SINTO || EPISODE 39 || සින්ටෝ || 29th November 2024

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024
  • SINTO || EPISODE 39 || සින්ටෝ
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #Sinto

Комментарии • 335

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 5 часов назад +544

    විරාගෙ ඩබල් ගේම ශශීට අහුවෙනකම් බලාගෙන ඉන්න මම 😒

    • @DevikaDevika-t9o
      @DevikaDevika-t9o 4 часа назад +6

      මේ මම

    • @DinushaSandamali-z7n
      @DinushaSandamali-z7n 4 часа назад

      ඌට හොර ගෑනි වටිනවා ලමයට වැඩිය

    • @nilukashyamali1776
      @nilukashyamali1776 3 часа назад

      Mama

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 3 часа назад +1

      ඌ ළමයා දැකලා අනිවා ආය වෙනස් වෙයි. මට හිතෙනවා එහෙම. අහු වෙන එකක් නෑ

    • @attractiveallroundergirl6127
      @attractiveallroundergirl6127 3 часа назад

      ​@@Chathu_Vitharanage 😢matath hithenwa

  • @wasanamalshani6263
    @wasanamalshani6263 5 часов назад +774

    මාලිංග ගෙයි තුෂාරිගෙයි love එක කැඩෙන කල් බලන් ඉන්න අය කෝ

  • @rjayaweera5932
    @rjayaweera5932 4 часа назад +177

    නිකින් අයිය respect ❤

  • @sumuvlogs1
    @sumuvlogs1 5 часов назад +261

    ජගන්මාගෙ wedding photo shoot එක බලන්න ආසාවෙන් ආව අය කෝ බලන්න

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 2 часа назад +20

    තරින්දිගේ තියෙන්නෙ මාරම ලස්සනක්...හිනාව එහෙම 😍😊 ඒ වගේම ඇක්ටින් මරු එයාගේ😍

  • @ConfusedHorseShoe-wg5yx
    @ConfusedHorseShoe-wg5yx 4 часа назад +91

    නිකිල් අයියා කියපු කතාව නම් ඇත්ත මිනිස්සුන්ගෙ හිත් කොයිවෙලාවේ වෙනස්වෙයිද කියලා ..

  • @isukachathumina434
    @isukachathumina434 5 часов назад +117

    කෝ අනේ මේ පාරමි..කාතාවෙන් අයින් වෙලාවත්ද දවස් ගානක්ම පෙන්නුවේ නෑනේ

  • @Rashindikrihen
    @Rashindikrihen 5 часов назад +178

    හැමදාම සින්ටෝ ගැම්මට බලන සෙට් එක මේ පැත්තට🎉🎉

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 4 часа назад +2

      අනිවාර්යයෙන්

    • @bhbh-wv2ht
      @bhbh-wv2ht 2 часа назад +1

      බලනවා ❤

    • @AkashRathnayaka-e8q
      @AkashRathnayaka-e8q Час назад +1

      මෙයාලා රඟපානවා කියලා තේරෙන්නේ නෑ නේද

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h 4 часа назад +69

    නිකින් වහේ මිනිහෙක් ලබන්න ගෑනියක් පිං කරන්ඩ ඕනෙ

  • @shashinisumudu
    @shashinisumudu 5 часов назад +74

    වෙන රටක හිටියත් , Duty off උන ගමන්ම මේ කතාව බලනෝ....ඒ තරම් හරිම ලස්සන ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්....❤️🥰

  • @commenter1111
    @commenter1111 Час назад +4

    ලොකුම වරදක් කරගත්තට පස්සෙත් ඔයාට වරදක් වෙන්නේ නෑ ලොකූලු....ඒ තමා අම්මා❤

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 4 часа назад +70

    විරා කියන චරිත ඕනේ තරම් මේ සමාජෙ ඕනෙ තරම් ඉන්නවා ...😡

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 4 часа назад +35

    ඒ, අරුන් දෙන්නා මෙමරි කාඩ් එකක් නැතුව ෆොටෝස් අරන් අන්තිමට ඒවා ඔක්කොම නැතුව විලියම්ගෙන් හොඳ පරිප්පුවක් කයිද දන්නෑ 😂

  • @shashikalasewwandi6937
    @shashikalasewwandi6937 4 часа назад +42

    ශෂි පවු අනේ වීරාට රැවටිලි ඉන්නේ හොඳටම 😢😢😢😢

  • @rangikamadumali5828
    @rangikamadumali5828 5 часов назад +99

    මේ වීරා වගේ මිනිස්සු එක්ක ළමයි හදන ගැනු පව්.එහෙම උන් එක්ක ජිවිතේ බෙදාගන්න එකම ගැනුන්ගේ වැරැද්දක්

  • @sangeethanjalee209
    @sangeethanjalee209 3 часа назад +32

    දැන් කාලේ බහුබූත ටෙලි නාට්‍යය අතරේ ඇත්තටම පාඩමක්, ආදර්ශයක් දෙන හොඳ නාට්‍යයක්

  • @TharushiRajapaksha-t2y
    @TharushiRajapaksha-t2y 4 часа назад +69

    ශශී පව් අප්පා 😓 විරා බල්ලා 😒

  • @kasunkamanamperi8801
    @kasunkamanamperi8801 3 часа назад +26

    මාලිංග කියන්නෙ බල්ලෙක් කියල අර තුෂාරි හෝන්තුවට තේරෙන්නෙ නැත්තෙ ඇයි 😢

  • @asddffggggghhh
    @asddffggggghhh 4 часа назад +43

    මන් ප්‍රාර්ථනා කරන්නේ කිසිම පිරිමියෙක් නිස කිසිම ගෑනියෙක් දුක් විදින්න හොද නෑ

  • @sperera5228
    @sperera5228 2 часа назад +8

    නන්දෙගෙ රගපෑම නියමයි...තාත්වික විදිහට රගපානවා

  • @kushi784
    @kushi784 4 часа назад +26

    පාරමී මනුස්සයා විරා ගැන කියපු කතාව නම් සහතික ඇත්ත

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 4 часа назад +29

    මාධිනී මිස් හරිම හැඩැයි ඔසරියට ❤

  • @madushankamadu4350
    @madushankamadu4350 5 часов назад +82

    ශශී පවු 😔

  • @ishkikalhari3081
    @ishkikalhari3081 5 часов назад +61

    ශශී පව් 🥺

  • @ytqueen20
    @ytqueen20 4 часа назад +39

    සිතාරා නම් එපා වෙනවා..😂
    හැම පිරිම්යෙක්ටම එහෙම හොර ගෑනු සිට්ද..😅

    • @nadeedesilva4350
      @nadeedesilva4350 2 часа назад

      Inno samahara wata wesiyonta

    • @sandunipamodak2720
      @sandunipamodak2720 2 часа назад

      මේ දෙන්නා real couple eka දෙන්නම හොඳ නාට්‍ය කාරයෝ සම්මාන ගත්තු.....

  • @NilushaPramoshani
    @NilushaPramoshani 3 часа назад +20

    මං නම් කියන්නේ ගෑනු විතරක් නෙමෙයි පිරිමිත් pregnant වෙන්න ඕන 😒

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 3 часа назад +17

    සිතාරට අන්දන ඇඳුම්වලිනුත් එයා ටිකක් වටේ යන සෙස්සි බඩ්ඩක් වගේ එකක් දෙන්නෙ. යාළුවාට ලස්සනට ප්‍රොෆෙශනල් විදියට අන්දලා සිතාරට ඇඟ පේන ඇඳුම් කෑලි අන්දලා..... අනික සිතාරගෙ බොඩි ටයිප් එකත් ටිකක් කාමුකයි. චරිතවලට පුද්ගලයින් අරගද්දී නියමෙටම තෝරලා තියෙනවා ❤❤

  • @Sujeewapriyadarshani-jx9cu
    @Sujeewapriyadarshani-jx9cu 4 часа назад +23

    ශශී පව් විරා වගෙ පිරිමි නම් ජීවිතේට ගෑනියෙක්ට හම්බෙන්න එපා 😢

  • @Lakmali-y8p
    @Lakmali-y8p 4 часа назад +20

    මාලිංගයි තුෂාරි ඉක්මණින් වෙන් වෙන්න ඕනා

  • @LakshikaChandani-b3z
    @LakshikaChandani-b3z 56 минут назад +2

    නිකින් කියන්නෙ දාහාකින් හොයා ගන්ඩ බැරි මනුස්සයෙක් 🥰😍😘

  • @dilanchathurangaytb
    @dilanchathurangaytb 3 часа назад +16

    වට වන්දනාවෙ ගිය සිතාරට නම් තව වෙන්න ඕන දැනෙන්න 😂😂 ඔහොම වෙලා මදි😂😂

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 4 часа назад +15

    හරිම ලස්සනයි ජඟන්මා ❤

  • @cricketfan9213
    @cricketfan9213 3 часа назад +5

    දැනට යන කතා අතරින් කම්මැලිකමක් නැතුව ආතල් එකේ බලන්න පුළුවන් කතාව.. 👍👌 ආතල්ම පොර අභීතයා 😂

  • @sanju4866
    @sanju4866 4 часа назад +21

    මිනිහා රස්සාවක් කරන්න රට ගිය ටිකට වටේ ගිය සිතාරා වගේ ගැනුන්ට හොද වැඩේ

  • @nadeekakulathunge9302
    @nadeekakulathunge9302 4 часа назад +12

    විරාව කසාද බදින්නෙත් නැතිව ළමයි හදල ඒ ළමයගේ උප්පැන්න සහතිකේ හදන්න ගියාම තමයි කසාද සහතිකේ ඕනේ කියලා තේරෙන්නේ ශෂිට..
    අනික් කෙනා සිතාරා.. එයාටත් ඒ ටිකම තමයි.. 😮

    • @rukmadenisha
      @rukmadenisha 4 часа назад

      මේ කතාව ඉවර වෙනකම් ලමයි හමිබවෙන්නෙ නැ ඒ.ිසා ඕනවෙන්නෙ නැ ු😁😁

  • @peshalapela8136
    @peshalapela8136 5 часов назад +13

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @yulee-l5o
    @yulee-l5o 3 часа назад +11

    හැබැයි කින් නම් විරා ගැන මොනවා හරි දන්නවා වගේ

  • @GaneshaEshani
    @GaneshaEshani 3 часа назад +16

    මාලිංගයා දැක්කහම මට පෙශර්වගේ😤😤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 5 часов назад +79

    මේ සිතාරයි නන්දෙයි ඇත්තටම කපල් එකක් කියන්නෙ ඇත්තද 🤔

  • @sudarmapriyadarshani-f2j
    @sudarmapriyadarshani-f2j 3 часа назад +7

    කිංන්ට වෙන්නේ ශශී ගේ බබාටත් උප්පැන්න සහතිකයක් දෙන්න .....
    මම හරිද.....😂🤗😅😅😂❤

    • @commenter1111
      @commenter1111 2 часа назад

      නිකින්ගේ නෝනයි බබයි නැතුව යනවා වගේ එකක් දාලා ඒම කරයිද දන්නෙ නෑ

  • @ChathuKaumadi
    @ChathuKaumadi Час назад +2

    විරා වගේ චරිත හතුරෙක්ටවත් හම්බෙන්න එපා 😢

  • @Sahasya13yasasmi
    @Sahasya13yasasmi 2 часа назад +1

    ශශී පව් අනේ 😢 හැමදේටම හිනා වෙලා ඉන්නවා

  • @PriyaPriyangika
    @PriyaPriyangika Час назад +2

    විරාට ඒ වගේ ගැනියක් නමි හමිබ වෙන්නේ නැ,,ඉවසන තරමි,,😢

  • @NadeeshaShayamali-r8v
    @NadeeshaShayamali-r8v 5 часов назад +82

    විර කියන මිනිහ නම් ඉදකින් 😢

    • @shyamali_wick72
      @shyamali_wick72 5 часов назад +5

      ඔය වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා 😢

    • @sithyalkamya1253
      @sithyalkamya1253 4 часа назад

      ​@@shyamali_wick72තමන් ගේ ගෑනීට වඩා හොර ශෝටි එක රසයි නේ

    • @NishadiSandunika-v8l
      @NishadiSandunika-v8l 4 часа назад +1

      ඇත්තටම මහ ජරා චරිතයක් 😢💔

    • @NisansalaKumari-d9y
      @NisansalaKumari-d9y 4 часа назад +1

      🤮🤮🤮🤮

    • @shanarijayasena
      @shanarijayasena 3 часа назад +1

      මෙ වගෙ මිනිස්සු තමා ව්ඩිපුර ඉන්නෙ

  • @PriyaPriyangika
    @PriyaPriyangika 2 часа назад +1

    මෙි කතාවෙි හැම ගැනියක් ම රැවටිලා ඉන්නේ ,,මෙිවා ආදර්ශමත් කතා

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 3 часа назад +6

    මාලිංග ආතක් පාතක් නැති කෙනෙක් වෙන්න ඇති. කොයිවෙලාවෙත් ඉන්නෙම පාරෙ

  • @Olee-s-d4x
    @Olee-s-d4x 3 часа назад +7

    නිකින් තමයි චරිතෙ❤

  • @KuruluHasareliSooriyaarachchi
    @KuruluHasareliSooriyaarachchi 36 минут назад +1

    ජගන්මාගේ නැන්දම්මා සහ අභීත ගේ නැන්දම්මා අතර වෙනස 🙄

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 2 часа назад +8

    විරාන් එක්ක බලද්දී නිකිල් මනුස්සකම පිරුණු කෙනෙක්

  • @senarathindika7666
    @senarathindika7666 3 часа назад +5

    ගැහැණුන් ට හතුරු කම් කරන්නෙ තවත් ගැහැනියක් තමයි .......😢😢

  • @ahwshaperera3316
    @ahwshaperera3316 2 часа назад +5

    නිකින් ගොඩක් හොද කෙනෙක්

  • @PriyaPriyangika
    @PriyaPriyangika 2 часа назад +2

    විරා,,ගැනි ලග සිංහ පාටි,,හොර ගැනි ලග බලු වෙනවා,😂

  • @pahanyasesadi
    @pahanyasesadi 4 часа назад +15

    සිතාරගෙ යාලුවට ඉන්නෙ අර තුත්තිරි මල් මිට සින්දුව කාපු කෙල්ලද.දන්න කෙනෙක් කියන්නකො

    • @dilshidilshi-lu4gt
      @dilshidilshi-lu4gt 4 часа назад

      ඔව් එයා තමයි ඒත් එයා සින්දුව කෑවේ නම් නෑ ලස්සනට කිවුවා

    • @sasinidilanka9163
      @sasinidilanka9163 4 часа назад

      ඔව් එයා තමයි

    • @pahanyasesadi
      @pahanyasesadi 3 часа назад +1

      @@dilshidilshi-lu4gt ඒක soft විදියට කියන්නොන.නැතුව ජන කවියක් වගේ නෙමෙයි.එතකොටනෙ සින්දුවෙ feeling එක එන්නෙ😁

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 3 часа назад

      @@dilshidilshi-lu4gt සිංදුව හෑවා 😂

  • @ashaniliyanage2666
    @ashaniliyanage2666 2 часа назад +1

    තනූජා නැන්දා ජගන්මව ගොඩක් ලස්සන කරලා.❤

  • @Lakmali-y8p
    @Lakmali-y8p 4 часа назад +20

    සිතාරා නම් මහා අප්‍රසන්නයි

    • @SandayaLal
      @SandayaLal 3 часа назад

      ඒ කියන්නෙ චරිතෙ සුපිරියටම කරනව.❤👌

  • @NimeshTheekshana-wt7mx
    @NimeshTheekshana-wt7mx 5 часов назад +14

    කවදාවත් මෙ කතාව පොන් එකෙන් බල්න්නෙ නැති උන් මෙ කොනට

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 3 часа назад +1

      එතකොට උබල මේ ටීවි එකෙන්ද යූටියුබ් කමෙන්ට් කොටන්නෙ 😂😂

  • @lasikalasika5277
    @lasikalasika5277 4 часа назад +14

    අනේ පව් ශෂි

  • @freehour6271
    @freehour6271 2 часа назад +1

    ලස්සනයි පුංචි මනමාලී❤අභි ඔයත් ලස්සනයි❤👍

  • @NimalawathiWasala
    @NimalawathiWasala 3 часа назад +6

    විරාට මැරෙන්න ගහන්න හිතෙන අය කෝ බලමු

  • @ConfusedHorseShoe-wg5yx
    @ConfusedHorseShoe-wg5yx 4 часа назад +6

    මාලීන්ගයා නම් හෙට කපටියෙක් අපෝ

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 4 часа назад +3

    සිතාරගෙ යාළුවාගෙ අමුතු ලස්සනක් තියේ🎉

  • @DilushaThilini
    @DilushaThilini 5 часов назад +25

    මාලිංග හිගන්නෙක්ද කොහේද

  • @Norakavi-n8p
    @Norakavi-n8p 4 часа назад +11

    විරාගේ හොර ගැනී ශෂිගෙන් ගුටි කනකම් බලන් ඉන්න මන් 😅

  • @abhishekafernando4403
    @abhishekafernando4403 2 часа назад +1

    මාලිංග වගේ අමනුස්සයෙක් එක්ක ගියොත් තුෂාරිට වෙන්නේ මොකක්ද කියලවත් හොයාගන්න බැහැ

  • @Senusenu5
    @Senusenu5 4 часа назад +6

    ශශී පව්🥺
    ලේකා වගේ ජරා ගෑනුනම් අප්පිරියයි🤮

  • @ShehanaRakeem
    @ShehanaRakeem 4 часа назад +6

    මාලිංග - තුෂාරි ආදරය නම් සැබෑ ආදරයක් නෙමෙයි. කියලා මට හිතෙන්නේ. සිතාරා ප්‍රභු ට එච්චර වැරදිකරලත් එයාගේ ආදරේ. මාලිංග සිතාරා ගෙ සල්ලි වලට විදින්න වගේ යන්නෙ.

    • @DSharmila-m3v
      @DSharmila-m3v 3 часа назад

      සිතාරාගේ නෙවෙයි, තුෂාරිගේ

  • @tharindugayan5502
    @tharindugayan5502 3 часа назад +3

    ශූටින් කරන්නෙ කොහෙද🥲 මට පුලුවන් නන්දෙට මෙමරි කාඩ් එකක් දෙන්න🥲

  • @nethmi2015
    @nethmi2015 4 часа назад +6

    අභීතගෙයි ජගන්මගෙයි ලස්සන .ඇස්වහක් නම් වදින්නෙපා

  • @beautystudio495
    @beautystudio495 44 минуты назад

    Sinto❤

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 2 часа назад

    කොයි අම්මගෙත් පැතුම තමංගෙ දරැවන්ට වරදින්න එපා කියන පැතුම තමා

  • @alfhaa124
    @alfhaa124 4 часа назад +3

    අභීතයා කඩුවෙන් කපයිද කාගෙ හරි කඩු හරබ කොරලා🤣🤣

  • @nethmi2015
    @nethmi2015 5 часов назад +18

    පාරමි නෑනෙ අයින් වෙලාද කතාවෙන්

  • @sarangicabral9160
    @sarangicabral9160 2 часа назад +1

    පිරිමියෙක්ට මැනිකෙ කියන එක නම් ව්කාරයක්..මෙයාලා නිකන් අකුත් වචන ම්නිස්සුන්ට පුරුදු කරන්න හදනව..ගැනියෙක්ට අප්පුහාම් නිලමෙ කියන වචනෙ ගැලපෙන්නෙ නැහැ නෙහ්හ්.ඒ වගෙ තමා පිරිම් යෙක්ට මැනිකෙ කියද්දි

  • @Shen123-k9b
    @Shen123-k9b 3 часа назад

    Sitharige yaluwai prabui ekathu wenna onee❤

  • @thimayanethsarani59
    @thimayanethsarani59 4 часа назад +3

    නන්දෙගෙ යාලුවා 😌♥️

  • @kavindya6784
    @kavindya6784 4 часа назад +2

    ජගන්මයි අම්මයි ඇත්ත්ටම අම්මයි දුවයි වගේ. එකම රූපේ

  • @AnoshaAnosha-t6n
    @AnoshaAnosha-t6n 5 часов назад +13

    කෝ.........පාරමී අනෙ

  • @DinushaSandamali-z7n
    @DinushaSandamali-z7n 4 часа назад +6

    ශශිනි ගැන පව් කියල හිතෙනවා 😢

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 3 часа назад +5

    ගින්දරී හෝන්තුව කතාවෙන් අයින් වෙලාද කොහෙද

  • @commenter1111
    @commenter1111 2 часа назад +1

    ශශීගෙ නම් කරුමයක්😂

  • @sachinanayakkara4828
    @sachinanayakkara4828 4 часа назад +3

    මුල් කාලෙ හොම්බට දෙන්න හිතුනෙ අභීට දැන් මාලිංගයට

  • @tharushadilshan4487
    @tharushadilshan4487 3 часа назад +2

    15:31 මයික් එක පේනවා

  • @hasinisewwandi6253
    @hasinisewwandi6253 2 часа назад

    මාලිංග වගේ කොල්ලොන්ට love karana moda kelloth athi ned..😢paw😪🥺

  • @SajithRupasingha
    @SajithRupasingha 4 часа назад +15

    අනේ විරා ප්‍රැක්ටිකලි හිතන්න තිබ්බෙ ශශී බඩ කරන්න කලින්

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 3 часа назад +4

    කෑම් එකේ මෙමරි කාඩ් එකක් නෑත්නම් කාඩ් රීඩරයක් කනෙට් කරලා ෆෝන් එකේ මෙමෙරි කාඩ් එක දාන්න

  • @IroshiMadushika-b3m
    @IroshiMadushika-b3m 5 часов назад +9

  • @vishmiBhagya-if7fj
    @vishmiBhagya-if7fj 4 часа назад +11

    Shashii pw. 😊

  • @shanarijayasena
    @shanarijayasena 3 часа назад +3

    ශශි කියන්නෙ මහ මොඩ ගැනියෙක් 😢

  • @kushi784
    @kushi784 4 часа назад +3

    තුශාරි මම උනාම මෙලහකට මාලින්ගව අත ඇරලා

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 4 часа назад +8

    තුෂාරිට ඉන්න කෙල්ල බඩ පේන්න ඇඳන් යන්නෙ පොෂ් කියලා පෙන්න්නද 😅

    • @pahanyasesadi
      @pahanyasesadi 4 часа назад

      හරිම ගොන්😅😅😅

    • @Snuu123
      @Snuu123 4 часа назад +5

      බඩ පේන්න ඇන්දම පොශ් කියලා කවුද කිව්වෙ 😂😂

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 4 часа назад

      @Snuu123 එහෙනම් මොකටද එහෙම අඳින්නෙ හුලං වදින්නද 🤣
      ඔන්න දැන් කියයි " අනී චාම ගොඩේ, චෙල්ලෙක් බඩ පේන්න අඳින එක මැජික්ජ, මේක විචි එක්වෙනි චියවච යැයි යැයි යැයි 🤣🤣

    • @Snuu123
      @Snuu123 3 часа назад

      @@chethiyalakshan5797 ඔයා චීත්ත ගවුමයි හැට්ටෙයි චීත්ත රෙද්දයි ඇන්දා කියලා හැමෝම ඒම අදින්නෑනෙ 😪

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 3 часа назад

      ​@@chethiyalakshan5797එහෙම බඩ පේන්න ඇඳුම් තියෙන්නෙ ඒ විදියට අඳින්න තමයි බං. එහෙනම් ඉස්කෝලෙට උගන්නන්න යන ගෑණු ඔසරිය සාරිය ඇඳන් බඩ ගෙඩි එලියෙ දාගෙන යන්නෙ😂😂
      තප්පදෝරු බඩ ගෙඩියවල්😂😂
      කසාද මිනිහට චූ වළ හොයාගන්න අන්වීක්ෂයක් ගේන්න වෙනවා 😂😂😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 3 часа назад +2

    ශෂීව කාරෙකේ දාන් යන සීන් එකේ අන්තිමට කිං අයියා ශශීගෙ කකුල් දිහා කීපවතාවක් බලනවා 😂😂 9:26

  • @MadhuJayasinghe-p7r
    @MadhuJayasinghe-p7r 3 часа назад +2

    මාලිංග මහ කපටි මිනිහෙක් .. තුශාරිත් කොහෙවත් යන කොල්ලෙක් නිසා දෙමව්පියොන්ව රිද්දනවා. 🙂

  • @chamindusandawath
    @chamindusandawath 4 часа назад +6

    සිතාරා කියන්නෙ ආත්මාර්ථකාමි වල් ගෑණියක් 😅

  • @amishashashmi2451
    @amishashashmi2451 3 часа назад +4

    මාලිංග කියන්නේ මහ ජරා මිනිහෙක් මන් තුශාරි උනා නම් ඕකව අයින් කරලා ගොඩක් කල්

  • @asiniie
    @asiniie 3 часа назад +3

    යකෝ මේකී මාර බඩුවක්නේ තමන්ගේ කසාද මිනිහා රට ගිහින් ඉද්දී පාලුව තනිකම සෙක්ස් ඇරියස් කවර් කරගන්න වෙන මිනිස්සු එක්ක ගියාම හරිද සිතාරගෙයි ගනිකාවගෙයි වෙනසක් නෑනේ බන් එතකොට 😂 ඕන තරම් respect wife ලා ඉන්නවා husband රට ඉන්න හොදට පවුල ගෙනියන

  • @dilushirajasinghe4975
    @dilushirajasinghe4975 3 часа назад +3

    මාලිංග කාරයා සල්ලි අරන් මාරු වෙයි වගෙ 10.25

  • @ThissaBandara-y4l
    @ThissaBandara-y4l 4 часа назад +5

    ලස්සන යි❤❤❤❤❤❤❤❤

  • @RahasKatha
    @RahasKatha 4 часа назад +2

    තුෂාරියි,මාලිංගයි කතා කර කර ඇවිදගෙන යන පාර කොහෙද

  • @senarathindika7666
    @senarathindika7666 3 часа назад +4

    මාලිංග නිකමෙක්....කොයිවෙලෙත් පාරෙ ඇවිදින එකමයි කරන්නෙ ........

  • @rukmadenisha
    @rukmadenisha 4 часа назад +4

    මේකේ ලමයි හමිබුවෙන්න..ඉන්න...අයට බඩවල්...නැ

    • @NSM402
      @NSM402 2 часа назад

      Bada enna Tika kalayak yanawane. Echchara ikmanata enne naha