Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කවදාවත් බලන්නැ එත් අද මම බැලුවා.. මොකද මම අාසම එ වගේම ගොඩක් ගරැකරන නිහතමානි කලාකරැවන්...එ වගේම නිරොසා විරාජනි අක්කේ ..ඔයාගේ කටහඩ මාරම ලස්සනයි තාමත් ...අැත්තටම ලස්සනයි..
වැදගත් මිනිස්සු වැදගත් විදිහටම ඇවිත් තිබුණා ...හැමෝම හරිම නිහතමානී මනුෂ්‍යයෝ...පුදුම සතුටක් දැනුණා ...මෙ වගේ ලස්සන සුන්දර දක්ෂ මිනිසුන් ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා මගේ රටට වාසනාවක්...හැමෝටම තෙරුවන් සරණයි .....🙏☸️✝️☪️🕉️🙏 respect you all
ශ්‍රී ලාංකේය සිනමාවම ස්වර්නවාහිනියට පායලා බැබලුනා. 70-80 දශක වල තිබුන අලංකාරය සතුට අපට නැවතත් ගෙන දීම ගැන රංගනට ස්තුතියි. මාලනී ශ්‍රියානි නිලි රැජිනියෝ ඒකාලේ අපේ සිහින කුමාරිකාවන්. අදටත් අපි එතුමියන් සිටින ගීත ජවනිකා බලලා සතුටු වෙනවා. නිරෝෂාගේ කටහඩ සිනමාවේ හැම නිලියකටම ගැලපෙනවා. ඇයගේ ගායනය සුපිරියි. රොෂාන් තමන්ගේ තත්වය පාලනය කරගෙන සිටින කඩවසම් නිරහංකාර නලුවෙක්. ශෙනාලි හුරතල් පුංචි කෙල්ලක්. ඇයගේ නර්තනය ලස්සනයි. දවසක නැන්දා මෙන් හොදම නිලිය වේවි. අද program එක එකහුස්මට බැලුවා. හරිම ලස්සනයි. මේ වගේ එකිනෙකාට ගැලපෙන තරු ගෙන්නුවොත් කම්මැලි නැතිව බලන්න පුලුවන්වේවි. රංගනත් ඔවුන්ට ඇවැසි ගෞරවය ලබාදී කතා කිරීම ප්‍රශංසනීයයි. 💐💐💐❤️❤️❤️🇨🇦🇨🇦👌👌👌
අදනම් හරිම ලස්සනයි රොෂාන් හරිම නිහතමානි ගතිගුණ තියන කෙනෙක් බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️🌹🌹🌹
Fatima Lokuga 3
,,,, ,
@@janetantony5393. zkz, Pod
සංගීතා ඔයාගෙ හිනාව හරිම ලස්සනයි.ඒක හදවතින්ම එන හිනාවක්.හරම ආදරෙයි .තෙරුවන් සරණයි
Siyalu'danatama'dirgayusa.labawa.godak'lassanai
එදා සිනමාවට නැංවූ එයට පනක් දුන් ඒ මහා කලාකාරිනියන් දැක්මත් මාර සතුටක්... ශ්‍රියානි, මාලිනි, සංගීතා, රොශාන්, නිරෝශා , ස්තූති රංගන ඔබට.. ආදරණීය නිරෝශා ඔය හඩ හැමදාමත් හොදින් තබා ගන්න.. ඔයාල හැමට ජය වේවා ...!!
පටන් ගැනීම හරිම ලස්සනයි... රොෂාන් රණවන ලස්සනට ගයනවා.... හැමෝටම දීර්ඝ...!!!
අනේ අදමයි හොදටම බැලුවේ නිලි රැජින අපේ අහිංසකාවිය sriyani ඔබ දෙදෙනා මගේ ආසම අසම අය ගීතයත් හරිම ලස්සනයි ආදරෙයි හැමදාමත් ඔබලාට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමි මා බුදු සරණයි 😘🌹🙏🙏
Sangeetha එනවා කියන්නේ ඒක ඉතින් සුපිරි program එකක් තමයි ..❤dakeemath සතුටුයි 🌹🌹🌹
අන්තිම ටික ලස්සනයි ගොඩාක් මාලනි නැන්දයි දුවයි ලස්සනයි දුවට හොද හැකියාවක් තියේ ඉදිරියට නටන්නම වාසනාව ලැබේවා බුදුසරනයි හැමෝටම
හරිම අාදරණිය මාලනි ශිුයානි සංගිතා නිරොෂා රොෂාන් අතුලු සැමදෙනාම ලස්සනයි.නිදිමත රොෂාන් ගේ චුටි පැටියට පව් දෙවියනේ .දුකයි.තෙරැවන්සරණයි
අද හරිම ලස්සනයි හැමෝම නිහතමානී ඔබ සියලු දෙනාටම ස්තුතියි බුදු සරණයි
අනෙ සංගිතා අක්කි හරිම නැචුරල් ලස්සනක් තියෙන්නේ ඇවික් ඉන්න ඔක්කෝටම අාදරේයි බුදුසරණයි
.... රැජිනක් ... !!!!! ආවාම ඒකේ තියන වෙනස,,,,,,ලස්සන ,.,,,, 🌸🌼🌸🌼🌸💜💜💜🦋🦋
ගොඩක් ලස්සනයි ඔයාල සියලු දෙනාට ජය වේවා .
Adanam super aasama චරිත රැසක් බොහොම සතුටුයි සියලු දෙනාට බුදු සරණයි
Ow eka hodai.විල්සන් karu mahathawa gennana.වටිනා kala කරුවෝ
රංගන අයියේ සිංදු ගායනා කරද්දි මුල් ගායකයා පද රචකයා සංගිත රසකයාගේ වගේ අයගේ නමුත් සදහන් කරනවනම් හොදයි කියලා හිතන්නෙ..👍💪
හරිම ලස්සනයි වැඩ සටහන ඔබ සියලු දෙනාටම හදවතින්ම ස්තුති 🌷🌷🌷😘😘😘😘😘❤️❤️❤️🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි බුදුසරණයි ඔයාලට
රෝසාන් නියමයි කියලා වැඩක් නැහැනියමයි ඇත්ත නියම පවුල🔥🥰💕👍🌷🙏👌💕🌹🇳🇿💯
❤️❤️❤️❤️❤️❤️ ගොඩක් ලස්සනයි අසම කට්ටිය තෙරුවන් සරණයි ඔයාලට
හරිම ලස්සන දවසක් .ඒකටම රන්ගන අයියා god Lak.බුදු සරණයි ඔයාලට .
ලස්සනයි මම ආසම නිලියන් ඇවිත් හිටියා සතුටුයි ආදරෙයි හැමෝටම තෙරුවන් සරණයි
අද වැඩසටහන හරිම ලස්සනයි මාලනි අක්කා ගෙ සිංදුව හරිම ලස්සනයි
My salute to the QUEEN of Srilankan Cinema.Hats off for three Princesses of Srilankan Cinema.My love and wishes to all of.you.Nirosha, Roshan and Shenali love you all.Thank you Rangana
)
😍😍😍😍😍
හරිම ලස්සනයි වැඩසටහන හැමදාමත් වගේ රංගන අත තිබ්බොත් ඒ programe එක පට්ට .
හලො රංගන අදත් හරිම ලස්සනයි වැඩසටහන කියන්න දෙයක් නැහැ. අැවිත් ඉන්න සෑම දෙනාටම අාදරේයි. රනවනගේ චුටි පැටියත් නොනත් එ් අතර ගොඩාක් ලස්සනයි සර්නවාහිනි කාර්ය මන්ඩලයටත් බොහොම පින් හැමෝගෙම ඉදිරිවැඩ සර්ථක වේවා බුදු සරනයි.
නියමයි නිරෝෂා ගායනයන් හරිම ලයානවිතයි..හරියට ඔයාගෙම ගීත ගයනව වගේ.. . 👍👍👍❤️
nirosha missge voice eka...😍
රොෂාන් මල්ලි ඔයාලගේ කැදල්ල තව තවත් ලස්සන වෙන්න කියලා පාර්ථනා කරනවා.
නියමයි හරිම ලස්සනයි ලස්සනයි ඔබ සැමට සුබ පැතුම්
සෙනාලි එක්ක බලද්දී මාලනී ෆෝන්සේකා තාමත් ගොඩක් ලස්සනයි සෙනාලි වෙනස් වෙලා අදුරගත්තෙ කටහඩින් ❤️
අාසම නලුනිලියෝ ලස්සනයි 🌷🌺💐❤💚💗💖💞
හරිම ලස්සනයි වැඩ සටහන ඔක්කොටම බුදු සරණයි ❤❤🌹🌹
සංගීතා අක්ක ඉතිං කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ නේ... 💖💖💖💖
අනේ දෙවියනේ පැරනි චිත්‍රපට ගීත ඇහෙනකොට මට විතරද විජය කුමාර තුන්ග මහත්තය මතක් උනේ
අපිටත්මතක්.උනා.එත්මොනවා.කරන්නද .අරවෙිසි.මරේවිිවානෙ.ආදරණිය හදවතක්නැතිකරා.නිවන්සුුවපතමි මතුඉපදෙනආත්මයක මෙවන් විපතක් නොවෙිවා .විජේරටක් වටිනරටක්අදරය කරපු රත්තරන් .
Amathaka wennanam apith marenna one
prashan හරිම ලස්සනයි හරිම අගේ ලස්සන පැමිලි ගොඩක් ආදරෙයි ඔබ දෙපලට චූටි බබාටත්
Rangana aiya වසන්ත කුමාරවිල සහා විල්සන් කරු දේදනා ගේන්න එත් එක්ක රන්ජන් රාමනායක ත් ගෙන්න
හරිම ලස්සනයි වැඩ සටහන සියලුම දෙනාට තෙරුවන් සරණයි 🌹🌹🌹
නිරෝසා ඔය තරමිම මහතයිදමන් ආසම ගායිකාවක් තමයි නිරෝසා බුදුසරණයි හැමෝටම ❣️❣️❣️❣️❣️❣️
Goodka ලස්සනයි jayem jayama we wa බුදු සරණයි 🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මන් ගොඩාක් ආසම නලුවෙක් තමයි රොශාන්
Sohan ayiya katha karana widiha lassanai Godak pahadili karala katha karanawa
ගොඩක් ලස්සනයි සෙනාලි ගොඩක් වෙනස් වෙලා හදවතේ නලුවා රොෂාන් අයියා.සෙලානිගෙ තාත්තට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි මම කුවේට්
Aiyo senalige thaththa nathi una godak daws
අද නම් ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝම ගොඩක් අපි කැමැති අය මෙ වගෙ දෙකක් කරනවා නම් ඉතින් එ රංගන තමයි රංගන ඇතුළු ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි
නියමයි ada නිරෝෂා අක්කා ඔයාගේ හඬ 🌷🌷🌷🌷🌷🌷
හරි ලස්සනයි අද හරිම අසයි මේ අයට මම කුවේට්
නියමයි නියමයි ලස්සනයි හරිම 💕💕💕💕💕❤️❤️❤️
Ada program eka harima lassanaiNiroshage katahada gana kiyanna wachana na onama geetayak onama vidiyakata gayanna hakiyawa niroshata tiyenawaHamotama suba patanawa
අනේ සංගීතා වීරරත්න නම් වූ නිහතමානී මැතිනිය ආදරෙයි හැමදාමත්
නිරෝසා නියමයි 🍎🍓💙🥰🌹🔥👌💜🍇🇱🇰🙏🌷👍💕🇳🇿💯
හරිම ලස්සනයි. 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕💕💕💕💝💝💝💖💖💝💝💝💝💝💝💝💝
Amazing voice, Nirosha. Love it.
හරිම ලස්සනයි කුවෙටි සිට හැමදාම බලනවා 🌹🌹🌹🌹🌹🌹🌹
සිංහල සිනමාවේ මහා දැවැන්ත චරිත.සිනමාවට පෑයු පුුන්සද වන් මාලිනි,ශ්‍රියානි,සංගීතා ❤️❤️❤️
හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි
ශ්‍රියානි අමරසේන ,මාලනී ෆොන්සේකා ඒ දෙදෙනා ඉන්න වැඩසටහනක් බලන්නේ හරිම ආසාවෙන්.
මුලදිම. හදුන්වල දුන්න නියමයි
Roshan amazing ur voice Maleta babereku se'.... we love u a d ur family ❤👍❤
නිලි රැජින මාලනිශියානි. අමරසේනසංගිතා විරරත්ගගායිකා නිරෝශා විරාජනි රෝශාන් 👍👍👍👍👍💜️💚💜️❤💚🌷🌷🌷🌷🌷👀👀👀👀👀
හරිම ලස්සනයි රoගන මල්ලි ඔයා ලස්සනට සමබරව වැඩසටහාන කරනවා නිලිරැජින මාලනි අහිoසකාවිය ශ්‍රියානි සoගිතා සොනාලි නිරෝෂන් නිරෝෂා හැමෝම ලස්සනයි අසාවෙන් බැලුවා සොනාලි ඔයා හරිම හුරතල් නැන්දා වගේම වෙන්න
ඇවිල්ලා ඉන්න හැමෝටම ආදරෙයි ගොඩක් 👍👍👍👍❤❤❤❤❤🌹🌹🌹🌹🌹
මම පොඩි කාලෙ ඉදලම හරිම අසම නිලිය මාලනි පොන්සේකා
අපේ පරන නිලියක් සා0ගී තා අක්කා නියමයි 🙏🇱🇰🌷👍💕🇳🇿💯🤩🌹🥰👌🍒🍎🍓💙💜😍🍇
Nirosha virajini ❤️🖤
නිරෝශා අක්කා..සංගීතා අක්කා..මාලනි අක්කා..ශ්‍රියානි අක්කා..සෙනාලි..රොශාන්..හැමෝටම ආදරෙයි..සුපිරි දක්ශයෝ..නිරෝශා අක්කා පුදුම ලස්සන voice එකක්.❤️💝💞
Hemoma hodai harima lassanai බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
රන්ගන මල්ලී,ජගත් බෙනරගම,වසන්ත කුමාරවිල,තුමිදු දොඩම්තැන්න,රොශාන් රවීන්ද්‍ර ශිල්පීන් ගේන්න
ලස්සනයි .ranga.hrima.සුපර් .බුදු සරණයි
Harima sundarai Rangana godak lassana geetha thibune oba samata suba
අදරෙයි.නිරෝශ.මාලනි.සංගිතා.
ගොඩක් ලස්සනයි හැම දෙනාම
මාලනී පෝන්සේකා සදා අමරනීයයි
ඔයාල සියලු දෙනාම ලස්සනයි බුදු සරනයි ජ්සු පිහිටයි
ලස්සනයි ❤❤❤❤❤
Roshan nam ඇත්තටම නිහතමානී චරිතයක් .කිසිම ආඩම්බර කමක් නැති බොහොම honda මනුස්සයෙක් .experience ඒකෙන් කියන්නේ .
Woow Roshan ayyage singing lassanama lassanai
රොෂාන් රනවකගෙ පවුල් ජිවිතිය බැබලෙවා
Harima lassanai ada වැඩසටහන
මාලනි අක්කා නියමයි 🙏🇱🇰🌷👍💕🇳🇿💯
Ada godak lassanai Rangena istuti malani. Sriyani. Sangita etulu sematama aderei godak jayaveva istuti suvarnavahini nalikavata ha vadaka madulletat istuti ❤❤😀😀
Ape රටේ නිහතමානීව ජීවත් wena kala kruwan kariniyan gaikawak නිරෝෂා හැමෝටම ආදරෙයි ❤️👌👍👈 ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaa
සෙනාලි නියමයි ලමයා 🙏🌷👍💕💕🥰🌹💕👍🥰💕🌹🔥🤩💯🇳🇿
සංගිතා ඇත්ත අපි ඔයාට අදරෙයි අපි ඔයාගෙ රංගනය අගය කරනවා ජේසු පිහිටයි
ඇත්ත අද සියලුදෙනාට අදරෙයි ජේසු පිහිටයි
ආදරණීය කලාකරුවන්ගේ හමුවක්
හරිම ලස්සනයි
ලස්සනයි ..ස්තුති rangana
වැඩසටහන maru සුපර්
Niyami aa wadde ,, Rosange lassana pauljeevite ta ape asirvadaya Jesus's ge pihitasamagln
හරිම ලස්සනයි hamodama.ආදරය budusarani
Hmmm godak lassanae nada
Kohomada oyata yaluwa
Wooow sangeetha akki so cute 😘😘🌹🌹💖💖
Kamal addararachchith awa nam 👌👌👌👌. Rangana Aiyye oyata godaaaaaaaakma sthuthi, 💞💞💞🌹🌹
Amazing.really.nirosa.very.nice.voice.ilike.it..God.bless.you.👍🌹⭐
සෙනලි නංගි ගොඩක් අදරෙයි
Nirosha man oyata godaaaak adare. Oya harima lassanai. Sorry eth ada oyage eduma kethai
ඔව් නිරොසාගෙ ලොකු baked එකක් තියෙන නිසාද....
Godak lassani adarei hamotama...awasana sinduwa supiri..Nirosha...best....Malani madam best...roshan..handsome....love you all..
Nirosha 😘😘😍😍🤩🤩
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️
Roshange voice 👍👍❤️❤️
සිරානි අක්කා අපේ කට්ටිය නේ 👌🙏🇱🇰🌷👍💕🇳🇿💯🤩🌹🥰🔥
Sirani newe ane eya siyani.
කවදාවත් බලන්නැ එත් අද මම බැලුවා.. මොකද මම අාසම එ වගේම ගොඩක් ගරැකරන නිහතමානි කලාකරැවන්...එ වගේම නිරොසා විරාජනි අක්කේ ..ඔයාගේ කටහඩ මාරම ලස්සනයි තාමත් ...අැත්තටම ලස්සනයි..
වැදගත් මිනිස්සු වැදගත් විදිහටම ඇවිත් තිබුණා ...හැමෝම හරිම නිහතමානී මනුෂ්‍යයෝ...පුදුම සතුටක් දැනුණා ...මෙ වගේ ලස්සන සුන්දර දක්ෂ මිනිසුන් ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා මගේ රටට වාසනාවක්...හැමෝටම තෙරුවන් සරණයි .....🙏☸️✝️☪️🕉️🙏 respect you all
ශ්‍රී ලාංකේය සිනමාවම ස්වර්නවාහිනියට පායලා බැබලුනා. 70-80 දශක වල තිබුන අලංකාරය සතුට අපට නැවතත් ගෙන දීම ගැන රංගනට ස්තුතියි. මාලනී ශ්‍රියානි නිලි රැජිනියෝ ඒකාලේ අපේ සිහින කුමාරිකාවන්. අදටත් අපි එතුමියන් සිටින ගීත ජවනිකා බලලා සතුටු වෙනවා. නිරෝෂාගේ කටහඩ සිනමාවේ හැම නිලියකටම ගැලපෙනවා. ඇයගේ ගායනය සුපිරියි. රොෂාන් තමන්ගේ තත්වය පාලනය කරගෙන සිටින කඩවසම් නිරහංකාර නලුවෙක්. ශෙනාලි හුරතල් පුංචි කෙල්ලක්. ඇයගේ නර්තනය ලස්සනයි. දවසක නැන්දා මෙන් හොදම නිලිය වේවි. අද program එක එකහුස්මට බැලුවා. හරිම ලස්සනයි. මේ වගේ එකිනෙකාට ගැලපෙන තරු ගෙන්නුවොත් කම්මැලි නැතිව බලන්න පුලුවන්වේවි. රංගනත් ඔවුන්ට ඇවැසි ගෞරවය ලබාදී කතා කිරීම ප්‍රශංසනීයයි. 💐💐💐❤️❤️❤️🇨🇦🇨🇦👌👌👌
අදනම් හරිම ලස්සනයි රොෂාන් හරිම නිහතමානි ගතිගුණ තියන කෙනෙක් බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️🌹🌹🌹
Fatima Lokuga 3
,,,, ,
@@janetantony5393. zkz, Pod
සංගීතා ඔයාගෙ හිනාව හරිම ලස්සනයි.ඒක හදවතින්ම එන හිනාවක්.හරම ආදරෙයි .තෙරුවන් සරණයි
Siyalu'danatama'dirgayusa.labawa.godak'lassanai
එදා සිනමාවට නැංවූ එයට පනක් දුන් ඒ මහා කලාකාරිනියන් දැක්මත් මාර සතුටක්... ශ්‍රියානි, මාලිනි, සංගීතා, රොශාන්, නිරෝශා , ස්තූති රංගන ඔබට.. ආදරණීය නිරෝශා ඔය හඩ හැමදාමත් හොදින් තබා ගන්න.. ඔයාල හැමට ජය වේවා ...!!
පටන් ගැනීම හරිම ලස්සනයි... රොෂාන් රණවන ලස්සනට ගයනවා.... හැමෝටම දීර්ඝ...!!!
අනේ අදමයි හොදටම බැලුවේ නිලි රැජින අපේ අහිංසකාවිය sriyani ඔබ දෙදෙනා මගේ ආසම අසම අය ගීතයත් හරිම ලස්සනයි ආදරෙයි හැමදාමත් ඔබලාට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමි මා බුදු සරණයි 😘🌹🙏🙏
Sangeetha එනවා කියන්නේ ඒක ඉතින් සුපිරි program එකක් තමයි ..❤dakeemath සතුටුයි 🌹🌹🌹
අන්තිම ටික ලස්සනයි ගොඩාක් මාලනි නැන්දයි දුවයි ලස්සනයි දුවට හොද හැකියාවක් තියේ ඉදිරියට නටන්නම වාසනාව ලැබේවා බුදුසරනයි හැමෝටම
හරිම අාදරණිය මාලනි ශිුයානි සංගිතා නිරොෂා රොෂාන් අතුලු සැමදෙනාම ලස්සනයි.නිදිමත රොෂාන් ගේ චුටි පැටියට පව් දෙවියනේ .දුකයි.තෙරැවන්සරණයි
අද හරිම ලස්සනයි හැමෝම නිහතමානී ඔබ සියලු දෙනාටම ස්තුතියි බුදු සරණයි
අනෙ සංගිතා අක්කි හරිම නැචුරල් ලස්සනක් තියෙන්නේ ඇවික් ඉන්න ඔක්කෝටම අාදරේයි බුදුසරණයි
.... රැජිනක් ... !!!!! ආවාම ඒකේ තියන වෙනස,,,,,,
ලස්සන ,.,,,, 🌸🌼🌸🌼🌸💜💜💜🦋🦋
ගොඩක් ලස්සනයි ඔයාල
සියලු දෙනාට ජය වේවා .
Adanam super aasama චරිත රැසක් බොහොම සතුටුයි සියලු දෙනාට බුදු සරණයි
Ow eka hodai.විල්සන් karu mahathawa gennana.වටිනා kala කරුවෝ
රංගන අයියේ සිංදු ගායනා කරද්දි මුල් ගායකයා පද රචකයා සංගිත රසකයාගේ වගේ අයගේ නමුත් සදහන් කරනවනම් හොදයි කියලා හිතන්නෙ..👍💪
හරිම ලස්සනයි වැඩ සටහන ඔබ සියලු දෙනාටම හදවතින්ම ස්තුති 🌷🌷🌷😘😘😘😘😘❤️❤️❤️🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි බුදුසරණයි ඔයාලට
රෝසාන් නියමයි කියලා වැඩක් නැහැනියමයි ඇත්ත නියම පවුල🔥🥰💕👍🌷🙏👌💕🌹🇳🇿💯
❤️❤️❤️❤️❤️❤️ ගොඩක් ලස්සනයි අසම කට්ටිය තෙරුවන් සරණයි ඔයාලට
හරිම ලස්සන දවසක් .ඒකටම රන්ගන අයියා god Lak.බුදු සරණයි ඔයාලට .
ලස්සනයි මම ආසම නිලියන් ඇවිත් හිටියා සතුටුයි ආදරෙයි හැමෝටම තෙරුවන් සරණයි
අද වැඩසටහන හරිම ලස්සනයි මාලනි අක්කා ගෙ සිංදුව හරිම ලස්සනයි
My salute to the QUEEN of Srilankan Cinema.
Hats off for three Princesses of Srilankan Cinema.
My love and wishes to all of.you.
Nirosha, Roshan and Shenali love you all.
Thank you Rangana
)
😍😍😍😍😍
හරිම ලස්සනයි වැඩසටහන හැමදාමත් වගේ රංගන අත තිබ්බොත් ඒ programe එක පට්ට .
හලො රංගන අදත් හරිම ලස්සනයි වැඩසටහන කියන්න දෙයක් නැහැ. අැවිත් ඉන්න සෑම දෙනාටම අාදරේයි. රනවනගේ චුටි පැටියත් නොනත් එ් අතර ගොඩාක් ලස්සනයි සර්නවාහිනි කාර්ය මන්ඩලයටත් බොහොම පින් හැමෝගෙම ඉදිරිවැඩ සර්ථක වේවා බුදු සරනයි.
නියමයි නිරෝෂා ගායනයන් හරිම ලයානවිතයි..හරියට ඔයාගෙම ගීත ගයනව වගේ.. . 👍👍👍❤️
nirosha missge voice eka...😍
රොෂාන් මල්ලි ඔයාලගේ
කැදල්ල තව තවත්
ලස්සන වෙන්න
කියලා පාර්ථනා කරනවා.
නියමයි හරිම ලස්සනයි ලස්සනයි ඔබ සැමට සුබ පැතුම්
සෙනාලි එක්ක බලද්දී මාලනී ෆෝන්සේකා තාමත් ගොඩක් ලස්සනයි සෙනාලි වෙනස් වෙලා අදුරගත්තෙ කටහඩින් ❤️
අාසම නලුනිලියෝ ලස්සනයි 🌷🌺💐❤💚💗💖💞
හරිම ලස්සනයි වැඩ සටහන ඔක්කොටම බුදු සරණයි ❤❤🌹🌹
සංගීතා අක්ක ඉතිං කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ නේ... 💖💖💖💖
අනේ දෙවියනේ පැරනි චිත්‍රපට ගීත ඇහෙනකොට මට විතරද විජය කුමාර තුන්ග මහත්තය මතක් උනේ
අපිටත්මතක්.උනා.එත්මොනවා.කරන්නද .අරවෙිසි.මරේවිිවානෙ.ආදරණිය හදවතක්නැතිකරා.නිවන්සුුවපතමි මතුඉපදෙනආත්මයක මෙවන් විපතක් නොවෙිවා .විජේරටක් වටිනරටක්අදරය කරපු රත්තරන් .
Amathaka wennanam apith marenna one
prashan හරිම ලස්සනයි හරිම අගේ ලස්සන පැමිලි ගොඩක් ආදරෙයි ඔබ දෙපලට චූටි බබාටත්
Rangana aiya වසන්ත කුමාරවිල සහා විල්සන් කරු දේදනා ගේන්න එත් එක්ක රන්ජන් රාමනායක ත් ගෙන්න
හරිම ලස්සනයි වැඩ සටහන සියලුම දෙනාට තෙරුවන් සරණයි 🌹🌹🌹
නිරෝසා ඔය තරමිම මහතයිද
මන් ආසම ගායිකාවක් තමයි නිරෝසා බුදුසරණයි හැමෝටම ❣️❣️❣️❣️❣️❣️
Goodka ලස්සනයි jayem jayama we wa බුදු සරණයි 🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මන් ගොඩාක් ආසම නලුවෙක් තමයි රොශාන්
Sohan ayiya katha karana widiha lassanai
Godak pahadili karala katha karanawa
ගොඩක් ලස්සනයි සෙනාලි ගොඩක් වෙනස් වෙලා හදවතේ නලුවා රොෂාන් අයියා.සෙලානිගෙ තාත්තට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි මම කුවේට්
Aiyo senalige thaththa nathi una godak daws
අද නම් ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝම ගොඩක් අපි කැමැති අය මෙ වගෙ දෙකක් කරනවා නම් ඉතින් එ රංගන තමයි රංගන ඇතුළු ඇවිත් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි
නියමයි ada නිරෝෂා අක්කා ඔයාගේ හඬ 🌷🌷🌷🌷🌷🌷
හරි ලස්සනයි අද හරිම අසයි මේ අයට මම කුවේට්
නියමයි නියමයි ලස්සනයි හරිම 💕💕💕💕💕❤️❤️❤️
Ada program eka harima lassanai
Niroshage katahada gana kiyanna wachana na onama geetayak onama vidiyakata gayanna hakiyawa niroshata tiyenawa
Hamotama suba patanawa
අනේ සංගීතා වීරරත්න නම් වූ නිහතමානී මැතිනිය ආදරෙයි හැමදාමත්
නිරෝසා නියමයි 🍎🍓💙🥰🌹🔥👌💜🍇🇱🇰🙏🌷👍💕🇳🇿💯
හරිම ලස්සනයි. 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕💕💕💕💕💝💝💝💖💖💝💝💝💝💝💝💝💝
Amazing voice, Nirosha. Love it.
හරිම ලස්සනයි කුවෙටි සිට හැමදාම බලනවා 🌹🌹🌹🌹🌹🌹🌹
සිංහල සිනමාවේ මහා දැවැන්ත චරිත.සිනමාවට පෑයු පුුන්සද වන් මාලිනි,ශ්‍රියානි,සංගීතා ❤️❤️❤️
හරිම ලස්සනයි හැමෝටම තෙරුවන් සරණයි
ශ්‍රියානි අමරසේන ,මාලනී ෆොන්සේකා ඒ දෙදෙනා ඉන්න වැඩසටහනක් බලන්නේ හරිම ආසාවෙන්.
මුලදිම. හදුන්වල දුන්න නියමයි
Roshan amazing ur voice Maleta babereku se'.... we love u a d ur family ❤👍❤
නිලි රැජින මාලනි
ශියානි. අමරසේන
සංගිතා විරරත්ග
ගායිකා නිරෝශා විරාජනි රෝශාන් 👍👍👍👍👍💜️💚💜️❤💚🌷🌷🌷🌷🌷👀👀👀👀👀