රසදියෙන් විදුලිය; මුළාව සහ විනාශය | රසදිය යොදාගෙන විදුලිය නිපදවීම සම්බන්ධව විද්‍යාත්මක විග්‍රහයක්

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии •

  • @cmkrangika1512
    @cmkrangika1512 2 года назад +43

    ආයේ නෑ කියන්න ඕන ටික නඩු නැති වෙන්නම කියනවා. අපේ මීඩියා කරන්නේ විව්ස් පස්සේ යන එක. සර් මේක පොඩි එකෙක් ට කියලා දෙනවා වගේ කියලා දෙන්නේ. සර්ගේ ඇස් වලින් පේනවා සර් මේ දේ කියන්නේ ඇත්තටම වෙන්න යන මහා විනාසේ දැක්ක නිසා කියලා. අම්මෝ මට දැන් තාමා තේරුනේ ඔය වීඩියෝ ටික revord කරපු අයටත් රසදිය විස වෙන්න පුළුවන් කියලා. මාරම සරළව විද්‍යාව නොදන්න කෙනෙක් ට උනත් තේරෙන්න මේක තියනවා.
    මේ වීඩියෝ එක තමා මීඩියා වල යන්න ඕන. ඔය රසදිය නාඩගම කලොත් ලංකාව left ම තමා

  • @රැවුලාgaming
    @රැවුලාgaming 2 года назад +7

    මහත්තයෝ ඔයා උගත් තමයි...දෙයක් දන්නවා තමයි...ඒත් ඔයා කියන විදියට ඒ දේවල් එක්ක සෙල්ලම් කරන්නෑ...ආරක්ෂක ක්‍රම භාවිතා කරලා තමයි දෙයක් නිපද වන්න ඕන....රටට දෙයක් එකතු කරන්න උදවු කරන්න....ජය වෙිවා ලක්මවට....

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +1

      එහෙම කරන්න කියලා තමා මහත්තයෝ කියන්නේ

  • @isiwaraya
    @isiwaraya 2 года назад +3

    මෙම දීර්ඝ පැහැදිලි කිරීමට ඔබට බොහොමත්ම ස්තූතියි.
    විකුම් නිසා රසදිය පිළිබඳව ලංකාවාසීන් බොහෝ දේ දැනගත්තා. රසදිය සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වුනේ විකුම් නිසා. අපි කාලයක පටන් ගත් උත්සාහය සෑහෙන දුරට සාර්ථක කර ගන්නට හැකි වී ඇත. ඒ තමයි රසදිය ඇතුලු බැරලෝහ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම හා පරිසරයට එක් වීම වැළැක්වීම සහ ඉවත් කිරීමේ ක්‍රමවේද සැකසීම. බැරලෝහ වලින් මිනිස්සු වැඩ ගන්නවා. ඒවා මනා දැනුවත් භාවයකින්ම කළ යුතුයි.
    රසදියෙන් මිනිස්සු එදා සිට අද දක්වාම වැඩ ගන්නවා. රසදිය පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය හා දේශීය තාක්ෂණය හා බැඳී තිබෙනවා. ඒ ඔස්සේ රසදියෙන් අවැඩක් නොව වැඩක්ම මානව සමාජයට සිද්ධ කර ගෙන තියෙනවා. හැබැයි වර්තමාන තාක්ෂණය සමග වෙළඳපලට පැමිණි රසදිය සහිත නිෂ්පාදන භාවිතය හා භාවිතයෙන් පසුව බැහැර කිරීම පිළිබඳව මහජනතාවගේ දැනුවත්භාවය අඩු වගේම ඒ පිළිබඳව නිෂ්පාදකයා වගකීම දරන බවක් පෙනෙන්නට නැහැ.
    මගේ පුද්ගලික මතය නම් විකුම්ගේ යන්ත්‍රය පිළිබඳව මනා අධ්‍යයනයක් කොට යම් අඩුපාඩුවක් ඇත්නම් ඒ සඳහා පිළියම් යෝජනා කර මානව උන්නතිය සඳහා යොදාගතහැකි මට්ටමට පත්කර ගැනීම පිළිබඳව සිතා බැලිය යුතු බවයි. එහිදී අවධානය යොමු විය යුතු කරුණු අතර අංක 01 ලෙස මා දකින්නේ මෙම යන්ත්‍රයේ රසදිය අඩංගු වන්නේ සංවෘත කුටියක් තුළ ද යන වගයි.

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +2

      ඔය සෙල්ලම කරන්න අඩුම ගානේ mask එකක් gloves එහෙම දාගෙන හිටියානම් ඔයිට වඩා දෙයක් මාත් කරන්න තිබ්බා. ඒත් මම ආස නෑ පෙනි පෙනී භයානක සෙල්ලම් කරන්න
      ඊළගට මම කතාකරන්න ඉන්නේ පාරම්පරික රස වෙදකම ගැන. ඔබ ඒ ගැන දැනුවත් නම් මාව සම්බන්ධ කරගන්න. මම තරයේ විශ්වාස කරනවා නූතන විද්‍යාවට තවමත් ස්පර්ශ කරන්න බැරිඋන පෙරදිග ශාස්ත්‍ර තියනවා කියලා. ඒත් මට ඒවා සමාජ්ගත කරන්න තොරතුරු මදි. දෙය්යන්ගෙන් ලැබුනා කියලා ඕක කියලා joke එකක් වෙන්න බෑ මට.
      දැන් සමාජේ ඉන්න අයට facts and figures එක්ක විස්තර කරන්න ඕන. බලමි ඉදිරියට

    • @Dreamknight5002
      @Dreamknight5002 2 года назад +2

      @@MadujithSagara හ්ම්ම්.හොදයි වීඩියෝ එක.රසදිය ඇත්තටම භයානකයි තමයි.රසදිය වලින් ඔච්චර හානියක් වෙනවනම් මේ වෙනකොටත් විකුම් අයියා leftනේ.මට හිතෙන්නෙ එයා රසදිය පදම් කරල ගන්නවා ඇති.අපි නොදන්න දේවල් ටිකක් එයා දන්නවා ඇති කියලයි හිතන්නෙ.විද්‍යාවට හොයාගන්න බැරි දේවල් තාම මේ ලෝකේ තියනවනේ.මටනම් හරියටම මේක තමා විසින්ම දැකබලා ගන්නාතුරුම ඇත්තක්ද බොරුවක්ද යන්න තීරනය කිරීම අපහසුයි.මධ්‍යාස්තව සිටීම නුවනට හුරුයි.නැත්නම් ඔහුට ඔය විදිහට මෙච්චර කාලයක් ඉන්න බෑනේ.😊

  • @flightstreamerlk
    @flightstreamerlk 2 года назад +6

    An A/L student here. Really happy to see this vid. Even got a bit disappointed because most of the people believe that Hg engine from Gampola and won'teven believeth real science. Keep on sharing info and keep on rocking. Good luck!

  • @sltechking6477
    @sltechking6477 2 года назад +1

    aththa thmay. mama *9* wasare. apita podi vasaraval waladi *magnatc fild* gana kiyala dila tiyanava

  • @tharii314
    @tharii314 2 года назад +6

    එක අතකට අයියෙ, අපි පරක්කු වැඩියි. මිනිහා උගේ ජෙනරේටරේ රාවණටයි, විශ්වකර්මටයි, අමෙරිකානු මායාවරුන්ගෙ කැලැන්ඩරේ මැද වැඩ ඉන්නවයි කියන කාලි මෑණියන්ටයි ඩෙඩිකේට් කරල ඉවරයි. ඌ එක තැනකදි ආරාධනා කරනවා, "රසදිය පාවිච්චි කරන්න ඉතිහාසයේ ඉඳන් තහංචි පනවලා තියෙනවා. මගේ වැඩ වලට ඉදිරියේදී ඒක බාධාවක් වෙන්න පුළුවන්. රසදිය වලින් වෙන මහා ලොකු හානියක් නෑ, මේක ඉතාම ආරක්ෂිතයි" කියලා.

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +3

      පරක්කු නෑ මල්ලි. ඕක දැක්ක ගමන් මම් මේක හැදුවේ. ඔයාලට කරන්න තියෙන්නේ මේක share කරන එක. ඕන බැනුමක් අහන්නේ මමනේ. ඔයාලා share කරන්න.

    • @tharii314
      @tharii314 2 года назад

      @@MadujithSagara එකෙන්ම!

    • @tharii314
      @tharii314 2 года назад +1

      @@MadujithSagara Share කිරීමට අමතරව අයියගෙ පැත්තෙන් තව දෙයක් වෙන්න තියෙනවා. ඔය වීඩියෝ එකට English subtitle එකකුත් දැම්මම වඩා වැඩි Audience එකකට අයියා කියන දේ තේරුම්ගන්න පුළුවන්. අනික් පැත්තෙන් අර මිනිහා උගෙ මැෂිම වර්ණනා කරන එකත් Translate වෙන්න ඕන ඉංග්‍රීසියට, එතකොට පිටරට නමගිය සයන්ටිස්ට්ලා ටත් ලේසිවෙනවා උගේ වැඩේ debunk කරන්න.

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 4 месяца назад

      @@tharii314 ඔයගෙ වැඩවලට බාධාවක් වෙනවා කිවේ කොහොමද

  • @randikaashenweeragedara4781
    @randikaashenweeragedara4781 2 года назад +1

    Extremely important video. Thanks for making our community aware of this

  • @vidimujeevithe
    @vidimujeevithe Месяц назад +1

    එහෙනම් ආරක්ෂිතව ඒ වැඩේ කරමු

  • @ajithwarnasooriya2555
    @ajithwarnasooriya2555 2 года назад +1

    විශිෂ්ඨ පැහැදිළි කිරීමක් ස්තූතියි.

  • @mahelajeewantha5050
    @mahelajeewantha5050 2 года назад +1

    රසදිය පිලිබද. කිසිම දැනීමක් තිබුනෙ නෑ.. ඔබතුමා ගේ.. වීඩියෝ එක බලන්න කලින්. ඒ ලබාදුන්න දැනුමට. ගොඩක් ස්තුති..

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +1

      රසදිය ගැන අංගසම්පූර්ණ වීඩියෝවක් දෙන්නම් ඉක්මනින් ම

    • @mahelajeewantha5050
      @mahelajeewantha5050 2 года назад

      ස්තූති ❤️

  • @NalakaSenarathna-bz1tp
    @NalakaSenarathna-bz1tp Год назад +1

    Nayashti balagara gena vistharayak saha ureniyam saha thoriyam da avasanvenawa neda a pilibada vistharayak laba denna

    • @MadujithSagara
      @MadujithSagara  Год назад

      සිංහලෙන් type කරන්න. I can't understand your language

  • @shehandissanayaka4107
    @shehandissanayaka4107 2 года назад +2

    පැහැදිලි කිරීම හොඳටම කරා ගොඩක් ස්තුතියි. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා මම දන්න තරමට රසදිය භාවිතා කරන අනිකුත් උපකරණ ( ප්‍රතිදීපන බට පහන්, රසදිය වාෂ්ප පහන්, උෂ්ණත්ව මානය CFL) වගේ දේවල් වල රසදිය යම් තරමක් අඩංගු වෙනව. මේව බොහොමයක් දැනට දශක ගනනක තිස්සේ අදටත් භාවිතා කරනව 99.99%ක්ම මේව නිසි බැහැර කිරීමක් කරන්නෙ නෑ ඒවගෙන් කොච්චර පරසර හානියක් සිදුවෙලා ඇතිද. මිනිස්සුන්ට ඒවගෙන් බෙිරිලා ⁣ඉන්න විදිහක් තියනෙවද.
    රසදිය වාශ්ප එන්ජිම නිශ්පාදනය කරපු කෙනා කියන ආකාරයට කෙයිම ආකාරයකින්වත් රසදිය පරිසරයට නිරාවරනය වෙන්න විදිහක් නෑ. ඔහු කියනව රසදිය කි.-150කින් රටටම සදාකාලික විදුලිය දෙන්නම් කියල. එහෙම කරන්න පුලුවන් වෙනවද රසදිය වාෂ්ප විදිහට හරි පරිසරයට නිරාවරනය උනොත්

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      කරන දේ කරන්න safety කියන දේ ගැනවත් හිතන්න ඕන. එහෙම නොහිතන කෙනෙක් කියන වචන පිළිගන්න බෑ

  • @NishanthaPradhip
    @NishanthaPradhip 9 месяцев назад +1

    Mekata aniwaryenma uththara denna????? C.f.l balbs, unuwathura bothall, unabalana unakatu dameje unama parisarayatawisa nadda awage athule athte rasadiya noweda ???

    • @MadujithSagara
      @MadujithSagara  9 месяцев назад

      Please use සිංහල අකුරු for sinhala typing. මට තේරෙන්නේ නෑ කියලා තියන දේ

    • @sriyaniukwatta7855
      @sriyaniukwatta7855 Месяц назад

      Apa nangiga putha auarudu dakai. Aya uanabalana uana katuwa athata aragana Bima vatila aka kadila arasadiya athagavila atha Katata dala. A putha dawas dakan maruna.

    • @lankaattitude863
      @lankaattitude863 Месяц назад +1

      ​@@MadujithSagaraඋණ බලන කටු උණුවතුර බෝ තල් වවිනාශ වෙලා යද්දි ඒව පරිසරය ට එකත වෙන්නෙ නැද්ද??

    • @MadujithSagara
      @MadujithSagara  29 дней назад

      @@lankaattitude863 It is grade 9 science. I wish you had gone through that

    • @lankaattitude863
      @lankaattitude863 29 дней назад

      @@MadujithSagara හරි එතකොට කොරියාව ජපානය වගෙ රටවල් වල ඉන්නේ මෝඩයොද ? න්‍යෂ්ටික බලාගාර වලත් ඔය කියන විදියට රසදිය වගෙම අවධානමක් තියෙනවනෙ

  • @ranganahettiarachchi9888
    @ranganahettiarachchi9888 2 года назад +1

    ස්තුතියි .සත්‍ය ලෝකයට පහදා දෙනවට.

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      වීඩියෝ එක share කරන්න

  • @slvillageboy8622
    @slvillageboy8622 2 года назад +6

    මට දැනුන දෙයක් මම කියන්නට කැමැත්තෙමි,
    රසදිය එන්ජිම ඔහු අද ඊයෙක කල දෙයක් නෙමේ, ඔබ පවසන ආකාරයට අහිතකර බලපෑමක් ඇත,එහි කිසිදු තර්කයක් නැත , එලෙසම මෙම නිර්මාණ කරු පේටන්ට් බලපත්‍ර බොහෝ ගණනක හිමිකරුවෙක්, ඔහු ඒවා කිසි දිනෙක වෙන රටකට විකුණන්නේද නැත, එයිම් මේ රටටම වැඩක් ගන්න තියාගෙන සිටින අයෙක්,
    ඔබ පවසන ආකාරයට බටහිර රටවල තවම එහෙම කරලා නැහැ කරන්න බැහැ කියන දේ මම බොහොම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමි ,හේතුව අපේ රටේ කරපු බොහෝ නිර්මාණ දැන් අයිතිය සතු කරගෙන සිටින්නේ බටහිර රටවල්, අපේ රටේ මොළ තියනවා ලෝකය හොල්ලන පුළුවන් , එකේ තර්කයක් නැහැ, පොතින් පතින් පමණක් උගත් මිසිස්සු සහ අත්දැකීම් වලින් උගත් මිනිස්සු බොහෝ ප්‍රමාණයක් සිටිනවා සේම ඔවුන්ගේ උගත්කම කියන දේ දෙයාකාරයක් ගන්නවා,
    ඔබට දොසක් නගනවා නෙමේ, ඔබට හැකිනම් මෙම නිර්මාණ කරු සමග මේ පැවසු දෙය හමුවී පවසන්න අදහස් දෙන්න ඔහු ම දන්නා තරමින් නිහතමානී මිනිසෙක් , හෙලිකොප්ටරය ගුවන් ගත කල තැන සිට පයිනස් ගසෙන් පෙට්‍රල් ලබාගෙන රු 60 අලෙවි කල අයෙක්, නව නිර්මාණ විශාල ප්‍රමාණයකට පේටන්ට් බලපත්‍ර ඇත්තෙක් ,
    එවන් අයෙක් සමග ඔබගේ ද විද්යා දැනුම එක් කලොත් මෙසේ වීඩියෝ කරලා දනාවට වඩා ලොකු දෙයක් නේද රටට, ඔහුට එය කල හැකි ආරක්‍ෂිත ක්‍රම ගැන කියන්න ,එකතු වෙන්න දෙයක් කරන්න. එයයි විය යුත්තේ,
    එසේම ඔබ සෝල පැනල වැඩිදියුණු කරන්න ඔහුගේ මොලය යොදවන්න කිව්වා වගේ මට එකට දෙයක් එකතු කිරීමට අවසර ,ඔබ දන්නවද ඔහු තමයි මෙතෙක් නිර්මාණය කල නිවැරදිම කාර්යක්ෂම සහ ප්‍රයෝගික කසල ප්‍රතිචක්‍රීය කරන මැෂිම නිපදවූයේ .
    එය ජනාදිපති පවා නිරීක්ෂණය කර කසල අංගනයකට ගෙනත් පරික්ශා කර බලා එය කසල අංගනයේ නවතා එයට අවසර ලබා දෙන්නට කල් මරනවා, ඒ අතරේ එතනම බැකෝ යොදාගෙන වලවල් කපල කසල වලලනව ඉන්ධන නාස්ති කරගෙන පරිසරය විනාශ කරගෙන ,
    ඒ මැෂිම සෑම නගර සබාවකටම අනුමත කලොත් ඔහු රැකියා ලක්ෂයක් උත්පාදනය කරන බවට පවසනවා පමණක් නොව එහෙම නොකලොත් නඩු දාන්න කියනවා, එහෙම තියෙද්දී අපේ ලොක්කෝ දෙයිද වෙන විකල්ප බලශක්ති වලට අවසර,
    අන්න ඒ නිසා ඔය රසදියට කතා කල වගේ ඔබ වැනි උගතුන් කතා කරන්න ඒ වගේ දේවල් වලට,
    බඩ ඉරිගු වලින් ඇමරිකාවේ පෙට්‍රල් හදන දේ කරන්නේ ලංකාවේ කෙනෙක්, මේ මිනිසා පයිනස් වලින් පෙට්‍රල් හැදුව එක නතර කරන්න කිව්වා , ඉතින් හිතන්න ,
    අනික එකක් මතක තියාගන්න බටහිර විද්යාවෙන් සොයාගෙන පරීක්ෂණ කරලා නැති ගොඩක් දේවල් අපේ උන්ට පුළුවන් බව , ඔබ ලෙක්චර් කෙනෙක් විය හැක, ඔහුට ඔබට වඩා දැනුම තිබිය හැක, එක එක අයගේ දැනුම උගත්කම බුද්දිය හැකියාව එකිනෙකාට වෙනස්, ඒ නිසා මම කියන්නේ ඔබ ඔහු සමග එකතු වෙන්න අදහස් දෙන්න ඒ වගේම එතැනදී රටේ බලදරින් හොද දේකදී මග හරිනවානම් එකට ඔබගේ චැනලය හරහාද කතා කරන්න .
    බොරතෙල් වලින් කැනීම් වලින් ලබාගත් ඉන්ධන අප ලෝකයට කලේ හොදක්ද කොච්චර විනාශයක්ද , එහෙම දැනගෙන අපේ කවුද වාහන වල නොයා කරත්ත වල වැඩට යන්නේ , කෘමි නාශක කොච්චර අහිත කරද කියල දැනගෙන මොන රටේද නොකර ඉන්නේ , යුධ උපකරණ කොච්චර හානිකරද එක නිෂ්පාදනය නොකර ඉන්නවද,
    අපි කන කෑම කොච්චර විෂ අඩංගු ද , අපි නොකා ඉන්නවද, ඒ වගේම අපේ රට මේ කාලකන්නි පාලකයෝ දාල තියන තැන බල බල උන්ට චන්දෙ නොදී ඉන්නවද ,කඩේ නොයා ඉන්නවද ,,,
    ඒ වගේම රසදිය මැෂිම බයානකයි හැමදේටම වැඩිය නමුත් ඕනෑම දෙයක එය කළහැකි ආකාරයක් ඇත සමහර විට ඒ ක්‍රමය ලංකාවෙන් ඔබත් මැදිහත්වී සොයාගන්න දෙයක් වන්නට පුළුවන්, එතරම් වටිනා මොලයක් අනතුරකට වැටුනොත් ජාතික අපරාදයක් , ඒ නිසා හැකි ඉක්මනින් එම නිර්මාණ කරු හමුවී අදහස් දෙන්න අනතුරක් නොවෙන්නට ඔහුව දැනුවත් කර ඔහුගේ එම නිර්මාණය ඉදිරියට ගන්න සහය දෙන්න, එයට විදුලිය සැපයීම ඔහු පළමු වතාවේ පිටින් ලබාදී පසුව එතුලින් ජනනය කරන විදුලිය ලබාදෙන ලෙසක් මට තේරුනේ,
    මෙය ලිව්වේ ඔබට චෝදනාවක් වශයෙන්වත් ඔහු 100% නිවැරදි කියන්නවත් නොව,
    නියමයි , හොදයි , වැදගත් වීඩියෝවක් කියන තැනින් එහාට ලියපු කමෙන්ටුවක් සහ අදහසක්, ලියන්න බොහෝ ඇතත් කාලය හරස් වෙයි,
    දිනෙක මේ කමෙන්ටුවමද භාවිතා කර වීඩියෝවක් කල හැකි වෙයි ඔබ දේපල එකතු වී දෙයක් කලොත්,
    යම් වචනෙකින් හෝ සිත රිදුනානම් සමාවෙන්න....
    ඔබට තෙරුවන් සරණයි.

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +2

      ස්තුතියි comment එක ට. ඔබ මා ගැන සිතා ඉන්න විදිය වැරදියි. මම හැමදාම කියන දෙයක් තමා විද්‍යාව තව දියුණු වෙන්න ඕන් සහ අපේ ඇතැම් පෙරදිග ශාස්ත්‍ර විද්‍යාවට තවමත් ස්පර්ශ කරන්න බැරි මානයක් තියනවා කියන එක. පොඩ්ඩක් scroll කරලා මගේ පරන වීඩියෝ බලන්න,ඔබට වැටහෙයි.
      මම කියනවා වීඩියෝ එකේ ඕක කරන්නම ඕන නම් ආරක්ශිතව කරන්න කියලා. ඕක භයානක සෙල්ලමක්. ඕක කරන විදියයි ගැටලුව.
      අනික අපරාදෙ ඔය මොලේ මම කීව renewable energy වලට යොමු කලා නම් මම තමා ඔහු වෙනුවෙන් කතා කරන කෙනා වෙන්නේ. ඇත්තටම මම ආසයි ඒ දවස උදා වෙනවානම්.
      තේරුම් ගන්න උත්සහ කරන්න. ඕන නම් telegram group එකෙන් මට direct message එකක් දාන්න. අපි කතා කරමු.

    • @slvillageboy8622
      @slvillageboy8622 2 года назад +2

      @@MadujithSagara මහත්මයා ඔබ ගැන වැරදියට හිතල කිසි දෙයක් කිව්වේ නැහැ ,ඔබ කියන ආකාරයට ආරක්ෂිතව ඔහුට ඒ දෙය කරලා දෙන විදිය කියල දෙන්න කිව්වේ , නැතිනම් එවැනි මොලයක් විනාශ වෙන එක අපරාදයක් , මම කිව්වා ටිකක් සැර වැඩි වෙන්න පුළුවන් සමාවෙන්න, මම ඔබගේ වීඩියෝ එදා ඉදලම බලන කෙනෙක් . සත්‍ය වශයෙන්ම මට කාලය මදි ලියන්න කරන්න, මොකද මම දවල් දවස මගේ අවුරුදු එකහමාරේ දරුවා බලාගන්නවා ඊට පස්සේ එළිවෙනකල් මගේ ජොබ් එක ඩිසයින් වැඩ කරනවා , එකත් ඇස මොලය වෙහෙසෙන වැඩක් ,,,,
      මට හැකි වෙලාවට අදහස් ප්‍රකාශ කරන්නම්....
      ලියන කොට කියන කොට ටිකක් සමහර ඒවා සැර වෙන්න ඇති,,, ඒ ගැන හිතන්න එපා...
      මම කියන්නේ පුලුවන්නම් ඔහුට ඒ දේ කරන්න ආරක්‍ෂිත ක්‍රම වේදයක් හොයල දෙන්න සමහර විට අලුත් දෙයක්.
      මෙහෙම හිතන්න කෘෂිකර්මේ ඉහලම උපාදිය ගත්ත කෙනෙක් කියලා ජනාදිපති , අගමැති ප්‍රයෝගිකව ගොවියෙක් කියල එහෙම දෙන්න එකතු උනොත් කෘෂිකර්මාන්තය ගොඩ දාන එක කජ්ජක්ද , අන්න එහෙම දෙයක් මම කියන්නේ...

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +2

      සතුටුයි ඔබේ අදහස් දැක්වීමට. බලමු අපි. මමත් out of box හිතන කෙනෙක්. සුහදශීලී ඕනම දේකට මම සූදානම් 🙏

  • @greenhome4302
    @greenhome4302 Месяц назад +1

    oba thuma kauda kiyanna issella, science degree ekak thiyanwada, kohe campus ekeda, CFL bulb pawichchi karanna epa kiyala video ekak karamu, ewageth rasadiya thiyenne, mata ubawa sirawatama penne pothe baiyek wage, wikumta paragahuwata, u eka mona condition wala karanawada kiyala dannawada, methyl mercury thama toxic wenne, thawa rasadiya washpe, room temperature eke rasadiya toxic wenna widiyak na mokada agata paninna bari nisa, wikumge mercury engine eke conditions api danne nane, mama nam yojana karanne wikum ekka scientistlata wada karala oka thawa develop karanna puluwanda kiyala hoyanna kiyala, science thiyenne loketa wadak ganna, helayo rasadiya beheth walata gaththa, un sirawata science danan idala thopi wage pothe baiyo newe, science kiyanne negative infact aduwenna hamadeyakma positive widyata bawitha karana ekata,

    • @MadujithSagara
      @MadujithSagara  Месяц назад

      මහත්තයෝ, මුලින් ම සිංහලෙන් type කරන්න ඉගෙනගෙන එන්න. අදබාල මුග්දයෙක් වගේ singlish වලින් කොටන ඔබතුමා වහේ ඈයන්ට උත්තර දෙන්න මම සූදානම් නැහැ.
      මහත්මයා ට පුළුවන් Madujith Sagara කියලා google search කරලා ඔය degree සැකේ දුරලගන්න (but, if only you know the way of finding research profiles of researchers)

  • @adeepakonara9843
    @adeepakonara9843 2 года назад +1

    Excellent information. I had a superb idea

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 2 года назад +6

    රාවන ලෙප්ට්. පට්ට ම වීඩියෝ එකක්. හරව හරව කනට ම ගහනවා විද්‍යාත්මකව ම

  • @Ireshadilhani3853
    @Ireshadilhani3853 2 года назад +3

    හරි විදිහට විද්‍යාත්මකව ආරක්ෂිතව කරන ක්‍රමයකින් කරානම් හරි.මොකද මං හිතන් විදිහට මේකත් පරමාණු බෝම්බයේ අතුරුඵල වගේ.හිරෝශිමා නාගසාකි වලටත් පරම්පරා ගණනාවක් තිස්සේ ආබාධ තිබුනත් ආරක්ෂිතව ඒක පරිහරණය කරන්න තිබුණනම් හරි

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      ඉතාම කෙටියෙන්, Safety first

  • @sltechking6477
    @sltechking6477 2 года назад +2

    *ICT*WALATA E west valata *mercury*gana kiyala denawa

  • @sachthchanaka4894
    @sachthchanaka4894 2 года назад +3

    අද්විතීය පැහැදිලිකිරීමක්

  • @susanthalalitha6819
    @susanthalalitha6819 2 года назад +2

    සුපැහැදිලි විස්තරයක. රසදිය ගැන වෙනම ම වීඩියෝවකුත් දෙන්න

  • @dr_demel
    @dr_demel Месяц назад +2

    මම මේ වීඩියෝ දෙක දැනුයි බැලුවේ. රසදිය ආයුර්වේද වෙදකමේ ශෝධන මාරන කරලා අවුරුදු 5000ක්‌ පමණ සිට බාවිත කරනවා. මේ එන්ජිම ගැන සොයා බලා විවේචනය කරන්න ඕන. බටහිර විද්‍යාවතුල නොමැති බොහෝ තාක්ෂන ක්‍රමවේද ආසියාවේ ඉතිහාසයේ සිට තියෙනවා. අනික නියෂ්ටික බළගාර නියෂ්ටික engin අද බාවිත වෙනවා.

    • @MadujithSagara
      @MadujithSagara  Месяц назад

      වීඩියෝව බාගෙට බැලුවම ඔහොම වෙනව. ඔබට පුළුවන් නම් රසදිය වාශ්ප ඔය පුත්ගලයා use කරන ප්‍රාථමික විදිහට භාවිතා කිරීම හානිකර නෑ කියලා ඔප්පු කරන්න, මම channel එක delete කරනව.

  • @bimalasantha8699
    @bimalasantha8699 2 года назад +3

    This is how a researcher see the danger by the corner. You will be blemed due to this video. Never mund. But you did the correct thing. A good researcher must have confidence to do such a task

  • @chathurangalakshitha4472
    @chathurangalakshitha4472 2 года назад +3

    Hydrogen gas නිශ්පාදනය කිරීමේදී එම ගෑස් අවශෝෂණය වුනොත් මොකද වෙන්නේ.

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      අවශෝෂණය නෙමෙයි release වීම. ඒකට විසදුම Hydrogen store නොකර එවෙලේ එන වායුව එවෙලේ දහනය කිරීම. අවධානමක් තියනවා ඒත්. නමුත් අඩුයි

  • @janpur1417
    @janpur1417 2 года назад +2

    Hg makes a covalent bond with C atom which is the main building block of a human body. This will alter the reactions of proteins, DNA, RNS, metabolism, catabolism etc., leading to cancerous cells.
    One more thing, the energy cannot be destroyed. so to power a turbine, one should supply a higher current to spin the Hg, the energy associated with this current is much greater than the energy getting produced (friction, heat loss all comes into play)

  • @chathumaloka7598
    @chathumaloka7598 2 года назад +1

    Niyamai me video eka nam. Kiyala wadak na supiri

  • @mcbond6162
    @mcbond6162 2 года назад +2

    Hydrogen වතුරෙන් වියෝජනය කරල එන්ජින් දිවීම ගැන වීඩියෝවක් කරන්න ..

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +2

      ඒ දේ කරන කෙනෙක් මට කතා කලා, ඒ තැනට ගිහින් බලලාම ඒ වීඩියෝව කරන්න හිතන් ඉන්නේ

    • @mcbond6162
      @mcbond6162 2 года назад +1

      @@MadujithSagara thank 👍👍👍

    • @mobilegameshub8432
      @mobilegameshub8432 2 года назад +1

      ඔව් සර් ඒ ගැනත් ඕනේ

  • @nilanthafernando5808
    @nilanthafernando5808 2 года назад +1

    Hatts off. This is a national service

  • @slgamer9332
    @slgamer9332 2 года назад +2

    ස්තූතී අයියෙ අපි මේව ගැන ඇත්ත කියල කාමෙන්ට් කලාම ගොඩක් අය කියනව කුහකයොලු...මම දන්නෑ ඇයි ලංකාවෙ මිනිස්සු මෙච්චර මෝඩ කියල ලංකාවට මෙහෙම වෙන එක ගැන අහන්නත් දෙයක් නෙවේ බලන් ගියාම ...හොදම එකතමා වගකිවය යුතු මාද්‍ය පවා මේව ප්‍රමෝට් කරන එක .දැනටම්ත් ඔය මිනිහ රසදිය කොච්චර පරිසරයරට මුදාහැරල ඇද්ද. එකෙක් රසදිය තියාගෙන කරකනකොට කට්ටියක් ඒක දිහා වට වෙලා බලන් ඉන්න ව උන් ටිකට අබ සරනයි

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      ඔවු මල්ලි. ඒක කියලා දෙන්නයි ඕන උනේ. මේක share කරන්න පුළුවන් තරම්. කට්ටියම අන්දල ඉන්නේ

  • @amaljeewadharmasooriya2742
    @amaljeewadharmasooriya2742 2 года назад

    ගොඩක් ස්තූතියි පැහැදිලි කිර්‍ර්මට

  • @sonalkss6973
    @sonalkss6973 Год назад +2

    Great exaplanation.

  • @ashanlakshitha3658
    @ashanlakshitha3658 2 года назад +1

    දැනුවත් කිරිමට ස්තූතියි! උණ බලන කටුව වැටිලා කැඩුනාම එක බැහැර කරන්නෙ කොහෙටද ? ඒ ගැන මිනිසුන් දැනුවත් නෑ හරියට.පොලවට දාන්නත් බෑ රසදිය ටික.ගොඩක් අය toilet වලට දානවා.උණ කටුව කැඩුන විට එය ඉවත් කිරිමට නිසි ක්‍රමයක් නැද්ද.උණ කටුව zero කරන්න ගිහින් ගොඩක් අය උණ කටුව බිම වට්ට ගන්නවා.එක හින්දා ආයෙත් උණ කටුවක් ගේනවා.මෙහෙම උණ කටු කියක් විසි කරලා ඇද්ද.රසදිය උණ කටුව වෙනුවට විකල්පයක් නැද්ද මම හිතන විදියට වෙන රටවල උණ කටුව බැහැර කිරිමට නිසි ක්‍රමවේදයක් ඇති.

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +1

      විකල්ප තියෙනවා. Digital thermometer. කොවිඩ් කාලෙ use කරන්න ආවේ

    • @ashanlakshitha3658
      @ashanlakshitha3658 2 года назад

      @@MadujithSagara ස්තූතියි ! ඔබ තුමාට.ලංකාවේ දැනට භාවිතා කර රසදිය උණ කටුව බැහැර කිරිමට ක්‍රමයක් නැද්ද.ගොඩක් අය මිලෙන් අඩු හින්දා ඒක භාවිතා කරන්නේ

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      මේක ලංකාවනේ 😑

  • @ajithwijayarathna3179
    @ajithwijayarathna3179 Месяц назад +2

    මම දන්නෙ නෑ රසදිය නෂ්ටික බලයට වඩා භයානක ද කියලා

    • @MadujithSagara
      @MadujithSagara  Месяц назад

      දන්නේ නැති නම් සොයා බලන්න. අදාල papers video එකේ පෙන්වනවා.

  • @chinthakasandamal8283
    @chinthakasandamal8283 Месяц назад

    Kumburakata wal pela merena gaha neth wasa thamai, onima deka awadanamak thiyenawa eth karanna oni ewa nisi paridi bawithaya thulin prayojanayata genima.

    • @MadujithSagara
      @MadujithSagara  Месяц назад

      සිංහලෙන් type කරන්න ඉගෙනගන්නකො යැයි යැයි ගාන්න කලින් 😂

  • @sjfernando3088
    @sjfernando3088 2 года назад +10

    නියම වෙලාවට දාපු සුපැහැදිලි වීඩියෝවක්. රසදිය සෙල්ලමේ භයානකම හොදටම පැහැදිලි කරනවා

  • @DiLupAnuraj
    @DiLupAnuraj 2 месяца назад +1

    බලශක්තිය නිපදවනවනමි දියුණු කරන්නඔින

  • @henepolaseewakathero121
    @henepolaseewakathero121 2 года назад +2

    මට හිතෙන්නෙ ජංගම දුරකතනයෙන් වෙන හානිය ඔයිට වඩා වැඩී. මේ ගැනත් පහදා දෙන්න සර්

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +2

      ඔච්චර හානියක් නෑ. අනිවාර්යයෙන් වීඩියෝ එකක් ගේන්නම්

  • @rpconstructionssl
    @rpconstructionssl 2 года назад +3

    සර් අමිශ්‍ර හෙලජාන තියන යක්ඛ පුත්තු එක්ක හැප්පෙන්න ආසත

    • @Krishanjaguar
      @Krishanjaguar Год назад +1

      උබ බීලාද බන්🤣🤣

  • @nihalabeyratne1025
    @nihalabeyratne1025 2 года назад

    Moone gana alepana walath rasadiya ane eke ganath monawa hari kiyannoko.

  • @thusharaedirisinghe1154
    @thusharaedirisinghe1154 2 года назад

    How are you thinking perpetual motion for the mercery

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +1

      I have mentioned the reason for that in the video clearly.

  • @samankumara9639
    @samankumara9639 Год назад +1

    oya engima seal wenna haduwoth aulak nadda

    • @MadujithSagara
      @MadujithSagara  Год назад

      එතකොට එක ප්‍රශ්නයක් විසදෙනවා

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858 Месяц назад

    මහත්මයාණෙනි මම අහල තියෙනව පැරණි හෙල වෙදකමේදී ද ධකුෂ්ඨ හොඳකරන්න පාවිච්චි කරණුව කියල උදාහරණක් නම් කකුලෙ තියෙන හොද කරන්න අමාරු ද දකුෂ්ඨ හොද කරන්න රසදිය ම අත්ලට දාල කරන ප්‍රතිකාරයේද ඒ රසදිය කකුලෙ කුෂ්ඨය තියෙන තුනින් එලියට එනව කියල ඒ ගැනත් පහදල දෙන්න දැනුවත් කලාට බොහෝම ස්තුතියි

    • @MadujithSagara
      @MadujithSagara  Месяц назад

      ඔබතුමා ට පුළුවන් රස වෙදකමට අදාල පොත් පරිශීලනය කරලා ඒ ගැන ඉගෙනගන්න

  • @rohanrodrigo661
    @rohanrodrigo661 2 года назад +1

    කියන්න ඕන ටික ගින්දර වගේ කියලා තියනවා. රසදිය ගැන සර්වසම්පූර්ණ වීඩියෝවක් කරන්න ඉක්මනින් ම

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 2 года назад +13

    ඕක බොරු කියලා හිතන්න මහ ලොකු මොලයක් ඕන නෑ,හිරු එකේ පෙන්නපු එකම ඇති 😂😂පව් රසදිය බයියෝ

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +2

      වීඩියෝ එක share කරන්න. ඔය විනාසේ පෙන්නන්නයි මට ඕන

  • @waasankawickramaarachchi3807
    @waasankawickramaarachchi3807 2 года назад +1

    රසදිය වලින් තව ගොඩක් දේ කරන්න පුලුවන්.

  • @nishanehara6842
    @nishanehara6842 2 года назад +2

    Critique explanation

  • @suuurocks3926
    @suuurocks3926 2 года назад

    Sir battery ගැන battery acid ගැන lead හා Lead dioxide පිළිබඳ හැකිනම් video එකක් කරන්න. මෙදවස් වල මම වගෙම ගොඩක් අය මෙවා පරිහරණය කරනවා. වගෙම repair කරන්න triy කරනවා. බොහොම ස්තුතිය ඔබතුමාට.

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +1

      කරන්නම්

    • @vasana77
      @vasana77 2 года назад

      ඇයි අවුරුදු පතා පරිසරයට වීසි කරන සිය දහස් ගණන් ජංගම දුරකථන බැටරි, පරිගණක CRT මොනිටර්, LED බල්බ.... ??😲

  • @pradeepjy1
    @pradeepjy1 5 месяцев назад +1

    රසදිය ඔබ හැම දෙයක්ම දන්නව කියල හිතං ඔබ ඉන්නෙ අනික රසදිය පිිබදව ඔබෙ බයත් මෙයට දායක වෙල තියෙන්නෙ අතිශාක්තිය වැඩියි ප්‍රවෙසම ගැන වගබලාත යුතුබව සත්යයි

  • @shiransandun9569
    @shiransandun9569 2 года назад

    E engine eka sarthaka na namuth parisara haniyagena hithana ayata kiyanne rasadiya nisa cfl bulb ehema ganna epa anika neyashtika balagarawala pitiwenneth vikirinashili muladrawvya ewa nisi lesa behera krnna oni

  • @ishanikodikara6487
    @ishanikodikara6487 2 года назад +1

    Great explanation. This is how RUclipsrs must act. Good message for Sri Lanka

  • @subramaniymbadrinath2659
    @subramaniymbadrinath2659 2 года назад +1

    Super amazing explanation

  • @nuwannuwanchamara1166
    @nuwannuwanchamara1166 2 года назад +1

    ඔයාගෙ පැහැදිළි කිරීම ඉතාමත් වටිනව, නමුත් කෙටියෙන් රසවත්ව දෙන්න උත්සාහ කරන්න.

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      ඔයිට වඩා කෙටි කරන්න බැහැ. රසවත් කරන්න ඕන උනේ නෑ මොකද මෙතන පෙන්නන්නේ භයානකකම නිසා.
      ස්තුතියි අදහස් දැක්වීමට

    • @nisalfernando8296
      @nisalfernando8296 2 года назад

      ඔයා කොට ඒවටද ආස මැට්ටෝ

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 2 года назад +3

    කනට ගහලා, නැගිට්ටොලා වතුර පොවලා ආයෙත් ගහනවා. දෙන එක ඇඩ්‍රස් නැති වෙන්නම දෙනවා මේකේ. ඔන්න බලාගන්නලා රියල් යූටියුබ්කාරයෙක්

  • @RUKOREA7
    @RUKOREA7 2 года назад +7

    දැනගැනීම සඳහා අහන්නේ ඇයි එතරම් භයානක නම් උෂ්ණත්වමාන සඳහා රසදිය යොදා ගන්නේ..?

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +2

      ඒව් සිරුරේ ගැටෙන්නේ නැතිවෙන්න model කරන්නේ. ඒ නිසාමයි ප්‍රමිතිගත රසදිය උශ්නත්වමාන විතරක් භාවිත කරන්න කියන්නේ

    • @tharushikalakmal4253
      @tharushikalakmal4253 2 года назад

      ගොඩක් ඒවා මධ්‍යසාර නේද

  • @isharaeranga1370
    @isharaeranga1370 2 года назад +3

    ඉස්කෝල වල රසදිය එක්ක කරන පරීක්ෂණ වලදි ඔච්චර safety එකක් ගැන හිතන් නැනෙ. ළමයි ඔව අල්ලනවත් එක්ක 🙂

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      ඒ නොදන්නකම

    • @MadujithSagara
      @MadujithSagara  Год назад

      @Sanjaya sumeda වීඩියෝ එකේ කියන දේවල් නිවැරදිව තේරුම් ගන්න. Scientific proofs එක්ක පැහැදිලිකිරීමක් කරලා තිබේ. එය හොදට හොයාබලා කතාකිරීමක් තමයි 🤝

  • @sunildayawansa1967
    @sunildayawansa1967 2 дня назад

    Pako...thoth raajapaksa gottekda.meka kararanna puluvan safthy kramayak yojanaa karapiya.hoyala balala arakshitha kramayakin balashakthi nispadanayata dayaka venna bArida.

    • @MadujithSagara
      @MadujithSagara  2 дня назад

      ඊය කලින් මම උතුමානන්ට සිංහලෙන් type කරන්න කියල දෙන්න ද 😂

  • @WMWskg
    @WMWskg 2 года назад

    Thanks a lot for informing the public such a risky experiments.

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +1

      Make the public further aware by sharing this

  • @sasanthayapa3573
    @sasanthayapa3573 2 года назад

    සුපිරි වීඩියෝ එකක් මේක නම්

  • @winwayeducation1099
    @winwayeducation1099 2 года назад +2

    දැනුම ලබා දීම අගයමු....! නියමයි පැහැදිලිකිරිම... ජයවේවා..?

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 2 года назад +2

    Very excellent explanation
    Great

  • @senabasnayake8776
    @senabasnayake8776 2 года назад

    WE are grateful to you for the excellent explanation. Thank you.

  • @Nilanka_karunadhara
    @Nilanka_karunadhara 2 года назад

    වැදගත් විදිහේ පැහැදිළි කිරීමක්..

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 года назад +1

    කැළණි ගඟේ ලැබෙන රත්රන් නිස්සරණය කරන්නත් මිනිස්සු දැනුමක් නොමැතිව, වගකීම විරහිතව රසදිය යොදා ගන්නව කියල දැනගන්න තියෙනවා. එසේ ම කැළණි ගංගාවේ සීතාවක කර්මාන්ත පුරයෙන් පටන් ගතහොත් කොළඹට යන තෙක් විශාල පාරිසරික ජල දුෂණයක්‌ සිද්ධ වෙන එක ප්‍රසිද්ධ කරුණක්. විශේෂයෙන් බැර ලෝහ ජලයට මිශ්‍ර වීම නිසා එහි ජීව පද්ධතියට, මිනිස් ප්‍රජාවට සිදු වෙන හානිය විශේෂයෙන් මේ ගඟ දෙපස සිටිනා එයින් පෝෂණය වන ජන කොටස් වලට සිදු විය හැකි අහිතකර බලපෑම සහ එහි බරපතල තත්ත්වය ගැන හරියාකාර දැනුම්වත් කිරීමක් හෝ නිසි ලෙස පරීක්ෂණ සිදු කිරීමක් හෝ සිදු වෙන පාටක් නෑ. බැර ලෝහ සංයුතිය ඉතා ඉහළ මට්ටමකට පත් වී ඇති මේ ගංගාවේ ජලය යොදා ගෙන විවිධ පානීය වාරි ව්‍යපෘති ක්‍රියාත්මක වෙනවා කියා දැනගන්න තියෙනවා. මා දන්නා තරමින් මේ බැර ලෝහ සාන්ද්‍රණය ඉවත් කිරීමට විශාල වියදම් දැරීමට සිදුවෙයි. එවැනි තත්ත්වයක් මත ඒ ආකාරයට විශාල වියදම් දරා අප වැනි රටක එවැනි ව්‍යපෘති කළ නො හැකි නම් සහ එසේ තිබියදීත් වෙනත් ලාභදායි ආකාර වලින් ඒවා ක්‍රියාත්මක වේ නම් ඒ පිළිබඳ සමාජය දැනුම්වත් කිරීම යුතුකමක් බැවින් ඔබතුමාව දැනුවත් කළෙමි.

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +1

      ස්තුතියි දැනුවත්කිරීමට

  • @ChamindaNagolla
    @ChamindaNagolla Месяц назад +1

    oya ehema ipadichcha ekek wagei

    • @MadujithSagara
      @MadujithSagara  Месяц назад

      ඔයාගේ මවගෙන් අහ්න්න ඒක

  • @RumeshMadushanka-n3g
    @RumeshMadushanka-n3g 2 месяца назад

    Deyak karanne nathuwa kiyawanna apa

    • @MadujithSagara
      @MadujithSagara  2 месяца назад

      මහත්තයෝ google scholar කියලා එකක් ගැන අහලා තියෙනවා ද. ආන්න ඒකේ ඇති මම කොරපුවා

  • @thilakshanamaduwantha5959
    @thilakshanamaduwantha5959 2 года назад +3

    Bio ඩීසල් ගැන එකකුත් ඕනේ 🙏

  • @ranganasampath5164
    @ranganasampath5164 2 года назад

    මාරම ගැම්මක් එනවා වීඩියෝ එක බලනකොට

  • @ashanjt
    @ashanjt 2 года назад +5

    ලේසි නෑ ඔක්කොම නාලිකා දෙයක් ඔලුව උඩ තියාගත්තාම ඒ දේ වැරදියි කියලා තනිවම කියන එක. ඒකට මේ වගේ උගත්කමක් සහ කොන්දක් ඕන වෙනවා. අපේ මීඩියාකාරයන්ට මේ සිංහලයා ආදර්ශයක් දෙන්නේ.
    ඔබේ බුද්ධි අරගලයට ජය

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 2 года назад

    Gedarata gena battary ekak eliyata wisi kararth ohoma wenawa.wade hariyata niwaradiwa araksha kariwa kirimai wadagath.

    • @ssholdings7665
      @ssholdings7665 2 года назад

      ඒක තමා මේ වීඩියෝ එකේ කියන්නේ

  • @madushanka4738
    @madushanka4738 2 года назад +1

    මට තෙරෙන විදියට අවිද්‍යාව මුල් කරන් මෙව කර්න්න හොද නැ .. විද්‍යව ඉගෙන ගෙන හරියට කර්මු... දැනුවත් කරිමට ගොඩක් ස්තුතියී...

  • @janithudara5286
    @janithudara5286 2 года назад +3

    කැමරාව ඉස්සරහට ගෙනත් කලත්තලත් පෙන්නුවාද කොහෙද රසදිය 🤔😑😑
    මොනා උණත් හොද දැනුවත් කිරීමක්.ඔබතුමා මේ දේවල් හෙන බරපතලව කිව්වෙ.ඒකෙන්ම මේකෙ හානිය පේනව. 👍👍

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      ඕක වීඩියෝ කරන්න ගිය අයට mercury poisoning test එක කරගන්න කියලා මම වීඩියෝ එකේ කියලා පස්සේ කැපුවා ඒක. ඔලුවේ අත ගැස්සුනා කරපු හක්කලං ටික දැකලා. වීඩියෝ එක share කරන්න ඕන තැනක. මට මේ පනිවිඩේ දෙන්නයි ඕන

    • @janithudara5286
      @janithudara5286 2 года назад

      @@MadujithSagara අනිවාර්යයෙන් 👍👍

  • @ishangagihan377
    @ishangagihan377 2 года назад

    Great advice thanx

  • @susanthakostha7844
    @susanthakostha7844 2 года назад +1

    විද්වතෙක් ලෝයය දකින විදිය සහ මෝඩයෙක් දකින විදිය අතර තියන වෙනස මේ වීඩියෝ එකෙන් මොනවට පේනවා

  • @vivanchez6555
    @vivanchez6555 2 года назад +1

    Valuable experience

  • @vakashchamuditha5884
    @vakashchamuditha5884 2 года назад +1

    රසදිය ගැන අංගසම්පූර්ණ විස්තරයක් බලාපොරොත්තු වෙමි

  • @ssholdings7665
    @ssholdings7665 2 года назад

    සුපැහැදිලි විග්‍රහයක් සර්

  • @rajrajavan2777
    @rajrajavan2777 2 года назад

    නියමෙටම පැහැදිලි කරනවා

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 7 месяцев назад +4

    රසදිය එක්ක සෙල්ලම් කරන්නවත් ඒව ආරක්ශිත ක්‍රමයකට භාවිතා කරල විදුලිය නිපදවන්න පුලුවන් බවය්,රසදිය කොතරම් විශ උනත් කුඩා දරුවෙකුගෙ උනත් උණ බලන්න කටට ඔබන උන කටුවෙ තියෙන්නෙත් රසදිය,න්‍යශ්ටික බලය කොතරම් හානිකර උනත් ඒකෙන් අද විදුලිය නිපදවනවා,ඒ මනුස්සයගෙ උත්සාහය විහිලුවට ලක්කරන්නෙ නැතිව ඒකට උදව්කරන්න බලන්න

    • @MadujithSagara
      @MadujithSagara  7 месяцев назад

      වීඩියෝව බලන්න මහත්මයා. මම ඒ අවධානම තමා පෙන්වන්නේ. මට එයාව අතින් අල්ලන් කියලා දෙන්න නම් බෑ. වීඩියෝව බැලුවොත් එයාට අදාල දේවල් වැටහෙයි. ඔබට පුළුවන් එයාට උපකාර කරන්න

  • @giggav
    @giggav Год назад

    Ane me ඔයාගෙ viddyawa niyastika බලාගාර හදන්නේ

    • @MadujithSagara
      @MadujithSagara  Год назад

      මගේ විද්‍යාව නම් නෙමේ හැබැයි

  • @slmemesfactory
    @slmemesfactory 2 года назад +2

    Good Explanation ❤️

  • @bbss7464
    @bbss7464 2 года назад +1

    ඉරාජ් ගෙ චැනල් එකේ ලන්කාවෙ කොල්ලෙක් කාර්‍යක්ශම සුලන් බලාගාරයක් (අනුරුවක්)හදලා තිබ්බ අය්ය ඒක චුට්ටක් පැහැදිලි කරලා ඒක ප්‍රායෝගිකද කියල වීඩීයෝ එකක් කරන්නකෝ
    🤟🤟

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +3

      ඒ වහන්සේගේ පච නම් මම බලන්නෙත් නෑ මල්ලි. පච දෙය්යෙක් ඔය ගොය්යා

  • @sandaluperera4428
    @sandaluperera4428 2 года назад

    thank you aiye...best of luck

  • @arunapradeep3358
    @arunapradeep3358 2 года назад +1

    ඔයාල ඔක්කොම එකතු වෙලා... පුළුවන් න්ම් ගොඩ දාන්න

  • @tishanjayasena7615
    @tishanjayasena7615 2 года назад +1

    ඔන්න ඔහොමයි දෙයක් පැහැදිලි කරන්න ඕන. අති විශිෂ්ට විග්‍රහයක්

  • @maduwanthkumari7643
    @maduwanthkumari7643 2 года назад +1

    Supiri aiyaa

  • @guycha0s380
    @guycha0s380 2 года назад +1

    Lankawe මිනිස්සුන්ගේ modakama hadanna ba, adyapanayen witharai tikak hari eka reduce karanna puluwan. Basic physics wath lankawe un danne na. Dan ithin kiyai kuhakai kiyala

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      තාම කුහකයි කියුවේ නෑ. ඒ කියන්නේ අදාල අය මේක බලලා නෑ. Share කරන්න මට කුහකයා කියනකන් ම😂

    • @guycha0s380
      @guycha0s380 2 года назад

      @@MadujithSagara 😂😂ammo

  • @samanthahettiarachchige9653
    @samanthahettiarachchige9653 2 года назад +1

    එතකොට NAZA එකෙන් ඇවිත් ලංකාවේ රතු රසදිය වැඩි මිලට අරන් ගියේ...ඇයි..ම්

    • @aravinm7039
      @aravinm7039 2 года назад

      මේ නව නිපයුම් වල අඩුපාඩු තියෙන්න පුළුවන් ඒත් ඒව ගැන මෙතරම් ද්වෙශයෙන් තරහෙන් කතාකරන්නෙ අැයි කියල තේරෙන්නෙ නැ.

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      රසදිය use කරලා වැඩ කරනවා, නමුත් ඒවාට safety methods තියනවා. ඒ methods ගැන වීඩියෝ එකේ කියනවා. ඔයාලව දැනුවත් කරන්නයි වීඩියෝ එක කලේ. ඒක බලන්න්

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      Aravin අපහස කරපු තැන පෙන්වන්න, එවෙලෙදීම වීඩියෝව ඉවත් කරනවා මම

  • @apkhorana7613
    @apkhorana7613 2 года назад

    අලුත් තාක්ශනයක් එක්කතමයි ඉදිරියට යන්නවෙන්නේ....

  • @ruchiraperera6282
    @ruchiraperera6282 2 года назад +1

    අනිවාර්යයෙන් ම ඔබ කී දේ ඉතා නිවැරදියි. කරන්න ඔනේ හිරුඑළියෙන් වැඩක් ගන්න එක තමා. ඒත් ඒක නොකර මිත්‍යාවන් පස්සේ යනවා. රැල්ලය යන්න දන්නේ අපේ අය, වැඩක් කරන්න දන්නේ නෑ

  • @sumittaappuhamy6633
    @sumittaappuhamy6633 5 месяцев назад

    Thanks

  • @ashenbandara2003
    @ashenbandara2003 2 года назад +5

    එක මී හරකෙක්ට පේන් නෑනේ මේවා.උන් දන්නේ මොකෙක් හරි මොන නාඩගම නැටුවත් අනේ මරු මොල ගෙනාපු නැවක් මෙයලට අත දෙන්නේ නෑනේ ගගා ගොන් කොමෙන්ට්ස් දාන්න විතරයි.

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +1

      තාම ඒ අය මේක බලලා නෑ. තාම මට බැන්නේ නෑ මේකට. මට ඕන ඒ අය මේක බලන්න. Video එක share කරන්න සහෝ. මේ දේ යවන්න

  • @IsuruMRanasi
    @IsuruMRanasi 2 года назад

    වීඩියෝ 1 නම් අල්ට්‍රා ප්‍රෝ මැක්ස් 💙

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад +1

      තව ස්වල්ප මොහොතකින් තව එකක් දෙනවා. මේක share කරමු. තාම රසදිය ෆෑන්ස්ලා මේක දැකලා නෑ

  • @gsconstruction1623
    @gsconstruction1623 2 года назад +8

    මේක නම් අනිවාර්යයෙන් ම සුපිරියක් වෙනවා

  • @roshanpriyadarshana5071
    @roshanpriyadarshana5071 Год назад +1

    👍

  • @ChamindaNagolla
    @ChamindaNagolla Месяц назад +1

    rasadiya tikak brwanam hodai neda mahaththayo😂

    • @MadujithSagara
      @MadujithSagara  Месяц назад

      ඊට කලින් සිංහලෙන් type කරන්න ඉගෙනගන්න මහත්තයෝ 😂

  • @tehanasanka8713
    @tehanasanka8713 2 года назад

    What an amazing explanation is this. Wow ❤️

  • @nilshansampath2032
    @nilshansampath2032 2 года назад +1

    Respect sir

  • @පොඩිනිලමේ
    @පොඩිනිලමේ 2 года назад +1

    Mona de unath.නිර්මාණය wecha bala ශක්තිය nipada wanna ona..mokada ..para manu ..bala gara thiyanna..awata arakshakari dewall vidihata nirmanaya klanam harinna neda..?

    • @MadujithSagara
      @MadujithSagara  2 года назад

      සිංහල unicodes නැතිද ???

  • @sahanasanka9038
    @sahanasanka9038 2 года назад +1

    ලක්ශ ගානක් බලන්න ඕන මෙන්න මේ වගේ වීඩියෝ තමා