දිරියෙන් නැගිටින මිනිසුන් මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 266

  • @දෝණිදෝණි-ණ6ඬ
    @දෝණිදෝණි-ණ6ඬ 3 года назад +18

    අනේ ඒ ගෑනු ළමයාගේ වාසනාවට අර වගේ පිරිමි කෙනෙක් ලැබුනේ ඒ මල්ලි හරි උනන්දුයි, කඩිසරයි ඒ වගේ පිරිමියෙක්ට පුළුවන් ගෑනු කෙනෙක්ව ආරක්ෂා කරන්න. හැමෝම පරිස්සමින් ඉන්න බුදුසරණයි. කැලුම් මහත්තයා ඇතුළු මේ උදව් උප කාර කරන සියලුම දෙනාට ගොඩක් පිං

  • @sujeewanimadurasingha6295
    @sujeewanimadurasingha6295 3 года назад +5

    ජීවිතේ දුක් විදපු කෙනෙක් විතරයි තවත් දුක් විදින කෙනෙකුගේ දුක වේදනාව දන්නේ කැලුම් මහත්තයා . එහෙම මිනිස්සු තමයි මේ උදවු උපකාර කරන්නේ . ඒ උතුම් ❤ තියෙන සියලු දෙනාට අපි හදවතින්ම ස්තුති කරමු. හොඳයි බන්ඩාර සහෝදරයා අපි ලංකාවට ආවාම එන්නම් . සතුටින් ඉන්න පුතා එක්ක ජේසු පිහිටයි

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 года назад +29

    කොරොනා පොකුර වගේ නෙමෙයි මේ පොකුර එකමුතුකම සහයෝගය නියමයි හරිම සතුටුයි.අනේ පරිස්සමෙන් කට්ටියටම බුදු සරණයි

  • @kdlalani8440
    @kdlalani8440 3 года назад +21

    බලන්න කැලුම් මහත්තය මේ බ්ංඩාරගෙ යාලුවට තියෙන උනන්දුව කතා කරන ගමනුත් වැඩ. බුදු සරණින් ඉක්මනින් ගේ හදා ගන්න ලැබේවා බ්ංඩාර නම් කතාවට තමයි දක්ෂ. දැක්කද අර මාමා කොච්චර උත්සාහ වන්තද? දැන් ජය ගෙන ජීවිතේ ටිකක් හරි.සතුටුයි දැක්කමත් . මාමා දිහා බලලා බ්ංඩාරට හැදෙන්න පුලුවන් කම්මැලි කම ඉවත දාල. මාමා හරි ගුණ ගරුකයි. කැලුම් මහත්තයා අද කාලේ මා දකින දෙවි පුතෙක් .

    • @samithadilani3529
      @samithadilani3529 3 года назад

      🤭🤭🤭🤭

    • @NinaNina-kt5ne
      @NinaNina-kt5ne 3 года назад +1

      Bandarava hodai parakadoruvak karanna .auata deunu vanna vat rassavak karannat baha

    • @samithadilani3529
      @samithadilani3529 3 года назад

      @@NinaNina-kt5ne 🤭☹☹

    • @johnlayisa9603
      @johnlayisa9603 3 года назад +1

      ඒකට රූපිකා ගේ මනුස්සයා

  • @yamunayamuna6211
    @yamunayamuna6211 3 года назад +9

    හරි සතුටුයි කැළුම් මල්ලි ඔබතුමා ගැන .මෙි දේවල් සොයා බලන්න හරි කේනාට උදවු කරනවාට .උදවු කරන්න සියළුදෙනාට හොඩාක් පින් බුදු සරණයි දේවියගේ පිහිටයි ⁣ සියළුදෙනාට .බන්ඩාර ඔබ දියුණු වෙින්න එකට අපි කැමතියි .

  • @sadamalipramila8910
    @sadamalipramila8910 3 года назад +14

    මෙම නිවසෙ ඉදිරියට වැඩ කටයුතු කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 года назад +14

    👏🏻👏🏻👏🏻එකමුතුකම තමයි ලෝකයේ එකම දියුණුව..ඔයාලා සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිටයි 🙏

    • @harshanichalitha256
      @harshanichalitha256 3 года назад +1

      මෙවැනි දෙවල් තව තවත්.කිරිමට ඔබ තුමාට සත්තිය ධර්රිය ලැබෙවා උදව් කරන සියලූම දෙනාට දීර්ඝායුෂ ලැබේවා.

    • @sanuikantni9616
      @sanuikantni9616 3 года назад

      Oba nugat na ane bandara oba.hoda.utm
      Menesal.atta jasu pawa.golayange
      Pada.saduwa.obata.hoda.jevetayak.ape.anawa.oyala.balanda.kalum.oba.utm.menesak.obata.sarwabaladare.davege.petaei

  • @lankapradeep9468
    @lankapradeep9468 3 года назад +33

    ඉදල් හදන මාමා උත්සාහවන්තයා , දියුණු වෙන්න ආසයි . බණ්ඩාර කම්මැලියා , කයිවාරැ ගහන්න විතරයි පුළුවන් .

  • @priapria6553
    @priapria6553 3 года назад +11

    මෙි ගමෙි මිනිස්සු ගැන සතුටුයි එකමුතු කමෙන් වැඩ කරනවා

  • @komarikomari5098
    @komarikomari5098 3 года назад +7

    කැලුම්.මල්ලි.ඔයාගේ.හැමවිඞියෝ එකක්ම.බලනවා.හරිම.දුකයි අපේඅහින්ශක මිනිස්සු.බූදුසරනයි.හැමෝටම

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 года назад

    ඇත්තටම ඔය උදව් උපකාර කරන සියළු දෙනාම. ලංකාව ට ආ දිනක ගිහින් ඒ පවුල් දිහා බලලා ගොඩක් සතුටු වෙන්න පුළුවන්. දුන් දේ සුවදයි.අපි යනකොට අරන් යන්නේ කරපු හොඳ නරක විතරයි. සියළු දෙනාටම නිරොගි සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි.

  • @chandradk8578
    @chandradk8578 3 года назад +3

    උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි හැමෝම සමගියෙන් සමාදානෙන් සතුටින් වැඩ ටික කර ගන්න සත්‍යය දහිරිය ලැබේවා බුදුසරණයි ඔබ සියලු දෙනාටම කැලුම් මල්ලි ඔයාට ගොඩක්පින් බුදුසරණයි

  • @kumarimadu9851
    @kumarimadu9851 3 года назад +1

    උදව් කරන සියලු දෙනාටම ගොඩක් පින් .කැලුම් සර්ට ගොඩක් පින් .බන්ඩාර අය්යටත් පින් මොකද මෙත් අපි වගෙ අසරණ අම්මා කෙනෙක් .බුදු සරණයි .හැමොම පරෙස්සමින් ඉන්න .

  • @neranjalaachini6106
    @neranjalaachini6106 3 года назад +5

    හොද උත්සාහවන්ත මල්ලි කෙනෙක් 👍❤එක්මනට ඔබගේ නිවස. සදා ගන්න lebewa 🙏🙏🙏

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 года назад +15

    අනේ මාමගේ කැඩෙන් බදුඅරගෙන කියක් හරි වැඩියෙන් දෙන්න 🙏

  • @premakasthuri7068
    @premakasthuri7068 3 года назад

    බංඩාරෙ හැම වැඩසටහනකදීම ඔබ ⁣වටින් ගොඩෙන් කැරකිලා *මගෙ නෝන* ගැන මතකයට නගනව...
    දැන් පරණ යටගියාව අමතක කරන්න.. ඔබ දරු පැටිය එක්ක ගමේ අනික් අය ආදර්ශයට අරං ජීවිතය සාර්ථක කරගන්න!
    ඔබලාට උදව් උපකාර කරන අයටත්, Tv දකුණටත්, කැළුම් මහත්තයටත් ස්තූතිවෙන්න ඔබේ ගම තව තවත් දියුණුවට පත්වී එකමුතු ජනතාවක් ලෙස සතුටින් ජීවත් වෙන්න භාග්‍ය උදාවේවා෴*෴
    සතුටුයි෴*෴
    ස්තූතියි෴*෴

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 года назад +1

    ඇත්තටම හරි පව් කැලුම් මහත්තයට ඇත්තටම ගොඩක් ගොඩාක් පින් සිද්ධ වෙනවා අහිංසක පවුලක් බණ්ඩාර මල්ලිත් හරි හොඳයි උදව් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @nilanthichamila905
    @nilanthichamila905 3 года назад

    ඔබ තුමාගේ මෙි තෝරා ගැනිමට අපි දැත එකතුකරල ඔබතුමාට වැදල ගරු කරනව බුදු සරනයි

  • @indranitissera9196
    @indranitissera9196 3 года назад +9

    බණ්ඩාර දැන් නම් නළු වා වාගේ .
    ගොඩක් දියුණු වෙලා 😍

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 года назад

    ඔය උදව් උපකාර කරන අය තමයි ඇත්තටම දෙවියෝ. ඒ අයත් තම මව් බිමෙන් ගිහින් සමහර විට දෙමව්පියන් ගෙන් ඈත්ව බිරිද ගෙන් දරුවන්ගෙන් ඈත්ව තව අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කරන සැමට ගොඩක් පින් ජාති ජාතිත් පින්. සියළු දෙවියන් රැකදේවි. තෙරුවන් සරණයි.

  • @komarikomari5098
    @komarikomari5098 3 года назад +6

    පවුහරියිම.උනන්දුයි.මල්ලි.ඔයාටවරදියින්නැ බූදුසරනයි.

  • @nandanidisa1031
    @nandanidisa1031 3 года назад +23

    බංඩාර මහත්තයා ඔය කකුල් හතරේ නොනලා , කකුල් දෙකේ නොනා කෙනෙකුට වඩා හොදයි, දුකක් නැතිව ඉන්න පුලුවන්

  • @sonooo3558
    @sonooo3558 3 года назад +10

    සුපිරි 👈👌👌👌
    බණ්ඩාර මතක්කලා කියන්න.
    බුදුසරණයි!!!!!!

  • @lalithananyakar161
    @lalithananyakar161 3 года назад +21

    කැලුම් මහතා ජයවේවා ජයවේවා 🌹🌹❤❤ පව් අනෙ මේ කතා කරන්ට බැරි කෙනා බුදු සරණයි 🙏🙏

    • @malkimalki7360
      @malkimalki7360 3 года назад

      Den nam bandarage molaya pedila... hama manussayakma mehema sethanna. Giya aya giyaden sathutin enna

    • @malkal6563
      @malkal6563 3 года назад

      බන්ඩාර සහෝදරයා අගය කරනවා කැලුමි මහත්තයා ට ම හොදයි බන්ඩාර මහත්තයා තව දහිරිය ගන්න දියුනු වෙන්න පොඩි මැණික සමග

  • @sudermamatli1566
    @sudermamatli1566 3 года назад +1

    කැලුම් හැත්තෑ ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි උදව් උපකාර කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා වැඩි වැඩියෙන් ධන සම්පත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ කොරෝනා වසංගතය මුළු ලෝකෙම තුරන් වේවා

  • @malagg8004
    @malagg8004 3 года назад +1

    හරිම උනන්දුයි ඒ මල්ලි ඉක්මනටම වැඩටික කරගන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @priyangakuwait9032
    @priyangakuwait9032 3 года назад

    බුදුසරණයි ඔයලාට පරිස්සමින් වැඩ කරන්න t v dakuna ඉදිරියට ගෙනයන්න ශ ත් ති ය ලැබේවා

  • @balasuriya4149
    @balasuriya4149 3 года назад +9

    ෙදවි පිහිටයි. කැලුමි පුතා.

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 3 года назад +1

    කැලුන් මල්ලිට පිං ජයවවො ජයවවො හැමෝටම තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @hmskhaturusingha8545
    @hmskhaturusingha8545 3 года назад +8

    මේ මෛත්‍රී බුදුන් දකින අය තමයි ගෙවල් දොරවල් හදලා දෙන අයත් මේ ගනයට අයත් වෙනවා

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 года назад

    මාමා නම් ගොඩ ගියා. බුදු සරණයි. එයා උත්සාහ වන්තයා. උත්සාහ වන්ත ය ජය ගනී.

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 года назад +1

    තුන්දෙනා පිරිමි ,තුන් විදිහට .ඒත් හොඳ වැඩක් කරන්නේ .මාමා බලන්න ආසයිනෙ .නෝනා හොදින් ඇති .තෙරුවන් සරණයි !යහපතක්ම වේවා !කැලුම් මහත්මයාණෙනි ඔබතුමා කියන්නේ ලස්සන වචන .

  • @asokaasoka9857
    @asokaasoka9857 3 года назад +1

    හරි පරිස්සමින් වැඩ කරන්න 🌹❤️❤️🌹🌹🌹🌹🌹උදව් කරන සියලු දෙනාටම දීර්ගායුසහ පාර්ථනා කරනවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏(හා.. හා.. හා.. බුදුසරණයි කැලුම් මහත්තය 🙏🙏🙏)

  • @පිවිතුරුජීවිතේසුන්දරයි

    පුලුවන් අය උදව් කරන්න මේවා තමයි පින් කියන්නේ සිමින්ති කොට්ටය කින් හරි පුලුවන් අය උදව් කරන්න එකතු වෙමු මටත් පුලුවන් සිමින්ති කොට්ට3 ක් අරන් දෙන්න මේ මාසෙ අන්තිම

  • @madusankamanoj4719
    @madusankamanoj4719 3 года назад +4

    හරි සතු ටු යි කැලුමි මල්ලි බුදු සරණයි ඔයා ලා සැම ට

  • @nishanthipeiris867
    @nishanthipeiris867 3 года назад +3

    ඒකට තමා සහෝදරයා මුදිතාව කියන්නෙ. සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @pemahendrek5140
    @pemahendrek5140 3 года назад +1

    ඉදල් මාමා ගැන හරි සතුටුයි ඔයාලා ට දීර්ඝආයුස ලැබේවා ,,,,,බුදුසරණයි දෙවි පිහිටයි ,,,

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 3 года назад +1

    කැලුන් මල්ලි ට මාමාට බංඩාර මල්ලි ට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @k.indranifarnado5246
    @k.indranifarnado5246 3 года назад +1

    ඔයාල සහ යොගයන් වැඩ කරනව හරිම සතුටුයි ඉක්මනින් ගේ හදගන්න පුළුවන් වෙයි බුදුසරණයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 года назад +1

    එකමුතුකම ගජමුතු මෙන් වටින්නේය
    සැමටම සක්තියම ලැබේවා කැලුම් ඇතුළු ඔබ සැමටම සම්මාසම්බුදු සරණයි

  • @irahada5961
    @irahada5961 3 года назад +1

    අම්මේ ඉදල් මාමා ව මම හැමදාම අහ අහ හිටියේ .බණ්ඩාර තවම රැකියාවෙන් උනන්දුවක් නැහැ නේ .මාමා ගැන ලොකු සතුටක් thiene මාමා ගෙ කඩෙ පෙන්නන්න කො බලන්න ආසයි .මාමා වැඩිය ණයට බඩු දෙන්න එපා මිනිසුන් හරිම vishamai......බුදු සරණයි සේරටම

  • @gayanidesilva3534
    @gayanidesilva3534 3 года назад +1

    කැලුම් පුතා ඔබ උදවු කරන්නේ දුප්පත් උනත් ගුණයහපත් මනිස්සුන්ට. ඔබගේ ගුණධර්ම උකහා ගනිමින් මේ මිනිසුන් උනන්දුවෙන් ජීවත ජය ගන්නවා දකින කොට සතුටු නොවන්නේ කවුරුන්ද. ඔබගේ උත්සහයෙ ප්‍රතිඵලයක් තමයි ඉදල් මාමා.. ඉදල් මාමාව ඔය කවුරුත් අාදර්ශයට ගන්න. කාටවත් වරදින්නේ නැහැ. මෙි ධෙෙර්්‍යවන්ත මිනිසා තවතවත් දියුණුවෙවා.

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 года назад

    බණ්ඩාරත් එහෙ වැඩ. තෙරු වන් සරණයි. කැලුම් මල්ලි අහන ප්‍රශ්න වලට හිනායනව. මෙයාගෙ මරු ගෝලයෝ ටික .

  • @අහිංසකාවී-න5ය
    @අහිංසකාවී-න5ය 3 года назад +4

    වන සිවුපාවන් වැනිමිනිසුන් මැද දේවි දේවතාවන් වැනි මිනිසුන් ඇත

  • @nilanthichamila905
    @nilanthichamila905 3 года назад

    මෙන්න මෙි මාම හරියටම ගමන යනව බන්ඩාර මල්ලි ඔයා මෙිව බලල හැදෙන්න ගිය බිරිඳ ගැනවත් එන්න ඉන්න බිරිඳ ගැනවත් නෙමෙයි මල්ලි මෙි උදව් වලින් ඔබ දියුණු වෙන්න මොනදේටත් ඔබ දෙපයින් හිටගන්න උදව් කරන අය බලාපොරොත්තු වෙන්නේ ඒකයි

  • @manjukanchana6730
    @manjukanchana6730 3 года назад +2

    බණ්ඩාර මහත්තයට dan තමයි මොළේ paadila තියන්නේ කැළුම් මහත්තය obata bohoma pin me අහිංසකය මිනිස්සුන්ට උදව් karanawata

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 года назад +5

    බණ්ඩාර තාත්තා ඔයා කොහොම හරි koratuwak කරන්න එළවලු අනික ඔයා තරුණයි අවුරුද්දක් ඔයා වෙහෙසුනොත් ගොඩ please කොහොම හරි උත්සාහ කරන්න ගොඩාක් කතා karan ඉන්නේ නැතිව ඉක්මනට පොඩ්ඩක් දඟලලා කරන්න ඉක්මනට හරක් බලන් ජීවිතය diunu වෙන්න පුළුවන් කැළුම් මහත්තයා paw eya පඩියක් අරන් නෙවෙයිනේ ඔය උදවු කරන්නේ e gana හිතලා මහත්තයා සතුටු කරන්න එතකොට ඔයාගෙ දියුණුව නිකම්ම Maga පෑදෙනවා tharahata නෙවෙයි කිව්වේ bs

  • @thilakaranasinghe4189
    @thilakaranasinghe4189 3 года назад +3

    ඔක්කොටම බුදු සරනයි

  • @nadeekadeepthi7158
    @nadeekadeepthi7158 3 года назад +2

    ගොඩක් සතුටුයි. ඔහොම යමු.තෙරුවන් සරනයි!

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 года назад +1

    මාමා හොදට දියුණුවක් ලබයි....අනේ වාසනාවන්..සතුටින් ඉන්න ලැබේ වා දෙන්නට

  • @malkal6563
    @malkal6563 3 года назад +1

    අනේ සන්තෝසයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @laksithliyanage1009
    @laksithliyanage1009 3 года назад +3

    බංඩාර සහෝදරයා කම්මැලි නොවී ඉදිරියට ගිහින් ජීවිතය ජයග්‍රහණය කරයි කියන බලාපොරොත්තුව තියෙනවා තවමත්. 🙂

  • @priyanthiivon4699
    @priyanthiivon4699 3 года назад +4

    බණ්ඩාර ta wada ara malli unandui kiyala hiyenawa mama hoda මොළකාරයා

  • @pemahendrek5140
    @pemahendrek5140 3 года назад +5

    හොදයි බංඩාරෙ ට වැඩ වැඩි වෙන එක ,,,,බංඩාරෙ ගේ කම්මලි කම ඇරෙන්න ත් ගිය නෝනා අමතක වෙන්න ත් ,,එක්ක මේ ගෙපල අයිති කාරයගෙ නම මොකක් ද ?කැලුම් මහත්තයා බුදුසරණයි දෙවි පිහිටයි ඔයාලා සැමටම ,,,,,,

  • @malagg8004
    @malagg8004 3 года назад

    අද නම් හරි සතුටුයි බණ්ඩාර මල්ලිට මොලේ පෑදිල

  • @komarikomari5098
    @komarikomari5098 3 года назад +7

    බන්ඩාර.මල්ලි.දරුවා.ගැන හිතන්න.දරැවාවටිනවා.ගැනුන්ටවඩා

  • @nilanthichamila905
    @nilanthichamila905 3 года назад

    ඔබ තුමාට ගොඩක් පිං

  • @molpefoods3589
    @molpefoods3589 3 года назад +1

    Kalum malli oyata බොහොම ස්තුති

  • @SA-pf3bf
    @SA-pf3bf 3 года назад

    යෝද බල යෝද සක්තිය ලැබේවා.... අදිස්ටාණය.. පිවිතුරු. නම්.. නැගිටීම.. ඉදිරියෙන්...... කැළුම් මහත්තය. ගැන කියන්න වචන නැහැ..... මමත්... උදව්වක්. කරනවා...... මගේ දරුවත්. විදින දුක මට දැනෙනවා... ඉදිරියට යමු... බුදුසරණයි....

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 года назад +1

    Kalum Putha Obata godak pin deergausa pathanawa Theruwan saranai . ❤🌹❤🌹

  • @sujeewanimadurasingha6295
    @sujeewanimadurasingha6295 3 года назад +2

    අපේ ජීවිත වලට නොගැලපෙන මිනිස්සු අපෙන් ගිලිහිලා යනවා බන්ඩාර . ඔබ ඔබේ බිරිඳට ආදරේ කලාට එයා ඔබට ආදරේ කරලා නැ . එහෙම කලා නම් ඔහොම දාලා යන්න බැහැ . ඒකම හිත හිත එක තැන පල් වෙනවද දරුවත් සමග සතුටින් ජීවත් වෙනවද ඔබේ අතේ තීරණය

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 года назад +2

    Wow uncle your super excelante go.ahead congratulations

  • @ManelPathirana344
    @ManelPathirana344 3 года назад +3

    Me mallinam godak unandui asawen ge hadanna lasthiya pawu 💗💗💗
    Ara rupikage mahathtaya wage kammeliyek nam nemi aiye meyata hari yanwa pawu katha karaddith weda theruwan saranai hemotama 🙏💗

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 года назад +2

    කැළුම් මහත්තයා අපි oyagen ඉල්ලන්නේ අය ඔය බණ්ඩාරගේ නොන gena කතා කරන්න එප අපිත් me රට වල කරදර ඉවර una ගමන් අපිත් ඔබ සමග එකතු වෙනවා sure එකටම

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 3 года назад

      මමත් කියන්නෙ ඒකමයි.ඒ ගෑනි ගියේ එයාව එපා නිසායි...........ඒක තේරුම් ගන්න බැරි මෝඩයෙක්

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 года назад +1

    කැළුම් මහත්තයෝ අර මාතර දරුවට මොකද වුණේ ..එයා සුවපත් වුනාද ..එයාගෙ තොරතුරු දැන ගන්න අපි කැමති... හැබැයි ඉතින් ඒ දරුවගෙ නම් වුවමනාවක් තිබුනේම නැහැ හොද වෙන්න .

  • @rathnaamaralatha3524
    @rathnaamaralatha3524 3 года назад +5

    බැකො එකක් ගන්න
    ඇත්නම් කොච්චර හොදයි ද පින් සිද්ද වේවා

  • @manipriyanti6826
    @manipriyanti6826 3 года назад

    God bless kalum maththayo oba yana maaragayAA THAWATH SARTHAKA WAAWAA.GOD BLESS YOU

  • @rangikamanoji2208
    @rangikamanoji2208 3 года назад +1

    බුදු සරණයි....!!!
    හැමදෙනාටම....

  • @d.jd.j3909
    @d.jd.j3909 3 года назад +1

    බොහොම pin බණ්ඩාර ඔයා පුතා akka taniya ඉන්නව aka ගොඩක් හොඳයි

  • @chathurikaranathunnaga7613
    @chathurikaranathunnaga7613 3 года назад +4

    කැළුම් මහත්තයා ඔබතුමා ගිහින් එයලගේ වැඩ කරන්න දෙන්න කියවන්න ගිහම වැඩේ පරක්කු වෙනවා බුදුසරණයි ඔයලා සියලු දේනාටම

  • @padmaarachchilage6879
    @padmaarachchilage6879 3 года назад

    Koheda Mee Gama .tamath samagiyen ekinekata udaw karagena nagitinna ganna uthsahaya apurui.siyalu denatama vishwa shaktiya labenna Ona .kalum oyatath dewiyange ashirwadaya noaduwa labewi..no eka danna haki pamanin sahayogayak dennam .ahinsaka awanka minissu.oya thoragana tiyenne.habai danumin godak pohosath athwalak witarai ona.budusaranai

  • @tharindujeewan211
    @tharindujeewan211 3 года назад

    ගෞවෙන් ගෞව දිව මාළිගා idiwewa කැළුම් අයියෙ ඔයටත් v දකුණ සියලු දැනටමත් දෙමාපියන් දෙපළටth me සියලු දෙනාට budusaranai දළදා සමිඳුන් පිහිටයි api oyalath එක්කම ඉන්නවා කැළුම් අයියෙ

  • @sasuwarna2422
    @sasuwarna2422 3 года назад +2

    බුදු සරනයි සියලුම දේනට බුදු සරනයි ගොඩක් සතුටුයි අනේ මටත් අසයි උදවු කරන්න මට නැනෙ මමත් ගොඩක් අසරනයි

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 года назад +1

    AththTama.....kamara 2 allala..kussi poddak hadanna....budusaranai kelum mahathma oba godak unandui age kRami

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 3 года назад +1

    බුදු සරණයි හැමෝටම පරෙස්සමෙන්

  • @nonimprarthana9410
    @nonimprarthana9410 3 года назад

    බුදුසරණයි... ජය වේවා...!!!

  • @යොහානිහර්ශනි

    budusaranai.oba seyaluma denata tv dakuna hema dama jayen Jaya wewa api oman seta

  • @nanikachomar3135
    @nanikachomar3135 3 года назад

    බුදුසරනයි ඔයාට🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @virajsadaruwan2636
    @virajsadaruwan2636 3 года назад +2

    ආතල් එකට හැදිච්ච ළමයි නේ 😂😂😂

  • @lakshanudaya9565
    @lakshanudaya9565 3 года назад

    Kelum malli oyage wedasatahan okkoma api balanawa..oya niyamai.oyata budusaranai

  • @suthusuthu32
    @suthusuthu32 3 года назад

    Godak sathutuyi godak pine aeth wewaaa budu saranayi devi pihitayi niduk nirogi suwaya siyalu denatama lebewaa 🙏🙏🙏

  • @wanimaline2291
    @wanimaline2291 3 года назад +2

    siyalumawada.ikmanin.iwarawawa.💗💗💗🇦🇪

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 года назад +1

    Mama lassanawela dan tharunawela asai kade tikakk pennanako budusaranai jayawardena wewako kade balanna oni

  • @liyangeleena2354
    @liyangeleena2354 3 года назад

    Maama t v dakuna dirimath. Karawana hamotama Adarsayak... Harima nihathamani kenak Ethuma...dinen Dina Obage Prarthana. Etu wewa... Samajayata...purwadasayak wewa...
    Theruwen Saranai...

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 года назад +2

    Wow uncle came.he is.excelante

  • @deepthikapranando1781
    @deepthikapranando1781 3 года назад

    Paw me ayage hith harima lassanai jp god bles

  • @mohamedimthiyas8625
    @mohamedimthiyas8625 3 года назад +1

    Kelum Mahataya budu Saranai dakkinna asai hebahin oyawa adarei oyage manussa kamata

  • @kumaridisanayaka2154
    @kumaridisanayaka2154 3 года назад +1

    Budusaranai tundanatama jayawawa

  • @nelumranaweera4131
    @nelumranaweera4131 3 года назад

    Budusaranai hamotam. Hamom godak akmuthukamen wadakaranwa t.v.dakunata godak thankse

  • @thilinithurangika7642
    @thilinithurangika7642 3 года назад +1

    Good bless u and your family

  • @padmapadmachandralatha8619
    @padmapadmachandralatha8619 3 года назад

    බුදු සරණයි me haotama

  • @brijetfernando9833
    @brijetfernando9833 3 года назад +1

    Apitt mahattaya matti gahapu gedara hitiye podi kale ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍

  • @swarnamallika339
    @swarnamallika339 3 года назад +1

    Kelum mahaththaya me mihipita devi kenek thamai🌸🌸🌸🌸🌸🌸🌸

  • @appkappk7051
    @appkappk7051 3 года назад

    Budusaranai siyalu Denatama kuwet sita Rani

  • @lakshanibandara5861
    @lakshanibandara5861 3 года назад

    Harima sathutui. Budu saranai

  • @sudathsantha8874
    @sudathsantha8874 3 года назад

    KALUM BEST 👍👍👍👍🍁🍁🍁🍁🙏🙏🙏🙏 JAYAWEWA

  • @sachinimaduwanthi8680
    @sachinimaduwanthi8680 3 года назад +1

    Tv dakuna ohoma yamu jayawewa

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 года назад

    Taruwan saranai ara edala mama innawa nama hari ekmanta wada karana vediyata ekmanta wada ewara wewa hada watima paratan karamai 🙏🏻⚘🙏🏻⚘🙏🏻⚘

  • @appkappk7051
    @appkappk7051 3 года назад

    Wedakarana.kollanta.Budusaranai

  • @priyadrshanimanike0392
    @priyadrshanimanike0392 3 года назад +1

    Siyalu danarma budusaranai