Tissa Jananayake - Episode 128 | අලුත් විදිහට හිතන්න පුලුවන් මිනිස්සු මේ ලෝකේ වෙනස් කලා
HTML-код
- Опубликовано: 2 ноя 2024
- අලුත් විදිහට හිතන්න පුලුවන් මිනිස්සු මේ ලෝකේ වෙනස් කලා
මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා
මේ ලෝකේ අලුත් දෙයක් හොයාගත්ත මිනිස්සු දැක්කේ වෙන අය දකින දේවල්ම තමා
මරණින් ජීවිතේ ඉවරද?
ගහ අව්වට රත් වෙන්නේ නැත්තේ ඇයි?
අපේ රටේ අලුතින් හිතන අය බිහිවෙන්නේ නැත්තේ ඇයි.
Intro Creator: / flylk
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත RUclips ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ RUclips චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.
අලුතින් හිතලා අලුත් දේවල් අලුත් නිර්මාණ රටට ලෝකෙට ගෙනියන්න අලුත් පරපුරක් බිහිකරන්නට ගුරුපියාණනි ඔබට හැකිවේවා ..!!
මමත් හදවතින්ම ගරැ කරන ගුරුවරයෙක්.
🙏🙏🙏❤
Notification ආපු ගමන් බලන අය කෝ❤️
මං හැමදවසක්ම පටන් ගන්නෙ සර්ගෙ වීඩීයෝවක් බලල...ලේ වලට හරියට දැනෙනව සර්ගෙ කතා...දැනුම් සාගරයක්...ආයෙත් උසස් පෙල කරන්න හිතෙනව...දීර්ඝායුශ වේවා ඔබතුමන්ට...බුදු සරණයි!
ඔබතුමා මේ පිරිහී යන අපේ රටට මේ මහ විශ්වයෙන් දුන් මහා බල ශක්තියක් බුදු සරනයි 🙏🏻සර්ට
බුදු සරණයි දීර්ඝායූ ලැබේවා සර්
අලුතින් හිතන රට ජාතිය පරිසරයට ආදරේ කරන දරුවන් පිරිසක් රටට දායාද කරන්න උත්සාහ කරන අපේ ගුරු පියානන්ට ගොඩාක් ස්තුතියි , ඒ සදහා තව තව ශක්තිය ධෛර්යය ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි අපේ සර්ට ,
මේ උගන්වන ශෛලය හරිම ලස්සනයි .
මෙකල සිරි ලකට අවැසිම සොඳුරු මිනිසා....❤️
මේ අර අමිශ්‍ර ජාන කතාව කිව්ව විද්‍යාව නොවන විද්‍යාව උගන්වන අවිද්‍යාතිස්ස නේ😃😃😃🤣🤣🤣
@@sampath5087 හැම වීඩියෝ එකකම ඔහොම කමෙන්ට් කරලා මොනාද බන් බලාපොරොත්තු වෙන්නෙ??😂😂😂උබේ ජාන විකුර්ති වෙලා කියලා හිතෙන් නැද්ද මචන්?😂
දැන් ලමයි අලුත් ඒවා හිතුවම මිනිස්සු කියන්නෙ ඌට පිස්සු කියලා.සමහර ලමයි ඒවා නොඅසා තම අරමුණු සාර්ථක කරගන්නවා. සමහර අය අනිත් අයගෙ හිනාවට බය වෙනවා.ඒ නිසා තමන්ගෙ අරමුණු සාර්ථක කරගන්නෙ නැහැ.අටලෝ දහමෙන් කම්පා නොවී බුදු මඟේ ගමන් කරන්න.😇🙏
Mamath ehema kenek sis, math computer field eken project ekak karaddi minissu mata banna "oya vage deval ape ratata vadak na, apita ona deshiya deval "kiyala .eda mn hitiye ova therum ganna vayasaka neme, e nisa mn eka athahariya,
@@illuminati7421 ehemda ..aparade.eth Dan karanna eka.mokakda oyage project eka? Mn IT gana nam danne Naha wadiya.thawa study karanwa, IT dip ekak.kamathi danaganna oyage ema aluth adahasa gana.🤗
@@සහස්මිඅමන්දා arduino ekak,eka chalenge ekak vidiyata ekale thibbe.
♥️
I am MSC CMB Uni 62 in HRM Gsmpaha.
RETIRED.
U Are 1000 correct. Agreed.
GN
BANDULA
ආයුබෝවේවා ගුරුපියානනී අදත් ප්‍රථමයෙනම උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂක නිරතුරුවම ලැබී නීරෝගී සුව ලැබේවා අපගේ රටට අගනා දරු පරපුරක් බිහි කිරීමට ඔබ ගන්නා නොපසුබට උත්සාහයට අපගේ ප්‍රනාමය 🙏 චිරන් ජයතු ගුරුපියානනී 🙏✌🌷
තිස්ස සර්ට තෙරැවන් සරණයි.🙏🙏🙏
පලමුව සර්ට ස්තූති කරනවා මෙම වීඩියෝවට🙏 ( මගෙ අදහසක්,මේකට ලයික්ස් අඩු වෙයි)
ලංකාවෙ රැල්ලක් ඇති කළහොත්"" පාසැල් නොයන ලමයි"" කියලා,කොහොමට තියේවිද? අනාගත ශ්‍රි ලංකාව ඉතිමහත් සුන්දර රටක් වේවි කියලා මට නම් හිතෙනවා එය සාර්ථක වුවහොත්.,(සම්පූර්ණ පරම්පරාවක්ම පාසල් නොයවා සිටියහොත් වැඩේ ගොඩ). ලමයි එතකොට මුදල් කියන කඩදාසියෙ වටිනාකම දන්නෙ නෑ.දන්නෙ මනුස්සකම ගැන පරිසරය පිලිබඳ විතරයි.දැන් කාලෙ පාසල් වලින්මනෙ ළමයින්ට ඔලුව උස්සන්න බැරි පීඩනයක් එල්ල වෙන්නෙ.ඉතින් එහෙම උනාම ළමයෙක්ට තියේද යහපත් මානසික තත්වයක්?.. මුදලට යට වෙන ජීවිත තියෙන්නෙ,අම්මලා තාත්තලගෙ මුදල් හම්බකිරීමෙ පීඩනය ලමයිගෙ පිටින් යනවා.ඒ පීඩනය ලමයින්ගෙ ලමයි පිටින් පිටවිය හැකිය.මේවා සියල්ලට විසඳුම් තියන්,අපි සුද්දා ගෙනාපු ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපන ක්‍රම අනුගමනය කරනවා.පාසැල් යද්දි ටයි ,සපත්තු හිර කරනවා.අලි පොත් බෑග් එකක් පිටේ එල්ලනවා.කෝ ලමයගෙ පයට පෑගෙන්න වතුර,ජලය, තණකොළ?බෑගයෙ බර වැඩි නිසා කාලයක් යද්දි,කොන්ද කුදු වෙන්න පුලුවන් නේද?.අවු.18 ක්, ජීවිතයෙ හොඳම කාලෙ ඉඳලා තියෙන්නෙ රබර් කෑල්ලක් උඩද?
මම ඔබත් එක්ක 100% එකගයී.
මගේ පෞද්ගලික අදහසනම් පොඩි ළමයින්ව පාසල් නොයවා කුඩා කාලයේ පටන්ම දහම් පාසල් හා පිරිවෙන් අධ්‍යාපනයට යොමු කළ යුතු බවයී.ඉන් අනතුරුව උසස් පෙළ සදහා සාමාන්‍යය පාසලකට ඇතුලත් කලාට ගැටලුවක් නෑ.මොකද පොඩි කාලේදී මනස හොදට ගොඩනැගිලනේ තියෙන්නේ
Aththa math akagai
දිග වැඩී බං කියවන්න බෑ
@@kevinhesaja අනෙ එහෙම වෙනවනම් කොච්චර සුන්දර වේවිද...බහුතර ලමයි පිරිසකගෙ මානසික සෞඛ්‍ය යහපත් කරගැනීමට හැකිවේවි 🌸
@@janishkaradishan6209 කොහොම හරි කියවන්න අනෙ😇
මම A/L ලියන්නෙ නම් 2025,හැබැයි sirගෙ videos miss නොකර හැමදාම බලනවා...හිතීම ගැන මම අහපු හොඳම explain එක මේක, මේවා කියල දෙනවට sirට ගොඩාක් පින්...😊
Oya 9 da
@@mashinthamehan6238 yes
Bio ද කරන්න ඉන්නේ?
@@tharindurupasingha362 thama eka හිතල na
@@amazingworld... 😊
ඔබ අද සිටින මෙම ස්තානයේ මිට දසක දෙක තුනකට කලින් සිටියා නම් අපේ අනාගත දරු පරපුර ගැන කුමන නම් කතාද..රටේ පින් මහිමයෙන් ඔබ වැනි වූ තව පුද්ගලයන් බිහිවේවා මගේ පැතුමයි...බුදු සරනයි සර් ට.🙏🙏🙏🙏
සෑම දේශනයකින්ම වැදගත් පණිවිඩයක් සමාජගත කරන ඔබතුමාගෙ vedios සියල්ලම මම බලනවා..බුදු සරණයි සර්...❤️❤️
අදත් කියනව, සර් ගුරුවරයා කියන සංකල්පය වෙනස් කල හා සිසුවා යන සංකල්පය ඊටත් වඩා වෙනස් කල කෙනෙක්..
Video එක පටන් ගන්න විදිහ...❤️🔥😍ඒක ගැම්ම...🙏👌
සර්ට දීර්ඝායුෂ ලැබේවා 🥰❤️
Video එක පටන් ගන්නකොට දාපු video එක මරු✌🏾❤️
@mr geeky sl video eka maru, mn keewe patan gathu keela gena🙂
ලංකාවේ ටිකක් ඇවිදලා බලපං මරු තැන් තියනවා
මං ලොකු පිනක් කරලා සර් ගෙ විඩියෝ බලන්න තරම් .....බුදු සරණයි සර්ට..
ඔබට ශක්තිය දිරිය තව තවත් ලැබේවා
දීර්ඝායුෂ වේවා.......
ජනනායක මහත්මයාට දීර්ඝායුෂ සහ තෙරුවන් සරණයි..
බොහෝ දක්ශතාවයන්ගෙන් යුතු අපේ රටට ආශිර්වාදයක් බදු ලමයින්ගේ වාසනාවට වගේ බිහිවූ ගුනවත් මිනිහෙක්🌷
O
Yes
ගොඩක් වැදගත් කරැනු අපේ දරුවන් ට නුවණ පහළ කර ගන්න ඔබ තුමාට තෙරුවන් සරණයි
නියමයි සර්..මේකට අන්ලයික් කරලා තියෙන්නේ කිසිම දෙයක් හිතන්න බැරි මිනිස්සු 💚🌿
අපිට සර් මේ සර් කියලා දෙන දේවල් ගැන මීට කලින් ලොකු අවබෝධයක් තිබුනේ නැ. අපේ රටේ ඉන්න දේශපාලනය කරන අයට මෙවගේ පාඩම් ගොඩක් වැදගත් වෙනවා හැබැයි අවාසනාවකට ඒ අයට මේවා අහෙන්නේ නැ තේරෙන්නේත් නැ. වසනාවකට සර් කියන දේ අපේ රටේ රටට ජාතියට ආදරය කරන බොහෝ දෙනෙකුට තේරෙනවා ඉතා හොඳ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා අපේ දරුවන්ට මේ ගැන කියලා දීල මේ රට යහපත් තැනකට ගන්න පුළුවන් වේවි. සර්ට ගොඩක් ස්තුතියි බොහෝම පින්.
වීඩියෝ එකට පෙර තිබූ කොටස හරිම ලස්සනයි පාඩම සරලව කියලා දුන්නට හරිම අගෙයි ගොඩාක් ආදරෙයි තෙරුවන් සරනයි සර්ට
දීර්ඝායුෂ ලැබේවා සර් !
ow
හරි ලස්සනම පාඩම.නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !ස්තූතියි සර්.🌹🌹
දෙෂපාලකයො අපෙ රටට කරපු විනාශය කදුලු වැටෙනවා සර් සර්ට ගොඩ ක් පිං මෙ විස්තර කිඋවාට
අපේ සර්ට තෙරුවන් සරණයි .
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
නොදැනුවත් මහජනතාව දැනුවත් කිරීමට බොහොම පින්
සර් ,ළමයින් අද කාලේ රොබෝලා කරලා තියෙන්නේ ?😭😭😭 අලුත් මොළ තියෙන්නේ පාවිච්චි කරලම නෑ.
..සර්ගෙ hema video akakma නොවරදවාම බලනවා . අපි නොදන්නා බොහෝ දේ කියලා දෙන සර්ට ගොඩක් ස්තුතියි .
සර්ගේ ශ්‍රවක ප්‍රමාණය වැඩි වෙනවා. ජය වෙිවා
ගුරුතුමනි ඔබට හැමදාම වගේ අදත් ගොඩක් පින් අපේ රටේ දරුවන්ට හරිදේ කියල දෙනවට හිතලා අලුත් දේවල් අලුත් නිර්මාණ රටට ලෝකෙට ගෙනියන්න අලුත් පරපුරකට කවදාවත් අපේ දෙසපලුවෝ ඉඩ තියන්නේ නෑ කට්ටියට අමතක වෙලා ඇති අපේ Scientists කෙනෙක් මොකද්ද උඩ ඇරිය එකට වෙච්ච දෙයක් නෑ එහෙම තමයි ලංකාවේ හැටි ඕනෑ තරම් අලුත් දේවල් පහුගිය Covid කලේ අපේ දරුවෝ හොයාගත්තා ඒවාට මොකද උනේ ඉතින් එහෙම තත්වයක් තුල අපේ ළමයින්ගේ මනසේ කොහොමද අලුත් සිතුවිලි හටගන්නේ එහෙම හටගත්තත් ඔහුගේ යටි හිත මතක් කරනවා පහුගිය කලේ ඒවාට මොකද උනේ කියල එහෙම උනහම සිතිවිල්ල එතනම ඉවරයි පලකයන්ට ඕනකරන්නේ ඒ දේ සිදු කරන්න දරුවනි හැකිපමණ ඔබල අලුත් දේවල් කරන්න මොකද ලංකාවේ නැතත් වෙන රටක හරි ඔබට පිළිගැනීමක් ලැබේවි.
තෙරැවන් සරනයි ගුරු පියාණෙනි ඔබ තුමා ගේ අභිප්‍රාය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා
Now I know why I didn’t like science much when I was at school and now I’m eager to learn new things every day, thanks for being a such an amazing teacher for all students and people who like to learn about world around us🙏🏻
බුදු සරණයි දීර්ඝායූ ලැබේවා සර්
ඔබ තුමාට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර් 🙏🙏🙏
Bio කරලත් අපිට සර්ගේ class එන්න පිනක් තිබුන් නෑ. 💓💓💓
It's been an honor making this intro for you sir.. ❤️
The intro is magnificent
@Gadgets World of cause indeed
great intro
Awesome 👏
@@asmedianetwork9243 thank you ❤️
දුර්ලභ ගුරු උතුමන් සෙවනේ අකුරු කරන්නට ලැබීමද දුර්ලභ පුන්‍ය විපාකයක් ලෙස දකිමි.ඔබතුමාට තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි සුබ අනාගතයක්
මම bio කරන්න ආස උනෙත් සර් උගන්වන විදිහ නිසා ගොඩක් ස්තූති සර්
ගොඩක් පින් සර්. හැමදාමත් වගේ කියනවා අපේ දරුවන් වෙනුවෙන් පරිස්සමින් ඉන්න
වැදගත් පණිවිඩයක් .thanks ඔබ tumata
බුදුසරණයි සර් ට
පුලුවන්නම් එයාව ගෙන්නල සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නකො සර්...💪💪👍👍👌
කාලීන දේශනයක් . Sir ta budu සරණයි !! 🙏🙏🙏
අලුත් Intro එකත් සුපිරි, Video එකත් සුපිරි ❤️🔥
මුළු සමාජයටම දැනුම දෙන පාඩම් මාලාවක් 🙏
ඇත්තටම ලංකාවෙ ඉන්න අද්‍යාපන බලධාරීන්ට දැන්වත් තේරෙන්නෙ නැද්ද මෙ ඔලමොට්ටල අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ... ලෝකෙ මෙ වෙද්දී සම්ප්‍රදායික අද්‍යාපන ක්‍රමය අයින් කරල ප්‍රායෝගික ස්වභාවධර්මය සමග යන අද්‍යාපන ක්‍රමයක් පටන් අරන් ඉවරයි ගොඩක් රටවල් ...තිස්ස සර් කියනවා වාගෙ අවුරුදු 12 ක් දවසට පැය 10 ගානෙ ඉගෙන ගෙන අන්තිමට පාරවල් ගානෙ උද්ගෝෂන කරන එකට එහා එකක් ලංකාවෙ විභාග පාස් වෙන ලමයින් දන්නෙ නෑ ..ඒ නිසාම නොවේද දකුණු ආසියාවෙ වැඩිම ණය කන්දක් කර ගහගෙන මිනිසගුනධර්ම අතින් පිරිහුනු ආත්මාර්ථකාමි ජාතියක් බෝ වෙලා ඉන්නෙ .. ඒ නිසා දැන්වත් කල් නෑර මෙ කාලකණ්ණි අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න කියල අපි කියනවා අහිංසක මැදපෙරදිග ගෑනු හම්බ කරන සොච්චමෙන් පඩි ගන්න ඔය ටයිඑල්ල ගත්ත අද්‍යාප ලොක්කන්ට...
ස්තුතියි ගුරු පියාණෙනි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබට guru thumani
ඹොහොම ඉතුති
Super lecture
ගුරුතුමනි ඔබට නිදුක් නිරොගි සුවය සහ දිර්ඝ ආයුෂ පතමි. ඔබ නොදත් දැනුම ඉතා මත් නිවැරදිව සහ විස්තර සහිතව ඔබට අවබොධ කර ගැනිමට සහ අන් අයට අවබෝධ කර දිමට ශක්තිය දෛරය වාසනාව ලැබෙවා.
සොදුරු ගුරුවරයානනි ඔබ ඇත්තටම ගුරු පියකි.
තෙරුවන් සරණයි
Tisssa sirta budu saranayi
I'm learning your generousity.
Theyruwan saranai sir Dhirgayu weewaa. ..
ගරැ තිස්ස සර් අවංකවම අපි බලාපොරොත්තු වෙනව. අපේ රටට ඔබතුමා ආදරය කරන ගුරැ පියෙක් ලෙස . ඔබතුමන්ලා අපේ රටේ හොද වෙනසක් කරන්න.වහල් මානසිකත් වයෙන් වැඩිහිටි තරැණ අයව මුදවා ගොඩාක් කැමතියි බටහිර සංකෘතිය .අනුකරනයට..නමුත් ඇතුලාන්ත දියුණු ව තියෙන්න
බුදුසරණයි සර්ට ❤️❤️❤️❤️❤️❤️
Ape Ratata bihi u watinama uthum Guru piyek. Oba thumata theruwan saranai. 🌼🌼🌼🌷🌼🌼🌼
දීගායු වේවා ගුරුතුමනි .😊❤️🙏
Mama asama guruwarayaki thissa jananayaka sir. Jayawawa.
Guru piyanani obatath oba vadu adaraniya demawpiyanath budu saranai siyalu deviyanege pihitai.
සර්ට තෙරුවන් සරණයි!!!
Nachinthayantho puriso...wisesa madi gachchathi...(aluthin yamak nosithana pudgalaya me lowa wisheshathwayakata path nowe.)=budun wahanse.
Thanks a lot sir.
💐🙏💐thank you sir 🏵️🏵️🏵️
ඹබට බුදු සරනයි ! මෙ අපගේ ඡාතියේ උරැමයයි.
Budu saranai දිගටම videos upload krnna
නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
තෙරුවන් සරණයි sir
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු පවුලේ සියලුම දෙනාට
තෙරුවන් සරණයි සර්...
තෙරැවන් සරණයි ඔබතුමන්ට. 💐
තෙරුවන් සරණයි සර්.....!!!
Oba thumata jesu pihitai budu saranai 🙏🏻🌞😘
සර් ❤️
🙏ayu boo wewa sir ❤
විද්‍යාව කියලා එකක් බිහි උනා කියන එකද හරි ලෝකෙ මිනිස්සු ලෝකේ පවතින යම් ක්‍රියාකාරකම් වලට හේතු දැකපු එක නොවෙ ද විද්‍යාව කියන්නෙ.ඇත්ත ඇතිසැටියෙන් දකින එකයි විද්‍යාව .යම් ඵලයකට සියලු හේතු දකින්න පුලුවන් ලෝකේ බලවතා බුදු රජාණන්වහන්සේ පමනමයි.යුද්දෙන් පරදිනනවා කියලා සැරියුත් රහතන් වහන්සේ අනාවැකි කියලා රජා යුද්දෙන් දිනලා ඇවි
හිතමු.
අනේ ඔව් මමත් දැක්කා ඒ දරුවෝ තුන්දෙනා මීට අවුරුදු කීපයකට උඩදී. එයාලා වැඩිපුර ඉන්නේ වනගතව. ඒ ලොකු පුතා සර්පයින් අතින් අරන් විස්තර කරනවා පොඩි වයසෙදිම. දැන් නම් දකින්නත් ආසයි. ඔබතුමාට ස්තූතියි.
*_නිදානයක් උඩ ඉදගෙන හිගාකන ඊර්ෂ්‍යාවෙන් දියුනවට ගරහන කම්මැලි මිනිස්සු ගොඩකින් පිරුන සමාජයක් සර් අද ලංකාවෙ තියෙන්නෙ... පරිසරය අතින් ලොකේ උඩින්ම ඉන්නෙ ශ්‍රිලංකාව එත් ලොකෙටම නයයි.. මෙන රෙද්දක්වත් නැති කාන්තාර රටවල් කොච්චර ඉහලට ගිහින්ද කියලා දැක්කාම අපෙ රට ගැන කලකිරෙනවා.. පොඩි මිනිහහගෙන් හුරගෙන කන මිනිස්සු ඉන්න රටක අලුත් විදියට හිතන්නෙ කොහොමද දෙශපාලනය ගත්තත් හැමදාම පැත්ත මාරු වෙනවා ඉන්නෙ එකම හොරු ටිකනේ. එ හොරු බුධ්දිමත් කෙනෙක්ට කවදාවත් එන්න දෙන්නෙ නැ ඉතිං රටක් ගොඩ යයිද_*
100% ඔබෙ කථාවට එකගයි
ඇත්තටම අපේ කතාව සියයට සියයක් හරි 👍👍👍🌹🌹🌹
@@koekloeren1707 ❤️❤️❤️❤️🙏
@@swa5531 ❤️❤️❤️🙏
කවුද හැබැයි eyalata ඡන්දේ දෙන්නේ ..? Apine....
අති විශිෂ්ට යි ...දරුවෝ වාගේම අපිත් ඔබෙන් ඉගෙන ගත් ඉගෙන ගන්න ඉගෙන ගන්න තියෙන දේ බොහෝයි...
බුදු සරණයි සර්
tunuruwange pihitai sir 💐🌼👍💓
Obatumata teruwan saranai
I am old.not at school going age.but I have become a great fan of you. Watching all of your videos.
Blessings to you!!!
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰budu saranai oba thumata.....
නියමයි sir 👍👌☺️☺️☺️☺️
Ada පාඩම නියමයි sir ❤❤
Budusaranai sir..
Sobadarmaye soduruthama nirmanayak theruwan saranai obata
බුදු සරනයි සර්...
All the best sir.... God bless you....
Theruwan saranai sir! Dirgayhusa wewa!
Good lesson