Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-12-29 | Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 68

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 18 дней назад +6

    🌻 සුභ දවසක් වෙිවා මදුෂාන් සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 18 дней назад +2

    සුබුඋදැසනක් වේවා මධුෂාන් මහත්තයා ඔබ ඇතුලු කාර්යමණ්ඩලයටම දළදාසමිදුගේම පිහිටයි.

  • @niroshananuradha6544
    @niroshananuradha6544 19 дней назад +7

    2019 තේ පැන් සංග්‍රහයට ගිය වියදම සහ 2024 ගිය වියදම කිව්වා නේද
    අනේ හිරු මොන තරම් හරක්ද උබලා
    2019 බඩු මිල කීයද.බඩු මිළ තුන් ගුණයක් වැඩි උනා කියලා පොඩි එකෙක් හරි දන්නවා.
    එහෙම උනා නම් 287,000 × 3 = අද වෙද්දී මිල 850,000 පමණ වියදමක් එදා ගිහිල්ලා තියෙනවා කියලා ඕන එකෙක් දන්නවා
    හිරු උබල දන්නේ නැහැ.නේ.
    මෙකෙම්ම බලපන් 500,000 ඉතුරු කරලා නේද
    ඔහොම කුහක වෙන්න එපා.

    • @panagodaful
      @panagodaful 18 дней назад

      අනේ..මෙයා කියන දේ ගැන එයාවත් දන්නේ නැහැ.කඩයක්.

  • @Hema-r2w
    @Hema-r2w 19 дней назад +12

    කමිටු දදා ඉන්න .. හැම ආන්ඩුවකම ඕකමනේ කලේ... මේ ආන්ඩුවත් කමිටු දදා ඉන්න නම් එපා

  • @MithripalaM
    @MithripalaM 19 дней назад +4

    ඔයා කියවන විට ගෝඨාභයගේ කාලයේ බඩුවලට මිලත් අද බඩුවලට මිලත් සොයා බලා විවේචන ඉදිරිපත් කිරීමට සියලුම මාධ්‍ය ප්‍රකාශකයනුත් සියලු ජනතාවත් විවේචන ඉදිරිපත් කරන්න වගබලා ගතයුතුය

  • @Lath-q2t
    @Lath-q2t 18 дней назад

    මදුශාන් මල්ලි සුබ දවසක්ම වේවා බුදු සරණයි රටේ ආරක්ෂාව අනිවාර්යයෙන් තරකරන්න ඕනෙ නාව්ක හමුදා නිලධාරීන් ලොකු සේවයක් කරන්නෙ අපේ උන් හිතාමතාම මැරෙන්න පනින උන්වයි අතපසු වීම් වලින් දියේ ගොලෙන ජිව්ත බේරගන්න ඉන්නෙ නාව්කනිලදාරින් බුදුසරණයි

  • @kavindupriyadarshana4531
    @kavindupriyadarshana4531 19 дней назад +4

    එ කලෙ බඩු මිලත් එක්ක බලන්න ඔක

  • @anurashantha2811
    @anurashantha2811 19 дней назад +3

    ආණ්ඩුව පාන්ඩුව වෙලා තියෙන්නේ ..😂😂

  • @dngrmmenika4106
    @dngrmmenika4106 18 дней назад +1

    සුභ දවසක් දරුවන් සරණයි සියලුම දෙනාට

  • @nimashanimasha8420
    @nimashanimasha8420 19 дней назад +1

    Good morning hiru.chamudithA❤❤❤

  • @PremaAndergassen
    @PremaAndergassen 18 дней назад +1

    ගුට්මොනින් අලිඑළචන්න අලුත්ම පුවත් දෙබරකූ තියනතැවලට අලි එන්නෙනැ අත්හදා බැලීම හොදයි ❤

  • @samansenavirathna5814
    @samansenavirathna5814 18 дней назад

    Thanks ❤❤❤

  • @MerryMangali
    @MerryMangali 18 дней назад

    Kuwait srilanka 🇰🇼🇱🇰 🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 19 дней назад +2

    .අපගේ .....හිරු ....ස.ර්...බුදු සරන.යි .🙏🌷✈

  • @Amberkhan-x2y
    @Amberkhan-x2y 19 дней назад +2

    Morning madhu😂tomorrow chamu😂

  • @wenushikasturi877
    @wenushikasturi877 19 дней назад +12

    අලි එලවන වොදොය වැරදිලු😂, මෙ වෙනකම් මේකා පොල් ගලා. මෙ වගෙ අය පිංපඩි අරගෙන පුටු රත් කරනෙක තමා කරන්නෙ😂😂😂😅

  • @subashinidilrukshi2484
    @subashinidilrukshi2484 18 дней назад +1

    Maru 😂😂😅😅😄😄

  • @425walmer7
    @425walmer7 18 дней назад

    அர்ச்சுனாவின் கேள்வியில் ஆடிப்போன ராணுவம் | சிறீதரன்-தலைவர் காலத்தில் ஒருதுளி மண்ணும் போவதில்லை.
    Nithu Vlogs
    ** Get the proper translation of this video , specially video 7:00 onwards - WHO IS GOING TO TAKE ACTION ????

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 18 дней назад

    අනික අපේ උන්ට කොච්චර තිබුනත් නෑ ම තමා කාලකන්නි ඉන්නකම් රටක් හදන්න බෑ

  • @Deepthi-v1q
    @Deepthi-v1q 18 дней назад

    ආ..අද ඉන්නෙ ..සහකාර ඩෝබියා ..😂😂😅

  • @SamithanandaSamithananda
    @SamithanandaSamithananda 19 дней назад

    ❤❤❤❤❤❤

  • @VeenaAssuseemaurapperuwa
    @VeenaAssuseemaurapperuwa 18 дней назад

    මෙචිචර අපරාධ කාරයො කොහොමද පැනල යන්නෙ...ලොකු නිලදාරින්ගෙ සහය ඇතිව තමයි මුන් පනින්නෙ ඇයි මෙී මහ පරිමාන කුඩිඩන්ට ඇප දෙන්නෙ....

  • @tiktokgirl0204
    @tiktokgirl0204 18 дней назад

    ඒ කාලෙ බඩු මිලයි දැන් බඩු මිලයි වෙනස ඔයාට තේරෙන්නෙ නැද්ද 😅 කලින් අය හොරා කාපු එක ගැනත් කතා කරන්න මධුශාන්

  • @milindaweerasinghe6188
    @milindaweerasinghe6188 19 дней назад +1

    Hari hari poddak hitapan thawa poyawal enawa merennethuwa

  • @priyendra62
    @priyendra62 19 дней назад +1

    Hirunam kuduma Thamai.

  • @HeshanGunathilaka-y7p
    @HeshanGunathilaka-y7p 19 дней назад

  • @KumariKwt-m4i
    @KumariKwt-m4i 18 дней назад

    අනේ හිරු අනේ මන්ද

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 19 дней назад +2

    ෙකා ෙහාමද. ඇප. ලැබු ෙන

  • @nihalbandula8247
    @nihalbandula8247 19 дней назад +4

    හොද්දට ලුණු වැඩි නිසා අඹුවට ගෙහිමියා සැර කළ හැටී
    බැද්ද මාළුව හොරෙන් කෑවට කුස්සි අම්මා ලද ගුටී
    රෙද්ද ඉරිලා හාමිනේගේ දාසි සරදම් කළ හැටී
    නැද්ද තව කොමිෂන් සබාවට කිව්වෙ කවුරුත් වැඳවැටී 😂😂😂😂😂😂😂😂😂

    • @ladaloyka5612
      @ladaloyka5612 19 дней назад

      Comission gahuvata KO weda
      Tama na nisi visadumak?

  • @DilinaMadusanka-z9k
    @DilinaMadusanka-z9k 18 дней назад

    Hiru kohomath UNP ekata Kade yanawa ne

  • @KalanidilrikshiUswatthal-ng7zk
    @KalanidilrikshiUswatthal-ng7zk 18 дней назад

    School eke hariyata ugannawanam Tution onima na neda

  • @ChamindaPrabhath-x6m
    @ChamindaPrabhath-x6m 19 дней назад +1

    News kiyana gonna......yo umbata therennaddaawurudu 5kata kaliningrad got a tea biwwe kiyala.

  • @sulocanasulocana1820
    @sulocanasulocana1820 19 дней назад

    ලොකු හාල්මෝල් හිමියන්ගේ හාල් එකම ඇටයක්වත් ගන්නැතුව රටින් හාල් ගෙනත් මහජනයාට පාලන මිලකට බෙදන්න අපි රට රටවල්වල දහදුක් විඳිනවා ඒ දුක් විඳින්නේ අපේ පවුල් වෙනුවෙන් සල්ලි දීල වතාවට ගන්න බැරි නම් වැඩක් තියෙනවද ඒක නිසා ඔය මහා පරිමාණ මෝරල හිමියන් තුන්දෙනාගේ හාල් එකම ඇටයක්වත් ගන්ඩ එපා රටින්ම ගෙන්නන්න ගෙහාතියාගේ උම්මා කාපු දෙන්න

  • @ranilove7570
    @ranilove7570 18 дней назад

    Gm.madushan🙏tikak kalaya denna anurata thaniyama hithumatheta ratak palanaya karanna puluwanda?sama deyakatama neethiyama piyawara ganna ona.2025 balan hitapalla polimata rata kawa ewnta jumpare andana kam?😀😀😀✋🙏🇦🇪

  • @kumargamlath5914
    @kumargamlath5914 18 дней назад +1

    🧭🧭🧭🧭👍

  • @ලංකඉෂාන්
    @ලංකඉෂාන් 18 дней назад +1

    Eda bandawala milai,ada bandawala milai wenasa therum ganna tharan thamuntath molayak nene

  • @VimalAbythung
    @VimalAbythung 19 дней назад +1

    රජයෙන්.ගොවියන්ටපොහොර.ටිකදෙනව.වතූරටික.කලමනාකරවතුරටිකදෙනව.ඉටපසුව.කන්නයපැහුනම.තක්කඩි.හා ්මෝල්කාරයො.රුපියලක්.දෙකක්වැඩ්යෙන්දීල.වීට්ක.වහල.උසට.ගොඩගහල.ඩඩ්ලිල.හොදටමකරගනයනව.

    • @nihalbandula8247
      @nihalbandula8247 17 дней назад

      @@VimalAbythung ඒකට තමයි ඩඩ්ලිල ඡන්දෙදි වියදම් කළේ ව්‍යාපාරිකයො උදව් කරන්නේ ප්‍රති උපකාර බලාගෙන මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවෙයි හොඳේ 😂😂😂😂😂😂😂

  • @HeshanGunathilaka-y7p
    @HeshanGunathilaka-y7p 19 дней назад +1

    😊😊😊

  • @ChamindaFernando-v5y
    @ChamindaFernando-v5y 19 дней назад

    😢😢

  • @ladaloyka5612
    @ladaloyka5612 19 дней назад

    Rata kuburu tika elaga kannaya karanna govinta pohora tika laba danna

  • @Pradeepsenanayaka
    @Pradeepsenanayaka 19 дней назад +2

    Mu kochara moda huthekda tea pan ekata yako gota ekakota badu wala ganan komada dn kiyada pake madya wediya mooo😅😅😅😅😅

    • @HemakumaraDA
      @HemakumaraDA 19 дней назад

      Oya,,,Rajaye,Departhumenthu,,Amathanshawala,,Sanstha,,,Mandalawala,sitina,,,aurudugannan,,,ekamathena,,sitina,,,un,,,Aurudu,thunen,thuna,,sthana,,maru,,labadiya,uthuie,,Mun,wedak,,karanne,,,nehe,,,minissungen,,,eerimanshaya,,,kanawa,,,Rajaye,,prethiptthiya,anuwa,,wedakaranne nehe,Pauwathina,,Rajaya,,,mahajanaya,,athara,,apahasuwata,,pathkaranawa,,,, ,samaharak,,sewakain ,

  • @Dilkikawmadi88
    @Dilkikawmadi88 18 дней назад

    Ane me paththarakaraya andu pellanna hadanawa 😂😂😅😅 ane yako puluwam labbak karapan

  • @mohamedazmy8395
    @mohamedazmy8395 19 дней назад

    HOW CAN THE PANADURA JUDGE GIVE BAIL OUT THE MUDERES ALSO KHANJI PANI IIMRAN WAS GIVEN BAIL OUT ALL THOSE MUDERERS HAVE GOT LOST THOSE JUDGES WHO BAILD THEM OUT ARE TO BE BLAIMED. THIS REMINDER IS TO THE PRESIDENT A. D. K. TO FINDOUT THE REASON FOR THE BAILOUTS

  • @HeshanGunathilaka-y7p
    @HeshanGunathilaka-y7p 19 дней назад

    Ho

  • @Amberkhan-x2y
    @Amberkhan-x2y 19 дней назад

    Elephant kelawe😂 rilawun gahey😂 dogs mahajanaya gewasanamaga 😂verydanger😢

  • @induganga-h4k
    @induganga-h4k 18 дней назад

    Me anduwath e nam emai aiyo api rawatuna hati

  • @k.s.k.s4759
    @k.s.k.s4759 18 дней назад

    😅😅

  • @ChamindaFernando-v5y
    @ChamindaFernando-v5y 19 дней назад

    R I P

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 19 дней назад

    ❤❤❤❤ roshan

  • @ladaloyka5612
    @ladaloyka5612 19 дней назад

    Rata hamaatinma Vadi
    Mahajana arakshava koo
    Katanam hamadama

  • @milindaweerasinghe6188
    @milindaweerasinghe6188 19 дней назад

    Ubalage lokkage malliwa beraganna kade giyane ekekta pora peradunane