Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නියමයි අයියේ ලොකු ගැටළුවක් වෙලා තිබ්බ දෙයක් ඔයා කියලා dunne👏👍
දන්නේ නැතුව තිබ්බ ලොකු දෙයක් කියලා දුන්නා ❤️❤️👍
අයියේ Softweyr kiyala dennako plz❤
dennam
ඔනම තැනක බක පන්ඩිතයෝ ඉන්නවා . මල ගෙදරක දානේ ගේක වැඩකරන ආයතනයක , බස් එකක . වගේ ඔනෑම තැනක . මොකද එයාලා හිතන් ඉන්නේ මම සියල්ල දත් කියලා . මොඩයෙක් එක්ක තරක කරන එකම මොඩ කමක් . මහත්මයා දිගටම විඩියෝ කරන්න හරියට වටිනවා උගන්වන දේවල් . මමත් මේ රැකියාවේ දැනට අවුරුදු ගානක් ඒත් ඔබ උගන්වන දේවල් සමහරක් මා දන්නෙත් නෑ .ස්තූති
වැදගත් ලස්සන අදහසක් බොහොම ස්තූති !
වැඩ්ඩෙක් තමයි.. කවුරු මොනවා කියුවත් ඔයා ඔයාගේ ගමන.යන්න .
අනිවාරෙන්ම යං🔰
Resistor,diode,coil, transistor,fuse මේ ටික පරික්ෂා කරන හැටි වීඩියෝ එකක් දෙන්න පුලුවන්ද අයියෙ.....
මගෙ චැනල් එකේ පල්ලෙහාට ගිහිල්ල බලන්න මම වීඩියෝ දාල තියෙන්නෙ
කවුරු මොනව කීවත් මොකෝ අපි හරිනම්....❤❤❤❤❤
අනිවාරෙන්ම
Smd diode rath wenne ai allanna beri tharamatama..pichchunamada
Supiri
Niymi 😎
එතකොට අයියේ එක බෝර්ඩ් එකක සිරිස් විදියටයි පැරලල් විදියටයි දෙකටම තියනව නේ අපි හාෆ් ශෝට් එකක් වගේ හොයද්දි නිස්කාරනෙ ගලවන්න ඕනද අපිට ඒක හොයාගන්න අපිට බෝර්ඩ් එකේ තියෙද්දිම හොයාගන්න බැරිද කැපාසිටර් එක හොදද නැද්ද කියල ඔහොම උනාම ලෙඩක් ආවොත් හොයන්න අමාරුය් නේද ප්ලීස් ටිකක් පැහදිලි කරල දෙන්නකො අයියේ
හොද ප්‍රශ්නයක් ඒක හොයන්න පුලුවන්
Oya පාවිච්චි කරන soldering iorn eka මොකක්ද මටත් aran dennko
T210
Digram walapath genath video ekk krnn. V bus line gena ehema
මට තෙරෙන්නෙ නැති දේ තමයි ඇයි බෝඩ් එකේ ග්‍රවුන්ඩ් එකට ටෙස්ට් ප්‍රොබ් එකේ ධන( +)එකට තියන්නෙත් බෝඩ් එකේ + Line ට ප්‍රොබ් එකේ (+) නොතියන්නෙත් කියලා.හොදට පැහැදිලි කරල දෙන්න මල්ලි.
පැහැදිලි වීඩියෝ එකක් අරන් එන්නම් මම ඔය ගැටලුව සම්බන්දව
අයියා
❤❤❤❤❤
❤❤❤
👍👌👍👍👌👌👌👌

Oya පාවිච්චි කරන soldering iorn eka මොකක්ද
මටත් aran dennko