Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සාදු සාදු! සාද මාගේ නමස්කාරය වේවා
සාදු 🙏සාදු 🙏සාදු🙏
Sadu sadu sadu 🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි අරමුණ ප්‍රතිබද්ධව ගොඩනැගෙන නාම සංස්කාර සහ අරමුණ එකට බද්ධ කිරීම පිණිස විඤ්ඤාණයෙ උපකාරය ලෑබෙන නිසා අරමුණ වටා කෙලෙස් ගොඩනැගෙන අතර එම හෙතුව මූලික වී විඤ්ඤාණයට නැවත නැවත නාමරූප සකස් කිරීමෙ අවකාශය ලැබෙ. එම කෙලෙස් ආගන්තුක නොවන සසර පුරා මුල් බැස ගෙන නිද්‍රාවට පත්වී තිබුණු කෙලෙස් බවට හදුනාගෙන කෙලෙස් හටගැනීමට මූලික වන ඉන්ද්‍රියන් සීලයෙන් සංවර කර ගැනීම සහ සමාධියෙන් කෙලෙසුන්ගෙ නැගිටීම දුර්වල කර නාම සංස්කාරයන්ගෙ හටගැනීම නිරුද්ධ වීම දකිමින් අනිත්‍ය දුක්ඛ අනාත්මය දකිමින් නිස්සාර නාම සංස්කාර ගැන කලකිරුණු සිතින් නොඇල්මෙන් අත්හැරිය යුතු ය දෙශනාව පැහැදිලියි ස්වාමීනි ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙමින් දීර්ඝායුෂ ලබා උතුම් නිවනින් සැනසෙවා🎉🎉
මිනිසකු ඉපදෙන මොහොතේ ඒ කුඩා ළදරුවා හට මනසේ එකම සිතිවිල්ලක් නැත. එනිසා සිතක් නැත මනසක් නැත. ඉපදුන මොහොතේ සිට මැරෙන මොහොත දක්වා ජනිතවන සිතිවිලි නිසා මනස නිර්මාණය වේ. කෙලෙස්, ආකල්ප, දැනුම, පුරුදු යන මේ සියල්ල සිතේ එනම් මනසේ සටහන් ය. ඒ මනසේ සටහන් මතක්කර ගැනීමට හෝ මතක් විමට පුලුවන. මතක්කරන විට හෝ මතක්වන විට "අකාලිකව" එනම් කාලයට යටත් නොවී සිදුවන සිදුවීමකි. එනිසා සිතිවිලි මනසේ සටහන් කිරීම හෝ ඉවත් කිරීම සිතාමතා කල නොහැක. සිතිවිලි මනසේ සටහන් වන්නේ සහ නැවත ආවර්ජනය වන්නේ " පටිච්චසමුප්පාදය" නැමති සංසිද්ධිය නිසයි. මෙය පරම සත්‍යයකි. මේ සිදුවීම මේ මිහිතලය මත ඉපදුනු සියලු මිනිසුන් හටම පොදුවේ සිදුවන සිදුවීමකි.