Exelent video අක්කේ , Thank you so much අක්කේ මගේ බබාල දෙන්න ලංකාවේ international school යන්නේ , ජපන් බැහැ ,දුව 6 ,පුතා 3, ජපානෙ school යද්දි language problem ekak වෙයිද ?
akke husband business visa yanna inne.mai babai denna eyath ekkama ena ekada hoda nathnam eya awata passe depend dala yana ekada hoda?plz reply me akke
Dr, mage husband work visa walata japan awoth husbandta puluwanda wife and babalawa depend visa widihata ganna & babalawa school danna.puluwannam kochchara kalayak yaida,please puluwannam kiyanawada.
ඔයාගෙ ඔක්කොම වීඩියෝ මන් බලුවා. මෙච්චර කාලෙකට බලපු හොඳම වීඩියෝ අක්කේ . ගොඩක් ස්තුතියි . තවත් වීඩියෝ කරන්න.good luck 👍👍👍👍
අක්කෙ ඔයගෙ විඩියො එක ගොඩක් වටිනවා thanks akka b.s
good job.❤This is very helpfull.❤ Tnx dear.❤❤
Budu saranai paule samata.👨👩👧👦
Great job and stey safe
Proud of you all ❤️😍
Ettatama godak hodai any oyage program
Godak hodai akki oyage video...japan wala yachimata gana wistara poddak kiyannako....
මට 2021.04.30 ජොබ් වීස ලැබුන. ඒත් තාම යන්ඩ බැරිඋනා .
දැන් ඉතින් ජපානෙ ඇරල තියන නිසා ඒජන්සියෙන් අහපුවාම එයාල කියනව අප්‍රියල් අන්තිම වෙයි කියල යන්ඩ. මොකද vfs appointment දාන්ඩ බැරිනිසා.
හරි ඒක එහෙමයි කියමුකො ඒත් එයාල මට දීල තියෙන්නෙ eligibility එකේ copy එකක් විතරයි තාම original eligibility eka වත් ලංකාවට ගෙන්න්ගෙන නෑ ඇයි කියල අහද්දි කියන්නෙ ඔක්කම document ටික එකවර නේවනව කියල. ඉතින් මට දැනගන්ඩ ඕන ඇයි එයාල තාමත් original eligibility ගෙන්නන් නැත්තෙ , සාමාන්‍යයෙන් ERSF setificat එක ගන්ඩ කොච්චර කාලයක් යනවද කියල ඒයාල කියන විදිහට ERSF එකත් අරගෙන ලංකාවට එවන්ඩ කොච්චර කාලයක් යයිද කියල එහෙම නැත්නම් එයාල මට බොරු කියලවද කියල vfs එකෙනුයි embsssy එකටයි කතා කරපුවම කිව්ව එයාලට eligibility eka බොරු එකද්ද කියල චෙක් කරන්ඩ බෑ මම මේවෙනකොට 2,000,000.00 ගෙවල තියෙන්නෙ
පුලුවන්නම් මට මේගැන පැහාදිලි කරල දෙනවද
Akka laga monawage wahnykda thinne?? Parissamin inna bs ❤️🌹
Thank u akka.budusaranai .
Hi I am very happy to subscribe
අක්කෙ බබාලාගෙ viz applocation දාන විදිය ටිකක් කියල දෙන්න පුලුවන්ද..application fill කරන විදිය
Exelent video අක්කේ ,
Thank you so much
අක්කේ මගේ බබාල දෙන්න ලංකාවේ international school යන්නේ , ජපන් බැහැ ,දුව 6 ,පුතා 3,
ජපානෙ school යද්දි language problem ekak වෙයිද ?
ලංකාවි ඉහල මධ්‍යම පංතියේ හතර දෙනෙක් ඉන්න පවුලකට ඒවගේම විදමක් යනවා. හැබැයි ආදායම මත සියල්ල තීරනය වෙනවා.
Akke mage Duwa grade 9 mata ayawa jonior high school ewanne kohomada oyage vidio harima pahadili good
ruclips.net/video/Y4PJj1J_hoI/видео.html meke thiyenawa wistara
grade 6 and 8 daruwekta awith ohe school walin karaganna puluwan weida dear
Grade 6 and 10 kids lage education gana kiyanna miss
Dr, husband work visa walin giyahama apita puluwanda babalawa one school wala dala ugannanna.
puluwan
අක්කි මටත් ජපානෙ ජීවත් වෙන්න ආසයි..තෙරුවන්සරනයි 🙏
babala ekkenek innawa kohomada akke school fee . international da japaneeseda tiyenne, pehedili karanna puluwanida , budu saranai
ruclips.net/video/Y4PJj1J_hoI/видео.html me video eke vistara okkoma thiyenawa
Akke oyala dennma masekta kiyl earn krnwda. Widam nisa ituru krnna puluwn da
Wiyadama*
wiyadam arala lakshayak eka hamarak ithuru karanna puluwan
@@lankanfamilyinjapan4520 thank you akkiiii
Akke Japan wala public school ekakata yanna lankawen genna ona dewal monawada?
අපි ආවම මගේ වයිෆ්ව මීට් කරවන්නම් ඔයාට..හොද යාලුවෙක් වෙයො එයා ..👍🏻
ok
Miss health insurance cost kohomada?
Akke husband business viza ekakin japan avoth, mavai babavi hanna kochchara kal yaida? Pls
husband oyalage eligibility eka gatta gaan puluwanenna puluwan
japan thanx akka. Oyage vedios okkoma mama balanava . Harima vadagath deval danaganna puluvan . Go ahead . God bless you and your family .
Part taim job karela .aken hambene salary aken lamai 2 akke jivath venne puluvanda?
part time dekak karala nam puluwan wei
@@lankanfamilyinjapan4520 samanyen hasben ,wife 2 name karela lanka salli valin kiyak vage hoyaganne puluvan veida?
@@rismiyaminhas. job eka anuwa depend wenawa eka
🙏 ස්තූතියි😊
akke husband business visa yanna inne.mai babai denna eyath ekkama ena ekada hoda nathnam eya awata passe depend dala yana ekada hoda?plz reply me akke
ජපන් එන්න aniwaryen Japan භාශාව දැන ගන්නම ඕනද nangi
ne japan igena ganna enna japan one ne
මන් අද තමයි අක්කෙ ඔයාගෙ විඩියෝස් දැක්කෙ.ජපන් වියදම් ගැන බලද්දි.ඉතින් අපිත් එන්න අදහසක් තියෙනව.මුලින්ම හස්බන්ඩ් තමා එන්නෙ.කොහොමද අක්කෙ ඔහේ ෆැමිලි ලයිෆ් එක ලන්කාවට වඩා හොද වෙයිද.හස්බන්ඩ් විතරක් ජොබ් කරල ජීවත් වෙන්න පුලුවන්ද.
Job eke salary eka anuwa thamai nangi. Dennama karanawa nm awlkma ne.
Kohethma ba,,athdakimen kiyanne,,,japane godak hodai,,daruwan badim athharala jeewath wenna,,,
Oyla inne koheda akke saitama wala
satte shi nangi
Mamath japan inne dan aurudu 6 Eth family eka ekka Mehe settle wenawada nadda kiyana tana tama inne , Mokada Lankawe wife gedhara tiyala lakshayakin wage jiwath wenna puluwan , Mehe dennama wada karalath nidahasak natuwa antimata e demai wenne , aadayam margayak hadan Lankawe settle wena Eka tama hodai kiyala hitenne
Ow nathnam marenakal wada karanna wenawa,,lamainuth na
Thanks
අක්කී අපේ ළමයි දැන් යන්නේ සිංහල ඉස්කෝලවලටනේ ඔහෙ අාපුවාම කොහොමද ජපන් බාෂාව ඉගෙන ගන්නේ.මට බබාල 2 ඉන්නවා ලොකුබබා4.පොඩි බබා 1වසරෙ
lamai ikmanin language eka alla gannawa baya wenna epa nangi
හරි අක්කී ඔයාලගෙ වීඩියෝ බැලුව හරිම ලස්සනයි.අාස හිතෙනව පොඩිඅය කරනවැඩ දැක්කාම බුදු සරනයි අක්කි හැමෝටම පරිස්සමෙන් ☺☺☺☺👍👍👍
Japan iscole dammoth sorry thama,,lamay hadenne Japan model,,awurudu 12 weddi ganu lamay//??awurudu 18weddi lamay gedarin yanawa,demapiyo adala na,,,,
Akke visa apply karala thiyenne kawada withara apita enna puluwan weida
kiyanna be malli, covid lankawe adu unoth thama,
Thank you
Kyoto kohomada.day care thiyenawada babalata
Dr, mage husband work visa walata japan awoth husbandta puluwanda wife and babalawa depend visa widihata ganna & babalawa school danna.puluwannam kochchara kalayak yaida,please puluwannam kiyanawada.
puluwan
Babala school danakot lankan wage prashna nadd akki
ne langama iskole hamoma
Sc
Ion III
Akke apitath enna udaw karannako visit visa avoth visa hadagena job ekak karsgena inna puluwanda
Babala japanese language igana gann onada japan school dann
Husband work visa awilla wife babawai ganna kochchara kal yanawada???
අක්කේ japan inna kenekta visa ekak ganna amaruda
mona visa da nangi
Akkiyo mata oya ewwa riply eka kapuna plz ayeth ewanna
Kola 6 kata godak waasii
👍👍👍👍👍
Niwaduwa kopamana kalayak labenawa da
5 - 10
❤️❤️❤️
❤️🤘
Akke.oyala inne mona palateda.
saitama
2 වසරේ බබෙක්ට ඉන්ටර්නැෂනල් යනවනම් මාසෙකට කීයක් වගේ යනවද
ruclips.net/video/qaeT47Y0W78/видео.html
meka balanna
Akkee oyat msg akak danna widihak tiyenwa da
shiranthi balasuriya
If yes then my channel is summer petate
Akke japane samanya mounthly salary rka keeayada
👍👍👍👍