Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජීවිත අහිමි වූ සියලුම දෙනාට නිවන් සුව ලැබේවා
ජීවිත අහිමිවූ සියල්ලටම නිවනින් නිවී සැනසෙත්වා
අනේ දෙවියනේ..මෙවැනි අනතුරක් කිසිම කෙනෙකුට නොවේවා..😥🙏
අනේ දෙයියනේ..මේ වගේ පුවත් අහන්න දකින්න වත්නොලැබේවා...මතු ඉපදෙන ආත්මෙක මෙවන් අකල් මරණ සිදු නොවේවා...
😂
ඉතින් නිවුස් බලන්නෙ නැතිව ඉන්න.
ඉතිං දැන් ඇහුවනේ 🤣
ගොන් කතා නොකිය ඉන්න. ඉපදෙන හැම ආත්මෙකම වගෙ මිනිස්සුන්ට බල්ලෝ වගේ තමයි මැරෙන්න වුනේ සහ මැරෙන්න වෙන්නෙ. යතාර්තය තේරුම් ගන්න. බුදු දහමෙ කියන්නෙත් එක
හින වෙන උන්ගෙ පවුලේ කටහරි මෙහෙම උනානම් උබලා හිනා වෙනවද.. අද කාලේ මනුස්සකම කියන දේ ගැවිලාවත් නැති සමාජයක් තියෙන්නේ 😧
අහන්න වත් wedanai ,මිය ගිය සියලුම denatama නිවන් සුව ලැබේවා පතමි .
සංසාරෙ කිසිම දිනක කිසිම විටක හතුරෙකුටත් මෙවන් දෙයක් සිදුනොවේවා..අන්තිම තත්පරේ හරි බේරෙයි කියලයි හිතුවෙ දෙයියනේ😢😢
කඩා වැටිල තියෙන්නෙ කොහෙද තුවාල කරැවන්ට ඉක්මන් සුවය ලැබෙවා මිය ගිය පිරිසට නිවන් සුවය ලැබෙවා
😢😢😢😢😢😢😢😢😢 මගෙ පපුව හිර වුණා. කියන්න වචන නැතුව ගියා 😢😢😢😢😢😢😢 මේ මුං ඇඩ් දාල අහිංසක මිනිස්සුගෙ මරණයත් විකුනගෙන කනව. අපිට ඇඩ් නෙවෙයි පපුවත් හිරවුනා 😢😢 මුදල් ඉදිරියේ මිනිස්කම බල්ලට යනව.
ස්වභාවය ධර්මයට මුහුණ දෙන්නටම වෙනවා සියලුම දෙනාට නිවන් සැප ලැබේවා🙏
මෙවැනි ඇඩ් එකක් දාද්දි විස්තර ඇතුව දාන්න.
අනේ අසරණය මොනවා හිතන්න ඇතිද තමන්ගේ රටට යනවා තමන්ගේ දරුවෝ බලන්න යනවා ඉගෙන ගන්න යනවා😢😢😢😢😢😢 නිවන් සැප ලැබ
Where??!
ආමෙන්
නිව්ස් එක කියන්න ඕන අපිද?
E wage
Ela 😂😂😂😂😂😂😂❤❤❤
Ela.....❤❤❤❤😂😂😂😂
Mun meka blur karapu nathi eka hari pudumai 😂
😂😂
Siyalu dhenagema bawaya sugathigami wewa 🙏
Rest In Peace 😰
ඕක විතරයි ද දන්නේ ??
@shamalperera4875 අනේ ඔව් මං ඔයා වගේ ලොකුවට English දන්නෙ නෑ. දන්න පොඩි දේ හරි හරියට කියනවා එච්චරයි . තාම ඉගෙන ගන්නවා. කවද හරි කාගෙන්වත් කතාවක් අහන්නෙ නැති වෙන්නම ඉගෙන ගන්නවා. හැබැයි මං දන්නවා plane එකක් කඩන් වැටෙන්න තියෙන සම්බාවිතාවය ගමන් වාර මිලියන 0.83 න් එකක් කියලා
මේ අසර්බර්ජන් ගුවන් යනයක් කඩ වැටෙන්නනේ කසකස්තාන් එයාර් පොර්ට් එකේ
ඔබට ස්තුතියි මුං විඩියෝ දානවා කිසිමදෙයක් කියන්නෙ නැ දන්නෙ නැද්ද දන්නැ කොහෙද මේ සිද්දිය උනේ කොම්ම්බු චැනල් එක
@@edwardcrozieredward8909 සිරා කතාව වෙනම හොයන්න ඕනි මුනගේ Video 1 බැලුවට පස්සේ News 1 ගැන🤬
රෙනවා සිල්වාගෙයි රොටියාගේ news වලින් මීට වඩා දෙයක් බලාපොරත්තු වෙන්න බෑ😂
💪🤝
@@තිස්සකුට්ටිඑහෙනම් lapayage koti chanel eka උඹ balahan
මොනාද බං මේ නිව්ස්. ෆේස්බුක් පේජ් වල දාන වීඩියෝ කෑලිවගේ 😢
Discription එක බලන්න.
Newansuwa labewa!
විස්තර දැම්ම නම් වටිනවා... comments කියවලා තමයි දැනගත්තෙ කොහෙ ගුවන් යානයක්ද කොහෙදිද කියලා..
මැරුනට පස්සෙ නිර්වානය අවබෝධ කරගන්න බෑ මිනිසුනේ...ජීවත්ව ඉද්දි පමනයි පුළුවන් වෙන්නෙ...බොරැ බයිල කියවන්න එපා..
සමහන් නැතුව නම් subscribe කරණවා නැත්නම් ඔහේ එන හින්දා බලනවා !
Rest in peace 😢😢
Ayyo mam hithuva ape rate kiyala pacha dherana
පුදුම අසරන කමක් දැනෙනවා ඇති 🥺
aurudu 22 kata passe labana mase lanakwata yanna hithuwa mewa dakkahama mhema inna eka hodai wage🙏🙏🙏🙏🙏 niwan suwa labewa
😢😢😢😢
කඩා වැටිලා නෙවෙයි . crash landing එකක් කරන්නෙ
With 67 Passengers?
නිවන් සුව ❤
නිවන් සුව
අපි සමහන් බොන්න ඔනෙද නිවුස් බලන්න
මරනය පෙනි පෙනි යන්කොට මෝනව හිතෙන්න ඇතිද
So sad
Ane me wage news ahanna dakinna labenna ep 😢
😢😢😢😢😢
Rest in peace 😢
මොකක්ද හේතුව turbulence එකක්ද ?
පව් දෙය්යනේ, ගාසාවේ කොහොම ඇද්ද, කූඩාරම් වල ඉන්න ළමුන්ගේ ඇගට මිසයිල launch කරන button එක ඔබන්න හිතක් දෙන්නේ 😢
ළමයින්ගේ කුඩාරම් වලට කියලා එහෙම වෙනම ගහන්නේ නැ ගොනෝ 😂
අනේ හු. ගිහින් බලපන් පලස්තීන්කාරයෝ ඉස්පිරිතාල, මොන්ටිසෝරි ඇතුලේ බංකර් හදලා තියෙන හැටි. ඊටපස්සේ ඊශ්‍රායෙල් කාරයෝ ගැහුවම, මෙන්න මුන් අපේ ලමයි මරනවෝ කියලා අනුකම්පාව හිඟා කනවා. තමන්ගේ දරුවන්ව බිලිදෙන තිරිසන්නු
Aiyoo hamathanama karada iwarayak na 😢😢😢😢😢
අය්යෝඔ
Korea ekakd
දුක විකුණාගෙන කනවා..කිසිම විස්තරයක් වත් නෑ..
😢😢😢
😢😢
😢
R..I...P
පුදුමයි මේක blur කරල නැති එක
Rest in peace
Kohe yana ekakda
අපි තොරතුරු හොයලා උබලට කියන්නන් නාගනන්දයො😂
Discription එක බලහං එකේ තියේ
@viha_hima_ අහ් අලුත් system එකක්ද video එක බලලා Description එක කියවන්න ඕන නේ thanq kiwwt 😂😂
@viha_hima_ඔයා මේ දැන් ඇවිල්ලා news එක බැලුවට කරන්න දෙයක් නෑ අපි කලින්ම description එක බැලුව ඔයා බලද්දි උන් edit කරලා 😂😂
@viha_hima_උන් ඔය description එකට දාල ඇත්තෙත් මිනිස්සු comment කරපුවා😂
Muhudata alluwanam ochcha vinasayak wennh gilenna yaddi beraganna thibba
Ane deviyane😢
මුහුදට land කරානම් මොකද මුහුද පෙනි පෙනි
සමහන් ඇඩ් එක විතරයි .අනිත් හරිය රූප විතරයි විස්තරයක් නෑ.අනේ මෙහෙමත් නිව්ස්.
තව පොඩ්ඩක් එහාට ඇල්ලුව නම් බෙරා ගන්න තිබුණා, එහා පැත්තෙ මුහුද
ඇත්තටම එක එහෙම වෙන්න තියෙන්නෙ පොඩි ඉඩක් මොකද Regional Passenger Aircraft එකක් Take-Off කරනකොට 213-222Km/h Speed එකක් තියාගන්න ඕන.ඔය Speed එකත් එක්ක වතුරට Land කරන්න යද්දි වතුරත් එක්ක ගැටෙනකොට Aircraft එක විනාශ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.😊😊
@@DeshanVithanage polowa awulk natd..
@@Slmrwickey පොලවයි වතුරයි කියන්නෙ දෙකක් නේද?
@@DeshanVithanage eka tama kiripute ahuwe.polowe wadunt awulk natd kiyl....ethokt kohmt vinasha wenone
@@Slmrwickey ඔයාගෙ දැන් ට්‍රැක පැනල නේද?😁😁
පුදුම news reporting.
Koheda ane
Muhudata bawanam iwaraine..😢
Stupid news
මොකද්ද බන් මේ බාග නිව්ස් දැමිල්ල.. කිසිම තොරතුරක් නෑ
News without content. 💩💩🥴
Look at the discription of the video.the conten is in it
Blnn oke chathura innwd kiyl
Koheda.
Thoge appada.bola.meka.balala.danaganne.nodakn
😂😂😂
අවධානය දිනා ගන්නා ලදී
Tota mongalada
දුප්පත් මගියෝ කීදෙනෙක් බේරීලාද
සමාන්‍යයෙන් කවුරුවත් බේරෙන් නෑ
Danata 12 k Beragena thiyenawa
ඒකිව්වෙ පොහොසත් උන් මැරෙන්න ඕනෙද
සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ කැමැත්ත අනුවයි...
😢😢😢 rest in peace
😞😭😭
😥😥
ජීවිත අහිමි වූ සියලුම දෙනාට නිවන් සුව ලැබේවා
ජීවිත අහිමිවූ සියල්ලටම නිවනින් නිවී සැනසෙත්වා
අනේ දෙවියනේ..මෙවැනි අනතුරක් කිසිම කෙනෙකුට නොවේවා..😥🙏
අනේ දෙයියනේ..මේ වගේ පුවත් අහන්න දකින්න වත්නොලැබේවා...මතු ඉපදෙන ආත්මෙක මෙවන් අකල් මරණ සිදු නොවේවා...
😂
ඉතින් නිවුස් බලන්නෙ නැතිව ඉන්න.
ඉතිං දැන් ඇහුවනේ 🤣
ගොන් කතා නොකිය ඉන්න. ඉපදෙන හැම ආත්මෙකම වගෙ මිනිස්සුන්ට බල්ලෝ වගේ තමයි මැරෙන්න වුනේ සහ මැරෙන්න වෙන්නෙ. යතාර්තය තේරුම් ගන්න. බුදු දහමෙ කියන්නෙත් එක
හින වෙන උන්ගෙ පවුලේ කටහරි මෙහෙම උනානම් උබලා හිනා වෙනවද.. අද කාලේ මනුස්සකම කියන දේ ගැවිලාවත් නැති සමාජයක් තියෙන්නේ 😧
අහන්න වත් wedanai ,මිය ගිය සියලුම denatama නිවන් සුව ලැබේවා පතමි .
සංසාරෙ කිසිම දිනක කිසිම විටක හතුරෙකුටත් මෙවන් දෙයක් සිදුනොවේවා..අන්තිම තත්පරේ හරි බේරෙයි කියලයි හිතුවෙ දෙයියනේ😢😢
කඩා වැටිල තියෙන්නෙ කොහෙද
තුවාල කරැවන්ට ඉක්මන් සුවය ලැබෙවා
මිය ගිය පිරිසට නිවන් සුවය ලැබෙවා
😢😢😢😢😢😢😢😢😢 මගෙ පපුව හිර වුණා. කියන්න වචන නැතුව ගියා 😢😢😢😢😢😢😢 මේ මුං ඇඩ් දාල අහිංසක මිනිස්සුගෙ මරණයත් විකුනගෙන කනව. අපිට ඇඩ් නෙවෙයි පපුවත් හිරවුනා 😢😢 මුදල් ඉදිරියේ මිනිස්කම බල්ලට යනව.
ස්වභාවය ධර්මයට මුහුණ දෙන්නටම වෙනවා සියලුම දෙනාට නිවන් සැප ලැබේවා🙏
මෙවැනි ඇඩ් එකක් දාද්දි විස්තර ඇතුව දාන්න.
අනේ අසරණය මොනවා හිතන්න ඇතිද තමන්ගේ රටට යනවා තමන්ගේ දරුවෝ බලන්න යනවා ඉගෙන ගන්න යනවා😢😢😢😢😢😢 නිවන් සැප ලැබ
Where??!
ආමෙන්
නිව්ස් එක කියන්න ඕන අපිද?
E wage
Ela 😂😂😂😂😂😂😂❤❤❤
Ela.....❤❤❤❤😂😂😂😂
Mun meka blur karapu nathi eka hari pudumai 😂
😂😂
Siyalu dhenagema bawaya sugathigami wewa 🙏
Rest In Peace 😰
ඕක විතරයි ද දන්නේ ??
@shamalperera4875 අනේ
ඔව් මං ඔයා වගේ ලොකුවට English දන්නෙ නෑ. දන්න පොඩි දේ හරි හරියට කියනවා එච්චරයි . තාම ඉගෙන ගන්නවා. කවද හරි කාගෙන්වත් කතාවක් අහන්නෙ නැති වෙන්නම ඉගෙන ගන්නවා. හැබැයි මං දන්නවා plane එකක් කඩන් වැටෙන්න තියෙන සම්බාවිතාවය ගමන් වාර මිලියන 0.83 න් එකක් කියලා