කොච්චර Try කලත් එයාගෙන් ඈත් වෙන්න බැරි ද? | Relationship Breakup Sinhala |

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 110

  • @vihangafernando3257
    @vihangafernando3257 8 месяцев назад +13

    අනේ සර් තියෙන වීඩියෝ ඔක්කොම දහපාරකට වඩා අහල තියෙනවා අලුතින් වීඩියෝ කරන්නකො මේවා බෙහෙත් වගේ 😍😍

    • @NishaThilakarathnacakeHUT
      @NishaThilakarathnacakeHUT 5 месяцев назад +1

      Athtatma ou

    • @JasminMatilda-k3t
      @JasminMatilda-k3t 5 месяцев назад

      Thank you Bro❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @cuteasthetickorean
    @cuteasthetickorean Год назад +14

    සර් ගේ වැඩ සටහන් ටික මට මිට අවුරැදු පහකට කලින් අහන්න තිබුනනම් අද මගේ පවුල හැම දේම තියෙනවා.පිට මිනිහෙක්ට අැබ්බැහි වෙලා මගේ ජිවිතේම මට නැති වුනා.නැති වුන දේවල් හිතන කොට මාර තරහක් අැතිවෙනවා ඔහු ගැන.

  • @suranganikumari5514
    @suranganikumari5514 Год назад +9

    ඔබගෙ වචන දුකින් ඉන්න අයට මාර සැනසීමක් ඔබට පින්❤️🙏

  • @ravinew7331
    @ravinew7331 Год назад +11

    මං ඔයා කියපු දේවල් ඔක්කොම කරා...සෑහෙන්න හිත හැදුනා..🙏 මං ගැලවනු එ දුකෙන්..කිව්ව වගෙ හිත හැදුනා..හැබැයි එයා ආවෙ නෑ ..දැන් ආවත් එකයි නාවත් එකයි..ඔබ වටිනා මනුස්සයෙක් ...දීර්ඝායු වේවා 🎅🎅😍❤️

  • @newlife8822
    @newlife8822 Год назад +11

    🥺🥺♥️අනේ ඔයා කරගන්නෙ ලොකුම පිනක්.. ගොඩක් පින් ඔයාට😭.. මම මාරම අවුලින් හිටියෙ... දැන් හරි ❤🙏

  • @nethmibhagya5361
    @nethmibhagya5361 Год назад +1

    මේ වීඩියෝ නම් මාරයි.. මාත් ඉන්නෙ මෙහෙම තත්වෙක.. එයා එක්ක එකට ජීවත් වෙන්න බෑ එහෙම උනොත් ප්‍රශ්න විතරමයි කියලා මට තේරුනත් මේ විදිහටම අතෑරගන්න බෑ 😢 මන් අවුල් යන හැම වෙලේකම මේ වීඩියෝ බලනව.. හිතට හයියක් එනව මෙව්ව බලද්දි මන් කොහොම හරි ඉවසනවා කියලා 😊 ඇත්තටම ගොඩක් පිං මේ වගේ වීඩියෝ දාලා අපිට හයියක් වෙනවට ❤

  • @ThushariDikwellage
    @ThushariDikwellage Год назад +7

    කියන්න වචන නෑ මගේ කතාවම ඔයා කියවලා.සැනෙසිල්ලෙ අහන්න ඕන ආයෙත් මේ වීඩියෝ ව❤

  • @fathimariyasa1068
    @fathimariyasa1068 Год назад +7

    මං හරියට අවුලෙන් ඉන්න මට එයා ඕන මගේ හිතට ගින්දරක් වගේ මං තනි වෙලා වගේ මට දැන්නවා 💔😥😥😥😥😥😥

  • @bloodmoon9723
    @bloodmoon9723 8 месяцев назад +2

    ඔය කතාවම තමයි මගේ යාලුවටත් උනේ.සර්ට මතකද දන්නෙ නෑ කදානෙදි බෙල්ල කපල මැරුව කොල්ලා,කෙල්ල ජිම් එකේ එකෙක් එක්ක යාලු වෙලා ඉදල කෙල්ලම තමන් බදින්න හිටපු කොල්ලව මැරෙව්වෙ.ඒකත් මේ වගේම නොගැලපෙන බැදීමක් තමයි.

  • @vihangafernando3257
    @vihangafernando3257 9 месяцев назад +3

    ඔයාගෙ වචන නම් මාර ගැම්මක් දෙන්නෙ හිතට 🙂❤️😊

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 Год назад +3

    මේක අහන වෙලාවට වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙනවා & දැනෙනවා සර්...
    ඒත් ආයේ එයා එක්ක Connect වෙනවා...ආයේ ප්‍රශ්න වෙනවා ...ආයෙම දුක් වෙනවා..
    අවුල් වෙනවා..මානසික වැටෙනවා..
    කොහොමද මේක හරි ස්ථීර තැනකට එන්නේ..
    සතියක් වගේ හිටියා එයා එක්ක කතා වත් නොකර No Contact...ඒත් ආයෙම Connect උනා...😢

  • @JeewaniSannasgala
    @JeewaniSannasgala Год назад +3

    මම දැකපු අහපු වීඩියෝ වලින් ඔබ තුමගෙ මේ විඩියෝ ස් ඇත්තටම ඉතාම උසස් බුද්දිමත් වැදගත් ලෙස ඉදිරියෙන් තියෙනව මේක පුදුම පිනක් ඇත්තටම කෙනෙකුගෙ සිතක් නිවාගෙන සුවපත් වෙන්න නිරවුල් මනසක් හදාගන්න ඔබ කරන් මේ සේවය සේවයකට වඩා පුදුම පිනක් මේ ලෝකෙ ඇතිවෙන්නවත් නැතිවෙන්නවත් සතුටු වෙන්නවත් දුක්වෙන්නවත් දෙයක් අපට නෑ ඇත්තටම පවතින්නෙ ඇතිවෙලා පැවතිලා වෙනස්වෙලා යන දේවල් මියයන්න ඉන්න සුලුකාලය තුල බැදිම් නිසා මගේ කරගෙන ව්දවල දාලයන දේවල් ඒව නිසා ව්දවන හිතට ඔබෙ වටිනා උපදෙස් දිව ඔසුවක් වැනිය ඔබට බොහොම පිං තෙරුවන් සරනයි

    • @NandimalEdirisooriya
      @NandimalEdirisooriya  Год назад

      ගොඩක් ස්තූතිය මේ වචන වලට.❤️🙏

  • @chamidakshe5147
    @chamidakshe5147 4 месяца назад +1

    කෙනෙක්ගෙ ජීවිතයක් බේරගන්නව කියන්නෙ ඒක වෙනම දෙයක් ❤😊

  • @shakilamadushani4676
    @shakilamadushani4676 Год назад +3

    ඔයා මගේ හිත කියවනවා සර්🥺♥️

  • @Sudu832
    @Sudu832 Год назад +2

    10 පාරක් ඇහුවා 🥺අනේ අදික සැකය ගැන වීඩියෝ එකක් දෙන්න කෝ

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 7 месяцев назад +1

    මගේ සිත වහල්වෙලා වේදනා වින්දා.. මගේ අවශ්‍යම. ..වැඩ අතපසූවූනා මගේ සිත අරක්ගත් ගැඹුරු ආදරය කට පැටලී සිටිද්දී මේ සිදූවීම් සිදූවූනේ. මේ. පොලොවේ. .. පවතින ආදරත් හරියට මීදූම වගේ..ද..? අපි මේ යන්නේ කොයිබද..? කුමක් කරම් දෝ..මේ. යන්නේ ..?
    ඔබගේ උපදෙස් වලට සවන් දුන්නා. දෙවි ගේ දේශනා වලින් ශක්තිමත් කලා. ඔහු මට. ආදරය බව මම දන්නව. නමුත් ඔහූගේ කැමැත්ත ලැබෙන්න පලමු මම විශ්වයේ සර්වබලධාරී යෙහෝවා දෙවිගේ පුත්‍රයා සමග. බැඳීමක හිර වෙලා ඉන්නේ , මේ බැඳීම දූක.. වේදනා, නින්දා අපහාස තුලින් නූත් රැකගත් ආදරය ක්...මම. ගොඩාක්. දුරට හිතහදා ගෙන ඉන්නේ. පොලොවේ ආදරය .මගේ කඳුළුවලින් ම දියවුනා .
    දෙවිට කරන්න බැරි දෙයක් නැහැ. මට දෙවිව අත්හරින්න බැහැ මයි. මේ සේවයේ වටිනා කම මිනිසුන් ට. තේරුම් ගන්න ශක්තිය ක් නැහැ. දිවා රාත්‍රිය අපිදකින දේ..
    මිනිසාගේ ඇස්වහලා...මනස් අන්ධ කරලා..සාතනාගේ සංවිධා තුලින් මිනිස් මොළයට දෙන. වැරදි ඉගැන්වීම්, බයිබලයේ 1 කොරින්ති 1: 19..සිට 31 දක්වා කියවන්න. බුදුන් වහන්සේ රජකෙනෙකුගේ මිනිස් පුත්‍රයෙක්, විශ්ව දහම ලියා තිබුනේ පැපිරස් කොළවල බුදුන් ශිල්පය ශ්‍රාස්ත්‍රීය හැදෑරුවේ, පුස්තකාල පත්වල ලියා තිබූ පත්වලින් බව දැන ගත්තා.
    දැන් සිදුවන දේ පූරෝකතනය. කර ඇති. විදියට. දැනගන්න ලැබෙනව.
    ඊශ්‍රායෙලය කියන්නේ. ලෝකයේ ඇඹ. ඇටයක් වගේ පුංචි රටක් මුළු ලෝකයේම රටවල් එකතූවෙනව. මිශෛල වලින් අළු දූවිලි කරන්න.
    මේ රට තුලින් ලෝකයටම වටිනාකමක් ඇති දෙයක් ඇස්මනාපිටම පෙන්වා දේවී.
    ලාබාළ කෙනෙක් වුවත් ඔහු හොද කෙනෙක්. අර විදේශිගත මහත්වරු දෙන්නාම...හොද. ගුණාංග තියෙන අය.මගේ ශරීයටවත්. අත නොතබා අවු උ15කටත් වඩා වැඩියි තවම එයාලගේ සිත්වල ඇයි අපි. ජීවත්වෙන්නේ..? මේ. සියල්ලම කරන්නේ, යෙහෝවා දෙවි ඔහුට පක්ෂපාතී අය යොදාගෙන.

  • @chamidakshe5147
    @chamidakshe5147 4 месяца назад

    හිත් සුවපත් කරන මේ පිනම ඇති ඔබතුමා ට ❤❤

  • @IKBA2
    @IKBA2 7 месяцев назад +1

    මේ හැමදෙම ඇත්ත එයා මාව කොච්චර එපා කිව්වත් මට එයා ඕන කියලා හිතෙනවා
    එයාට මාව එපා කියද්දිත් මං එයා එක්ක බලෙන් ඉන්න හදනවා ඒත් මං දන්නවා මේ වැඩෙන් මට කිසි හොදක් නැ කියලත් 🙃

  • @sdmusic1630
    @sdmusic1630 Год назад +3

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ සර් හිත හයිය කරගන්නෙ මේව අහල ගොඩාක් පිං 💪🙏🙏🙏🙏

  • @Prabasvari
    @Prabasvari Год назад +2

    🎉🎉සුපිරි..... Excellent.....

  • @shyamaleemendis
    @shyamaleemendis 5 месяцев назад +1

    ආදරේ මාරම වේදනාවක්...ඒත් අයින් වෙන්නම ඕනේ....කිසිම වටිනාකමක් නැති ආදරයක් නැති මහ ජරා ම්නිස්සු...අනේ මට අයින් වෙන්න ඕනේ.......

  • @ChampaKumari-tk6sw
    @ChampaKumari-tk6sw 11 месяцев назад +2

    මම කොහොමහරි එයාව අමතක කරලා ආයෙ හොදට වැඩකරනවා 😢

  • @sasithsanjeewa3676
    @sasithsanjeewa3676 Год назад +3

    Me wachana hithata mara haiyak digatama mewa danna ape hith hadanna ❤❤❤

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 9 месяцев назад +1

    ඔබතුමාට ගොඩක් පිං ❤🙏✨️

  • @shamikasuresh8784
    @shamikasuresh8784 22 дня назад

    Meka nam pattama abbahiyak...❤...oya tamy ekama galawmkaraya....adary...

  • @Sudu832
    @Sudu832 Год назад +12

    හිතින් ඉල්ලන්නේ එයාව තමයි 🥺ඇබ්බැහි වෙලා 1 st ලව් නිසා ඒ මම අතින් අතට යන්න කැමති නෑ

  • @ChamilaPrasadini-q2e
    @ChamilaPrasadini-q2e Год назад +1

    ගොඩක් පින් සර් වටිනා අදහස් මිට කලින් අහන්න ලැබුණා නම්

  • @shesharawikramasinghe2756
    @shesharawikramasinghe2756 Год назад +4

    Sir no contact ඉඳලා..ඒ කෙනා ආපහු ආවොත්, ඒත් අපිට තේරෙනවනම් දැන් අපිට එයාව ගැලපෙන්නේ නැහැ කියලා අපි මොකද්ද කරන්න ඕනේ ?

  • @subashithajayasinghe1292
    @subashithajayasinghe1292 2 месяца назад

    ගොඩක් පිං සර් ❤

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 7 месяцев назад

    ඔබට බොහොම පින් සර් ❤❤❤

  • @hiranasela2846
    @hiranasela2846 10 месяцев назад

    ඔබතුමා කිව්ව දේවල් හරි.. ඉතින් හිත හදාගන්න විසඳුමක් දුන්නෙ නෑනෙ

  • @shashinikavindya2000
    @shashinikavindya2000 4 месяца назад +1

    ඔයාට ගොඩක් පිං අයියෙ 😢❤

  • @Tharushi452
    @Tharushi452 11 месяцев назад

    අනේ thank you so much sir mth mg bf nisa gdk videvva kenek ey ktha krnn dnna manussyk neme mt ey ghla tiynw gdk eth ey kochchr bannath mn eyt tiyn adare nisa iwsuwa eth mt teruna eyt vena mokk hri manasika prshnyk kiyala mt nidhsa dennth na hbai sir ge me important video bluwm mt teruna mn kochchr vidavimak krl tiynne kiyala hbai eek ehm neme kisima manussykta ba ape jiwitheta balapem krnnn mn dn eek terum arn inne thank you sir mt tiyna lokuma abiyogaya thmai mn e affair eken breakup une next month vl A/L liynn tiyn ❤

  • @nimavlogs3939
    @nimavlogs3939 Год назад +7

    💯 my story. Felt so much relief after listening this. Thank you so much Nandimal 🙏🏻❤️💐

  • @RuwanChandra-m8d
    @RuwanChandra-m8d 3 месяца назад +1

    Bohoma pin🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kishariimeshani651
    @kishariimeshani651 Год назад +1

    Gdk sthuthii sir..❤

  • @sandamalibatugedarasanda3554
    @sandamalibatugedarasanda3554 3 месяца назад

    Ane godak pin

  • @shashi2838
    @shashi2838 Год назад +4

    මේ වගේම ලං වෙන්න බැරි දෙන්නෙක්ට, වෙන කරන්න දෙයක් නැති හින්දා වෙන් වෙන්න වෙනවනම් හිත හදා ගන්නෙ කොහොමද කියලා කියන්නකො😖💔🙂

  • @DilukshiPerera-n9d
    @DilukshiPerera-n9d 9 месяцев назад +1

    Thnikarama mage kathawa

  • @menushiamarakoon1370
    @menushiamarakoon1370 Год назад +3

    Mge kthawa 🙂

  • @Sudu832
    @Sudu832 Год назад

    අදික සැකය නැති කරගන්න වීඩියෝ එකක් ගෙන්න කෝ පිං සිද්ද වෙයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 Год назад +2

    Thank you so much sir

  • @jeewanisamanmali3159
    @jeewanisamanmali3159 Год назад +14

    ane sir mata poddak udau karannako. me kathawamai thiyenne mge jeewithe. widawanawa puduma widihata. pissu hadenwa wage. weradi gdk ahu wenawa. eth mawa ganan ganne ne.mata watinkamak denne ne. eya gdk weradi karanawa. ewa pili ganne ne. mn awankawa eya passema inna nisa eya hadenne ne. mwa ganan ganne ne. lokukam wedi. mata eyagen ath wenna hitha hada ganna be sir.

  • @madusarada121
    @madusarada121 Год назад +2

    ❤️❤️❤️❤️

  • @madumadu4485
    @madumadu4485 Год назад

    Mata sri ඔයාට ටිකක් kata karanna one කොහොමද ටිකක් kata karanne

  • @sampathruwanpathirana
    @sampathruwanpathirana 10 месяцев назад

    Can I contact you brother?

  • @dinethanjana1062
    @dinethanjana1062 Год назад

    Mata mekata podi answer akak denna, mn ayawa hamadama dakinawa akata katha baha karala innawanm, mn aya akka katha nokara, ayawa maga arala inna aka hodaida? No contact karanna ba mokada, ayawa mata week ake 5 daysma hambenawa dakinawa katha karanawa akai, please answer akak denna sir 😌

  • @SardhaKumari-or8fj
    @SardhaKumari-or8fj 8 месяцев назад

    Mata sir ta katha karanna puluwanda sir

  • @tlion
    @tlion Год назад

    Mata podi prashnyk thiye.. mt mara sayk thiye itth wada tharaha ynwa..kohomd mn mek nhi kr gnne

  • @priyankavishka4789
    @priyankavishka4789 Год назад

    ThQ sir ara sanasimak me sir krna dee

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 Год назад

    Sir ta whtsap msg demma....eth automatical msg ekak vitraina enne....sir wa msg wlin contact krgna kohomda..thanku so much sir......godk wtinw me vedios.

  • @shanikajayasooriya5733
    @shanikajayasooriya5733 7 месяцев назад

    Oywa contact krnna puluwn da 🥺 plz 🙏

  • @menakarajapaksha1222
    @menakarajapaksha1222 Месяц назад

    ඔයා සර් කව්න්සිල් කරනවද

  • @Damayanthimala-m1r
    @Damayanthimala-m1r 2 месяца назад

    😢😢😢

  • @charuruwanpathirana8081
    @charuruwanpathirana8081 Год назад +2

    🥺❤️

  • @sasithsanjeewa3676
    @sasithsanjeewa3676 Год назад

    Dinapatha muna gahena kenk ekka breakup unama inna oni widiha kiynnko

  • @udayanganiwasana7179
    @udayanganiwasana7179 Год назад

    Sir council walata sirwa contacts kara ganna puluwannam kiyanna.sir

    • @udayanganiwasana7179
      @udayanganiwasana7179 Год назад

      Marenna inna කෙනෙක් ge jivithe බේරාගන්න sir..

    • @anupassaumya7723
      @anupassaumya7723 Год назад

      ​hitanna wat epa marenn

    • @anupassaumya7723
      @anupassaumya7723 Год назад

      ​@@udayanganiwasana7179 Adare natuwa gya ayata wada.laga inna adare aya gana hitanna

  • @nandanapiyankara8247
    @nandanapiyankara8247 Год назад

    🙏❤️

  • @gayanprasanna9096
    @gayanprasanna9096 Год назад +1

    Duwek inna man kohomada eka karanne

  • @keerthiranasinghe8668
    @keerthiranasinghe8668 3 месяца назад

    මහත්තය ඔබ ව හමුවීමට අත්‍යවශ්‍යයි.කරැනාකර දුරකතන අංකයක් දන්වන්න.

    • @sappuwa-456
      @sappuwa-456 3 месяца назад

      Description එකේ තියනවා

  • @AnnannPietersz
    @AnnannPietersz 11 месяцев назад

    ❤🎉

  • @SugandiRathnayaka-m8r
    @SugandiRathnayaka-m8r 6 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihiranferez4054
    @mihiranferez4054 Год назад +3

    Pin 🥺❤

  • @AlcBme
    @AlcBme 9 месяцев назад

    Me sir ge phon no akak thiyena kanak denawada ane godak pin

  • @devigamage803
    @devigamage803 Год назад +2

    Thank you sirr

  • @thimanshathathsarani6229
    @thimanshathathsarani6229 Год назад +1

    ❤️❤️❤️❤️❤️

  • @kanishkachethiya
    @kanishkachethiya Год назад +2

  • @l.shashi.6092
    @l.shashi.6092 Год назад +3

    Thank you sir

  • @ManeeshaMadawa-rw2lw
    @ManeeshaMadawa-rw2lw Год назад +2

    ❤️❤️

  • @PrasaPrasa-q6q
    @PrasaPrasa-q6q Год назад +1

    Thank you sir 🙏

  • @nilupulmadusara9194
    @nilupulmadusara9194 Год назад +1

    Thanks 😘

  • @renukanishanthi7223
    @renukanishanthi7223 Год назад +1

    ❤❤

  • @hasmithadilshan4354
    @hasmithadilshan4354 Год назад +1

  • @hasmithadilshan4354
    @hasmithadilshan4354 Год назад +1

  • @IsharaDimuthu
    @IsharaDimuthu 11 месяцев назад +1

  • @senarathbandara-um4si
    @senarathbandara-um4si 12 дней назад