THARINDI soon becoming a great in her craft, absolutely brilliant and BTW what an amazing tele drama. Oh and AKALANKA is brilliant as well. Love watching these type of tele dramas
Brilliant acting by one and all, casting director needs to be applauded. Every character is so different and quite brilliantly portrayed Bravo 👏 It will be tough to complete the next 35 episodes after a 3 year gap of the first 15 which were filmed, but I'm certain the director, team, cast all will put in so much more to ensure the continuation is flawless
කලාතුරකින් දකින්නට ලැබෙන අතිසම්භාවනීය ටෙලි නාට්‍යයක්. සියලුම දෙනාගේ රඟපෑම් විශිෂ්ටයි. සෙනසුරාදා වෙනකශ් බලාගෙන ඉන්නවා
මේ කතාව හරිම ලස්සනයි .මේ වගේ කතා රසවිදින්න හැකියාවක් තියෙන්නෙත් හොද රසවින්දනයක් තියෙන අයට විතරයි .. මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ කොච්චර නම් දේ තියෙනවාද කියලා හිතෙනවා .. හැමෝගේම ජීවිත එක වගේ නෑ .. 😢
මුලු සතියක් ම වැඩ කරලා හිතේ මහන්සිය වගේම ගතේ මහන්සියත් නිවාගන්න weekend එකේ නොවරදවා එකම බලන කතාව .. ❤
Lot of love from 🇨🇦
පුහු මෙගා ටෙලි රැල්ලට හසු නොවී බොහෝ දුශ්කරතා හමුවේ මෙවැනි නිර්මාණ බිහි කරන අධ්යක්ෂ ඇතුලු සියල්ලන්ටම ස්තූතිය 🙏
හැමෝගෙම රංගනය සාර්ථක වෙන්න හේතුව වේදිකාවෙන් ආපු නිසාවෙන් ඕනේ. කාලෙකින් බලන ලස්සන ටෙලි නාට්‍යයක්
හරිම ලස්සන කතාවක් . එක දිගටම කොටස් 15 බැලුවා . මේ තරම් අර්තවත් හිරිකිතයකින් තොරව බලන්න පුලුවන් නිර්මාණ බිහිවීම සතුටක් සහ මෙවන් දක්ශතා ඇති නලු නිලි පිරිසක් දැකීම සුබ පෙරනිමිත්තක් . කවුද මේ කලු මහත්තයා පුදුම දක්ශයෙක්, භාව ප්රකාශයනය සුපිරියි. ආසම පිරිසක් රගපාන්නේ ( පියරු බබාලා නැහැ . හරි ආසාවෙන් බලන්නේ. ස්තුතියි රූපවාහිනීයට
මේක දවස් පහම පෙන්නනවනම් හොදයි ඒ තරමට ලස්සන කතාවක්. මෙලෝ රසවින්දනයක් නැති කතා , රැට දාලා අයේ උදේත් ඒකම දාන වෙලාවේ මේ වගේ කතාවක් පෙන්නුවානම් කොච්චර හොඳද ❤
කරන්න දෙයක් නෑ. ඉල්ලුමට තමයි සැපයුම.
👀 7:23 කාන්තිගේ තාත්තා නැත්නම් අර වැව ළඟ ඉන්න සීයා තිරයේ පෙන්නකොට වැහි පිරිත යන එකේ තේරුම බලන්න ♥️ ගිනි ගෙන දැවෙන හිත් එක්ක ප්‍රශ්න අරන් ඒ සීයා ළඟට එනවා උත්තර හොයාගෙන නිවී සැනසෙන්න..🌦️ සුභූතෝ ච මහා තේරෝ, මහා කායෝ, මහාදරෝ..නීලවණ්ණෝ, මහාතේජෝ පවස්සන්තූ වලාහකා..♥️🌦️
❤❤❤
Anga hiri wetila yanwa aka ahenakotath mokadda ake theruma
❤
❤
@@පුෂ්පාකුමාරි-ඬ6ත මනා ලෙස හටගත්, විසල් වූ සිරුරින් යුත්, නිල්වන් පිරුණු තෙදවත් වලාවෝ වැසි වසිත්වා.. 🌧️
වැසි වලාවෝ ගිගුම් දෙත්වා..⛈️
මසුන් කපුටන්ගෙන් මුදත්වා..🌊
මගේ ශෝකය දුරු කරත්වා..♥️
සැබවසින් මහ වැසි වසිත්වා..🌧️♥️☸️
මේ කතාවේ රසාස්භාවය,සහ අවාජ්යභාවය හදුනා ගත්ත පුලුවන් සත්‍යය හදුනන රසය හදුනා ගත්ත පුලුවන් හදවත්❤ වලට පමණයි
Yes
අනිවාර්යයෙන්
හොදම කතාවට හිමි සම්මානය... විශිෂ්ටම නලුවා,කලූ... විශේෂ ඇගයීම හීනා.. ඇත්තටම මේ කතාවෙ හැමෝටම සම්මාන ලැබිය යුතුයි .👏👏👏👏❤
Ow kirinoni tath
සුපිරි කතාව මාරම ආසාවෙන් බලන්නෙ ❤❤❤
පොතක පිටුගානක් ලස්සනට තිරයකට අරන්.එහෙම කතාවක් සතියේ දවස් පහම ඉල්ලුවොත් කතාව මාසයක් යන්න කලින් ඉවරයි.ඒ නිසා අමාරුවෙන් හරි ඊලග සෙනසුරාදා වෙනකන් ඉන්න වෙනෝ 😪❤.අදත් මාරම ලස්සනයි.😊❤❤❤
සම්මානනීය කතාවක් වෙනවා නොඅනුමානයි❤
හැමෝගෙම රඟපෑම් නම් සුපිරි .නාඩකම් කාරයෝ එකේ මාස්ටර්ගේ දෙවැනි දුව එයත් බොහොම දක්ෂ විදිහට මේකේ රඟපානවා
ඇය කාටද enne
Aya inne mokatada
kerinonada ko kwruwath uttarayk denne nhane
I think..it is the actress doing Nayomi's character @@mallikamudiyanselage4859
Ow Aya kauda ...Ayaga Amma ratada Enna..a duwada..
මෙච්චර හොද කතාවක් යද්දි සුජාත දියණිය ඉල්ලන එවුන් නම් මිනිස්සු වෙන්න බෑ😞
සිරාවට බං
නාට්ටියක අර්ථයක් තේරුම් ගන්න බැ උන්ට.මොලෙ හරියට වැඩ කරනවනම් ඔය තුප්පහි නාට්ටි බලන්නෙ නැ ලංකාවෙ එවුන් ඒ වගේ ජරාවල් බලලා බලලා හරි දෙ තෝරගන්න බැ
මිනිස්සු නෙවෙයි..මන්දයො බන් ..මද බුද්දියක් සහිත මිනිසුන්..
මේකේ ඉන්නෙ හරක් නේ කිසිම රසාස්වාදයක් නෑ උන්ට ඒකයි
Me wage usas ganaye natteya balanna rasawadayak teyenna ona..
අනේ මන්ද මම ඊයෙ අහම්බෙන් මේ කතාව දැක්කේ ❤
හරිම ලස්සනයි සියලුම කොටස් ටික ඔන්න අද කොටස එද්දි බලල ඉවර කරා හරිම ලස්සනයි මේ කතාව
තත්පරයක් දෙන්න ඉවරයි ..දැන් මේ කතාව විතරයි බලන්නෙ
අපි.....නාට්‍ය බලන්න
@@mahindafdo-ol4qkඔව්ව්......❤❤❤
මිරිගු ඉම, බලන්න .ලස්සනයි
@@mahindafdo-ol4qkඇත්ත . ඒක හරිම ලස්සන අපූර්ව නිර්මාණයක් !
API lassana tele drmaelak
තරීන්දී ට ගැලපෙන්නේ ම මේ වගේ චරීත එයා ඒවා දක්ෂ ලෙස රගපා නවා 👍.
වැහි පිරිත ඇහැද්දි හරිම සෞම්‍ය බවක් දැනුනා.පිරිතෙ සත්‍යතාව දැසින් දැකපු මම❤
මුදල් වෙනුවෙන් කලාව කරන අය නෙවෙයි කලාව වෙනුවෙන් කලාව කරන නිර්මාණ ශිල්පියෙක් කවුරු උනත් සුපිරි වැඩ්ඩෙක් මට නම් පට්ට
තරින්දිට සම්මානයක් ෂුවර් එකටම ලැබේනවා
ආසාවෙන් බලන කතාව අපේ දේ අපේ උන්ගේ හැකියාව අගයන්න බැරි උනුත් ඉන්නවා මේකේ ඉන්න හැම කෙනාම ඉතාමත් දක්ෂ අය එක්කෙනෙක් ට එක්කෙනෙක් දෙවෙනි නෑ හැබැයි වැඩිය ආස කලූ ට 😁❤️❤️❤️
එකම දුක අසාම කතාව බලන්න සතියක් ඉන්න ඕනේනේ 😢
ඒකනේ..මේ රටකට වෙලා මැරීගෙන වැඩ කරලා දුවගෙන එන්නේ මේක බලන්න .....ඇත්තටම ලස්සනයි ...
Sirawata
@@SanjulaJayathissa සිරාවට නෙමෙයි ඇත්තටම
ඇත්තටම ලස්සන කතාවක් නලු නිලියො පරිසරය හරිම ආදර්ශමත් කතාවක් ස්තූතියි .
හැමෝගෙම ඒ රගපෑම් නම් අතිවිශිශ්ඨයි❤❤
කතාව නම් පිස්සුවක් වෙලා දැන්...කලූගේ කතා කරන ඇස් ...ඒ බැල්මෙන් දාහක් දේ කියනව...පුදුම ලස්සන කතාවක්...සියලු නලු නිලියන්ට හදපිරි ප්‍රණාමය ...❤❤❤❤❤
හැමෝම සුපිරියට රගපනවා.තරින්දි ශොක් ❤️
ටෙලිනාට්‍ය රසාස්වාදය විඳින්න දන්න අයට 👌 කතාවක්❤
අනිවා
අවසානෙ බලපියවු කලුවගෙ අම්ම නඩලෙමේ ගිහින් නෙවෙයි කලුවව හැදුනෙ...ඒක දිග කතාවක් බලන් යද්දි තෙරෙයි ලස්සන කතාවක් මේක ...අද මාජේ සමහරුන්ට තිත්ත...සමහරුන්ට ඇත්ත කතාවක්..මට 34 මන් මෙවෙනකන් ගැමි කතා බලලා නැ...කලු අයියේ ඔයා නම් සුපිරි....ඒ කතවෙ වීරය) ragapana anith hemomath me drama ekata sadaranaya hodatama karala thiyenawa hema denama සම්මාන ලබන්න ඕන.බුදුසරණ
හරිම ලස්සන නිර්මාණයක් .මේවගේ නිර්මාණ තමා මිනිස්සුන්ට පෙන්නන්න ඕනි.සියලුම චරිත සුපිරි
මේ තරම් ලස්සනට රගපාන්න පුලුවන්ද මගේ ජිවිතේ බලන ලස්සනම ටෙලි නාට්‍ය සියලු දෙනාගෙම චරිත ඉතාම හරවත් සියලු චරිත හදවතටම දැනෙනවා ❤❤❤❤❤❤❤❤
මට නම් කතව පට්ට සුපර් ආසවෙන් බලන්නේ නියමයි. එදිනද ජිවිත වල ඇත්ත ගම් වල තාම ඔහොම ජිවිත තියෙනවා යකුණේ
THARINDI soon becoming a great in her craft, absolutely brilliant and BTW what an amazing tele drama. Oh and AKALANKA is brilliant as well. Love watching these type of tele dramas
වැහි පිරිත මාර ලස්සනයි 😊
සුළඟ මහමෙරක
සුදු ඇඳගෙන කලු ඇවිදින්
මද්දහන
තක්සලාව
ගිරිදේවි
මහපොළොව
බැද්දේ කුලවමිය
ඉඩෝර වැස්ස
වීරයා ගෙදර ඇවිත්
මෙට්‍රෝ හීන
අහිමි
සකුන පියාපත්
අසන්වර වැස්සක්
සකර්ම
මාණික්කාවත
අඳුන්ගිර
ගොලු තාත්තා
❤මේ vibe එකේ කතා ටිකක්..ඔක්කොම බලපු අය තව තීනවනම් කමෙන්ට් කරන්න 🙂😊
සුලඟ මත මොහොතක්
තප්පරයක් දෙන්න
එයා දැන් බැදල
තත්පරයක් දෙන්න
තව තාත්තා එන්න ඕනේ ඔතනට
තාත්තා
අඩෝ
එයා දැන් බැදල
ඒක දිග කතාවක්
ෆෝචූන් රෙසිඩන්සි
තව ගොඩක් තියෙනව මතකෙට එන්නෙත් නෑ
තණමල්විල කොල්ලෙක්
ෂා මරුයි.❤❤
ඔයාලගේ කතාව මාරම ලස්සනයි... මන් ආදරෙයි ❤❤❤🎉🎉🎉😂😂😂😊😊💖💕😇🥰🙂😇
මේ නිර්මාණය අපට ගෙනෙන හැමෝටම පින්
ස්තූතියි මේ නිර්මාණය බිහිකිරීමට දායක වූ සෑම කලාකරුවෙකුටම❤
වියලි , අපි මේ කතා දෙකම මාරම ලස්සන කතා දෙකක් ❤
මානික්කාවත ට පස්සේ බලන ලස්සන ම කතාව
ඇත්තමයි
Aka aththa .maha polawa.manikkawatha.walin passe balanda lassana teli nattayak
හරිම වටින ටෙලියක්....! ❤
අනේ අයේ ලබන සෙනසුරාදා වෙනකන් ඉන්න එපයි😭😭😭 හමදාම දෙන්න කො..❤
සුපිරි කතාව ආසාවෙන් බලන්නේ
වහින්න ..වහින්න ...ආදරේ වැස්සක්..මේ අපේම අපේ කතාව ❤❤❤❤...
මම නං හරිම ආසයි මේ කතාවට
අද තමයි මුලින්ම කතාව බැලුවේ,වෙනස් විදියේ හරවත් ටෙලිනාට්‍යයක් යැයි සිතට දැනුනි.
රණේමාමාට බනින්න හිතෙන්නෙ වත් නැ නේ .😫 ඉස්කෝලේ යන කාලෙ මගෙ ක්‍රෂ් එක 😍
Attada😆
@@BuddhikaHettiarachchi මං නයෝමි වුනා නම් රණේ මාමාට කරදරයක් වෙන්න තිබ්බා 🤣
ඇත්තටම මේ නිර්මානයට වචන නෑ කියන්න ඒ තරම් අති විශිශ්ටයි❤
Thank you for everyone who dedicating for this drama! 🌹🙏
සුපිරි කතා අතිව්සිස්ටයි ❤❤❤
අපි කොච්චර ලස්සනයි කිවුවත් සම්මාන ලැබිය යුතු ටෙලිනාට්‍ය සහ ඒ හා සම්බන්ධ නලු නිළියන් සම්මානයට පාත්‍ර නොවීම කණගාටුවක්🤌🤷.තරින්දි අනිවාර්යයෙන් පිට පිටම විශිෂ්ඨ රංගනය වෙනුවෙන් සම්මාන ලැබිය යුතුමයි 👌👍
❤❤❤Me wage teledrama digin digatam bihi wevaa❤
නියම කතාව.. සුදු ඇඳගෙන කළු ඇවිදින්කතාවට පස්සෙ බලපු සුපිරි කතාව..
aniwaaryenma.....kalu ge golayage ragapaama tikak madi
Me wage puduma lassana nirmana minissu atharata genenna mahansi wena hemotama godak pin...
සකර්ම මහපොළවේ වගේ බලන්න ආස හිතෙන හොඳ කතාවක්
මටත් මේක බලද්දි මතක් වෙන්නෙම ඒ කතා දෙක
අනේ සතියක් ඉන්නෙ මාරම ඉවසිල්ලක් නැතුව...පට්ටම ලස්සනයි ❤❤❤ පිස්සුවක්
මෙච්චර ලස්සන කතාවක් අස්සෙ සුජාත දියණියක් ගැන කියන එවුනුත් ඉන්නෙවනෙ දෙයියනේ😂😂 ලංකාවට මෙහෙම නොවී තියෙයිද ඉතින්😅
Unta..jathka..waradila.
Naga😋😋😋😋😚😚😚😁😁
මානික්කාවත ටෙලිනාට්‍ය යෙන් පසුව ආව සුපිරිම නාට්‍ය යක්
Niyamai...lassanai kathawa. Kaluge ragapama niyamai
පූජනී ඒකනායක 💚❤️💜️
තරින්දි 😊
තාම අපි අර තත්පරයක් ඇතුලෙ ජීවත් වෙනව නේද 🙂
රූපා මිස්, සිද්දීක්
ජීවිතේට ටෙලි කතා නොබලන මම කූඹියෝට පස්සෙ දිගටම බලන එකම කතාව “වියළි” ❤
ඉහල ගුණාත්මක බාවයකින් යුතු නිර්මානයක් . මහපොලව වගේ .
හරිම ලස්සනයි හැමදාමත් ආසයි බලන්න...........❤❤❤❤🥰🥰🥰🥰🥰👍👍👍
ආදරෙයි රූපවාහිනිය
අදත් මාරම ලස්සනයි ,❤❤
Brilliant acting by one and all, casting director needs to be applauded. Every character is so different and quite brilliantly portrayed
Bravo 👏
It will be tough to complete the next 35 episodes after a 3 year gap of the first 15 which were filmed, but I'm certain the director, team, cast all will put in so much more to ensure the continuation is flawless
අහම්බෙන් දැකලා කොටස් 15 ම එක දිගටම බැලුවා හරිම ලස්සන කතාවක්
සෙනසුරාදා dawass enakan balan inne harima lassanai kathawa
හිත නිවන කතා ❤❤❤❤ ලස්සනයි
ආසය් මේ කතාව සතියෙ දවස් 5ම තිබ්බොත් හොදය් .❤❤❤❤
ආසාවෙන් බලනවා
ගොඩක් ලස්සන නිර්මාණයක් 🙏
නයෝමි❤ රණයට හොම්බට දෙකක් දෙන්න හිතෙනව. කලූ ගෙ රංගනය නියමයි. 👌
Thanks rupavahini ❤❤❤saudi saman
තරින්දිගෙ නම් හොදම කාලය මේ. ලබන අවුරුද්දෙ සම්මානයක් ශුවර්
පට්ට කතාව. ඩුබායි ඉදන් බලන අය කෝ ??❤
THARINDI is simply BRILLIANT!
Bravo!
සතියක් බලන් ඉන්න බෑ කතාව යනකල් 🥺 මාරම ලස්සනයි කතාව
Lovely teledrama🥰 harima asawen balanawa
Kathawe වචනයක් gane....rasa widinwa....mamam nam nayomi ge charithaya niyamai
Mama asa me wage gemi Katha walata lassanai godak kelawath supiri parisarayama lassanai.
තනමල්විල කොල්ලෙක් මතකයි ද
සුපිරි කතාව ❤
Harima Lassana Kathawak Hemotama Dakshai Hoda Nalu nilu pirisak Balamu Ediriyede. Thawath Lassanata Yai🎉❤
වගේම චරිත අපි පොඩිකාලේ අපේ ගමේ හිටියා අව්‍යාජ චරිත දියුණු යයි අපි විසින් පවසන මවාගත්ත ජීවිත ඇතුළෙ අදටත් පළිගුලා,කාන්තිලා රනේ මාමාල කළුවල යන සියළුම චරිත ජීවත් වෙනවා
ගොඩක් ලස්සනයි කතාව
This is a absolute beauty, no wonder our people always select wrong choices,
ෆට්ට ඩ්‍රාම එක , ඓ්ත් සින්දුව නිසා කතාව අඩුවෙනව .🤦♂️🤦♂️
මෙවැනි කතා තවතවත් නිර්මාණය කරන්ට ,දීර්ඝායු .
ඇත්තටම සෑහෙන කාලකින් ටෙලි නාට්‍යයක් බැළුවා ♥️♥️🎉️🎉️🙏🙏
Thema geethaya harima lassanai
Lassana Kathawak adarei hamadama❤
Pattama patta teleyak
❤❤❤❤වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම හොද කතාවක් දුන්නට බෙහෙවින්ම තුති.
ඔක්කොම හොඳයි. මේක බලලා සුපිරිම රසස්වාදයක් තියන සුපිරි මොල තියන උන් කියලා හිතාගෙන comment section එකේ කියවන උන් තාමා දිරවන්නෙ නැත්තේ. උන් තරම් පොරවල් නෑ කියලා හිතාගෙන ඉන්නෙ.😂
ලස්සන ටෙලිනාට්‍යක් ..❤❤
මේවා කතාම නෙවෙයි ජිවිත ❤
හැමෝගෙම රංගනය විශිෂ්ඨයි
මරු බිත්තර රැකිල්ල😂
කතාව ගැන නං කියල වැඩක් නෑ පට්ට❤
ලස්සනයි ලස්සනයි අදත් කතාව
බලන්න ආස හිතෙන කතාවක්
බලන්න තණමල්විල කොල්ලෙක්, සහොදරයා, කොඩිගහ යට
සුපිරි නාට්‍යයක් අහපු කියන්න වචන නෑ😮