nangi miss ge kalin video ekak thiyanawa,pitupasa kara gembura wedi weddi eeta samantharawa urahisen aduwenna ona minum monada kiyala misge video ekak thiyanawa.balanna oyata puluwan terum ganna
Tnk u so much ma'am for your tutorial. It's really helpful to me. I have learnt so many tips that I hadn't known. Please do another video which useful to us. Theruwan saranai! 💐
Oya video eka Hodin baluwada. E wagema kiyala dunna gama dema therum gathada. Hariyatama e dewal keruwanam ehem wenna vidihak naha dear. Nawatha balanna.
Ane miss me gauma sambandawa newei mama me ahanne.miss shirt blouse sudu gaum adinne loosewatane enam hirata neweine. Ema adumwala ath kata lihil nisa urahisa dekata bedala keeyak hari ekathu karanawda.ane mata meka loku prasnayak
E wage adum mahanakota sampuruna urahisa araganna. Eka 2 ta bedanna. Mahum wasi walata 0.5"ekathu karanna. E momma ma ath kare ragal usa vidihata ganna. Echcharachi ❤️❤️
Tanks මිස් හරිම පැහැදිලි ව කියලා දෙනවාට ගොඩාක් පිං ලැබෙනවා බුදු සරනයි 🙏🙏🙏🙏❤🌹🌹
තෙරුවන් සරණයි 🙏
මට හරිම සතුටුයි.මේ විඩියෝ එකෙන් මම ගවුමක් මහල ඇන්ද. ඒක දැැකපු කෙනෙක් එයිාටත් මහල ඉල්ලනවා මේ වියට ගවුමක්. ස්තුතිය dear 👍❤❤❤
ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි 😍
දකිනකොට මහන්නමයි හිතෙන්නෙ හරිම ලස්සනයි ස්තුතියි
බොහොම ස්තුතියි ඔයාගේ අගය කිරීමට 🤩🤩
Thanks for sharing this nice video. Always be healthy and have a great week
Thank you 🙏
අහම්බෙන් දැක්කේ ඉතාමත් වටිනවා ගොඩාක් ස්තුතියි ඔබට ❤
බොහොම ස්තුතියි 🙏
හරිම ලස්සනයි.හරිම පිළිවෙලයි.හරිම සරලයි.බොහොම ස්තූතියි.
දෙවි පිහිටයි
Obage agaya kirimata sthuthi 😍😍
ගොඩක් ස්තුතියි ඔබට..... මේ දැනුම ලබා දුන්නට..... ඔබත් ගුරු මාතාවක්.... බුදුසරණයි
බුදුසරණයි 🙏
හරිම ලස්සනයි .ඔයා තොරපු fabric එක ගොඩක් ලස්සනයි ..මම මේ ඇදුම මහන්න හිතාගන ඉන්නෙ .ඔයාට ගොඩක් ස්තුතිය .
බොහොම ස්තුතියි ❤. දෙවි පිහිටයි
ගොඩාක් හොදට පැහැදිලිව කියලා දුන්නා .ලස්සනයි .ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි ඔබගේ අගය කිරීමට 😍
ආසාවෙන් බලන්න හිටියා .බොහෝම ස්තුතියි .❤❤❤❤
තෙරුවන් සරණයි. දෙවි පිහිටයි 🙏
ඔයාලගේ අදහස් වලට ස්තුතියි. හැමෝම උගන්වන්න ක්‍රම වෙනස්. මම ගොඩක් කරන්නේ රෙද්දේ එක වර අදින්න පුළුවන් මෝස්‌තර නෙමෙයි. අනික පතොරම් වලට කරන එක 100% සාර්ථකයි ඒකෙන් ගොඩක් ප්‍රතිලාභ තියෙනවා. මගේ ක්‍රමය තේරුම් ගන්න හැමෝටම බැහැ අඩුම ගානේ 8 ට වෙනකම්වත් ඉගෙන ගෙන තියෙන්න ඕනා. මොකද හරියටම ඉගෙන ගන්නනම් මෝස්‌තර ලෝකේ ඉදිරියටමට යන්න අවශ්‍යයිනම් ඔයාලට බ්ලොක් ඉගෙන ගන්නම වෙනවා. හරිදේ හරියට කියලා දෙන එක මගේ යුතුකම. මට රැල්ලට යන්න අවශ්‍ය නැහැ. මම ඔයාලට මේ විදිහට හරි නොමිලේ මේ දැණුම ලබා දෙන්නේ ගොඩක් බාධා මැද. රෙද්දේ තියලා ඔයාලා කපාගන්න. හැබැයි මට රෙද්දේ කරන්න පුළුවන් දේවලුත් තියෙනවා.බැරි දේවලුත් තියෙනවා. ඒ දේවල් මම විඩියෝ එකෙන් ඔයාලට කියනවා. ෆෙබරවරී ඉදන් මම කරන්නේ වැඩි පුර මහන එක. එතකොට සතියකට සැරයක් ඔයාලා කැමති ඇදුමක් කපලා මහනවා. ඒත් දැන් බැහැ. සතියට දවස් කිහිපයක් මම ඔන්ලයින් වල උගන්වපු මෝස්‌තර මහනවා. කපන විඩියෝ ඔයාලට ඕනනම් මුදල් ගෙවලා ගන්න පුළුවන්..කැමති buddimath අය බලන්න. මම උගන්වන්නේ widyanukulawa. ඔයාලාගේ අදහස් වලට බොහොම ස්තුතියි. හැමෝටම ආදරෙයි. 🥰🙏
අක්කො විනාඩි 10ක් බැලුවා..ලේසියෙන් මහ ගන්න පුලුවන් අක්කා කියලා දෙන විදියට කොයලා මට sure❤ ගොඩක් වටිනව අක්කො💖 අයෙ එනව ඉතුරු ටික බලන්න..
Thank you darling 😊❤️😊❤️😍
ගවුම තවත් ලස්සනයි මිස් ඒ රෙද්ද ත් ලස්සන නිසා ආස හිතුනා මහන්න ඒ ගවුම . මහලා මිස්ට පොටෝ දාන්නම් හොදේ. ගොඩාක් ස්තුතියි ඔයාට නිර්ලෝභී ව හැම දේම බෙදා දෙනවට . 😍😍😍❤️❤️❤️
Obage agayakirimata sthuthi 🤩🤩🤩
Me widihata urahisa mahana video godak baluwa therum ganna amarui......Thanks miss.......missge video eka therum ganna puluwan......Budu Saranai.....!
Oyage agaya kirumata godak sthuthi 😍
බුදුසරණයි
Ane dear oya gauma mahanda 60 පලලින් redi kochcharakda,45 පලලින් redi kochcharakda kiyala kiyanda puluwanda please
00447418017806 WhatsApp' karanna
Good afternoon. Nice video. Very useful video
Budu Saranai.
Oyage agaya kirimata sthuthi
😊❤️🙏😍
අදත් හොඳට කියලා දුන්නට ස්තුතියි
මගේ සතුට 😍
Thank you so much. It' very useful. God bless you!
God bless you too🙏
mis mekata yana redi pramanaya kohomada ganneee
ගොඩාක් ලස්සනයි miss thanks
ස්තුතියි 🥰
Thanks miss.beautiful dress.
It's pleasure 🙏😍
Thsnks so much miss.your explain are very clear.
It's pleasure 😍
Miss mama me vedio eka sehena serayak beluwa nodanna godak dewal igenagatta.E wagema mama mahana ewatath E denuma yodagatta. Missta Godaak pin
Budusarani ❤️❤️
හරිම ලස්සනයි නීට්
බොහොම ස්තුතියි 🥰🙏
Thanks mis godak hodata pahadiliwa kiyala denawa
Mage sathuta 🤩
Lassanaiii akke harima pahadili 👍
Oyage agaya kirimata sthuthi
😊❤️🙏😍
harima pahadiliwa kiyala dila thiyenawa. thanks...
ස්තුතියි 🤩🤩
Godak wadagat video akak.godak kamati godak watinawa...budusaranai
Oyage agaya kirimata sthuthi
😊❤️🙏😍
Woooooooow harima lasshani mama ashai me disahine ekata yaluwa 👍❤️💋
Obage agakirimata godak sthuthi 😍😍
lassanama lassanai misge ada video ekat.hareema pehedilii.mahannath lesi.obata godaak pin
Oyage agaya kirimata sthuthi
😊❤️🙏😍
keyanna wachana na godakaaaaaaaaaa thanks බුදුසරණයි
Godak sthuthi obage agaya kirimata 😍
බුදුසරණයි
Mis mama me gauma mehuwa lassanata awa godak satutui thank u very much 😊👍🏼👍🏼👍🏼
Oyage agaya kirimata sthuthi
😊❤️🙏😍
Kamathinam photos ewanna
Mata oya gan godak adambarai
00447418017806
ඔන්න mage akka mamath aawa mage අක්කා balanna onna ඉතිං mamath baluwa හොඳේ පරෙස්සමින් සතුටින් inna budu සරණයි ජයවේවා!
Sthuthi mage malliyo
Parisamin inna Budu sararnai ❤️❤️❤️
Godak lassanai. Siyalu wada sarthaka wanna keyala suba pathanawa. God bless you darling.
Obage agaya kirimata sthuthi 😍😍
හරිම ලස්සනයි සුබ දවසක් නංගියෝ බුදු සරනයි
බුදුසරණයි අක්කි 🤩
Hi miss,can you gv the link of that back neck deep and shoulder reducing video
ඔන්න කල්‍යානි මම වීඩියෝ එක ඔක්කොම පෙලේ කලා ජය වේවා ඔයාට
Thank you darling ❤️❤️
ස්තුතියි මිස් දිර්ඝායු වේවා
Obage agayakirimata sthuthi 🤩🤩🤩
Godaak lassanai wagema harima pahadilie.thank you so much miss.budusaranai.ane long sleeve derss ekakuth karannko.oyawagema.
Thank you 💕
Kiyala dennam ❤️
U are the best. Very good explanations.
Thank you so much ❤️❤️
Harima pahadiliwa kiyla denawa.. thank you miss..🙏😊
Thank you oyage agaya kirimata ❤️❤️
Harima lassanai harima neet thanks for you budu saranaiii
ස්තුතියි 🤩
ඉදිරියට යමු ජයවෙවා
ස්තුතියි 😍
Good job jayawewa 👍👍
Ape channel patthe enna hode
බොහොම ස්තුතියි ඔයාගේ අගය කිරීමට 🤩🤩
ඔන්න මේ විඩියෝ ආයෙත් බලනව
බොහොම ස්තුතියි අක්කි 🥰
Like 199🌹❤️.. harima lassanai ... godak පැහැදිලි ❤️👍
Obage agayakirimata sthuth 🤩🤩🤩i
Oyata thankes mis budu saransi
Oyage agaya kirimata sthuthi
😊❤️🙏😍
Hi miss ara redi kapanakota tiyapu raum monawada kohenda ganna kiyana puluwan da lassanata pehediliwa kiyala denawa thank you very much❤❤❤❤
Mama gathe ebay ken🤩
Me gaumata akke redi kochchara yanawada
Thank you miss. Godak lassanai.
Oyage agaya kirimata sthuthi
😊❤️🙏😍
Miss Mata ma frock aka size chirt aka kiyanna puluvanda?
Mis basic blocj eka hadabakota urahise sita agal 10k lakunu kake sammathayak da.
නැහැ 😀
Goddak lassani thankuuuuu😘
Obage agayakirimata sthuthi 🤩🤩🤩
pitupasa kara gabura wadiwenakota urahise hadayath wadi karanna onada?
Mama dala thiyen me video eka ballann. Oyata hodata therevi❤️❤️
ruclips.net/video/CoPYXG7A8y8/видео.html
nangi miss ge kalin video ekak thiyanawa,pitupasa kara gembura wedi weddi eeta samantharawa urahisen aduwenna ona minum monada kiyala misge video ekak thiyanawa.balanna oyata puluwan terum ganna
@@sularividesha3197 thank u mama balannam
මිස් උන වීඩියෝස් බැලුවා ඔන්න හොඳේ...😘😘😘❤❤❤
ස්තුතියි 🤩🤩🤩
👍43 දුන්න
සුභ දවසක්
Be connected
All the best
Thank you ❤️❤️
Nice lesson
🙏🙏🙏
Thanks miss....harima pahadili..mn dn asawenma blna Chanel1.,
Bohoma sthuthi 🙏
Mis. Good, pahasu krameyak kiyala sunna. Thanks.
Obage agayakirimata sthuth 🤩🤩🤩i
Mama yonali jayasekera made-up kandiyan karana hati kiyadenna madam.
Kiyala dennam. tkika dawasak denna. Mata me dinawala wada Godak thiyenawa. Aniwaryen kiyala denawa.🤩
@@KalyaniMahumUK ane thank u madam reply kalaya.mokada madam he eduma mama mahanawa hodata enawa.ekai.short 1ka hodata awa.
බොහොම ස්තුතියි 😍
Harima lassanai 👗👍
Obage agayakirimata sthuth 🤩🤩🤩i
wow niyamai akki. mama meka mahanawa ♥️😍
බොහොම ස්තුතියි ඔයාගේ අගය කිරීමට 🤩🤩
Great vedio 💯💯🔥🔥🔝🔝beautiful
ස්තුතියි නංගි 😍
mamath awa lassanai videoeka budu saranai ....👍
බුදුසරණයි
ස්තුතියි 🤩
සරලව පැහැදිලි karala thiyenawa , ස්තුති
ස්තුතියි 🙏
Nodanna godak dewal danagaththa akke.oyata godak thanks.jayawewa.thawath me wage adum kiyala denna.bs
Oyage agaya kirimata sthuthi
😊❤️🙏😍
Dress1 lassanai pahadiliwa kiyala denawa thank u
ස්තුතියි 😍😍
sha mewage mosthara genaeka apita godak watinawa.me widihata apita igena ganna ahasui.idiriyatath mewage nirmana karanna labewaaaa
Oyage agaya kirimata godak sthuthi ❤️❤️
Mat asawen. Beluwa thenks
ස්තුතියි අචිනි 🙏😍
Thankyou miss
Wooow.very nice
Oyage agaya kirimata sthuthi
😊❤️🙏😍
Good...job.👍👍👍
Sthuthi ❤️❤️
Alut ayata terum ganna amarui tikak hemin kiyala dennako please
Ok
Mama online calss eka patan gaththa. Kamathinam join wenna
+447418017806 WhatsApp karanna visathara kiyannam 😍
Thank you very much for the English subtitles. 🙏🏻
It's pleasure ❤️❤️
Lear lot.thank you so much
shoulder measurement eka 2n bedala 1inch adu karanne why?
Ath natgiwa mahaba nisa 🤩
ඔයාට ගොඩාක් thanks
Mage sathuta ❤️
Godak pin mis oyata❤❤❤
Tnk u so much ma'am for your tutorial. It's really helpful to me. I have learnt so many tips that I hadn't known. Please do another video which useful to us. Theruwan saranai! 💐
Thank you so much. Budu sarani 🤩
Good vidiyo 👍🌹
Thank you😍
saralai.thanks
🙏🙏🙏
Me frock aka mahanna hoda redi wargaya mokadda?pls..reply...singlish walin reply karanna.
Oyata kamathi reddak ganna
Viscowage redi godak uchithai
Thank you mis
Lassanai..karakapanakota mage ellenawa wagene miss...ei e keyanna puluwanda
Oya video eka Hodin baluwada. E wagema kiyala dunna gama dema therum gathada. Hariyatama e dewal keruwanam ehem wenna vidihak naha dear. Nawatha balanna.
Facing nethuwa mahanna berida
පුළුවන් 😍
ලස්සනයි
ස්තුතියි 🤩
like 153 great video
Oyage agaya kirimata sthuthi
😊❤️🙏😍
Miss mama me vedio eka balana thun weni sere.eththami miss me kiyala dipuwa Godaak watinawa
Sthuthi oyage agaya kirimata ❤️❤️
Hodata kiyala dhenawaa
ස්තුතියි 🤩
Anit mahum video wage neme.oya harima pahadiliwa kiyala denawa.thanks dear
Obage agayakirimata sthuth 🤩🤩🤩i
Obage agayakirimata sthuthi🤩🤩🤩
Math asai mahanna oya kiyala dena widiyata hodata therenawa wena ayage adum mahanna bayai
බොහොම ස්තුතියි ඔයාගේ අගය කිරීමට 🤩🤩
Bayavwenna epa
Elegant dress❤️🙏❤️🙏❤️....
Thank you darling ❤️❤️
mis me gumata sleeve dnna puluwanda
Puluwan 🙏
Akke mata denaganna ona loku onam kenekuta regal usa ganne urahisa dekata bedala ena gaana neda.luss eka gannawanam urahisa dekata bedala agal bagayak ekathu karapu gaana needa.hiratanam urahisa dekata bedala ena gaana da.mata eka tikak sms ekak danna.anith eka papuwa hatharata bedala mehum wasi kiyak thiyanawa da, ඉන bedala kiyak ekathu karanawa da
Oya hodin video eka balanna. E vidiyatama karanna. Wenasak naha
සුබම සුබ දවසක් මගෙ අක්කියො අනේ මම ගොඩක්ම බිසි වුනා ඉතින් හොදින් නෙද තාම දොයි night කරා පස්සේ බලන්නම් හොදෙ ,තෙරුවන් සර්ණයි අක්කි 😘😘😘
Ane kamak naha naga nangi
Parisamin inna
Budusarani 🤩🤩🤩
L said walata kocharak rade onada
Thank you dear
බොහොම ස්තුතියි 🙏
Harima pahadili mis thanks.mis mea gawmak kiyakata withara sales karanna puluwanda?
Eka thiranawa wenne oya pavichi karana redi wargaya anuwath
Gamume piliwela anuwath kiyala Mata hithenawa
Ledak nittawata suwa karanawa wage miss wade finishing athiwa karanawa. Miss kiala dena widiata kalama wade lassanaii....budu saranaiii.
Oyage agaka kirumata ස්තුතියි 😍😍බුදුසරණයි
Like මගෙන් යාලූ බුදු සරණයි 💘💘💘
අනිවාර්යයෙන් හොදින් 😊😊😊
Good 😊😊❤️
Mis oya ara ganna rosa pata adi rule nama mokkd
ෆෙන්ජ් කර්ව් 🤩
Ane miss me gauma sambandawa newei mama me ahanne.miss shirt blouse sudu gaum adinne loosewatane enam hirata neweine. Ema adumwala ath kata lihil nisa urahisa dekata bedala keeyak hari ekathu karanawda.ane mata meka loku prasnayak
E wage adum mahanakota sampuruna urahisa araganna. Eka 2 ta bedanna. Mahum wasi walata 0.5"ekathu karanna. E momma ma ath kare ragal usa vidihata ganna. Echcharachi ❤️❤️
@@KalyaniMahumUK thank you miss