අගහරු ග්‍රහයා පෘතුවිය වගේ කරන්න න්‍යෂ්ටික පිපුරුම් රැසක්!
HTML-код
- Опубликовано: 7 ноя 2024
- For copyright matters please contact us at: fiiihiii60@gmail.com
Like Us - / nodutulokaya
Martian Cowboy by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
Source: incompetech.com...
Artist: incompetech.com/
ඔබගේ ඉදිරිපත් කිරීම හා ඉදිරිපත් කරන දේ ඉතා වැදගත්. තෙරුවන්සරණයි !
School students lata godak vatina de thiyenawa
Thank you
එල
Thanks to Nodutu Lokaya only channel publishing something to open brain of people.
Best
Elh
Meke අතුරු prathipala මොකුත් nadda....nikan pipurrum neme karanne නෂ්ටික පිපුරුම් karanne....හානි දායක wenna barida???
අගහරුගේ වායුගෝලය විනාශ වුනෙත් න්‍යෂ්ටික බොම්බ වලින් තමයි
kawdhari Arthur c clack mahatha agaharu, Chandraya,ha pruthuviya gana kiyapu de attha wewi ned?
Pattani apita ehe lagadi yanna puluwan weida.?
හොඳයි සහෝ නියම වැඩක්
වටිනවා
This video is very important for us🙂
හැම දෙම ඡයගන්නට හැකි වෙවිද ඉට ඉස්සෙල්ලා මුලු මිනිස් සංහතියම මෙ මිහිපිටින් අතුගැවිලා යනවා නියත වශයෙන්ම මගේ අනාවැකි කාවදාවත් බොරුවෙන් නැ 2019 08 23 ප්‍රසංග ප්‍රනාන්දු
Welldone ! your explanation is excellent.
හොඳයි
🤔🤔😮😮ඒක මරු
අපි තෙරුමක් නැනේ ජිවත් වෙන්න කටුක ලොකෙකට ගිහින්
Excellent thanks.
me nasa ekan dan rawnage kochiya thibba kiyala nasa ekn piligana thiyanwada poddak kiyanko plz danna kenk vidio ekki dake eki plz
👍👌
niyamaiiiiiiiiiiiiii
awesome
Abbyawakashaya gena digatama videos danna aniwarenma oyage videos man balanawa.oyata subapatanawa
Good
Ai bro oya nasa ekata yannne
අගහරු පෘථිවිය වගේ කරන්න කලින් පෘථිවිය අගහරු වගේ වෙන්න යන එක වලක්වාගන්න ඕන . ඇමේසන් වනයේ ගින්නවත් නිවාගන්න බැරි අපි .
aneda kiyanne
Royal free video ganda puluwan sites tikak kiyandako
ඇය් අලුත් ඒවා දාන් නැත්තෙ අනේ
කට හඩ වෙනස් වෙලා 🤔
පෘථිවිය විනාශ කර අගහරු වෙත යමු...
පෘථිවිය විනාශ කළොත් මොකද වෙන්නේ මනුස්සය පැත්තකින් තියමුකෝ එතකොට ලෝකෙ ඉන්න බල්ලෝ බළල්ලු මාළුවෝ සර්පයෝ කුරුල්ලෝ එක එක හූනු වර්ග කූඹියෝ එයාලත් අඟහරු වලට අරන් යන්න වෙනවා ඒ සත්තු පව් නැද්ද කමෙන්ට් එක දාල තියෙන හැටි වැරදියි උදාහරණයක් වශයෙන් (මෙය අපහාසයට නො වේ හුදෙක් තේරුම් කිරීම සඳහා පමණි )
හරියට නිකන් තමන්ගේ අම්මා මරලා දාලා වෙන කොහෙන්ද ආපු කුඩම්මා කෙනෙක් ළඟට යනවා වගේ නේ අපි ඉපදුනේ පෘථිවියේ
අඟහරු වල නෙමෙයි නේ අපිට ඉතින් අඟහරු වලට යන්න ඕනෙත් නෑ යන්න වෙන්නෙත් නෑ
පරිසරය දූෂණය නොකර හිටිය නං 🙂🙂🙂🌏
gonwadak ban magantik feel ekath madi thiyanatikath nathiwela yai hargiyath garvaty ekath madi wau radawagana escep velosity eka adui
කාබන් ඩයොක්සයිඩ් කියන්නේ බර වායුවක්, ඒ නිසා චුම්භක ක්ෂේස්ත්‍රයක් නොතිබුණද තරමක ඝන වායුගෝලයක් නිර්මාණය කරගන්න පුළුවන්.
ow .co2 yes
සැම දෙයක්ම ජීවීන්ගේ ආරක්ෂාව පිණිස සැදී ඇත, මේවා ඉබේ ඇතිවෙච්ච දේවල්ද ? මැවිල්ලක් නොවේද ?
aniwaryenma devige mewillak
ow jw.org
Amazon rainforest eka gena video ekak krnna aiye..
මම දන්නවා ඕකට කරන්න ඕනදේ අගහරුගේ කිනි කදු සක්‍රිය වෙන තුරු බෝම්බ දැමිය : යුතුයි. එතකොට ගෝලීය උණසුම ඉහළ යනවා එතකොට හරි
උත්සහා කරන්න ඕනි පෘතුවිය ආරක්ෂා කරගන්න.
This channel improves our knowledge. Well done 😍💯
Amazon වල ලැව් ගින්න ගැන විඩියො එකක් ඔනෙ 🤐
Hollow moon gana video ekak karanna
ඇමරිකාව ඉල්ලන් කන්නයි යන්නේ
හොඳින් ජීවත්වෙන්න තියන පෘථිවිය රැකගන්න කටයුතු කරන්නේ නැතුව විනාස කරමින් මේ කරන වැඩවල තේරුමක් තියනවද කියලා හිතෙන්නේ මට විතරද...
Me අඟහරුට යන්ට ඔක්කොම දෙනා try කරන්ඩ එපා .අපි me සූර්යයා gen මිදීමට පාරක් හොයන්න ඕනෑ .අපි වෙන තරුවලට try කරන්ඩ ඕනෑ
968 views eka dakke nikan 96B wage
වීඩියෝවෙ දර්ශන සහ නැරේටර් පරස්පරයි.චැනල් එක පුරාම තියන අඩුවක් ඒක 🤨
පරස්පරයි කියල අදහස් කරේ මොකද්ද? පසුබිම් කතනයේ විස්තර හොදින් අවබෝද වෙන විදියට විඩියෝ එක හදල තියෙනවනේ.
ඕකනෙ බැරි.චැනල් එකට මං ආසයි. මං ආස කරන ගොඩක් දේවල් ඔයාලගෙ වීඩියෝස් වල තියනවා. මං කිව්වෙ තව ටිකක් ගුණාත්මක බව වැඩිකරගන්න විදියක් විතරයි.වීඩියෝ එකයි නැරේටරුයි පරස්පරයි කිව්වෙ ඒක එහෙම නිසා.මං ආසයි ඔයාගෙ චැනල් එක 100%ක් මිනිස්සු බලනවට. දන්නෙ නැති දෙයක් ඒකෙන් ඉගන ගන්නවට සහ ඔයාල යම් මුදලක් උපයාගන්නවට.මං ටිකක් විචක්ෂණයි. ඔයා බලන්න (1.49:2.54:3.15:4.57) සුලු දේවල් තමයි. ඒත් ඒ සුළු දෙවල් නැතුව තව ලස්සනයි. ❤
විකාර....