil ekakuth use karanna

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 Год назад +3

    Kawru monawa qwath oya educated girl kenek...gd luck

  • @kavisadarath7347
    @kavisadarath7347 Год назад +2

    Perfect girl , I saw in current dàys.... Good luck akki and also I wish your future successes ❤

  • @sltrigger5114
    @sltrigger5114 8 месяцев назад +1

    ඇත්තටම අක්කෙ ඔයා නියමයි😍💗

  • @sarangadewindi8655
    @sarangadewindi8655 Год назад +2

    Kawuru mnw kiuwth oya oyage gamana ynn ❤oya ugath thamange mahansiyen thanakata awa kenek ❤ ❤budusaranai

  • @milhanmilhan4486
    @milhanmilhan4486 Год назад +2

    කෙලින් කතා කරන අයට තරහ කාරයෝ,ඊරිසියා කාරයෝ වැඩියි බං...
    කට කැපුවත් ඇත්ත කියපං බං..
    මොකා මොනවා කීවත් හිත දන්නවා නම් මම හරි කියලා...එච්චරයි..
    ජීවිතේ කියන්නේ රගපෑම නෙවෙයි...
    එය තේරැම් ගන්නේ කීයෙන් කී දෙනාද...

  • @nayanawattegedara8746
    @nayanawattegedara8746 Год назад +2

    ඔයා කොහෙන්ද මේ සාරිය ගත්තේ කියන්නකෝ.😊

  • @MalkiSilva
    @MalkiSilva 11 месяцев назад +1

    Owa ganan Ganna epa nangi god bless you... ❤

  • @KaydenAndMommy
    @KaydenAndMommy Год назад +4

    Nice one! ❤❤❤ we love you coz you are down to earth! Keep it up🫶🏻

  • @AnuruddhikaSandamali
    @AnuruddhikaSandamali 11 месяцев назад

    Onima comment ekak daanna puluwan minissunta..negative dewal kiyana ayata reply nokara inna eka thama hoda.ewa kiwama lassanta karana video ekta thma effect wenne..

  • @achinichamodya6664
    @achinichamodya6664 Год назад +3

    ලොකුකම වගේ 💔🖐️ 🙂

  • @DilmiKaveesha-vn4cr
    @DilmiKaveesha-vn4cr 16 дней назад

    Samarunta oya gana irisiya athi akke api nam oyage vedio walta kamathii❤❤❤😊😊

  • @ruwanthidissanayake5472
    @ruwanthidissanayake5472 Год назад +5

    Usaviya athulata ath nethi eewa apita nm adinnna denne nee...m

  • @madushanijayathilaka8948
    @madushanijayathilaka8948 Год назад +4

    Oya lassnai ane.irisiywata kiynne ehema

  • @surekasureka2992
    @surekasureka2992 Год назад +5

    ඔයා යන ගමන සාර්ථක කර ගන්න මෑණිකේ වටෙි ඉන්න අය කියන දෙවල් හිතන්න එපා

  • @sandushani-vm3ml
    @sandushani-vm3ml Год назад

    Srilankan manawayange hati..anunge dewal hariyata hoyanawa charitha sahathika denna hamotama puluwan ane...enjoy your life god bless you..adarei sachi...❤❤

  • @punsararajapaksha2935
    @punsararajapaksha2935 Год назад

    Oy mara personality ekk thiyn girl knek budu sarani oy mara lssni oyge life style ekth mara respect full

  • @dilmihansika886
    @dilmihansika886 Год назад +1

    Kauru mona kiwwa oya oyage widihat jiwath wenn akki e comment dekkath nodekk wage ynn owat comment kara kara uththara denn giyam wenne akka wenuwen deyk karann thiyen watin kale nethi wena eka akki thank you akki vlog ekak danakn balan hitiye😊 budu saranai parissamin inn akkiyoo❤❤

  • @amagamage1443
    @amagamage1443 Год назад +2

    Metana godak aya adahas dala tynwa.aththatama youtube kynne hodata earn krnna puluwn flatform ekk..kath ekkawath argive krnnathuwa anith ayage dwl balana welawe me wge deyak or podiyt youtube channel ekk patan gnna try krnna..technology ekka issarahta ynna kauruth judge kla kyl apita labena deyakna..kellekta me wge channel ekk krl tamanta income ekk gnna puluwnnm echcharai..meken katawath haniyak wennane..kagewath hith ridanna epa kenekwa sathutu krnna purudu wenna wachanenhri....

  • @cdilhani9147
    @cdilhani9147 Год назад +15

    ඔයා කොපි කලා කියන එකේ වැරැද්දක් නැ.කට පරිස්සම් කරන් ඉන්න දැන් ඔය රගපාන නාට්‍ය ⁣2 ,3 ත් ඉස්සරහට නැති වෙලාම යයි.පේුක්ෂකයන්ට ඔහොම කතා කරන කොට කොහොමත් නාට්‍ය හම්බෙන එකක් නැ.නිලියක් කිවලා උෂ්නේ ගැහුවට මොකද නාට්‍ය කිහිපයක ඉදලා මුන්ගේ තියෙන ලොකු කම බලපන්කෝ.....උගත්කම තිබ්බාට වැඩක් නැ මනුස්සකම නැත්නම්.මුන් පාරේ දැක්කාම ගල් ගහන්නයි ඕනේ.....

    • @thaarithaari6877
      @thaarithaari6877 Год назад +2

      Ai ohoma

    • @Musicns11
      @Musicns11 11 месяцев назад +3

      Uba gal ganakan un balan idiy😂😂thawath sathek🤮🤮

    • @Senusenu5
      @Senusenu5 7 месяцев назад

      ඔයාගෙ වයස කීයද?
      ඔයා ඔය කියන දේවල් කරන්න පුලුවන්ද ඉතින්?, මිනිස්සුන්ට පාරෙ දැක්කම ගල් ගහන්න තරම් දේවල් කරන්න ඔයා කවුද?එහෙම නීතියක් මෙ රටේ තියෙනවද?
      නිළියක් තියා කවුරු උනත් මනුස්සයෙක් ඉන්න ඕනෙ අනිත් උන්ට ඕන විදිහටද???අනිත් අය කියන ඒවා අහගෙන ඒවට නැවීගෙන වැදගෙන ඉන්න ඕනෙද???
      එයාට කලින් ඔයා ටිකක් කට පරිස්සම් කරගත්තොත් හොදයි වගේ මටනම් පේන්නෙ🙄 මෝඩකමට ඔහේ කියවන් යන්න එපා,මෙ ලෝකෙ පාලනය කරන්න ඔයාට බැ.

  • @Charmingdarlingv
    @Charmingdarlingv Год назад +5

    We are inspired always♥💙

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 Год назад +1

    Curtains walatama mach wenawa saari eka ..
    ලස්සනයි ❤workout karaddi hora wage danis අල්ලන්න baageta atha yawanawa ne 😂

  • @sahaninimesha9895
    @sahaninimesha9895 Год назад +45

    ලංකාවෙ ගොබ්බයන්ට කොඩියයි අදින ඇදුමයි ජාතික ගීයයි තිබ්බ නම් ඇති හරියට😂

  • @reshanilangamge594
    @reshanilangamge594 Год назад +2

    මොනවා ඇන්දත් ඔයා ලස්සනයි මැනික ❤

  • @gayathriherath2191
    @gayathriherath2191 Год назад

    Me naraka minissu kiyana dewal ai care karanne oya.. anith aya wagema thama oya .. awankawama mata nam harima cute lassanai

  • @udeshikanadeeshani490
    @udeshikanadeeshani490 Год назад +1

    Akka ape gayanatha sirge golayelu.sir lectures waladi kiwwa..math psychology ,councelling egena gaththe kelani campus aken.❤

  • @user-ge3bu3yk8o
    @user-ge3bu3yk8o 4 месяца назад

    Anae akkiyoe oyae oyatae oni widhatae inae oyae lasaniii adareiiiiiiiiiii godake ❤❤❤❤

  • @dloved4456
    @dloved4456 Год назад +3

    Oyage actress knk widiyata pawathma radila thiyenne minissunge adareth ekka. Eth udata yanna yanna loku kam pennanawa oya ikmanata prathikshepa wewi

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg Год назад +2

    Atta akki saree jacket ekk kiynne agatam fit ekk. Norml adum vagr nemei. Sleeveless ekk hrim pahsui..

  • @ManushaThathsara
    @ManushaThathsara Год назад +1

    Kauru mona kiuwath man nam oyta asai. Oyge munata asai. Hari ලස්සනයි ane. Aththamai❤❤

  • @amandigunathilaka9574
    @amandigunathilaka9574 Год назад +1

    ආදරෙයි ❤හැමදාම සතුටින් ඉන්න ❤❤

  • @wasanapathirana9683
    @wasanapathirana9683 Год назад +2

    ඔයාට අත් තියෙන ජැකට් ඇන්දහම ලස්සනයි

  • @thaarithaari6877
    @thaarithaari6877 Год назад

    Aiyo ape loyer miss saree adinwa ohoma usaviyta.pissu minissu kiyna dewal ganan gana epa. Mona unth kiynna thiyene de munta kiuwama hithe thrahak na. Oya sathutin inna ❤️

  • @hansi832
    @hansi832 Год назад +2

    Akki oyata mama godak adarei

  • @nimeshaaththanayaka7729
    @nimeshaaththanayaka7729 Год назад +4

    Ane thawa me wge vedio oni 😍😍😍😍

  • @ranahansa
    @ranahansa Год назад +1

    ඔයාගේ ගමන ඔයා යන්න අනේ එක එකා කියන කතා ඇගට දාගන්න එපා.....

  • @DehamiThisara
    @DehamiThisara 11 месяцев назад

    mage agath oya wagemai akki...dakina dakina kena kiyane kollek wage kiyala.apita ekata keranna deyak nane. minisunta ona deyak kiyanna keranna puluwan eth eka api baraganna widihen thama apita ridenawada nada kiyala theerane wenne so don't worry about gossips...🙂🙂love you akki😘😘🥰❤❤❤

  • @dilinitharanga8715
    @dilinitharanga8715 Год назад

    Hi.oya godak minissunta banina ayata education qualification na.oyata oya lassanai nm oya adina vidiya oyata comfortable nm anith ayage sahathika monatada...mt ohomai.i am a teacher ❤

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg Год назад +2

    Matanm oya harima unique. 😍

  • @madushanijayathilaka8948
    @madushanijayathilaka8948 Год назад +1

    Akki math llb kranwa..plz oyage study kre kohomda.podi vedio ekk krnko.plss

  • @hashinimadushika8350
    @hashinimadushika8350 Год назад

    බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @shwethakavindi
    @shwethakavindi Год назад +2

    Love you akki...❤️

  • @user-zv7wh4je7v
    @user-zv7wh4je7v 8 месяцев назад

    Congratulations 🎉

  • @ZainabAnwer-xi1yx
    @ZainabAnwer-xi1yx Год назад +7

    Akki don't mention the comment in the video cz the people who comment in purpose to judge will think that yr considering their comments and reply for them . Just ignore it akki am younger than u I don't know whether am capable enough to give a idea for u but I think u will consider about this msge akki . In this word there are people who always makes talks about others in negative way even though we r correct and good . Yr very cute akki don't worry love u akki♥️

  • @MAGALADON1075
    @MAGALADON1075 Год назад +2

    Oyage attitudes walata mn marama asai

  • @anjanalakmini8974
    @anjanalakmini8974 Месяц назад

    ආස කෙනෙක් 😘😘🥺🥰

  • @sujithasanka5586
    @sujithasanka5586 Год назад +3

    Meya ugath kiyala hari loku kama,den jim gihinuth pennanawa,shanudri kara wage,oyata e sare hatta kathai

  • @sajithfernando1813
    @sajithfernando1813 Год назад +1

    Geyak hadanna Kalu gal , block gal hari gadol hari gahanakan balan inna mama

  • @iiiii4306
    @iiiii4306 11 месяцев назад +1

    ඔයලට තරහක් තියෙනවා නම් එවා හිතෙ තියන් ඉන්න මෙකෙ වැලලිලා මිනිස්සුන්ගෙ හිත් රිද්දන්න එපා

  • @ishgirlfunnyclips
    @ishgirlfunnyclips Год назад

    Akki,,copy krnne.moktd katwath,,akki ynna puluwn uparima mattamata gihin thiyenne,,lawyer kenek wenwa kiynne kochhr mahansiyk wenn onad,,eka mama dannw,,akkige vedio lassni,,akkawa samana karann be katawthm❤

  • @sasinisathmini4785
    @sasinisathmini4785 8 месяцев назад

    Akki ane shokk oyage daily routine ❤😂 ආදරෙයි හරි ද

  • @maleee6040
    @maleee6040 Год назад

    ගොඩක් ලස්සනයි ❤❤

  • @tharakasri5384
    @tharakasri5384 Год назад

    Ane nanga oya oyata kemathi vedehata enna.nedahase jewath wenna.katha keyana ayata ona deyak keyanna denna.oyage gamana sathutin yanna

  • @shanikadilhani2634
    @shanikadilhani2634 Год назад

    Minishshunge prashnawalata uththara denna giyoth Apata wena wada nathiwei. Kauru monawa kiuwath Thamange widiha Thamai inna oni.

  • @tharushibhagya4971
    @tharushibhagya4971 Год назад

    Ane akki video ekak danakam godaaak asawen balan inne❤️❤️

  • @KM-tb8wh
    @KM-tb8wh Год назад +1

    Great akki💙

  • @saduni87
    @saduni87 Год назад

    Akki use karana body lotion eka mokakda kiyannako ?

  • @maheshikarunatilaka220
    @maheshikarunatilaka220 Год назад

    Where did you buy this saree? If you can please reply?

  • @user-wm6xe2nk5e
    @user-wm6xe2nk5e Год назад +1

    Lucky girl❤❤❤❤

  • @thanujaperera4493
    @thanujaperera4493 Год назад

    Nice video akki n love ur nails 💅🏻

  • @Sensunee-tm7fk
    @Sensunee-tm7fk Год назад +1

    Oya ape ofz ekata awa gampaha medical ganna mathaka
    Athi neda meya harima choty video wala pena tharam mahatha na qute

  • @Savi924
    @Savi924 Год назад +2

    Lassanai akki ❤️🥰

  • @Darts-fr3sw
    @Darts-fr3sw Год назад +2

    Sleevless jacket eke andata nam kamak na, old fat ladies lath adine eke..
    pennanne oni api adum adine ඉක්මන..pirimi ayage wage lesiyen adinne පුළුවන් ඇඳුම් nowunath ඉක්මනින් lesthi wenne පුළුවන් .

  • @anupamauduwela5097
    @anupamauduwela5097 Год назад +1

    Dnt ware this type of saree jacket for court.advice for senior Lawyer.

  • @MaduShi-wj3gg
    @MaduShi-wj3gg Год назад +1

    Ane ciute akki oya.

  • @kavishkarasanjali3915
    @kavishkarasanjali3915 Год назад +3

  • @dularisasanthika5042
    @dularisasanthika5042 Год назад +1

    Akki study tips oni

  • @upekshamadushani
    @upekshamadushani Год назад

    Ane dear oya saree 1 gatthe kohenda kiyanna puluwanda??