Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනුරකුමාර දිසානායක මාහාතා වැඩිම චන්ද ප්‍ර්මානකින් දීනනවා.
රනිල්ට සටන තියෙන්නේ සීල රතන හාමුදුරුවන් සමග.
විසිපස්වෙනි ස්ථානය සඳහා වියහැක!😂
රනිල් අනුර එක්ක විවාදෙට ගියොත් අනුරයාගෙ තියන චන්ද ටිකත් ඉවරයි
නැනැ 39
😂😂😂😂😂
😂😂
කැට තියලා කියන්නෙ රනිල්ට මේ පාර ඇපත් නෑ.
heeenayak dekkada🤣
@@ruwanchaminda4166 ඔව් . දැක්කනේ රනිල් දිනනවා.බයටම ඇහැරුනා.පස්සේ තමයි තේරුනේ මේක හීනයක් කියලා.දැන් තුන් සූත්‍රය කියලා නිදිය ගන්න නිසා ඒවගේ මූසල් හීන පේන්නේ නෑ.
poddak ewasahnko 22 wenakn 😂😂
@@ecosoulsenctuary ඉවසුවා කියලා ඇප නම් හම්බ වෙන්නේ නෑ බන්🤣.
ඔයිට කලින් එකෙනුත් ඇපත් නැ පාර්ලිමේන්තු ආවෙත් ජාතික ලැයිස්තුවෙන් 😂
ජොලි සියේ මේසැරේ ජනාධිපති තොරන්නේ පාර්ලිමේන්තුවේ 225 නෙවෙයි 😂😂😂😂😂😂😂😂😂
🤣🤣🤣🤣
😂😂😂😂
සිත නිවන කතා..සිත නිවන කතා... 😂😂😂
අනුර සජිත් රනිල් මුල් තුනේ ඉදී. දිලිප් එහෙම කැලේ මොනා උනත්😂
නැගිටපන් රාජිත එලිවෙලා 😂
රාජිත හොරා කාපුවට හිරේ යන්න ලෑස්ති වෙයම් පරයා😂😂😂
රනිල් කියන්නේ මිස්ටර් බීන් 😂😂 අම්මපා මුන්ට ලැජ්ජාවක් නැති හැටි 😂😂
අනේ අනේ සීයේ 😂මේ සතියත් හිටපංකො පිනට කකා.😂
ඇමසන් කැලෙන් ඇවිත් තියෙන්නේ 🤣
චතුරට තියෙන ඇම්මක් , චතුරලා කැමති ජනාධිපති ගෙනැල්ලා කෙල උනාට පස්සේ ඒක හදපු කෙනාට කෙලවන්න කයිය ගහනවා 😅
මුන් පිස්සුවෙන් කියවනවා ...අනුර දිනලා ඉවරයි චන්දය විතරයි ඕනා....
ජොලිසීයට 21න් පස්සේ බුලත්විටක් කොටන ගමන් අර ලොක්කා කියපු කෙල්ලට ... යාපනේ පුස්තකාලේ ගිනිතැබීම ගැන , බටලන්ද ගැන, මහ බැන්කු කොල්ලය ගැන , කතන්දර කියලා දෙන්න තමා.......
අනේ බන් මේ මනුස්සය පව්😂😂😂😂😂😂😂😂
අනිවාර්යයෙන් රනිල් ජනපති 2048. මේ සැරේ අනුර
මිනිස්සු imports කරන්න වෙනවා
නෑ නෑ .... සීයට 60ට වැඩී..😂😂😂😂😂 මං හිතන්නේ දැන් 75ත් පැනලා😂😂😂😂😂
Ranil is the best option for 2024 🇱🇰🙏🏻🇱🇰
Best option is Anura
😂 do not make us laugh and හොද පද අහගන්න එපා. ඔනී නම් කියලා දෙන්නම්.
Wild ass.
පල 69 ලක්සේ බයි ජෙප්පා@@manjuarun1550
Yes only butterfly 🦋 remain at the diyawanna wildlife
ඉංදියාවෙන් එනවද චන්දෙ දමන්න මෙයාට. අපේ ගම් වල බලු බල්ලෙක් නෑ මෙයාට චන්ද දෙන්න.දුර පේන නායකයගෙ තරම තමා.මහ පොලොවෙ නෙමෙයි ඉන්නෙ අගහරු ලෝකෙ.මාලිමාවට ගම් පිටින් මිනිස්සු.ජිල්මාට් ගහනව බොරු ලොක්කමේ පාර ගේම ගහන්නෙ උබල නෙමෙයි මහජනතාව.මිනිස්සු නිදි නැතිව බොක්කෙන්ම වැඩ.ගම් මට්ටමෙන් මිනිස්සු චන්ද ප්‍රතිපල දන්නව.
Ape game bahutharayak Ranil.
@@Aristosmixail වෙන්න පුලුවන් අපේ පැතිවල නම් 69 ලක්ශෙ උන් පවා මාලිමාවට
රනිල් කියන්නේ හොඳ දැනුමක් තියෙන නිවැරදි නායකයෙක්
අපේ මවු බිම දිනවන්න පුලුවන් මෙතුමාටම පමනයි
ලංකාවේ මිනිස්සුන්ට විශේෂයෙන් දරුවන්ට වාසනාවක් තිබුනොත් මාලිමාව බලයට එයි. නැතිනම් මේ රට බොහෝ දුරට ඉන්දියාවේ ප්‍රාන්ත්‍රයක් වෙයි. හරීන් ඒක තමයි කිව්වේ ලංකාව ඉන්දියාවේ කොටසක් කියා. රට බේරාගන්න අපි අවසානය වෙනතෙක් සටන් කරනවා. රනිල් බේර ගත්ත රටක් නැහැ. මේ රට වැටුනු එකට රනිලුත් වග කියන්න ඕනේ. වැඩිම පොලියට නය ගත්තේ රනිල්. දැන් කරන්නේ මූල්‍ය අරමුදලෙන් දෙන නය වලින් සැප විඳ විඳ, ජනතාවට බදු ගසමින්, සියල්ල ඉන්දියාවට විකුණමින්, නය ගෙවන එක කල් දාගෙන රට ඇඳගෙන යන එක. රනිල් රටටවත් මිනිස්සුන්ටවත් ආදරය නායකයෙක් නෙමේ.
බයට පේන හීන 🤣🤣රාජිතයා 😂වන්නි හත් පත්තුවෙන් නෙවෙයි 🤧
මේදා පාරත් පිනා පාරක් හම්බුනොත් දිනයි නැත්තම් ජනමතයකින් දිනන්නම් 😂😂😂😂😂😂😂😂😂
රට වැටුනු වෙලාවේ මුල් පුටුව නියෝජනය කරපු ඔබ සමග මුලු රටක් ඉන්නවා...
😂😂😂 සියට 60යි නෙවෙයි. ඒකත් වැරදිනෙ. 76යි
එක්ව ජයගමු රනිල් සමඟ
බැංකු හොරෙක් නැවත රජ වෙනකන් බලාගෙන හිටපල්ල 😂😂😂😂😂😂😂
හිනෙන් තමයි පවු
"කියල තියෙන්නෙ යන්න තියෙන්නෙ දැන් විවාදෙට" ammo chathura 😅
ජාත්‍යන්තරයෙන් පවා ගොඩ ගන්න අමාරුයි කියපු ආර්ථිකය අවුරුදු දෙකෙන් ගොඩදාපූ නායකයා රනිල්
තක පමා ithin 😅
නැගිටපන් රාජිතයෝ උබ නින්දෙන් හීන දකිනවා
යුද්ධයකටත් එහා යමින් තිබුණු ආර්ථික අර්බුදය නිමා කරපු නායකයා රනිල් වික්‍රමසිංහ
රනිල් අන්ත පරාජයක් එක තමයි...2024/9/22 අහන්න ලැබේන හොදම වැකිය... සුභම වැකියනම් 22 අනුර කුමාර දිසානායක මිලග ජානාදිපතියි❤❤❤❤❤❤❤❤❤❤😊
ජොලි සීයා අපිව හිනස්සුවා😂😂😂😂 දත් දොස්තර එක්ක
වන්නි හත්පත්තුව කෙසේ වෙතත් උබට යන්න වෙන්නෙ හත්පොලේ ගාගෙන රනිල්.
කව්ද බං..... මේ ඇට පිටින් ම ගංජා ගහපු එකෙක් ද ලියලා තියෙන්නේ...?
මේ රට තිබුණු තැනින් ගොඩගත්තේ රනිල්, පොරට විතරයි මේක ගොඩගන්න පුළුවන්.
රාජිතට දැන් දවල් හීන පේනවා රනිල් වික්‍රමසිංහට ලැබෙන්නේ 18% ජන්ද ප්‍රතිශතයක් බව 2024 සැප්තැම්බර් 22 දින දැනගන්න පුළුවන් ( රනිල්ට පුළුවන් )
හීන දකින්න හැමෝටම අවස්ථාව තියනවා. අනුර ඉතිහාසයේ වැඩිම චන්ද ගත්ත අපේක්ෂකය වෙනවා
සිරාවට සැම සමික්ෂන වාර්තා වලට අනුවම රනිල්ට තියෙන්නේ 22% ප්‍රතිශතයක් බයිලා දන්න එපා 😂
සුවර් එකටම රනිල්දිනනව මමහීනෙන්දැක්ක අපේනැන්නමිමත් කීවනෙ
රට වෙනුවෙන් වැඩකරන නායකයෙක්
හීනෙන් ද බං
රනිල් දිනනවා ලන්කාවෙ වාසනාවට ලෝකෙට කොරෝනා ආවෙ නැත්නම්
රනිල් අපි වෙනුවෙන් රට වෙනුවෙන් එදා ඉදිරිපත් නොවුනනම් අපි අද තාමත් පෝලිංවල
රනිල් මේ රට සුර පුරයක් කරත් රනිල්ට ජනතා ආකර්ෂණය නෑ....අපේ බදු සල්ලි වලින් රට කරල ඒ කරපුව ස්ටේජ් වල කියවනව හිරිකිතේ බෑ....
මාලිමාවට ජවේවා
ජය වේවා NPP ❤️💪
රාජිත අඩො why බන් 😂😂😂
Ranil will win
රනිල්ට කවුරැත් දෙන්නැ
වයසට යනකොට ඕවගේ ට්‍රැක් අවුල් වෙනවා
පුකෙන් හිනා...පුකෙන් යන්නෙ
🤣🤣🤣🤣මාලිමාවට ජයවේවා.දැන් වල පයයි.. ගොඩ පයයි.. ගොක් කොළ එහෙමත් පේනවා ඇති... නරකද දැන් පට්ටකට වෙලා බණ පොතක් බැලුවනම්... තිරිසන් ආත්මයක් හරි labei
i cant help laughing🤣🤣🤣🤣🤣
රනිල් ආවෙ නැතුවුනොත් හොඳයි නිකං පඩි ගන්න රජයේ සේවකයින් පඩි වැඩිකලා 22000 විතර තව දෙගුණ කරන්නත් හදනව අනුර ආවොත් ඒ අසාධාරණය වෙන එකක් නෑ
පොහොට්ටුව රටට බාගෙට කෙළවලා අන්තිමට 134 පිස්සො ටික ඉතිරි භාගයත් නැතිකලා!
ලැප්ටොප්,බෙරෙස්ලටි, දෙනවා කියලා තරුණ ලමයි ටික 🐂 ගොනාටම අන්දවනවා, භාණ්ඩාගාරයේ මුදල් නෑ රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවලු මෙ සීයා.මෙයා හොදයි දැන් ජොක් කරන්න..පවි මෙ 🎅 සීයා..මාලිමාවට 60% වැඩියි....
රාජිත කියනව නම් හරි...😂
හුකෑස් 😅😂😂 රනිල් දිනනවලු.
60%=6% ප්‍රතිඵල
ඇප නෙවෙයි ඇටත් නැතිවෙනවා ඕකට
අන්තිම පාර්ලිමේන්තු මැතිවරණේ පාලක පක්ශයේ ඉන්න ගමන් 😂😂😂...ආසන එකක් ගත්ත පිංපියා ගියපු දුරක්...😅😅😅
😅😅පින් රනිලා ගෙදරඅනුර ජනපති
රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයවේවා
ඒ ඇයි?කොහොමත් උන්ට ජයයි... උඹටත් මස් කට්ටක් ලැබුණේය?
chande ta kalin banga wevaaaaaaa Aurudu 77 rata kaapu hethta 🐂🐂🐂🐂🐃🐃🐃🐃🐃
කව්ද සීයට චන්දෙ දෙන්නෙ
රනිල් kiynne mokeda jarama මනුස්සයෙක්
යකෝ jeppo ඔක්කොම ටිපර් vela😅😅😅bayata,bayata😅😅😅
රනිල් තුමෝ ඔයාට හිනෙන් තමයි 100%60ක් ගන්න වෙන්නෙ රටෙන්ම ලක්ස 08ක් 09ක් විතර නමි ගන්න පුලුවන් වෙිවි සමහර විට ......
Ranil ❤❤❤
මිනීමරුවා 😂😂
Butcher of Batalanda.
ජොලි සියා 😂
රනිල්ට සටන තියෙන්නෙ බේබියී, සීලෙයි එක්ක 😂
අම්මපා කියහන්😂😂😂
😂 පව් සීයා
දවල් හීනය්ක්
😂😂😂😂පුප තමා
ජොලි සීයා මේ පාරත් පරාදයි
60 බෑ 6 ගන්න 😂
චම්තුර respect ❤
අම්මගේ රෙද්ද
හිනෙන් තමයි 😂😂
❤❤❤
රනිල්ට හැට නෙවේ ඇට තමා හම්බෙන්නේ
Gon චතුරාණී
That's correct
කිඹුලා මරු කියෝනවා
ඇයි මන්ද පමා
Chathura oya godak wenas wela 😂😂😂😂😂😂
රාජිත ge රෝගය උත්සන්න වෙලා තියෙන්නෙ රටම ඉවරයි දරුවන් hamate මූසල ya මරු kiyonawa නේද
How SAD...
හොර චන්ද දාලද 😂
5%
පුකෙන්ද....
1000,
රනිල් ගෙදර
හීනෙන් ද
Pinaa 100% kin paradinawa, Mona 60% dha
ඇයි මේකා bor🤣කියන්නේ. තෝ රනිල් කොළඹ 7
අනුරකුමාර දිසානායක මාහාතා වැඩිම චන්ද ප්‍ර්මානකින් දීනනවා.
රනිල්ට සටන තියෙන්නේ සීල රතන හාමුදුරුවන් සමග.
විසිපස්වෙනි ස්ථානය සඳහා වියහැක!😂
රනිල් අනුර එක්ක විවාදෙට ගියොත් අනුරයාගෙ තියන චන්ද ටිකත් ඉවරයි
නැනැ 39
😂😂😂😂😂
😂😂
කැට තියලා කියන්නෙ රනිල්ට මේ පාර ඇපත් නෑ.
heeenayak dekkada🤣
@@ruwanchaminda4166 ඔව් . දැක්කනේ රනිල් දිනනවා.බයටම ඇහැරුනා.පස්සේ තමයි තේරුනේ මේක හීනයක් කියලා.දැන් තුන් සූත්‍රය කියලා නිදිය ගන්න නිසා ඒවගේ මූසල් හීන පේන්නේ නෑ.
poddak ewasahnko 22 wenakn 😂😂
@@ecosoulsenctuary ඉවසුවා කියලා ඇප නම් හම්බ වෙන්නේ නෑ බන්🤣.
ඔයිට කලින් එකෙනුත් ඇපත් නැ පාර්ලිමේන්තු ආවෙත් ජාතික ලැයිස්තුවෙන් 😂
ජොලි සියේ මේසැරේ ජනාධිපති තොරන්නේ පාර්ලිමේන්තුවේ 225 නෙවෙයි 😂😂😂😂😂😂😂😂😂
🤣🤣🤣🤣
😂😂😂😂
😂😂😂😂
සිත නිවන කතා..
සිත නිවන කතා... 😂😂😂
අනුර සජිත් රනිල් මුල් තුනේ ඉදී. දිලිප් එහෙම කැලේ මොනා උනත්😂
නැගිටපන් රාජිත එලිවෙලා 😂
රාජිත හොරා කාපුවට හිරේ යන්න ලෑස්ති වෙයම් පරයා😂😂😂
රනිල් කියන්නේ මිස්ටර් බීන් 😂😂 අම්මපා මුන්ට ලැජ්ජාවක් නැති හැටි 😂😂
අනේ අනේ සීයේ 😂
මේ සතියත් හිටපංකො පිනට කකා.😂
ඇමසන් කැලෙන් ඇවිත් තියෙන්නේ 🤣
චතුරට තියෙන ඇම්මක් , චතුරලා කැමති ජනාධිපති ගෙනැල්ලා කෙල උනාට පස්සේ ඒක හදපු කෙනාට කෙලවන්න කයිය ගහනවා 😅
මුන් පිස්සුවෙන් කියවනවා ...අනුර දිනලා ඉවරයි චන්දය විතරයි ඕනා....
ජොලිසීයට 21න් පස්සේ බුලත්විටක් කොටන ගමන් අර ලොක්කා කියපු කෙල්ලට ... යාපනේ පුස්තකාලේ ගිනිතැබීම ගැන , බටලන්ද ගැන, මහ බැන්කු කොල්ලය ගැන , කතන්දර කියලා දෙන්න තමා.......
අනේ බන් මේ මනුස්සය පව්😂😂😂😂😂😂😂😂
අනිවාර්යයෙන් රනිල් ජනපති 2048. මේ සැරේ අනුර
මිනිස්සු imports කරන්න වෙනවා
නෑ නෑ .... සීයට 60ට වැඩී..😂😂😂😂😂 මං හිතන්නේ දැන් 75ත් පැනලා😂😂😂😂😂
Ranil is the best option for 2024 🇱🇰🙏🏻🇱🇰
Best option is Anura
😂 do not make us laugh and හොද පද අහගන්න එපා. ඔනී නම් කියලා දෙන්නම්.
Wild ass.
පල 69 ලක්සේ බයි ජෙප්පා@@manjuarun1550
Yes only butterfly 🦋 remain at the diyawanna wildlife
ඉංදියාවෙන් එනවද චන්දෙ දමන්න මෙයාට. අපේ ගම් වල බලු බල්ලෙක් නෑ මෙයාට චන්ද දෙන්න.දුර පේන නායකයගෙ තරම තමා.මහ පොලොවෙ නෙමෙයි ඉන්නෙ අගහරු ලෝකෙ.
මාලිමාවට ගම් පිටින් මිනිස්සු.
ජිල්මාට් ගහනව බොරු ලොක්ක
මේ පාර ගේම ගහන්නෙ උබල නෙමෙයි මහජනතාව.මිනිස්සු නිදි නැතිව බොක්කෙන්ම වැඩ.ගම් මට්ටමෙන් මිනිස්සු චන්ද ප්‍රතිපල දන්නව.
Ape game bahutharayak Ranil.
@@Aristosmixail වෙන්න පුලුවන් අපේ පැතිවල නම් 69 ලක්ශෙ උන් පවා මාලිමාවට
රනිල් කියන්නේ හොඳ දැනුමක් තියෙන නිවැරදි නායකයෙක්
අපේ මවු බිම දිනවන්න පුලුවන් මෙතුමාටම පමනයි
ලංකාවේ මිනිස්සුන්ට විශේෂයෙන් දරුවන්ට වාසනාවක් තිබුනොත් මාලිමාව බලයට එයි. නැතිනම් මේ රට බොහෝ දුරට ඉන්දියාවේ ප්‍රාන්ත්‍රයක් වෙයි. හරීන් ඒක තමයි කිව්වේ ලංකාව ඉන්දියාවේ කොටසක් කියා. රට බේරාගන්න අපි අවසානය වෙනතෙක් සටන් කරනවා. රනිල් බේර ගත්ත රටක් නැහැ. මේ රට වැටුනු එකට රනිලුත් වග කියන්න ඕනේ. වැඩිම පොලියට නය ගත්තේ රනිල්. දැන් කරන්නේ මූල්‍ය අරමුදලෙන් දෙන නය වලින් සැප විඳ විඳ, ජනතාවට බදු ගසමින්, සියල්ල ඉන්දියාවට විකුණමින්, නය ගෙවන එක කල් දාගෙන රට ඇඳගෙන යන එක. රනිල් රටටවත් මිනිස්සුන්ටවත් ආදරය නායකයෙක් නෙමේ.
බයට පේන හීන 🤣🤣රාජිතයා 😂වන්නි හත් පත්තුවෙන් නෙවෙයි 🤧
මේදා පාරත් පිනා පාරක් හම්බුනොත් දිනයි නැත්තම් ජනමතයකින් දිනන්නම් 😂😂😂😂😂😂😂😂😂
රට වැටුනු වෙලාවේ මුල් පුටුව නියෝජනය කරපු ඔබ සමග මුලු රටක් ඉන්නවා...
😂😂😂 සියට 60යි නෙවෙයි. ඒකත් වැරදිනෙ. 76යි
එක්ව ජයගමු රනිල් සමඟ
බැංකු හොරෙක් නැවත රජ වෙනකන් බලාගෙන හිටපල්ල 😂😂😂😂😂😂😂
හිනෙන් තමයි පවු
"කියල තියෙන්නෙ යන්න තියෙන්නෙ දැන් විවාදෙට" ammo chathura 😅
ජාත්‍යන්තරයෙන් පවා ගොඩ ගන්න අමාරුයි කියපු ආර්ථිකය අවුරුදු දෙකෙන් ගොඩදාපූ නායකයා රනිල්
තක පමා ithin 😅
නැගිටපන් රාජිතයෝ උබ නින්දෙන් හීන දකිනවා
යුද්ධයකටත් එහා යමින් තිබුණු ආර්ථික අර්බුදය නිමා කරපු නායකයා රනිල් වික්‍රමසිංහ
රනිල් අන්ත පරාජයක් එක තමයි...2024/9/22 අහන්න ලැබේන හොදම වැකිය... සුභම වැකියනම් 22 අනුර කුමාර දිසානායක මිලග ජානාදිපතියි❤❤❤❤❤❤❤❤❤❤😊
ජොලි සීයා අපිව හිනස්සුවා😂😂😂😂 දත් දොස්තර එක්ක
වන්නි හත්පත්තුව කෙසේ වෙතත් උබට යන්න වෙන්නෙ හත්පොලේ ගාගෙන රනිල්.
කව්ද බං..... මේ ඇට පිටින් ම ගංජා ගහපු එකෙක් ද ලියලා තියෙන්නේ...?
මේ රට තිබුණු තැනින් ගොඩගත්තේ රනිල්, පොරට විතරයි මේක ගොඩගන්න පුළුවන්.
රාජිතට දැන් දවල් හීන පේනවා රනිල් වික්‍රමසිංහට ලැබෙන්නේ 18% ජන්ද ප්‍රතිශතයක් බව 2024 සැප්තැම්බර් 22 දින දැනගන්න පුළුවන් ( රනිල්ට පුළුවන් )
හීන දකින්න හැමෝටම අවස්ථාව තියනවා. අනුර ඉතිහාසයේ වැඩිම චන්ද ගත්ත අපේක්ෂකය වෙනවා
සිරාවට සැම සමික්ෂන වාර්තා වලට අනුවම රනිල්ට තියෙන්නේ 22% ප්‍රතිශතයක් බයිලා දන්න එපා 😂
සුවර් එකටම රනිල්දිනනව මමහීනෙන්දැක්ක අපේනැන්නමිමත් කීවනෙ
රට වෙනුවෙන් වැඩකරන නායකයෙක්
හීනෙන් ද බං
රනිල් දිනනවා ලන්කාවෙ වාසනාවට ලෝකෙට කොරෝනා ආවෙ නැත්නම්
රනිල් අපි වෙනුවෙන් රට වෙනුවෙන් එදා ඉදිරිපත් නොවුනනම් අපි අද තාමත් පෝලිංවල
රනිල් මේ රට සුර පුරයක් කරත් රනිල්ට ජනතා ආකර්ෂණය නෑ....අපේ බදු සල්ලි වලින් රට කරල ඒ කරපුව ස්ටේජ් වල කියවනව හිරිකිතේ බෑ....
මාලිමාවට ජවේවා
ජය වේවා NPP ❤️💪
රාජිත අඩො why බන් 😂😂😂
Ranil will win
රනිල්ට කවුරැත් දෙන්නැ
වයසට යනකොට ඕවගේ ට්‍රැක් අවුල් වෙනවා
පුකෙන් හිනා...පුකෙන් යන්නෙ
🤣🤣🤣🤣
මාලිමාවට ජයවේවා.
දැන් වල පයයි.. ගොඩ පයයි.. ගොක් කොළ එහෙමත් පේනවා ඇති... නරකද දැන් පට්ටකට වෙලා බණ පොතක් බැලුවනම්... තිරිසන් ආත්මයක් හරි labei
i cant help laughing🤣🤣🤣🤣🤣
රනිල් ආවෙ නැතුවුනොත් හොඳයි නිකං පඩි ගන්න රජයේ සේවකයින් පඩි වැඩිකලා 22000 විතර තව දෙගුණ කරන්නත් හදනව අනුර ආවොත් ඒ අසාධාරණය වෙන එකක් නෑ
පොහොට්ටුව රටට බාගෙට කෙළවලා අන්තිමට 134 පිස්සො ටික ඉතිරි භාගයත් නැතිකලා!
ලැප්ටොප්,බෙරෙස්ලටි, දෙනවා කියලා තරුණ ලමයි ටික 🐂 ගොනාටම අන්දවනවා, භාණ්ඩාගාරයේ මුදල් නෑ රජයේ සේවකයන්ට පඩි වැඩි කරනවලු මෙ සීයා.මෙයා හොදයි දැන් ජොක් කරන්න..පවි මෙ 🎅 සීයා..මාලිමාවට 60% වැඩියි....
රාජිත කියනව නම් හරි...😂
හුකෑස් 😅😂😂 රනිල් දිනනවලු.
60%=6% ප්‍රතිඵල
ඇප නෙවෙයි ඇටත් නැතිවෙනවා ඕකට
අන්තිම පාර්ලිමේන්තු මැතිවරණේ පාලක පක්ශයේ ඉන්න ගමන් 😂😂😂...ආසන එකක් ගත්ත පිංපියා ගියපු දුරක්...😅😅😅
😅😅
පින් රනිලා ගෙදර
අනුර ජනපති
රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයවේවා
ඒ ඇයි?
කොහොමත් උන්ට ජයයි... උඹටත් මස් කට්ටක් ලැබුණේය?