Sanidhapa | Senanayaka Weraliyadda | Katukurunda | 2022.01.28

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 92

  • @vikumtheekshana5888
    @vikumtheekshana5888 2 года назад +10

    වේරලියද්දගෙ මාර ගතියක් තියෙන්නෙ රැව්ලෙන් ❤ සනිදප අලුත් සෙට් එක මරු ❤

  • @dulangan798
    @dulangan798 2 года назад +36

    සනිධප ❤️ අහන් ඉන්න පුළුවන් බැකින් නම් ඉතින් සනිධප තමා.. අලුත් අයත් ලොකු වෙහෙසක් දරනවා අපිට ඒ රහ දෙන්න.. සුබ වෙන්න ඕනී සෙට් එකටම.. ❤️❤️

  • @nuwanthasulochana6025
    @nuwanthasulochana6025 2 года назад +35

    කවුරුත් නොකිවට චූලා කියන්නේ සුපිරිම ඩ්‍රම කෙනෙක් තමා..❤

    • @sohanabhishek8236
      @sohanabhishek8236 2 года назад +2

      Ow bn.❤️
      Prasanga aiya hitiynm thama supiri ❤️💎

    • @kolla1333
      @kolla1333 2 года назад +2

      Me uge ekekda koheda as arala balapan prasanga aiyagei mugei wenasa

    • @udarachathuranga2732
      @udarachathuranga2732 2 года назад +1

      Chuula ft

  • @sudeshkumara4670
    @sudeshkumara4670 2 года назад +19

    චාමර අයියා තමයි හොඳටම කරේ..💖💖💖💖

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 2 года назад +35

    නියමයි සනිධප 😍 හිතුවට වඩා අලුත් අය හොදයි.Backing එකේ ලොකු අව්ල් නෑ හැදිලා එයි.ජයම වෙන්න ඔනී අපේ හදවතේ band එකට. 🖤🖤🙏🙏🙏

    • @ashensadeeaha5045
      @ashensadeeaha5045 2 года назад +1

      Aniwernma supri hode.live ehuwa supiri.jaya wewa

    • @isharashaaminda8951
      @isharashaaminda8951 2 года назад +2

      ඔව් බ්‍රෝ එලටම ගහනවා..

    • @ranjanbandara9104
      @ranjanbandara9104 2 года назад +3

      Shan ayya wedda thamai ithin.eke dekak neha

  • @bolabroofficial3433
    @bolabroofficial3433 2 года назад +15

    ප්‍රසංග අයියේගේ ගැම්ම අල්ලන්න අමාරුයි නේ💪❤️

  • @Darshni-ic1rp
    @Darshni-ic1rp Год назад +2

    අමො අතල්අතල් ❤❤❤❤❤❤❤❤❤

  • @Darshni-ic1rp
    @Darshni-ic1rp Год назад +1

    අපේ පැත්තෙන් කට්ටිය රජරට අපි ❤❤❤❤❤❤😂😂😂😂😂😂😊😊😊😊😊😊

  • @lakpriyanihan3072
    @lakpriyanihan3072 2 года назад +8

    සනිදප කියන්නේ වෙනම රහක් වෙනම ගැම්මක්❤❤

  • @DineshOnline
    @DineshOnline 2 года назад +15

    සනිදප ශාන් කියන්නේ ආගමක් ❤️👍

  • @sameeraoits2476
    @sameeraoits2476 Год назад +1

    kollekta wada handsom

  • @apsarasadamini416
    @apsarasadamini416 2 года назад +2

    බැන්ද පෙම් රැහැන් එකිනෙක ලිහී ගිලිහිලා ❤😘

  • @gaiyabro4677
    @gaiyabro4677 Год назад +1

    Weradiyadda❤damith❤chamara❤ranawaka❤adarei

  • @sachinthafernando4075
    @sachinthafernando4075 Год назад +1

    Sanidapa 😍😍😍💥
    Fatta sinduwa ❤️😻

  • @musictub1989
    @musictub1989 2 года назад +6

    Sanidahapa aluth sadde supiri... kisi aulak na😍😍😍😍😍😍😍😍😍

  • @prasannaheshan5936
    @prasannaheshan5936 2 года назад

    Fatta aiye.ela hoda wedak thamai ithin.sond aeheno madi api hada gamu .maik hada hodai ❤❤👌

  • @isuruudara6863
    @isuruudara6863 2 года назад +2

    වෙරලියඩද්ද කියන්නේ තනිකර ආගමක්

  • @ashensadeeaha5045
    @ashensadeeaha5045 2 года назад +4

    Mn issra idan adera karpu band ekak thamai sanidpa kiyne.aderii❤️❤️❤️❤️❤️

  • @shanjayaweera2966
    @shanjayaweera2966 2 года назад +10

    මෙච්චරයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ හරියට අහන්න පුලුවන් විදිහට සිංදුවකට බැකින් එකක් දෙන

  • @chinthakadandeniya4770
    @chinthakadandeniya4770 2 года назад +4

    Leednam shann thama

  • @saranganadee9944
    @saranganadee9944 2 года назад +1

    හොදම ඩබලක් ....මල් වත්තක් ❤❤❤❤❤

  • @sugandawijerathna1871
    @sugandawijerathna1871 2 года назад +2

    Prasangage Thana ganna loweth katawathma baha

  • @hashanmaxwell3026
    @hashanmaxwell3026 2 года назад +5

    Niyamai sanidapa ❤️❤️

  • @ishananjana4993
    @ishananjana4993 2 года назад +3

    Thawa sindu denna hodama tika👌👌👌

  • @nishanthasilva4137
    @nishanthasilva4137 2 года назад +2

    Adarei chulaaaa 👌👌👌👌

  • @the-sr6gd
    @the-sr6gd 2 года назад

    Supiri සනිදප..❤️👌

  • @kelumchaminda6607
    @kelumchaminda6607 2 года назад +3

    බැකින් මදි...ඉස්සරහට හරියයි කියල හිතෙනවා..❤️❤️

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 2 года назад +28

    සංජු අයියගෙ අඩුව නම් ලොකුවට දැනෙනවා....
    ලොකු හිස්තැනක්😐
    ශාන් අයිය,චන්දන අයියත් කලින් තරම් නෑනෙ..හ්ම්ම්...
    ඩ්‍රමා නම් පව්.ප්‍රසංග අයිය වගේම ගහන්න ලොකු වෑයමක් දරනවා😘😊

    • @ujithhiran2160
      @ujithhiran2160 2 года назад +1

      💟🤟

    • @tharinduamarasinghe8853
      @tharinduamarasinghe8853 2 года назад +4

      ඔව් ඒක නම් ඇත්ත ඒත් ප්‍රසන්ග වගේ වෙන එක නම් ලේසි නෑ ඒත් චූල කියන්නෙත් පට්ට වැඩ්ඩෙක් සහරා,සන්ශයින් වගේ බෑන්ඩ් වල ගහපු වැඩ්ඩෙක් තමයි .ඉක්මනට හිටිය සෙට් එක වගේම වෙයි මෙයාලත්❤️

    • @tharinduamarasinghe8853
      @tharinduamarasinghe8853 2 года назад +3

      @Dammika D Dammika ඔස්තාර්ල නම් නෙවෙයි ඔස්තාර් ටෝක් දීලත් නෑ මෙතන. ඒත් උබට වඩා නම් දෙයක් තේරෙනව😂🤚.

    • @slsithaa8040
      @slsithaa8040 2 года назад

      @Dammika D Dammika බුදාම්මෝ

    • @tharinduamarasinghe8853
      @tharinduamarasinghe8853 2 года назад

      @Dammika D Dammika ඒක තේරෙන්න තියා උබට මම කියල තියන එකවත් තේරිලා නෑනෙ🤣

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 года назад +7

    වේරේ, අවදි කරනු මැන ගිතයත් කියලම ගියානම්🤣🤣🤣🤣

  • @sampathudayanga376
    @sampathudayanga376 2 года назад

    Supiri

  • @isurusadaruwan1553
    @isurusadaruwan1553 2 года назад +1

    Niyamai 👍👍

  • @lahirurukmalpeiris3968
    @lahirurukmalpeiris3968 2 года назад +1

    Patta

  • @dulangadharmasena34
    @dulangadharmasena34 2 года назад +1

    වේරා ❤️

  • @lahirusanjeewa9067
    @lahirusanjeewa9067 2 года назад +2

    Danna kale idan ekata idapu ekama bend eka sanidapa den ithin ekenuth kattiya adui 😥😥 a aya loku aduwak

  • @naveenprasanna9549
    @naveenprasanna9549 2 года назад +2

    Sanidapa 😘😘😘

  • @sandunfernando7478
    @sandunfernando7478 2 года назад +1

    Full show eka nadda කටුකුරුන්ද eka neda me

  • @pradeepkumara9609
    @pradeepkumara9609 2 года назад +2

    චාමර දැන් සනිදප ඉන්නේ...

  • @udarachathuranga2732
    @udarachathuranga2732 2 года назад +3

    Parana kattiya na kiyla dakiddi dukai 😥

  • @discokakula1092
    @discokakula1092 2 года назад

    Elaaaaa

  • @sltiktok4507
    @sltiktok4507 2 года назад +7

    බැකින් නම් පට්ටම අවුල් පරන සද්දෙ තමයි ඕනා

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 8 месяцев назад

    👍👍👍👍👍

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 года назад +1

    සනිදප 😢😢😢

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 2 года назад +4

    ⁣ෆ්ලෑෂ්බෑක් තරමි නමි නැහැ ඉතින් ❤

    • @Lazancruise
      @Lazancruise 2 года назад +2

      පෑස්බෑක් තරම් චාටර් නැ කියල නේද කියන්න හැදුවෙ🤣🤣...ඔව් ඒක ඇත්ත බ්‍රෝ

    • @udarachathuranga2732
      @udarachathuranga2732 2 года назад +2

      @@Lazancruise ammo eka nam atta

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 2 года назад

      🖕 me thiyenne..😆😆😆

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 2 года назад +1

      @@Lazancruise sera wedida manda bn u adanawada danne...👍👍👍👍👍😆😆😆😆😆😆

    • @Lazancruise
      @Lazancruise 2 года назад

      @@gayanbuddhika5036 😆😆

  • @dilushasandamal9803
    @dilushasandamal9803 2 года назад +1

    කලින් ඩ්‍රමර් ඔනි🥺

  • @chamathjayawardhana3858
    @chamathjayawardhana3858 2 года назад

    Maru

  • @damithnimesha3596
    @damithnimesha3596 2 года назад +2

    💪💪❤️

  • @ujithhiran2160
    @ujithhiran2160 2 года назад +2

    💟🤟

  • @indikaaththanayake2055
    @indikaaththanayake2055 2 года назад

    Sanidapa super

  • @sugandawijerathna1871
    @sugandawijerathna1871 2 года назад +1

    Prasanga natuwa loweth wadak na

  • @CHUBBY72
    @CHUBBY72 2 года назад +3

    ❤️

  • @tp2997
    @tp2997 2 года назад +1

    Magea hadavathea gayanaya....

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 2 года назад +2

    සංජුගෙ සද්දෙ නැතුව ලොකු හිස් කමක්

  • @nilankamadushan7541
    @nilankamadushan7541 2 года назад

    ❤️👊👍👍

  • @chathuranilantha4523
    @chathuranilantha4523 2 года назад

    Mkadda me sanidapalata wela thiyenne.....adane danne kattiya wenas wela kiyala...

  • @abesingha
    @abesingha 2 года назад +2

    පරණ සනිධප සද්දේ මීට වඩා හොදයි. ප්‍රසංග තිසේරා, සංගීත් අයියල බැන්ඩ් එක වෙනම ලෙවල් එකකට අරං ගියා. සනිධප මෙහෙම ඉන්නෝන බැන්ඩ් එකක් නෙමේ

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 2 года назад

    Sounds aul neda

  • @නොටිසමියා-ය6ඛ
    @නොටිසමියා-ය6ඛ 2 года назад +1

    Kalin Drama odaii oyata vada 😣😭😭 😓😓😓😓😓😓

    • @නොටිසමියා-ය6ඛ
      @නොටිසමියා-ය6ඛ 2 года назад

      presanga Tisera ayyaa oya hitiyanam Sanidapa oyata wada loku thanaka 😣😔😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nishantharajapaksha2079
    @nishantharajapaksha2079 2 года назад +1

    weraliyadda rawla wawala avilla thiyenne minissu gal gahai kiyala danaganna bariwenna

  • @sandakelumpiyamantha8460
    @sandakelumpiyamantha8460 2 года назад +4

    සනිඳප අලුත් drama වැඩක් නැ...ගහන විදියට පේනවා...සනිඳපත් ඉවරයි කවඳ හරි..othtapadath අයින් උනාම...ඉස්සර සද්දි..ඉස්සර ගැහැල්ල ආය් එන් නැ😥😥😥

    • @gayankrishan6282
      @gayankrishan6282 2 года назад +4

      චුලා කියන්⁣නේ දක්ෂයෙක් ......දන්නේ නැහැ සමහරු මල්ලි ...අර්නි අයියා ..ගාවත් ..රනා අයියා ගවාත් ඉදලා අපු වැඩ කරැවෙක් ....හොයලා බලන්න බොරුද කියලා

  • @sudeshmanjula5612
    @sudeshmanjula5612 2 года назад

    චාමරට වැඩි වෙලා වගේ

  • @shashi2356
    @shashi2356 2 года назад +1

    සනිධප හොදයි ශානා ඉන්න නිසා ❤

  • @VisionEx_1234
    @VisionEx_1234 2 года назад

    bad music...mixing soo bad

  • @manojamila9321
    @manojamila9321 2 года назад +1

    Maru