Ummah (උම්මා) - Chanuka Mora X Dilo | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 2,3 тыс.

  • @MANURANGA
    @MANURANGA Год назад +2578

    Ela putha....ummaaa🔥⚡

  • @user-YonalManesh
    @user-YonalManesh Год назад +3278

    මෝරා උතුමණෙනි,ඔබතුමාගෙන් තවත් ගීතයක් නොපමාව අවශ්‍යයි.එම ඉල්ලීම ඉටු කරනු මැනවි 😫💥ඕන කට්ටිය Likeකරපියවු👇

  • @Crazykevin-g4c
    @Crazykevin-g4c 11 месяцев назад +101

    දේදුන්නත් පාරෙ මැද වාගේ
    මයෙ අම්මා
    ඔය ලස්සන මාරයි හද හාරයි
    සොලවම් මා
    දෙව්ලිය සිරියාවයි දඟ කාරයි
    මත් වෙම් මා
    දීගෙට කල් වේලයි මනමාලයි
    මං කෝ උම්මා
    යාවී පාවීලා මං ගාවින් වෑහීලා
    පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා
    යාවී පාවීලා මං ගාවින් වෑහීලා
    පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා
    රෑ ජාමේ හඳපානේ
    මඟ පාරේ ගෙවෙන්නෙ මේ කාලේ
    අල්ලා තාලෙන් මම රාගෙන්
    හොර පරෙන් එන්නෙ මම ආයේත්
    මිරිකන්නම් තලා
    රෑට මම බලන් ඉන්නේ දාන ඈ කලා
    හති නෑනෙ මට තව
    මගේම අල්ලෙ නටවන්නම් ඔයා උඩ තියා
    මමයි ඇලඩින් පහන අතුල්ලලා ගන්නම්
    ඔයා මම ලගට දැන් ඩින් ගාලා
    මූන පින් පාට කෙල්ලේ
    ()
    යාවී පාවීලා මං ගාවින් වෑහීලා
    පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා
    යාවී පාවීලා මං ගාවින් වෑහීලා
    පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා
    වද්දා ඒ දෑසේ පෙම් මුවේ රූපේ
    රත් වීලා තව ලන් වීලා මා
    පද්දා නුබ දෑලේ
    ගාහෙන් පෑ ආලේ
    හින්දා මා පස්සෙන් පන්නලා
    යාවී පාවීලා මං ගාවින් වෑහීලා
    පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා
    යාවී පාවීලා මං ගාවින් වෑහීලා
    පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා

  • @ajithkumara9126
    @ajithkumara9126 Год назад +181

    ඒ සිංදුව අහපු 100 වෙනි වතාවද මන්ද❤❤ ඒ තරමට ලස්සනයි සිංදුව අයියා❤❤❤

    • @Tharushisandeepanee3923
      @Tharushisandeepanee3923 Год назад +3

      Mamath❤❤❤❤❤😂

    • @තරිනිමධුවින්ධි
      @තරිනිමධුවින්ධි 9 месяцев назад

      ❤❤❤❤❤❤

    • @ruwanchaminda9740
      @ruwanchaminda9740 8 месяцев назад +1

      මාව දකිද්දී එයගේ යාළුවො කියන සින්දුව ❤️😁 හේ හේ..... ඉතිං ආදරෙයි චානුක අයියේ 😊 තව සිංදුවක් ඕනි
      D. M. W. Sewwa Doni 😍💗

  • @DLwickzz
    @DLwickzz Год назад +71

    ආටිස්ට් කවුද කියලා ද්අනන් හිටියේ නෑ වොයිස් එක පට්ට රේඩියෝ එකෙන් ඇහිලා හොයන් ආවේ.. හිප් හොප් ටයිප් එකේම කරපන් උබෙ වොයිස් එක මරු

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS Год назад +808

    Love This ❤️😍 Video එක ගැම්මක් 🔥🔥🔥 Thanks අපිව වැඩේට සෙට් කරගත්තට 🙌

  • @dimuthumadushan9484
    @dimuthumadushan9484 Год назад +286

    දේදුන්නක් පාරේ මැද වගේ මයෙඅම්මා
    ඔය ලස්සන මාරයි හද හාරයි සොලවම්මා
    දෙවුලිය සිරියිවයි දගකාරයි මත්වෙම්මා
    දීගෙට කල් වෙලයි මනමාලයි මං කොඋම්මා
    යාවි පාවිලා මං ගාවින් වෑහිලා
    පැහී ලංවිලා නැවෙයි මං ඈ හින්දා...//
    --------- Rap ---------
    යාවි පාවිලා මං ගාවින් වෑහිලා
    පැහී ලංවිලා නැවෙයි මං ඈ හින්දා...//
    වද්දා මේ දෑසේ පෙන්වු මේ රුපේ
    රත්විලා තවලංවි මා
    පද්දා නුඹ දැලේ ගාවින් පෑ අලේ
    හින්දා මා පස්සෙන් පන්නාලා
    යාවි පාවිලා මං ගාවින් වෑහිලා
    පැහී ලංවිලා නැවෙයි මං ඈ හින්දා...//

    • @ChanukaMora
      @ChanukaMora  Год назад +23

      Thank You ❤

    • @dimuthumadushan9484
      @dimuthumadushan9484 Год назад +3

      @@ChanukaMora 😍

    • @w.a.krathnasiri9636
      @w.a.krathnasiri9636 Год назад +4

      මම අහපු හොද එක😁👍👍👍

    • @vihangashenith7423
      @vihangashenith7423 2 месяца назад

      ❤❤❤❤

    • @vihangashenith7423
      @vihangashenith7423 2 месяца назад

      ​​@@ChanukaMora ඒක පින් කරලා තියන්නකො. එතකොට කට්ටියට කමෙන්ට් වලින් හොය හොය ⁣ඉන්න ඕනෙ නෑනෙ

  • @Kelwiz
    @Kelwiz Год назад +53

    Mora x Dilo nicee🔥🔥

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz Год назад +157

    චානුක අයියේ,මේ සිංදුව මම කියන්නෙ international vibe එකට යන්නම ඕන කියලා,ඔයාගෙ සිංදුවල තියෙනව හරියටම පපුවටම දැනෙන තරමේ tone එකක්,තවත් මේ වගේ හොද නිර්මාණ කරන්න ඔයාට තුරුණුවන්ගෙ සරණින් හැකිවේවා කියලා මම හදවතින්ම පතනවා.
    Ummah 👄❤️

  • @malshamuhandiram
    @malshamuhandiram Год назад +154

    පුදුම ලස්සන vibe එකක් ඔයාගෙ voice එකේ තියෙන්නෙ.🥺 well done brother ❤

  • @RGGayani
    @RGGayani Год назад +409

    යාවී පාවීලා
    මං ගාවින් වෑහීලා
    පෑහී ලං වීලා
    නෑවෙයි මං ඈ හින්දා ❤
    ඒ ටික ගොඩක් ලස්සනයි 😍

  • @kinglotuss
    @kinglotuss Год назад +11

    ඕයේ👽👽✌️

  • @virash
    @virash Год назад +86

    Superb ❤️

  • @RRasmi-sg6eh
    @RRasmi-sg6eh 10 месяцев назад +9

    Maru bro song aka😊😊😊😊

  • @nipunsee7422
    @nipunsee7422 Год назад +99

    මේකනං නාදෙන්, නෑසුනා, මායම්, මුකුළු කලා සිංදු ටික වගේ Happy Trill Fealing එකක් එක්ක අහන්න පුළුවන් පට්ටම සිංදුවක්...!🤗

  • @shashikasRK
    @shashikasRK Год назад +131

    යාවී පාවීලා..
    මං ගාවින් වෑහීලා..
    පෑහී ලං වීලා..
    නෑවේයි මං ඈ හින්දා........ ❤❤
    සුපිරියක් 🔥 Chanuka x Dilo 🔥

  • @fdo2902
    @fdo2902 Год назад +401

    next level 🔥😩 so happy to be a part of this song ♥️

  • @isurupradeep3160
    @isurupradeep3160 Год назад +225

    සෝන්ග් එක ලස්සනටම පෙනුනෙ තාලයත් එක්කම Actress ගෙ performance එකෙන්...ඒක වෙනම කලාවක් කරා..well done අක්කි..❤

  • @ThilakshanaDinisuru-yd5bj
    @ThilakshanaDinisuru-yd5bj 11 месяцев назад +11

    Wow mechchara kalekata man ahapu lassana sinduv❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @MadushankaS
    @MadushankaS Год назад +74

    රාවණ අහපු දවසේ දැනුනේ Mora next level කියලා.....ඒක ඇත්තම බව අද වෙද්දි කරපු හැම සිංදුවකින්ම ඔප්පු වෙනවා....මේක Next Level...❤️❤️

  • @JanukaPansilu-tb3lz
    @JanukaPansilu-tb3lz Год назад +413

    ඒ කාලේ ඉදන් ආසාම කටහඩක් ආසාම ජාතියේ සින්දු ගහපු ගායකයෙක් තමයි...😍❤

  • @dilshanlsilvamusic
    @dilshanlsilvamusic Год назад +38

    Good Luck boyz 🎉

  • @CeylonWanderTies
    @CeylonWanderTies Год назад +57

    Congratulations 🎉

  • @dimuthukgdpriyakara5178
    @dimuthukgdpriyakara5178 9 месяцев назад +9

    චානුක මෝරා නම් හැමදාම masterpiece තමා ❤

  • @AnimalswithFunny2008
    @AnimalswithFunny2008 6 месяцев назад +144

    රැප් එකේ ගැබුරු අර්තය තේරුන මා වැනි තවත් අය සිටීද😂❤

    • @Pamudukr
      @Pamudukr 5 месяцев назад +2

      ඔව්

    • @geethmifm8ih
      @geethmifm8ih 5 месяцев назад +3

      කතා කරාද 😂😂

    • @AnimalswithFunny2008
      @AnimalswithFunny2008 5 месяцев назад +1

      @@geethmifm8ih මොකද්ද බන්😂

    • @user-cm7sz4ib6r
      @user-cm7sz4ib6r 4 месяца назад +1

      Eke teruma mokakda 😮

    • @AnimalswithFunny2008
      @AnimalswithFunny2008 4 месяца назад

      @@user-cm7sz4ib6r හෙඩ් සෙට් එකක් දාල අහල බලන්න

  • @Nayomi_Madhushika2124-IN
    @Nayomi_Madhushika2124-IN Год назад +48

    ආසම ගායකයෙක්. සුපිරි අයියේ සිංදුව. ජය වේවා 😌❤️ තව සිංදු ඕන 😘

  • @HimayaShavindi6924
    @HimayaShavindi6924 10 месяцев назад +162

    මේ සිංදුව දහ පාරකට වැඩිය බලපු අය කෝ❤

  • @MPlus_lk
    @MPlus_lk Год назад +11

    Music වලින් Dilshan L Silva ගෑවුණ වැඩක් අහපු ගමන් ඔලුවට එනවා🔥
    Jaya Boys🎉

  • @Epicghost99
    @Epicghost99 5 месяцев назад

    මෙන්න සින්දු.... පරණ සින්දුවල ඒ සෞම්‍ය බව.. අලුත් සින්දුවල ඒ ආවේගය.... දෙකම mix කරලා ගහපු වෙනම ලෙවෙල් එකක නිර්මාණයක්... ලස්සන කතාවක්... Song එකටම ගැලපෙන visual එකක්... ඇස් දෙක වහගෙන අහන්න පුලුවන් සින්දුවක්.... නියමයි.... ආදරෙයි... Keep It up Chanuka Mora...
    ❤️❤️❤️
    😊😊😊

  • @SandaliFernando-k9y
    @SandaliFernando-k9y 5 месяцев назад +12

    රැප් එකේ තේරුම ඇහුනෙ කාටද......තේරුම දන්න අය ලයික් එකක් දාපියව් 😊
    👇

  • @ALFHA44
    @ALFHA44 Год назад +50

    LEGEND ලා දෙන්නෙක් TRAK එකක් ගැහුවා කියන්නෙ TRENDING තමයි
    CHANUKA MORA X DILLO 🖤💯

  • @ThamilaKumari
    @ThamilaKumari 11 месяцев назад +6

    Katahada lassanay 💞💞💞

  • @AdWer-h5x
    @AdWer-h5x Год назад +4

    Thava sindu tikak oni ❤❤❤ oni aya coment karanna gays ❤❤❤🥰🥰🥰🥰 lassanay ayyyaaa

  • @B14ckyW01f
    @B14ckyW01f Год назад +38

    මෙන්න මෝරෙක් දුවපියාාව්!

    • @NipunDissanayaka-lj1eg
      @NipunDissanayaka-lj1eg 11 месяцев назад +4

      😂

    • @koshilakoshila4922
      @koshilakoshila4922 11 месяцев назад +4

      දුවන ගමන් inne 😂😅

    • @AyodyaPanchali-v2j
      @AyodyaPanchali-v2j 10 месяцев назад +2

      Me duwanawo😂❤❤❤😊

    • @B14ckyW01f
      @B14ckyW01f 10 месяцев назад +3

      හයියෙන් දුවපියෝ සෙට් එකම.. ජීවිතේට acanam පස්ස බල බල ඉන්ට එපා යකුනේ😲😲

    • @Cuthi61
      @Cuthi61 7 месяцев назад +1

      😂

  • @DineshaDilrukshi-r9i
    @DineshaDilrukshi-r9i Год назад +1

    Lassanama lassanay ane.❤❤❤❤❤❤❤❤😊😊♥️♥️😘😘😚🥰😍🤩

  • @cafi_wlkz
    @cafi_wlkz Год назад +63

    Another amazing work of two legends🙌CS family 🫡MORA family💫🤟

  • @diaryofnish
    @diaryofnish Год назад +40

    ඔයාගේ voice එක patta සුපිරි ❤️😍 මේ ටිකේම අහනවා 🥳🥳🥳

  • @Madhushanaron
    @Madhushanaron Год назад +7

    Mora x Dilo Aiyala supiri❤🔥

  • @woofyboySMSD
    @woofyboySMSD 11 месяцев назад +4

    Elh maye ammah ummah

  • @kevinxvibes
    @kevinxvibes Год назад +7

    Love the vibe♥

  • @Nimazz1
    @Nimazz1 Год назад +22

    Next level " UMMA" 💫💖

  • @SAMOTH21
    @SAMOTH21 Год назад +37

    ( Chanuka Mora ft Kevin Smokio ) එකක් ඕනේ 😍❤️

  • @ruwanchaminda9740
    @ruwanchaminda9740 Год назад +21

    මෙච්චර කාලෙකට අහපු ලස්සනම සින්දුව ❤️❤️ ( UMMAH )

  • @ArxGaming-z7z
    @ArxGaming-z7z 4 месяца назад +2

    elama

  • @EmalChanaka
    @EmalChanaka Месяц назад

    මරු ඈ සිංදුව.❤❤❤❤❤❤❤❤

  • @kavindu4773
    @kavindu4773 Год назад +47

    ඒ Beat එක පට්ට Nice 💥🎵❤️

  • @rashanishihara4710
    @rashanishihara4710 Год назад +19

    Absolutely incredible composition,Excellent singing ,....🎉❤Weldone chanuka Mora...

  • @NipunDissanayaka-lj1eg
    @NipunDissanayaka-lj1eg 11 месяцев назад +4

    Gammak thama

  • @Danu888-8
    @Danu888-8 2 месяца назад +2

    අප්පේ අරන් තියෙන කැල්ල🥵❤️එකේන් සොන්ග් එකට එන්නෙ අමුතුම වයිබ් එකක්❤

  • @UmakaushalyaJayathunga
    @UmakaushalyaJayathunga 4 месяца назад +2

    වාහන පිස්සන්ට පමණයි,,..................😈😈🔥🔥🔥🔥🔥🔥💥💥💥💥💥💥💥🚘🚘🚘

  • @GamingTeca
    @GamingTeca Год назад +4

    Sure apu dawas wala idalama thama ahanawa dan sinduwa 600 sarayakata wada ahala thiyenawa aniwarayenma. Superb song ever❤❤❤

  • @Shashiya__
    @Shashiya__ Год назад +8

    That's the Vibe Boy! You done with it ❤ love you chanuka mora

  • @Ishu-w4c
    @Ishu-w4c Год назад +18

    කාලෙකට පස්සෙ ආපු ලස්සනම සිංදුවක් ❤

  • @roshanupul2051
    @roshanupul2051 10 месяцев назад +1

    මානමල යි❤❤❤

  • @ShanikaPriyadarshani-kj9st
    @ShanikaPriyadarshani-kj9st 10 месяцев назад +1

    ❤❤ යාවි පාවිල ❤❤❤ Ummm😊😊

  • @rishanranatunga4851
    @rishanranatunga4851 Год назад +6

    Chanuka Mora කියන්නෙ කිසිම අහංකාරකමක් නැති හරිම සරල පුද්ගලයෙක්. ඊයෙ නොසිතූ වෙලාවක අහම්බෙන් (Rayan's) හමුවුනා. සලකන්න බැරිවුනාට සමාවෙන්න!

  • @PipuniKawindiya
    @PipuniKawindiya Год назад +75

    I'm addicted to your voice..😍Thank you for such danceable songs!

  • @shiranipriyangika9372
    @shiranipriyangika9372 Год назад +6

    ලස්සනයි චාරුක මෝරා.ඉස්සරහටත් මේ වගේ සිංදු ඔනා.ඔයාට බුදුසරණයි 🥰❤️

  • @shawnmichaels4407
    @shawnmichaels4407 11 месяцев назад +1

    Patta lassanai whotto

  • @AnjaliJayasinghe-xt9hj
    @AnjaliJayasinghe-xt9hj 11 месяцев назад +2

    ඒ සිංදුව නම් මාරයි ❤️❤️

  • @SleepyBoardGames-wj9oo
    @SleepyBoardGames-wj9oo Год назад +3

    නියමයි මචං❤🎉

  • @Nethmi866
    @Nethmi866 11 месяцев назад +3

    ❤adarei

  • @diliniberuwalage5681
    @diliniberuwalage5681 Год назад +15

    😍❤️ love this song so much. 🤤 and your voice OMG!!!!!😍

  • @Hiruni153
    @Hiruni153 7 месяцев назад +1

    2:12 ❤ best part

  • @roshanupul2051
    @roshanupul2051 10 месяцев назад +1

    උම්මා ❤❤❤

  • @ZENADHEERA
    @ZENADHEERA Год назад +4

    Mora × Dilo Littt 🖤💥

  • @TharushaDilan-fk3xp
    @TharushaDilan-fk3xp Год назад +10

    උම්මා එකක් දීගෙන යමූ...🙃♥🤭...

  • @Crazyexplanation
    @Crazyexplanation 4 месяца назад +3

    April මාසෙට ගැලපෙන April කාලෙ vibe එක දැනෙන්නෙ මට මේ සිංදුවෙන් ❤🫠

  • @NurangaSamanmali
    @NurangaSamanmali 4 месяца назад

    සින්දු ව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤❤❤ ඒ තරමට ලස්සනයි❤❤❤

  • @LakshikaAlahakoon-h9f
    @LakshikaAlahakoon-h9f Месяц назад

    ලස්සනායි💗💗💗

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi Год назад +5

    Tiktok එකේ ගැම්මක්❤ කෝ බලන්න අපේ Steps ටික Try කරපු අය😍

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 Год назад +13

    කටහඬ හරි ලස්සනයි . වැදගත් හොඳ සින්ෆ්හුවක් කිව්වා නම් හොඳයි 😊

  • @24banda
    @24banda Год назад +5

    අම්මට සිරි!!! කිව්වලු....
    ඒක පට්ට ✌✌👌👌👌

  • @nalakamahesh8859
    @nalakamahesh8859 5 месяцев назад +1

    Macha maru ban 😊😊😊😊😊🎉🎉🎉

  • @Nuzzworld-k9k
    @Nuzzworld-k9k Год назад +2

    Ammohh beat ekh and voice ekh 🙈🔥😩❤️

  • @crazer_gaming97
    @crazer_gaming97 Год назад +13

    *දවසට 5ස් පාරකට වඩා අහනවා* පිස්සුවක් චනුවා උම්ම්ම්ම්ම්ම්මා

  • @maheekanethmi535
    @maheekanethmi535 Год назад +5

    Music videos වලින් දැක්ක girlslagen ලස්සනම girl ඉන්නේ මේකෙ.🧚🏻‍♀️💝

  • @shajinishajini367
    @shajinishajini367 Год назад +71

    මන් මෙ සිංදුවවෙ මුලට කැමති ලමයි කො බලන්න 😇😇🙃🙃😇😇😇❤️❤️

  • @Nethmi866
    @Nethmi866 11 месяцев назад +1

    රිප්ලයි සින්දුවක් ඕනේ අයියේ හාද. ගොඩක් ලස්සනයි සින්දුව 🥰 ආදරෙයි ❤ ඉදිරියට යන්න සුභ පතනවා ඔයාට අයියා ❤❤❤❤❤

  • @ishaniuddika2569
    @ishaniuddika2569 3 месяца назад +2

    I lake this one ❤❤❤❤❤❤❤

  • @TharukThewnaka-lj7lz
    @TharukThewnaka-lj7lz Год назад +19

    අම්මෝ චානුක අයියා,දවසක ඔයා මුළු ලෝකෙම අල්ලනවා music වලින්,ගැම්මක් දැනෙනවා මේක ඇහුවම,අපි හැමෝම ඔයා එක්කයි අයියා,🇱🇰

  • @chamayadeemanthika1485
    @chamayadeemanthika1485 Год назад +15

    මේකත් ඉතින් අනිවාරෙන්ම Trending තමයි.superb❤🔥

  • @dasundilina
    @dasundilina Год назад +6

    supiri sing ekak harima lassanai 💗

  • @RuwansameeraRuwansameera-sudda
    @RuwansameeraRuwansameera-sudda 8 месяцев назад +1

    ගැම්මක්❤️❤️❤️❤️❤️❤️

  • @dinethsauranga.6549
    @dinethsauranga.6549 6 месяцев назад +1

    patta aaa❤❤❤❤❤

  • @Seven_K_Beatz
    @Seven_K_Beatz Год назад +11

    Chanuka Mora & Dilo ඩබල ඉතින් සුපිරියක් 🥰

  • @achinithakshila7543
    @achinithakshila7543 Год назад +11

    මයේ අම්මා.ඒකනම් පිස්සුවක් ❤️
    Good luck Mora.🎉❤

  • @DilmiDilmi-su2sr
    @DilmiDilmi-su2sr Год назад +14

    Voice එක නම් පිස්සුවක්❤

  • @WasanaDilani-z4r
    @WasanaDilani-z4r 10 месяцев назад +1

    Superi

  • @nidukanilanthimendis4785
    @nidukanilanthimendis4785 Год назад +1

    රගපන්න වුනා ම එහෙම තමා ඉට වඩා හොඳ අය තව ඉන්න වා මොනව උනත් සිංදුව ලස්සනයි ❤❤ මරු අයියා ❤❤

  • @sadinibandara7549
    @sadinibandara7549 Год назад +35

    කට හඬට කැමති අය මේ පැත්තට වරෙල්ලා...(👍)

    • @AnushkaKumara-qp4in
      @AnushkaKumara-qp4in 8 месяцев назад

    • @JetleeCooray
      @JetleeCooray 6 месяцев назад

      palyan hutti

    • @HimashiR.d
      @HimashiR.d 4 месяца назад

      ඇඩ්‍රස් එක දෙන්න එන්නම් සුදූ😂😂❤

  • @GangaShamali-jh5iw
    @GangaShamali-jh5iw Год назад +8

    මාරම ලස්සනයි අයියේ,කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @iresharavihari3213
    @iresharavihari3213 Год назад +10

    Lyrics + voice 🥺❤️❤️ I'm totally crazy with this vibe 😘

  • @sudarakatennakon5702
    @sudarakatennakon5702 Год назад +2

    Patta eee , kiyala wedak ne , Kochchara ehuwath epa wennee , mewage thawa songs ooni , music eka th patta❤❤❤❤😊

  • @sjjdjejjxjsjosk
    @sjjdjejjxjsjosk 6 месяцев назад

    ශා මාරම ලස්සන කටහඬක්,❤ඇත්තටම සුපිරි අනන්‍ය කට හඬක්, ඉස්සරහට සුපිරි සින්දු ඕන. But sad to say that, I'm reluctant to this song.However I was fascinated by his voice.

  • @musicwithshen
    @musicwithshen Год назад +11

    යාවි පාවීලා❤😮

  • @Sanjayamfernando
    @Sanjayamfernando Год назад +10

    ඒක පිස්සුවක් ! Congratulations Lasitha ayiya & Chanuka X Dilo Boys 😽♥🤙

  • @crazyGirl-9
    @crazyGirl-9 Год назад +4

    සිංදු අහද්දි මුලින්ම අහන්නේ මේ සිංදුව.❤

  • @shanikakaushalya4092
    @shanikakaushalya4092 3 месяца назад +2

    උම්ම පට්ට කියන අය කො බලන්න 😘😘😘😘

  • @DineshAmaranayake
    @DineshAmaranayake 3 месяца назад +1

    ummmmmmah....❤