I made these for the first time yesterday. your recipe is perfect. Thank you for the recipe and extra tips which were really helpful. Wish i could post a photo of my undu walalu here... Thank you! Keep up the great work.
Just finished making this. I was on the lookout for this recipe which I remember my mother making. All other recipes had bananas which I knew was never there in the traditional recipe. Thanks the taste brought back a lot of old memories.😊
Thanx for sharing this recipe... It gives me a good result which I want the උඳුවැල් to be according to my taste ... Crispy & honeyful of උඳුවැල්... U r always sharing the best with us... Many happy returns for the new year and may u get all the strength to continue ur good work!!!
Hi Chef Shani ! I love the way you explain everything by giving reasons and background to each and every step. I don't find that in any other YT channel. No matter how many YT channels I watch before making one recipie, I always end up from your channel because your recipes always gives the perfect end results which I'm telling through my experience. Specially I love the fact that you always tells in some of your recipes not to be scared and not to stick into quantities (athe padamata huruwenna kiyala) which is really true and genuine. Thank you so so much for everything and keep sharing more and more of your recipes with us. !
Akki kiyapu widihata walithalapa man haduwa 1st time wow hariyatama awa..❤ mekath try karanawa😊akki hariyatama kiyala dunna uduwal hadaddi ape aththammath ohoma thama hadanne thawa abul kesel gediyak danawa..man eka parak try kala abul kesel nathuwa eth hodatama awa..kisi prashnayk na abulkesel nathi unata..thanks akki
මේ recipe එකත් ළඟදිම අනිවාර්යයෙන්ම try කරනව. සිංහල අවුරුද්දත් ළඟ ළඟම එන නිසා කලින් හදන්න ඕන. බලන්න දෙයක් නැහැ, recipe එක නං හොඳටම තියෙනව. කලින් හදපු වෙලාවෙ මගෙන් උන වැරදි ටිකත් හදාගෙන මේ recipe එකෙන් අනිවාර්යයෙන්ම හදල බලනව. Thanks a lot.
අනිවාර්යයෙන්ම හදන්න ❤️
ඔයාගෙ recipe එකට මම අද උඳු වළලු හැදුවා. හරියටම ආවා.හරිම රසයි. ගොඩක් ස්තූතී පැහැදිලිව හැම දෙයක්ම සරලව කියලා දෙනවට.
Harima sathutui ❤️
Adu gindareda hadannaona❤
මේක නම් සුපිරියක්. මං හැදුවා අද. පවුලේ අයටත් දුන්නා. හැමෝම රසයි කිව්වා.. මං හැදුවේ උඳු ඇට 500g වලින්.
ස්තූතියි ඔබ තුමියට 🙏❤️
මමත් විශේෂ අවස්ථාවලට නිතරම උදුවළලු හදන කෙනෙක් ඒත් අද තමා පැණිවලට දෙහි බිංදු කීපයක් දාන්න දැන ගත්තෙ. ඉතිං නංගී ඔයාට ගොඩක් ස්තුතියි.
තෙරුවන් සරණින් ඔයාට ජයෙන් ජයම වේවා ..❤🥰🥰🥰🥰
අනේ මංජු අක්කෙ කොහොමද? ඔයත් මේව බලනවද?🥰🙈
නියමයි අක්කෙ
අද මම ඔබතුමීගෙ රෙසිපියෙන් උදවල් හැදුවා හැදුවා හරිම රසයි ලස්සනට හැදුවා.වැඩිපුර පැණි විතරයි ගියේ.ඔබතුමියට බොහොම ස්තූතියි බොහොම පින්🌹🌹
ගොඩක් ස්තූතියි.. මම අද මේ රෙසිපි එකට පැණි වලලු හැදුවා ❤
♥️
Math paniwalalu haduwe. ❤❤ Udupitiwalin hadana akaraya kiyannako😊
මම හිතන විදියට ඔයා තමයි පැනි වලලු වල හරිම රෙසිපිය කියල දුන්නෙ.ගොඩක් දවස් තියා ගන්න පුලුවනි ඔය විදියට හැදුවම.රසයෙත් කිසිම වෙනසක් වෙන්නෙ නෑ.මම හදන්නෙත් ඔය විදියට .ස්තුතියි නිවැරදිම ක්‍රම කියලා දෙනවට.
බොහොම ස්තුතියි..♥️🥰
කොච්චර දවස් තියාගන්න පුලුවන්ද?
@@madhavi9725 දවස් 10ක් විතර රසය අඩු නොවී තියාගන්න පුලුවනි
මම කලින් 4 සැරයක් හැදුවා ..ඒත් හැම සැරේම අවුල් ගියා...ඔයාගෙ recipe එකට මේ සැරේ හැදුවා..නියමෙට ආවා..හරිම රසයි ..thank you soo much darling ..❤❤
ඔයාට තන්ක්ස් මම හඅඩුවා හරිම රසඉ ❤
Hal piti walata monada gsnnne kaden gsnnswanm dr
ඔයාගෙ recipe එකට මෙම අවුරුද්දෙ මමත් උදු වලලු හැදුවා
හරියට ම ආවා. Thank you chef.
ඔබ තුමියගේ ගොඩක් recipe මම try කරලා තියෙනවා. ඒ හැම එකක්ම හොඳටම ආවා. මම වෙන channel වල තියෙන recipe හදලා තියෙනවා. ඒත් ඒවා එකක් වත් හරියට ආවේ නෑ. ඔබ තුමියට ගොඩක් පින් අපිට හරිම දේ කියලා දෙනවාට
❤️
Mona pani da ganne dear seeni unu karapu panida pol panida
මැඩම් එන සිංහල අළුත් අවුරුද්ද ට හදන්නයි ඉන්නෙපැණි වලලූ හදන ක්‍රමය හරීම පැහැදිලියි ප්‍රසංසනීයයි හොදටොම තෙරෙනවා අති විශිෂ්ඨයි මැඩම් එල කිරි මචං
හරි මචං..🤣❤️
මම හරිම කැමති කෑමක් .. ඒත් මගේ අතින් පැණි වළල්ල මැද්දට පැණි යන්නෙ නෑ හැමදාම..අද තමයි හේතුව ඉගෙන ගත්තෙ..කෑමක් හදද්දී මට වැරදුන තැන් ගොඩක් මම ඔයා ගෙන් ඉගෙන ගෙන තියෙනවා..Thank you very much chef ❤❤ ගුරු මුෂ්ටි නැතුව කියලා දෙනවට..😅😅😂😂
♥️
මම ආසාවෙන් බලන් හිටපු recipe
එකක් .අදම හදනවා .බොහොම ස්තුතියි !👌
🩵❤️
හරිම ලස්සනයි.very neat. උදේ වැඩට යන්න ලෑස්ති වෙලා කාර් එකට නැග්ග ගමන්ම බලන චැනල් එක.best youtube channel ever
👍👍👍👍👍
Bohoma sthuthi ❤️
හරිම පැහැදිලි .ඉතාමත් හොදට පුංචි දේවල් වල ඉදල කියල දෙනව .හරියට ලග ඉන්න යාලුවෙක්ට කියල දෙනව වගේ .මේ ක්‍රමය හරියට හරි .අපේ අම්මත් ඉස්සර හදන්නෙ මේ විදිහට .බොහොම ස්තුති ❤
ස්තූතියි..❤️
අවුරුද්දට ඔයා ඇති වෙන්න රෙසිපි දුන්නා නැන්දේ..බොහොම ස්තුතියි .. හදන්න පුලුවන් දේවල් හදලා බලන්නම්...
❤️
@@cookingwithchefshani කැවුම් කොකිස් අලුවා හත් මාලුව ඔයාගෙ ක්‍රමයට හැදුවා...
ලස්සනට රසට ආවා.ඔයාට ගොඩක් ස්තුතියි .❤
Hi! Mamath me widiyata heduwa. Pani walalalu... harima sarthakai. Thank you verymuch! ❤❤❤
අද මම ඔබතුමියගෙ මේ රෙසපියෙන් උදුවැල් හැදුවා. ඇත්තටම කියන්න සතුටුයි හරිම රසට හරි පදමට උදුවැල්ටික හැදුනා. හැබැයි මට පැනිනම් කෝප්ප 4ක් විතර ගියා. මට හරිම තතුටුයි පලමු වතාවට හරියට හැදුනට. වැල්වටාරම් නැතිව හරියටම කියලා දුන්නාට ඔබතුමොයට ගොඩාක් පින්. 🙏🙏🙏 සුබ අලුත් අවුරුද්දක් වේවා. පවුලේ සැමට. 🙏🙏💐💐
🙏♥️
මැද සිදුරක් එන විදිහට හදා ගන්න .කූරක රදවා අන්තිම පැනි බින්දුව දක්වා බේරෙන්න තැබිය හැක
ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏 අද මම හැදුවා හොදටම අවා ❤️❤️❤️❤️❤️
හැම දෙයක්ම පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තුතියි. 😘😘
හරිම පැහැදිලිව කියල දුන්නට බෙහෙවින්ම ස්තුතියි දුව
ඔයාට ගොඩාක් ස්තුතියි..මාත් කොච්චර හැදුවත් ඇතුලට පැනි යනවා අඩුයි..අනික දවසක් විතර යනකොට පෙගිලා කඩන් වැටෙනවා.මේ සැරේ නම් මේ රෙසිපියට හදනවා...❤❤❤❤❤
නොදන්න දේවල් තියෙනවා කියලා හිතුනා ඔයා කියලා දුන්න එකෙන් අර දෙහි දාන්න අදමයි ඇහුවේ ගොඩක් ස්තුතියි
♥️
J
Mnvv ,@@cookingwithchefshani
ඔබට බොහොම ස්තුතියි . පැනි එකට දෙහි දානබව අදයි දැන ගත්තේ. ❤❤❤
පැණි එකට දෙහි දැමීමම ඉක්මනින් ඝන වෙන්නෙ නෑ ඒවගේම අමුතු රසයක් එනවා.
මම මේ recipe එකට අද පැණි වළලු හැදුවා. හරිම රසට මට ඕනෙ වෙලා තිබුණ විදියට ම පැණි වළලු ටික ආවා. Thank you so much chef Shani. ඔයා අපේ අවුරුදු කෑම මේසය තවත් සරුසාර කරා. ඔයාට නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.💐🙏
මං හැදුවා... හරියටම ආවා චෙෆ්... මම කැමතිම විදියට... ඕනවට වඩා උඳු රහ එන්නෙත් නැ.. ගානට පැණිත්.... ❤ ආස්මි හදන හැටිත් කියල දෙන්නකෝ... thank you මේ රෙසපි එකට
ගොඩක් ස්තූතියි මිස් හරිම විදිය මේක වෙන්න ඕනෑ මාත් අවුරුද්දට හදලා කියන්නම්. සාම්ප්‍රදායික කෑම තමයි හරි.
Mn first time ada thama peni walalu heduwe chef ge video eka balala. Hodata pani walalu tika heduna. Thank you so much .. ❤
මාත් මේ රෙසපියට හෙට හදනවා අලුත් අව්රුද්ද්ට 💞
හොඳ recipe එකක්. මම එක වතාවක් විතරයි පැණි වළලු හැදුවෙ. ඒ recipe එක නං මතක නැහැ. මම මේ demonstration එක බැලුවම recipe එක හොඳට මතක තියා ගන්න පුලුවන් උනා. මේ recipe එකෙන් අනිවාර්යයෙන්ම හදනව. ඒත් දැන්ම නෙවෙයි. හදල comment කරනව. ඒත් ඉතින් කියන්න දෙයක් නැහැ, මේ recipe එක ගැන. Sure එකටම හරි තමයි. හැමදාමත් ඉතාම හොඳින් පැහැදිලිව කෑම හදන විදිය, නිවැරදි recipe එක කියල දීම ගැන ඔයාට නැවත නැවතත් ස්තුති කරනව. ඔයා මේ දේවල් කියල දෙන්නෙ විනාඩි 5-10 න් හදන්න නෙවෙයි. ඒක නිසා මේ කෑම වල හොඳ වටිනාකමක් තියෙනව. කෑමක් හදන්න යන කාලය කෙටි කරන්නවත් දික්කරන්නවත් උවමනා නැහැ. නිවැරදි ක්‍රමවේදය කිව්ව නං හොඳටම ඇති. ඔයාට බොහොම ස්තුතියි. ❤️❤️❤️❤️
මම ඔයාගෙ recipe එකට හැදුවා dr හොදට ලස්සනට රසට ආවා .. thank u so much ❤👍
හදලා පහුවදාට පෙගෙන්නෙ ඇයි මිස්
Thank you for sharing this. We made පැණි වළලු by following this. ♥️♥️
I made these for the first time yesterday. your recipe is perfect. Thank you for the recipe and extra tips which were really helpful. Wish i could post a photo of my undu walalu here... Thank you! Keep up the great work.
You can send it to my Facebook ..thank you..♥️
සුපිරි කෑමක් උදුවැල් හරිම රසයි 2:59
Unduwel receipe eka hariyatama hari giya.me paara thamai peni athulata gihin thibune .thanks Chef Shai Execellent
♥️😘
Just finished making this. I was on the lookout for this recipe which I remember my mother making. All other recipes had bananas which I knew was never there in the traditional recipe. Thanks the taste brought back a lot of old memories.😊
ඔයාගේ recipe ekta first time mn haduwe udu walalu.harima rasai..hodta tiuna..gedra ayat qwa rasi qyla..Thank you chef shani👍
Niyamaine..👌👍❤️
අද තමයි නියම recipe eka kiyala dunne..best wishes.
🥰❤️
හරිම ලස්සනයි👍😀දුව..පිලිවෙලයි❤️
Excellent. Thnk you for your step by step explanation.😊
Sthuthiyi obata.harima pAhAdiliyi.
Tnq akki man ada haduwa first time mea rasatama awa lassnata awa godk pin hari vidiyta hamadema kiyala deanawata❤
මේ පාර මම මේ රෙසිපි එක හැදුව නියමෙටම ආවා ඔයාට ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් සුදු 👍👍👍❤️❤️❤️❤️😍😍😍😍
Thank you.අපි butter cake හැදුවා .හොඳටම තිබුණා
♥️
නියමයි
This is the correct recipe. My mother taught me the same way. Thank you so much. 💓
Thank you for your step by step explanation.I made it and It was delicious.❤
Oya kiyapu widihatama haduwa . Hodata awaa. Thankyou Chef Shani 🙏🥰
සුපිරි receipe එකක්. මම ආසම කෑමක් . ලස්සනට , පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තුතියි. මේ සැරේ අවුරුද්දට මම , ඔයා කියලා දුන්න විදිහට තමා මම කෑම හදන්නේ. ඔයාගේ අනාගතයට සුභ පතනවා. ඔබටත් , පව්ලෙ සියලු දෙනාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!
🙏🙏🙏
Ane godak thanks harima සරලව පැහැදිලිව kiyala dunna.oyata suba aluth අවුරුද්දක් වේවා nangi.❤️
Esema wewa..❤️
හදන්න ඕන හොයපු රෙසිපි ඵකක් ස්තූතියි
👍❤️
බුදාම්මෝ ඒ රෙසිපිය ...දානෙට හදාගෙන යන්න ඕනේ ...ස්තුතීයි පුතේ ...❤
🤣🤣🤣🙏🙏🙏
Mama hadanneth oya widiyatai hariyatama hari,bayanathiwa hadapu nathi aya hadala kala balanna marama rahai❤❤❤
♥️
මන් හිතන් උන්නේ පාන් පිටි වලින් හදන්නේ කියලා බොහොම ස්තූතී
හරිම හොද පැහැදිලි කිරීමක්.. ස්තුති ...🎉
Man oyage method pani bundi haduwa harima rasaee...gannata thiyennawa.. gadara hamo asawenn kawa.. thank you sweetie 😘
👍😊🌹
You are a wonderful teacher .thanks dear
You are welcome 😊
නියම යි chief, බොහෝ ම ස්තූතියි
😊♥️
Just did this. Came out so well. Best I’ve had! Thank you chef!
Heduva niyametama awa.
Suba pethum obata 👌❤️👌
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි
🥰
Wow super fantastic yummy අවුරුදු recipe Thank U so much Dear Chef for ur great lovely video 🙏👌👍🤩😋🤗
oyage Recipe eka niyamay Shani.mamath haduwa.hari giya.thanks!!!
Wow super awesome yummy😋 uduwale Thank U so much for Ur great video 🙏 🤩👌👍🤗
ගොඩාක් ස්තුතියි.
Godak sthuthi. Balagenama hitapu video ekak
☺️
ආසම රෙසිපි එකක් .thanks ❤️❤️
මන් හැදුවා.මේ වගේම ආවා...නියමයි අක්කා ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you so much for your recipe. I got to know lot of things that I didn't know.
My pleasure 😊
Very very neat. Excellent effort. Theruwansaranai
❤️😊
Hi , Today I made it first time . Thanks for teaching us 😊😊
ස්තූතියි මිස් මාත් වැඩියෙන් හදන්නෙ ඔය විදිහට .❤❤🎉
Thanx for sharing this recipe... It gives me a good result which I want the උඳුවැල් to be according to my taste ... Crispy & honeyful of උඳුවැල්... U r always sharing the best with us... Many happy returns for the new year and may u get all the strength to continue ur good work!!!
Most welcome 😊
මේ recipe එක හරියටම හරිගියා.❤
♥️
Maath haduwa. Dupiriyatama awa. Matath pani tikak wadiya giya. Happy new year.❤❤❤
♥️
Wow looks so yummy I am definitely going to make it coming this new year
You should!👌👌
I love your cooking.
Easy recipes.
Thank you so much.
☺️
මමත් ගොඩක් kal ඉඳලා හදනවා. Piti micture එකට සීනි chuttak demmoth lassana brown color එකක් එනවා.
Wow. Thank you chef Shani. මම හොයපු recipe එකක්. හදලා බලන්න ඕනෙ.👍
අනිවාර්යයෙන්ම..❤️
අවුරුද්දට කලින් හරියට එයිද බලන්න අද හැදුවා..අනේ මම හදපු ඉස්සෙල්ලාම අවුරුදු කෑම හොදටම ආවා....
අන්තිම වෙන්කොට පැනි නුල් ඇදෙන ගානට ආවානේ ඒකට කරන්න ඕනේ මොකක්ද අන්‍තිම ටිකේදී...
හරිම සතුටුයි. වතුර ටිකක් දාලා ආපහු පදමට ගන්න නැත්තන් පැණි වළලු එකට ඇලෙනවා.❤️
Hi Chef Shani ! I love the way you explain everything by giving reasons and background to each and every step. I don't find that in any other YT channel. No matter how many YT channels I watch before making one recipie, I always end up from your channel because your recipes always gives the perfect end results which I'm telling through my experience. Specially I love the fact that you always tells in some of your recipes not to be scared and not to stick into quantities (athe padamata huruwenna kiyala) which is really true and genuine. Thank you so so much for everything and keep sharing more and more of your recipes with us. !
😊😊
Your explanations are very good.I am a fan of your cooking. Better than most cooking channels.
Wow, thank you
Wow niyamai... ada man oyage recipe ekaka hadannai yanne...
Thank you so much ❤❤❤
Thank you chef. යූ ටියුබ් එකේ ගොඩක් හෙව්වා මේ රෙසපි එක. ඒත් අද තමයි හම්බ වුනේ
හෑ..තව රෙසිපි තිබ්බනෙ..මමනම් අද තමා දැම්මෙ වීඩියෝවක්..❤️
Aiyooo mn Ada recipe hoyann hitiya vitarai mahaththaya wedta yddi geniyann hadala denn.hithaddima oya video dala❤❤
Ane..hada ganna wela madi unada..♥️
Oyata godak pin sidu wewa.ada thamai hariyata had Anna puluwan une
මාර 🎉🎉
🎉
Akki kiyapu widihata walithalapa man haduwa 1st time wow hariyatama awa..❤ mekath try karanawa😊akki hariyatama kiyala dunna uduwal hadaddi ape aththammath ohoma thama hadanne thawa abul kesel gediyak danawa..man eka parak try kala abul kesel nathuwa eth hodatama awa..kisi prashnayk na abulkesel nathi unata..thanks akki
❤ ඒකට පින්
Ane mamath haduwa.shok ekata awa.thank you so much❤❤❤❤
0:01
It's wonderful how you made this. Thanks
My pleasure 😊
නියමයි ආස කෑමක් 👍👍❤️
හදන්න හදන්න 👌
Hadanna aasa hithuna....dawas keeyak thiyaaganna puluwanda....❤❤❤❤
Miss uduwal pegenne ai.kiyapu vidihatama thamai haduwe
ඒකනම් නියමයි තෑන්ක්ස් ඔයාට හරියට තේරුම් කරල දෙනව නංගි කඩේ තියන උදු පිටි පැකට්වලින් හදන්න බැරිද
Math heduwa akki. Dan tikakata kalin hadala iwara une. Hariyatama awa. Thank you akki oyata
Ane niyamai..❤️
Thank you very much. I loved to eat pani walalu. Because of that I am going to make this recipe .
Most welcome 😊
Came out so good. Thank you
ස්තුතිය මිස් ඔයාට
It was perfect recipe.. . Respect your sobana less explanation...thanko👌👌👌