Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අරිය තුමියන්ට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨානකරමි
ඔබතුමිය සුවපත් වේවා
අභිධර්මය කියවලා බලන්න එතකොට සිත සිතිවිලි ගැන හඳුනගන්න පුළුවන්...භාෂාව වෙනස් වුණාට කියන්නෙ එකම දෙයක් නම් ඒක භාෂාවෙන් වෙනස් වුණා කියලා ඒක වෙනස් එකක් වෙන්නේ නෑ
සිත කියා දෙයක් නැත. ඇත්තේ "සිතිවිලි " යි..
Manomaya Kaya gana arahathun wahanse kiwuwa neda meka wegayak pawathwanna nawatthanna ba
🙏🙏🙏🙏
සිතිවිලි නැවතිමට බාවනා කර බලන්න.එවිට වැටහෙයි ජනතාවට
Obatumiyata niduk nirogi bawaya labaywa
Ariya thumiyata kaika nirogi suva adittana karami
සිත සහ සිතුවිලි ඇත.වචනවලින් නිවන් දකින්න බෑ,සිතුවිලි අවම කල හැක ,ශුන්‍යය කිරීම තමයි නිවන,ඒක කරන්න භාවනා කරන්නඔින.ඔය කියන්නේ නිවන් දැකපු අයගේ ස්වභාවය,
Niwana shunyathawadayata ayithi deyak nowe
@@dilrukshijayalath877 එහෙනමි මොකක්ද
සිත කොහෙන් ම නැති බව පේනවා
# sister, නොදන්න දේවල් මුමුණන්න එපා #🙏
ඔබේ බාශාවෙන් කිව්වොත් ගති පොදිය සිතුවිලි පොදියට බදින පටිය තමයි නොදන්නාකම (මිත්‍යා දෘෂ්ටිය ).ඔය පටිය කඩපු රහතුන්ටත් මැරෙනකම් සිතුවිලි එනවා.ඒකහරි හැබැයි ගතිපොදිය නෑ.ඔබ කියන ලෙස.වෙන වෙනම පවතින ශක්ති 2ක් තිබුනොත් නේද එකක රෝන්දෙ ගහන එක නවත්වා අනික මැරෙනකම් පාවිච්චි කරනවා කියන කතන්දර කියන්න පුළුවන් වෙන්නේ.නවත්වන්නේ යටිසිතේ බව ගමන(අධ්‍යාත්මික චිත්තය),දිගටම තියෙන්නේ මැරෙනකම්, උඩුසිත (විඥානය).
මීවනපලානේ කල්ලිය නේද
Aaaaaa face bi pakaya
Kalliyak na apahasa karanna epa aya honda kanthawak
🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼