Epaweema (එපාවීම) | Kemmura Adaviya | FM Derana

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии •

  • @pruthivitharaka3836
    @pruthivitharaka3836 Год назад +12

    ඉස්සර Smart phone නැති 2015 A/l ලියපු කාලෙ රෑ වෙනකන් පාඩම් කරලා කෙම්මුර අඩවිය අහ අහ ඇදේ ඉන්නවා. පස්සෙ භය වෙලා නින්ද යන්නෑ. ආයෙ පාඩම් කරනවා. දැන් කැම්පස් අවුට් වෙලා. හෙට වැඩට යන්න නිදාගන්න ගමන් ආයෙ අහනවා. ❤ හරිම සතුටුයි . දිගටම දාන්න. මේ වගේ වැඩසටහනක් එදා කලාට බොහොම ස්තූතියි ❤❤❤

  • @kapilakumara7395
    @kapilakumara7395 Год назад +28

    👍 මැදිරියට ලිපි ගනනාවක් යවුවා. ඊ මේල් හරහා ෆේස්බුක් හරහා, ඔන්න අද කතාවක් දාලා ❤️ දිගටම දාන්න දැන් සෑහෙන කාලෙක ඉදන් කතා තියෙනවා අහපු නැති

    • @sajithmadushan2908
      @sajithmadushan2908 Год назад

      Yep 👍

    • @jayanthperera7159
      @jayanthperera7159 Год назад

      Lankawe Holman Katha කියලා දැන් යන්නේ මේක ඒ නම ටයිප් කරන්න

    • @jayanthperera7159
      @jayanthperera7159 Год назад

      කතා 100 ක් විතර රිලීස් වෙලා මට හමුබුනෙත් අහම්බෙන් මොකො උනෙ කියල ඉද්දි

    • @DailyVlogger1316
      @DailyVlogger1316 Год назад

      Dan danne FM darana youtube channel ekan eka danne balnna😍

  • @ashanfernando7809
    @ashanfernando7809 Год назад +8

    අපෙ අම්මේ කටහඬ අහන්න ලැබීමත් සංතෝසයි....
    භාරතී මාමා...
    ලහිරු මහත්තයෝ...

  • @tharindudisnaka1456
    @tharindudisnaka1456 Год назад +12

    ගොඩක් පිං එනකන්ම බලාගෙන හිටියෙ. දැන් එහෙනම් දිගටම වීඩියෝස් දාන්න ❤️

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 Год назад +3

    සානිකා තරංගනි කටහඩ ලස්සනයි ඉස්සර වගේම ❤

  • @mr.pm.j8768
    @mr.pm.j8768 Год назад +4

    කාලෙකට පස්සේ අහන්නේ. 😊

  • @Itachi-98
    @Itachi-98 Год назад +2

    Aneee godak kalaakin passe kathawak ❤️👍

  • @BasithBentley57
    @BasithBentley57 Год назад +3

    After long time I miss this program

  • @sntune
    @sntune Год назад +4

    හැමදාම අහනව අනිවාර්යයෙන් .භාරතී මහත්මයාගෙන් දෙයක් දැනගන්න ඕනි අපෙ ගෙදර ප්‍රශ්නයක් ගැන..😢

    • @psadhu2038
      @psadhu2038 Год назад

      භාරති කියන්නෙ බොරු කාරයෙක් 🙏🙏🙏🙏
      අහුවෙන්න එපා...

    • @thushansraneeth4606
      @thushansraneeth4606 9 месяцев назад

      ​@@psadhu2038😂ai ඔයාට monavada kara arathi😄😄

  • @ShashemaJayasinghe
    @ShashemaJayasinghe Год назад +2

    Ane hamadama kata one..❤❤❤

  • @m1976nuw
    @m1976nuw Год назад +4

    ❤❤❤ after long time...!

  • @Gamingpraza
    @Gamingpraza Год назад +3

    Hamadama videos danna 👍

  • @ShashemaJayasinghe
    @ShashemaJayasinghe Год назад +2

    Ammoo bharathi sarge kata hada ahunath ati😊😊❤

  • @chanakakularathna8653
    @chanakakularathna8653 Год назад +2

    Adeee ai මෙච්චර kal nodammeeee.☹️☹️☹️☹️

  • @kffazna4311
    @kffazna4311 Год назад +5

    Don’t care about other peoples please upload new episodes just for us.god bless you all

  • @Akashjay200
    @Akashjay200 Год назад +1

    Ammo hamdam balanwa katha dallda kiyala💯❤️

  • @geethkavinda4307
    @geethkavinda4307 Год назад +6

    ගුරුන්නාන්සේ ගෙ පරණ කතා වක් දන්න කෝ ලහීරූ මල්ලි

  • @DilshanNanayakkara-e6b
    @DilshanNanayakkara-e6b Год назад +10

    Episode ඔක්කොම අහලා තියෙන්නේ.. බලන් ඉදියේ ගොඩාක් කල් තිස්සේ..uplod කරන්න ලහිරු bos.

    • @pinidujayasundara4394
      @pinidujayasundara4394 Год назад

      උඹලට මොංගල්ද බන්, කතාවක් නැතිනම් වැලලෙන්න, යක්කු ගහන්නෙත් උඹලා වගේ මොංගල් උන්ට තමයි 😂🤣🤪 උඹ කිසිම දවසක ලංකාවෙන් පිට වෙන රටකට ගිය ඵකෙක් නෙවෙයි 🤪 වෙන රටකට ගිහින් ෆන් ඵකක් අරගෙන වරෙන් උඹලගේ මොංගල් හොදවෙයි,
      ලංකාවේ සෙවලයෝ , රාවණ පුත්තු කියලා වෙලාවකට හැමිනෙනවා🤮🤮🤮🤮

  • @DiniduSathsara-t6u
    @DiniduSathsara-t6u Год назад +1

    Thank you very much

  • @marishavla1481
    @marishavla1481 Год назад +1

    ⁣මේක කලින් දාපු කතාවක් 😊😊

  • @tharidusadaruwan6541
    @tharidusadaruwan6541 Год назад +2

    හැමදාම විඩියොස් දාපල්ලකො මගුල

  • @Tentashion
    @Tentashion Год назад +6

    පරන එපි සෝඩ්ස් රෙකෝඩ් කලානම් Plese ඒවා Upload කරන්න ලහිරු මහත්තයෝ

  • @geethkavinda4307
    @geethkavinda4307 Год назад +8

    ගුරුන්නාන්සේ ගෙ මහසෝනාගෙ ගොඩ පාලුවට පරණ කතාව එක පටීට ඵවගෙ කතාවක් දන්න මල්ලී

  • @sinhalatechshow3805
    @sinhalatechshow3805 Год назад +1

    බාරතී සීයාගේ කතා යනවා හැමදාම 😁✌️

  • @SanuKrishan-sy4zy
    @SanuKrishan-sy4zy Год назад +2

    හාරති මහත්තයාගේ නම්බර් එක සදහන් කරන්න පුලුවන්ද ලහිරු මහත්තයා

  • @samanpremathilaka4189
    @samanpremathilaka4189 Год назад +1

    පට්ට පචොරිස්ල ගේ භාරති අයිමත් කෙබර අරිනව😂😂😂

    • @psadhu2038
      @psadhu2038 Год назад

      😂😂😂😂😂😂😂

  • @yasasediriweera8281
    @yasasediriweera8281 Год назад +1

    ඇත්තටම මේවා ඇත්ත ද බොරු ද කියලා හිතා ගන්න බැරි කාලයක් තිබ්බා..එත් මොනාහරි සැගවුනු දෙයක් තියෙනවා මේවා වල කියලා හිතෙනවා

  • @ravikoralagamage307
    @ravikoralagamage307 Год назад +2

    Kathawa digitama danna api balan innawa

  • @mirajtissera9706
    @mirajtissera9706 Год назад +1

  • @thivankarukshan4276
    @thivankarukshan4276 Год назад +1

    Ammo athi yantham kathawak daala. Digatama daanna maga arinne nathuwa

  • @sumudulakmak5144
    @sumudulakmak5144 Год назад +2

    මන්තර katha dannako african black magic

  • @janithrajapaksha4899
    @janithrajapaksha4899 Год назад +1

    කතා ටික එක දිගටම දාන්න ..

  • @AsithaGunarathna
    @AsithaGunarathna Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharidusadaruwan6541
    @tharidusadaruwan6541 Год назад +3

    මෙන්න හුග කාලෙකට පස්සෙ ආයෙ එකක් දලා නෙද

  • @BasithBentley57
    @BasithBentley57 Год назад +2

    Shonkali maniyan gena kathawak one godak kal idala ahagena innawa thama dunne na

  • @relaxingsl1413
    @relaxingsl1413 11 месяцев назад

    අනේ මටත් මම නොදැනුවත්ව යාලු උන නොගැලපෙන ගෑනු ලමයෙක්ගෙන් දැන් බේරෙන්න විදිහක් නැතුව ඉන්නේ😢 අපි තවම බැඳලා නැහැ. ඒත් එයා මාව අතාරින්නෙම නෑ ,, මේ ප්‍රශ්නෙන් බේරෙන්න එයාට මාව එපා කරවලා දෙන්න පුලුවන් ගුරුන්නාන්සේ කෙනෙක් නැද්ද දැන්😢🙏

  • @TkDevika-pt8li
    @TkDevika-pt8li Год назад +2

    👍

  • @clubbinglk
    @clubbinglk Год назад

    Oyalage email address ekek evanna puluvanda

  • @leendassanayaka4919
    @leendassanayaka4919 Год назад

    Pajatha Barathi mi thama marunnane

  • @venukaherath2869
    @venukaherath2869 Год назад +1

    🙂🙏

  • @ThushaThusha-qj3el
    @ThushaThusha-qj3el Год назад +5

    එපා වෙනවා නෙන්නම් සෙද්ද එක දිගට කතා දාන්නෙ නැනෙ එක දිගට කතා දාන්නො

  • @jckalana
    @jckalana Год назад +1

    කොහෙද අප්පේ මෙච්චර කල් ගිහින් හිටියෙ?

  • @AsithaGunarathna
    @AsithaGunarathna Год назад +1

    😂😂😂😂😂❤❤❤❤

  • @dmaduranga1685
    @dmaduranga1685 Год назад

    ගුප්ත විද්‍යාව බොරු වෙන්නේ හරියට නොදන්න මිනිස්සු බොරු කරන නිසා.අසරන වෙලා ආව මිනිස්සුන්ව රවට්ටන උන් නිසයි බොරු උනේ.මගේ අත්දැකිමෙන් භාරති මහත්තයත් එහෙම කෙනෙක්.දවස් දෙකක් කතා කලා.භාරති මහත්තයට කතා කරන්න බැරි උනා.ගෑනු කෙනෙක් කතා කරල දෙපාරම ඒ වැඩ කරන්නේ නෑ කිවුවා.

    • @psadhu2038
      @psadhu2038 Год назад

      මේ භාරති කියන්නෙ පල් හොරෙක්...බොරු කාරයෙක් .

  • @supersongslanka5360
    @supersongslanka5360 Год назад +2

    Issara nam supiri den wadakda gurun nanseta kathakaranna denna kathawa wage epaaaaaaa

  • @Tentashion
    @Tentashion Год назад +2

    ලහිරු මහත්තයා මොකද උනේ පහුගිය දවස් ටිකේ

  • @thiwankasachethana9642
    @thiwankasachethana9642 Год назад +2

    Masa kiyk unada

  • @HassytheWitcher
    @HassytheWitcher Год назад

    අම්මේ...කලෙකින් channel එක මතක් වෙලා තියෙන්නෙ. මොකද උනේ?

  • @JourneyofWisdom339
    @JourneyofWisdom339 Год назад

    mey video eka parana ekak ita kalin mn meka ahuwa

  • @kapilakumara7395
    @kapilakumara7395 Год назад +1

    දැන් දවස් 5ක් කෝ වුත්තෝ කතාවක් . කොරගන්න හදන්නෙ කොඩිවිනයක්

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 Год назад +2

    හොල්මන් කතාවක් දාපන් බන් ලබ්බවල් දාන්නෙ නැතුව... උබලට අපි ඇබ්බැහිවෙලා

  • @apetube1108
    @apetube1108 Год назад

    මේ අපිත් වැඩ්ඩෝ තමා

  • @TkDevika-pt8li
    @TkDevika-pt8li Год назад

    barathi mahaththaya asanipa wela hitiyada? Hamadama Katha Danna.

  • @BasithBentley57
    @BasithBentley57 Год назад +1

    Maybe grungwhanse went vacation

    • @MrNoOne-lh5zl
      @MrNoOne-lh5zl Год назад

      ​@ashanbroonline9926Mona channel walada

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 Год назад

      ​@ashanbroonline9926ඔව්ව් මාත් කිව්වේ ඒකමයි

  • @mokshanyasiru2992
    @mokshanyasiru2992 Год назад +2

    Balan hitiye kathawak danakan🙄

  • @pramudimadushika5278
    @pramudimadushika5278 Год назад

    කෝ ඉතුරු කොටස් ටික

  • @bluesky1042
    @bluesky1042 Год назад +1

    ආයෙත් හත් අවුරුද්දකට කතා නෑ බොරුද බලන්න, මේ කැරට් අලයක්

  • @datroy2233
    @datroy2233 Год назад

    Katha danna api ahnva

  • @smartworkbench
    @smartworkbench Год назад +1

    Kathawak nati nisa balan hitiye Chandra barathi mahathata saneepen innawa Kiya sithami

  • @ashwansadiyan
    @ashwansadiyan Год назад

    අනෙඅ වාසනවාන්

  • @lcchenal9373
    @lcchenal9373 Год назад +2

    AI mokada une pahu giyadawas wala mama hituwe meka natara karala eti kiyala

  • @lahirusanojrajakaruna6374
    @lahirusanojrajakaruna6374 Год назад +1

    බොසා කතා ටික දාන්ඩකො පිස්සු වගේ භාරතී මහත්තයාගෙ අලුත් කතා නැතිව

  • @a-v-i-y-a1185
    @a-v-i-y-a1185 Год назад

    මේ බාරතී කියන්නේ itn එකේ පෝය දවසක පච වෙච්චි එකා😂

    • @psadhu2038
      @psadhu2038 Год назад

      අම්මෝ හා....මේ මනුස්සය වලපයයි....ගොඩ පයයි තියාගෙන පච කෙලිනව...අනුන්ගෙ චැනල් වලින් මුන් උස්සලා දෙන කතා ලොක්කා එතනට ගිහින් කලා වගේ කියනව....😂😂😂..තෙම්පරාදු වෙලාලු ඉන්නෙ...මිනිහා හිංගලයලු.....අපිනම් සිංහල...මුන් වගේ හිගන හොර හිංගල නෙවෙ...😂😂

  • @stetasvideo5352
    @stetasvideo5352 Год назад +2

    ගොඩ කාලෙකට පස්සෙ

  • @arkvers
    @arkvers Год назад

    3n ghost RUclips channel එකෙන් උස්සලා අයි බං මේවා දාන්නෙ. ලැජ්ජා වෙයවු තොපි.😡😡

  • @KsaKsa-kp7wl
    @KsaKsa-kp7wl Год назад

    Mona kathada
    Maricca ewa

  • @SumedhasuwarnamaliSumedhasuwar

    Gurunnansege.number.eka.danna.kenek.danna.godak.pin.sidda.wei

  • @w.dfanando7688
    @w.dfanando7688 Год назад

  • @TkDevika-pt8li
    @TkDevika-pt8li Год назад

    barathi mahaththaya asanipa wela hitiyada? Hamadama Katha Danna.