Swiss 🇨🇭Trip | යන්න කලින් දැනගන්න. Switzerland දැරිවිය ට සිදුවූයේ කුමක්ද? නොදැනුවත්කමේ අත්දැකීම්.

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 95

  • @sandhyadamayanthi383
    @sandhyadamayanthi383 10 дней назад

    ගොඩක් ස්තූතියි පුතා ඔයා මෙහෙ ජීවත්වෙන අප හැමදෙනාවෙනුවෙන් මෙම වීඩියෝව කරාට පුතාගෙ අනාගත බලාපොරොත්තූ සියල්ල සඵලවෙවා.👍

  • @gaininadee
    @gaininadee 15 дней назад +6

    ඇත්ත .. Last month අපි swiss වගේම Italy , France travel කලා.මේ රටවල් තුනෙන් මම දැක්ක හොදම රට,හොදම මිනිස්සු මම දැක්කෙ switzerland වල.ඒ වගේම public transport superb .. බයක් නෑ.කියන්න කනගාටුයි Italy ආසම රටවල් වලින් උඩින් ම තිබ්බ රටක් ඒත් ආයෙ නන් යන්නෙ නෑ කියලා මුලින්ම අයින් කරපු රටත් Italy. ඒ මිනිස්සු න්ගෙ attitude පට්ට අවුල්. අපිට කිසිම ප්‍රශ්නයක් ඔය රටවල් තුනේම උනේ නෑ . එත් සමස්තයක් හැටියට මාරම සාමකාමි ලස්සනම ලස්සන , clean අතින් ඉතා ඉහල , ලස්සන postcard එකක් ඇතුලට ගියා වගේ feeling එකක් දැනුන ඒ වගේම හොදම මිනිස්සු දැක්ක රටක් තමයි swiss කියන්නෙ.

  • @Jack-ex4ui
    @Jack-ex4ui 15 дней назад +9

    මේ video එක 5min වගේ තමයි බැලුවේ. වෙලාවක් නෑ. පස්සේ බලන්නන්...
    අර video එක මුල ඉදන් බැලුවා...
    එකේ කියන දේවල් ගොඩක් ඒවා හරි කියල මට අත්දැකීම් තියෙන නිසා හිතෙනවා...
    ඒවාට මුහුණදීපු කෙනෙක් විදියට ස්විස්තලන්තය, ජර්මනිය ගැන හොද ආකල්පයක් මගේ හිතෙත් නෑ...
    ඉතාලිය මිනිස්සු එක්ක බැලුවම ඔය රටවල මිනිස්සු අහසට පොලව වගේ.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  15 дней назад +3

      ඔබට වෙලාවක් සෙට් උනොත් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න කියල ඔබට ආරාධනා කරනව.
      ඒ වගේම කැමතිනම් ඔබගේ ස්විස් අත්දැකීම් ටිකත් මෙතන ශෙයා කරන්න පුලුවන්.

    • @Damsama
      @Damsama 15 дней назад

      Thawath e akki wage pudgalayek

  • @priyangikadewapuraacharyag1227
    @priyangikadewapuraacharyag1227 13 дней назад

    ❤ excellent good job putha..

  • @Bader-j-2
    @Bader-j-2 12 дней назад

    Thank you sahodaraya video ekata ❤

  • @manjulaperera5109
    @manjulaperera5109 15 дней назад +2

    එකගයි 👍 ස්තුතියි 🙏

  • @charithgunathilaka
    @charithgunathilaka 10 дней назад +1

    ochchara switezerland safe nam ai podi lamayek ekka katha kalama minissu saka karanne, ane palayan ban yanna gon katha nokiya, ubata anuva loke supirima rata switzerland da, lankave kakkussiyakvath nathuva hitapu ekek hoda ratakata giyaama hathpole gaagannava

  • @Expeditionist_01
    @Expeditionist_01 15 дней назад +4

    Kaushlaya Finland එහෙම ආවොත් නම් සෑහෙන්න ලොකු Video එකක් කරන්න පුළුවන් වෙයි 😄.
    රටකින් රටකට මිනිස්සුන්ගේ ගති පැවතුම් වෙනස් වෙනවා කියන එක තෙරුම් ගන්න ඕන. මම නම් කොහේ ගියත්, මුලින්ම ඒ රටේ මිනිස්සුන්ගේ පැත්තෙන් හිතල බලන්න try එකක් දෙනවා ඕනම case එකක දී.

    • @Rosa-v6y
      @Rosa-v6y 15 дней назад

      මෙහෙට ආවොත් එයාට දවසක් හරී කූඩුවේ ඉන්න පුලුවන් වෙනවා 😅😅

    • @Expeditionist_01
      @Expeditionist_01 15 дней назад +1

      @ නෑ බෑ නොකියා on the spot ලොකු දඩයක් එහෙම කන්න පුළුවන් වෙයි.

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 15 дней назад +2

      මොනව කරත් හැමෝගෙම කලු සල්ලි ආරක්ෂාව හදල පොහොසත් වෙන රටක් මමත් කිප සැරයක් ගිහින් තියනවා?හොරැන්ගෙන් සැප විදිනවා?

    • @Nutoriousbatman1211
      @Nutoriousbatman1211 15 дней назад

      ​​@@batuwitamaithri9789 ඔය කියන හොරු හැදුවෙ ඒ ඒ රටවල තිබ්බ නීතියේ අඩු පාඩු සහ නූගත් චන්ද දායකයො නෙමේද ? ස්විස්ටර්ලන්තෙට ඇගිල්ල දික් කරලා චෝදනා කරද්දි තමන්ගෙ රට පැත්තට ඉතුරු ඇගිලි හතර නැමිලා තියෙන බව කරුණාවෙන් සලකන්න 😂

  • @killergaming_SL
    @killergaming_SL 14 дней назад

    I have been watching your videos since the beginning. But I don't like to say Sri Lankan mentality because if the system was formed, our people would also be adept in that way. thank you for video and useful tips! ❤

  • @prasadniroshabandara9321
    @prasadniroshabandara9321 15 дней назад +4

    උඹ හින්දා කොහොම හරි ඒ චැනල් එකත් දැකලා සබ්ස්ක්‍රයිබ් කරා...

  • @SamSharon9
    @SamSharon9 15 дней назад +4

    මම ඒ vedio එක බැලුවා.මාර ආතල්😂😂. Italy කපල් එකක් 😂 wanderlust අම්මො😂

  • @gamagegamage1302
    @gamagegamage1302 15 дней назад +1

    හරිම ලස්සන රටක් මන් ආවා බලන්න ස්විස්ටර්ලන්ඩ් දවස් දෙකයි හිටියේ ❤

  • @ShamilaRoshani-o2b
    @ShamilaRoshani-o2b 14 дней назад +1

    Ayye Australia passport akata swiss walata anna visa ganna oneda

  • @migarachamith7903
    @migarachamith7903 15 дней назад

    සුපිරි විස්තරයක් දුන්නා සුපිරි .....❤

  • @dimuthrs
    @dimuthrs 14 дней назад +3

    මාත් ඔයදේම අඩු වැඩි ලෙස facebook පොස්ට් එකට කොමෙන්ට් කලා. මම ස්ව්ස්වල දැන් අවුරැදු 7ක් ඉන්නවා. අපිට නම් ඔයවගේ අවුල් වෙලා නැහැ.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  14 дней назад +1

      ඔව්, මමත් යූ ටියුබෙ කමෙන්ට් එකක් දැම්ම සහ මම දැක්ක තව දැනුම් තේරුම් තියන අය මේ සම්බන්දව කමෙන්ට් කරල තියේ.
      මොනා උනත් පට්ටම ලිමිටඩ්, egoistic චරිතයක් වගේ තමා පේන්නෙ වීඩියෝ එකෙන් සහ ඒ කමෙන්ට්ස් වල රිප්ලයිස් වලින්.

  • @Asian-cook
    @Asian-cook 15 дней назад +1

    Super bro❤

  • @geharanish14344
    @geharanish14344 13 дней назад

    supiri jaya wewa ayye ❤

  • @AjiLifeTV
    @AjiLifeTV 15 дней назад +1

    Niyamaiii brother

  • @lakshithabandara613
    @lakshithabandara613 15 дней назад

    පට්ට 👍

  • @Emil-t3b5r
    @Emil-t3b5r 15 дней назад

    I wached your travel videos. Look forward to come over to explore the natural beuty of the country you live.it is like a fairylsnd.. I live in us. How do I contact you ?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  14 дней назад

      Hey ya, thanks for watching.
      You could drop your email address here, I’ll reply.

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 15 дней назад +1

    Eka eyage experience eka, hamotama eka experience eka labenne nane e nisa katawath waraddak kiyanna ba

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  14 дней назад

      ශර්මිල, ඔය වීඩියෝවෙ කෞශල්‍ය සහ එයාගෙ පාට්නර්ට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ලැබෙන්නෙ හේතුව මොකක් වෙන්න ඇතිද?
      ඒ ගැන තමා මේ වීඩියෝ එකේ තියෙන්නෙ.

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 15 дней назад +3

    Mama inne italy swiss border eke අවුරුදු 18mehe eken අවුරුදු 10 tisse italy swiss yanawa එනවා oya wage dewal wela naha.math oya video eka baluwa mama balala gedara hina una😂.swiss wage සුපිරි නිදහස් samakami ratak mama dakala naha .habai megema deyak tiyanawa.italy wala dan නීති na minissu ona ona widihata tamai mehe ඉන්නේ .itin swiss wala hituna hituna dewal italiye wage karanna ba karannanam ba.etakota tamai අනවශ්‍ය prashna එන්නේ .කොච්චර swiss hodada kiyanawanam mamanam tawatika dawasakin පදිංචියටම යනවා ❤🎉🎉🎉 .ciao...

    • @switzerlandlife9999
      @switzerlandlife9999 15 дней назад

      Good luck 🇨🇭 ❤

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 15 дней назад

      බෝඩරේ ලග ඉන්නෙ ඒ ආසන්න රටේ මිනිස්සු නැතුව ස්විස් අය නෙවෙයි . එහෙම අය ඉන්නෙ රට මැද..

  • @cristeenfernando3163
    @cristeenfernando3163 15 дней назад

    Thanks bro😍

  • @The123gayani
    @The123gayani 14 дней назад +4

    ඕකට comment කරලා අන්තිමේදී මම නරක ගෑණි උනා කියහන්කෝ.. අන්තිමේදී government university එකකින් top ranking ගත්ත කෙනෙක් ඇවිල්ලා මට මහළු නිවාසේ සීයාව බලාගන්නත් කීවානේ 😢😂

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  14 дней назад +1

      මම දැක්ක ඒක. හිතාගන්න පුලුවන් මොන වගේ මානසිකත්වයකින් ද ඉන්නෙ කියල සෙට් එකම.
      "skyisthelimit" කියන්නෙ මෙයාල දෙන්නගෙන් එක්කෙනෙක් ද කියලත් හිතෙනව වෙලාවකට යන කඩේ යාම දැක්කම 😂

    • @The123gayani
      @The123gayani 14 дней назад

      @ එයාව හෙමීට මේකට direct කරලා මේකෙත් ආතල් එකක් ගන්න හිතයි... ඒ උනාට ඊටපස්සේ මෙතන හාන්න ගන්නවානේ 🤷‍♀
      අනිවාර්‍යෙන්ම ඔය අහස සේ අනන්තයි ඒකේ අපිට බනින්නම හදපු account එකක් 😅

    • @vishwagg8204
      @vishwagg8204 14 дней назад

      @@AmuwenLifestyle 😂🤣🤣

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  14 дней назад

      @ මම ඩයල් එකට ලින්ක් එකෙ කමෙන්ට් කරා 😉

    • @Bader-j-2
      @Bader-j-2 12 дней назад

      Budu ammo ey video ekata mama comment karala ahagaththane oya kathawama. Comment karala karala barima thana mama delete karalama damma. Wenama account ekak hadagena awillama hanna gaththa kiyahanko 😂 mama inna Swiss wala nam ehema kisima awulak naha. Anika eyala witharak ugath wadagath minissu habai anith aya karanne eyalata anuwa naki seeyalage 🍑hodana eka 😂 maru sigithi athal eka ithin eka 😂

  • @deepikakahandawala-wh1yo
    @deepikakahandawala-wh1yo 13 дней назад +1

    Ballonta Pusanta Swiss Minussu kamathi na kiyana ekata nm Mn ekanga na
    Mehe tharam Ballanta Pusanta adare karana Minussu inna Ratak mn dakala na
    😊😊

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  13 дней назад

      ඔබ හරියට වීඩියෝ එක බලල නෑ. ඔය ගැන හරියටම දැනගන්න 30:30 සිට බලන්න

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 15 дней назад +1

    Mehemai swiss Wala karak gahanawanam tikak Deson wenna one.bajar krameta ba.

  • @romitafernando6730
    @romitafernando6730 15 дней назад +3

    මගේ අයියා ඉන්නෙ Switzerland වල marry කරලා ඉන්නේ switzladyකෙනෙක්
    මෙ දෙන්නාම කියන දෙවල් මම අනුමත කරන්නේ නෑ එයාලා සත්තුන්ට අකමැති,,කළුඅයට අකමැති
    It number plate වලට අකමැති එවා
    මෙක වැඩියෙ ම ඔයාට ඕනෙ video එකට තමා වැඩියෙන් ම ඊර්ෂ්‍යාව ත් තමා
    එක ලංකාවේ ගතිය

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  15 дней назад +1

      මුලින්ම වීඩියෝ එක බලන්න රොමිත. අපි ඊට පස්සෙ කතාකරමු.

  • @saranganayanajith5359
    @saranganayanajith5359 13 дней назад +1

    Monawada kararnne kohomada awe video nadda bro😮😅

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  12 дней назад

      මේක
      Goodbye Sri Lanka 🇱🇰 |🇨🇭 How I came to Switzerland | CMB to ZRH - ඩුබායි හරහා ස්විට්සර්ලන්තයට
      ruclips.net/video/l2Dbwp82qp0/видео.html

  • @shericlasnaka4584
    @shericlasnaka4584 15 дней назад

  • @ShamilaRoshani-o2b
    @ShamilaRoshani-o2b 15 дней назад +1

    Oya kohomada swiss giye

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  15 дней назад

      මෙහෙම
      Goodbye Sri Lanka 🇱🇰 |🇨🇭 How I came to Switzerland | CMB to ZRH - ඩුබායි හරහා ස්විට්සර්ලන්තයට
      ruclips.net/video/l2Dbwp82qp0/видео.html

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 15 дней назад +1

    Mekai oyage story eka purama tiyenne Kaushalya against wyraya.....kausulaya siyabala genallama naha kiyanna loku try ekak denawa...eyage kathawe lu adui oyage kathawe tanikara lu tiyenne anika mewage vd karaddi adala kenagen ahanna one siddiya eta passe balance story ekak denna one .minisuntaa hodamanam denmark ,finland,Sweden, Netherland...mulatama enne........Switzerland athi pallehin .....

  • @luxmirenukajayasekara6678
    @luxmirenukajayasekara6678 13 дней назад

    Minissunge athdakim vividai. Addakim bedaganima wagema vieechanaya kirimath samanyai. 😮

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  12 дней назад

      ඔව්. නොදැනුවත්කමින් බලෙන් සෙට් කරගන්න අත්දැකීම් ගැන තමා මේ වීඩියෝ එකේ කතාවෙන්නෙ.

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 15 дней назад +2

    මිනිස්සුන්ගෙ අත්දැකීම් සාපේක්ෂයි ❤
    ඒ නිසා කාටවත්ම කියන්න බෑ හොඳද නරකද කියල ..

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  15 дней назад +1

      හොද නරක නෙමී නෙ රොශාන්ති මෙතන කතාකරන්නෙ. මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න උන හේතුව මොකක්ද කියන එක.

    • @Roshanthisgreendiary
      @Roshanthisgreendiary 14 дней назад

      @@AmuwenLifestyle ඔව් හැබැයි ඒ කියපු හැමදේම බැහැර කරන්න බෑ. ඔයා කියන්නෙ Switzerland සහ අනෙකුත් යුරෝපා රටවල Racism නෑ කියලද?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  14 дней назад

      @ යමෙකුට නොදැනුවත් කම සහ නොසැලකිලිමත් කම නිසා උන හුදෙකලා සිදුවීම් වලින් ඔබට රටක් ජජ් කරන්න හිතෙනවනම් කියන්න තියෙන්නෙ(කැමතිනම්) නැවත පාරක් මේ වීඩියෝ එක බලන්න කියල තමා.

  • @ariyabanduchandana1099
    @ariyabanduchandana1099 14 дней назад +2

    අවුරැදු 25 ඉන්නේSwiss වල මෙ කෙනාට මොංගල් එකයි මෙ වගේ කථා අනෙක් අයට පෙන්නන්න උත්සහා කරන්නෙ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  12 дней назад

      ඒ දැරිවිගෙ නොදන්න කම හැමෝටම ප්‍රසිද්දියේ පෙන්නුම් කරනව.
      අනුකම්පා කරනව හැර වෙන මක්ක කොරන්නද

  • @AjiLifeTV
    @AjiLifeTV 15 дней назад

    ❤❤❤👍👍👍🌻🌻

  • @himashiherath5709
    @himashiherath5709 15 дней назад

    Oya kiyn kathwa hariytma hari.meya attama thamanta adala nethi deyk krnna gihin adagenama nala tiyenne.eya e kathwa kiyddima mt teruna ellan kala kiyla.attma oya kiynwa wage loku dyk ethna ne .lamek hari kauruhari manussayek apahsuthwen hari dukin hari bayawela hari ennwanm eka pitata penwa.ehma nettm adanwa, udau ellnwa.e lmay eyage paduwe edl tiyenne.meya elln kewata.podi lmek kiyl e lmaya allan welalenna one ne.attama eya e wage elln kala vedio eke kiyna dewal nisa kidenek swiss gena weradi idea ekak gnnwd lassnma ratak blnna ynna tiyn hitha wenas kragnnwa.e vedio eke cmnts beluwm terenwa,.dn meka dekala eyage dayaka sabawe kattiya tiper weida dnne ne😂😂😂oya kiwa wage😂

  • @sasmimilan8188
    @sasmimilan8188 10 дней назад

    මං ඉන්නෙ ලුගානො ඔයා කොහෙද ඉන්නෙ මං ඹයාගෙ විඩියෝ නිතරම බලනකෙනෙක්

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  10 дней назад

      Thanks.
      මම සූරිච් ඉන්නෙ

  • @charithgunathilaka
    @charithgunathilaka 10 дней назад

    podi ekaava thaniyama yavanne uge amma appa nathuva athi, nathnam amma vena monihek ekka gihin thaththa vena ganiyek ekka gihin athi, okane hethuva

  • @saranganayanajith5359
    @saranganayanajith5359 13 дней назад

    Marama meetare 😮ne😅

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  12 дней назад

      ඇමීටර් වෙලා තියෙන්නෙ 😜

  • @jayaminimaduleka3942
    @jayaminimaduleka3942 14 дней назад

    මමත් ස්විට්සර්ලන්තයේ ආවා හැබැයි මට නම් ඒ රටේ මිනිස්සු ,ලංකාවේ ටැමිල් ළමයි දෙන්නෙක්,සිංහල ළමයෙක් පාරෙදි උදව් කරා මාර විදියට.ආයෙත් පාරක් යන්න ඕනේ .හැබැයි ඉතාලි වල හරි බයෙන් මගතොට ගියේ හොරු නිසා.මම ස්විට්සර්ලන්තයේදී හොටෙල් එකේ අයගෙන් ඇහුවා මෙහෙත් ෆ්‍රාන්ස් වල ,ඉතලි වල වගේ හොරු ඉන්නවද කියලා .එතකොට කීවේ ඔයා ඕන රෑක තනියම පාරේ යන්න කිසිම කරදරයක් නෑ කියලා.හරිම ආසාවෙන් ඇවිදලා ආවා

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  14 дней назад +1

      ඔව් මෙහෙ ඉතාලියෙ, ප්‍රංශයෙ ලොකු ප්‍රධාන නගර වල වගේ ස්කෑමර්ස් ල නැහැ.

    • @jayaminimaduleka3942
      @jayaminimaduleka3942 14 дней назад

      අත් වින්දා ❤​@@AmuwenLifestyle

  • @maduwijesinghe7825
    @maduwijesinghe7825 15 дней назад +9

    අවසාන විනාඩි 2 කියන ගති ලක්ෂන දෙදෙනා තුලම තියනවා…නමුත් දෙයක් කියනකොට . කාරැණිකවත් සදාචාරත්මකවත් විය හැකිනමි හොදයි…සියල්ලන්ම මිනිසුන්ය වැරදි විය හැක.’නිවැරදි කල හක්කේද මිනිසුන්ටය… හිතන්න

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 15 дней назад

      ❤❤❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  15 дней назад +6

      අනා මදූ, අවසාන විනාඩි දෙකේදි කියන්නෙ 'කාට හරි ඒම හිතෙන්නෙ පුලුවන් කියල'
      ඉතිං ඔයාට ඒම හිතිල. ඖලක් නෑ ඒ ඔයාගෙ සිතිමේ නිදහස. 🤪
      එක එක්කෙනාගෙ වැරදි හදන්න අපි කෞද මෙයා.

    • @Damsama
      @Damsama 15 дней назад

      Waren suppuwakin kiri powala ekitath powanna!

  • @charithgunathilaka
    @charithgunathilaka 12 дней назад

    ko e video eka?

  • @maduwijesinghe7825
    @maduwijesinghe7825 15 дней назад

    23300 + 23400

  • @nadeejahimal8558
    @nadeejahimal8558 14 дней назад

    ❤❤