Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද බිල්ඩ් වීඩියෝ එක බලලා ආවේ මේ වීඩියෝ එක බලන්න..මගඇරිලා තිබ්බ ෆට්ටම වටින කරුණු ගොඩක් කියවෙන වීඩියෝ එකක්...තෑන්ක්ස් ප්‍රියා අයියේ මේ වීඩියෝ එකට...(2021.05.06)
මගෙ Working PC එකත් අවුරුදු 12 ක් පරනයි. නිකමට Temperature එක බැලුවොත් ඒකෙ 47°C - 48°C වගෙ තමයි තියෙන්නෙ. හැබැයි මම හිතුවෙ ඒක සාමාන්‍යයි කියල. හැබැයි දැන් තමා තේරෙන්නෙ ඒකෙ බරපතල කම. Thank You Very Much අයියෙ 🙂
මගෙත් 500GB එකකුයි 300GB hard 2 කකටම කෙල උනා photos file ඔක්කෝම ඉවරයි. මෙ video එක මීට කලින් දාන්න තිබ්බේ 😭😭😭😭
මෙික මාරම වැදගත් video එකක් අද තමයි දැනගත්තේ ☝🧒😍❤️
Godak video baluwa mn.hama ekak wagema
හොයා හොයා හිටපු වීඩියෝ එකක් ❤️😌
ගොඩක් වටිනවා ❤️ මම බයේ තමා software ඒක දාලා check කරේ good ❤️😋 හරියටම පාවිච්චි කරන්න ඕනේ 👌
මම ආසම Channel එකක් වෙලා දැන් මාසයක් විතර ❤️😀☝☝🙏🎁😍😍🌳🌳
Math
මාත් ❤️
මමත් ❤
PCguide apita thawa WORKSHOP ekak ona🏆💯
මේ වගෙ වැදගත් videos ගේනවට thanx
බොහොම ස්තුතියි ඔබ තුමාට 🌹💖🙏
😍 hardware video seires එකක් පටන්ගමු
ow.
Anewa eka hodai
sirawata
Honda welawata me video eka damme. Mage one Tb hard ekath oyade Una. Aluth ekak Hanna hitye. Thanks pc guide very use full
මගේ ඉස්සරහට තියෙන වැඩවලට අවශ්‍ය Computer එක හොයාගෙන් තමයි ගන්නේ 😍🧒☝😀🌳👏🌟🌟🎁👍🙏
මගෙ hdd එකෙ සද්දෙ ගැන මට අවුලක් තිබුන 🥲මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඇති කියල හිතුවෙ 🥲 අවුලක් නෑ normal 🥲🥲
මාරම විදියට වටින video එකක්. Thanks bro ❤️
Thx aiya.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
මම හිතන්නෙ lap එකකට heatsink සෙට් කරන්න බැරිනම් read/write speed අඩු SSD එකක් ගන්න එක හොදයි 🙂😕
Sirawatama aurudu ganak parana photos , videos ahema nati unama danena duka salli walata ganna ba.... Mobile phones use karana aya puluwan nam aniwarayan Google Cloud akak hadaganna akah godakma watinawa deleting inath ake backup tiyana nisa.....
godak watinawa aiye..thank you...
ගොඩක් වැදගත්
elama👉❤️ aiya Patta api hithanne nathuwa karana waradiy godai kiyala dunnata elama👉❤️ thanks ah
එල, චැනල් එක තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
Oyage videos supirii aiyaaaaaa Keep it up.
aththatama pattama watinawa. mama hard wala health eka check karaganne kohomada kiya hitha thitha hitiye. Thank You..
ගොඩාක් වටින වීඩියෝ එකක්
Godak watina advice tikak...
Thanks අයියේ 🔥
Supiry mee vidioe eka maru 😍🤩😀💝💖💞🎊❣️🎆
ThaNKZ for that informations......
120GB SSD eka health monitoring software eke good kiyla pennawa. But welawakata active 100% gihin read write wenne nethuwa ynwa. Thathpara kipayakin hariyanwa. SSD eka replace krnna oneda nethnm wena aulakda ayiye?
Lqp eke eka cool kqranna bane
mara wade ne ada aluthin nanotech eken 2tb seagate hhd ekak gaththa 100% wage use weddi temp eka 46C' yanawa
Ane aiye mage ssd eka 42 cool karanna fan gahann baneee
හොඳ වීඩියෝ එකක් අයියා..
Eka hard drive ekai thiyenne.eeka rathwenawa.eekata wisadumak widiyata hard drive ekata yatin fan ekak 1cm gap ekak ekka demmoth aulk yaida?
mama asai aiyath ekka wada karanna
Nice video aiya😍
Thanks for information.!!
Thank you. 👍
Godak vatinewa
WD Passport එක බිම වැටුනා. වැඩ කරන් නැ දැන්. හදාගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්. Backup එකක් දා ගන්න තිබ්බත් ඇති
Mage 41 yi ne
aulk na aiyya helathy eka good. tempery eka 38
aiya kiyala dena hama deyakma mm awelema karala balanawa
Mama hithanava me video eka pc hadana vagema thiyana hama kenektama godak vatina ekak kiyala.
Patta
Game play wala kohomada machanla danna kenek kyannako games waladi kohomada wenna oni
Ayye hard drive wadiyen set karana build ekaka video ekak karannako.
pattama watinawa eka.
Aio meka man kalin balala tbba nm hard eka beraganna tbbaa. Data tka ganna bari weida. Mokak hari kramayak tynawada
hard drive eka gassanna epa kiyanna nano meter ganaka reader ekak thiyananisa neda eka to shok ekak awama kadenna puluwanne
Goodak watinwa
Mama photography karana kenek, mage eka HDD ekak den red clr pennanawa, eka thiyena file ekkama eka galawala thibboth kalayak gihin beluwoth apita deta tika balanna puluwand? Deta tika nethi weida?
ඉක්මනට වෙන Drive එකකට backup කරන එක තමයි වඩාත් සුදුසු
වටිනවා..🔥🔥👌
Mage Samsung NVMe SSD 860evo Mee video eka baladdi 45C21.5TBW Ekak thiyenne Danata | Samsung la warranty eka denna 250TBW250TBW level eka pahukarala SSD ekata Write karanna puluwandha : (
Mama SSD M.2 nemei Sata Use wenne Read Wirte 4300MB - 3800MB wage Level ekaka thiyei
Aiiye mage hdd eke athulata koombiyo gihilla eka dan short wela eka dan usable na.. Ewage deyak unoth hada ganna hati video tutorial ekak genna plz
navidea gforce now aka ptta akma awla data yanawa tikak wadiyan nattm supiri
Me wage software videos tikak danna
me mage health statue eke caution widiheta thiyenne mokadda karanne?
Great!!!
thanx
Vedio eka hodai new gaming builds hadannako
description එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දාලා තියෙන්නෙ crystal disk info එකේ නෙවෙයි... crystal disk mark එකෙයි.... ඒක පුළුවන් නම් හදන්න...
බලන්න දැන් වෙනස් කරල ඇති
නියමයි
ෆොමට් උන ඔක්කොම ෆයිල් පිටින් ගන්න සොෆ්ටයා එකක දාන්න ලැප්ටොප් එකේ
THANKS
Ayyaman laga theyenawa hard ekak eki board eka pichchila wada na e hard eki thatiya wena hard ekakata dammoth hareyayida
Bohowita hariyai
Defragmentation gana kiyanna🙄🙄🙄
2TB hdd reallocated sectors count 😢😢 caution kyla enwa ehama wenna hetuwa mkdda
Thisal Lakpura pcguide.lk එකේ කතාබහට ප්‍රශ්නයක් එවන්න
Gogak wadagath thanx
mage disk eke kaha patata tiyenne eka aphu hadagnna barida aiyye
Thankz ayye.
අයියේ teamgroup nvme 256gb ssd එකක් ගැහුව මගෙ HP 255 G7 ලැප් එකට. Windows 11 තියෙන්නෙ.. හීට් එක 75°C ටත් යනවනෙ 😕 1800MBs-1500MBs speed eka.. හෙල්ත් එක 99%ට දවසින් බැස්ස 😌😌😪
Aiya ethkta LAP wla HDD wla normal temp eka kiyak wge da?
Laptop valatath oya vidihamada temp aka yanne
My external hard drive not working can u explain problem
අද මගේ හර්ඩ් එකට කෙලවුනා වැඩ කරකර හිටපු ෆෛල් වගයක් තිබුනා
monwd ekt krnna ona dan
Pc eka rest karama hard ekata balapanavada
aiye ssd eke health eka 84% thiyeddi eka damage welada godk
tx ayye
laptop walata mokadha karanne
aiya 31c 33c aulak nh ned
👌
Supiri aiya
mage lap ake hard drive aka kaha wela mokada karanne
Error eka google karala balanna. Data backup karala warranty thiyenawanam ganna
Ayye pen drives read only wena eka hdnna barida
Caution kiyala awama mokakda karanne ?
Sahenna watinawa
Api ape hard eka awl gihin thyena eka ain krala aluth eka dammhma ekta prana eke data danne kohomda
Sanidu niduwara Official hard drive එකම එකම pc එකට connect කරල අලුත් එකෙන් boot කරන්න කරල පරන එකේ ඒව අලුත් එකට ගන්න
mage dell laptop ekata ram ekka update karanne kohomada dell i5 7gen denata tiyenne 4GB
Dhanushka Antony pcguide.lk එකේ කතාබහට ප්රශ්නය එවන්න laptop එකේ model nunbers specs එක්ක
Watinava 👍,
Wise Memory Optimizer එකෙන් නිතරම PC Ram Optimize කරන එකට කමක් නැද්ද?
NIMESH memory optimization programs වලින් කරන්නෙ ගොඩක් වෙලාවට ram එකේ තියෙන අනවශ්‍ය data එහෙම delete කරන එක . ඒකෙන් අලුත් program එකක් install කරද්දි පරන ඒව delete කරන්න යන වෙලාව ඉතුරු වෙනව ඒත් ඒක දැන් os වලට ලොකු improvement එකක් දෙන එකක් නම් කරයි කියල හිතෙන්නෙ නෑ මොකද සාමාන්යෙන් දැන් එන OS එහෙම ගොඩක් optimize කරල එන්නෙ memory management
normal hard eke 41-43 awlak nadda temp eka
Aiyaa Possrer - cotudue Ram -3 Vga -on bord Pc akakata windows 10 gahana පුළුවන් da plz help
Praveen Saummya oowa methana dannepa bn Google blpn Win 10 64 bit puluwn
10 නම් අමාරු වෙයි මොකද minimum requrement 4gb වත් ram ඕනෙ. pcguide.lk එකේ කතාබහ ට ප්රශ්නය එවන්න
mage 44 welaawurudu 3k wage wenne
👍👍👍
මගේ HDD එක Caution
43* wage tiyanawane.
external hard disk wala health eka balanne kohomadha
අද බිල්ඩ් වීඩියෝ එක බලලා ආවේ මේ වීඩියෝ එක බලන්න..මගඇරිලා තිබ්බ ෆට්ටම වටින කරුණු ගොඩක් කියවෙන වීඩියෝ එකක්...තෑන්ක්ස් ප්‍රියා අයියේ මේ වීඩියෝ එකට...
(2021.05.06)
මගෙ Working PC එකත් අවුරුදු 12 ක් පරනයි. නිකමට Temperature එක බැලුවොත් ඒකෙ 47°C - 48°C වගෙ තමයි තියෙන්නෙ. හැබැයි මම හිතුවෙ ඒක සාමාන්‍යයි කියල. හැබැයි දැන් තමා තේරෙන්නෙ ඒකෙ බරපතල කම. Thank You Very Much අයියෙ 🙂
මගෙත් 500GB එකකුයි 300GB hard 2 කකටම කෙල උනා photos file ඔක්කෝම ඉවරයි. මෙ video එක මීට කලින් දාන්න තිබ්බේ 😭😭😭😭
මෙික මාරම වැදගත් video එකක් අද තමයි දැනගත්තේ ☝🧒😍❤️
Godak video baluwa mn.hama ekak wagema
හොයා හොයා හිටපු වීඩියෝ එකක් ❤️😌
ගොඩක් වටිනවා ❤️ මම බයේ තමා software ඒක දාලා check කරේ good ❤️😋 හරියටම පාවිච්චි කරන්න ඕනේ 👌
මම ආසම Channel එකක් වෙලා දැන් මාසයක් විතර ❤️😀☝☝🙏🎁😍😍🌳🌳
Math
මාත් ❤️
මමත් ❤
PCguide apita thawa WORKSHOP ekak ona🏆💯
මේ වගෙ වැදගත් videos ගේනවට thanx
බොහොම ස්තුතියි ඔබ තුමාට 🌹💖🙏
😍 hardware video seires එකක් පටන්ගමු
ow.
Anewa eka hodai
sirawata
Honda welawata me video eka damme. Mage one Tb hard ekath oyade Una. Aluth ekak Hanna hitye. Thanks pc guide very use full
මගේ ඉස්සරහට තියෙන වැඩවලට අවශ්‍ය Computer එක හොයාගෙන් තමයි ගන්නේ 😍🧒☝😀🌳👏🌟🌟🎁👍🙏
මගෙ hdd එකෙ සද්දෙ ගැන මට අවුලක් තිබුන 🥲
මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඇති කියල හිතුවෙ 🥲
අවුලක් නෑ normal 🥲🥲
මාරම විදියට වටින video එකක්. Thanks bro ❤️
Thx aiya.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
මම හිතන්නෙ lap එකකට heatsink සෙට් කරන්න බැරිනම් read/write speed අඩු SSD එකක් ගන්න එක හොදයි 🙂😕
Sirawatama aurudu ganak parana photos , videos ahema nati unama danena duka salli walata ganna ba.... Mobile phones use karana aya puluwan nam aniwarayan Google Cloud akak hadaganna akah godakma watinawa deleting inath ake backup tiyana nisa.....
godak watinawa aiye..thank you...
ගොඩක් වැදගත්
elama👉❤️ aiya
Patta api hithanne nathuwa karana waradiy godai kiyala dunnata elama👉❤️ thanks ah
එල, චැනල් එක තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
Oyage videos supirii aiyaaaaaa Keep it up.
aththatama pattama watinawa. mama hard wala health eka check karaganne kohomada kiya hitha thitha hitiye. Thank You..
ගොඩාක් වටින වීඩියෝ එකක්
Godak watina advice tikak...
Thanks අයියේ 🔥
Supiry mee vidioe eka maru 😍🤩😀💝💖💞🎊❣️🎆
ThaNKZ for that informations......
120GB SSD eka health monitoring software eke good kiyla pennawa. But welawakata active 100% gihin read write wenne nethuwa ynwa. Thathpara kipayakin hariyanwa. SSD eka replace krnna oneda nethnm wena aulakda ayiye?
Lqp eke eka cool kqranna bane
mara wade ne ada aluthin nanotech eken 2tb seagate hhd ekak gaththa 100% wage use weddi temp eka 46C' yanawa
Ane aiye mage ssd eka 42 cool karanna fan gahann baneee
හොඳ වීඩියෝ එකක් අයියා..
Eka hard drive ekai thiyenne.eeka rathwenawa.eekata wisadumak widiyata hard drive ekata yatin fan ekak 1cm gap ekak ekka demmoth aulk yaida?
mama asai aiyath ekka wada karanna
Nice video aiya😍
Thanks for information.!!
Thank you. 👍
Godak vatinewa
WD Passport එක බිම වැටුනා. වැඩ කරන් නැ දැන්. හදාගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක්. Backup එකක් දා ගන්න තිබ්බත් ඇති
Mage 41 yi ne
aulk na aiyya helathy eka good. tempery eka 38
aiya kiyala dena hama deyakma mm awelema karala balanawa
Mama hithanava me video eka pc hadana vagema thiyana hama kenektama godak vatina ekak kiyala.
Patta
Game play wala kohomada machanla danna kenek kyannako games waladi kohomada wenna oni
Ayye hard drive wadiyen set karana build ekaka video ekak karannako.
pattama watinawa eka.
Aio meka man kalin balala tbba nm hard eka beraganna tbbaa. Data tka ganna bari weida. Mokak hari kramayak tynawada
hard drive eka gassanna epa kiyanna nano meter ganaka reader ekak thiyananisa neda eka to shok ekak awama kadenna puluwanne
Goodak watinwa
Mama photography karana kenek, mage eka HDD ekak den red clr pennanawa, eka thiyena file ekkama eka galawala thibboth kalayak gihin beluwoth apita deta tika balanna puluwand? Deta tika nethi weida?
ඉක්මනට වෙන Drive එකකට backup කරන එක තමයි වඩාත් සුදුසු
වටිනවා..🔥🔥👌
Mage Samsung NVMe SSD 860evo Mee video eka baladdi 45C
21.5TBW Ekak thiyenne Danata | Samsung la warranty eka denna 250TBW
250TBW level eka pahukarala SSD ekata Write karanna puluwandha : (
Mama SSD M.2 nemei Sata Use wenne
Read Wirte 4300MB - 3800MB wage Level ekaka thiyei
Aiiye mage hdd eke athulata koombiyo gihilla eka dan short wela eka dan usable na.. Ewage deyak unoth hada ganna hati video tutorial ekak genna plz
navidea gforce now aka ptta akma awla data yanawa tikak wadiyan nattm supiri
Me wage software videos tikak danna
me mage health statue eke caution widiheta thiyenne mokadda karanne?
Great!!!
thanx
Vedio eka hodai new gaming builds hadannako
description එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක දාලා තියෙන්නෙ crystal disk info එකේ නෙවෙයි... crystal disk mark එකෙයි.... ඒක පුළුවන් නම් හදන්න...
බලන්න දැන් වෙනස් කරල ඇති
නියමයි
ෆොමට් උන ඔක්කොම ෆයිල් පිටින් ගන්න සොෆ්ටයා එකක දාන්න ලැප්ටොප් එකේ
THANKS
Ayyaman laga theyenawa hard ekak eki board eka pichchila wada na e hard eki thatiya wena hard ekakata dammoth hareyayida
Bohowita hariyai
Defragmentation gana kiyanna🙄🙄🙄
2TB hdd reallocated sectors count 😢😢 caution kyla enwa ehama wenna hetuwa mkdda
Thisal Lakpura pcguide.lk එකේ කතාබහට ප්‍රශ්නයක් එවන්න
Gogak wadagath thanx
mage disk eke kaha patata tiyenne eka aphu hadagnna barida aiyye
Thankz ayye.
අයියේ teamgroup nvme 256gb ssd එකක් ගැහුව මගෙ HP 255 G7 ලැප් එකට. Windows 11 තියෙන්නෙ.. හීට් එක 75°C ටත් යනවනෙ 😕 1800MBs-1500MBs speed eka.. හෙල්ත් එක 99%ට දවසින් බැස්ස 😌😌😪
Aiya ethkta LAP wla HDD wla normal temp eka kiyak wge da?
Laptop valatath oya vidihamada temp aka yanne
My external hard drive not working can u explain problem
අද මගේ හර්ඩ් එකට කෙලවුනා වැඩ කරකර හිටපු ෆෛල් වගයක් තිබුනා
monwd ekt krnna ona dan
Pc eka rest karama hard ekata balapanavada
aiye ssd eke health eka 84% thiyeddi eka damage welada godk
tx ayye
laptop walata mokadha karanne
aiya 31c 33c aulak nh ned
👌
Supiri aiya
mage lap ake hard drive aka kaha wela mokada karanne
Error eka google karala balanna. Data backup karala warranty thiyenawanam ganna
Ayye pen drives read only wena eka hdnna barida
Caution kiyala awama mokakda karanne ?
Sahenna watinawa
Api ape hard eka awl gihin thyena eka ain krala aluth eka dammhma ekta prana eke data danne kohomda
Sanidu niduwara Official hard drive එකම එකම pc එකට connect කරල අලුත් එකෙන් boot කරන්න කරල පරන එකේ ඒව අලුත් එකට ගන්න
mage dell laptop ekata ram ekka update karanne kohomada
dell i5 7gen
denata tiyenne 4GB
Dhanushka Antony pcguide.lk එකේ කතාබහට ප්රශ්නය එවන්න laptop එකේ model nunbers specs එක්ක
Watinava 👍,
Wise Memory Optimizer එකෙන් නිතරම PC Ram Optimize කරන එකට කමක් නැද්ද?
NIMESH memory optimization programs වලින් කරන්නෙ ගොඩක් වෙලාවට ram එකේ තියෙන අනවශ්‍ය data එහෙම delete කරන එක . ඒකෙන් අලුත් program එකක් install කරද්දි පරන ඒව delete කරන්න යන වෙලාව ඉතුරු වෙනව ඒත් ඒක දැන් os වලට ලොකු improvement එකක් දෙන එකක් නම් කරයි කියල හිතෙන්නෙ නෑ මොකද සාමාන්යෙන් දැන් එන OS එහෙම ගොඩක් optimize කරල එන්නෙ memory management
normal hard eke 41-43 awlak nadda temp eka
Aiyaa
Possrer - cotudue
Ram -3
Vga -on bord
Pc akakata windows 10 gahana පුළුවන් da plz help
Praveen Saummya oowa methana dannepa bn Google blpn
Win 10 64 bit puluwn
10 නම් අමාරු වෙයි මොකද minimum requrement 4gb වත් ram ඕනෙ. pcguide.lk එකේ කතාබහ ට ප්රශ්නය එවන්න
mage 44 wela
awurudu 3k wage wenne