වතු කම්කරුවා කුඩා තේ වතු හිමියකු බවට පත් කිරීම අපේ අරමුණයි 🖥️1️⃣3️⃣5️⃣
HTML-код
- Опубликовано: 2 дек 2024
- වතු කම්කරුවා කුඩා තේ වතු හිමියකු බවට පත් කිරීම අපේ අරමුණයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
රටට ඩොලර් ගෙන එන ‘වතු ප්‍රජාව’ මෙතෙක් හැඳින්වූයේ ‘වතු කම්කරු ප්‍රජාව’ ලෙස වුවත් සමගි ජන බලවේගය රටට ඩොලර් ගෙන එන මෙම ජනතාව ‘උඩරට ප්‍රජාව’ ලෙස ගෞරවාන්විතව හැඳින්වීම මීට වසර ගණනාවක පෙර සිට සිදු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වචන වෙනසක් කිරීමකින් තොරව සමගි ජන බලවේගයෙ ප්‍රතිපත්තිය වී ඇත්තේ උඩරට වතු ආශ්‍රිතව ජීවත් වන ප්‍රජාව ‘ලැයින් කාමරවල ජීවත් කරමින් වතු කම්කරුවා යන ප්‍රතිපත්තියේ තබා ගැනීම නොව’ කුඩා තේ වතු හිමිකරුවන් බවට පත් කිරීම බවත් මෙම ප්‍රජාව රටේ පුරවැසියන් වීමේ අයිතිය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ලබා දුන්නා සේ ඉඩම් හිමිකමත් ලබා දී ස්වෝත්සාහයෙන් තම ජීවිකාව ගෙන යන කුඩා ‘තේ වතු ප්‍රජාවක්’ බිහි කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 135 වැනි අදියර යටතේ අද රත්නපුර පැල්මඩුල්ල ශ්‍රී ක්‍රිෂ්ණ මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.
විරැකියාවෙන් පෙළෙන තරුණයන්ට වගා නොකරන ඉඩම්
වතු ආශ්‍රිත ජනතාව පමණක් නොව මෙරට රැකියා අහිමි වී ඇති තරුණ ප්‍රජාවක් සිටින බවත් ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව මෙම විරැකියාවෙන් පෙළෙන තරුණ ප්‍රජාව සඳහා ද වගා නොකළ භූමි භාගයක් ලබා දී නව කෘෂි තාක්ෂණය තුළින් වැඩි ඵලදාවක් ලබා ගන්නා කෘෂිකර්ම රටාවකට යොමු කරනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
බැහැයි කියලා දෙයක් නැහැ
මුහුදු මට්ටමින් පහළ ඇති නෙදර්ලන්තය, මහා කාන්තාර පවා සරුසාරු බිම් බවට පත් කර ඊශ්‍රාලයට එවැනි දෙයක් කළ හැකි නම් ස්වාභාවධර්මයේ දායාද ලැබී ඇති අප රටේ භූමිය උපයෝගී කර ගෙන වඩා වැඩි ඵලදාවක් ලබා ගත හැකි බවත් ‘බැහැයි කියා දෙයක් නොමැති’ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
උඩරට වතු ප්‍රජාව නිසා තමයි අදටත් රට හුස්ම ගන්නේ
කළු ජාතිකයකු වූ බැරැක් ඔබාමා සුළුතර කළු ජාතික ජන කොටසක් වෙසෙන ඇමෙරිකාව නියෝජනය කරමින් ජනාධිපති වූවා නම් උඩරට වතු ප්‍රජාව වීම ගැන දුක් නොවී ඒ ගැන ආඩම්බර වන ලෙසත් අදටත් අප රට යම් ප්‍රමාණයකට හෝ හුස්ම ගන්නේ වතු ක්ෂේත්‍රයේ කම්කරු ප්‍රජාව සිදු කරන කැපකිරීම නිසා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
රාමුවෙන් පිට පැන තීරණ ගත යුතුයි
මෑත ඉතිහාසයේ කිසිදු දිනක අප රට බංකොලොත් නොවූ බවත් මෙය අසාමාන්‍ය දෙයක් බවත් මේ සඳහා සාම්ප්‍රදායික දේවල් අවශ්‍ය නොවන බවත් එක රාමුවක් මත කොටු වී තීරණ නොගෙන රාමුවෙන් පිට පැන තීන්දු තීරණ ගත යුතු බවත් බංකොලොත් අප රටට නව පණක් නව ගමනක් නව දර්ශනයක් හා වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපි ගාව බෝඩ් ලෑල් ජාතික පාසල් නැහැ
සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය රුපියල් ලක්ෂ 20ක් ලබා දී බෝඩ් ලෑලි ජාතික පාසල් බිහි කිරීම නොවන බවත් එසේ ලක්ෂ 20ක් ලබා දී බෝඩ් ලෑලි එල්ලනවාට වඩා එම ලක්ෂ 20න් පාසලකට සුහුරු පන්තිකාමර 2ක් ලබා දිය හැකි බැවින් මෙවැනි බෝඩ් ලෑලි ජාතික පාසල් යන සංකල්පයෙන් බැහැරව සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහ්න යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 135ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1358ක් වැය කර තිබේ.
රටට ජනතාවට අමිල මෙහෙවරක් කරන වටින විශිෂ්ට නායකයෙක් ජයවේවා ජයවේවා ජයවේවා!!! ජේසු පිහිටයි, බුදු සරණයි ඔබතුමාට!! 🙏🏻🙏🏻✊🏻✊🏻✊🏻🤝🏻🤝🏻👍🏻👍🏻
කයිවාරු දේශපාලනයක් නොකරන විපක්ෂයේ සිටම ආණ්ඩු බලයක් නොමැති ව අතිවිශිෂ්ට සේවයක් සිදු කරන නිර්මාණශීලී නිහතමානී බුද්ධිමත් නායකත්වය ඔබයි ගරු විපක්ෂ නායක තුමනි. ජයවේවා!!!!බුදු සරණයි!!!!
රටට ජනතාවට දු පුතුන්ට සහ යෞවන පරපුරට. නව මංපෙත් සදන අවංක නිහතමානී අති විශිෂ්ට අමිල සේවයක් කරන☝🏻නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයවේවා ජයෙන් ජයම වේවා!!! ජේසු පිහිටයි, බුදු සරණයි ඔබතුමාට!! 🙏🏻🙏🏻✊🏻✊🏻🤝🏻🤝🏻👍🏻
සමගි ජනබලවේගයට ජයවේවා❤❤❤
රටක් වටින නායකත්වය ❤️
දැයේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් අමිල මේය සේවයක් කරන ඔබතුමාට ජයෙන් ජයම වේවා...!!
☎️☎️☎️☎️❤️❤️❤️❤️
ජන හදවත් සනසාලන ප්‍රේමදාස නායක තුමා සජිත් ❤ sjb ❤
අයියෝ අපේ රටේ අහිංසක ජනතාව .දේශපාලන ගැටවලට හැමදාම අහුවෙනවා .මෙතුමා අලුත් වෙන්ඩ හදනවා .😮😮😮
Good luck. සජිත්.💚💛💚💛
janahitha kaamee nayakayata jayawewa jesu pihitai 👍👍👍👍💚💚💚
ජයවේවා
❤❤ මව්බිමට ජයවේවා ❤❤ ඔබයි මව්බිමේ අනාගතය සජිත් ප්‍රේමදාස මහත්තයා
❤supper sir
අපේ හිතක් තියෙන අපේ නායකත්වය සජිත් ❤ sjb ❤ sjb
❤❤❤❤❤❤❤❤❤❤❤
Jaya. Wewa. Ape. Anagatha. Janadipathi. Thumananta. Sthuthi. Oba. Thuma. Athulu. Samata❤
Me para api Sajith ta🎉❤
නියත ජනපති ❤
නියත ජනපති 2024.ජය වේවා .
Niyata jaya. SAJITH. SAJITH. SAJITH. SAJITH ape janapati !!!!!!!!!!!
❤❤❤❤🎉🎉🎉🎉🎉
Dear opposition leader you are doing a great job its really appreciate you & the team. In tamil areas when you do the speech why dont go with translator.
Sinhala deep words they will not understand. What I mean your valuable message should reach each & everyone.
Niyamai 👌 sajith mahathaya ❤❤❤❤❤
SJB🙏🙏🙏❤️❤️❤️☎️☎️☎️🇱🇰🇱🇰🇱🇰
බොරු පුරසාරම් නොමැති කාටත් අතහිත දෙන නායකත්වය සජිත් ❤ ප්‍රේමදාස නායක තුමා sjb ❤
Samita.atigala..hasa.sudumalli.talata..atulu.sajifh.pamadasa.matitumata.sri.sumana.saman.davi.pihita.araksava.labava.❤
මේකේ කෙමෙට් කරන ජෙප්පො කලින් පොහොට්ටු වහල්ලු .. අනේ තොපිට මොලයක් තියෙනවානම් ගිය පාර ලපයාව ජනාධිපති කරන්න එපැයි .. එතකොට තොපිට කෝමා එකක් හැදිලද හිටියෙ .. ගෝටාබයට දීලා රටටම කෙලවලා දැන් මෙතන අපිට උගන්නන්න එනවා ..අපි ජන්දෙ දෙන්නම් අපිට ඔනි කෙනාට තොපි කලබල වෙන එපා .. තොපි මේ පාරත් ලපයට දීලා වරද්ද ගෙන රටට කෙලෙව්වොත් අනිවාර්යයෙන් චන්දෙ දීපු උන් හිරේ දාන්න වැඩ පිලිවෙලක් ගේනවා මොන ආන්ඩුවකින් හරි . මොකද තොපි හැමදාම රටට කෙලවලා අපිට බනිනවා වැඩ්ඩො වගේ.. .. චන්ද්‍රිකා.. මහින්ද .මයිත්‍රිපාල . ගොටාබය . ඔය ඔක්කම ජනාධිපති වරු තොපි පත් කරපු එවුන් .. එකම පක්ෂෙ එවුන් .ඒක නිසා උන් ජනාධිපති කරපු තොපිටත් දඩුවමක් දිය යුතුයි අනිවාර්යයෙන් හිරේ දාන්න ඔනි අවුරුදු 5ක් වත් තොපිත් මාරුවෙන් මාරුවට....... එල හරක්.. අපිට උගන්නන්න එනවා මෙ
SJB❤❤❤❤❤❤❤❤❤❤❤❤
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
😂😂😂
අපි නුබ සමග ❤❤
We appreciate your good work. Please keep.it up.
malimawata jayawewa
How many ministers in future S J B government pl publish
රතු ජන්ගි ජෙප්පො කුලප්පු වෙලා පව්😂😂
හායි හේෂා 🌹🌹🌹🌹
මෙතුමා පාසැල්වලට බෙදා දෙන බස්රථ සුහුරු උපකරන පොත් පත් දුදරුවන්ගේ ඉගෙනගැනීමේ කටයුතු . වලට ආදාර වනබව පිලිගතයුතුය එවැනි පරිත්තියාග වලටත් දොස් කියන කුහකයින් පාසැලට කොස්සක් ඉදලක් වත් අරන් දීපු එවුන් නොවෙයි ඒ කුහකයින්ගේ දරුවන් යන්නේ පද්ගලික පාසැල් වලට වැඩිදෙනෙක් පිටරට එවැනි නායකයින්ගෙන් දුප්පත් දරුවනට ලබාගත හැකි සේවය කුමක්ද මෙවර මුන්ට රැවටුනොත් කියල වැඩක් නැහැ
prevent from rhetoric, incendiary rhetoric spread through social media channels great service
අවුරුදු 76 රැවටුනා හොදටම ඇති.
NOW TIME TO LEARN TAMIL AS THE NEXT PRESIDENT
😁😁😁😁.
එකම විකල්පය මාලිමාව විතරමයි
යකො මිනිසුනෙ උබලට මොලෙ 10:42 ටිකක්වත් නැද්ද 76මූන් දෙගොල්ල අපිරවට්ටල බලය අරන් දිගට හරහට හොරා කන අපූරුව.😂
MEYKA CANDAYA GANNA ONEMA BORUWAKV KEYANAWA PRAYOGEKA NTE KATAWAL MODA SAJITH,
Ane bola anuraya Tah kiyapanko ratata monawahari karanda kiyala ubala sajith ta bayinne nethuwa nethnam mokak hari ratata wedak karanakanakuta bayin nethuwa idapalla kuhaka novi 8:00
Npp.kiyanna .kuhakayo.yako.dupath.daruwanta.madawal.karanna..npp.aunga.daruwanuth.awata.atulath
අව්රුදු 76. ම මේ පාලකයෝ කරේ මේවගේ ඩ්‍රමා කරලා ජනතාවා අන්ධපු එක 🤣
අන්න දමිතා ව පොලිසියෙන් හොයනවා ඉන්න තැන කියන්න
පක්ෂය ට ගත්තොත් හොරෙක් නැත්නම් හෙරියක්
The Sajith Premadasa kindness has been over flooding to the people, school children and temples too.
His father also always tied with the temple.
But Sajith Premadasa dearest father Ranasingha Premadasa, Ranil Wickramasingha combining get together over 60,000 our young children killed and roasted on the firing tyres at roads and every nook and corners.
Any one of elders, who saw that bursting the heart never vote to the UNP, Sajaba, SLFP, Pohottuwa murderer parties at all.
60,000 roasted children's parents, relations, nabours never vote to the Sajith and Ranil.
All of them murderers of the youngers.
@@ayeshabellanage6336 ... and vote the party who brainwashed 60,000 to an armed insurgency. Nice logic you got there.
MA
mama hoyanawa umba puke arinnda 13:25
😂😂😂😂😂😂😂😂😂😂
සිංහල්ලු ඇන්දුවාට දෙමල වතු කම්කරුවන් ඇන්දිය නොහැක. මෙයාගෙ මොලේ කොලොප්පන්.
Anuraya andawayi 9:49
Great man sajith ❤❤❤❤
Thope jvp minimaru mona labbakwath
Karala thiyenawa da kaiwaru witharai
Sjb.sajih.jaya.❤❤❤❤❤❤