Piyamanne - පියමැන්නේ | Vidarshana Piyumal | Hiru Star - Season 04 | EPISODE 10 | Hiru TV
HTML-код
- Опубликовано: 2 дек 2024
- Piyamanne - පියමැන්නේ | Vidarshana Piyumal | Hiru Star - Season 04 | EPISODE 10 | Hiru TV
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode10 #VidarshanaPiyumal #Piyamanne #පියමැන්නේ
ශිහාන්ගෙ කටහඬ වගේ ලස්සනයි පුතේ ❤❤ ,ඉගෙනීමත් හොදින් කරගෙන ,සංගීතයත් ඉගෙන ගනිමින් ,හොඳ ගමනක් යන්න පුතාට සුබ පැතුම් ,
,,අවුරුදු 14 පුදුමයි ඒ කට හඩ දෙවියෝ ලස්සන කටහඩක් දිලා තියෙනවා සුභ පැතුම් පුතේ
කෙටියෙන්ම කිව්වොත් කොල්ලා සුපර්..👍. සුබ අනාගතයක් පුතේ ජයවේවා ..💐💐
❤❤🎉🎉🎉😂😂😅😅😅😢😊
WOW කියන්න නම් වචන නෑ ඒ තරම් ලස්සනයි ❤️ කොල්ලා මරු අවුරුදු 14ක වැඩ්ඩෙක් ❤
දැනටතරග වැදුණු තරගකරුවන් අතරින්
ගැම්මට සින්දු කියපු
ළමයෙක් ආදරය හිතුනා
😃 ❤❤❤
මට Vote කරපූ හෑමෝටම ගොඩක් ස්තුතී.. ❤
❤❤❤❤❤❤❤💕💕💕💕😍😍😍😍👍👍👍
❤❤❤❤❤
Number eka denna beida...🤕🤕
❤️❤️
❤❤ jaya wewaa
මාරම ක්ලියර් වොයිස් එකක් ❤️❤️❤️ ජයම වේවා
බුදු සරණයි පුතේ ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් පුතේ තෙරුවන්ගේ පිහිටයි
සුපිරි සුපිරි කියන්න වචන නැ .......
ගැම්මක් තාම ❤
ලස්සනයි පුතෙ ❤
සරස්වති දෙවි පිහිටයි🙏🙏
🇰🇼🇱🇰🎶🎶🎶🎶🎶🎶
සාරන්ග..ඔයා.ලස්සනට..වැඩසටහන..ඉදිරිපත්..කරනව..ස්තුතියි..ඔයාට.❤❤❤❤
දැන් ඉන්න පොඩි උන්ට කරනවනම් වැඩ ඔන්න..කොහොමද කටහඩේ power එක❤
ඒක තමයි අවුරුදු 14ක ලමයෙක්නි කටහඬ ලස්සනයි .
Ow supiriy
Aniva
අපේ මල්ලි කෙනෙක් ❤❤❤
@@තිසරි33dan inna podi lami ekka me podda aththamai hodai❤niyamai
පුතා ඔයා හොදටම ගායනා කලා, ඉදිරියටම යන්න ශුභ පතනවා,
ජයවේවා
කටහඩේ පවර් එක ..සුපිරියක් මල්ලී..ඔන්න පොඩි වැඩ්ඩෝ.💚💚සුබම ආනගතයක් මල්ලීයෝ.💚
මාරම ලස්සන කට හඩක් මේ දරුවගේ වයසත් එක්ක බැලුවම හිරුස්ටා වේදිකාවේ මෙතෙක් ගායනා කල ගීත එක්ක පලවෙනි ඉස්ථානය ඔබයි පුතේ ❤️❤️❤️ හදවතින්ම සුබ පතනවා බුදුසරණයි... කුවේට් සිට
❤
ලස්සනයි ඔය වේදුකාව උඩ ඔය වයසට ඔහොම බයක් නැතුව ඔය විදිහට සිංග් කරා කියන්නේ ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් මොකද ඒ හැගීම ව්දපු කෙනෙක් විදිහට ඔයා ගැන මාරම අඩම්බරයි ජයම වේවා පොඩ්ඩෝ ❤️❤️❤️❤️
Backing එක ගැන මොකද හිතන්නේ 🎸🎻🎺🥁 දෙකම ඇහෙනකොට goosebumps එනවා 😊😊 (ගායනය හා වාදනය) 🤩🤩
අනේ හරීම ලස්සනයි පුතේ ඒ වගේම හිරු ස්ටාර් කිරුළ හිමිකරගන්න වාසනාව ලැබේවා
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
ගොඩාක් ලස්සනයි.පොඩි වයසට ඒ ලස්සන 🧑🎤👌 නියමයි.. ප්රේක්ෂකයාගේ හිත දිනාගෙන ඉදිරියට යන්න පුලුවන් දක්ෂ චුටී පොඩ්ඩෙක්.. ඉදිරියටම යන්න සුබ පතනවා..!!🧑🎤👌
ලස්සනයි පුතා හිතට දැනෙන විදියට ගායනා කරනවා❤❤❤
මාරම ලස්සන වොයිස් එකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි ❤❤මුළු හදින්ම ❤❤මම ඩුබායි ❤❤සිට ❤පරිස්සමින් ඉන්න සියළුම දෙව් පිහිටයි ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
නියම් චුටි පැටියො මාත් අම්මා කෙනෙක් මන් ආසාවෙන් බලන් හිටියෙ බුදු සරනයි .මැනික❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි මල්ලි.ඉදිරියටම යන්න සුබ පතනවා❤️❤🌟
ගොඩක් ලස්සනයි පැටියෝ ඔයා තව ගොඩක් දුර යන්න ඕනි. ඉස්සරහටම යන්න හැකියාව ලැබේවා . බුදු සරනයි !.
❤❤❤ හරිම ලස්සනයි පුතේ ඔයාට ජයවේවා ජේසු පිහිටයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හර්ශද් ඉබ්ර්හිම් හදවතෙ ගායකයා මතක් උනෙ මට විතරද❤❤❤❤
Ane ow mamath harima asai he lamayata .but dan heya gana kisima thorathurak na .ane paw hoda gayakek
Superb Malli💯 Go….. 🌟!!!
අම්මො මල්ලි මරු ආ ...පට්ට වොයිස් එකහ්.. බුදු සරනයි ...ඉදිරියටම යන්න සුභ පතනවා ඔයාට...🙏❤️
මේ.පෝඩි එකාව ඉස්සරහට යවමු අමතක කරන්න එපා කවුරුත් සුපිරි ❤
අනිවාරෙන්ම .
Ela ela 👍🙂
පැහැදිලි කටහඩක් නියමයි 👌👌👌ජයවේවා ❤️❤️
නියමයි පුතා තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤
වැඩිත් නැ අඩුත් නැ ගානට හැමදේම ❤
කියන්න වචන නෑ පොඩ්ඩෝ සුපිරි බුදු සරණයි ජේසු පිහිටයි ❤️🌹
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ චුටි පුතාගෙ සිංදුව 🥰
ලස්සනයි මල්ලි ඉස්සරහට යන්න සුබ පතනවා
ලස්සනයි පුතේ ඔයට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා ආදරෙයි පුතේ ❤❤❤
ඊයේ බැලුවා.අදත් ඇහුවා.මාර වොයිස් එකක්.සුභ ගමන් පුතෙ
ලස්සනයි පැටියෝ තෙරුවන් සරණයි ජයවේවා ❤️❤️❤️❤️❤️cyprus
Hmm .cyprus කොහෙද
ලොකු ගමනක් තියෙනව පොඩ්ඩෝ ❤❤❤ ජයම වේවා
ඔයා ලස්සනට කිව්වාව කෝල්ලෝ. Good lark.♥️
හරිම ලස්සනයි ජය වේවා
ලස්සනයි පුතා ඔයාට සරස්වතී මෑණියන්ගේ පිහිට යි ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා ❤
හැමොගෙම මතකයේ ඉදි දවසක ❤️😍
ලස්සනයි ❤️🙏සුබ අනාගතයක් පුතා ඔබට තේරුවන් සරණයි
සුබ අනාගතයක් මල්ලී.දැක්ක සුපිරිම දක්ෂ පොඩි කොල්ලා ❤❤❤
හරිම ලස්සනයි පුතේ ඉදිරියටම යන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤
💕💕💕💕💕😍😍😍😍👍👍👍
හරිම ලස්සනයි පැටියො ❤මේ සීසන් එකේ අහපු ලස්සනම එක ඔයා කියපු සින්දුව 💛
ලස්සනයි මල්ලි..ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.. 🎉😊 Good luck...🙏👏
සුපිරිම සුපිරියි පුතේ බුදු සරණයි ඔයාට ජයෙන් ජයම වේවා
Mara lassanay podda theruwan saranai jaya wewa♥️♥️♥️♥️♥️
දක්ෂ මල්ලි කෙනෙක්.ගායනය සුපිරි . හදවතින්ම සුභ පතනවා.ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබෙන්න ඕන..
Ape vidarshana ayyanee
ඉරිසියාවෙ ඉන්න එවුන්ට රිදිලා මේ ලමයා නිසා❤❤❤❤
Kaud ee
ඔව්
අවුරුදු 14, nago nago සින්දුව කිව්ව නංගියි මේ මල්ලියි දෙන්නම සුපිරියි 🔥
ඔව් ඒ නන්ගයි මේ මල්ලියි 2න්නම සුපිරියටම sing කලා.
Sehan putha.❤❤❤ Nirosa Miss isereha sindu kiwea...❤
කි පාරක් බැලුවද මෙක මාර ලස්සනයි වශී වෙනව මල්ලි
❤
ඔයාගේ හීනය අනිවාර්යයෙන් සැබෑ වෙනවා විදර්ශන මල්ලි. හැමදාම අක්කලා අයියලා ඔයා එක්ක ඉන්නවා. ❤❤❤
හරිම ලස්සනයි පුතේ ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තේරුවන් සරණයි
ලස්සනයි පුතේ මම සුභපතනවා ඉදිරියට යන්න
Supiri vidarshana mage ekh .😗❤️
Lassanai patiyo budu saranai good luck ❤❤❤
මල්ලි සුපිරි හොදේ මන් 2 පාරක් බැලුවා❤සුබ අනාගතයක් දිගටම සන්ගීතය ඉගෙන ගන්න🎉🎉🎉
අම්මෝ එදා මන් පිස්සුවෙන් වගේ මල්ලි ඔයාගෙ මේ සින්දුව ඇහුවේ..සුපිරි..මාරම ලස්සන කටහඩක්..සුබ පැතුම්..❤️❤️
VIDARSHANA. PIYUMAL. ඔයා. නියමෙටම
සින්දුව. කිව්වා. එල. නියමයි. ජයවේවා ❤️❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
ලස්සනයි මල්ලි බබෝ❤🎉🎉🎉🎉🎉
පුතා ඔයා නම් මාරයි මම ආසාවෙන් බැලුවා කටහඬ සූපර්
මාර.ලස්සනයි .කටහඩ.නියමයි.සුපිරියි.❤❤😀😀
ගායනය හොඳයි ඊළඟ දවසේ කණ්නාඩ් නොදා ඉන්නවා නම් හොඳයි,
😅😅😅
Marama ලස්සනයි ❤️ good luck
❤
තාත්තගෙ සතුට ❤
මරු කොම්ලෝ all the best good lock❤😘
ලස්සනයි සුබ පතනවා ඉදිරි වැඩකටයුතුවලට ❤
ලස්සනයි මල්ලෝ සුපර් ❤️
Idiriyatama yanna vasanava labeava theruvan saranai puthe jayaveava 💐 💐💐💐💐❤❤❤
ඇත්තම කියනවා නම් ජයශ්රී සංගීත කණ්ඩායමේ අංකුරය මෙයා...
මෙයා අයින් වුනාට පස්සේ , ඒ තනු අහේනිය තදින්ම ජයශ්රී ලට දැනුණා , දැනටත් දැනෙනවා....
ජයශ්රී සද්දේ කියලා අපි තළු මරන්නේ මෙයාගේ තනුවල සද්දේ....
Aruna Lian
❤❤❤
කොල්ලගෙ වොයිස් එකනම් සුපිරි
ඉස්සරහටම යන්න සුභ පතනවා 👊❤️
So beutyfull😊😊😊😊 thanks❤❤❤ I love you 🎉🎉🎉🎉 2:09
ලස්සනයි. ගොඩක්. ❤❤❤❤
සුපිරියි අයියේ. ඔයා සින්දුව නියමෙට කිව්වා❤❤
Congratulations චුට් පුතා ඔයාට හරිම ලස්සනයි 💖💖
ලස්සනයි මැණික❤❤❤❤❤
සුපිරියි මල්ලි ඔයා ලස්සනට ගායනය කරනවා ❤💫
ලස්සනයි පැට්ටෝ. ඉස්සරහට යන්න ඔනේ 💗🥺
හරිම ලස්සනයි සුදු පුතේ ❤❤❤❤
ඔබට සුභ අන්ගතයක් වේවා බුදුසරණයි
ලස්සනයි පුතා good luck
හරිම ලස්සනයි puthae gayawaewa ❤❤❤❤
Man dha parak vitara ahuwa♥️♥️♥️
👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤ආදරෙයි පැලෙන්න මෙලෙස ම රටෙි ඉදිරියට ගන්න රට බාරයි නුබට පතේ
ඔයාට පුතේ මේ ගමන යන්න ඔන පරෙස්සමින් බුදු සරණයි පුතේ
Man asama sinduvaka lasanai marama lasanai hodatams kiyano hodai 🤟🤟🤟🤘👌👌👌💫💫
Larima lassani chuti petto....bs ❤❤❤❤❤
ආසම සෝන්ග් එකක් වෙනම විදියකට නියමයි අනේ ඔයා
maarma lssanyi malli hirustar programe eke digatma innma ona kollek supiri ❤❤❤😊
නියම පැහැදිලි කට හැඩක් ජය වේවා
ඒකනම් මරු.❤❤❤❤
බුදුසරණයි💖💖
Lassanai puthe niyamai❤❤❤❤
Congratulations manika hama dekinma jaya gnna oyata shakthiya labeewa
නියමයි පුතා❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏
❤❤❤❤❤❤❤❤❤❤❤💕💕💕💕💕💕💕💕💕😍😍😍😍😍
ඕවර් නෑ..ගානා ගාන කොල්ලො ඔක්ක්කොම ගාන❤❤😊