විචාර පන්තිය | අපට වැසිකිළියක් අවස්ථා හා සිද්ධි නිරූපණය |

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 85

  • @AgishaAbewikkama
    @AgishaAbewikkama 10 дней назад +40

    සර් අද කරපු ටික මරු එත් සර් මන්10 වසරෙ එත් අව්ලක් නැහ තෙරුනා මගෙත් හිනයක් තමා සර් අම්මගෙ තාත්තාගෙ හින හැබැ කරන එක එක මන් කරන්වා අද දවසෙ අපි වෙනුවෙන් කාලය වෙන්කරාට සර්ට බොහොම පින්🙏🌼 සර් gn bs සර්❤❤😊

  • @PrasannaWijesooriya-b2q
    @PrasannaWijesooriya-b2q 10 дней назад +12

    අද ක්ලාස් එකෙ කියපුවා හොදට තෙරුනා සර් අන්තිම ටිකෙ කියපුවාගෙන් මාර ගැම්මක් ආවා සර් අනෙ සර් නුවරත් සෙමිනා එකක් කරමු ඇ මන් දැන්ම විචාරෙ ලියනවා සර් ගොඩක් තැන්ක් යු සර්...
    කවෘ කොතන හිටියත් රශ්මික සර් හදවතෙ❤❤❤

  • @DhammiNimeshika
    @DhammiNimeshika 10 дней назад +22

    අපේ චූටි සිංහල සර් නිසා බය නෑ ❤❤

  • @ChaniChani-oi6bv
    @ChaniChani-oi6bv 9 дней назад +9

    අද විචාරය හොදටම තේරුම් ගියා සර්.හුගාක් ආසවෙන් බලාගෙන අහගෙන හිටියා . ආදරෙයි සර් අහස තරම් .💝💝💝 අපිලගෙ සර්.♥️♥️♥️🥰

  • @kosaladahanayake7834
    @kosaladahanayake7834 10 дней назад +8

    විචාරයක් ලියන්න පුලුවන් කළේ සර් තමයි ❤💖

  • @DamayanthiKumari-p8e
    @DamayanthiKumari-p8e 10 дней назад +12

    සර් මරු සර් මම විභාගෙට ලියලත් පන්ති එනවා

  • @gokingmaxfrootherthings7361
    @gokingmaxfrootherthings7361 10 дней назад +10

    සර්ගෙ පාඩම් hodatha තේරෙනවා sarta බෝහම පින්❤❤❤❤❤❤❤❤❤

  • @JananiDenagama
    @JananiDenagama 10 дней назад +13

    සර් කියල දෙන ඒවා හොදට තේරෙනවා සර්... ❤

  • @sampathdissanyaka6193
    @sampathdissanyaka6193 10 дней назад +5

    අපට වැසිකිළියක් පාඩම දිය කරල බිව්වා වගේ තමයි සර්ගේ පාඩම අවදානෙන් අහන් ඉන්නව කියන්නෙ🤜🤛 ගොඩාක් ස්තූතියි සර්...පාඩම හරි ලස්සනට තේරුණා🤍සිංහල නම් ඉතිම් රශ්මික සර් තමයි❤

  • @ranithaprasadinee7694
    @ranithaprasadinee7694 10 дней назад +7

    හොදට තේරුනා sir ❤................
    විචාරෙත් සර්ගේ කරුනු දාලා ලිව්වා..🎉

  • @DamayanthiKumari-p8e
    @DamayanthiKumari-p8e 10 дней назад +14

    සර් වගෙ කෙනෙක් අපිට ඉන්නවා❤❤❤❤❤

  • @uruwagamagejanakasanjeewa5987
    @uruwagamagejanakasanjeewa5987 10 дней назад +3

    සර් අද පාඩම නම් මාරු ❤ලේ වලටම වැදුනා❤️❤️සිංහල නම් රශ්මික සර් තමයි ඉතින් ❤❤❤❤❤❤❤❤

  • @G.D.chathuraniL.Y
    @G.D.chathuraniL.Y 10 дней назад +7

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ godak asa teacher kenek sir oya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤amihiri behethaki sinhala mihiri kale obayi aya samada😊😊

  • @neelnisshanka5867
    @neelnisshanka5867 10 дней назад +10

    සර්ට ගොඩක් පින්❤🙏

  • @navoda27
    @navoda27 10 дней назад +7

    අද විචාරෙ විකාරයක් වෙන්නෙ නැතුව හරියට ම ඔලුවට ගියා 😌🔥❤️

  • @Mems9686
    @Mems9686 10 дней назад +11

    සිංහලනම් රශ්මික සර් තමයි...❤❤❤

  • @ShanezVibes
    @ShanezVibes 10 дней назад +6

    සර් න්‍යාය පත්‍ර පාඩමේ වීඩියෝ එකක් දාන්නකෝ සර්❤❤

  • @chathurikakumari5268
    @chathurikakumari5268 10 дней назад +7

    පුලුවන් නම් අනුරාධපුරෙටත් ඇවිත් සෙමිනා එකක් කරන්න සර් සර් නිසා තමයි ඉතින් සිංහල ගොඩ ගියොත් 🥺🤍🫀

  • @tharushinawodya1655
    @tharushinawodya1655 2 дня назад +1

    සර් ලස්සනට පාඩම කරනවා සර්❤ ඒවගේම හොදට තේරෙනව සර් ❤️❤️

  • @DahamiPunsara-k3k
    @DahamiPunsara-k3k 10 дней назад +5

    Sir thank you.❤ Padama hodata theruna 🥰

  • @ChaniChani-oi6bv
    @ChaniChani-oi6bv 9 дней назад +3

    සර් ජනවාරි වල දඹුල්ලට එන්නකො.නුවරටත් විභාගෙට කලින් එන්නකො සර්. 😢😢😢😢අනේ.....සර්.....ලෝකෙ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සර් ඉන්නේ මෙතන.ආදරෙයි සර් අහස තරම් 💝💝💝 .❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @Dharmakirthi
    @Dharmakirthi 10 дней назад +3

    අද විචාරෙ නියමයි සර් ❤

  • @Deepapriyanthi-h8w
    @Deepapriyanthi-h8w 3 дня назад +1

    සර් කියන්නද අයියෙ කියන්නද හිතා ගන්න බැ ඔයා දැන් ආපේ චුටි සින්හල සර් .මට ඇත්තම කිවොත් සර් සින්හල කියන්නෙ මහ බෝරින් විශයක් එකට හේතුව මගෙ උවමනාව නැති එක වෙන්න ඇති ඉස්කොලෙ ඉන්න ටිච අපිට සින්හල එපා කරවනවා බනිනවා නෙමෙ එයා කියන විදියට නින්ද යනවා වතුර බොනවා බැරිම තැන නින්ද යන්නෙ නැතිව අහන් ඉන්න එත් වැඩක්ම නැ අද තමා සර්ගෙ විඩියො එකක් හම්බුනෙ බැලුවා පට්ටම ආතල් එ වගෙම සුපිරියටම තෙරෙනවා දැන් මෙ දෙවෙනි විඩියො එක සුපිරි සර් ඔය වගෙ වැඩ්ඩො තමා අපිට ඔන සර් ඉන්නකම් අපිට මල් තමා දවසක මල් තියලා වදින්න වටින සර් කෙනෙක් බුදුසරනයි සර් පරිස්සමට අදරෙයි❤❤

  • @SSgaming-v
    @SSgaming-v 10 дней назад +5

    Cupiri sir cupiri....❤

  • @VinPerera-1h
    @VinPerera-1h 10 дней назад +4

    Sinhalai Life ekainam itin rashmika sir tama ❤

  • @tharindurathnasekara5140
    @tharindurathnasekara5140 9 дней назад +1

    සර් හින්ද තමයි විචාර ටික ගොඩදාගත්තෙ ❤❤❤

  • @Nimashasandamini2009
    @Nimashasandamini2009 8 дней назад

    සින්හල කියන විශය දැන්නම් ආසම විශයක් වෙලා ... 😊🥰 සර් උගන්නන විදියට හොදට මතක හිටිනවා..💗 අපිට මේ විදියට උගන්නනවට සර්ට ගොඩක් පින්..❤️‍🩹 ආදරෙයි චූටිසර් අහස තරම්...❤️‍🩹❤️🥰😇

  • @user-32400
    @user-32400 10 дней назад +9

    ❤️❤️❤️❤️

  • @DilhaniDedunu
    @DilhaniDedunu 6 дней назад

    කල්පයක් කියන්නෙ තප්පරෙන් එකක් නම් සාර සංක කල්ප ලක්ශයක් සර්ට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @R.GIndrani
    @R.GIndrani 9 дней назад +1

    Sirgen igena gaththu deyak kawadawath amathaka wenne na.ekanam maha puduma deyak.apith adarei ape sirt

  • @prasadmilroy2160
    @prasadmilroy2160 7 дней назад

    ස්තූතිය සර් 🙏🙏🙏🙏🙏හොදටම තේරුනා සර් පාඩම 🙏🙏🙏🙏🙏

  • @kumudinipriyangika1690
    @kumudinipriyangika1690 10 дней назад +5

    Super

  • @manjulasamarakkody1969
    @manjulasamarakkody1969 10 дней назад +2

    Patta sir...adarei ahasa tharam...

  • @anomakanthijayasinha7153
    @anomakanthijayasinha7153 7 дней назад +1

    මරු පඩම් ටික කම්මැලි කමක් දැනෙන්නෙ සර් උගනද්දි ❤❤

  • @ChanakaPradeep-h2m
    @ChanakaPradeep-h2m 9 дней назад +2

    Hodatha teruna sir kauru kohe kothana hitiyayth rasmika sir inne hadawathe ❤❤❤❤

  • @Your-r7z
    @Your-r7z 3 дня назад +1

    Niyamai sir hodata theruna❤️

  • @RuwanRuwab
    @RuwanRuwab 9 дней назад +1

    Sir kiyadipu tika hodta theruna
    Thanks sir ❤

  • @hotcool2623
    @hotcool2623 9 дней назад +1

    Sir vena sirla vage nemei sir sir ugannana den supiriyatha therenava . Hemadama kiyanna thiyenne loke kawru kohe hithiyath rashmika sir inne hadavathe . Adarei ahasa tharam❤❤❤❤❤❤❤

  • @AjeethMm-i6d
    @AjeethMm-i6d 9 дней назад +1

    අපෙ චුටි සර් නිසා සින්හලවලට බයනැ olLවලට A එකක් සුවර් ❤❤❤❤

  • @DILVibes
    @DILVibes 10 дней назад +6

  • @IPSamarasingha
    @IPSamarasingha 9 дней назад +1

    Ada padamath hodatama theruna sir. Sinhala nam ape rashmika sirma thamay❤❤❤

  • @Blackswan-c2x
    @Blackswan-c2x 9 дней назад +2

    Sir pattai

  • @Yashodara.5728
    @Yashodara.5728 9 дней назад +2

    Ape sir❤

  • @Tharuu_Photography-1
    @Tharuu_Photography-1 7 дней назад

    ada clz eka godk hodt theruna sir . danne nathi godak dewan igena gatta sir ta thanks

  • @KvThejanOfficial
    @KvThejanOfficial 10 дней назад +4

    adath supiri sir...🙂🙂😙

    • @janith1543
      @janith1543 9 дней назад +1

      science / කවිඳු තේඡාන් sir 😍

  • @lakshikabl1873
    @lakshikabl1873 7 дней назад +1

    Padama hodata theruna sir😊

  • @DishanBashitha
    @DishanBashitha 9 дней назад +2

    💯💗

  • @dulshankavidu6852
    @dulshankavidu6852 7 дней назад

    Hodata theruna sir❤😊😊

  • @MethushaDahamdi
    @MethushaDahamdi 7 дней назад

    Sir karanne aseemitha sevayak akata godak thank you 😍😍😄😄sir karana hama video akakma youtub danna api balanava

  • @DahamiPunsara-k3k
    @DahamiPunsara-k3k 10 дней назад +4

    Ane sir puluwannam matara seminar ekk karamuko

  • @SamiduMadusanka-v8u
    @SamiduMadusanka-v8u 10 дней назад +4

    Hi

  • @Pabasara-r6x
    @Pabasara-r6x 9 дней назад +1

    ❤❤❤

  • @SamiduMadusanka-v8u
    @SamiduMadusanka-v8u 10 дней назад +4

    Penawa sar

  • @saduninadisha3265
    @saduninadisha3265 9 дней назад +2

    රශ්මික සර් ඉන්නෙ හදවතෙ 🙃❤️‍🩹"

  • @theekshanawishwa
    @theekshanawishwa 8 дней назад

    rashmika sooryabandara ❤...

  • @MariyaPerera-e1v
    @MariyaPerera-e1v 9 дней назад +1

    Sir mama 10 wasre
    Habai padam hodata theruña
    Eke thiyena vichara liyannath asa hithuna .
    Epa wela thibba sinhala vishaya Asama vishaya une rashmika sir nisa.
    Adare sir ahasa tharam ❤

  • @LalithWijelath
    @LalithWijelath 9 дней назад +1

    ❤Ape chuti sir ❤❤

  • @NewLine-e9x
    @NewLine-e9x 9 дней назад +1

    සර් එන්නෙ අපි එක්සැම් ලියලා ඉවර වුනාමද සර් 😪 කිතුල්ගල පැත්තට එන්නකෝ සර්

  • @anilkarunarathna5549
    @anilkarunarathna5549 6 дней назад

    ❤❤.

  • @avishkabandara3952
    @avishkabandara3952 9 дней назад +1

    🥰

  • @ThushariNalika
    @ThushariNalika 6 дней назад

    ❤❤❤❤❤😊😊

  • @Motivation_srilanka_for_korean
    @Motivation_srilanka_for_korean 5 часов назад

    අනේ බුදු සර් කෑගල්ලට එන්නකො සෙමිනා එහෙකට

  • @jinukipahanya
    @jinukipahanya 6 дней назад +2

    kavuru kohoma kothana hitiyath rashmika sir inne methana🫀♥

  • @HashiHima-rv1gv
    @HashiHima-rv1gv День назад +1

    Sir mata class ekata join wenna ona

  • @Thathsarani-q3o
    @Thathsarani-q3o 9 дней назад +1

    වීණාව එස්රාජය වගේ නේද

  • @DilhaniDedunu
    @DilhaniDedunu 6 дней назад

    සර් වෙන්නප්පුට, මීගමුවට වගේ එනවද සෙමිනා එකක් කරන්න😊

  • @MyHome70-z2l
    @MyHome70-z2l 9 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vimumusicofficial
    @vimumusicofficial 8 дней назад +1

    sir kurunegalata enavada nadda😠

  • @NiroshikaLakshanthi
    @NiroshikaLakshanthi 7 дней назад

    Sir online. Class walata ad were kohomada

  • @MinagaYenulaAmadoruGalappathth
    @MinagaYenulaAmadoruGalappathth 8 дней назад

    sir dathe karagata karamu

  • @malinduguruge
    @malinduguruge 10 дней назад

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @savivihansa-w9q
    @savivihansa-w9q 6 дней назад

    sir vassane padamath dannako

  • @prasadmilroy2160
    @prasadmilroy2160 7 дней назад

    සර් ගේ class කොළඹ තියෙනවද

  • @HashiHima-rv1gv
    @HashiHima-rv1gv День назад +1

    Kohoma da join venne

  • @KrishanthiManel-if1uz
    @KrishanthiManel-if1uz 9 дней назад +1

    Sir kalutara enava kiwwata enne nane

  • @sunithapriyadarshani1378
    @sunithapriyadarshani1378 9 дней назад

    ❤️‍🩹💫

  • @dineshanuradha-p2o
    @dineshanuradha-p2o 9 дней назад

    ❤️❤️❤️❤️❤️❤️🫶🫶🫶🫶🫶🫶

  • @Deepapriyanthi-h8w
    @Deepapriyanthi-h8w 3 дня назад +1

    සර් කියන්නද අයියෙ කියන්නද හිතා ගන්න බැ ඔයා දැන් ආපේ චුටි සින්හල සර් .මට ඇත්තම කිවොත් සර් සින්හල කියන්නෙ මහ බෝරින් විශයක් එකට හේතුව මගෙ උවමනාව නැති එක වෙන්න ඇති ඉස්කොලෙ ඉන්න ටිච අපිට සින්හල එපා කරවනවා බනිනවා නෙමෙ එයා කියන විදියට නින්ද යනවා වතුර බොනවා බැරිම තැන නින්ද යන්නෙ නැතිව අහන් ඉන්න එත් වැඩක්ම නැ අද තමා සර්ගෙ විඩියො එකක් හම්බුනෙ බැලුවා පට්ටම ආතල් එ වගෙම සුපිරියටම තෙරෙනවා දැන් මෙ දෙවෙනි විඩියො එක සුපිරි සර් ඔය වගෙ වැඩ්ඩො තමා අපිට ඔන සර් ඉන්නකම් අපිට මල් තමා දවසක මල් තියලා වදින්න වටින සර් කෙනෙක් බුදුසරනයි සර් පරිස්සමට අදරෙයි❤❤

  • @chandanakarunanayaka145
    @chandanakarunanayaka145 10 дней назад +4

    ❤❤❤

  • @dammikaranjani6616
    @dammikaranjani6616 9 дней назад

    ❤❤❤❤❤❤

  • @arunapremalal7451
    @arunapremalal7451 10 дней назад +4

    ❤❤❤

  • @DahamiPunsara-k3k
    @DahamiPunsara-k3k 10 дней назад +3

  • @ajithprasanna9257
    @ajithprasanna9257 9 дней назад

    ❤❤❤