Hi, my mom is a huge fan of your channel. Are you located near Colombo? She is interested in getting her horoscope read. Please, let us know any more details of contacts or what not. Blessings.
Baratheon mahaththayo, oba thumbtack puluwan nam rupapawahiye yana adushamanaya ta gihin ara kulapathi mahaththaya ta pennana adusha manaya aththak kiyala
ඇයි ඕයි කෝච්චියේ හිටපු උන් බැස්සේ නැත්තේ
තෙරුන් සරණයි භරති සීයෙ
මේ කතාවත් හොද කතාවක් බාරති මහත්තයා ලහිරු අයියා තෙරුවන් සරනණයි 💜️
නාවලපිටිය mage gama amoooooo
දියතලාවේ ඉදන් අබේවෙලට නයිට් මේල් එකේ පලයන්කෝ අදටත් සමහර තැන් වල වේගේ අඩු කරනවා,කෝච්චියේ ව්ඇඩ කරන කෙනෙක්ගෙන් අහපන්කෝ ඇයි කියලා කියයි විස්තරේ😒
ඇයි බන් ඒ
ඇයි බං ඒ.... කියහන්කෝ.
නත්තසූරිය මල්
okkoma hodai me labba edit krala upload krana kalakanniya meka check karala nemeida dannne ? thanin thana kotas adui.
අඩ්ඩේ😅 හපුතලේ ස්ටේශන් එකෙන් දාන්නම් කිව්වට පස්සේ ඇග සීතල උනා😅,මම ඉන්නේ දියතලාව ස්ටේශන් එක පිටිපස්සේ,ක්🤭ලින්ම තියෙන්නේ ස්ටේශන් එක
Ok good 👍👍❤️🔥🔥❤️❤️❤️❤️❤️❤️
Kathawa baageta ehennea
👍👍👌👌🥰❤️
👌👌
කොහිමැයි බං බඩු කෝච්චියේ ඩ්රයිවරුයි ගාඩුයි ට්රේන් එක අරන් යන ගමන් චැට දාගෙන යන්නේ..
ඩ්රයිවර් ඉන්නේ ඉස්සරහා ගාඩ් ඉන්නේ පිටිපස්සෙ පෙට්ටියේ.🤣
ගොනේක්ද මුවෙක්ද හැමදාම නයිට් මේල් එකට පනිනවා😒
❤
භාරතී මහතාව සම්බන්ද කරගන්න දුරකතන අන්කයක් දෙන්න පුලුවන්ද
😊🥰🥰🥰🥰❤️
අනේ download කරන්න පුලුවන් විදිහට video දාන්නකො
You tube eken dwuonlord app ekk gonna ethakota puluwan
Screen record දාපන් 😂
supiri
🌹🌹🌹🌹
❤❤❤❤😮😮😮😮😅😅😅
Hi, my mom is a huge fan of your channel. Are you located near Colombo? She is interested in getting her horoscope read. Please, let us know any more details of contacts or what not. Blessings.
He is in kottawa
@@kavishkamadhuwantha5260 thank you so much!
මේ වෙලාවට train නෑනේ😒
Baratheon mahaththayo, oba thumbtack puluwan nam rupapawahiye yana adushamanaya ta gihin ara kulapathi mahaththaya ta pennana adusha manaya aththak kiyala
ඔය කියන රේල් පාරෙ රෑට වැඩිය මිනිස්සු යන්නෑ
හැබැයි මහත්තයෝ බඩු කොච්චියක්නම් රෑට එන්නේ නෑ👍යන්නෙත් නෑ👍ටිකක් තාත්විකවත් කරහම්ලා😅
කතාව පටන් ගද්දි ප්රදාන චරිතේ නිලන්ත. ඉවර කරද්දි ප්රසන්න වෙලා. 😂😂
Den therenawada baarathi gurage katha, ranga Pema boru kiyala
@@pinidujayasundara4394 පක තමා මමත් හිතුවේ බොරු කියලා ඒත් ඔය පාරෙයි දියතලවේ ඉදන් හපුතලේටයි තියෙනවා,හවස 6න් පස්සේ cid කාරයෙක්වත් රේල් පාරේ යන්නෑ,අඩුම තරමේ ගමේ එකෙක්වත් වන්නෑ බන්
Borumath nemei.....
Badulu line eka kohomath palui.....
Holman....awathara....natuwama nowei
Awagema ..sarasavi uyana sita mahanuwara line eke...rajawatta hariya.....Holman gohawa.....
@@sinhalamx හරි බන් ඵල 👍