Nishan quail farms # වටු කුරුලු පාලනය # ඉපදුන දා සිට බිත්තර දමන තුරු වටුවන් සදහා විටමින් හා කැම

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 278

  • @shiranfernandowarnakulasur4503
    @shiranfernandowarnakulasur4503 Год назад +3

    ඔයා ගොඩක් හොඳට vd1 පැහැදිලිව කලා. මාසෙකට සැරයක් දෙන පණු බෙහෙත් වර්ගයක් ද, වර්ධනය වූ වටු කුරුල්ලන් සඳහා දෙන කෑම වර්ගයක් පුළුවන්නම් ලියා එවන්න. ඔයාට ජය 👍👍

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад +1

      ස්තුතියි ඔබට 🙏 පනු බෙහෙත් හෙල්මෝසෝල් බිත්තර දානවනම් ප්‍රිරිමා ලෙයර් එක දෙන්න. බිත්තර දාන්නේ නැති නම් ච්ප් ස්ටාටර් දෙන්න. 0711846108

    • @shiranfernandowarnakulasur4503
      @shiranfernandowarnakulasur4503 Год назад +1

      ඔයාට ගොඩක් ස්තූතියි

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад

      ❤️❤️👍

  • @chathurangarandika812
    @chathurangarandika812 Год назад +2

    ඉදිරියටම යන්න පුලුවන් වේන්න ඔනෙ👌👌❤❤🙏🙏

  • @sanathnandasiri2888
    @sanathnandasiri2888 11 месяцев назад +2

    නියමයි බ්‍රො ❤

  • @prageethmadushan5759
    @prageethmadushan5759 Год назад +1

    Niyamai pehediliwama kiyala dunna thanks sahodaraya

  • @AnuradaRamevikrama
    @AnuradaRamevikrama 5 месяцев назад +1

    නියමයි මල්ලි පැහැදිලිව වැඩේ කරන ව

  • @nimalfernando9917
    @nimalfernando9917 Год назад +1

    අගෙයි මල්ලි.🤝

  • @Tihikshanaanuruda-fn4bk
    @Tihikshanaanuruda-fn4bk 6 месяцев назад +1

    සුපිරි අයියේ

  • @vihagaRandheera
    @vihagaRandheera Год назад +1

    Supiri bn

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 Год назад +2

    Meyalata patau kaleidan biththaradanakale wenakan kama denna one pemani kiyanna puluwanda

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад +1

      ප්‍රමාණයක් නැ නිතරම කැම තියෙන්න ඕනි .කැම තිබුනා කියලා වැඩි පුර කන්නෙ නා .දවස පුරාම කන්න දාන්න ඕනි

  • @kumuduprasnna512
    @kumuduprasnna512 Год назад +2

    Oya supirii aaaa 🙏🙏🙏 waradinna epa kawadawat hodta kiyla dunna terun atuwama 🙏🙏🌺🌺🌻🌻👌👌

  • @punchimenike4745
    @punchimenike4745 5 месяцев назад +1

    බොහොම ස්තුති

  • @IshithaGaweesh
    @IshithaGaweesh 10 дней назад +2

    අයියෙ ඔයා කුකුල් පැටවුන්ට දන්න කැම වර්ගය කියන්නකො plzz

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  День назад

      Wayasa kiyada .check bustar ekath හොඳයි. Check statar එකත් හොඳයි

  • @AnushkaNimesh
    @AnushkaNimesh 12 дней назад +1

    අයියෙ මේ වටුකුරුල්ලො බිත්තර දාන්නෙ හරියටම දවස් 45 ගියහමද ?මම ලග ඉන්නවා පැටවු10 අදගෙනාවෙ වයස හරියට දන්නැ අද හවස බලනකොට 1බිත්තරයක් දලා තිබ්බා මට කියන්න පුලුවන්ද මගෙ වටු කුරුල්ලන්ට පනු බෙහෙත් හා මොන විටමින් එකද දවස් කියෙන් කියටද දෙන්න ඔනේ කියලා❤

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  12 дней назад

      දවස් 45 බිත්තර දානවා. Panu බෙහෙත් එක den දෙන්න. Calsiyam p oral eka දෙන්න panu behet දවස් 35 වගේ දෙන්න

    • @AnushkaNimesh
      @AnushkaNimesh 10 дней назад

      දවස් කියෙන් කියටද අයියෙ දෙන්න ඔනේ විටමින් එක

  • @sanjeewasanjeewa4278
    @sanjeewasanjeewa4278 5 месяцев назад +1

    Chick starter
    Grower
    Layer කියලා එක එක කෑම වර්ග තියෙනවා නේද ඒව කොහොමද දෙන්නේ... ප්‍රීමා එකේ කෑමද හොද?

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  5 месяцев назад

      Chick statar eka denne bittara danakam. Ita passe denne layer eka digatama. Grower eka denna oni na.ප්‍රීමා එක හොඳයි.

  • @rusiruranmal
    @rusiruranmal Год назад +3

    බල්බය වොට් කියක් කරනවද දවස් 7න් පසුව.වෙනසක් කරන්න ඕනිද😊 නැත්නම් 60 w පුමානවත්ද

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 4 месяца назад +1

    Eggs dann gattma light eka 10 wage wenakan dala pandara 4 ta wage dammama aulk nadd

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  4 месяца назад +1

      10 off කරන්න..4 ඕනි නෑ 6 දැම්මනම් ethi

  • @TimiraKaveesha
    @TimiraKaveesha 6 месяцев назад +1

    Mage watuwonta den dawas 54 i.
    Thama biththra danne na.
    Ekta mokda krnne.
    Oy kiypu vitamin ,kama okkoma dunna
    Eth thma biththra danne na

  • @DenethSamarawera
    @DenethSamarawera 6 месяцев назад +1

    Kukul pataunta dana vitamin saha kamada danna one

  • @seyednawshad6346
    @seyednawshad6346 9 месяцев назад +1

    Vitamin Dana tika ariyata kivva abay kama gana mokuth kivva nea chick starter davas kiyyak danna onea ETA passa grower kavadda dannea agea poddak pavilion karanda ko

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  9 месяцев назад +1

      Chik startar bittara danakamma danne.gowar danne na. Bitthara danna gatthama bittara kema walata maru wenawa

    • @seyednawshad6346
      @seyednawshad6346 9 месяцев назад +1

      @@NishanWijesooriya-wg2yh athakota pirimi satthu vankaranda ohnada bitthara kama dunnath araka rakkana puluvanda

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  9 месяцев назад +1

      Bittara ganna pirimi satthu oni na.et rakkawanna bittara gannanam pirimi satthu danna oni 3 1 wenna

  • @twom2vision
    @twom2vision Год назад +1

    Thanks, වටු කිරුල්ලියන් ට බිත්තර කෑම ත් දෙනවද... දිගටම දෙන්නේ මොනවද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад +1

      බිත්තර දාන්න පටන් ගත්තහම දිගටම දෙන්නේ බිත්තර කැම .බිත්තර දැමීමට පෙර චිප් ස්ටාටර් ලබා දෙන්න

    • @twom2vision
      @twom2vision Год назад +1

      @@NishanWijesooriya-wg2yh බොහොම ස්තූතියි

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад

      👍👍❤️

  • @gnanamakelwala-rl5rv
    @gnanamakelwala-rl5rv Год назад +1

    Kinagasdeniya mama.malli koi hariyeda

  • @ruthmirayenul3732
    @ruthmirayenul3732 9 месяцев назад +1

    වටු කුරුල්ලෝ ගෙනත් මුල් සතියේ බිත්තර දැම්මා. එයාලා හොදට කෑමත් කනවා. ඒත් බිත්තර දාන්නේ නෑ එක සතෙක්වත්. වඩෙන කෑම දිලා බිත්තර කෑමත් දෙනවා. එත් බිත්තර දාන්නේ නෑ.. ඒකට හේතුව දැනගන්න පුලුවන්ද.. දෙන්න ඕනි මොනවද..?

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  9 месяцев назад

      කුරුල්ලෝ කිරිල්ලියෝ කලවෙමේද ඉන්නේ.වැඩෙන කෑම දෙන්න අවශ්‍ය නෑ.බිත්තර දාන්න පටන් ගත්තානම් බිත්තර කෑම තමයි දෙන්න ඕනේ.කෑම භාජනවල දවස පුරාම කෑම දාලද තියන්නේ.

  • @mirymiry5004
    @mirymiry5004 Год назад +2

    පැටවු ලබාගතහැකි ස්ථාන කියන්න පුළුවන්ද

  • @AnushkaNimesh
    @AnushkaNimesh 13 дней назад +1

    මේ අයියෙ ඔයා ඉන්නේ කොහෙද කොයි පලාතේද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  13 дней назад

      Mathugama පැලවත්ත

    • @AnushkaNimesh
      @AnushkaNimesh 13 дней назад +1

      ඔයා වටු කුරලු පැටවු delevery කරනවද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  12 дней назад

      @AnushkaNimesh diliwari කරන්නේ නැ

    • @AnushkaNimesh
      @AnushkaNimesh 9 дней назад +1

      මේ අයියෙ වටුකුරුල්ලො රැ 7.00 ට වගෙනෙ බිත්තර දාන්නේ මගෙ වටුවො 1නයි1නය දාන්නේ එක නිසා 10 විතරවෙනකම් ලයට් එකක් දාලා තබ්බාහම බ්ත්තර දායිද අනිත් වටුවනුත්

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  9 дней назад

      @AnushkaNimesh 10 wenakan thibbahama ethi

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 2 месяца назад +1

    Sathi 2ka patiyekge bara gram kiyk wage thiyenn oned

  • @madushankajayathilaka749
    @madushankajayathilaka749 10 месяцев назад +1

    Thank you

  • @beastlord.1234
    @beastlord.1234 6 месяцев назад +1

    Meyala maren nathuwa hadanna ganadexil hodaida

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  6 месяцев назад

      Merenawata newei ganadekxill denne.podi dawas wala hedenna thiyana leda adu kara ganna

  • @GaminiSamanthilaka-c1d
    @GaminiSamanthilaka-c1d Месяц назад +1

    Dawas kiyak bitthara danawada

  • @TimiraKaveesha
    @TimiraKaveesha 6 месяцев назад +1

    mge saththunt dawas 29 i den.
    Perada idam dawasata eka kurulla gane merenwa.
    Nikanma.
    Oy kiypu okkoma vitamin dunna.
    Ekata hethuwa mokdd.
    Ek nethi kra gnne komd

  • @gaminisarathkumara4880
    @gaminisarathkumara4880 Год назад +1

    Rakkawmt bethar gnna pluwnda

  • @AnushkaNimesh
    @AnushkaNimesh Месяц назад +2

    මො අයියෙ ඔයා ඔය පලමු දවසෙ දුන්න ගනාඩෙක්සිල් එක දෙවෙනිදවසෙ දෙද්දි පලවෙනි දවසේ ඉතුරුවෙලා තිබ්බ ගනාඩෙක්සිල් මිශ්‍රවතුර අයින් කරාද?එවගෙ මම පලවෙනි වතාවට වටුවො හදන්නයන්නෙ මම ලොකු කුඩුවක් හදලා තියන්නේ මම ගෙන්න ඉන්නෙ දවසේ පැටවු එ් ගෙල්ලන්ව බොඩර් එකකට දාද්දි පොඩි ප්‍රෂ්නයක් තියෙනවා එ් අපෙගෙදර පුසො ඉන්නවා එ්ගොල්ලන්ගෙන් හනිවෙන නිසා මම අර රිඡිපොම් පෙට්ටියක් අරගෙන එක බොඩර් එකක් විදිහට හදලා ගත්තට කමක් නැතිවෙයිද?😮එහෙම හරියන්නැත්තම් විසදුමක් දෙන්නකො plice❤

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Месяц назад +1

      දෙවැනි දවසේ දෙනකොට Palamu දවසේ ඒවා ain කරන්න ඕනි. රස්නෙ හිටින්න හදා ගත්තාම හරි. පෙට්ටියේ prsnayak නෑ

    • @AnushkaNimesh
      @AnushkaNimesh Месяц назад +1

      එ් කියන්නෙ අයියේ අර මාලු දාන රිඡිපොම් පෙට්ටිය අවුලක් නැද්ද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Месяц назад +1

      ඉඩ තියනවානම් අවුලක් නෑ

    • @AnushkaNimesh
      @AnushkaNimesh Месяц назад +1

      අවුලක් නැ ලොකු පෙට්ටියක් හෙයා ගන්න පුලුවන්

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Месяц назад

      @AnushkaNimesh ok

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 10 месяцев назад +1

    Prima eka arenna wena hoda kama monad

  • @percyupulkumaradeltota6956
    @percyupulkumaradeltota6956 6 месяцев назад +1

    ගෑනු සත්තු පිරිමි සත්තු වෙන් කරගන්නේ කොහොමද කියන්නකෝ

  • @SajithNuwan-nj7wh
    @SajithNuwan-nj7wh 8 месяцев назад +1

    ගම් බිත්තර 50තියන මැසින් එකෙ වටු බිත්තර කිඅක් තියන්න පුලුවන් ද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  8 месяцев назад

      ට්‍රේ එකද තියෙන්නේ නත්නම් බිත්තර දාන්න හදපු ට්‍රේ එකද.ට්‍රේ එක තියනවනම් 120 විතර තියන්න පුලුවන්

  • @sadaruchanuka1051
    @sadaruchanuka1051 Месяц назад +1

    Me saththu nidi wage inne ai

  • @rusiruranmal
    @rusiruranmal Год назад +2

    සතුන් ⁣ඉපදුන දවසේම ⁣ඉදන්ද ගනාඩෙක්සිල් දෙන්න ඕනි.නැත්නම් ⁣ඉපදිලා දවසක් ගියාට පස්සෙද

  • @PasanWicramasinghe
    @PasanWicramasinghe Год назад +1

    Malli petaw ganna innawada oya gawa..mila kiyada?

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 Год назад +3

    මල්ලි මේවගේ මිල ගනන් කොහොමද

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 10 месяцев назад +1

    Bittra danakamm denne booster kama ekd

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  10 месяцев назад

      Ehemat denna puluwan .dawas 20 bostar dila ithiri tika chip statar dennat puluwan

  • @SanadiTharani
    @SanadiTharani 6 месяцев назад +1

    මේගොල්ලන්ට ගෙදර ඉතුරුවන බත්,පොල් කුඩු දෙන්න පුලුවන්ද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  6 месяцев назад

      දෙන්න පුලුවන් ඒත් බිත්තර දානඑක ටිකක් අඩු වෙනවා

  • @HimashaPawan
    @HimashaPawan Месяц назад +1

    විටමින් එකේ මිල කියද

  • @chinthakarathnaweera
    @chinthakarathnaweera Год назад +3

    හරි පැහැදිලියි හොදයි දින 40 වන තුරු මොන කෑමද දෙන්න ඕන

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 10 месяцев назад +1

    Pataunta Sathi kiyak ynkal paya 24ma kann denn ond

    • @MalinduSashiprabhath
      @MalinduSashiprabhath 10 месяцев назад +1

      Reply ko

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  10 месяцев назад

      කාලයක් na හැමදාමත් කැම තියෙන්නේ ඔනි දවස පුරාම .උන් කැම තිබුනා කියලා වැඩියෙන් කන්නේ නා .

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  10 месяцев назад

      👍👍❤️❤️

  • @TimiraKaveesha
    @TimiraKaveesha 7 месяцев назад +1

    dawas kiye idamda biththr kema denn oni

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 5 месяцев назад +1

    Oya laga wikunna innawada

  • @chamindakumara2851
    @chamindakumara2851 Год назад +1

    🎉

  • @tharidudilan2994
    @tharidudilan2994 Год назад +1

    Homagama laga ganna thanak neada

  • @mirymiry5004
    @mirymiry5004 Год назад +1

    මල්ලි පැටවු ලබාගතහැකි ස්ථාන කියන්න මම කුලියාපිටියේ

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад

      මතුගම පැලවත්ත

    • @mirymiry5004
      @mirymiry5004 Год назад +1

      පැටවු ඉන්නවද වයඹ පලාතේ
      ගන්න තැන් තිබෙනවාද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад

      ඔය පලාතේ නම් හරියට දන්නේ නා.හොයලා බලලා කියන්නම්

  • @malinkaru9813
    @malinkaru9813 Год назад +1

    බිත්තර empty පැකෙට් ගන්න තියෙන්නේ කොහෙද, කියක් වෙනවද

  • @sandaruwandasanayaka2433
    @sandaruwandasanayaka2433 Год назад +1

    Patau ganna puluwanda ..polonnaruwe inne man

  • @eldian3193
    @eldian3193 6 месяцев назад +1

    වටු බිත්තර අපි විකුනන්නෙ කාටද වෙලදපොලේ තැනක් තීනෝද🤔

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  6 месяцев назад

      තියනවා .වටු බිත්තර වලට ලොකු ඉල්ලුමක් තියෙනවා .ෆුඩ් සිටි ෆාමසි සිල්ලර කඩ ෆාම් ශොප් මෙවට දාන්න පුලුවන්

  • @chathurangarandika812
    @chathurangarandika812 Год назад +1

    👌👌👌👌👌👌

  • @beastlord.1234
    @beastlord.1234 5 месяцев назад +2

    මගේ වටු කුරුලු පැටවු අදට දවස් 5ක් විතර වෙනවා..තාම බිත්තරෙන් එලියට ආපු සයිස් එක..ඇයියේ ලොකු වෙන්නෙ නැත්තේ

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  5 месяцев назад

      මොනවාද දෙන කෑම බුස්ටර් නෙවෙයිද.දවස පුරාම කෑම දෙනවා නේද.විටමින් වර්ග දෙනවද.දවස් 7 පස්සේ වගේ ඉක්මනින් ලොකු වෙනවා

    • @MalinduSashiprabhath
      @MalinduSashiprabhath 4 месяца назад +1

      Booster eka me patte na
      Prima chick starter eka dunnta kamak nadd bittra dana eka ehema parakku wenawad

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  4 месяца назад

      කමක් නෑ. එහෙම වෙන්නේ නෑ

  • @beastlord.1234
    @beastlord.1234 6 месяцев назад +1

    Aiie watu kirilli biththara rakinne naththe

  • @beastlord.1234
    @beastlord.1234 6 месяцев назад +1

    එකදිගට බිත්තර කීයක් දානවද

  • @PpPathirana
    @PpPathirana 4 месяца назад +1

    Patau ganna tanak kiyannako

  • @KavveeshaKalhara
    @KavveeshaKalhara 8 месяцев назад +1

    කුඩුව හදන්නෙ කොහොමද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  8 месяцев назад

      Li හා del වලින්

    • @KavveeshaKalhara
      @KavveeshaKalhara 8 месяцев назад

      @@NishanWijesooriya-wg2yh බල්බ් එකෙන් අය්න් කරන්න ඕනෙ දවස් කීයෙන්ද

    • @KavveeshaKalhara
      @KavveeshaKalhara 8 месяцев назад

      අඩු වයසින් පැටව් ගත්තට මැරෙන්නෙ නැද්ද

  • @beastlord.1234
    @beastlord.1234 6 месяцев назад +1

    වටු කුරුල්ලොන්ගේ කූඩුවට ලී කුඩු දැම්මට අවුලක් නැද්ද

  • @nawodaudeshani1897
    @nawodaudeshani1897 2 месяца назад +2

    මෙයාලගෙ කෑම කිලෝ 1 මිල කීයද

  • @udithamanuranga3737
    @udithamanuranga3737 7 месяцев назад +1

  • @malinkaru9813
    @malinkaru9813 Год назад +1

    බිත්තර දාන්න පටන් ගත්තාම දෙන කෑම මොනවද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад

      කිකිලියන්ට දෙන බිත්තර කැම.leyar feed

  • @chanuka....
    @chanuka.... Год назад +1

    එක පාරක් බිත්තර 12ක් දැන්මා.මම ගාව 4 ඩෙනෙක් ඉන්නවා..හැබැයි ආයි බිත්තර දැන්මෙ නෑනේ...දැන් මාසයක් විතර වෙනවා..පලවෙනි පාර දැන්ම විතරයි

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад

      Minada dena kema

    • @chanuka....
      @chanuka.... Год назад +1

      බිත්තර කෑම

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад

      කැම දෙන ප්‍රමාණය මදි වෙන්නත් එති.විස්තර දන්නේ නතිව කියන්න අමරුයි.0711846108 කෝල් එකක් ගන්න

  • @virajsampath6395
    @virajsampath6395 11 месяцев назад +2

    වටු කිරිල්ලියන් බිත්තර රකින්නේ නැද්ද?

  • @Tihikshanaanuruda-fn4bk
    @Tihikshanaanuruda-fn4bk 6 месяцев назад +1

    වටු බිත්තර විකුණන්න රජයේ රෙදිස්ටෙ වෙන්න ඔන ද අනේ මට කියන්න කො

    • @Tihikshanaanuruda-fn4bk
      @Tihikshanaanuruda-fn4bk 6 месяцев назад +1

      මත් අසාවක් තියෙනවා හදන්න

    • @Tihikshanaanuruda-fn4bk
      @Tihikshanaanuruda-fn4bk 6 месяцев назад +1

      විස්තර තිකාක් කියලා දෙන්නේ පුළුවන් ද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  6 месяцев назад +1

      එහෙම වෙන්නම ඔනි නා.ඒත් පසු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි කර ගන්න යන්නෙ එක දවසයි

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  6 месяцев назад +1

      පටන් ගන්න ඔනි උදව්වක් කරන්නම්

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  6 месяцев назад +2

      කියලා ඩෙන්නම් ඔනිම දෙයක්

  • @geethbrahmana6246
    @geethbrahmana6246 Год назад +1

    මට යික්මනට ඔයාගෙ නම්බරෙ හරි මතුගම යින්න තැන නම්බරෙ හරි දාන්න

  • @IsharaSampath-g4j
    @IsharaSampath-g4j 6 месяцев назад +1

    Oyage nambare denna පුළුවන් da😊

  • @RMS-on8pq
    @RMS-on8pq Год назад

    ඔයා පලවෙනි video එකේ ඔය විටමින් වලට යන ගාන එකතු කලේ නැහැ නේද?

  • @charukasadaruwan20
    @charukasadaruwan20 8 месяцев назад +2

    මගෙ වටුවන් බිත්තර දාන්නෙ නෑනි දැන් මාස දෙකක් වෙනවා 😢

  • @KavveeshaKalhara
    @KavveeshaKalhara 8 месяцев назад +1

    විටමින් දුන්නෙ නැත්තන් මොකද වෙන්නෙ

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  8 месяцев назад

      මොකුත් වෙන්නේ නම් නා.බිත්තර දාන ප්‍රමාණය අඩුවෙඉ සමහර විට බිත්තර කට්ට හඉය අඩුවෙඉ.ඔය වගේ දේවල් වෙන්න ගොඩක් ඩුරට ඉඩ තියෙනවා

    • @RanasinghaarachchigeNand-qn8bw
      @RanasinghaarachchigeNand-qn8bw 7 месяцев назад +1

      Marenne na ne

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  7 месяцев назад

      Ne ehema wenne na

    • @RanasinghaarachchigeNand-qn8bw
      @RanasinghaarachchigeNand-qn8bw 7 месяцев назад

      @@NishanWijesooriya-wg2yh wishwasay neda

    • @RanasinghaarachchigeNand-qn8bw
      @RanasinghaarachchigeNand-qn8bw 7 месяцев назад +1

      @@NishanWijesooriya-wg2yh podi kale pataw marenne ai

  • @GaminiSamanthilaka-c1d
    @GaminiSamanthilaka-c1d Месяц назад +1

    Bitthara dala ewara stthunta mokada karanne.

  • @sanjeewasudarshana2930
    @sanjeewasudarshana2930 7 месяцев назад +1

    මම මාවනැල්ලේ පැටවි ගන්න තියෙන නම්බර් එකක් දාන්න

  • @rusiruranmal
    @rusiruranmal Год назад +3

    මේ කුඩුවේ මිනුම් කියනවද උස දිග බලල පැටව් 100ට වගේ

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  Год назад +1

      4 3 තට්ටු 2 කුඩුවක් ප්‍රරමානවත්.

  • @asheratv55
    @asheratv55 Год назад +1

    Patau ganna puwaln thanaka number ekak denna

  • @kaweekawee4302
    @kaweekawee4302 10 месяцев назад +4

    වටු පැටියෙක් බිත්තර දාන්නෙ වයස කියෙන් වගෙද. බිත්තර දාන්න නම් දවස පුරම බිත්තර කැම දෙන්න ඔන ද නැත්තම් දවසකට දෙන්න ඔන ප්‍රමානයක් තියනව්ද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  10 месяцев назад

      D
      දවස් 45 යනකොට බිත්තර දානවා. දවස පුරාම කැම තියෙන්න ඔනි.ඒත් දවසට කන්නේ උපරිම 35g විතරයි

    • @kaweekawee4302
      @kaweekawee4302 10 месяцев назад +1

      @@NishanWijesooriya-wg2yh එතකොට දවස් 45 ක් වයස කිරිල්ලියෙක් ට දවසට 35g ක් බිත්තර කැම දුන්නොත් අනිවාර්යෙන්ම බිත්තර දානවද.ඔය සත්තු විකුනන්න ඉන්න කඩවල් වල ඉන්න වටු කිරිල්ලියොත් බිත්තර දානවද

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  10 месяцев назад

      එයාලත් බිත්තර දානවා.ඒත් රක්කවන tenakin හොද පැටවුන් ගන්න එක තමා වඩාත් හොද .සතුන් නිරෝගි නත්නම් බිත්තර දාන්න පරක්කු වෙනවා

    • @kaweekawee4302
      @kaweekawee4302 10 месяцев назад +1

      @@NishanWijesooriya-wg2yh කොහොම ව්නත් දවසකට බිත්තර කැම 35g දුන්නොත් බිත්තර දානව නෙ අනිවාර්යෙන්

    • @NishanWijesooriya-wg2yh
      @NishanWijesooriya-wg2yh  10 месяцев назад

      දවස පුරාම කැම තියෙන්න ඕනි .කන උපරිමය තමයි 35 කිව්වෙ

  • @chanyona.4077
    @chanyona.4077 Год назад +1

    හැමදාම බිත්තර දානවද? එක සතෙක් දවසටම එකයිද දාන්නේ?

  • @LahiruPerera-t3s
    @LahiruPerera-t3s 3 месяца назад

    බිත්තර දාන්න නම් ලයිට් එකක් රෑට දාලා තියන්න ඕනද

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf Год назад +1

    පැටවුන් මිල කියඩ...ඔයගෙ බිත්තර කියඩ මිල

  • @beastlord.1234
    @beastlord.1234 6 месяцев назад +1

    Meyalage ayu kalaya keeyada

  • @warunamadushan3091
    @warunamadushan3091 Год назад +1

    ❤❤❤

  • @nuwancostha2656
    @nuwancostha2656 Год назад +1

    ❤❤