අගමැතිණි තෑගි අරන් රිජ්වේ ආර්යා යයි. ඉක්මනට හොඳ වෙලාගෙදර යන්න...

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 1,2 тыс.

  • @Dilrukshiwellappili-p6h
    @Dilrukshiwellappili-p6h Месяц назад +961

    බඩු වගේ විකිනෙද්දි පිරිමි...
    නුබ කෙලින් හිටගත්තා හරිනි ...❤

    • @chathuradilranga8050
      @chathuradilranga8050 Месяц назад +88

      බඩු වගේ විකිනෙත්දි කොදු කඩන් පිරිමී.....
      නුබ කෙලින් හිටගත්තු එකම ඇති හරිනී.....

    • @chamarasandaru6438
      @chamarasandaru6438 Месяц назад +49

      කාන්තා දේශපාලනයේ තරු සලකුණ

    • @geethakakalingu7879
      @geethakakalingu7879 Месяц назад +40

      හැත්තෑ හය සාපයෙන් හිස්ව ගිය කුරුණි
      හිතට දුක බඩට ගිනි ඉනට රෙදි වැරුණි
      එකමුතුව උන් නිසා සිනහ හඬ පිරුණි
      ආදරේ බෙද බෙදා ජය ලබමු හරිණි....

    • @----Dasun---
      @----Dasun--- Месяц назад

      ❤❤❤❤❤❤ ඒක නම්​@@chathuradilranga8050

    • @nishakafernando9766
      @nishakafernando9766 Месяц назад +8

      Uk had an iron woman late prime minister magret chacther
      Srilanka iron lady is prime minister Dr.Harini Amarasuriya.
      A valuable human resource to srilanka.
      Monaa unath mee doctors la.kochchara prasna thibunath rata daala giye naaa ne onna atta gods la.
      Commenting from italy 🇮🇹

  • @DamithPathiranage
    @DamithPathiranage Месяц назад +353

    මේකප් නෑ රත්තරං නෑ බොරු ලොකු කම් නෑ. මවා පෑම් නෑ. අවංක කම අව්‍යාජත්වය ඔප්පු කරන්න ඕන නෑ. රට ගොඩ නගන සියලු ශක්තිය ලැබේවා ලක්වාසි සියලුම ජනතාවගෙ සහයෝගය ලැබේවා

    • @sukannangara1622
      @sukannangara1622 Месяц назад +19

      ඒ සේරටම වැඩිය උගත්කම සහ නිහතමානිි කම ඇයට තිබේ.❤️🌹

    • @indikakarunarathna6401
      @indikakarunarathna6401 Месяц назад +2

      ආඩම්බරයක් දැනෙනවා කඩේ ගියාට..

  • @arunanadun1461
    @arunanadun1461 Месяц назад +802

    ඒ අව්‍යාජ එඩිතර හිනාවට රටක් නෙමෙයි ලෝකයක් උනත් පාලනය කරන්න පුළුවන්❤❤❤❤❤

    • @SachinthaRajapaksha-q8y
      @SachinthaRajapaksha-q8y Месяц назад +10

      Aniwaren

    • @kanthigallague
      @kanthigallague Месяц назад +4

      ❤❤❤

    • @Userleo-messi
      @Userleo-messi Месяц назад +6

      අන්න සුපිරිම කමන්ට් එක ❤❤

    • @nadeerahiripitiya2529
      @nadeerahiripitiya2529 Месяц назад +3

      ඇත්තමයි.. කතාවයි.. හිනාවයි.. ❤
      වැදගත් උගත්කම පෞර්ෂය... පිරී ඉතිරී යනවා..
      මාලිමාවට ජය.. ❤

    • @chamanijayarathna5381
      @chamanijayarathna5381 Месяц назад +1

      Gahanu apita harima adambarai.....

  • @harisperera-z3n
    @harisperera-z3n Месяц назад +485

    නියම තැනට නියම .... සුදුස්සා ... පත්කිරීමම අප ලද ජයකි ...

  • @nuwannelum1639
    @nuwannelum1639 Месяц назад +505

    ගරු අග්‍රාමාත්‍ය තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @Sisira931
    @Sisira931 Месяц назад +464

    මගෙජීවිතේට මේවගේ නාය්කාවක් දැකලනෑ උතුම්මාපියන්ගේ ගුණදම්වියයුතුයි තෙරුවන්සරණයි දේවිරැකවරණය්

    • @thejanilmini1334
      @thejanilmini1334 Месяц назад +13

      එතුමියගේ පියා රජයට බොහෝ ඉඩම් පරිත්‍යාග කර තිබේ.ගාල්ල,උණවටුන ගුරුපුහුණු විදුහල මෙතුමියගෙ පියාගේ පරිත්‍යාගයක්

    • @Kingdom-api
      @Kingdom-api Месяц назад +3

      රට වෙනස් කරමු සහෝදරයා එක්වන්න කියන්න මිනිස්සුන්ට ඡන්දය දෙමු

  • @VithanageAjantha-o2k
    @VithanageAjantha-o2k Месяц назад +280

    ඇස් දෙකට කදුලු වැටුන ඔබ තුමියගෙ සෙනෙහසට ...ගොඩක්ම ආදරෙයි අගමැති තුමියනි සියවස් කාළයක් අපි දුටු සිහිනය දැන් සැබෑ වෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤

    • @HasminHamsa-e9f
      @HasminHamsa-e9f Месяц назад +1

      Oya kiyaneka aetha kathawa apita santhosen mewa balanakota aeswalin kandulu wetanawa sahodaraya ape rate nayakayo sundara nayakayo kiyala

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 Месяц назад +112

    දේසපාලන පිරිම් ගනිකාවෝ වෙනකොට ඔබතුමිය නියම කොන්දත් තියෙන එඩිතර සිංහල කාන්තාවක් ❤❤❤❤❤

  • @alvionplus4520
    @alvionplus4520 Месяц назад +272

    අනාගත සම්පත් වල වටිනාකම දන්න මිනිස්සු .
    දෙවි පිහිටයි අගමැතිතුමියනි ....!!!

  • @kumariheenkenda-js8sf
    @kumariheenkenda-js8sf Месяц назад +173

    මිට කලින් මෙි වගේ දේවල් උනාද නැ මෙන්න රටෙි දරැවන්ට ආදරේ නියම නායකයෝ මෙිවා රගපෑමී නෙමෙි ජය වෙිවා හරිනි අපේ අගමැතිතුමිය නිදුක් නිරෝ සුව ලැබෙිවා දරැවන් රටක් හදන්න සියලු ශක්ති ඔබ තියට ලැබෙිවා

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb Месяц назад +162

    ගැහැනු රැජින ❤

  • @Lath-q2t
    @Lath-q2t Месяц назад +115

    මෙවන් දිනයක හදවත් සුවපත් කරන වැඩක් දැක්කාමයි පව් අසරණ දරුවො මට නම් ඇඩුන සියලුම ලෙඩුන් සුවපත් වේවා අපේ අගමැතිනියට බුදු සරණයි

  • @Niro82p
    @Niro82p Месяц назад +231

    හැම දුවෙක් පුතෙක් ම ඉක්මනින් සුව වෙලා ගෙදර යන්න ඕනී බුදු සරනයි...

  • @AlaxRoshantha
    @AlaxRoshantha Месяц назад +50

    අපේ අගමැතිනිය දරුවන්ට ගොඩක් ආදරෙයි ❤

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 Месяц назад +257

    ජනතාව ගේ ආදරය දිනාගත් අගමැතිනිය ❤❤❤👍

    • @SheelaIndrasena
      @SheelaIndrasena Месяц назад

      ❤❤❤❤❤❤❤❤😂❤😂
      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮
      😮😮😮😮😅😮😮😮😮😮😮Aadareyi මුළුමනින්ම feegau weeawa theruwan saranayi

  • @InduwaraHarshi
    @InduwaraHarshi Месяц назад +48

    අර දරුවා වදින්න හදද්දි ඒකට ඉඩදුන්නේ නැහැ .දනින් වැටෙන්නේ නැති ජාතියක් බිහිවේවා.සොයුරිය ඔබට එය කල හැකියි

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f Месяц назад +200

    රටකට අවශ්‍ය මේ වගේ උගත්,ජනදුක හඳුනන,ආදරණීය නායකයන්..Respect madam 🙋🙋🙋

    • @MangalaJayathilaka-uj5vz
      @MangalaJayathilaka-uj5vz Месяц назад +8

      මේවත් සංදර්ශන කියලා කියන්න බලාගෙන ඇති බොහෝ කට්ටිය...

    • @SheelaIndrasena
      @SheelaIndrasena Месяц назад +1

      ​@@MangalaJayathilaka-uj5vzathtjatam කුහක eun ඉන්නවා ne

  • @shimaandhima5237
    @shimaandhima5237 Месяц назад +233

    අපි දුන්න චන්දය ගැන පුදුමාකාර ආඩම්බරයක් දැනෙන්නේ.

  • @inokabandara1205
    @inokabandara1205 Месяц назад +196

    ආදරණීය අගමැති තුමිය..... නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා...❤❤❤❤❤

  • @RanilKusuminda
    @RanilKusuminda Месяц назад +21

    මෙවා දකින්න අපි පිං කර ඇතුවා,අපෙ චන්ද ය අහක ගියෙ නෑ,අපට ආඩම්බරයක් අගමැතිනියනි, තවත් සමාජයට සේවය කරන්න හැකියාව ලැබෙවා, බුදු සරණයි දෙවි පිහිටයි

  • @SisiraRajapaksha-s6z
    @SisiraRajapaksha-s6z Месяц назад +399

    නායකත්වය කියන්නෙ මෙන්න මෙවට. අහිංසක ජනතාව සූරාකන තිරිසනුන්ට නෙමෙයි. වහල් කමිකරන එවුන් බලාගන්න.

    • @malthidissanayake3056
      @malthidissanayake3056 Месяц назад +19

      උන් බලාගන්නෙ නෑ ඊර්ෂ්‍යා කරන එකයි කකුලෙන් අදින,එකයි කරන්නේ

    • @----Dasun---
      @----Dasun--- Месяц назад +6

      සහතික ඇත්ත ❤

    • @Photo_doctor
      @Photo_doctor Месяц назад +7

      ​@@malthidissanayake3056 ඔව් 😢
      උන් ආත්මාර්ථකාමී කමෙන් ජීවත් වෙන්නෙ

    • @SunilPgamage
      @SunilPgamage Месяц назад +3

      ❤❤❤❤

    • @ajithkarunatilaka183
      @ajithkarunatilaka183 Месяц назад +2

      Yes

  • @IndunilJayamanna-mw4ud
    @IndunilJayamanna-mw4ud Месяц назад +13

    ශා...ඉතාම වැදගත් කාන්තාවක්..මරු මොලයක්..අපේ අගමැතිනි..ආදරෙයි ඈ

  • @travelwithhero3472
    @travelwithhero3472 Месяц назад +68

    අපේ පොඩි කාලේ මටත් මතක් වූණා . ඇත්තටම ගොඩක් සතුටුයි . ❤ අපේ අගමැතිනිය

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs Месяц назад +99

    හරිනි නියම තැනට නියම වෙලාවට මීලඟ චන්දය හෝදලා ගන්නේ

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 Месяц назад +66

    මාගේ ස්තුතිය ඔබ තුමියට

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 Месяц назад

    As දෙකට kandulu enne awankawama sathutata..obathumiyata niduknirogi deergayushama වේවා ..mage rata වෙනුවෙන් යහපතක් kranna me wishwaye ashirwadaya labewa theruwan saranai .🙏❤️

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l Месяц назад +81

    තෙරුවන් සරනයි අගමැති තුමියනි.

  • @sajithruwan614
    @sajithruwan614 Месяц назад +39

    Campus එකේ 1st year අපේ lecturer තමා හරිනි මැඩම්. එකපාරක් lecture එක වෙලාවෙ බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙකුයි කතෝලික පූජකතුමකු යි කතා කර කර හිටිය පිටිපස්සෙ පේළියේ. ටික වෙලාවකින් "I wont give any favorism to anyone" කියල උන්වහන්සේලා දෙන්නටම කියලා ඉස්සරහා පේලියට ගත්තා. කවුරු වුණත් මගේ lecturer room එකේදි මට student කෙනෙක් විතරයි කිව්වා. හරිම friendly වගේම, කෙලින් වැඩ කරන කෙනෙක්. මානව සම්බන්ධතා ගැන පුදුම දැනුමක් තියෙන කෙනෙක්. මට හැබැයි කෙටි කාලයයි ආශ්‍රය කරන්න හම්බවුණේ. ඉන් පස්සේ මෙතුමිය විශ්ව විද්‍යාලයෙන් අයින් වෙලා ජාතික ජන බලවේගයට එකතු වුණා.❤

  • @thusha9773
    @thusha9773 Месяц назад +29

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා !!!🙏🙏🙏😢

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw Месяц назад +38

    දයාබර හරිනි ! ගරැ අගමැතිතුමියනි ! ඔබට ඔබේම දරැවන් නැතත් ලංකාවෙ සමස්ත දරැ පරපුරේම දයාබර අම්මා ඔබය .

  • @dimuthucecb3122
    @dimuthucecb3122 Месяц назад +609

    සජියා ගියා නම් මාසයක් සැනිටයිසර් බැරල් එකක බැහැල ඉන්නවා

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq Месяц назад +21

    හරි. දේ. කරන. හරිනි. ඉදිරියටම. යන්න. රටේ. දැන්. පවතින. ගැටඵ වලට. නිසි. පිලිතුරැ. ඔබේන්. ලැබේන. බව. විශ්වාසයි. ස්තුතියි. හරිම. දේකරන්න. දිරිය. ශක්තිය. ලැබේවා සියලු. දේවි. පිහිට. ලැබේවා

  • @chamaraovitigala5577
    @chamaraovitigala5577 Месяц назад +15

    අගමැතිනිය හරිම නිහතමානී. නිරහංකාර සේවයට මගේ හඳවතේ සුභ පැතුම්..........🎉
    සහ Npp ජනාධිපතිවරයා ඇතුඑ එ කණ්ඩායමටත්🎉

  • @weerabandara5935
    @weerabandara5935 Месяц назад +311

    මම අහල තියන විදිහට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පස්සේ පහල වුනු හොඳම අගමැතිවරයා /අගමැතිවරිය .අව්‍යාජ චරිතයක්

    • @priyalmapitiyage7965
      @priyalmapitiyage7965 Месяц назад +18

      Please It's Not Correct Comparing ❤❤❤

    • @DanushkaRuwankumara-zh7wc
      @DanushkaRuwankumara-zh7wc Месяц назад +1

      අනිවාර්යයෙන්

    • @sheilamacdonald4052
      @sheilamacdonald4052 Месяц назад +18

      Please don't compare her with madam sirimavo. Give comments individually. Harini is not an actress. Genuine characters.

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 Месяц назад +10

      Sirimawo had a diffrent agwnda to keep royal family is the one has to rule the country. But Harini not like that. We cant compere.for me Sirimawo is nothing if you compare with Harini. But Yes Sirimawo had a diffrent qualitiea to keep moving her husband politics. Any way Sirimawo also did a great job. She never earn anytbing from politics.

    • @mahindaarachchige1116
      @mahindaarachchige1116 Месяц назад +1

      family is the one has to rule the count

  • @LR..123..
    @LR..123.. Месяц назад +57

    Ape ආදරණීය අගමැතිනිය ..❤️❤️❤️❤️❤️

  • @anestarodrigo2415
    @anestarodrigo2415 Месяц назад +11

    දෙවියනේ මේ අහිංසක සුරතල් මල් කැකුළු වලට ඉක්මන් සුවය ලැබේවා.දෙවියනේ මේ සියළුම දෙනාගේ ප්‍රාර්ථනාවන් බාරගනිත්වා,❤️❤️🙏🙏🙏💔💔🥺🥺😭😭💔💔💔💔

  • @MaduMadu1979-yj3mh
    @MaduMadu1979-yj3mh Месяц назад +31

    අපි ලමාරෝහලේ 1මාස11හිටියා අඩුම තරමෙි මන්තිු කෙනෙක්වත් ඇවිත් නැ ඇත්තටම ගොඩාක් සතුටුයි ලක්මව ගැන❤❤❤❤😂

  • @subatheja7574
    @subatheja7574 Месяц назад +52

    ඩොක්ටර් දීපාල්,,,,හිතහොද දොස්තර මහතෙක්,,,,👌👌👌👌👌👌👌👌👌

  • @NilanthAttanayakemudiyan-yd1vc
    @NilanthAttanayakemudiyan-yd1vc Месяц назад +38

    ආසයි ඔප්පා මෙහෙම රටේ නායකයෝ දකිද්දී ඇස්වලට කඳුළු

  • @AnushkaDias-z4k
    @AnushkaDias-z4k Месяц назад +8

    සියලුම දරුවන්ට බුදු සරණයි ...!
    අපේ අගමැතිතුමියට ❤❤❤❤

  • @LithumiBandara
    @LithumiBandara Месяц назад +22

    කාන්තාවක් විදිහට ඉතාම ආඩම්බරයි ඔබ වැනි ගෞරවනීය චරිතයකට අගමැතිකම දීපු එක ගැන..❤

  • @Userapabc
    @Userapabc Месяц назад +6

    උගත් කමේ වටිනාකම,හරිනි අගමැතිතුමියට තෙරුවන් සරණයි!

  • @ferozmohamed5
    @ferozmohamed5 Месяц назад +52

    OPD පෝලිම්වල අප විඳින දුක නැතිකරන්න....අර බල්ලන්ට වගේ කෑ ගහන එවුන් ගැනත් බලන්න....
    අපව රස්තියාදුකරන...කාලය නාස්ති කරන ...ඔය නෝනවාට්ටුව නැවත ප්‍රතිසංස්කරණය කරන්න....අගමැතිනියනි...ඔබටයි මේ මතු පින

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 Месяц назад

    Budusaranai obathumiyata

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 Месяц назад +44

    අනේ දෙවියනේ එකටනමි ගොඩාක් දුක හිතුනා සියලුම දෙනාට බුදුසරනයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරනයි ❤❤❤❤❤❤❤

  • @RanGana-my9tn
    @RanGana-my9tn Месяц назад +33

    😢😢😢 වචන එන්නේ නෑ ඔබතුමීට ස්තූති කරන්න.🎉

  • @IvyFonseka
    @IvyFonseka Месяц назад +72

    නිහතමානී නායිකාව ආදරෙයි❤

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 Месяц назад +1

    Siyalu deviyangee ashirwadaya labeewa siyaluma daruwanta ikmanata suwaya labeewa 🙏🙏🙏🙏😭😭

  • @45chathuranga
    @45chathuranga Месяц назад +124

    ගරු අගමැතිතුමිය හරිම අව්‍යාජයි.

  • @PiumiLokuge
    @PiumiLokuge Месяц назад +188

    කව්ද මැඩම් කියන්නේ ඔයාට දරුවෝ නෑ කියලා.. මේ රටක්ම පුරෝල ඉන්නේ

    • @smilingmind1963
      @smilingmind1963 Месяц назад +11

      එයා කියන්නෙත් එහෙමයි මේ හැමෝම මට දරුවො කියලා🥺

    • @rvandephili
      @rvandephili Месяц назад +7

      අනිවාර්යෙන්

    • @damindasanjeewa-l8t
      @damindasanjeewa-l8t Месяц назад +5

      Yes❤

    • @udayafantasy7796
      @udayafantasy7796 Месяц назад

  • @MRSMunasinghe
    @MRSMunasinghe Месяц назад +11

    ජයවේවා එඩිතර හරිණි අමරසූරිය අගමැතිනියනි ආදරෙයි රටට සම්පතක්❤🎉🙏

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 Месяц назад +2

    Obai ape agamethi amma hemada hade rendena❤❤🥹🙏

  • @ViyaniDalugama
    @ViyaniDalugama Месяц назад +51

    අපිව වහල්කමින් මිදෙව්වාට ජනපති තුමාට සහ ඔබතුමියට උතුරන්න චන්ද ලබෙනවා , 3/2 නොව 3/3 ම මාලිමාවට , ජයවේවා ජයවේවා

    • @induvlogs6908
      @induvlogs6908 Месяц назад

      මේ පාර ගේම ගහමු

  • @Amandi-vx7vu
    @Amandi-vx7vu Месяц назад

    Harini sahodariya ape madam hadu wadu demawpiyan mathu budu wewa.

  • @DMEkanayaka-u6h
    @DMEkanayaka-u6h Месяц назад +33

    බුදු සරණයි ළමයින්ට ඉක්මනටම සුව වේවා

  • @DilrukLasantha
    @DilrukLasantha Месяц назад +2

    හරිම සතුටුයි. අපේ අග්‍රාමාත්‍යතුමිය තමා අපේ රැජින.. ආදරෙයි...

  • @blkumarihami1309
    @blkumarihami1309 Месяц назад +16

    අගමැති තුමිය ට සියලු ආරක්ෂාව සහ නිදුක් නිරෝගී සුවය ලැබේවා.ජයෙන් ජයම වේවා

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 Месяц назад +43

    ඔබ තුමිය මාලිමාවට සම්පතක් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා මාලිමාවට දිනේවා!

  • @roshanlakshitha7073
    @roshanlakshitha7073 Месяц назад +8

    සියලුම දරුපැටවුන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ...❤❤❤🎉

  • @ASrikanthi
    @ASrikanthi Месяц назад

    Very proud of you Harini well done,keep up the good work

  • @lakmalivithanage5334
    @lakmalivithanage5334 Месяц назад +11

    දැක්කමයි මේ වගේ දෙයක් ❤හරිම අව්‍යාජ ආදරයක් ඒක.බොරු මවා පෑමක් නෙවෙයි ❤උතුම් හිතක්❤

  • @shanakananayakkara4201
    @shanakananayakkara4201 Месяц назад

    Sister Harini, your attitude towards the children at the hospital is so natural with a human touch. I've never witnessed this with the previous, so called politicians.
    God bless you, our Prime Minister. Long live Marlimarwa ❤❤❤

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q Месяц назад +9

    තෙරුවන්සරණයි!!!
    සියලු දෙවි රැකවරණයි!!!
    චූටි පැටව්න්ට,
    ඉක්මන් නීරෝගී සුවය ලැබේවා!!!🙏🙏🙏
    නිදුක් වෙත්වා!!!
    නීරෝගී වෙත්වා!!!
    සුවපත් වෙත්වා!!!
    දීර්ඝායු වේවා!!!
    ❤️❤️❤️
    අගමැතිතුමියනිඔබතුමියටත්...
    තෙරුවන්සරණයි!!!
    සියලු දෙවි රැකවරණයි!!!
    ❤️❤️❤️

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z Месяц назад

    ආදරෙයි අගමැතිතුමියනි.

  • @malanikulathunga8472
    @malanikulathunga8472 Месяц назад +3

    ඔබ අපේ රටටම ආඩම්බරයක් !

  • @thakshisenani3075
    @thakshisenani3075 Месяц назад

    Ape adaraneeya aga mathiniyani theruwan saranai ❤❤❤

  • @sumudukumari4695
    @sumudukumari4695 Месяц назад +17

    ඇත්තමයි මේ රජය ගොඩාක් හොදයි....අහිංසක දරුවෝ පව්.... අගමැතියනී මෙවන් තවත් දේවාල් කරන්න ශක්තිය ලැබේවා ....!

  • @GayanTharanga-rt8jc
    @GayanTharanga-rt8jc Месяц назад +117

    මෙක චන්ද්‍ර ගන්න රගපැමක් කියයි හොරුන්ට කඩේ යන වහාල්ලු හැබැයි චන්ද්‍ර ගන්නවත් මෙවගෙ තැනකට ඇවිල්ලා තියෙනවා ද එකෙක්

    • @ude3333
      @ude3333 Месяц назад +4

      උන් නොඑන තරමට හොඳයි.

  • @shaniathapaththu4578
    @shaniathapaththu4578 Месяц назад

    ❤❤❤❤දීර්ඝායු වේවා ඔබ‍ට අගමැතිතුමියනි... සියලු දුවා දරුවන් දෙමව්පියෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා.. ඉක්මන් සුවය ලැබේවා.. 💕💕❤❤💐💐💐

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP Месяц назад +12

    සියලු රෝගී දරුවන් සුවපත් වේවා 🙏🙏🙏

  • @susilwijekoon2359
    @susilwijekoon2359 Месяц назад

    Budu Sarana Ha Siyalu Devi Pihita Arackshawen Hamotama Niduk Nirogi Suwaya Labewai kiya Prarthana karanawa 🪔 🌻 🙏

  • @rushikapeiris2415
    @rushikapeiris2415 Месяц назад +21

    ආදරෙයි ඔබතුමියට

  • @indikakulasekara2677
    @indikakulasekara2677 Месяц назад +1

    හරිම සතුටියි ❤❤

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 Месяц назад +14

    ඉදිරි අනාගත පරපුර නිරෝගිව සිටියොත් රටත් නිරෝගී වෙනවා. ඔබ තුමියට දිර්ගයුෂ ලැබේවා 🌹💞❤️👍

  • @theteashopgalle1864
    @theteashopgalle1864 Месяц назад

    Thanks.. Thank you very much for your support

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d Месяц назад +15

    හරිම සතුටුයි ♥️දුන්න චන්දෙට ♥️ජයවේවා මැතිනිය

  • @KaChandradasa
    @KaChandradasa Месяц назад

    ඇස් පින් කරා ⁣මේ වගේ උතුම් මිනිසුන් දැකි්මට. 🙏🙏🙏🙏

  • @RasikaPushpa-e6i
    @RasikaPushpa-e6i Месяц назад +27

    ආදර නිය කාන්තාවක් 🙏❤️

  • @earthlove1310
    @earthlove1310 Месяц назад

    තමන්ටම කියා දරුවෙක් නැති මුත් මුළු මහත් ජාතියේම දරුවන් ගේ රෝ දුක් හමුවේ සංවේදී වන්නට හැකි වූ ඔබ අපේ ආදණීයම නායිකාවයි. චිරං ජයතු මැතිනියණි!

  • @kasunthilina8779
    @kasunthilina8779 Месяц назад +8

    ගරු අග්‍රාමාත්‍ය තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @nlmalh1417
    @nlmalh1417 Месяц назад

    🌷🌷🙏🙏 magea ratata dalada himi saranai 🙏🙏🌷🌷

  • @SarathKumara-x4c
    @SarathKumara-x4c Месяц назад +6

    ඇත්තටම හරිම සතුටුයි ජයවේවා

  • @thusithawelikala7285
    @thusithawelikala7285 Месяц назад

    ආදරෙයි අගමැති සහෝදරරිය.

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara Месяц назад +8

    ❤ළමයී ඉන්න අම්මලාටත් ආදර්ශයක්
    සෙනෙහස සතුට සැනසීම සෞභාග්‍යය
    ළඟා කර දෙන්න.ස්තූතීයී

  • @LalithaKosala
    @LalithaKosala Месяц назад

    Budusaranai,,all the kids ,, well soon

  • @madushani673
    @madushani673 Месяц назад +6

    අනේ ඇත්තටම ඇස් වලට කදුලු ආවා..මෙච්චර නිහතමානී හදවතක් ❤️❤️❤️❤️❤️

  • @srimasilva8842
    @srimasilva8842 Месяц назад

    ආඩම්බරයකි අපේ රටට ඔබ වැනි අගමැතිනියක් ලැබීම , ඔබට දෙවියන්වහන්සේගේ ආශිර්වාද බහුලව ලැබේවා🙏 ඔබ යන සියලු මාර්ග වලදී ආරක්ෂාව සහ ඔබට දීර්ඝායුස ලැබේවා ❤️❤️

  • @nalakawijerathne281
    @nalakawijerathne281 Месяц назад +29

    අපේ රැජින ❤

  • @Slblokubalasuriya
    @Slblokubalasuriya Месяц назад +1

    නියම නායිකාවන් ♥️♥️♥️

  • @D.GRuwani
    @D.GRuwani Месяц назад +10

    ඔබ තුමියට නිදුක් නිරොගි සුවය ලැබේවා

  • @shamikaweerasinghe5422
    @shamikaweerasinghe5422 Месяц назад

    ❤❤❤ හරීම ආඩම්බරයක් අගමැති tumiya adharei

  • @ThilakJayakody-t7d
    @ThilakJayakody-t7d Месяц назад +63

    කෝ jvp ට ඉංග්‍රීසි බැ කියපු උන්

    • @ude3333
      @ude3333 Месяц назад +2

      මේ NPP නේ බං

  • @niuleshyawijayakoon326
    @niuleshyawijayakoon326 Месяц назад

    Proud to say that you are our Prime Minister dear Dr.Harini ❤️

  • @champjanlyn8740
    @champjanlyn8740 Месяц назад +3

    ඇත්තටම ඇය දැන් දැයේ දූ දරුවන්ගේ අම්මාය. ඇය දරා ඇති වගකීම ඉටු කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 Месяц назад

    😭😭ඇත්තටම මාර ආඩම්බරයි 😍😍😍

  • @manawadugayanthika8840
    @manawadugayanthika8840 Месяц назад +8

    නිරහංකාර නියම අගමැතිනියක්.ඇත්තටම ඇස් වලට කඳුලු ආවා

  • @iroshimanel2407
    @iroshimanel2407 Месяц назад +1

    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඔබතුමියට ..තිස්තුන් කෝටියක් දෙවියන් ගේ රැකවරණය ලැබේවා ❤🙏

  • @lankacool9116
    @lankacool9116 Месяц назад +8

    අපේ අගමැති සහොදරිය මිනිස්සුන්ට දරුවන්ට රටට ආදරය කරන නිහතමානී නායිකාව නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 Месяц назад +1

    දැනෙන සතුටට කදුලු එනවා...තෙරුවන් සරණයි ඔබ තුමියට..

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 Месяц назад +9

    අව්‍යාජ චරිතයක් . ආදරෙයි අගමැතිවරියට රටක්ම. ජයවේවා මාලීමාවට .