Cost of living in Sweden | apartment prices in Sweden | Sweden Sri Lanka vlog 07 | Sweden life
HTML-код
- Опубликовано: 24 янв 2025
- ස්වීඩනයේ ජීවත් වෙද්දි වැඩිම මුදලක් වැයවෙන්නෙ apartmentsවලට. විවිධාකාරයේ Apartments වර්ග තියෙනවා . Studentsලා විදිහට එන ගොඩක් අය student apartment එකක් හරි Corridor apartment එකක හරි ජීවත්වෙනවා.ඒත් family එකක් එක්ක එනවනම් අපිට ගොඩක් වෙලාවට වෙනම apartments හොයාගන්න වෙනවා.සමහර cities වල student apartments වල families වලට ඉන්න දෙන්නෙත් නෑ. ස්වීඩනයේ apartmentsවලට යන වියදම, apartment එකක් ඇතුළේ සහ එළියෙ තියෙන පහසුකම් වගේම ලේසියෙන්ම apartment එකක් හොයාගන්න විදිහ ඔයාලට බලන්න පුලුවන්.
Apartments cost the most when living in Sweden. There are different types of apartments in the city. Many people who come as students live in a student apartment or a corridor apartment. But if we come with a family, we often have to find separate apartments. You can see here the cost of apartments in Sweden, the facilities inside and outside an apartment, and how to find an apartment easily.
docs.google.co...
#sweden #scandinavia #traveleurope #swedenlife #costoflivingsweden
Highly recommend this for the people who plan to migrate to 🇸🇪
Thank you machan ❤️
Very informative...Good job ayya...👊👊
Thank you ❤
හරිම වටිනවා මේ විස්තර ටික. Thank you so much! ❤
Student apartment එකක් හොයාගන්න Sweden, Stockholm වලට එන්න කලින්, ලන්කාවේ ඉදන්ම කරන්න ඕනෙ process එක ගැන video එකක් කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්.. 🙏
ඔයාගෙ comment එකට මට reply කරන්න බැරිවෙලා. ඔයාලා Sweden වලට ආවද ? අපි ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. මෙහෙට ආවනම් කියන්න. අපිව බලනවට ගොඩක් ස්තූතියි ❤
@@travelwithfam6475 ow api awa. Thanks oyalage me details walata. Enna kalin godak Dewal Dana gaththa
@ අපිට හරිම සතුටුයි ඔයාලට මෙහෙට එන්න ලැබුණ එක ගැන. හැමදේම හැමදාම හරියන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දවසක අපි හැමෝම මුණගැහිලා කතාකරන්න පුලුවන් වෙයි කියලා හිතනවා 😍බොහොමත්ම ස්තූතියි අපිව බලනවට🙏 Winter එක නිසා පරිස්සමෙන් ඉන්න. එළියෙ යද්දි ලිස්සනවා දැන්. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ❤️🙏💐
@@travelwithfam6475 anee thank you soo much! ❤️❤️❤️ This means a lot to us. Me dawas wala aththtama job ekak Hoya ganna eka gana marama frustrated wela inne. Husband was a lead software engineer and I was an accountant back in Sri lanka. Poddak stress wela aththtama awlen Inna weleka. This comment means a lot to me. Thanks a lot Akka and aiya 🙏❤️ god bless you guys ❤️🙏❤️
@ Don’t worry, nangi and malli. I hope things will get better soon. It’s hard at first, but everything will be fine ❤️🙏🙏
සුපිරියී...❤❤❤
Thank you ❤
I like the video good job 🙏🏽🤜🏼😃
I'm glad you like it 🙏💐
Very useful information 🌷🌷
Thanks ammi 💐🙏❤️
The Docs link is not working, can I have the link?
Useful vedio
Thank you ❤
Tack så mycket bro.
Tack själv 💐
❤️❤️
2 bed room house 1k miladee gannawanam aduma ganan keeyak wageda, danaganna puluwanda.
ඔබ අයදුම් කරන නගරය අනුව මේ ගණන් වෙනස් වෙනවා . බොහෝ වෙලාවට ඕනිම නගරයක නගර සීමාවෙම තියෙන නිවාසවල මිළ නගර සීමාවෙන් පිට තියෙන නිවාසවල මිළට වඩා වැඩියි. Description එකේ websites ටික තියෙනවා. ඔබ අයදුම් කරන නගරයේ නිවාසවල මිළ ඒ sites වලින් පහසුවෙන්ම බලාගන්න පුලුවන් .
oya stockholm walin miladi gannawanam rupiyal miliyana 140 yanawa
@@samanabeysinghe2068 thank you
Kalmar wala accomodation hoyaganna amaruida
Kalmar walata awada ? accomodation wade mokada wune ?
@@travelwithfam6475 awe nehe.. api
@@MaheeshaRuberu මොනවාහරි දෙයක් දැනගන්න තිබ්බොත් කියන්න
Niyamai ❤️
Thank you 😍
Mama thaniyam Bachelors ehekata awoth living cost, Course fee dekama cover karaganna puluwan weida part time dawasata 8 hours withara wada karala.
Ehema thaniyama awith karaganna aya innawa. karaganna bari wena ayath innawa. eka thamange athe thiyenne. lankawen eddi semester 3kata wage yana gana api laga thiyagena inna eka watinawa. ethakota risk ekak na. oya ena city ekath ekka & course ekath ekka godak dewal depend wenawa. samahara cities wala living cost eka sapekshawa adui . ehema adu cities wala job opportunities adui. a nisa hodata kalpana karala course ekak wagema city ekak select karaganna. Jayama wewa !
Gothenburg wala accommodation hoyagana lesida
Mokada wune oyage wade ?
බබාල දෙන්නෙක් එක්ක එනකොට winter එකේ දී වාහනයක් තියෙන්නේ ම ඕනද?
එහෙම දෙයක් නෑ . Winter එක රටේ එක එක පැත්තට එක එක විදිහට බලපාන්නේ . රටේ දකුණු පැත්තට වෙන්න තියෙන malmo වගේ නගරවල winter එක බොහොම ටික කාලයයි තියෙන්නේ . උතුරු පැත්තට winter එක ලොකු කාලයක් තියෙනවා. රටේ හැමතැනම පොදු ප්‍රවාහන පහසුකම් තියෙනවා. බස් කෝච්චි මාර්ග රටේ හැමතැනම දියුණු මට්ටමින් තියෙනවා. සාපේක්ෂව පොදු ප්‍රවාහන මාධ්‍යවල අඩුවක් උතුරු පැත්තට වෙන්න තියෙනවා. Winter එකට හැම පාරකම හිම අයින් කරනවා . ඒ නිසා පොදු ප්‍රවාහන මාධ්‍ය සාමාන්‍ය විදිහටම ක්‍රියාත්මක වෙනවා. ගොඩක්ම හිමපතනයක් තියෙන දවසකට ඉඳලා හිටලා බස් කෝච්චි වැඩ කරන්නෙ නැති වෙන්න පුලුවන්. ඒත් ඒ කලාතුරකින්.අවුරුදු පහට අඩු ළමයි ඉන්නවනම් ගොඩක් වෙලාවට මිනිස්සු stroller එකක් පාවිච්චි කරනවා . මෙහෙ ළමයින්ව වඩාගෙන යනවා වෙනුවට stroller එක පාවිච්චි කරන්නේ .
Sweden yanna puluwan student kenek vidihat vitharad
Jobsවලට එන්න පුලුවන් .ගොඩක් වෙලාවට IT jobs වගේ ඒවට තමයි එහෙම එන්න පුලුවන් වෙන්නෙ. ඒවට English language එකෙන්ම කරගන්න පුලුවන් නිසා.මෙහෙ language එක swedish nisa ගොඩක් වෙලාවට jobs වලට swedish ඉල්ලනවා.
❤️😍
apartment ganna personal no eka labenakal inna onida?
@@pubudushiran1743 නෑ. Personal number eka nathuwa apartment ekak hoyaganna puluwan. Student kenek widihatada enne ? Personal number eka nathuwa
1. University housing
2. Temporary accomadation
3. Private marcket ( blocket , Fb marcket place )
4. Student housing organizations
5. Contact landlords directly
6. Guarantor or advance payment
Wage dewal walin personal number eka nathuwa apartment ekak hoya ganna puluwan.
@@travelwithfam6475 Ow student vidihata enne. 4. Student housing organizations gana poddak kiyanawada? kohomada ekata set wenne?
@@pubudushiran1743 Organizations like SSSB (Stockholm’s Student Housing Foundation) provide student housing. Membership and access may require a personal number, but exceptions or alternative arrangements might be available for international students.
@@travelwithfam6475 ok great.
💪❤
Ayya Mt o/l Hoda result ekk thiyenawa habai A/l wlt maths S1 thiyenne Mt student apply krnn brid
Malli, me site eka hodata balanna Universityadmissions.se
I dont understand but its really nice one
Thank you ❤🙏💐💐
We are hoping to add english subtitles as well. Then you can understand it well 😍
Link tike document ekak danna puluwnda
Very informative ❤
Mama masters walata gothernburg university select wela inne..e city eka gana wistharayak one..living cost?
Gothenberg awada ? Welawaka enna Uppsala paththe.
Malli bathroom Wala hand bidet na neda....
Mokak hari wena option ekak tiyanawada e wenuwata
ගොඩක් ඒවගෙ නෑ. නමුත් තියෙන Appartment තියෙනවා. එහෙම නැති වුණාම papers තමයි. ලංකාවෙ අය ළඟ වෙන වෙන options තියෙනවා 😃
Mage aunty sponcer karanawanam electrical tecnition wage jobs hoya ganna lesida family okkoma awoth amaru weida expences manege karaganna puluwan weida puthage schol walatath akka
Eka city ekath ekka wenas wenawa. Main cities wala living cost eka wadi . eth job opportunities thiyenawa.
Rent eka monthly da pay karanne? Nethnam one year pay karanawada ?
Monthly pay karanne
Dear, mata denaganna puluwnda, Uppsala uni eken accommodations hoyagnna help karanawada? Api taniyama hoyaganna onada?
Oya Sweden walata awada ? mokada karagaththe wadeta ?
Thanks for valuable content.❤️❤️Bachelor ekakata spouse ekka awot part time job krla course fee eka & living cost eka hoygnna puluwan weida??
Thank you ❤️
Puluwan . Godak mahansi wenna wenawa. City ekath ekka opportunities wenas wenawa . Mona city ekatada enne ?
Husband and wife enawanam studio room ekak athi neda?
ඇති.මුලදි ඔයාලට එහෙම ඉන්න තරමට වාසියි. අනික දෙන්නෙක් විතරක්නම් කොහොමත් ලේසි එහෙම ඉන්න එක.ඔයාලා එන්න ඉන්නෙ මොන city එකටද ?
@@travelwithfam6475 uppsala tama apply krala tiyenne dr. Me autumn ekata
@@travelwithfam6475 mall chooti babek ekka alnarp enne...studio room enough da..enna kalin api kohomada book karanne..malmo thama lagama city eka
@@Hi-dr1uy facebook.com/travelwithfam mekata msg ekak dala thiyanna . Mn contact karala dennam yaluwekwa
@@travelwithfam6475 man msg ekak demma malli
Good work. Me city eka mkkda?
Thank you 💐 Uppsala city eka 😊
Nice
Thank u 😍
මට තේරෙන විදියට appartement එකයි bulding එකයි පටලවාගෙන කථාකරන්නෙ.
බොහොමත්ම ස්තූතියි වීඩියෝ එක බැලුවට ! පොඩ්ඩක් කියන්න පුලුවන්ද මටත් දැනගන්න පටලවගෙන කතා කරනවා කියන කාරණය
😎❤️
Could you please recommend me to good consultant ?
Could you found any ?
Mage autyla denna sweden wala akkenek upsalla wala anith aunty sedatheliye ❤
Ah niyamaine 😍Uppsala inna ekkenawa mata samahara welawata hambelath athi .
❤
koheda mea city eka? lassanai
Thank you ! Uppsala city eka 😊
😍💖
Thank you 😍
❤️❤️❤️
❤
❤❤❤
❤❤❤
💖💖💖
😍
❤❤
Thank you 😍
❤❤
Thank you 😍