Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එකම වචන set එක පට්ට ගහන එකා කව්ද කියලා ඇහුවොත් කාලි 👍Cultural කෑල්ලහෙනට feel වෙනවාDial එකපට්ට නිර්මාණය පොරවල් තව තියෙනවා මතක නැත 👍. මාත් ඒවා කෙල්ලෝ ඉස්සරහා කියනවා. එයාලා කැමති මන් ඒ කතා කරන වෙනම level එකට 👉👈❤
😂😂 අඩෝහ්
Trak ද බන් උබට😂😂😂
@@adithyapiyumajith2663 E wge
@@KaaliProjects mge crush ek hri kmthi ekt kali aiye 👉👈❤ ktha krna widiya nn mru kiynw mt 🔥
Legenda
හදවතේ ගායකයා වගෙ නෙවෙයි .හදවතේ ගායකයා චාමර වීරසිංහ මචන් ❤
එකම සින්දුම පට්ට ගැහුවත් චාමර වීරසිංහ කියන්නේ පට්ටම ගායකයෙක්.. ඒක වෙනමම රහක්..!!! දමිත් අසංකත් ඒ වගේ💖🔥😎👍
💯💯
Aniwa bro eka wenama level ekak
හදවතේ ගායකයා දමිත් අසංක 😊🤩🤩
වෙසක් විතරක් නෙමෙයි අනිත් ආගම් වල උත්සව ටිකත් ඉස්සර වගෙ ලස්සනට සමගියෙන් හැමෝම එක්ක සමරන්න තිබ්බොත් ඇති 👌❤❤️
Ow bn.☺️😊
9:25 ඇත්තක්.ඒ බෙර හඬ ඇහෙද්දි මාර ගැම්මක් එනවා.ඒක හරි අමුතුයි.
ජෝතිගේ හැම සින්දුවක් ම රිපීටිව් චාමර වීරසිංහත් වෙනම ලෙවල් එකක්❤❤චාමර රණවකත් ඒ වගේ දමිත් අයියත් අමතක කරන්න බෑ
අපි නම් ඉතින් පට්ට ගහන්නේ රට රකින අපේ විරුවා තමයි ඉතින් දැන්😂
Ow bn.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 Go Home 🏡 rajapaksha
සංස්කෘතිය ගැන කාලි කියපු කතාවට 100% එකගයි!♥️♥️♥️♥️♥️
MY HUB අය්යගෙ comment එකක් නෑ අද 😏😂🤣
ශ්‍රී ලංකාවේ කාලෙන් කාලෙට hit වුන Teledramas ගැන එකක් කරමු🇱🇰(කූබියෝ,තණමල්විල කොල්ලෙක්)
Nadagamkarayo
සහෝදරයා
වීරයා ගෙදර ඇවිත්
@@teampatrol61 ඊයා බන් මොන ජරාවක්ද බන් ඒ, ඒක ගැලපෙන්නේ නෑ මේ වගේ අඩු episode ගානකින් හදන list එකට වැටෙන සුපිරි tele drama වලට
@@sukiyasl9539 ඒක අන්තිම කාලේ අවුල් උනාට එකේ මුල් ටික patta මට නම්, මමත් ඔය උඩ තියෙන ඔක්කොම Teledrama සෙට් එක බලල තියේ, ( koobiyo, Thanamalwila කොල්ලෙක්, සුදු ඇඳගෙන kalu awidin, weeraya gethara awith, Amuthu රසිකයා, Nadagamkarayo) ඔව්ව thamai මම දැන ට බලපු ඒවගෙන් ආසම Teledrama ටික ❤️
ධනිත් ශ්‍රී ගෙ පන්දමත් ඒ වගේ තමා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
චාමර කියන්නෙ හදවතේ ගායකය තමයි. Bro
මූ ඒක කියන්නේ නිකන් නක්කලේට වගේ
Chamarath ekka baladdi mu mokekda 😂😂😂
මහ ගොන්....රැල්ලට පුප දෙන්න එපා
2000 - 2010 කාලෙ වගේ ආපු සින්දු වලටත් වීඩියෝ එකක් දෙන්න❤️❤️
සමහර සිංදු වලින් පොඩිකාලෙ අම්මගෙ අතේ එල්ලිලා යන කාලෙ මතක් වෙනවා 🥺❤️
චාටර්
@@අමිල-ථ5ස උබලා වගේ අද ඊයේ ඉපදිච්ච පොන්නයෝ ඒවා දන්නෑ
@@අමිල-ථ5ස mn hittne meya ammge adre labla nh
@@Wrestlingworldtalks lol
@@අමිල-ථ5ස උබ දන්න පකක් නෑ යකෝ
ගායකයන්ගෙ අවුලක් නෙමේ අපේ අවුලක් 😍
ගී ලොව වීරසිංහයා ❤️🔥 චාමර ගෙ සින්දු වලට කල් ඉකුත්වීමේ දිනයක් නොමැත
10:07 මට නම් තදටම දැනෙනවා ❤️ ඒකේ තියනවා අමුතු මෙව්වා එකක් 😉👍 nice kaali ayya
කාලියෝ සිංදුවක් ගහමු. එපා කරවමු 🤣🤣🤣
හොර ගෙඩිය වගේ කුක්කු බැලුව නේද 😂
හදවතේ ගායකයාගේ සින්දු කොයි වෙලෙත් අහන මන් . චාමර වීරසිංහ ❤❤❤දමිත් අසංක
ade rume gammc bosa
කාලිගෙ සංස්කෘති ටෝක් එක නම් පට්ට හොදේ❤️❤️❤️❤️
දෙකම බැලුවා... සංගීත්, රෑකාන්ත මිසින්ග්
මගෙ ආසම පැරණි ගායකයා පණ්ඩිත් අමරදේව සූරීන් 🥺❤️
විනාඩි 20 සෙදි වගෙ අර රැඩිකල් අයියලාට කියපු කතාවට නම් රැස්පෙක්ට්🥰
දියවන්නා කුමාරියේ සින්දුව voice teens (hashen dulanjana) එකේ කිව්ව හින්දත් සින්දුව තව ටිකක් ප්‍රසිද්දිය උනා 🖤
ammoo supiri supiri mechchara kal kawruwath nokarapu supirima content ekak
Kalii -> jimmy Jude aiya -> chris වගේ පොඩි vibe එකක් එනවා..දෙන්නම හිටියොත් ආතල් වැඩී.............Just a opinion 😹🙂😹🙂😹
Beast vibe
atta
Mn oya comment damma 😎
lol
මරණයේ නැටුම බලන්න අපේ channel පැත්තේ එන්න
MEKE goak sindu mamath patta asa karana... ewa... nice kalii brooo
අමරදේව මාස්ටර් ගැන එහෙම කතා කරපු එක ගැන patta Happy නියමයි කාලි අයියේ. මගේ kamathi ම ගායකයා එතුමා 👌
19:40 great kaali..👍👍 ඒකාලේ ගොඩක් දේවල් දැන් වෙනකොට වෙනවා අඩුයි. ඉස්සරහට මේවා ලස්සනට කරගන යන්න පුලුවන්නම් මාර වටිනවා 🥺😍❤️
ඒ කාටද බං කියන්නේ
චාමර වීරසිංහ ගෙ " සිතින් විතරක් " පොඩ්ඩක් repetitive .
ලංකාවේ බෙර සද්දේ අපිට ලෝකේ කොහෙදි ඇහුනත් ඔය ගතිය තියෙනවා කාලි... 👍..
KAALI ඇත්තටම හොද අවබෝධයක් දැනුමක් තියෙන කෙනෙක්, වැඩේ ලස්සනයි .. ජයවේවා !
සුරෙන්ත්ර මිගමුව නෙවේ ඩෝ.... හලාවත... අපේ ගමේ.....
ape podi kale api dakalawath nathi samahara dewal apita widinna aran enawata tnx kaali bro😍❤
කාලිනං ඉතිං ආතල් තමා ඈ 😂 අර පොර හිටපු නැති එක ටිකක් අවුල් පොරත් හිටියනං තව ආතල් 😂 මොනා උනත් මෙ වැඩේ පට්ට 😂❤
හිතහන් තව අවුරුදු 30 කින් වෙසක් තිබ්බත්.... ඔය ඇහෙන සිංදු ඇහෙයි නේද.ඒක මාර Feel බන්...❤️
එ කමෙන් එක මරු බන් සුපිරි (අවුරුදු සීන් එක)
හැම වීඩියෝ එකකම වටින අදහස් ටිකක් කියවුණා. සුපිරිම Video එකක්. කාලි Brother ❤️
වීඩියෝ එකක් එනකන් හිටියේ.වැඩේ නියමයි කාලී 🖤
බෙරෙ වයිබ් එක පට්ට එකගයි අයියේ , බෙරේ ට කකුල හෙලවෙනව මයි
මට හිතෙන විදියට රන්වල බලකායෙ - මේ අවුරුදු කාලේ..චාමර වීරසිංහ - මතකයන් ඔබේවේරලියද්ද - මල් වියනෙන් බැඳි චාමර රණවක - වෙරලු ගෙඩි පැහෙන කාලේ Gypsies - ඔජායේ
අනිවා
නාද ගම මේ ඩිකේඩ් එකේ පට්ට වැඩක් කරයි කියලා මන් හිතනවා..ඒ වගේම රැජිනගේ අවමංගල්‍යයයි ලංකාවේ ඉතිහාසය ගැන කියපු එක හදවතට දැනුනා බ්‍රදර්
ඊලග එපියෙ දාන්න මන් පුංචි වෙලෙන්දා වගේ ඉස්සර පට්ට ගහපු ලෙජන්ඩරි සිංදු ටිකක්
එකෙන්ම සුපිරි ❤️❤️ හැම වීඩියෝ එකක්ම බලනව මගාරින්නැතුව 🥰
පොඩි කාලෙට ගියා වගේ එකක් උනා😅. Feel උන සිංදු ටිකක්⚡
වීඩියෝ එක එනකල් බලාගෙන හිටියෙ. Notification ආව විතරයි බැලුවා. කාලි 🔥❤️
මේ වගේ Content නම් සුපිරි කාලියො 😍❤️
18:55 සිරාවට 😲
wade patta athal kali habai jude ayiya unna nm amuthuma vibe ekkak thiyeyi kiyala hithuna 💗💪
සිංහයාට බයයි සින්දුව 1995 දි විතර සිරසෙ FM එකේ අළුත් සිංදු වැඩසටහනකට තමයි මතක විදියට මුලින්ම ආවේ...
මතක ගොඩක් අවුස්සන වීඩියෝ එකක් 😌💕
Ooooooooo 😯😮 Me 2005 and you
@@see4689 මාත් බන්
Judaiya one apita #JUSTICEFORJUDAIYA 🤨💥🖐
ඔව් ඇත්ත
#justiceforjudaiya
Nicely done show..Creativity එක සුපුරි උබේ..
Chamara Weerasinghe , Damith Asanka , Jothipala ,Pandith Amaradewa කියන්නෙ Legends ල ❤🤩 අදත් නියම video එකක් 🤩 සංස්කෘතිය ගැන කියපු කතාවට මාත් එකඟයි ❤ part 3 එකකුත් ඕනි කාලි අයියෙ 🖤 ජූඩ් බොසාවත් ඊලඟ video එකේ ගන්න 👻 කාලි ජූඩ් React duo එක මරු 🤩🔥
පන්දම් අල්ල ගත්තොත් බෝනානේ කියල කියපු සිංදුව හරියට වචන දැනගත්තෙ අද😂❤
කෝ ඕයි ජූඩ් අයියා ඔයා විතරක් නම් ආතල් එකක් නෑ බන්
sira oi set nah
nice work kali ayya♥️ habay ada eda tharan kali enjoy kre na...
Wena kiyanna deyak na ela ayye
Ai lahiru aiyawa amathaka kale 🫠
Kaali hodama comment ek dunne damith asankatd mnda.... mona unath damith kiyannr supirima vibe ekak thiyna wddek❤️
patta video eka 💖 ek newe KAALI raulay kondey dekm kotatama kpuwoth mona wage weid 😵🤔
ඒ කාලි තමුසේ හෙන ආතල් ඔයි.පට්ට බ්‍රෝ .ජය.❤️❤️❤️❤️
ඉස්සර පොත් වල ලියන් පාඩම් කරපු සිංදු සෙට් එක😍❤️
දමිත් අසංකයි චාමරයි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් තමයි 😌❤️
14:44 අසූ ගණන් වලින් පස්සෙ ක්‍රියේටිව් වැඩ කරන්න හිටිය උන් වෙන්නැති ගොඩක් මරල දැම්මෙ
කාලී...🤨 කොපිරයිට් වදින්නෙ නැති වෙන්න හෙන ආතල් එකක් දුන්න නේ උබ අන්තිමට කොහොඹ කලේ සිංදුවට... එළ එළ ගැම්මක් තමා..❤️🔥
විඩියො එකක් එනකම් බලන් හිටියෙ කාලි 👍👍
unge sindu un ptta gahannethuva vena kavuru patta ghnnda kali aiye😅
වැඩ කරන අපේ විරුවා 😂 මේක පට්ට රිපීටිව්
කාලි අයියා සුපිරි වැඩක්😍
#KAALI 👈 අපිට මේකෙන් ඉක්මන්ටම සුපිරිම සුපිරි video එකක් ඕනේ කාලි අයියේ අනිවාරෙන්ම 🤤❤️💥 anyway mewth supiri කෑලි අයියේ 😁💥
Ow aiyye oyage supiri wadakali ekka video ekak one❤️
We are waiting kaali
ඊලග එක ලන්කාවෙ හොදම රැප් ටිකක් ගෙනෙන්කො 😌❤️
Man asama kali aiyyge beard ekat eyge as deka godak lassnii..man nm balan innw hri lassaniiii..adarei kalii ❤
කාලිගේ වීඩියෝ බලන්න අරන් මාසයක්වත් නෑ. පටන් ගත්තෙත් මේකෙ පලවෙනි එපියෙන්. දැන් වීඩියෝ එනකල් බලන් ඉන්නේ ❤
❤❤
Ow bn
@@KaaliProjects ❤️❤️
අද නම් පට්ට , නියමයි. ❤️😍 ඔයාගේ වීඩියෝ බලලා තමයි ඉතින් අපි මොන ප්‍රශ්න තිබුණත් Happy එකේ ඉන්නෙ. 😁😁😁😁
12:15 love u man ... humble,lovely porak 😍
Adath mru kali ayiya❤️❤️ 200k vlt thw tikai ekth ghmu kali ayiya gmmc thm❤️❤️❤️❤️
ආසාවෙන් බැලුවෙ මග හරින්න වචනයක්වත් නෑ මේ වීඩියෝ එකේ 💪
මේකත් සුපිරියක් තමා කාලි sagor❤️🔥
දෙන්නම අවනම් තමා සුපිරි ..🥲
Ow bn.😃😀😄😁☺️😊😇🤗🙂🥰
Lankave වේදිකා නාට්‍ය ගැනත් එහෙනම් වීඩියෝ එකක් කරමු ❤️👍👌
ඇහුවට එපා වෙන්නැති සින්දු 😌💙
අදත් සුපිරියක් 😍
me video set eka maru machan..! Jaya wewa! 🔥🔥
ඔයගොල්ලන්ගේ ලස්සන කියනකොට සතුටු හිතුනා😁
ඉතිං ඔයාල ලස්සනයිනෙ 😗❤
@@KaaliProjects mmmmm ...😏
@@KaaliProjects ithin oya kathaine 😂😢
hmm
@@KaaliProjects yakoo 🤣
වනවදුලෙ ගහනව නැත්තෙ නැ...ඒත් බැද්දට සද වගේ සින්දුවයි ගාඩි කෙල්ලෙ සින්දුවයි ඒකට වැඩිය ගහනවා
කෝ යකෝ අජිත් මුතුකුමාරණගේ සුදු අරලියා මල. (Anyway good job kaali❤️)
Ada ending eka patta aiya 💥
ශීලා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකක්..❤️
Video eke ending eka patta ah🤣🤣🤣
ලන්කාවේ සුපිරි බෑන්ඩ් ටිකක වීඩියෝ එකක් ඕනේ
video එක හරි oraganized, creative.. සුපිරියක් තමයි 💜️
බැක්ග්‍රවුන්ඩ් එක. වීඩියෝ කොලිටි එක සුපිරි බොසා 🌝💕
kaali project pattama creative.❤️🇱🇰☺️
මටනම් ජෝති මාමා තරම් සෙට් නෑ වෙන කවුරුවත් ♥️♥️👈
කාලී සුපිරි තවුසෙ පිස්සුත්තෙක් ඕයි ආදරෙයි ❤
උබගේ Talk ටික පට්ට
පට්ට වීඩියෝ එක බන්...කාලෙන් කාලෙට අරන් ගියා❤ repetitive උනත් සුපිරි ❤
Patta kali aiye wade digatama karagena yanna good luck🎉❤
හදවතෙ ගායකයා චාමර අයයා ❤️
පොඩ්ඩියෙ එකේ වචන කිහිපයක් හරි enjoy කරන්න හිටපු මම😭
එකම වචන set එක පට්ට ගහන එකා කව්ද කියලා ඇහුවොත් කාලි 👍
Cultural කෑල්ල
හෙනට feel වෙනවා
Dial එක
පට්ට
නිර්මාණය
පොරවල්
තව තියෙනවා මතක නැත 👍. මාත් ඒවා කෙල්ලෝ ඉස්සරහා කියනවා. එයාලා කැමති මන් ඒ කතා කරන වෙනම level එකට 👉👈❤
😂😂 අඩෝහ්
Trak ද බන් උබට😂😂😂
@@adithyapiyumajith2663 E wge
@@KaaliProjects mge crush ek hri kmthi ekt kali aiye 👉👈❤ ktha krna widiya nn mru kiynw mt 🔥
Legenda
හදවතේ ගායකයා වගෙ නෙවෙයි .හදවතේ ගායකයා චාමර වීරසිංහ මචන් ❤
එකම සින්දුම පට්ට ගැහුවත් චාමර වීරසිංහ කියන්නේ පට්ටම ගායකයෙක්.. ඒක වෙනමම රහක්..!!! දමිත් අසංකත් ඒ වගේ💖🔥😎👍
💯💯
Aniwa bro eka wenama level ekak
හදවතේ ගායකයා දමිත් අසංක 😊🤩🤩
වෙසක් විතරක් නෙමෙයි අනිත් ආගම් වල උත්සව ටිකත් ඉස්සර වගෙ ලස්සනට සමගියෙන් හැමෝම එක්ක සමරන්න තිබ්බොත් ඇති 👌❤❤️
Ow bn.☺️😊
9:25 ඇත්තක්.ඒ බෙර හඬ ඇහෙද්දි මාර ගැම්මක් එනවා.ඒක හරි අමුතුයි.
ජෝතිගේ හැම සින්දුවක් ම රිපීටිව්
චාමර වීරසිංහත් වෙනම ලෙවල් එකක්❤❤චාමර රණවකත් ඒ වගේ දමිත් අයියත් අමතක කරන්න බෑ
අපි නම් ඉතින් පට්ට ගහන්නේ රට රකින අපේ විරුවා තමයි ඉතින් දැන්😂
Ow bn.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 Go Home 🏡 rajapaksha
සංස්කෘතිය ගැන කාලි කියපු කතාවට 100% එකගයි!♥️♥️♥️♥️♥️
MY HUB අය්යගෙ comment එකක් නෑ අද 😏😂🤣
ශ්‍රී ලංකාවේ කාලෙන් කාලෙට hit වුන Teledramas ගැන එකක් කරමු🇱🇰
(කූබියෝ,තණමල්විල කොල්ලෙක්)
Nadagamkarayo
සහෝදරයා
වීරයා ගෙදර ඇවිත්
@@teampatrol61 ඊයා බන් මොන ජරාවක්ද බන් ඒ, ඒක ගැලපෙන්නේ නෑ මේ වගේ අඩු episode ගානකින් හදන list එකට වැටෙන සුපිරි tele drama වලට
@@sukiyasl9539 ඒක අන්තිම කාලේ අවුල් උනාට එකේ මුල් ටික patta මට නම්, මමත් ඔය උඩ තියෙන ඔක්කොම Teledrama සෙට් එක බලල තියේ, ( koobiyo, Thanamalwila කොල්ලෙක්, සුදු ඇඳගෙන kalu awidin, weeraya gethara awith, Amuthu රසිකයා, Nadagamkarayo) ඔව්ව thamai මම දැන ට බලපු ඒවගෙන් ආසම Teledrama ටික ❤️
ධනිත් ශ්‍රී ගෙ පන්දමත් ඒ වගේ තමා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
චාමර කියන්නෙ හදවතේ ගායකය තමයි. Bro
මූ ඒක කියන්නේ නිකන් නක්කලේට වගේ
Chamarath ekka baladdi mu mokekda 😂😂😂
මහ ගොන්....රැල්ලට පුප දෙන්න එපා
2000 - 2010 කාලෙ වගේ ආපු සින්දු වලටත් වීඩියෝ එකක් දෙන්න❤️❤️
සමහර සිංදු වලින් පොඩිකාලෙ අම්මගෙ අතේ එල්ලිලා යන කාලෙ මතක් වෙනවා 🥺❤️
චාටර්
@@අමිල-ථ5ස උබලා වගේ අද ඊයේ ඉපදිච්ච පොන්නයෝ ඒවා දන්නෑ
@@අමිල-ථ5ස mn hittne meya ammge adre labla nh
@@Wrestlingworldtalks lol
@@අමිල-ථ5ස උබ දන්න පකක් නෑ යකෝ
ගායකයන්ගෙ අවුලක් නෙමේ අපේ අවුලක් 😍
ගී ලොව වීරසිංහයා ❤️🔥 චාමර ගෙ සින්දු වලට කල් ඉකුත්වීමේ දිනයක් නොමැත
10:07 මට නම් තදටම දැනෙනවා ❤️ ඒකේ තියනවා අමුතු මෙව්වා එකක් 😉👍 nice kaali ayya
කාලියෝ සිංදුවක් ගහමු. එපා කරවමු 🤣🤣🤣
හොර ගෙඩිය වගේ කුක්කු බැලුව නේද 😂
හදවතේ ගායකයාගේ සින්දු කොයි වෙලෙත් අහන මන් . චාමර වීරසිංහ ❤❤❤දමිත් අසංක
ade rume gammc bosa
කාලිගෙ සංස්කෘති ටෝක් එක නම් පට්ට හොදේ❤️❤️❤️❤️
දෙකම බැලුවා... සංගීත්, රෑකාන්ත මිසින්ග්
මගෙ ආසම පැරණි ගායකයා පණ්ඩිත් අමරදේව සූරීන් 🥺❤️
විනාඩි 20 සෙදි වගෙ අර රැඩිකල් අයියලාට කියපු කතාවට නම් රැස්පෙක්ට්🥰
දියවන්නා කුමාරියේ සින්දුව voice teens (hashen dulanjana) එකේ කිව්ව හින්දත් සින්දුව තව ටිකක් ප්‍රසිද්දිය උනා 🖤
ammoo supiri supiri mechchara kal kawruwath nokarapu supirima content ekak
Kalii -> jimmy
Jude aiya -> chris
වගේ පොඩි vibe එකක් එනවා..
දෙන්නම හිටියොත් ආතල් වැඩී.............
Just a opinion 😹🙂😹🙂😹
Beast vibe
atta
Mn oya comment damma 😎
lol
මරණයේ නැටුම බලන්න අපේ channel පැත්තේ එන්න
MEKE goak sindu mamath patta asa karana... ewa... nice kalii brooo
අමරදේව මාස්ටර් ගැන එහෙම කතා කරපු එක ගැන patta Happy නියමයි කාලි අයියේ. මගේ kamathi ම ගායකයා එතුමා 👌
19:40 great kaali..👍👍 ඒකාලේ ගොඩක් දේවල් දැන් වෙනකොට වෙනවා අඩුයි. ඉස්සරහට මේවා ලස්සනට කරගන යන්න පුලුවන්නම් මාර වටිනවා 🥺😍❤️
ඒ කාටද බං කියන්නේ
චාමර වීරසිංහ ගෙ " සිතින් විතරක් " පොඩ්ඩක් repetitive .
ලංකාවේ බෙර සද්දේ අපිට ලෝකේ කොහෙදි ඇහුනත් ඔය ගතිය තියෙනවා කාලි... 👍..
KAALI ඇත්තටම හොද අවබෝධයක් දැනුමක් තියෙන කෙනෙක්, වැඩේ ලස්සනයි .. ජයවේවා !
සුරෙන්ත්ර මිගමුව නෙවේ ඩෝ.... හලාවත... අපේ ගමේ.....
ape podi kale api dakalawath nathi samahara dewal apita widinna aran enawata tnx kaali bro😍❤
කාලිනං ඉතිං ආතල් තමා ඈ 😂 අර පොර හිටපු නැති එක ටිකක් අවුල් පොරත් හිටියනං තව ආතල් 😂 මොනා උනත් මෙ වැඩේ පට්ට 😂❤
හිතහන් තව අවුරුදු 30 කින් වෙසක් තිබ්බත්.... ඔය ඇහෙන සිංදු ඇහෙයි නේද.ඒක මාර Feel බන්...❤️
එ කමෙන් එක මරු බන් සුපිරි (අවුරුදු සීන් එක)
හැම වීඩියෝ එකකම වටින අදහස් ටිකක් කියවුණා. සුපිරිම Video එකක්.
කාලි Brother ❤️
වීඩියෝ එකක් එනකන් හිටියේ.වැඩේ නියමයි කාලී 🖤
බෙරෙ වයිබ් එක පට්ට එකගයි අයියේ , බෙරේ ට කකුල හෙලවෙනව මයි
මට හිතෙන විදියට
රන්වල බලකායෙ - මේ අවුරුදු කාලේ..
චාමර වීරසිංහ - මතකයන් ඔබේ
වේරලියද්ද - මල් වියනෙන් බැඳි
චාමර රණවක - වෙරලු ගෙඩි පැහෙන කාලේ
Gypsies - ඔජායේ
අනිවා
නාද ගම මේ ඩිකේඩ් එකේ පට්ට වැඩක් කරයි කියලා මන් හිතනවා..ඒ වගේම රැජිනගේ අවමංගල්‍යයයි ලංකාවේ ඉතිහාසය ගැන කියපු එක හදවතට දැනුනා බ්‍රදර්
ඊලග එපියෙ දාන්න මන් පුංචි වෙලෙන්දා වගේ ඉස්සර පට්ට ගහපු ලෙජන්ඩරි සිංදු ටිකක්
එකෙන්ම සුපිරි ❤️❤️ හැම වීඩියෝ එකක්ම බලනව මගාරින්නැතුව 🥰
පොඩි කාලෙට ගියා වගේ එකක් උනා😅. Feel උන සිංදු ටිකක්⚡
වීඩියෝ එක එනකල් බලාගෙන හිටියෙ. Notification ආව විතරයි බැලුවා. කාලි 🔥❤️
මේ වගේ Content නම් සුපිරි කාලියො 😍❤️
18:55 සිරාවට 😲
wade patta athal kali habai jude ayiya unna nm amuthuma vibe ekkak thiyeyi kiyala hithuna 💗💪
සිංහයාට බයයි සින්දුව 1995 දි විතර සිරසෙ FM එකේ අළුත් සිංදු වැඩසටහනකට තමයි මතක විදියට මුලින්ම ආවේ...
මතක ගොඩක් අවුස්සන වීඩියෝ එකක් 😌💕
Ooooooooo 😯😮 Me 2005 and you
@@see4689 මාත් බන්
Judaiya one apita #JUSTICEFORJUDAIYA 🤨💥🖐
ඔව් ඇත්ත
#justiceforjudaiya
Nicely done show..
Creativity එක සුපුරි උබේ..
Chamara Weerasinghe , Damith Asanka , Jothipala ,Pandith Amaradewa කියන්නෙ Legends ල ❤🤩 අදත් නියම video එකක් 🤩 සංස්කෘතිය ගැන කියපු කතාවට මාත් එකඟයි ❤ part 3 එකකුත් ඕනි කාලි අයියෙ 🖤 ජූඩ් බොසාවත් ඊලඟ video එකේ ගන්න 👻 කාලි ජූඩ් React duo එක මරු 🤩🔥
පන්දම් අල්ල ගත්තොත් බෝනානේ කියල කියපු සිංදුව හරියට වචන දැනගත්තෙ අද😂❤
කෝ ඕයි ජූඩ් අයියා ඔයා විතරක් නම් ආතල් එකක් නෑ බන්
sira oi set nah
nice work kali ayya♥️
habay ada eda tharan kali enjoy kre na...
Wena kiyanna deyak na ela ayye
Ai lahiru aiyawa amathaka kale 🫠
Kaali hodama comment ek dunne damith asankatd mnda.... mona unath damith kiyannr supirima vibe ekak thiyna wddek❤️
patta video eka 💖 ek newe KAALI raulay kondey dekm kotatama kpuwoth mona wage weid 😵🤔
ඒ කාලි තමුසේ හෙන ආතල් ඔයි.පට්ට බ්‍රෝ .ජය.❤️❤️❤️❤️
ඉස්සර පොත් වල ලියන් පාඩම් කරපු සිංදු සෙට් එක😍❤️
දමිත් අසංකයි චාමරයි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් තමයි 😌❤️
14:44 අසූ ගණන් වලින් පස්සෙ ක්‍රියේටිව් වැඩ කරන්න හිටිය උන් වෙන්නැති ගොඩක් මරල දැම්මෙ
කාලී...🤨 කොපිරයිට් වදින්නෙ නැති වෙන්න හෙන ආතල් එකක් දුන්න නේ උබ අන්තිමට කොහොඹ කලේ සිංදුවට...
එළ එළ ගැම්මක් තමා..❤️🔥
විඩියො එකක් එනකම් බලන් හිටියෙ කාලි 👍👍
unge sindu un ptta gahannethuva vena kavuru patta ghnnda kali aiye😅
වැඩ කරන අපේ විරුවා 😂 මේක පට්ට රිපීටිව්
කාලි අයියා සුපිරි වැඩක්😍
#KAALI 👈 අපිට මේකෙන් ඉක්මන්ටම සුපිරිම සුපිරි video එකක් ඕනේ කාලි අයියේ අනිවාරෙන්ම 🤤❤️💥 anyway mewth supiri කෑලි අයියේ 😁💥
Ow aiyye oyage supiri wadakali ekka video ekak one❤️
We are waiting kaali
ඊලග එක ලන්කාවෙ හොදම රැප් ටිකක් ගෙනෙන්කො 😌❤️
Man asama kali aiyyge beard ekat eyge as deka godak lassnii..man nm balan innw hri lassaniiii..adarei kalii ❤
කාලිගේ වීඩියෝ බලන්න අරන් මාසයක්වත් නෑ. පටන් ගත්තෙත් මේකෙ පලවෙනි එපියෙන්. දැන් වීඩියෝ එනකල් බලන් ඉන්නේ ❤
❤❤
Ow bn
@@KaaliProjects ❤️❤️
අද නම් පට්ට , නියමයි. ❤️😍 ඔයාගේ වීඩියෝ බලලා තමයි ඉතින් අපි මොන ප්‍රශ්න තිබුණත් Happy එකේ ඉන්නෙ. 😁😁😁😁
12:15 love u man ... humble,lovely porak 😍
Adath mru kali ayiya❤️❤️ 200k vlt thw tikai ekth ghmu kali ayiya gmmc thm❤️❤️❤️❤️
ආසාවෙන් බැලුවෙ මග හරින්න වචනයක්වත් නෑ මේ වීඩියෝ එකේ 💪
මේකත් සුපිරියක් තමා කාලි sagor❤️🔥
දෙන්නම අවනම් තමා සුපිරි ..🥲
Ow bn.😃😀😄😁☺️😊😇🤗🙂🥰
Lankave වේදිකා නාට්‍ය ගැනත් එහෙනම් වීඩියෝ එකක් කරමු ❤️👍👌
ඇහුවට එපා වෙන්නැති සින්දු 😌💙
අදත් සුපිරියක් 😍
me video set eka maru machan..! Jaya wewa! 🔥🔥
ඔයගොල්ලන්ගේ ලස්සන කියනකොට සතුටු හිතුනා😁
ඉතිං ඔයාල ලස්සනයිනෙ 😗❤
@@KaaliProjects mmmmm ...😏
@@KaaliProjects ithin oya kathaine 😂😢
hmm
@@KaaliProjects yakoo 🤣
වනවදුලෙ ගහනව නැත්තෙ නැ...ඒත් බැද්දට සද වගේ සින්දුවයි ගාඩි කෙල්ලෙ සින්දුවයි ඒකට වැඩිය ගහනවා
කෝ යකෝ අජිත් මුතුකුමාරණගේ සුදු අරලියා මල. (Anyway good job kaali❤️)
Ada ending eka patta aiya 💥
ශීලා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකක්..❤️
Video eke ending eka patta ah🤣🤣🤣
ලන්කාවේ සුපිරි බෑන්ඩ් ටිකක වීඩියෝ එකක් ඕනේ
video එක හරි oraganized, creative.. සුපිරියක් තමයි 💜️
බැක්ග්‍රවුන්ඩ් එක. වීඩියෝ කොලිටි එක සුපිරි බොසා 🌝💕
kaali project pattama creative.❤️🇱🇰☺️
මටනම් ජෝති මාමා තරම් සෙට් නෑ වෙන කවුරුවත් ♥️♥️👈
කාලී සුපිරි
තවුසෙ පිස්සුත්තෙක් ඕයි ආදරෙයි ❤