SINTO || EPISODE 39 || සින්ටෝ || 29th November 2024

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 534

  • @wasanamalshani6263
    @wasanamalshani6263 2 дня назад +1372

    මාලිංග ගෙයි තුෂාරිගෙයි love එක කැඩෙන කල් බලන් ඉන්න අය කෝ

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 2 дня назад +866

    විරාගෙ ඩබල් ගේම ශශීට අහුවෙනකම් බලාගෙන ඉන්න මම 😒

    • @DevikaDevika-t9o
      @DevikaDevika-t9o 2 дня назад +7

      මේ මම

    • @DinushaSandamali-z7n
      @DinushaSandamali-z7n 2 дня назад

      ඌට හොර ගෑනි වටිනවා ලමයට වැඩිය

    • @nilukashyamali1776
      @nilukashyamali1776 2 дня назад

      Mama

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage 2 дня назад +15

      ඌ ළමයා දැකලා අනිවා ආය වෙනස් වෙයි. මට හිතෙනවා එහෙම. අහු වෙන එකක් නෑ

    • @attractiveallroundergirl6127
      @attractiveallroundergirl6127 2 дня назад

      ​@@Chathu_Vitharanage 😢matath hithenwa

  • @rjayaweera5932
    @rjayaweera5932 2 дня назад +397

    නිකින් අයිය respect ❤

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 2 дня назад +161

    තරින්දිගේ තියෙන්නෙ මාරම ලස්සනක්...හිනාව එහෙම 😍😊 ඒ වගේම ඇක්ටින් මරු එයාගේ😍

    • @augustm2056
      @augustm2056 2 дня назад +1

      හරිම වාසනාවන්ත මූණක් තියෙන්නේ

    • @AmaBbh-ys8dr
      @AmaBbh-ys8dr День назад

      @@augustm2056 ඔව්🥰

  • @ConfusedHorseShoe-wg5yx
    @ConfusedHorseShoe-wg5yx 2 дня назад +182

    නිකිල් අයියා කියපු කතාව නම් ඇත්ත මිනිස්සුන්ගෙ හිත් කොයිවෙලාවේ වෙනස්වෙයිද කියලා ..

  • @LakshikaChandani-b3z
    @LakshikaChandani-b3z 2 дня назад +99

    නිකින් කියන්නෙ දාහාකින් හොයා ගන්ඩ බැරි මනුස්සයෙක් 🥰😍😘

  • @sumuvlogs1
    @sumuvlogs1 2 дня назад +395

    ජගන්මාගෙ wedding photo shoot එක බලන්න ආසාවෙන් ආව අය කෝ බලන්න

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h 2 дня назад +215

    නිකින් වහේ මිනිහෙක් ලබන්න ගෑනියක් පිං කරන්ඩ ඕනෙ

  • @commenter1111
    @commenter1111 2 дня назад +72

    ලොකුම වරදක් කරගත්තට පස්සෙත් ඔයාට වරදක් වෙන්නේ නෑ ලොකූලු....ඒ තමා අම්මා❤

  • @dilkisandachaya8009
    @dilkisandachaya8009 День назад +54

    මාධිනීගෙ ලස්සන..වැදගත් පාට❤.දක්ශකමට එහා

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 2 дня назад +126

    විරා කියන චරිත ඕනේ තරම් මේ සමාජෙ ඕනෙ තරම් ඉන්නවා ...😡

  • @TharushiRajapaksha-t2y
    @TharushiRajapaksha-t2y 2 дня назад +131

    ශශී පව් අප්පා 😓 විරා බල්ලා 😒

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 2 дня назад +73

    ඒ, අරුන් දෙන්නා මෙමරි කාඩ් එකක් නැතුව ෆොටෝස් අරන් අන්තිමට ඒවා ඔක්කොම නැතුව විලියම්ගෙන් හොඳ පරිප්පුවක් කයිද දන්නෑ 😂

  • @isukachathumina434
    @isukachathumina434 2 дня назад +179

    කෝ අනේ මේ පාරමි..කාතාවෙන් අයින් වෙලාවත්ද දවස් ගානක්ම පෙන්නුවේ නෑනේ

    • @augustm2056
      @augustm2056 2 дня назад +1

      කවුද පාරමී

    • @hiruniachinthya221
      @hiruniachinthya221 2 дня назад

      ​@@augustm2056nikinge wife

    • @Madhusha-gy4nq
      @Madhusha-gy4nq 14 часов назад

      ​@@augustm2056 නිකින්ගෙ වයිෆ්,, පබෝදා

    • @sajithlakmal4194
      @sajithlakmal4194 13 часов назад

      පබෝදා .. නිකින් ගේ වයිෆ්😊​@@augustm2056

  • @Sahasya13yasasmi
    @Sahasya13yasasmi 2 дня назад +29

    ශශී පව් අනේ 😢 හැමදේටම හිනා වෙලා ඉන්නවා

  • @Rashindikrihen
    @Rashindikrihen 2 дня назад +236

    හැමදාම සින්ටෝ ගැම්මට බලන සෙට් එක මේ පැත්තට🎉🎉

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 2 дня назад +2

      අනිවාර්යයෙන්

    • @bhbh-wv2ht
      @bhbh-wv2ht 2 дня назад +1

      බලනවා ❤

    • @AkashRathnayaka-e8q
      @AkashRathnayaka-e8q 2 дня назад +2

      මෙයාලා රඟපානවා කියලා තේරෙන්නේ නෑ නේද

  • @thrishakyakalani1645
    @thrishakyakalani1645 День назад +8

    සිතාරා වගේ කට්ටිය ට හොද පාඩමක් මේ කතාවෙන් දෙනවා...ප්‍රභූ වගේ හොද මිනිහෙක් ගෙන් ආදරේ ලබන්න බැරි වෙච්චි මෝඩ ගෑනියෙක්...ගෑනියෙක් වුනාම ඉවසන්න ඕනේ දරාගැනීමේ ශක්තිය තියෙන්නේ ඕනේ ඒකයි ගෑනු කෙනෙක් ගේ අබිමාණය ❤

  • @sangeethanjalee209
    @sangeethanjalee209 2 дня назад +64

    දැන් කාලේ බහුබූත ටෙලි නාට්‍යය අතරේ ඇත්තටම පාඩමක්, ආදර්ශයක් දෙන හොඳ නාට්‍යයක්

  • @shashinisumudu
    @shashinisumudu 2 дня назад +103

    වෙන රටක හිටියත් , Duty off උන ගමන්ම මේ කතාව බලනෝ....ඒ තරම් හරිම ලස්සන ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් කතාවක්....❤️🥰

  • @rangikamadumali5828
    @rangikamadumali5828 2 дня назад +137

    මේ වීරා වගේ මිනිස්සු එක්ක ළමයි හදන ගැනු පව්.එහෙම උන් එක්ක ජිවිතේ බෙදාගන්න එකම ගැනුන්ගේ වැරැද්දක්

  • @nadeekakulathunge9302
    @nadeekakulathunge9302 2 дня назад +42

    විරාව කසාද බදින්නෙත් නැතිව ළමයි හදල ඒ ළමයගේ උප්පැන්න සහතිකේ හදන්න ගියාම තමයි කසාද සහතිකේ ඕනේ කියලා තේරෙන්නේ ශෂිට..
    අනික් කෙනා සිතාරා.. එයාටත් ඒ ටිකම තමයි.. 😮

    • @rukmadenisha
      @rukmadenisha 2 дня назад

      මේ කතාව ඉවර වෙනකම් ලමයි හමිබවෙන්නෙ නැ ඒ.ිසා ඕනවෙන්නෙ නැ ු😁😁

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br День назад +2

      Thaththata puluwan nama denna kasada sahathike ona na.

    • @asankaweerakoon7606
      @asankaweerakoon7606 День назад

      Ethakota singal maam kohomada bn uppanne gaththe😂😂

  • @kasunkamanamperi8801
    @kasunkamanamperi8801 2 дня назад +71

    මාලිංග කියන්නෙ බල්ලෙක් කියල අර තුෂාරි හෝන්තුවට තේරෙන්නෙ නැත්තෙ ඇයි 😢

  • @asddffggggghhh
    @asddffggggghhh 2 дня назад +64

    මන් ප්‍රාර්ථනා කරන්නේ කිසිම පිරිමියෙක් නිස කිසිම ගෑනියෙක් දුක් විදින්න හොද නෑ

  • @dilanchathuranga_ytb
    @dilanchathuranga_ytb 2 дня назад +39

    වට වන්දනාවෙ ගිය සිතාරට නම් තව වෙන්න ඕන දැනෙන්න 😂😂 ඔහොම වෙලා මදි😂😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 дня назад +36

    සිතාරට අන්දන ඇඳුම්වලිනුත් එයා ටිකක් වටේ යන සෙස්සි බඩ්ඩක් වගේ එකක් දෙන්නෙ. යාළුවාට ලස්සනට ප්‍රොෆෙශනල් විදියට අන්දලා සිතාරට ඇඟ පේන ඇඳුම් කෑලි අන්දලා..... අනික සිතාරගෙ බොඩි ටයිප් එකත් ටිකක් කාමුකයි. චරිතවලට පුද්ගලයින් අරගද්දී නියමෙටම තෝරලා තියෙනවා ❤❤

  • @yulee-l5o
    @yulee-l5o 2 дня назад +41

    හැබැයි කින් නම් විරා ගැන මොනවා හරි දන්නවා වගේ

  • @ishkikalhari3081
    @ishkikalhari3081 2 дня назад +76

    ශශී පව් 🥺

  • @kushi784
    @kushi784 2 дня назад +41

    පාරමී මනුස්සයා විරා ගැන කියපු කතාව නම් සහතික ඇත්ත

  • @shashikalasewwandi6937
    @shashikalasewwandi6937 2 дня назад +70

    ශෂි පවු අනේ වීරාට රැවටිලි ඉන්නේ හොඳටම 😢😢😢😢

    • @chamaripeiris8662
      @chamaripeiris8662 День назад

      Ekne bendlth nethe shashilge gedrin oya gothyta kmti netuwa ati

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 2 дня назад +27

    හරිම ලස්සනයි ජඟන්මා ❤

  • @cricketfan9213
    @cricketfan9213 2 дня назад +17

    දැනට යන කතා අතරින් කම්මැලිකමක් නැතුව ආතල් එකේ බලන්න පුළුවන් කතාව.. 👍👌 ආතල්ම පොර අභීතයා 😂

  • @ytqueen20
    @ytqueen20 2 дня назад +58

    සිතාරා නම් එපා වෙනවා..😂
    හැම පිරිම්යෙක්ටම එහෙම හොර ගෑනු සිට්ද..😅

    • @nadeedesilva4350
      @nadeedesilva4350 2 дня назад +2

      Inno samahara wata wesiyonta

    • @sandunipamodak2720
      @sandunipamodak2720 2 дня назад

      මේ දෙන්නා real couple eka දෙන්නම හොඳ නාට්‍ය කාරයෝ සම්මාන ගත්තු.....

  • @rasikawathsala6816
    @rasikawathsala6816 День назад +7

    මමයි මගේ හස්බන්වයි යාලු වෙලා අවුරුදු 9 ක් වෙනවා අපි දෙන්න ආදරේ කලේ රටවල් දෙකක ඉදන් හැබැහින් දකින්නේවත් නැතිව ගෙවල් වලින් අකමැති උනත් අපි දෙන්න ඉවසීමෙන් බලන් ඉදලා අන්තිමේදී ගෙවල් වල ආශිර්වාද එක්ක වෙඩින් එක ගත්තේ ගිය අවවුරුද්දේ වෙඩින් එකෙන් දවස් 20 කට පස්සේ එයා ආයේම රට ගියා දැනට ගිහින් අවුරුදු එකහමාරක් වෙනවා හැබැයි මම වගේම මගේ මහත්තයත් පන වගේ මට ආදරේ කරනවා අපි දෙන්නා අපි වෙනුවෙන් ජීවත් වෙනවා මටත් පාලුයි තනියි එයා එනකල් ඉවසන් බලන් ඉන්නවා කවදාවත් වැරදි දේකට හිත ගිහින් නෑ කවදාවත් එහෙම වෙන්නෙත් නෑ මම මැරෙනකල්ම එයාගේ විතරයි ❤️❤️

  • @madushankamadu4350
    @madushankamadu4350 2 дня назад +102

    ශශී පවු 😔

  • @Amashamadhushani-wb3te
    @Amashamadhushani-wb3te День назад +5

    අම්මා තාත්තා ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතුව කොහෙද යන එකෙක්ගෙ ඒවා අහලා අර මිනිස්සු දෙන්නට දුක් දෙන හැටි.... පව් ඒ තාත්තා

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 2 дня назад +46

    මාධිනී මිස් හරිම හැඩැයි ඔසරියට ❤

  • @PriyaPriyangika
    @PriyaPriyangika 2 дня назад +12

    මෙි කතාවෙි හැම ගැනියක් ම රැවටිලා ඉන්නේ ,,මෙිවා ආදර්ශමත් කතා

  • @imeshalakshani-t8d
    @imeshalakshani-t8d День назад +4

    Chooty manamalige(Jaganma) dressing ekanm superb....eka karapu kena lassanatama wede karala thiyenawa....marama lassanai ❤❤❤❤❤❤ (dressing karana e akkath sweet hode 😘😘😘😘😘)

  • @Sujeewapriyadarshani-jx9cu
    @Sujeewapriyadarshani-jx9cu 2 дня назад +31

    ශශී පව් විරා වගෙ පිරිමි නම් ජීවිතේට ගෑනියෙක්ට හම්බෙන්න එපා 😢

  • @Lakmali-y8p
    @Lakmali-y8p 2 дня назад +35

    මාලිංගයි තුෂාරි ඉක්මණින් වෙන් වෙන්න ඕනා

  • @srilanka885
    @srilanka885 День назад +5

    යකෝ අබීත අර කඩුවෙනුත් සෙල්ලම් කරනෝ 😹😹😂😂😂

  • @ChathuKaumadi
    @ChathuKaumadi 2 дня назад +15

    විරා වගේ චරිත හතුරෙක්ටවත් හම්බෙන්න එපා 😢

  • @peshalapela8136
    @peshalapela8136 2 дня назад +16

    ❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @PriyaPriyangika
    @PriyaPriyangika 2 дня назад +14

    විරා,,ගැනි ලග සිංහ පාටි,,හොර ගැනි ලග බලු වෙනවා,😂

  • @sanju4866
    @sanju4866 2 дня назад +36

    මිනිහා රස්සාවක් කරන්න රට ගිය ටිකට වටේ ගිය සිතාරා වගේ ගැනුන්ට හොද වැඩේ

  • @kavishkanilupul-uh8gi
    @kavishkanilupul-uh8gi День назад +6

    මේ සම්පූර්ණ කතාව ගත්තම හිතන්න තියෙන්නේ එකම දෙයක්. හොදට ඉගනගතපු , ජොබ් එකක් කරන කෙල්ලෙක්ම ඕන කසාද බදින්න.එහෙම උන් දන්නවා ලයිෆ් බැලන්සින්. කොච්චරම සල්ලි තිබුනත් නිකන් ගෙවල් වල ගිහින් තියන්න ගෑණු ගන්නම නරකයි 😅

    • @malkimanendra5706
      @malkimanendra5706 День назад +1

      ජොබ් කරන ගෑනුත් ඔෆිස් එකේ හොර මිනිහා තියන් ඉන්නේ😂😂 අපි දැකල තියේ

  • @danu946
    @danu946 День назад +4

    මේ කතාව බලපුවාම හිතෙන එකම දේ තමයි මෙහෙමත් මොලේ නැති ගෑනු මේ ලෝකෙ ඉන්න පුලුවන්ද කියන එක. අර ජයනිගෙ චරිතය ඇරුනම අනිත් හැම කෙනාම හැදි මිටේ නුවණ තමයි.

  • @KuruluHasareliSooriyaarachchi
    @KuruluHasareliSooriyaarachchi 2 дня назад +13

    ජගන්මාගේ නැන්දම්මා සහ අභීත ගේ නැන්දම්මා අතර වෙනස 🙄

  • @PriyaPriyangika
    @PriyaPriyangika 2 дня назад +8

    විරාට ඒ වගේ ගැනියක් නමි හමිබ වෙන්නේ නැ,,ඉවසන තරමි,,😢

  • @senarathindika7666
    @senarathindika7666 2 дня назад +12

    ගැහැණුන් ට හතුරු කම් කරන්නෙ තවත් ගැහැනියක් තමයි .......😢😢

  • @srilanka885
    @srilanka885 День назад +1

    නිකින් වගේ කෙනෙක් හැමෝටම හම්බ වෙන්න ඕනි 💗

  • @mashijayarathna-5939
    @mashijayarathna-5939 2 дня назад +9

    විරා වගේ පිරිමි මේ ලෝකෙන් අතුරුදහන් වෙනවනම් කොච්චර දෙයක්ද?? 🥲🥲

  • @NadeeshaShayamali-r8v
    @NadeeshaShayamali-r8v 2 дня назад +113

    විර කියන මිනිහ නම් ඉදකින් 😢

    • @shyamali_wick72
      @shyamali_wick72 2 дня назад +5

      ඔය වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්නවා 😢

    • @sithyalkamya1253
      @sithyalkamya1253 2 дня назад

      ​@@shyamali_wick72තමන් ගේ ගෑනීට වඩා හොර ශෝටි එක රසයි නේ

    • @NishadiSandunika-v8l
      @NishadiSandunika-v8l 2 дня назад +1

      ඇත්තටම මහ ජරා චරිතයක් 😢💔

    • @NisansalaKumari-d9y
      @NisansalaKumari-d9y 2 дня назад +1

      🤮🤮🤮🤮

    • @shanarijayasena
      @shanarijayasena 2 дня назад +2

      මෙ වගෙ මිනිස්සු තමා ව්ඩිපුර ඉන්නෙ

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 2 дня назад +23

    විරාන් එක්ක බලද්දී නිකිල් මනුස්සකම පිරුණු කෙනෙක්

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 День назад +4

    ජගන්මා අද හොදටම රගපෑවා ❤

  • @sperera5228
    @sperera5228 2 дня назад +14

    නන්දෙගෙ රගපෑම නියමයි...තාත්වික විදිහට රගපානවා

  • @hiruniachinthya221
    @hiruniachinthya221 День назад +3

    ජගන්මගෙ අම්ම ඔසරියට හරිම හැඩයි😊

  • @thahanierandika6483
    @thahanierandika6483 День назад +2

    Hane...ape piliyandala saloon thanugi akkath innawa...eyage dressing super...❤

  • @shashi_monarawila
    @shashi_monarawila День назад +2

    කවදාවත් දෙන්නෙක් අතර තුන්වැනියෙක් වෙන්න එපා..ශශී පවු..🥺

  • @GaneshaEshani
    @GaneshaEshani 2 дня назад +30

    මාලිංගයා දැක්කහම මට පෙශර්වගේ😤😤

  • @SlMobile-gc9yq
    @SlMobile-gc9yq 2 дня назад +2

    Jaganmage make up eka marama natural.lassanai

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 дня назад +7

    ශෂීව කාරෙකේ දාන් යන සීන් එකේ අන්තිමට කිං අයියා ශශීගෙ කකුල් දිහා කීපවතාවක් බලනවා 😂😂 9:26

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 дня назад +102

    මේ සිතාරයි නන්දෙයි ඇත්තටම කපල් එකක් කියන්නෙ ඇත්තද 🤔

  • @lasikalasika5277
    @lasikalasika5277 2 дня назад +17

    අනේ පව් ශෂි

  • @kaviweerakoon6391
    @kaviweerakoon6391 День назад +1

    e beauticianuth lassanai jaganmage macup ekath lassanai❤

  • @freehour6271
    @freehour6271 2 дня назад +4

    ලස්සනයි පුංචි මනමාලී❤අභි ඔයත් ලස්සනයි❤👍

  • @Olee-s-d4x
    @Olee-s-d4x 2 дня назад +17

    නිකින් තමයි චරිතෙ❤

  • @ShehanaRakeem
    @ShehanaRakeem 2 дня назад +12

    මාලිංග - තුෂාරි ආදරය නම් සැබෑ ආදරයක් නෙමෙයි. කියලා මට හිතෙන්නේ. සිතාරා ප්‍රභු ට එච්චර වැරදිකරලත් එයාගේ ආදරේ. මාලිංග සිතාරා ගෙ සල්ලි වලට විදින්න වගේ යන්නෙ.

    • @DSharmila-m3v
      @DSharmila-m3v 2 дня назад +1

      සිතාරාගේ නෙවෙයි, තුෂාරිගේ

  • @sarangicabral9160
    @sarangicabral9160 2 дня назад +6

    පිරිමියෙක්ට මැනිකෙ කියන එක නම් ව්කාරයක්..මෙයාලා නිකන් අකුත් වචන ම්නිස්සුන්ට පුරුදු කරන්න හදනව..ගැනියෙක්ට අප්පුහාම් නිලමෙ කියන වචනෙ ගැලපෙන්නෙ නැහැ නෙහ්හ්.ඒ වගෙ තමා පිරිම් යෙක්ට මැනිකෙ කියද්දි

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 дня назад +7

    සිතාරගෙ යාළුවාගෙ අමුතු ලස්සනක් තියේ🎉

  • @ahwshaperera3316
    @ahwshaperera3316 2 дня назад +7

    නිකින් ගොඩක් හොද කෙනෙක්

  • @svngjk
    @svngjk День назад +3

    කින් ❤️

  • @ConfusedHorseShoe-wg5yx
    @ConfusedHorseShoe-wg5yx 2 дня назад +10

    මාලීන්ගයා නම් හෙට කපටියෙක් අපෝ

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 2 дня назад +13

    මාලිංග ආතක් පාතක් නැති කෙනෙක් වෙන්න ඇති. කොයිවෙලාවෙත් ඉන්නෙම පාරෙ

  • @NimeshTheekshana-wt7mx
    @NimeshTheekshana-wt7mx 2 дня назад +17

    කවදාවත් මෙ කතාව පොන් එකෙන් බල්න්නෙ නැති උන් මෙ කොනට

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 2 дня назад +2

      එතකොට උබල මේ ටීවි එකෙන්ද යූටියුබ් කමෙන්ට් කොටන්නෙ 😂😂

  • @dilinisandamali3784
    @dilinisandamali3784 9 часов назад

    නිකින් වගේ husband කෙනෙක් මටත් ලැබේවා..❤''

  • @Lakmali-y8p
    @Lakmali-y8p 2 дня назад +21

    සිතාරා නම් මහා අප්‍රසන්නයි

    • @SandayaLal
      @SandayaLal 2 дня назад +2

      ඒ කියන්නෙ චරිතෙ සුපිරියටම කරනව.❤👌

  • @deepikasubhashi8792
    @deepikasubhashi8792 2 дня назад +5

    Yako vira ge gaanita king ayya adare taram wath tmange gaanita ආදරෙ nane..😢

  • @KaviduDilshan-i8j
    @KaviduDilshan-i8j День назад

    ලස්සනයි

  • @vishmiBhagya-if7fj
    @vishmiBhagya-if7fj 2 дня назад +13

    Shashii pw. 😊

  • @asiniie
    @asiniie 2 дня назад +11

    යකෝ මේකී මාර බඩුවක්නේ තමන්ගේ කසාද මිනිහා රට ගිහින් ඉද්දී පාලුව තනිකම සෙක්ස් ඇරියස් කවර් කරගන්න වෙන මිනිස්සු එක්ක ගියාම හරිද සිතාරගෙයි ගනිකාවගෙයි වෙනසක් නෑනේ බන් එතකොට 😂 ඕන තරම් respect wife ලා ඉන්නවා husband රට ඉන්න හොදට පවුල ගෙනියන

  • @inokadissanayake6628
    @inokadissanayake6628 9 часов назад

    මේ කතාව ලියන එකා හිතන් ඉන්නේ... ළමයි හම්බවෙන ගෑනුන්ට තියෙන ප්‍රශ්න 2යි කියල....
    එක්කෝ ක්ලිනික් යනවා..
    එක්කෝ කෑම කනවා...
    😂😂😂😂

  • @BiyankaAlwis
    @BiyankaAlwis День назад

    හො හො නන්ගී අඩන්නනම් එපා....බලන්නකො එයාගේ ඇක්ශන්....❤

  • @AnoshaAnosha-t6n
    @AnoshaAnosha-t6n 2 дня назад +14

    කෝ.........පාරමී අනෙ

  • @VihangaBbh
    @VihangaBbh День назад

    ශශි ඇත්ත ඡිවිතෙත් විරාට රැවටෙයි වගේ ඔිකා ඇත්ත ජිවිතෙත් ඔය වගේ තමයි.

  • @NilushaPramoshani
    @NilushaPramoshani 2 дня назад +34

    මං නම් කියන්නේ ගෑනු විතරක් නෙමෙයි පිරිමිත් pregnant වෙන්න ඕන 😒

  • @kavindya6784
    @kavindya6784 2 дня назад +4

    ජගන්මයි අම්මයි ඇත්ත්ටම අම්මයි දුවයි වගේ. එකම රූපේ

  • @IroshiMadushika-b3m
    @IroshiMadushika-b3m 2 дня назад +9

  • @Norakavi-n8p
    @Norakavi-n8p 2 дня назад +14

    විරාගේ හොර ගැනී ශෂිගෙන් ගුටි කනකම් බලන් ඉන්න මන් 😅

  • @commenter1111
    @commenter1111 2 дня назад +3

    ශශීගෙ නම් කරුමයක්😂

  • @HappyArcticWolf-if3io
    @HappyArcticWolf-if3io День назад +1

    ජිවිත කාලෙම කසාද නොබැද හිටියත් මාලිංග වගෙ එකෙක් නමි කෙල්ලෙක් ට ලැබෙන්න එපා කවදාවත්

  • @thimayanethsarani59
    @thimayanethsarani59 2 дня назад +3

    නන්දෙගෙ යාලුවා 😌♥️

  • @SajithRupasingha
    @SajithRupasingha 2 дня назад +17

    අනේ විරා ප්‍රැක්ටිකලි හිතන්න තිබ්බෙ ශශී බඩ කරන්න කලින්

  • @nethmi2015
    @nethmi2015 2 дня назад +7

    අභීතගෙයි ජගන්මගෙයි ලස්සන .ඇස්වහක් නම් වදින්නෙපා

  • @ThissaBandara-y4l
    @ThissaBandara-y4l 2 дня назад +5

    ලස්සන යි❤❤❤❤❤❤❤❤

  • @ashaniliyanage2666
    @ashaniliyanage2666 2 дня назад +1

    තනූජා නැන්දා ජගන්මව ගොඩක් ලස්සන කරලා.❤

  • @charithawickramatunga5842
    @charithawickramatunga5842 День назад

    විරා කරන වැඩේ වැරදියි . ඒත් පාරමී ගෙ හස්බන්ඩ් පවුල කැඩෙන විදිහට කතා කරන එක හොද නෑ. ඇත්තටම මිනිස්සු රාජකාරි වැඩකට එන්නෙ නැහැ වෙන්නත් පුළුවන් .
    මට මතකයි අපේ හස්බන්ඩ් මන් එක්ක ඩොක්ටර් ලගට ආවෙ නැති දවසක දන්න අයිය කෙනෙක් ඇවිත් හිටිය වයිෆ් එක්ක, මට නම් හස්බන්ඩ් ආවෙ නැති එක කිසි ප්‍රශ්නයක් නෑ , ඒත් අර අයිය මාව දැක්කම හිත රිදෙයි කියල හිතල කියනව, අනේ මාත් හරි අමාරුවෙn leave ගත්තෙ, අමාරුයි තමයි වෙලාවක් හදා ගන්න කිකිය අපේ හස්බන්ඩ් ව සාදාරනීකරනය කරනව. මිනිස්සු අනවශ්‍ය වීදිහට අනිත් මිනිස්සුන්ගේ ජීවිත වලට ඇගිලි ගහල අර්තකතන දෙන්න හොද නෑ.

  • @dinurisilva4096
    @dinurisilva4096 День назад

    Bride looks sooo good❤️❤️❤️

  • @pahanyasesadi
    @pahanyasesadi 2 дня назад +17

    සිතාරගෙ යාලුවට ඉන්නෙ අර තුත්තිරි මල් මිට සින්දුව කාපු කෙල්ලද.දන්න කෙනෙක් කියන්නකො

    • @dilshidilshi-lu4gt
      @dilshidilshi-lu4gt 2 дня назад

      ඔව් එයා තමයි ඒත් එයා සින්දුව කෑවේ නම් නෑ ලස්සනට කිවුවා

    • @sasinidilanka9163
      @sasinidilanka9163 2 дня назад

      ඔව් එයා තමයි

    • @pahanyasesadi
      @pahanyasesadi 2 дня назад +2

      @@dilshidilshi-lu4gt ඒක soft විදියට කියන්නොන.නැතුව ජන කවියක් වගේ නෙමෙයි.එතකොටනෙ සින්දුවෙ feeling එක එන්නෙ😁

    • @kasunkamanamperi8801
      @kasunkamanamperi8801 2 дня назад

      @@dilshidilshi-lu4gt සිංදුව හෑවා 😂

    • @Sachi0Lakeesha0Weerakoon
      @Sachi0Lakeesha0Weerakoon День назад +1

      ඔව් එයා තමයි ❤ එයා දක්ෂ වේදිකා නාට්‍ය ශිල්පිනියක්

  • @tharushadilshan4487
    @tharushadilshan4487 2 дня назад +4

    15:31 මයික් එක පේනවා