විනාකිරි නැතුව කැරට් මෝජුව සහ අලුත්ම තාලේ අච්චාරුවක් හදන හැටි | carrot moju | beet achchar | moju

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 26

  • @niraSrecipes
    @niraSrecipes  8 месяцев назад

    1තුනපහ කුඩු හරි අනුපාතයට අමුද්‍රව්‍ය අරන් සුවඳට | thunapaha kudu hadana hati | garam masala powder
    .ruclips.net/video/rrgy3B-NIa0/видео.html
    2.ඕනම කරි එකක් රස සුවඳ කරන අමු තුනපහ කුඩු එක හරි අනුපාතයට ගෙදර හදාගන්න - amu thunapaha hadana hati
    ruclips.net/video/GsuxudiW4JM/видео.html

  • @SumuduKrishantha
    @SumuduKrishantha 8 месяцев назад +1

    ඒක නම් මරු..විනා කිරි nethuwa 😮😮 Good job chef

  • @thakshilaamali5838
    @thakshilaamali5838 8 месяцев назад +1

    ගොඩක් වටිනවා thank you ❤

  • @sajeewaperera2034
    @sajeewaperera2034 8 месяцев назад

    ගොඩක් හොඳයි නංගි අපි මොකද විනාකිරි කන්නේ අපිට ඇලෙජික් ඒක හොඳයි ගොඩක් ස්තුතියි වීඩියෝ එකට

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      ruclips.net/video/rrgy3B-NIa0/видео.html

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 8 месяцев назад

    Oyata godak sthuthi ❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      ruclips.net/video/rrgy3B-NIa0/видео.html

  • @sumithrahl3507
    @sumithrahl3507 Месяц назад +1

    Thanks dear doughter.

  • @EshanHansana-om8ni
    @EshanHansana-om8ni 3 месяца назад +2

    😋😋

  • @HiroshaniPerera-i2w
    @HiroshaniPerera-i2w 22 дня назад +1

    තුනපහ කුඩු recipe එක දාන්නකො

    • @niraSrecipes
      @niraSrecipes  21 день назад

      ruclips.net/video/rrgy3B-NIa0/видео.htmlsi=JtT2CrHjvNkQ29Gs

  • @chamilajayangani1368
    @chamilajayangani1368 8 месяцев назад +1

    Meka.kocharakal.tiyaganna.puluwanda

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      හදලා
      දවසින් ෆ්‍රිජ් එකෙ දාන්න ඕනා. විනාකිරි එක වගේ නෑ. අමු මිරිස් නරක් වෙයි. ඒ නිසා ෆ්‍රිජ් දාන්න. දවස් 10-15 තියාගන්න පුළුවන්

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 8 месяцев назад +1

    🙌👍💘

  • @Abtr-w2f
    @Abtr-w2f 8 месяцев назад +2

    ෆ්‍රිජ් එකේ නොදා කොච්චර කල් තියාගන්න පුළුවන්ද?

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      අමුමිරිස් නොදා හැදුවොත් දවස් 7-8 ක්. අමුමිරිස් දැම්මොත් ඉක්මනට අමුමිරිස් නරක් වෙන්න බලනවා දවස් 3 වගේ

  • @ShilaniSwarnamali
    @ShilaniSwarnamali 8 месяцев назад

    Thunk paha hadana eka danawada

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      ruclips.net/video/rrgy3B-NIa0/видео.html

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 8 месяцев назад +1

    මොවා කොහොමද කල් තියා ගන්නෙ මාසයක් පුළුවන්ද

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      ෆ්‍රිජ් එකේ දාලා
      දවස් 15 වගේ

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 8 месяцев назад

    විනාකිරි දාන්නෙ නැතුව හදන නිසා හොදයි...

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад

      ruclips.net/video/rrgy3B-NIa0/видео.html

  • @ShilaniSwarnamali
    @ShilaniSwarnamali 8 месяцев назад

    Thuna paha hadana eka danawada

    • @niraSrecipes
      @niraSrecipes  8 месяцев назад +1

      ruclips.net/video/rrgy3B-NIa0/видео.html