Ane oi kiyapu hama dema mge ජීවිතේ me dawas wala සිද්ධ වෙනවා me dan tikakata kalinith mn ge maru karanna katha kara kara thamai hitiye wahane eka langa langa hama dama kadenawa iwarayak na karadaramai sanaseemak aththema na gedara kisima samagiyak na therene na monawa karannada kiyala ජීවත් wenna epa wela thiyene ane ithin oi kiyapu parana beheth kadunu hawana e mkuth ape gedara na mn mkkda karanna oni ane plzz mta visadumak kiyannakoo 😥
මගෙත් මේ විදියට ජීවිතය ගෙවෙන්නේ...මරෙන්නමයි හිතෙන්නේ ..ඔලුව උස්සන්න බැරිතරම් ප්‍රශ්න ..
මිථුන ලග්නය හිමි අපිට වැරදුනෙ අපේ හිත අවංක වැඩි නිසයි බොරු නොකීම සොරකම් නොකිරීම හාපාපී වැඩවලින් ඈත්ව සිට්මයි අද කාලයේ දියුණුව ක් ලබන්නට නම් කපට් කම වන්චාව බොරු ව තිබිය යුතු මයි මෙදෙවල් කලහැකිනම් මුදල් සොයාගෙන පොහොසත් ව ජිවත් විය හැක ඔය අනාවැකි අදට ගැල පෙන්නෙ නැත බුදුන් වහන්සේගේ ධර්මය ට වඩා මාරයා ගෙ ධර්ම ය බලවත් වන යුගයකය අපි ජීවත් වන්නෙ එම නිසා අතීතය අමතක කරන්න නොදැක්ක අනාගතයක් ගැන දුක් නොවන්න වර්ත මානයෙ මෙ ගෙවන තත්පරය ධාර්මික වන්න සියල්ල කාලය විසින් විසදනු ඇත❤❤❤❤❤❤❤❤❤❤
බොහෝම ස්තුතියි දැනුයි කලාට❤❤❤
කාල සර්ප යෝගය ගැන video එකක් කරන්න ස්තුතියි
Hariyatma hari mage yaluwekuta me dema una eya mithuna, kethu sinha rashi gatha vima ganath karanna mahathmaya,sthuthi.
ඇත්ත...💯%
Mama muhuna demin innawa parana baicikale ap gareg kalle thiyenñe kamk nabna😊pe
සහතික ඇත්ත🙏
ඔවු ඇත්ත .
ගොඩක් පින්
බොහොමත්ම ස්තුතියි ❤
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
මමත් මිථුන. උපන් දා ඉදලා අද වෙනකන් තාමත් කරදරවල ඉවරයක් නැ.එ වුනාට හදහන බලන හැමෝම කියනවා හොදයි කියලා.දැන් අවුරැදු 35 ක් වුනා හැබැයි වෙච්ච හොදක්නම් නැ.😢
සේරම ඇත්ත තමයි යන්නේ
ඇත්ත තමා මහත්තයා ඔය කියපුව
Mamath mithuna hamadama karadara witharai sathutin hitapu dawasak na
Aththama aththa theruwan saranai
Hariyatama..hari
sthuti obata
Mawa baluwa fec book teyanawa metuna 2025 rajakaranawalu 3 denekmakeewa
Thank you
Thanks Sir..❤❤
He is a thief.. beware
Very good it is true
Oya vidiyt tham mge jivithe gevenne inna hithenne gedra rassavth epa vela ethanth pashna 🥺
Bohoma isthuthi sir. Man ewa ain kala hemadema Hondin sudda wenawa
Chandrayai rahui 12 innawa lagnaya mithuna mokada wenne thanks
Parene banku poth gode gahila monade keranne
Aththatama mata me kyapu dewal kipayak ma siduwela thiyanawa,,, kkyapu de aththa
Meka kochchara kal pawathinawada
කොහොමද සම්බන්ද වෙන්නෙ මම ඉන්නෙ කුවේට් මගේ ලග්නය mituna
If I am a doctor?
කුම්භ ,මීන ,ධනු ලග්න ගැනත් කියන්න.
waoow very nice my friend
He is a thief! Be aware!
මම මිතුන. 6 වෙනි කොටුවේ මගේ රා,බු දෙකම තියෙනවා... එතකොට කොහොමද අයියේ?
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
Obaata pin❤
වේලාව bala ganne kohomada
Matath e dewal wela thiyenne oba thumata pin....!
Mithuna lakkana apala walata .monawada karanna ona.
Ane mahaththayo mn kochchara kapakirimen wada karath mge rakiyawa sthira kara ganna lebenna onna menna thibila nathi wenawa pitin minissu karana balapam nisa. Mn aurudu 3 thisse me rekiyawa labaganna duk vidinawa dan athima wela mata ath mage ussahe atharinna hithen na mokada rassawata uwamana sudusu kam man gawa thiyenawa mn padiyak nathuwa hithe haiyen wada kala mn mokadda karanna one kiyala theren na
watsap masg ekak daanna
Obatumata godak pin oyaserama mata dan welatiyanna...
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
Mamath mithuna mageth amma ekaparatama leda una ජනවාරි 2
පරන බෙහෙත් නේද අයින් කරන්න ඕන
Oya parsna ewra wenne koi kaleda
Aththamai.mage puthata tikak prashna .apita mona thibunath daruwan asayhutin nm apith asathutin.habai mn dannawa thawakalikai karadara unath.
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
හරි
Ane oi kiyapu hama dema mge ජීවිතේ me dawas wala සිද්ධ වෙනවා me dan tikakata kalinith mn ge maru karanna katha kara kara thamai hitiye wahane eka langa langa hama dama kadenawa iwarayak na karadaramai sanaseemak aththema na gedara kisima samagiyak na therene na monawa karannada kiyala ජීවත් wenna epa wela thiyene ane ithin oi kiyapu parana beheth kadunu hawana e mkuth ape gedara na mn mkkda karanna oni ane plzz mta visadumak kiyannakoo 😥
@@SLKSHADOW2 වට්සැප් මැසේජ් එකක් දාන්න උපන් විස්තර එක්ක බලල උපදෙස් දෙන්නම්
මම දන්න මිතුන ලග්නෙ මගෙ ලගම නැයෙක් හා මිතුරියන් 3 චෙනෙක්ම හරිම කලකිරිමෙන් ඉන්නේ ගෙදර ඉන්න හිතක් නැලු....තෙරුවන් සරනයි ඔබතුමාට..🙏🙏🙏🙏
කිවුවා හරියටම හරි
Matath godak karadara wage denenawa.mahaththaya,gedara keduna budu pilima dekak tiyanawa.ewa asubada.
Mage duwa innawa.apiwa bara ganna hitapu apita godak adaren hitiya.namuth den satiyata wediyen eya amuthui.apiwa maga harinawa.mn mokada karanne mahaththaya.oyata godaj pin mta pahadala denna.
කේන්දරේ ච + කේතු එකට ඉන්නවද
Ehema danne ne
@@HimaSandamali උපන්දිනය වෙලාව වට්සැප් කරන්න කොමන්ට් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් එක්ක
අනිවාරයෙන්ම එන්න එන්නම ප්‍රරස්න වැඩියි
100%
My son is Mithuna but he is out of birth place Sri Lanka. So will ketu be affected?
Just watsap me wirh birthchart. I can give some free advice
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
@@Mrbesttthamuse tanam hodak wenne nehe!! Shapa wenawa uba karana java weda walata
Qwa tika hariyatama hari.mage ammath math hitapu gaman asanipa una me dawas tike.mageth qwa pihitim tiyenawa..
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
Mithuna laganaya mage husband..eya inne rata etakotat family problems ethi wenawda?pls kiyanna mata
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
Husbnd inna rata koheda ? UAE Nam Petta palathe yawanna epaaa..
Husbnd inna rata koheda ? UAE Nam Petta palathe yawanna epaaa..
Mama.mitunaThankyou.somuch
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
Godak pin
හරියටම කිව්වා ඔබ තුමාට ස්තුතියි
Harriyatama hari amma hitihatiyema leda wuna bs obathumata
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
Perfect but don't put unwanted in video
He's a theif!
Sampurna atti bd
🙏
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
මේ ලබා දෙන දැනුමෙන් කේන්දර මටම බලා ගන්න පුලුවන් දැනුමක් ලැබෙනව යූටියුබ් වල හොරු ඉන්නව තමයි . මට නම් එහෙම චෝදනා කරන්න හේතුවක් නෑ ඔබ නම් කේන්දරේ බලව ගන්න යවපු කෙනෙක් විය නොහැකියි . ඔබ මුදලට කේන්දර බලන කෙනෙක් විය හැකියි. . ඔබේ කේන්දරය බැලුව නම් අව චන්ද්‍රය . හා කුජ නීච වී ගුරු දුර්වල. වී ඇති
ඕවි මටත් දැනෙනවා කරදරයක් වෙන්න. ඒනවා ලගදීම 😓😓😓😓
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
@@IndonesiaServer-dd3nrpuke amruwd ubt😅
Ammo ayha thama
මගේ මිථුන ලග්නය 08-බු,කු ,
12 ඉන්නෙ කෙතු
පුතාගේ මිථුන ලග්නය 12 ඉන්නෙ ශ,ච,ගු
ඒ විදියට පිහිටියම අසුභද?
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
මට හම්බෙන්න ඔන කොහොමද හම්බෙන්නෙ
මගේ චන්ද්‍රයා 8 ඇත්තටම මට ඔය හැගීම නිතරම දැනෙනවා.
මේ සියලු දේ මේ මාස තුනට උනා
හරියටම කාපු තුමාට පින් සිද්ධ වෙනවාහරියටම කිව්වා ඔබතුමාට පින් සිද්ධ වෙනවාහරියටම කිව්වා ඔබතුමාට පින් සිද්ධ වෙනවා
ගෙදර අනිත් අය ලෙඩ වෙන්නෙ ගෘහ මූලිකය උනොත් විතරයිද
ඔව්
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
කොහොමද හදහන බලාගන්නෙ, ඔබ තුමාගෙන්
Math එහෙමයි මැරෙන්න hithila inne
Mokakda me kiyanne mithuna lagna palapala kiyanna gihin 😢
Matath balaganna oni
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
2018ඉදන් මම කලකිරිලා ඉන්නෙ කවදා විසදෙද
මන් මිතුන මගෙත් බලාගන්න ඕනි
වෘෂභ ලග්නේ සිකුරු 6,
හා ගුරු 7
ඉන්න කොට කොයි වගේ ග්‍රහ පිහිටීමක් තියෙන කෙනෙක්ද විවාහයට හරියන්නේ..?
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
Ahumuluatagannenatuvakeyannaaiya
එතකොට සර් බෙහෙත් බොනවනම් මොකද කරන්නේ සර්. පොඩක් පැහැදිලි කරන්න උළුවන්ද.
බොන ඒවා තියාගන කලින් ගෙනත් පාවිච්චි නොකරන ඒවා අයින් කරන්න
කොච්චර කාලෙකටද කේතු 4 ඉන්නෙ කිව්වේ නෑනේ
@@methu..travel4409 අවු 1හමාරක්
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
මේකා හොරෙක්. කේන්දර බලන්න සල්ලි අරගෙන බලන්නේ නෑ. රැවටෙන්න එපා.
Karadara godai.😢
Bhath hath ain krama hadissiykata ladak hadunoth sattapochchi tmi.ma thnikara boruwak.pissu magul
තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා කියලා පේනවා. මම අදහස් කලේ වෙන දෙයක්
හරි පුදුම යි.මන් මිතුන.මේ දවස්වල මේ ඔක්කොම තියෙනවා 😢.බොහොම ස්තුති
Copy evnnada
තේරුනේ නෑ