රථ වාහන වෙළදපල දෙදරන්න යන්නේ | Nissan & Honda, Mitsubishi Merger

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 21

  • @keshus1109
    @keshus1109 5 дней назад +1

    Honda Prologue Electric මේ වාහනේ හදන්නේ ඇමරිකාවේ GM එකත් එක්ක 2024 ඉදල වාහන විකුනනවා එකපාරක් charge කරපුවහම හැතැක්ම 275විතර දුවන්න පුළුවන්. වාහන වල නම ගහල googal එකේ හොයල බලන්න US වල හදන LUCID ගැනත් දැනගන්න Subaru එක්ත හොදවාහන හදනවා සමහර රටවල අවුරුදු 20පරණ වහනයක් උනත් Subaru තවම හොද මිලක් තියන වා Touota එකත් එක්ක Ekectric වාහන හදල නොයෙක් රටවල විකුනනවා.

  • @sdvlog69
    @sdvlog69 5 дней назад +3

    Nissan කොහොමත් බන්කොලොත් වෙන ලකුණු තිබ්බෙ. ඒක ගොඩගන්න තමයි Honda සහ මිට්සුබිශි උදව් කරේ එකතු වෙලා.

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  5 дней назад

      ඔව්. නිසාන් සමාගම ලොකු ගැටලු ගොඩක හිටියේ කලින් හිටපු ප්‍රධාන විධායක නිළධරියගේ වැඩ නිසා

    • @sdvlog69
      @sdvlog69 5 дней назад

      @@chathurangaabeywardena3666 හැබැයි මුලින්ම තරගයට එන අය ලොකු market share එකක් ගන්නවා. Tesla ඒක කරා, පස්සේ battery market එක control කරපු BYD price war එකක් එක්ක ඇවිල්ල mid market එකේ ලොකුම share එක ගත්තා. කොහොමත් china game එකට ආවේ 2030 electric vehicle market එක අල්ලන්න, ඒක ඊට කලින් වේවි. 🎺 import කරන chinese වාහන වලට 50% බදු ගහනවා කීවේ ඒකට නවත්වන්න.

  • @tharinduthennakoon7540
    @tharinduthennakoon7540 4 дня назад +1

    Great video. But refrain from displaying irrelevant graphics. It does not match with what you explain.

  • @nadeeraamarasinghe4964
    @nadeeraamarasinghe4964 5 дней назад +1

    ❤❤❤

  • @NadunRaweendra
    @NadunRaweendra 5 дней назад +1

    Lokae owa promot unata. Accident wela hada ganna giyama. Tama jolya therennae.

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  5 дней назад

      @@NadunRaweendra මේ විඩියෝ එක වාහන සම්බන්ධයෙන් review එකක් නෙමෙයි.

  • @moderninfo
    @moderninfo 5 дней назад +1

    too-late but good start ... china do the first

  • @-thewaytosuccess4385
    @-thewaytosuccess4385 4 дня назад +2

    ඔක්කොම නතර කරල FB 14, 15 හැදුවනම් ලංකාවට විකුණන්න තිබ්බා සැපටම....😂

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  4 дня назад +1

      දැන් තාක්ෂණය update වෙලා තියෙන්නේ ඒ නිසා ඒ වගේ දෙයක් ප්‍රයෝජනවත් නැහැ

  • @SarathBandara-d3z
    @SarathBandara-d3z 5 дней назад

    Andanawada

  • @chamindapriyashantha3579
    @chamindapriyashantha3579 5 дней назад +1

    Vehicle market eka dedaranna newi. 😂😂, Nissan ekata business neh, e Hinda egollo Honda eken salli deela ganna yanawa. Mitsubishi kiyanne, Nissan eke subsidiary. Nissan eka gattama Honda ekata, mitsubishi ekath nikam hamba wenawa wage.
    China competition ekata egollonta face karanna beri nisa tamai mehema wenne.

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  5 дней назад

      ගැටලු ගොඩක් අඩුකරගන්න තමයි මේක සිද්ධ වෙන්න යන්නේ. මේ ඒකාබද්ධ වීමෙන් ලෝකේ තුන්වෙනි විශාලම මෝටර් රථ නිෂ්පාදකයා බිහිවෙනවා.

  • @redragon9877
    @redragon9877 5 дней назад +1

    ඇයි මේ වගේ video වලට viwes අඩු. ලංකාවේ වාහන ගැන නම් ලොකුවට කියවනවා.

    • @chathurangaabeywardena3666
      @chathurangaabeywardena3666  5 дней назад +3

      @@redragon9877 මේ විඩියෝ එකෙන් කතා කරන්නේ ව්‍යාපාරික පැතිකඩක්. තවමත් ලංකාවේ ව්‍යාපාර සම්බන්ධ තොරතුරු ගැන දැනගන්න තියන උනන්දුව ඉතාම අඩුයි.