Thank you and very informative. Specially about the constipation issue. I faced the same after c section. So I was cautious during my second delivery. Wish someone told me earlier . Good options are Fibogel and lactose syrup. Also need to to drink a lot of water.
Doctor kenekwath me wage dewal kiyannena. You are a good mother. Thank you so much. God bless you always. Wachana walin wisthara karanna ba meke wadagathkama
Extremely useful video am so glad someone did share this .first time I am seeing postpartum recovery video in Sinhala.you covered almost all the areas which all expecting mothers and new mothers should watch ❤️👌
Jay now this video is absolutely amazing .you have covered all details . Got my all doubts cleared . To be honest with you first time only I heard of this cut and maternity pads . You are a star 🌟 and this video as well
Today only i saw ur channel.. this video is very useful u cleared all my doubts. I was also worried and thinking abt this ‘ cut’ n stitches and bleeding aftr delivery (how long its lasts, wht pads to use). Thanks for explaining all. Im close to 7 months nw. Ara kohomba thel duma allana widiya thawa poddak explain karanna puluwan nam it will be great. Thanks
My goodness you answered all my questions.. you are such an angel hon . We all so thankful to you . Trust me no one told me about these yet.. same as you I never heard of loop pad and toilet 🚽 thing . Love you 😍
I am 37 weeks pregnant and expecting my baby soon... you are sharing valuable information for those who are so curious about to being a mom and even a helpful husband to their wife and baby....happy to see a srilankan lady sharing all experiences openly... keep it up dear... good work... these are not to be hidden from the anyone... I believe you will do more... thank you so much and good luck... god bless for your cute family♥️
This video is very useful every new moms dear ... actually u explained all things in very clearly ..good work carry on jay...good luck for ur future...🥰🥰👍
OMG 😮 I think most of the things got to know only by now . You are so pritty and thank you so much for sharing everything frankly with us . Not everyone does it 👌🏽❤️🥰😘 but missing the little girly on the screen today ☺️
Thank you very much... Man balaagenama hitiye part 3 daanakan. Mata godaaak wedagath me hemadeyakma. Mokada man mage deliver ekata heta hospital admite wenawa..
Akki mta prshnyk thiynwa. Akki dannwanm rply karnna. Mn masa dekakta kalin laparoscopy ekk kara. Dimbskosha wala gediyk thibila ain kara. Oparetion ekn passe mta me mase period haduna. Adata daws 23k period mta. Si ehma wenne. Mn doctor kenk hmbenna ynna onda. Eka samanya deykda akki rply krna mta danwanm.
Thank u soo much akki.mama.marry krla 3 years .babek hdnna inne.ane godak pin oyta me dewal apita kiyala denawata.thaniyama wada karaganna unama me dwal kyala dena eka lokuma loku deyak..oyata pin akkiyo..digatama videos krnna ❤😘😘

Navoda Harischandra thanks from where can I get it
Navoda Harischandra would doctor prescribe or over the counter
Kll
හැමෝම ආශිර්වාද කරනවද මට ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා😊🙏
Budu saranai amme thurunuvnge saranen paththini maniyange pihiten ikmanin Kiri sihinaya sabe wewa 🙏
අනිවාර්යයෙන් ... ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න ලැබේවා නන්ගෝ.. බුදුසරණයි .. 🙏🙏
Oyata ඉක්මනින් amma kenek wenna labewaaaa ✊
තෙරුවන්සරණින් ඉක්මනින්ම පිංවත් නිරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබේවා !!!
මට අම්මා කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරපු හැම අම්මා කෙනෙක්ටම ගොඩාක් පින් මං දැන් අම්මා කෙනෙක් තාම සති 7 ❤❤❤❤❤
මම තාම මැරි කරලා නැහැ එ් උනත් අක්කිගේ අත්දැකීම් මම බලනවා ගොඩක් මට වටිනවා. කොහොඹ දුම් අල්ලන්න කිව්ව එක නම් ගොඩක් වටිනවා👆😍🙏
Math adamai ahuwe passe hoyala baluwama godak aya karala thiyenawa. Very useful
අම්මා කෙනෙකුගේ ආත්ම ශක්තිය ❤️❤️❤️
අනවශ්‍ය කිසිදු දෙයක් නැහැ ඒත් මෙිවා ගැහැනු ලමයෙක් පවා දැන ගත යුතු දේවල් ඔබට මම ගරු කරනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏
True
ඇත්තටම ඔව්
Hariyata hari
Sahathika aththa
Aththamai
මගෙ බබා ලැබුනේ ඉතාලියෙ. පලවෙනි අත්දැකීම. කොරෝනා උපරිම දවස්වල. කාවවත් උදව්ව්ට ගෙන්න ගන්න බැරි උනා.😢 මාස 4ක් විතර දුක් වින්දා ටොයිලට් යන්න බැරුව. සමහර දවස්වලට අඩනවා. ඔයා අනිත් අයව දැනුවත් කරන එකට ගොඩාක් පිං
අනේ අම්ම කෙනෙක් විදින වේදනාව..මට අහන් ඉද්දි ඇග හිරිවැටෙනවා ..අපේ අම්මට අපි දරුවො අට දෙනෙක්..ඒ කාලේ කොයිතරම් දුක් විදින්න ඇද්ද මගේ අම්මා...පව් පහසිකම් නැතී ඒ කාලේ මහමෙරක් දුක් උහුලන්න ඇති..අනේ මගේ අම්මා නිදුක් නීරෝගී සුවෙන් ගොඩක් කල් ජීවත්වෙන්න ඕනී..තෙරුවන් සරණයි අම්මට තාත්තට....
ඔයාට ගොඩක් ස්තූතිය්...
අනවශ්‍ය කිසි ම දෙයක් නැහැ ඕනේම girl කෙනෙක් දැනගන්න ඕනි මේ දේවල් thanks alot akki..😍
කවුරුත් කියලා දෙන්නෙ නැති,දන්නෙ නැති ගොඩක් දේවල් කියලා දුන්නා.හරිම වටිනවා .ගොඩාක් පිං.❤️❤️❤️
Sahathiks aththa
ගොඩාක් ස්තූතියි අක්කේ,ඔයා හරිම විවෘතයි.මේ කතාබහ ගොඩාක් වටිනවා.නොදන්න නොතේරෙන දේවල් ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කිරීම ගොඩාක් වටිනවා.❤️😍
ඔයා හරි ලස්සනට explain කරනවා අක්කේ. අදයි ඔයාගේ channel එක දැක්කේ. Thank you 😘❤
හැමදේම පැහැදිලිව කියනවා...
Your Great 😊
ගොඩක් වැදගත්. අනේ loop pad 1 අදින විදිහ කියල දෙන්නකො.
Ow akki ane pluwnnm loop pad 1 adina vdha kiyla denna
මේ දේවල් කිව්ව එකනම් ගොඩාක් වටිනවා, මේ දේවල් share කරාට බොහොම ස්තූතියි😊❤
කොරියාවේ ආයුර්වේද ප්‍රතිකාරක් තියෙනවා ගෑනු අයට ලින්ගික ප්‍රදේශයට ආයූර්වේද බෙහෙත් දුම් අල්ලනවා...ගැහුණු අයගෙ ගොඩක් රෝගවලට , ඔසප් චක්‍රයට යහපත්ව තියාගන්නයි කරන්නේ...
ඇත්තටම අක්කි ඔයාට ගොඩාක් පින් මේවා කියලා දෙනවට. Actually මේවා කවුරුත් මෙහෙම කියලා දෙන්නේ නැහැ. But ඒ අතින් අක්කි super mom♥️. Man මේ ලගදි තමා අක්කිව subscribe කලේ.අද වෙනකොට මන් අක්කිගේ එකම videos දෙතුන් පාර බලල ඇති. ඒ තරම් මේව important . Anyway keep it up akki God bless u ♥️
අද තමා අක්කගේ විඩියෝ එක බැලුවේ ගොඩාක් වටිනවා ..තාම මැරි කරලනම් නෑ ඒත් ඉස්සරහට වටින දේවල් ගොඩාක් දැන ගත්තා තැන්ක් යූ
මට තිබුන ප්‍රශ්න ගොඩකට විසදුම් ලැබුන.අනේ අක්කි ඔයාට ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏
දුම අල්ලන්නේ පොල්කටු පුච්චලා ඒක්ට කොහොඹ තෙල් දාලාද? ඒ ගැන කියන්න පුලුවනද..
ඒ වගේම අක්කී මේ ඔයාගේ අත්දෑකීම බෙදාගත්තට ගොඩාක් පිං... ❤️ ඔයාටයි බාබාටයි බුදුසරණයි!
@@jaykulathunga5725 Thank u akkiyo..😘
කොහොඹ වාෂ්ප දුමඳ අල්ලන්න ඕන.. පොඩ්ඩක් විස්තර කරන්න..
ඔයාට පිං මේ දේවල් කතා කරනවට
Doctor kenekwath me wage dewal kiyannena. You are a good mother. Thank you so much. God bless you always. Wachana walin wisthara karanna ba meke wadagathkama
Constipation ඇවිල්ල මටත් ගොඩක් අමාරු උනා. මටත් කව්රුත් කලින් කියල තිබුණේ නෑ ඒ ගැන. මේ දැනුවත් කිරීම ඔයාට ලොකු පිනක්.
Extremely useful video am so glad someone did share this .first time I am seeing postpartum recovery video in Sinhala.you covered almost all the areas which all expecting mothers and new mothers should watch ❤️👌
Very important video thank youuuuu jay
Jay now this video is absolutely amazing .you have covered all details . Got my all doubts cleared . To be honest with you first time only I heard of this cut and maternity pads . You are a star 🌟 and this video as well
Kisi ලෝබකමකින් තොරව කියල dunna...thank you...akki..
Done great... explaining the right things in the right method ❤️
Very useful video Jay. 👍 Really appriciate your work. Good Luck! May God bless you.
ඔයාට ගොඩක් පිං dr දන්නේ නැති ගොඩක් දේවල් ඉගන ගත්තා ..මේ මාසේ අන්තිම මගේ dlvry date..hitata loku shakthiyak una oyage vedio eka..
@@jaykulathunga5725 anivaryenma balannam..budusaranai dr..❤❤❤❤
Today only i saw ur channel.. this video is very useful u cleared all my doubts. I was also worried and thinking abt this ‘ cut’ n stitches and bleeding aftr delivery (how long its lasts, wht pads to use). Thanks for explaining all. Im close to 7 months nw. Ara kohomba thel duma allana widiya thawa poddak explain karanna puluwan nam it will be great. Thanks
Eka gana video ekak daanako Akko
I don’t think you left anything to ask from anyone . So much information on one video . Thanks a lot .uou are glowing ❤️
අක්කෙ room එක decorate කරපු විදිහ video එකක් කරන්නකො
@@jaykulathunga5725 ,thanks
Room එක ගොඩක් ලස්සනයි
Ow aneh .. harina lassanai maath ahuwa
My goodness you answered all my questions.. you are such an angel hon . We all so thankful to you . Trust me no one told me about these yet.. same as you I never heard of loop pad and toilet 🚽 thing . Love you 😍
අක්කි හරිම කියුට් අනේ 😘😘 සතුටින් ඉන්න අක්කි
Very important vedio. thank you ❤
Thanks for uploading this dr!!
Thanks dear . Was waiting for this and every words very useful ❤️❤️
ඔයා හරි open කියලා දෙනවා අක්කි...ඔයාට ඒ පිනම ඇති 🥺🙏
Thank you so much for your really Helpful information . Really appreciated. Lots of love ❤️
Akki you’re a lifesaver for moms to be. Thanks a lot for sharing your experience and knowledge. I wish you greater blessings in life.
Ane godak thank you akkee.. nodanna godak dewal danagaththe oyagen.
I am 37 weeks pregnant and expecting my baby soon... you are sharing valuable information for those who are so curious about to being a mom and even a helpful husband to their wife and baby....happy to see a srilankan lady sharing all experiences openly... keep it up dear... good work... these are not to be hidden from the anyone... I believe you will do more... thank you so much and good luck... god bless for your cute family♥️
Soooooooooo inspiring and extremely informative
This video is very useful every new moms dear ... actually u explained all things in very clearly ..good work carry on jay...good luck for ur future...🥰🥰👍
නංගී ඔයාගෙ හැම video එකක් ම බැලුවා . හරිම අසාවෙන් බලන්නෙ .
Chuttak bayath hithuna. Eeth oya me karana de patta Akki. God bless you and your family 🙏❣️
aneh matath baya hithuna appa kapana pto eka dakkama🙁
Thank u so much akka.ගොඩාක් දේවල් දැනගත්තා....
Jay thank u sooooo much! Mata mea video eka godak helpful...
වැදගත් විඩියෝ එකක්.නියමයි බුදුසරණයි
Very useful video .Thank You very much for this ...❤❤❤❤
Most welcome 😊
Thank you so much akke..mage due august wala gdk bayai ath oya positive talk akak dunna nisa harima sathutui .TQ so much 😊
Baba labe na kalin ksrane one exercise wagema after delivery karanne one exercise game vedio ekak karanne puluwan nam watinewa 🙂🙂🙂🙂
Godak wedagath akke oyata බුදු සරනයි !
Thank you akki. Man pregnant wela inne. Oyage kiyala dena dewal mata nam godak wedagath. Baya nethi wenawa me dewal hariyatama denagaddi❤️❤️❤️
Very good postpartum care video. You have covered all the aspects. Thanks for the great video
ගොඩක් වැදගත් 👍👍👍❤❤❤
Video එක ගොඩක් වටිනව හමදාම වගෙ
akki math denaganna asawen hitiya dewal tikak e.. Api wenuwen e dewal kiyl dunnata thankyou ❤️😘😘...mamath wish karanawa. Oyale chuuti family ekata ..sathutin nirogiwa inna lebewa kiyl
Thank you❤️❤️ බුදු සරණයි
Thank you very much..god bless you
ගොඩාක් වැදගත් අක්කි ඔයා කියපු ටික..🙏🙏🙏
Thank You..♥️
Akke oya baba labenna hitapu kale beuty product use karada?
Eka gataluwak nadda?
Very useful video dear. Thank u so much 👍
oya me kiyala dena dewal godak wedagath.aththatama thamange sahodariyek wage oyage expirience ekkama apita kiyala denawata thank you so much.😘
OMG 😮 I think most of the things got to know only by now . You are so pritty and thank you so much for sharing everything frankly with us . Not everyone does it 👌🏽❤️🥰😘 but missing the little girly on the screen today ☺️
ගොඩක් නිහතමානී ඔයා ❤️
Ekanam aththa..
Budusaranai me wage upades samaja gatha karanawata akkiyo oyata
Ganu lamekta, kanthawakata godak watinawa akke me karunu godak thanks. Mewa godak aya kiyanawa adui.❤❤👍💐😘
@@jaykulathunga5725 ❤❤❤💐💐😘
හැම දේම ගොඩාරියක් වැදගත් ..❤️❤️
Thank you so much ❤❤❤ mn ahamben oyage video eka dekke gdk dewal kiyla dunna.kisi kenek me wage dyk kiyla denne ne.Thank you akki ❤
very important video akki😙Thank You so much
මිස් දුම් අල්ලන්නෙ කොහොමද.කබලකට පොල් කටු අගුරු දාලා ඒකට කොහොඹ තෙල් දානවද.
අක්කෙ normal delivery එකකදිත් යට කට් එකක් දානවද හැම කෙනෙකුගෙම 😳😳
අනේ මම බයම ඒකටයි.
@@jaykulathunga5725 අනේ අක්කි ඒ දාන cut එකේ කැලල මැකෙනවද ?? නැත්තන් ඒක නොමැකි තියෙනවා ද ??
Byaiii
සාමාන්‍ය පෑඩ් එකක් පාවිච්චි කරන්න බැරිද ලූප් පෑඩ්මද අදින්න ඔනේ
Thanks for your valuable information.
Thank you very much... Man balaagenama hitiye part 3 daanakan. Mata godaaak wedagath me hemadeyakma. Mokada man mage deliver ekata heta hospital admite wenawa..
@@jaykulathunga5725 ane, oyaata godaaak pin. Babaata ikmanata saneepa wenna kiyala man prarthana karanawa.. oyaala hemoma parissamin inna. Budu saranai..!!!!
Ane godak pin akki. Mn pregnant wenna blaporoththuwen inne. Godak watina video ekk.
Akki mta prshnyk thiynwa. Akki dannwanm rply karnna. Mn masa dekakta kalin laparoscopy ekk kara. Dimbskosha wala gediyk thibila ain kara. Oparetion ekn passe mta me mase period haduna. Adata daws 23k period mta. Si ehma wenne. Mn doctor kenk hmbenna ynna onda. Eka samanya deykda akki rply krna mta danwanm.
ලූප් පෑඩ් එකක් භාවිතා කරන ආකාරය පෙන්නන්නකෝ....
Daruwa lebila kochchara kalayak lingikathwayen ath viya yuthuda?
You have covered all the details.... absolutely this is sooo important video for us thank you Jay......!👍♥️ Great job as always...... 😘😘😘
@@jaykulathunga5725 u always welcome hny....! 😘😘😘
Thank u darlin,im stil not marry but very importent this for every girls
Thankuu akkiiyoo....great very...important ..😍😍..
Thank you dear .godak watina video akak
Thank u me kiyala dunna hemadetama.🙏🙏🙏
Mama nm badinna hithala wath nha....namuth akki oya bohoma wadagath deyak kkynne...... kawruth katha nokarana deyak....bohoma sthuthi...
Akkiyoo oya godak hodata me dewal kiya denawa,samanyayen danna deta wda godak dewal thiyenawa nodanna dewal oya godak pehediliwa awa kiya denawa godak watinawa akki,thenks
Thank you akki.. Very useful Vedio
Aththatama godak watina video ekak mamath amma kenek wennai yanne.thanx Akki
පොඩි ප්‍රශ්නයක් තියෙනවා තරහ නැති ව කියන්නකො...දැන් අම්මට bleed ත් වෙනවනෙ, එතකොට තුවාලය pat dry කරල dryව තියාගන්නෙ කොහොම ද...
Ow wash karana wathura thiyenna hoda naha
Kauruwat kata nokarana topic ekak...ane thanks akki
A topic not everyone talk about really important for all mothers and mothers to be
Thank u soo much akki.mama.marry krla 3 years .babek hdnna inne.ane godak pin oyta me dewal apita kiyala denawata.thaniyama wada karaganna unama me dwal kyala dena eka lokuma loku deyak..oyata pin akkiyo..digatama videos krnna ❤😘😘
mis kisima lakshnayk ne et posito ...bada tikak kora wenawa hema welema ne aka pashnayakda
Ane godk pin akke..mamth sathi 18 ka amma kenek .me dewal gdk watinawa mtnm...akkiyo kapum thuwalaya tiyeddi nitharama thetha mattu karanna kynwane. Eth bled wena ekath ekka eka amaru ati ned?😊
Its very useful akki thank u ❤️❤️❤️❤️❤️❤️ god bless u 😊😊😊
Godak wadagath very useful . Mata meh dewal ahanna Kiyanna kavuruth nehe. Oya hamadeyakma kiva akki.Godak pin thank you so much ❤️❤️🙏🏽🙏🏽🙏🏽
Thank you akki babo.. mage request vedios oya okkoma kara. Heta man Hospital admit wenawa.. mata hetin passe oyage advice godak wedagath wenawa.. adarei hemadamath.. ada oya godak lassanai ❤❤❤ bye. Mage delivery eken passe aye oyage vedios balanawa man aniwaryen. Bs
Budusaranai..!!
Godak watinawa akki oyage upades tika .budusaranai oyatath oyage chuti patiyatath
Matenerity pants after delivery use karanna puluwanda...pad Eka eke alawanna puluwanda
Mage anith videos balanna dear
Thanks, akkiyata me dena advice walata oyatath babatath theruwan saranai.!!!
තෑන්ක්ස් අක්කී ගොඩාක් වැදගත් දේවල් 💪❤
Thanks, A Very useful video.
Kalekin dakka hoda channel ekak.thanku akke.tama Mary karalath na.eth danaganna balanwa