Paara Dige || Episode 434 || පාර දිගේ || 20th January 2023

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 836

  • @SwissGirl-CH
    @SwissGirl-CH 2 года назад +78

    දවස් විසි හතක් ඇතුළත කොටස් හාරසිය තිස් හතරක්ම මම පිස්සුවෙන් වගේ බැලුවා. (තව ටිකකින් මගේ කසාදෙත් ඉවර වෙනවා) ස්විට්සර්න්තයෙන් සුභ පැතුම් ඔබ සියලු දෙනාටම ජය වේවා.

    • @prabathjayasuriya2295
      @prabathjayasuriya2295 2 года назад +1

      අපි බඳිමු

    • @pradeepsl34
      @pradeepsl34 2 года назад

      කසාදේ ඉවර උනොත් කියන්න අපි ඉන්නවනෙ 😆😆

    • @PushpaKumari-pp2vo
      @PushpaKumari-pp2vo 2 года назад

      ආ මං වගේ එක්කෙනෙක් එහෙනම් 👍👍👍

  • @-ND5943
    @-ND5943 2 года назад +716

    කතාව බල බල ඉද්දි තමයි Tv එකේ breaking news ගියේ
    තර්ස්ටන් විදුහලේ සිසුන් රැගත් බස් රිය අනතුරින් තුවාල ලැබු සියළු දෙනාට ඉක්මන් සුවය ලැබේවා 🙏

    • @Old_is_gold_uddika_fans
      @Old_is_gold_uddika_fans 2 года назад +7

      7 දෙනෙක් මැරිලා කියල කියන්නෙ ඇත්තද

    • @nethmiamaya3844
      @nethmiamaya3844 2 года назад +2

      Ane ow...ape mallilath ada නුවරඑළිය giya apith baya una 🥺

    • @-ND5943
      @-ND5943 2 года назад +4

      @@Old_is_gold_uddika_fans ඔව් උදේ ගේ ගාවින් ගි​ය බස් සෙට් එක...
      😢😢

    • @-ND5943
      @-ND5943 2 года назад +4

      @@nethmiamaya3844 අපිත් ඉන්නේ ඒ අවට Main road එකේ..
      මම උදේ යනකොටත් දැක්කා.
      පහළට අනික් ටික නම් ගියා 8.30 ඉදන් 😢

    • @prabodyachathuni7466
      @prabodyachathuni7466 2 года назад +2

      @dilanmaleesha r

  • @vishminikaveesha2552
    @vishminikaveesha2552 2 года назад +56

    දැන් විල්සන් අංකල් දන්නවා ගානට වැඩේ ශේප් කරන්න😂

  • @tiktoktrending3701
    @tiktoktrending3701 2 года назад +748

    සරනි ජනප්‍රියම නිලිය වෙනවට කැමති අය කවුද ?

  • @chethanasathsarani6800
    @chethanasathsarani6800 2 года назад +229

    නොසැලෙන මිතු දමට කදිම නිදසුන බන්ඩා ❤️ කලාවේ වාසනාවට බිහි වු විශිෂ්ටයෙකි ❤️🇯🇵

  • @navitiktok6126
    @navitiktok6126 2 года назад +218

    නානායක්කාරටයි සරනිටයි ආස මම විතරද?

    • @yumeshsathsara
      @yumeshsathsara 2 года назад +2

      අපිත් ඉන්නවා ☺️

    • @nilminiperera2502
      @nilminiperera2502 2 года назад +5

      දැන් නම් විකාර යක් වෙලා මොනවා ද කෝලම් කෝල් එක පැත්තට වෙලා අරගෙන ඉන්න ඕනෙ නැති නම් මහත්මයා ට ඇත්ත කියන්න ඕනෙ අම්ම ලගෙන් කරදරයි කියල අපි ගෙයක් අරන්‍ යමුකියල දැන් අම්ම ලට ගෙදර ඇරිය කතාව ඉවර කලා අපිටත් එපා වෙනව ඇදගෙන යනකොට

  • @nadeikanadeika472
    @nadeikanadeika472 2 года назад +255

    තර්ස්ට විදුහලේ සියලුම දූදරුවන්ටත් ගුරුමන්ඩලේටත් ඉක්මන්සුවය ලෙබේවා

    • @petlifelk
      @petlifelk 2 года назад +3

      Van eke giya ayatath esema wewaaa❤

    • @musiclovers1696
      @musiclovers1696 2 года назад +2

      𝘔𝘖𝘒𝘈𝘋𝘈 𝘶𝘯𝘦

    • @chathu1945
      @chathu1945 2 года назад +1

      ඉක්මන් සුවය ලැබේවා

    • @creative2866
      @creative2866 2 года назад

      Ai anik un saththuda

    • @nimodaperera8998
      @nimodaperera8998 2 года назад

      Ehemada kemathi

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 2 года назад +103

    මේ මනුස්සයට නිදහසේ කන්න වත් දෙන්නේ නැති හැටි ඔය කසාදේ බැදගත්තට වඩා හොදයි........ 🤐

  • @hashini--1098
    @hashini--1098 2 года назад +20

    දැන් නම් මම කියන්නේ සරනිගේ බොරුව අහුවෙන්න ඕනේ.රෙහාන් පව්.

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 года назад +76

    #රෙහාන්ගේ මුණේ හිනාවක් වත් නැහැ හැබැයි දැන් 🙂💔

  • @Kusum.1984
    @Kusum.1984 2 года назад +109

    මම නමි පුදුම ආසාවකින් බලන්කේ..හැමෝම තමන් රඟපාන චරිතෙට සාධාරණයක් ඉෂ්ඨ කරනවා

  • @sathushi
    @sathushi 2 года назад +15

    අනේ අද සරනි නයා නිසා බේරැනා අනේ රෙහාන්ගෙයි සරනිගෙයි අදරේ ❤️අඩු කරන්න එපා 🥺🥺🥺 පවු රෙහාන් 🥺🥺🥺❤️❤️

  • @abimaniwansa814
    @abimaniwansa814 2 года назад +32

    රුක්ෂානා බොරු කරන්නෙ .මුන්ව කව්ද කියලා අදුර ගන්න සිහිකල්පනාව නැතිව වගේ .අම්මෝ අන්න ඩාලින් ඔලුව කහ කහා බන්ඩා හොයාගෙන එනවා .😜😜

  • @sharmilakumari3680
    @sharmilakumari3680 2 года назад +73

    අම්මෝ රෙහාන් පට්ට මීටරේ නේද (හැබැයි office එකට විතරයි ගෙදරට අමු ගවයා😁)

    • @Old_is_gold_uddika_fans
      @Old_is_gold_uddika_fans 2 года назад +1

      😂

    • @michelleraj2295
      @michelleraj2295 2 года назад +2

      Kodak pirimi hema tama...

    • @lotusaus9394
      @lotusaus9394 2 года назад +3

      ඔෆිස් එකේ කරන්නෙ සෙකට්‍රි ගේන ලියුම්වල ස්පෙලින්ග් චෙක් කරන එක විතරනෙ

    • @sharmilakumari3680
      @sharmilakumari3680 2 года назад +2

      @@lotusaus9394 CEO විදියට ඒක විතරයි මන් හිතන්නේ කරන්න තියෙන රාජකාරිය

  • @JuJu-ex6hk
    @JuJu-ex6hk 2 года назад +201

    මගුලේ කතාවක්... ඉස්සර ලස්සනයි දැන් නම් අන්තිමයි.. සරණි ගේ චරිතේ ඔච්චර කපටි කරාම බලන්න හිතෙන්නේ නෑ

  • @sandinivihanga8653
    @sandinivihanga8653 2 года назад +403

    කවදහරි දවසක රෙහාන් මේවා දැනගෙන සරණිව අතාරින එකක් නෑ කියලා කියන අය කෝ 🥰❤️

    • @Old_is_gold_uddika_fans
      @Old_is_gold_uddika_fans 2 года назад +2

      🙂

    • @sandinivihanga8653
      @sandinivihanga8653 2 года назад +2

      @@Old_is_gold_uddika_fans 😂😂😂

    • @buddhichathurika3566
      @buddhichathurika3566 2 года назад +4

      හිතාගන්න අමාරුයි 🤔😂

    • @sandinivihanga8653
      @sandinivihanga8653 2 года назад +6

      @@buddhichathurika3566 එහෙම වුන් නැත්නම් මෙච්චර කල් කතාව බැලුව එකත් අපරාදෙ 😒💔

    • @shanttiamor3137
      @shanttiamor3137 2 года назад +1

      @@Old_is_gold_uddika_fans ❤❤❤❤ඔව් නෙඩ

  • @ayeshakavindi2306
    @ayeshakavindi2306 2 года назад +490

    මේ කතාව බලලා කොයි වෙලේ හරි බලලා හාට් ඇටෑක් වෙනවා 🤣💕💯

    • @ensachandra1880
      @ensachandra1880 2 года назад +2

      Not normal.

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 2 года назад +3

      😂🤣

    • @uthpalabogahawaththage6177
      @uthpalabogahawaththage6177 2 года назад +2

      Sirwtma 🥺

    • @nilunilu4166
      @nilunilu4166 2 года назад +1

      අනිවාර්යෙන්

    • @lotusaus9394
      @lotusaus9394 2 года назад +5

      බංඩටවත් සරනිටවත් ඉහලින් මේ නාට්ටියෙ මැස්සෙක්වත් පියාඹන්නෙ නැති එකේ මොකට හාර්ට් ඇටෑක් හදා ගන්නවද

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 2 года назад +24

    නානගෙ කොහෙ කැපුවත් කමක් නෑලු දිව නොකපා😂😂😂😂😂😜😜😜😜😜😜

  • @chabeebaby1
    @chabeebaby1 2 года назад +10

    ආදරයට බොරැව කලත්..බොරැව හැමදාම හංගන්න බැහැ ඒක එලි වෙනවා.ඒ නිසා කවදාවත් ආදරය නිසාවත් බොරැ කරන්න එපා..කියන්නේ ඒකයි..එක බොරැවක් වහන්න බොරැ 100ක් කියනවට වඩා ඇත්තෙන් ජිවත් වුනාම හිතට සැනසිමයි..

  • @artking3419
    @artking3419 2 года назад +21

    නාඩගම්කාරයෝ වගේ මුලදි ලස්සනයි අන්තිමට ඊයා චා කරනව .😥 මනුස්සයෙකුට සිහිය නැතිව ගෙදරක ඔහොම තියාගෙන ඉන්න පුලුවන්ඳ . 😂

  • @ganganilmini2802
    @ganganilmini2802 2 года назад +148

    දැන් නම් මෙි කතාව ආචිචාරැවක් වගෙ. එකම තැන කැරැකෙනවා.

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath 2 года назад +10

    සරනි අක්කි ගොඩක් ලස්සනයි ❤️ එ වගෙම දක්ශයි මම ආසම නිලියක් දුශෙනි මියුරංගි

  • @malaniramanayake7313
    @malaniramanayake7313 2 года назад +215

    හැමදාම කතාව අවුල් කරන්න හිතාගෙන නොයෙකුත් පටලැවෙලි හදන්න එපා මේ ජෝඩුව ආදරයෙන් ඉන්න ඕන

    • @udyaniperera4906
      @udyaniperera4906 2 года назад +3

      එකනේ

    • @thanujamadushan8770
      @thanujamadushan8770 2 года назад +5

      කතාවේ මේ වගේ දේවල් වෙනකොට තමයි කුතුහලේ වැඩි වෙන්නෙ නැතුව හැමතිස්සෙම ලව් මගුල් වලට නෙවෙයි

    • @sepalikawijekoon7198
      @sepalikawijekoon7198 2 года назад +1

      Rehange ආදරේ ඇත්ත ද කියන එක සරණි ගෙ ඇත්ත background එක එළියට අවහම දැනගත්තේ හැකියි

    • @hemawasanthivissundra9472
      @hemawasanthivissundra9472 2 года назад +3

      අනිවාර්යෙන් 👍

    • @sonyabanda6543
      @sonyabanda6543 2 года назад +3

      බොරුවෙන් ගිනියන කසාද කැඩෙන්නම ඕනේ!!

  • @shashikalamadubashini2700
    @shashikalamadubashini2700 2 года назад +12

    යකෝ එක පවුලක් ගොඩ දාන්ඩ ... කී දෙනෙක්ගේ ජීවිතත් එක්ක සෙල්ලං කරනවද ? කතාවේ තාත්වික බව එන්න එන්නම අඩුවෙනවා වගේ....

  • @chathufernandez6196
    @chathufernandez6196 2 года назад +46

    දැන් නම් රෙහාන්ට සැක හිතිලා තියෙන්නේ😢😂

  • @chalee2176
    @chalee2176 2 года назад +267

    දැන්නම් සරණි ඉවරයි වගේ 😁රෙහාන්ටත් වැඩිය හිත හොද නෑ

    • @raviravindra889
      @raviravindra889 2 года назад +8

      Rehanta sakey wisabeejey hithata watila thiyenne

    • @AskAcademy01
      @AskAcademy01 2 года назад +6

      හෝව් හෝව් මේක කතාවක් බව සිහියේ තබා ගන්න

    • @chalee2176
      @chalee2176 2 года назад +3

      @@AskAcademy01 සිහියේ තබා ගෙන ඉන්නේ ඇයි 😌

    • @AskAcademy01
      @AskAcademy01 2 года назад

      @@chalee2176 ඉතින් මට ගානක්වත් නෑනේ 😂

    • @somarathnaweda1582
      @somarathnaweda1582 2 года назад

      දාආආආආආආආආආආආආආආආආආආආආආආආආආඅද

  • @amalik.a6937
    @amalik.a6937 2 года назад +107

    ❤️❤️❤️❤️ඇත්තටම මාරම ලස්සන කතාවක්.රඟපාන සියලුම දෙනා සැබෑම දක්ෂයෝ.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Scrkwicramasingha
      @Scrkwicramasingha 2 года назад

      බන්ඩා වගේ යාලුවෙක් ලබන්න සරනි පුදුම පිනක් කරලා තියෙන්නේ .ඒකට අපිට ඉන්න යාලුවො ..🙈

  • @saumyasathsaranirathnayake2341
    @saumyasathsaranirathnayake2341 2 года назад +32

    බලන්න රෙක්සිට යාළුවගේ ප්‍රශ්න ගැන තියෙන වුවමනාව ... "එහෙම නැත්තං " කියල නැවැත්තුව කියලත් මතකයි නේ

    • @udyaniperera4906
      @udyaniperera4906 2 года назад +2

      හොද යාලුවෙක්. අදත් නිවාඩු දාලා ඇවිල්ලා යාලුව හම්බවෙන්න

  • @-ND5943
    @-ND5943 2 года назад +61

    ඉතිං #සරණි phone එක Silent කරන්න තිබ්බානේ 💔💔
    කොහෙද ඉතිං මේ
    රචකයා කැමති නෑනේ 🙂

    • @SL_Comrade
      @SL_Comrade 2 года назад +2

      රචකයා කැමති නෑ සරණි phone silent කරන් ඉන්නවට 😂

  • @udayanganinisansala7686
    @udayanganinisansala7686 2 года назад +90

    මම දිල්ෂානි නම් මෙච්චර රෙහාන්ට මානසික වදයක් වෙන්නෙ නැහැ. 😄😄😄😂😂😂😂

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 2 года назад +2

      අඩෝ කියල වැඩක් නෑ අල්ලන්ඩ බැරි අතුවල එල්ලෙන්නෑමයි... ඇත්ත පැත්තට කැමති කෙනෙක් එක්ක ගහගක් යට උන්නත් සැපයි

    • @killerghost207
      @killerghost207 2 года назад

      Who asked?

    • @priyapriyankara8662
      @priyapriyankara8662 2 года назад +1

      Ammoo genu genumai,

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 2 года назад +88

    සරණිට කොයි වෙලේ වරදීද කියලා සරණිට වඩා අපි බයෙන් නේද ඉන්නෙ...

  • @nadunanusara5136
    @nadunanusara5136 2 года назад +43

    මම නම් හිතුවෙ සරණිගෙයි බණ්ඩගෙයි ගේම් ඔක්කොම ඉවරයි කියලා

  • @rajikarasangani740
    @rajikarasangani740 2 года назад +71

    Rehange මූණ දැක්කාම කතාව බලන්නත් දුක යි

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 2 года назад +73

    අනෙ රෙහාන්ගේයි සරණි ගෙයි ආදරයට නම් මොකුත් කරන්න එපා

  • @tharuu1102
    @tharuu1102 2 года назад +52

    සරණිගෙ අම්ම රෙහන්ගෙ අම්මල ආව කියල එ වෙලවෙම සරණිට කත්කරල කිව්වනෙ.අදත් රෙහාන්ගෙ අම්මල පරදින විදියට තමයි වෙන්නෙ.ඔහොම ලෙසියෙන් ඔය බොරුව රෙහාන්ට අහුවෙන්නෙ නෑ.😂

  • @buddhichathurika3566
    @buddhichathurika3566 2 года назад +164

    ලබන සතියෙවවත් කතාව හිතේ සැහැල්ලුවෙන් බලන්න තිබ්බොත් ඇති 🙂

    • @udyaniperera4906
      @udyaniperera4906 2 года назад +1

      බැරි වෙනවා වගේ..... Darling එනවනේ රෙහාන් ගේ ගෙදරට 😂

    • @buddhichathurika3566
      @buddhichathurika3566 2 года назад

      @@udyaniperera4906 😒

    • @asokajayawardana3863
      @asokajayawardana3863 2 года назад

      ,අයියෝ ඔව් ඉවරයක් නෑනෙ හැමදාම රණ්ඩු රඟපාන නලු නිලියන්ටත් හරි හිසරදයක් ඇති කිසිම සැනසීමක් නෑ මේ කතාව දැන් ලබන සතියවත් රන්ඩු නැති සතියක් වුනොත් හොඳයි.රෙහාන් සරණිත් හැමදාම දුකෙන් අනේ බුද්ධි

  • @muthumaleeperera6581
    @muthumaleeperera6581 2 года назад +12

    සරණි බබා වගෙ හිටියාට හරි කපටි වරිතයක්..විස්වාසය තියන්න පුළුවන් කෙනෙක් නම් නෙවෙයි ...අලුවිහාරෙට අවංකව ආදරය කලානම් ඔහොම බොරු කරන්න බැ..එයා මුලු කතාවම කලෙ එයාගෙ වාසියට අලුවිහාරෙව රවට්ටපු එක විතරයි......එතන ආදරයක් තිබුණේ නැ..🤔🙂

  • @nilantha-u5k
    @nilantha-u5k 2 года назад +24

    ෆෝන් එක ආන්සර් කරන්න බැරිනම් මේස උඩ තියෙන්නේ නැතිව ටොයිලට් වලට දැම්මනම් හරි 🤪

    • @lalinkawk
      @lalinkawk 2 года назад

      Eka nam etta 😂🤣

  • @sinhamediaproduction
    @sinhamediaproduction 2 года назад +7

    මේ කතාව ලියන එකත් හරියට පොහොට්ටුවේ සජබේ මාලිමාවෙ උන් වගේ😂😂😂 ඌ අපෙන් ආතල් ගන්නවා😂 හුට්ටෝ ඔයිට වඩා හොදට අපි පොඩි කාලේ සෙල්ලම් ගෙවල් හදාගෙන සෙල්ලම් කරනකොට ඒකේ ක්‍රිප්ට් එක හදාගත්තා😂😂 ජීවත් වෙන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැත්තන් හිගාකාපං ඒක පට්ට තූ විතරක් 😂😂😂😂😂😂

  • @surangaweerasinha2799
    @surangaweerasinha2799 2 года назад +16

    බොරු කර කර පවුල් කාල මොකටද .සරනිගෙ බොරුව දැන් වැඩියි.

  • @navitiktok6126
    @navitiktok6126 2 года назад +328

    මේ කතාව නාඩගම්කාරයෝ කෝලම්කුට්ටම නොනිමි ඒවටත් වඩා හොදයි කියල කියන අය කෝ

    • @oshiniwickramaratne9762
      @oshiniwickramaratne9762 2 года назад +7

      නොනිමි නම් කිසිම වැඩක්
      නැති drama එකක්

    • @kumudukumari8965
      @kumudukumari8965 2 года назад +1

      ඉස්සර නම් මේක බලන්න ආසයි . දැන් නම් එකම තැන කැරකෙනවා. කිසිම වැඩක් නැහැ.සද්ධා අයියා ඔයා ඇයි මෙහෙම කතාව එපා කරවන්න ලියන්නේ...

    • @oshiniwickramaratne9762
      @oshiniwickramaratne9762 2 года назад +1

      @@kumudukumari8965 දැන් ලියන්නේ බුද්දික සේමසින්හ එකයි අවුල

    • @kumudukumari8965
      @kumudukumari8965 2 года назад

      අයියෝ ....ඇත්තද . ඒක තමයි කතවෙ කන්නේ.. සද්ධා අයියා යනවානම් කතාව ඉවර කරලා යන්න එපැයි. බලන අපි පව්

  • @shashikalaranaweera5196
    @shashikalaranaweera5196 2 года назад +10

    අපෝ මේ යන විදියට නම් කතාව එපා වෙනවා. හැමදාම මොකක් හරි .රෙහානුයි සරනි දෙන්න ටම හැමදාම ප්‍රශ්න. ඒ දෙන්නගේ ජිවිතේ ලස්සන කාලේ මෙහෙම අවුල් කරන්න එපා. අපි ආසාවෙන් බලන කතාව. ඒක නැති කරන්න එපා. please ♥️♥️♥️😢

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 года назад +107

    දැන් මේ කතාවේ කවුද හොඳ කියලා කියන්න බැහැ ඔක්කොම කට්ටිය සුපිරි දැන් මේ කතාව ලංකාවේ අංක එක

  • @sasu302
    @sasu302 2 года назад +11

    යකෝ මේ සරනීගේ අම්මය් අප්පය් අර මිනිස්සුන්ට අනුන්ගේ දේවල් හොයනවා කියාඅ බනින්නේ ..ඒ අම්මා හොයන්නේ තමන්ගේ පුතා ගැන්නනේ ...උඩින් පාත් උනා වගේ හොර ගෑනියක් මායමී වගේ ඉන්නකොට හොයන් නැත්තන් ඒ අම්මෙක් නෙමේ

    • @m.s.1019
      @m.s.1019 2 года назад

      👍අනිවාර්යෙන්.රිටලා හොයන්නේ තමන්ගේ පුතා,අය්යා ගැන.නැතුව පිට මිනිහෙක් ගැන නෙමෙයි ☹️ලොකු සැක තත්වයන් තියෙනකොට කව්ද හොයන් නැතුව ඉන්නේ ☹️සරණි බඩ්ඩ වගේම තමයි ඒකිගේ මහ එවුනුත් ☹️රට කපටි බොරුකාර,නිකමෝ ☹️උන්ගේ ඔක්කොම වැරදි වහගෙන සාදාරන මිනිස්සුන්ට බැන,බැන වැදී බණ කියමින්,අපහාස කරනවා.😡🤮මේ ඔක්කොම ලියන එකාගේ වැරදි තමයි.😡

  • @වඩාගෙන
    @වඩාගෙන 2 года назад +87

    මොන කතාව නැතත් මේ කතාව තමා අංක 1 ,

  • @sharikamadhu7102
    @sharikamadhu7102 2 года назад +37

    කතාව ඔක්කොම හොදයි පටන් ගනිද්දි ..අවසානය තමයි අව්ල් මෙලෝරහක් නෑ

  • @menikmenik2381
    @menikmenik2381 2 года назад +91

    මේ කතාව ලියන කෙනා හිතන් ඉන්නේ මේක බලන්නේ මොන්ටිසෝරි ළමායි කියලද දන්නැ ..පෝන් එක සයිලන්ට් දාන්නවත් බැරි😛🤣😛🤣

    • @dilinishanika3465
      @dilinishanika3465 2 года назад +1

      Exactly,,

    • @kalpanigeethika1006
      @kalpanigeethika1006 2 года назад +2

      Adare andai kiuwata Rehan nam gonek. Oluwak aththema naha.

    • @Hiruni..M..838
      @Hiruni..M..838 2 года назад +2

      මාත් ඕකමයි හිතුවෙ ...

    • @jayanthiranasinghe9211
      @jayanthiranasinghe9211 2 года назад +2

      True. No need to bring phone to table.

    • @lalinkawk
      @lalinkawk 2 года назад +1

      Phone eka silent demmath ara dennata hondata es penawane 😂🤣

  • @tharinduweragoda
    @tharinduweragoda 2 года назад +126

    බොරු අහුවෙනකොට සරනිගෙ චරිතෙ අවුල් තමා.බැනල වැඩක් නෑ😏

    • @sonyabanda6543
      @sonyabanda6543 2 года назад

      සරනිව දැන් පිලිකුල් බොරුව නිසා !

    • @tharinduweragoda
      @tharinduweragoda 2 года назад +1

      @@sonyabanda6543 ඒ බොරු මාට්ටු නොවී ඉන්න හදල නේ🤣

  • @dangapenchi5299
    @dangapenchi5299 2 года назад +124

    #සරණිගේ හොර අහුවෙනවට කැමති කව්රුත් නැද්ද එතකොට 😁

    • @pasanthrimavithana4684
      @pasanthrimavithana4684 2 года назад +1

      Ekenm.....😃

    • @nelumgunaseka7608
      @nelumgunaseka7608 2 года назад +3

      අනේ ඉතින් එහෙම වෙන්න එපා සරණි දැන් අැත්තටම රෙහාන් ට අාදරෙයි නේ.

    • @pasanthrimavithana4684
      @pasanthrimavithana4684 2 года назад +3

      @@nelumgunaseka7608 me krna boru walt minissunt athi krna prshn wlt wada hndai waha kewa nam

    • @susaranga9524
      @susaranga9524 2 года назад +5

      ඉන්නවා 👍

    • @thejaliyachandranath
      @thejaliyachandranath 2 года назад +3

      ඉන්නවා

  • @chapamadavi6653
    @chapamadavi6653 2 года назад +29

    රෙහාන් සරණිගේ බොරු දැනගෙන හරි සමාව දීලා අයේ ආදරෙන් ඉන්න කාලයක් ආවා නන් හරී...🥺

    • @nadeeshalakshani7306
      @nadeeshalakshani7306 2 года назад

      👍👍👍👍👍👍

    • @life90945
      @life90945 2 года назад +1

      Apo epa okiwa pannandama one. Thamange ammata mehema karsna geniyekwa gedsra thiyaganda tharam ponnayekda Rehan?? Api balamu

    • @m.s.1019
      @m.s.1019 2 года назад

      @@life90945 👍

  • @kumaraudawaththa685
    @kumaraudawaththa685 2 года назад +56

    😂😂😂😂😂සරනි අද කෙලව ගන්නවා ..ඔයාලා කියන්නෙ මොකක්ද ?...🤣🤣🤣🤣🤣🤣

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 2 года назад +40

    රෙක්සි 😍😍😍😍😍 i love you සුපිරි චරිතයක්

  • @-ND5943
    @-ND5943 2 года назад +57

    ■phone silent
    ■Cctv
    ■Face unlock
    ■Finger print
    ■Passwords
    ■Voice එකෙන් පුද්ගල මතක් වීම්
    #left 😂😂

  • @DviewTech
    @DviewTech 2 года назад +55

    මේක නම් පට්ටම stress කතාවක්. 🥲 මරු හැබැයි සුපිරි ❤️❤️

  • @thilinanadeeka4455
    @thilinanadeeka4455 2 года назад +44

    දැන්නම් කතාට පට්ටම චාටර්
    ...මේකත් බලන එක ගොඩ දෙනෙක් ලගදිම අතඅරියි වගේ...

    • @saliyamadush2827
      @saliyamadush2827 2 года назад +1

      බලන් නැතුව ඉන්නත් පුලුවන් හැබැයි 😌

  • @udyaniperera4906
    @udyaniperera4906 2 года назад +37

    මට පුදුම රෙහාන් ගෙදර ඉන්න ටිකට සරණිට කරන අපහස දැකලත් හිතෙන් නෑද්ද නැති කොට කොහාම ඇතිද කියලා. හරිනම් සරණිව protecct කරගන්න step එකක් ගන්න එපැයි. රෙහාන් නම් බාගෙට කාලා අත හෝදගෙන යයි..... සරණි තමයි අර ජෝඩුව එක්ක ඉංනේ මුළු දවසම

    • @SandhyaKumari-yb3pq
      @SandhyaKumari-yb3pq 2 года назад +1

      එක තමා මමත් හිතුවෙ .......අපට හිතෙන දෙ writer ta තෙරෙන්නේ නැහැ නෙවැ ....

  • @hansinipiumika6036
    @hansinipiumika6036 2 года назад +121

    අද නම් බලන්නත් බයයි වගෙ මොකක් වෙයිද වෙයිද කියලා. 😪 ඒ තරම් කතාවට සමවැදිලා

    • @malindradesilva6862
      @malindradesilva6862 2 года назад

      රෙහාන් සරනිගේ පුකේ අරිනවා අද

  • @Shanifernando9326
    @Shanifernando9326 2 года назад +55

    වින්සන් හිටිය නිසා හොඳා 🥱🥱😁🤣

  • @shadowrasiya6835
    @shadowrasiya6835 2 года назад +335

    අයියෝ සරණිගෙ අම්මත් හැ%නෙනවනෙ කියන අය කෝ 😂💔

    • @mmpgayashani3876
      @mmpgayashani3876 2 года назад +5

      🤣🤣

    • @chandrachandra1654
      @chandrachandra1654 2 года назад +8

      ඇත්තටම කිසිම වැදගත් කමක් නැහැ wakkade kaduwa වගේ උඹ ban බොලං මොනවාද me කතා කරන විදිය ....

    • @hiruniprabodhika7006
      @hiruniprabodhika7006 2 года назад +1

      😂😂😂😂

    • @sarojanayanamali7586
      @sarojanayanamali7586 2 года назад +1

      සිරා

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 2 года назад +4

      කතාව තාත්විකයි නම් කට් කරද්දි ආය ගන්නෙ නෑ අම්මා

  • @m.s.1019
    @m.s.1019 2 года назад +3

    මේක ලියන මිනිහට වෙලාවකට පය්ත්තියන් 😆 time පටලවන් 😆 සරනිගේ අම්මලා පස්සේ දවසේ මොකටද call කරන්නේ,එදාම call කලේ.. 😆 දැන් ඒ ඩබලගේ දෙබස් ලියන්නේ ගැලරියට..☹️ උන් මහා සුදනෝ වගේ රිටලා ව විවේචනේ කරන්නේ ☹️"අනුන්ගේ කුණු "වෙන්නේ කොහොමද තමන්ගේ පුතාගේ ජිවිතේ☹️ රුක්ෂානව මරන්න උනත් ලෑස්ති වෙලා හිටපු සරණි,බණ්ඩා එකපාරටම සානුකම්පිත වෙලා 😆උන් හරි හොදායි..අනිත් අය නරකාය්..වගේ පෙන්නන්නේ 😆☹️රෙහන්ගේ office එකේදී වැඩ කරන මීටරේ ගෙදරදීත් හොදට වැඩ කලානම් මේ ප්‍රශ්න මුකුත් නෑනේ 🤔☹️

  • @Old_is_gold_uddika_fans
    @Old_is_gold_uddika_fans 2 года назад +11

    9:29 රෙහාන්ගෙ මූන🌝😂

  • @fksdjdjjdf4696
    @fksdjdjjdf4696 2 года назад +47

    රෙහාන්ගෙ කොන්ඩේ අවුලක් දැක්කනම් උබත් සුපිරි ඩෑල් එකක්..🥴🥴🥴

  • @chandimasudarshani7753
    @chandimasudarshani7753 2 года назад +51

    අදත් ලස්සනයි කතාව ❤️😍😍🤣😂😂😂😂😂😂

  • @sitharaperera2277
    @sitharaperera2277 2 года назад +12

    ඔක්කොම ඉස්සෙල්ලා ඩාර්ලිං කියන ගෑනි ගේ කට වහල හිටියනම් හරි .නැත්නම් ඔක්කොම ඉවරයි .යකෝ ඒකිගෙ කටේ සද්දේ අම්මෝ බන් හරියට ටකරමකට ගල්ගහනවා වගේ ..........😆😆😁😁😁😁😁😁😁

  • @sajanineranjana7632
    @sajanineranjana7632 2 года назад +3

    ගිය සතියේ ඉදන් තමා මන් මේ කතාව බලන්න පටන් ගත්තේ ඇත්තමයි පලවෙනි එපිසෝඩ් එකේ ඉදලා බැලුවා 😥 රෑ එලි වෙනකන් දවල් රෑ නැතුව බැලුවා බැලුවා ඉයේ වෙද්දි සිකුරාද ඉවර වුන කොටස බලාගන්න පුලුවන් වුනා ඇත්ත්මයි මේ කතාව මාරම ලස්ස්නයි මන්.ඇබ්බැහි වෙලා වගෙ ඉන්නෙ දැන් 🥺😌

  • @nethmisansala2101
    @nethmisansala2101 2 года назад +15

    සරනි මොනවා කරත් රෙහාන්ට හරිම ආදරෙයි ඒ හන්දා තමයි මෙහෙම බොරු කරන්නේ කියලා හිතෙන්නේ මට විතරද මන්ද

    • @chandrikajayanthi3408
      @chandrikajayanthi3408 2 года назад

      Ou

    • @nawajamihikelum
      @nawajamihikelum 2 года назад +1

      මටත් හිතෙන්නෙ එහෙමමයි සරනිට සල්ලි දේපොළ කිසිම දේකින් වැඩක් නෑ රෙහාන් විතරයි ඕන මොනා උනත් ඒ ආදරේට ඇස් වහ වැදුණා

    • @nawajamihikelum
      @nawajamihikelum 2 года назад

      මටත් හිතෙන්නෙ එහෙමමයි සරනිට සල්ලි දේපොළ කිසිම දේකින් වැඩක් නෑ රෙහාන් විතරයි ඕන මොනා උනත් ඒ ආදරේට ඇස් වහ වැදුණා

  • @kamalageethani6833
    @kamalageethani6833 2 года назад +12

    සිකුරා දැකපු දවසට තමයි රෙහාන්ට අම්මා ගෙන් බීපු කිරි මතක් වෙන්නේ ගොං රෙහාන්

  • @gayangamage8684
    @gayangamage8684 2 года назад +36

    කොලත්ත තමා හොදටම කරේ

  • @sonyabanda6543
    @sonyabanda6543 2 года назад +8

    මොනවා වුනත් පව් රුක්ශානා. බන්ඩා නම් අප්පිරියය්. සරනිව රකින්න ඒ වගේම ගෑනියෙකුව දෙන වද!!

  • @pragathikelum3484
    @pragathikelum3484 2 года назад +10

    සද්දා..මේ කතාව අභව්‍යය දේවල් වෙන එක නැවැත්තුවේ නැත්නම් මිනිස්සු තව ටික කාලෙකින් මේ කතාව බලන එකත් නවත්වයි.

  • @incrediblemoments2021
    @incrediblemoments2021 2 года назад +63

    කම්මැලි නැතිව බලන්න පුලුවන් ලස්සන කතාවක් ❤

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 2 года назад +13

    සරණි ගෙ හොර අහුවෙනවා ට කැමතියි. ඒත් සරණි ගේ රෙහාන් ගේ ආදරේ බිඳෙන වටකර කැමති නෑ.

    • @sunilanishsanka7108
      @sunilanishsanka7108 2 года назад +2

      සරණිගේ බොරුව අනිවාර්්‍යයෙන් අහුවෙලා ,රෙහාන්ගේන් වෙන් වීමේ විරහව විදින්න ඕනේ .නමුත් ඇය ඔහුට අවංකව ආදරය කළා. ඒ නිසා නැවත ඔවුන් ආදරයෙන් එකතු වෙන්නත් ඕනේ .

    • @michelleraj2295
      @michelleraj2295 2 года назад

      @@sunilanishsanka7108 hemaunoth tawa awrudu 2k kathawa balagana inna wei

    • @sunilanishsanka7108
      @sunilanishsanka7108 2 года назад +1

      @@michelleraj2295 නෑ .මට හිතෙන විධයට එච්චර කල් කථාව යන එකක් නෑ. ලස්සන අවසානයක් තිබුනොත් ලස්සන මතකයක් තියෙයි.

  • @tharinduweragoda
    @tharinduweragoda 2 года назад +74

    කට්ටිය කියනව සරනිගෙ චරිතෙ කනව කියල.ඔහොම හරි බොරු ඉවරවෙනව නම් හොදා💙

    • @m.s.1019
      @m.s.1019 2 года назад

      👍අමුතුවෙන් මොනවා කන්නද..😆😆

    • @tharinduweragoda
      @tharinduweragoda 2 года назад +1

      @@m.s.1019 බොරු මාට්ටු වෙන හින්දා තමා චරිතෙ අවුල් වෙන්නෙ😪

    • @ireshadahanayaka
      @ireshadahanayaka 2 года назад

      සරනිගෙ චරිතෙ කපටිකම විතරයි නෙ දැන් තියෙන්නෙ,මවාගත්තු අහිංසකකම රෙහාන් ලග විතරයි,

  • @sarojanayanamali7586
    @sarojanayanamali7586 2 года назад +22

    ඊයේ සුපිරිම ටික මිස් උනා 😂 සරණි ඔච්චරටම අම්මටයි අක්කටයි පදිරි වෙන එක අවුල් 😂😂😂🙂🙂

  • @rathnayake.43
    @rathnayake.43 2 года назад +147

    සරනිගෙ අම්ම තමයි හොදටම කරේ 😁😁

    • @wisalmalaksi8625
      @wisalmalaksi8625 2 года назад +2

      අම්මා නෙමෙයි තාත්තා 😂😂

    • @rathnayake.43
      @rathnayake.43 2 года назад +2

      @@wisalmalaksi8625 තාත්ත කරේ බේර ගත්තු එකනෙ හැමදාම බොරුවෙං ජීවත් වෙන්න බැහැ නෙ නේද

    • @m.s.1019
      @m.s.1019 2 года назад

      @@rathnayake.43 👍

  • @dumindamadushanka365
    @dumindamadushanka365 2 года назад +21

    ඩාලිංගේ පෝන් එක උස්සන එකේක් නැති හැටියක් 🥂🥴🥴

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 года назад +23

    බංඩා වගේ යාලුවෙක් මටත් හිටියා නම් මං පට්ට වාසනාවන්ත යි

  • @nishanthasilva4372
    @nishanthasilva4372 2 года назад +6

    නියමයි කතාව නැගලා යනවා, බන්ඩා ගහන ගේම් තව කොච්චර කල් ගහන්නද ....😄😄😄

  • @redfish-hk1ls
    @redfish-hk1ls 2 года назад +2

    සරණි මොකක් වුණත් වෙනිංකෙනෙග්ගේ ජීවිතයට හානියක් වෙනවා දකින්න කැමතිනෑ .වෛරක්කාරි වුණත් කෑවද බිවුවද කියලා හොයනවා (සරනිගේ චරිතයේ ඒක් වැදගත් ගුණාංගයක්)

  • @janithsiriwardana4757
    @janithsiriwardana4757 2 года назад +13

    බස් කාරයන්ට තියෙන තෙලට අහිංසක මිනිසුන්ගෙ ජිවිත බිල්ලට තියනවා😢

  • @gihanlakmal5890
    @gihanlakmal5890 2 года назад +20

    Mechchara loku gedaraka cctv nedda aneee...........😁😀❤️

    • @amandi2048
      @amandi2048 2 года назад +3

      Cctv nh rehan kmthi nh ekt

    • @nadeeshalakshani7306
      @nadeeshalakshani7306 2 года назад +1

      🤗🤗🤗🤗🤗

    • @pasanthrimavithana4684
      @pasanthrimavithana4684 2 года назад +1

      Loweth nethi scripts mewa 🤣

    • @piyaratnekariyawasam6970
      @piyaratnekariyawasam6970 2 года назад +4

      රොහාන් මේ කතාවෙ තුන් හතරපාරක් කිව්වා ගෙදරට CCTV හයි කරන්නෙ නෑ එයා කැමති නෑ කියල ..කතාව එහෙන් මෙහෙන් බැලුවම slip වෙනවා ..අනික CCTV තියනවද නැද්ද කියල සරනි යාළුවන්ට කියනවනෙ මේ නාට්‍යයෙ අභව්‍ය තැන් තියනවා උදාහරණ ඔය උස්සන් යන හතරදෙනාම රුක්ෂානාට කලින් මුණ ගැහිල තියෙනවා ඉතින් එයාල වෙස් මූණු ගලවන් ඉන්න එක අවුල්

  • @madhushanpeiris5244
    @madhushanpeiris5244 2 года назад +49

    මේකට වැඩිය ස්කූබිඩූ ලස්සනයි කියන උන් කෝ

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 2 года назад +3

    වංචාව නිසා එපා වෙනවා.බංටි හොද කෙනෙක් වෙන්නම ඕනි

  • @kosalamunadeniya
    @kosalamunadeniya 2 года назад +6

    අම්මප සද්ධාමංගල මහත්තය මේ තරම් බොරු කොහොම මතක තියන් ඉන්නවද මන්දා🤔😆❤

    • @nilminigunawardana7130
      @nilminigunawardana7130 2 года назад

      New script writer is writing script.
      Not Sadda Mangala. Sadda built heart touching relationship of Rehan and Sarani but new writer is tarnishing the character of Sarani and breaking the heart touching and lovely relationship.

    • @m.s.1019
      @m.s.1019 2 года назад

      👍සද්දගේ ජීවිතෙත් ඔහොම බොරු ගොඩක් වෙන්න ඇති 😆

  • @thilakabh4565
    @thilakabh4565 2 года назад +1

    ජිවන මංපෙත මලින් සැදුන යුගයක නෙවෙයි සරණිට රෙහාන් හමුඋනේ.........
    දැන් නම් බලන අපිට attack හැදෙයි වගේ,
    කවදාවත් අපේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබිලා නෑ,
    ඒවා උද්දිකත් දුශේනිත් දන්නවා ඇති.
    ඒ දෙන්නටම හොද ඉවසීම, අහුන්කන්දීම, දරගැනීම්, ඒ හැම යහපත් කමක්ම ඒ දෙන්න තුළ තියෙනවාමයි,
    මහත්තයා දැන් නම් ඉක්මනින් ම system change කරන්න වෙනවා......

  • @christopherprashanfernando6249
    @christopherprashanfernando6249 2 года назад +34

    ආරම්භයේ මේ නාට්‍යය හරිම ලස්සනයි.. නමුත් දැන් නම් අමු ගූ.. අර නාකි ගෑනිගේ over acting දැකලා දැකලා අප්පිරියයි අපිට..

  • @slnvideomix4601
    @slnvideomix4601 2 года назад +39

    ලස්සන කතාවක් 💓👌🤟

  • @kasundeshappriya7022
    @kasundeshappriya7022 2 года назад +32

    කෝ බලන්න කුන්ඩලකේසී කතාව අහල තියන අය.☺️

  • @udyaniperera4906
    @udyaniperera4906 2 года назад +1

    රුක්ෂාන ගැන රුවිණි ට තියන අමාරුව. රෙහාන් ගේ නියම උත්තරය "අපි අනවශ්‍ය දේවල් ඔලුවේ දාගන්න ඕනෙ නැහැ ". රෙහන්ට අනවශ්‍ය දේවල් රුවිනි ට සහ අම්මට අවශ්‍යයි 😄

  • @boltw.w.w7376
    @boltw.w.w7376 2 года назад +21

    4n eka silent dagann baida😂😂

  • @ranifrando
    @ranifrando 2 года назад +16

    ලස්සනයි අදත් ❤️❤️
    පාර දිගේ 👍👍👍👍👍👍👍

  • @hasunvlogs3385
    @hasunvlogs3385 2 года назад +35

    සේරම බොරු මාට්ටු වෙයි වගේ 😢😢😢😢😢😢

  • @Udayanga747
    @Udayanga747 2 года назад +30

    දැං කතාව පට්ට ගොං මෙලෝ රහක් නෑ

  • @nethuhir9180
    @nethuhir9180 2 года назад +3

    Table ekedi rehange expression nam supiri👍👍

  • @inokadasanayaka3673
    @inokadasanayaka3673 2 года назад +9

    ඩාලිං නම් වාතයක්,රැවිනි වගේ ඕප දුප හොයන නෑනලා නං අරහං

  • @samidyarashini470
    @samidyarashini470 2 года назад +41

    කුන්ඩලකේෂි කතාව කියවල ආවා විතරයි මේකෙත් ඒකම කිව්වා 🤭😁

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 2 года назад +1

    අවංක ආදරේ කරන කෙනාට වංචාව බොරුව කරන එක හොද නෑ එතන ආදරේ සමහරු කියයි අසරන කම කියල නමුත් වැරදි හදාගෙන ජීවත් වෙනවනම් අවංකව බොරුව හෙලිකරල ඇත්තෙන්ම යන්න ඕන එතකොට සමාව දේන හිත හැදෙනව සමාපේට පනිවිඩයක් නෑ අපට

  • @rathnayake.43
    @rathnayake.43 2 года назад +77

    අද තමයි සරනිගෙ ඇදුම් ගැලවෙන දවස 😁

    • @thiwankathathsarani8950
      @thiwankathathsarani8950 2 года назад +8

      නෑ නෑ නෑ ගැලවුනේම නෑ😏

    • @nilminiperera2502
      @nilminiperera2502 2 года назад

      සර්නි ගෙ අම්ම් පුදුම ගොන් පුතේ සැපදුක් කොහොමද ඉස්සෙල්ලා අහන්න ඕනෙ දුවගෙ හොරවැඩ දන්නෙනැතිව නෙමෙයි බොලද තාලෙට ලියන්න එපා

    • @pasanthrimavithana4684
      @pasanthrimavithana4684 2 года назад +1

      Mekinm Hathirayakma thamai 🤣

    • @rathnayake.43
      @rathnayake.43 2 года назад +1

      @@thiwankathathsarani8950 හ්ම්ම් අපි හිතුවෙ එහෙමනෙ නේද

  • @heshanlokuyaddehige4967
    @heshanlokuyaddehige4967 2 года назад +5

    අසරනීට..රීටා අම්මගෙන් බේරැමක් නැ..අම්මට.තේරෙනව පුතා ගැලපෙන්නෙ නැති පව්ලකින් විවාහ උනාම..අම්මට තේරෙනව අසරනී..පුතාව රවට්ටනව කියලා..එනිසා රීටා අම්ම සරනීගෙ බොරැව හොයාගන්නවමයි....අම්ම කෙනෙක් එක්ක හැප්පෙන්න බැ..බොරැකාර පහත් අසරනීට.

    • @m.s.1019
      @m.s.1019 2 года назад +2

      👍හරියටම හරි 👍

    • @yaminiyamini4200
      @yaminiyamini4200 2 года назад +1

      Oya salli tiyana gon baduwakata kara gahala ati eki me

    • @ireshabasnayaka9019
      @ireshabasnayaka9019 2 года назад +2

      ඇත්තටම ow. Monawa unath sarani hasirena hati anthima pahath.mokada ochchara wada wenne rehan reetage putha nisa.monawa unath sarani salakana hati hari waradi

    • @heshanlokuyaddehige4967
      @heshanlokuyaddehige4967 2 года назад

      @@yaminiyamini4200 ඔයත් අසරනී.කෙනෙක් වගේ කතා කරන්නේ.මං ඉතාලියෙ ඉන්නෙ මං ඉතාලි කෙල්ලො එක්න ඉන්නෙ.මෙහෙදි මං ලංකාවෙ කෙල්ලන්ව ඇසුරැ කරන්නෙ නැ.

    • @heshanlokuyaddehige4967
      @heshanlokuyaddehige4967 2 года назад

      @@yaminiyamini4200 ඔයාල වගේ අම්මගෙ තුරැලෙ ඉන්න බබෙක් නෙවේ මං.වෙනම ගෙයක් අරං කෙල්ලො එක්ක,පාටි දාලා ෆන් එකේ ඉන්න කොල්ලෙක්.අව්රැදු 19 ඉදං.

  • @dilinishanika3465
    @dilinishanika3465 2 года назад +2

    රෙහාන් වගේ මෝඩයෙක් කොහොමද company එකක්‌ handle කරන්නේ 🤔🤔