පොලිසියට අල්ලන් යාම සහ ඇප ගැනීම දක්වා

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 22

  • @NiroshanSenavirathne005
    @NiroshanSenavirathne005 3 года назад +8

    නොමිනිසුන් අතර, මිනිසකුද නොව දෙවියකු සේ මේ ඉටු කරන නිහඬ එහෙත් මහා සමාජ මෙහෙවරට ඔබට අනේක වාරයක් පින් මහත්මයා....මේ වීඩියෝව බලන කාට වුවත් ජිවිතයේ කොතැනකදි හෝ මෙම මහාර්ඝ දැනුම ප්‍රයෝජනවත් වන බව ඒකාන්තයි. ඒ සෑම මොහොතකදිම අත්වන පින ඔබටත්, ඔබ දායාද කළ දෙමාපියන්ටත්, ඔබේ දරුවන්ටත් බිරිඳටත් අනුමෝදන් වේවා.... ඔවුන්ට යහපතක්ම වේවා.....

  • @lasanthalakmal5055
    @lasanthalakmal5055 3 года назад +4

    බොහොම ස්තූතී ඔබට

  • @neenamanjari2867
    @neenamanjari2867 Год назад

    ස්තූතියි සර්

  • @anojaherath6784
    @anojaherath6784 2 месяца назад

    පොලිසියට කට උත්තරීතරක් දිමට ගිය විට අත් අඩංගුවට ගත හැකි ද ?

  • @villagehome4159
    @villagehome4159 2 года назад +2

    Mhajanatava වෙනුවෙන් obatumata ගෞරවනීය aacharaya

  • @slonlinexshop1885
    @slonlinexshop1885 Год назад

    Thanks alot

  • @himinlk
    @himinlk 2 года назад +1

    ප්‍රශ්න කිරීම සදහා පොලීසියට සැකකරුවන් හට පහර දෙන්න තියෙන තිබෙන බලය කුමක්ද ?

  • @gimhaninilanka625
    @gimhaninilanka625 3 года назад +1

    👌

  • @wddarmasiri1325
    @wddarmasiri1325 6 месяцев назад

    පුළුවන් තරම් වරදක් නොකර ඉන්න ඕනෑ නොකර වරදකට පොලිසියට රැගෙන ගොස් පහර දුන්නොත් මම නම් ගහපු එකාට ඕෆ් වෙලා ගෙදර යනකොට අනිවාර්යයෙන්ම ගහනවා.

    • @NEW-rl3dh
      @NEW-rl3dh 3 месяца назад

      😂 gahai pakak😂

  • @kumarisitha5161
    @kumarisitha5161 Год назад +1

    Methuma dewikenekda kiyala hithenawa.asarana minissunge denis wardan

  • @shenushadee7724
    @shenushadee7724 Год назад

    උසාවි නොදා කූඩුවේ දිනකට වඩා කාලයක් තබා ගත හැකිද

  • @chamaralahiru2932
    @chamaralahiru2932 2 года назад

    නඩුවක් තියන විට විදේශගතවිය හැකිද

  • @user-sk8dr7gm2i
    @user-sk8dr7gm2i 4 месяца назад

    Sir
    අධිකරණයේ නඩු thiduwakin ලැබුණ ඉඩමක maim kanu තිබෙන athara ewa awaranaya කරන්න යන සැමවිට ම අල්ලපු ඉඩමේ බලහත්කාර yen ඉන්න පුද්ගලයෙක් මට තර්ජන කරනවා.
    Police yada ohuta අවශ්‍ය පරිදි තිරණ denne.
    Menisa niyojaya Police pathi thuma hamuvi නියෝගය පේනවා පුද්ගලික Police arakshawa labaganna පුළුවන් ද. Weta maima awaranaya කර ගන්න.
    පුද්ගලික Police arakshawa ලබා ගන්න පුළුවන් panatha kumak ද.
    එසේ ඉල්ලීමක් කරන්න පුළුවන් ද sir 🙏

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 4 месяца назад

    මෙයා පොලිස් උන්න කෙනෙක් වගේ

  • @naushiodari0
    @naushiodari0 Год назад

    සර් driving licence ekakata මෝෂන් ගන්නේ කොහොමද

  • @Ayesh4430
    @Ayesh4430 2 года назад

    සර් ඔබතුමාගේ නම්බර් එක දෙන්න පුලුවන්ද ? මට ඔබතුමාගෙන් දෙයක් දැනගැනීමට අවශ්‍යයි

  • @imashaindhunil3710
    @imashaindhunil3710 2 года назад

    සර් සර්ගෙ පන්ති තියද සම්බන්ද වෙන්න පුලුවන්ද

    • @lawclasssandalal2502
      @lawclasssandalal2502  2 года назад

      මේ දිනවල පංති නවත්වලා ටික දවසකට

  • @reply1553
    @reply1553 3 года назад +1

    Hello 👋