ගායකයො පට්ට ගහන සින්දු..! (Part ii)

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 833

  • @ArtifexHere
    @ArtifexHere 2 года назад +242

    එකම වචන set එක පට්ට ගහන එකා කව්ද කියලා ඇහුවොත් කාලි 👍
    Cultural කෑල්ල
    හෙනට feel වෙනවා
    Dial එක
    පට්ට
    නිර්මාණය
    පොරවල්
    තව තියෙනවා මතක නැත 👍. මාත් ඒවා කෙල්ලෝ ඉස්සරහා කියනවා. එයාලා කැමති මන් ඒ කතා කරන වෙනම level එකට 👉👈❤

    • @KaaliProjects
      @KaaliProjects  2 года назад +43

      😂😂 අඩෝහ්

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 2 года назад +13

      Trak ද බන් උබට😂😂😂

    • @ArtifexHere
      @ArtifexHere 2 года назад +6

      @@adithyapiyumajith2663 E wge

    • @ArtifexHere
      @ArtifexHere 2 года назад +7

      @@KaaliProjects mge crush ek hri kmthi ekt kali aiye 👉👈❤ ktha krna widiya nn mru kiynw mt 🔥

    • @arunakavishka5807
      @arunakavishka5807 2 года назад +4

      Legenda

  • @rksajithdesilva5577
    @rksajithdesilva5577 Год назад +19

    හදවතේ ගායකයා වගෙ නෙවෙයි .හදවතේ ගායකයා චාමර වීරසිංහ මචන් ❤

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 года назад +141

    එකම සින්දුම පට්ට ගැහුවත් චාමර වීරසිංහ කියන්නේ පට්ටම ගායකයෙක්.. ඒක වෙනමම රහක්..!!! දමිත් අසංකත් ඒ වගේ💖🔥😎👍

  • @Praniya_Official
    @Praniya_Official 2 года назад +55

    වෙසක් විතරක් නෙමෙයි අනිත් ආගම් වල උත්සව ටිකත් ඉස්සර වගෙ ලස්සනට සමගියෙන් හැමෝම එක්ක සමරන්න තිබ්බොත් ඇති 👌❤❤️

    • @see4689
      @see4689 2 года назад +4

      Ow bn.☺️😊

  • @hardinsciver5930
    @hardinsciver5930 2 года назад +93

    අපි නම් ඉතින් පට්ට ගහන්නේ රට රකින අපේ විරුවා තමයි ඉතින් දැන්😂

    • @see4689
      @see4689 2 года назад +4

      Ow bn.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 Go Home 🏡 rajapaksha

  • @hashintha.....2631
    @hashintha.....2631 2 года назад +14

    ජෝතිගේ හැම සින්දුවක් ම රිපීටිව්
    චාමර වීරසිංහත් වෙනම ලෙවල් එකක්❤❤චාමර රණවකත් ඒ වගේ දමිත් අයියත් අමතක කරන්න බෑ

  • @JPromo
    @JPromo 2 года назад +18

    කාලියෝ සිංදුවක් ගහමු. එපා කරවමු 🤣🤣🤣

    • @LifeofAdithya
      @LifeofAdithya 2 года назад

      හොර ගෙඩිය වගේ කුක්කු බැලුව නේද 😂

  • @janithwaduge4314
    @janithwaduge4314 2 года назад +76

    සංස්කෘතිය ගැන කාලි කියපු කතාවට 100% එකගයි!♥️♥️♥️♥️♥️

    • @LayyaCinematics
      @LayyaCinematics 2 года назад +2

      MY HUB අය්යගෙ comment එකක් නෑ අද 😏😂🤣

  • @senithmethmika1879
    @senithmethmika1879 2 года назад +51

    2000 - 2010 කාලෙ වගේ ආපු සින්දු වලටත් වීඩියෝ එකක් දෙන්න❤️❤️

  • @asiskumaragama2981
    @asiskumaragama2981 2 года назад +33

    ගායකයන්ගෙ අවුලක් නෙමේ අපේ අවුලක් 😍

  • @sathilaranatunge
    @sathilaranatunge 2 года назад +113

    ශ්‍රී ලංකාවේ කාලෙන් කාලෙට hit වුන Teledramas ගැන එකක් කරමු🇱🇰
    (කූබියෝ,තණමල්විල කොල්ලෙක්)

    • @teampatrol61
      @teampatrol61 2 года назад +9

      Nadagamkarayo

    • @chamarox8021
      @chamarox8021 2 года назад +4

      සහෝදරයා

    • @chamarox8021
      @chamarox8021 2 года назад +4

      වීරයා ගෙදර ඇවිත්

    • @sukiyasl9539
      @sukiyasl9539 2 года назад +7

      @@teampatrol61 ඊයා බන් මොන ජරාවක්‌ද බන් ඒ, ඒක ගැලපෙන්නේ නෑ මේ වගේ අඩු episode ගානකින් හදන list එකට වැටෙන සුපිරි tele drama වලට

    • @teampatrol61
      @teampatrol61 2 года назад +6

      @@sukiyasl9539 ඒක අන්තිම කාලේ අවුල් උනාට එකේ මුල් ටික patta මට නම්, මමත් ඔය උඩ තියෙන ඔක්කොම Teledrama සෙට් එක බලල තියේ, ( koobiyo, Thanamalwila කොල්ලෙක්, සුදු ඇඳගෙන kalu awidin, weeraya gethara awith, Amuthu රසිකයා, Nadagamkarayo) ඔව්ව thamai මම දැන ට බලපු ඒවගෙන් ආසම Teledrama ටික ❤️

  • @PathumFdo99
    @PathumFdo99 2 года назад +130

    සමහර සිංදු වලින් පොඩිකාලෙ අම්මගෙ අතේ එල්ලිලා යන කාලෙ මතක් වෙනවා 🥺❤️

    • @අමිල-ථ5ස
      @අමිල-ථ5ස 2 года назад

      චාටර්

    • @PathumFdo99
      @PathumFdo99 2 года назад +5

      @@අමිල-ථ5ස උබලා වගේ අද ඊයේ ඉපදිච්ච පොන්නයෝ ඒවා දන්නෑ

    • @Wrestlingworldtalks
      @Wrestlingworldtalks 2 года назад +4

      @@අමිල-ථ5ස mn hittne meya ammge adre labla nh

    • @thanotorious7561
      @thanotorious7561 2 года назад +1

      @@Wrestlingworldtalks lol

    • @gayanthaabeysinghe3117
      @gayanthaabeysinghe3117 2 года назад

      @@අමිල-ථ5ස උබ දන්න පකක් නෑ යකෝ

  • @manjulajayawardana8579
    @manjulajayawardana8579 2 года назад +34

    චාමර කියන්නෙ හදවතේ ගායකය තමයි. Bro

    • @akilagayashan4519
      @akilagayashan4519 2 года назад +3

      මූ ඒක කියන්නේ නිකන් නක්කලේට වගේ

    • @minoshdineka7764
      @minoshdineka7764 2 года назад +1

      Chamarath ekka baladdi mu mokekda 😂😂😂

    • @gadgetbuddy70
      @gadgetbuddy70 2 года назад

      මහ ගොන්....රැල්ලට පුප දෙන්න එපා

  • @pabhath1998
    @pabhath1998 2 года назад +8

    ගී ලොව වීරසිංහයා ❤️‍🔥 චාමර ගෙ සින්දු වලට කල් ඉකුත්වීමේ දිනයක් නොමැත

  • @Azoxy
    @Azoxy 2 года назад +60

    හදවතේ ගායකයාගේ සින්දු කොයි වෙලෙත් අහන මන් . චාමර වීරසිංහ ❤❤❤දමිත් අසංක

  • @desilva7694
    @desilva7694 2 года назад +3

    9:25 ඇත්තක්.ඒ බෙර හඬ ඇහෙද්දි මාර ගැම්මක් එනවා.ඒක හරි අමුතුයි.

  • @kasunudara9809
    @kasunudara9809 2 года назад +4

    කාලිගෙ සංස්කෘති ටෝක් එක නම් පට්ට හොදේ❤️❤️❤️❤️

  • @nadiyagayan5421
    @nadiyagayan5421 2 года назад +4

    ධනිත් ශ්‍රී ගෙ පන්දමත් ඒ වගේ තමා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @sithumbuddhikaphotography1689
    @sithumbuddhikaphotography1689 2 года назад +11

    මගෙ ආසම පැරණි ගායකයා පණ්ඩිත් අමරදේව සූරීන් 🥺❤️

  • @taco100
    @taco100 2 года назад +130

    Kalii -> jimmy
    Jude aiya -> chris
    වගේ පොඩි vibe එකක් එනවා..
    දෙන්නම හිටියොත් ආතල් වැඩී.............
    Just a opinion 😹🙂😹🙂😹

    • @ITzPaZiya69
      @ITzPaZiya69 2 года назад +3

      Beast vibe

    • @deltaruth9730
      @deltaruth9730 2 года назад +1

      atta

    • @sagarakamal
      @sagarakamal 2 года назад +2

      Mn oya comment damma 😎

    • @MaThisha2003
      @MaThisha2003 2 года назад +1

      lol

    • @sakkaraya
      @sakkaraya 2 года назад +1

      මරණයේ නැටුම බලන්න අපේ channel පැත්තේ එන්න

  • @kavindanethsara8167
    @kavindanethsara8167 2 года назад +25

    විනාඩි 20 සෙදි වගෙ අර රැඩිකල් අයියලාට කියපු කතාවට නම් රැස්පෙක්ට්🥰

  • @kalpakal6631
    @kalpakal6631 2 года назад +9

    10:07 මට නම් තදටම දැනෙනවා ❤️ ඒකේ තියනවා අමුතු මෙව්වා එකක් 😉👍 nice kaali ayya

  • @sheedfamily
    @sheedfamily 2 года назад +10

    ලංකාවේ බෙර සද්දේ අපිට ලෝකේ කොහෙදි ඇහුනත් ඔය ගතිය තියෙනවා කාලි... 👍..

  • @shehanipu3895
    @shehanipu3895 2 года назад +22

    19:40 great kaali..👍👍 ඒකාලේ ගොඩක් දේවල් දැන් වෙනකොට වෙනවා අඩුයි. ඉස්සරහට මේවා ලස්සනට කරගන යන්න පුලුවන්නම් මාර වටිනවා 🥺😍❤️

    • @vihanga8720
      @vihanga8720 2 года назад +1

      ඒ කාටද බං කියන්නේ

  • @vidarshanagfx
    @vidarshanagfx 2 года назад +1

    සුරෙන්ත්‍ර මිගමුව නෙවේ ඩෝ.... හලාවත... අපේ ගමේ.....

  • @pawara-M
    @pawara-M 2 года назад +12

    දියවන්නා කුමාරියේ සින්දුව voice teens (hashen dulanjana) එකේ කිව්ව හින්දත් සින්දුව තව ටිකක් ප්‍රසිද්දිය උනා 🖤

  • @senujtx9941
    @senujtx9941 2 года назад

    ammoo supiri supiri mechchara kal kawruwath nokarapu supirima content ekak

  • @bpuniverx3268
    @bpuniverx3268 2 года назад +28

    හිතහන් තව අවුරුදු 30 කින් වෙසක් තිබ්බත්.... ඔය ඇහෙන සිංදු ඇහෙයි නේද.ඒක මාර Feel බන්...❤️

  • @SaKindu_19
    @SaKindu_19 2 года назад +3

    Judaiya one apita #JUSTICEFORJUDAIYA 🤨💥🖐

  • @Cdiss96
    @Cdiss96 2 года назад

    දෙකම බැලුවා... සංගීත්, රෑකාන්ත මිසින්ග්

  • @yasaraharindi
    @yasaraharindi 2 года назад +6

    වීඩියෝ එකක් එනකන් හිටියේ.වැඩේ නියමයි කාලී 🖤

  • @chamithmaduranga508
    @chamithmaduranga508 2 года назад

    MEKE goak sindu mamath patta asa karana... ewa... nice kalii brooo

  • @pathirana383
    @pathirana383 2 года назад +10

    කාලිනං ඉතිං ආතල් තමා ඈ 😂 අර පොර හිටපු නැති එක ටිකක් අවුල් පොරත් හිටියනං තව ආතල් 😂 මොනා උනත් මෙ වැඩේ පට්ට 😂❤

  • @maricute5448
    @maricute5448 2 года назад +2

    KAALI ඇත්තටම හොද අවබෝධයක් දැනුමක් තියෙන කෙනෙක්, වැඩේ ලස්සනයි .. ජයවේවා !

  • @sewwandiperera2811
    @sewwandiperera2811 2 года назад +2

    චාමර වීරසිංහ ගෙ " සිතින් විතරක් " පොඩ්ඩක් repetitive .

  • @oshadailleperuma3876
    @oshadailleperuma3876 2 года назад

    ape podi kale api dakalawath nathi samahara dewal apita widinna aran enawata tnx kaali bro😍❤

  • @sockmyduckbeach
    @sockmyduckbeach 2 года назад +26

    මටනම් ජෝති මාමා තරම් සෙට් නෑ වෙන කවුරුවත් ♥️♥️👈

  • @kalindubhasura
    @kalindubhasura 2 года назад +8

    පොඩි කාලෙට ගියා වගේ එකක් උනා😅. Feel උන සිංදු ටිකක්⚡

  • @creedlkofficial
    @creedlkofficial 2 года назад +8

    හැම වීඩියෝ එකකම වටින අදහස් ටිකක් කියවුණා. සුපිරිම Video එකක්.
    කාලි Brother ❤️

  • @thejanwadinambiarachchi3122
    @thejanwadinambiarachchi3122 2 года назад +9

    මට හිතෙන විදියට
    රන්වල බලකායෙ - මේ අවුරුදු කාලේ..
    චාමර වීරසිංහ - මතකයන් ඔබේ
    වේරලියද්ද - මල් වියනෙන් බැඳි
    චාමර රණවක - වෙරලු ගෙඩි පැහෙන කාලේ
    Gypsies - ඔජායේ

  • @Voldemort-f3s
    @Voldemort-f3s 2 года назад +7

    ඉස්සර පොත් වල ලියන් පාඩම් කරපු සිංදු සෙට් එක😍❤️

  • @Mpct1234
    @Mpct1234 2 года назад +7

    වීඩියෝ එක එනකල් බලාගෙන හිටියෙ. Notification ආව විතරයි බැලුවා. කාලි 🔥❤️

  • @Samu__1018
    @Samu__1018 2 года назад +7

    ඊලග එක ලන්කාවෙ හොදම රැප් ටිකක් ගෙනෙන්කො 😌❤️

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 6 месяцев назад

    අමරදේව මාස්ටර් ගැන එහෙම කතා කරපු එක ගැන patta Happy නියමයි කාලි අයියේ. මගේ kamathi ම ගායකයා එතුමා 👌

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 года назад +2

    නාද ගම මේ ඩිකේඩ් එකේ පට්ට වැඩක් කරයි කියලා මන් හිතනවා..ඒ වගේම රැජිනගේ අවමංගල්‍යයයි ලංකාවේ ඉතිහාසය ගැන කියපු එක හදවතට දැනුනා බ්‍රදර්

  • @chalakadeshan2366
    @chalakadeshan2366 2 года назад

    එකෙන්ම සුපිරි ❤️❤️ හැම වීඩියෝ එකක්ම බලනව මගාරින්නැතුව 🥰

  • @chamikapribathdilnaka4951
    @chamikapribathdilnaka4951 2 года назад

    එ කමෙන් එක මරු බන් සුපිරි (අවුරුදු සීන් එක)

  • @asithachanuka3276
    @asithachanuka3276 2 года назад +28

    කාලිගේ වීඩියෝ බලන්න අරන් මාසයක්වත් නෑ. පටන් ගත්තෙත් මේකෙ පලවෙනි එපියෙන්. දැන් වීඩියෝ එනකල් බලන් ඉන්නේ ❤

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 2 года назад +72

    ඔයගොල්ලන්ගේ ලස්සන කියනකොට සතුටු හිතුනා😁

    • @KaaliProjects
      @KaaliProjects  2 года назад +31

      ඉතිං ඔයාල ලස්සනයිනෙ 😗❤

    • @praveenmoshaka
      @praveenmoshaka 2 года назад +3

      @@KaaliProjects mmmmm ...😏

    • @akindudinusara1575
      @akindudinusara1575 2 года назад +4

      @@KaaliProjects ithin oya kathaine 😂😢

    • @DRACULA_G
      @DRACULA_G 2 года назад +1

      hmm

    • @kalana13
      @kalana13 2 года назад +1

      @@KaaliProjects yakoo 🤣

  • @sevenzero1139
    @sevenzero1139 2 года назад +5

    මතක ගොඩක් අවුස්සන වීඩියෝ එකක් 😌💕

    • @see4689
      @see4689 2 года назад +2

      Ooooooooo 😯😮 Me 2005 and you

    • @smile.......
      @smile....... 2 года назад

      @@see4689 මාත් බන්

  • @RehanGimth2k4
    @RehanGimth2k4 2 года назад +2

    දමිත් අසංකයි චාමරයි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් තමයි 😌❤️

  • @janith_jayasanka
    @janith_jayasanka 2 года назад +2

    මේ වගේ Content නම් සුපිරි කාලියො 😍❤️

  • @ruchiramadhushanka158
    @ruchiramadhushanka158 2 года назад +5

    වැඩ කරන අපේ විරුවා 😂 මේක පට්ට රිපීටිව්

  • @sachiya5979
    @sachiya5979 2 года назад +5

    ඇහුවට එපා වෙන්නැති සින්දු 😌💙

  • @jayanilankadhikari6722
    @jayanilankadhikari6722 2 года назад

    විඩියො එකක් එනකම් බලන් හිටියෙ කාලි 👍👍

  • @pramodpadmasiri8688
    @pramodpadmasiri8688 2 года назад

    Wena kiyanna deyak na ela ayye

  • @srilankansolo6347
    @srilankansolo6347 2 года назад +1

    කාලි අයියා සුපිරි වැඩක්😍

  • @dilanthaimesh9946
    @dilanthaimesh9946 2 года назад +1

    kaali project pattama creative.❤️🇱🇰☺️

  • @nexxesgamer1911
    @nexxesgamer1911 2 года назад +8

    පන්දම් අල්ල ගත්තොත් බෝනානේ කියල කියපු සිංදුව හරියට වචන දැනගත්තෙ අද😂❤

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 2 года назад +3

    අදත් සුපිරියක් 😍

  • @denvermarlon779
    @denvermarlon779 2 года назад

    nice work kali ayya♥️
    habay ada eda tharan kali enjoy kre na...

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 года назад +11

    Chamara Weerasinghe , Damith Asanka , Jothipala ,Pandith Amaradewa කියන්නෙ Legends ල ❤🤩 අදත් නියම video එකක් 🤩 සංස්කෘතිය ගැන කියපු කතාවට මාත් එකඟයි ❤ part 3 එකකුත් ඕනි කාලි අයියෙ 🖤 ජූඩ් බොසාවත් ඊලඟ video එකේ ගන්න 👻 කාලි ජූඩ් React duo එක මරු 🤩🔥

  • @thisarasandesh1357
    @thisarasandesh1357 2 года назад +1

    වනවදුලෙ ගහනව නැත්තෙ නැ...ඒත් බැද්දට සද වගේ සින්දුවයි ගාඩි කෙල්ලෙ සින්දුවයි ඒකට වැඩිය ගහනවා

  • @Mr.bucky_0.5
    @Mr.bucky_0.5 2 года назад +6

    දෙන්නම අවනම් තමා සුපිරි ..🥲

    • @see4689
      @see4689 2 года назад +1

      Ow bn.😃😀😄😁☺️😊😇🤗🙂🥰

  • @ans1628
    @ans1628 Год назад

    සිංහයාට බයයි සින්දුව 1995 දි විතර සිරසෙ FM එකේ අළුත් සිංදු වැඩසටහනකට තමයි මතක විදියට මුලින්ම ආවේ...

  • @ayeshamalka7919
    @ayeshamalka7919 2 года назад +1

    කාලී සුපිරි
    තවුසෙ පිස්සුත්තෙක් ඕයි ආදරෙයි ❤

  • @nuwansandanayaka
    @nuwansandanayaka 2 года назад +2

    ලෝකෙම famous සින්දු 😁💕

  • @nilangagayashan5650
    @nilangagayashan5650 2 года назад

    බෙරෙ වයිබ් එක පට්ට එකගයි අයියේ , බෙරේ ට කකුල හෙලවෙනව මයි

  • @shihanlakshitha4603
    @shihanlakshitha4603 2 года назад

    Nicely done show..
    Creativity එක සුපුරි උබේ..

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. 2 года назад

    ඊලග එපියෙ දාන්න මන් පුංචි වෙලෙන්දා වගේ ඉස්සර පට්ට ගහපු ලෙජන්ඩරි සිංදු ටිකක්

  • @thisumchethiya6296
    @thisumchethiya6296 2 года назад

    ඒ කාලි තමුසේ හෙන ආතල් ඔයි.පට්ට බ්‍රෝ .ජය.❤️❤️❤️❤️

  • @SIKELENAX
    @SIKELENAX 2 года назад

    ආසාවෙන් බැලුවෙ මග හරින්න වචනයක්වත් නෑ මේ වීඩියෝ එකේ 💪

  • @MrDimz91
    @MrDimz91 2 года назад

    me video set eka maru machan..! Jaya wewa! 🔥🔥

  • @pokemondiariessl9938
    @pokemondiariessl9938 2 года назад +2

    පොඩ්ඩියෙ එකේ වචන කිහිපයක් හරි enjoy කරන්න හිටපු මම😭

  • @Mr.Gaiyaaa
    @Mr.Gaiyaaa 2 года назад +2

    Adioo ජූඩා ඔනේ kaaliiiii

  • @wowbro715
    @wowbro715 2 года назад +1

    unge sindu un ptta gahannethuva vena kavuru patta ghnnda kali aiye😅

  • @sathilaranatunge
    @sathilaranatunge 2 года назад +5

    ජය ශ්‍රී 🥺♥️

  • @pasindumaheshika353
    @pasindumaheshika353 2 года назад

    wade patta athal kali habai jude ayiya unna nm amuthuma vibe ekkak thiyeyi kiyala hithuna 💗💪

  • @kosalabandara5791
    @kosalabandara5791 2 года назад +1

    Video eke ending eka patta ah🤣🤣🤣

  • @musicstationOfficial98
    @musicstationOfficial98 2 года назад +1

    මේකත් සුපිරියක් තමා කාලි sagor❤️🔥

  • @lakshansupun3301
    @lakshansupun3301 2 года назад

    ශීලා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකක්..❤️

  • @oshan9337
    @oshan9337 2 года назад

    Ada ending eka patta aiya 💥

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 года назад +4

    හදවතෙ ගායකයා චාමර අයයා ❤️

  • @SHN-ld6hv
    @SHN-ld6hv 2 года назад +1

    Ai lahiru aiyawa amathaka kale 🫠

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 2 года назад +1

    ශීලා නම් තාමත් අහනවා❤️🤘🤘

  • @chitha5873
    @chitha5873 2 года назад

    Part 3 oni kaliyo ❤️

  • @chamira5783
    @chamira5783 2 года назад +4

    කෝ ඕයි ජූඩ් අයියා ඔයා විතරක් නම් ආතල් එකක් නෑ බන්

  • @konara957
    @konara957 2 года назад

    ubath pattama charithayak bn good luck☺

  • @sachie4317
    @sachie4317 2 года назад +1

    jude aiya oneeh...

  • @buddhikayapa7941
    @buddhikayapa7941 2 года назад

    උබගේ Talk ටික පට්ට

  • @nisalxnimsara
    @nisalxnimsara 2 года назад

    patta video eka 💖 ek newe KAALI raulay kondey dekm kotatama kpuwoth mona wage weid 😵🤔

  • @konara957
    @konara957 2 года назад

    Adoo patta bn me wagee nirmana dan wenneth aduwen

  • @tharindusandaruwan9427
    @tharindusandaruwan9427 2 года назад +1

    ආයෙ වීඩියෝ එකක් ඕනි. නැටවෙන සිංදු. 👍❤

  • @sevenzero1139
    @sevenzero1139 2 года назад +2

    බැක්ග්‍රවුන්ඩ් එක. වීඩියෝ කොලිටි එක සුපිරි බොසා 🌝💕

  • @joinepicai
    @joinepicai 2 года назад

    Karana wade hodai. Respect karapan kata unath.

  • @anjudevil1879
    @anjudevil1879 2 года назад +9

    #KAALI 👈 අපිට මේකෙන් ඉක්මන්ටම සුපිරිම සුපිරි video එකක් ඕනේ කාලි අයියේ අනිවාරෙන්ම 🤤❤️💥 anyway mewth supiri කෑලි අයියේ 😁💥

    • @anjudevil7
      @anjudevil7 2 года назад +1

      Ow aiyye oyage supiri wadakali ekka video ekak one❤️

    • @srilanka6510
      @srilanka6510 2 года назад +1

      We are waiting kaali

  • @m-g-a2674
    @m-g-a2674 2 года назад

    Jude ayiya hitiyanam maru habayi 😎😬

  • @thiwankapiyumalsenarathna9933
    @thiwankapiyumalsenarathna9933 2 года назад

    Adath patta🔥💯❤️ kooo shayakaya nathiwa aul wge

  • @mithilaumayantha6943
    @mithilaumayantha6943 2 года назад +1

    සුම්පිරියි💯🎉

  • @urgsps
    @urgsps 2 года назад +3

    ජූඩ් aiyath hitiyanam hodai hebei ithin 😁anyway❤️😌