Udari and Sangeeth Wedding Surprise Dance Act

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 603

  • @thisusmanamperi8249
    @thisusmanamperi8249 Год назад +117

    එයාලට බනින්න එපා බලන්න ඒ වීඩියො එකෙ එයාලාගෙ හිනාව කවදාවත් එදා හිතුවෙ නැති ව ඇති වෙන් වෙයි කියලා ..දැන් ඒව් වැඩක් නැ එයාලා සතුටින් ඉන්නව එ ජීවිතේ ට සුබ පතමු..හැමෝම මැරෙන මිනිස්සු 🙂 ජීවිතේ සතුටින් ඉදල මැරෙන්නයි ඕනී ❤️

  • @MadushiLakshani-xs2cc
    @MadushiLakshani-xs2cc 9 месяцев назад +470

    දෙදහස් විසිහතරේ බලන අය මෙහාට එන්ඩ😌

  • @ShanikaDilhani-dk3vy
    @ShanikaDilhani-dk3vy 10 месяцев назад +93

    2024 anyone 💔😏

  • @nehaparamee8861
    @nehaparamee8861 3 года назад +1049

    2022 anyone 😂😂

  • @chandimaherath2907
    @chandimaherath2907 3 года назад +346

    එහෙම තමයි. ජීවිතේ වැරදීම්,අතපසුවීම්, නොගැලපීම් අපි කාටත් වෙනවා..දැන් එ දෙන්නා වෙන් වෙලා හරි හොදින් ජීවත් වෙන එක ගැන සතුටුයි...❤

  • @sadamini4159
    @sadamini4159 3 года назад +144

    එදා එහෙම උනත් අදත් ලස්සනට වැදගත් විදිහට ඉන්නවා දකින එකයි අපට සතුටු සංගීත් මල්ලී..❤️

  • @candid6237
    @candid6237 Год назад +264

    2023 සංගීත් ආයේ marry කරාම වීඩියෝ එක බලන මම😂😂😂😂😂😆

  • @sewwandiweerasinghe1010
    @sewwandiweerasinghe1010 Год назад +33

    අවුරුදු 8 ක් ගියාට පස්සෙ මේක බලන මම 😅

  • @shashitevi4734
    @shashitevi4734 6 месяцев назад +26

    2024 බලනව හරිම ලස්සනයි ❤

  • @nilnethu6702
    @nilnethu6702 3 года назад +244

    කලින් හිටපු විදිය නෙවෙයි දැන් ඉන්න විදියයි වැදගත්.සංගීත් 😍❤️

  • @anushkaamarasinghe5947
    @anushkaamarasinghe5947 2 года назад +18

    Sangeeth looks like Ranveer singh in some places. 🤔🤔🤩.
    ඇත්තටම ජීවිතේ අපිට ගැලපෙන අය හමු වෙනවා හරිම අඩුයි . ඒත් එකිනෙකාව තේරුම් අරගෙන කොහොමහරි ගලපගෙන ඉවසීමෙන් එකට ජීවත් වෙන එක තමයි පවුල් ජීවිතය තුළ වැදගත් වන්නේ 🤗🤗🤗🤗

  • @GeenDissanayaka
    @GeenDissanayaka 7 дней назад +3

    ඒ කාලෙ තිබ්බ ලස්සනම wedding එකක් .තාමත් නුවර salon එකක මෙයාලගෙ group පොටෝ එකක් තියනවා පැත්තටම පේන්න දාලා.හරිම ලස්සනයි

  • @gimhani890
    @gimhani890 Год назад +28

    උදාරි ඇත්තටම ලස්සනට නටනවා 😍

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 Год назад +21

    අපි බලනවා වගේම වල්ගමත් මේක බලනවා ඇති😂

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 3 года назад +141

    ජීවිතය මොනතරම් මායාවක්ද කියලා හිතෙනවා

    • @dhanuliyanage1593
      @dhanuliyanage1593 3 года назад +3

      මායාවක්මයි

    • @Sithagi
      @Sithagi 2 года назад +5

      ඇත්තෙන්ම .....

    • @wwdp5566
      @wwdp5566 2 года назад +14

      වැදගත් comment එකක් 👍තේරුම් ගන්න පිරිසට

    • @saduniishara7216
      @saduniishara7216 11 дней назад

      Atta❤️

  • @piyumijayarathna6858
    @piyumijayarathna6858 2 года назад +19

    සත්තයි කමෙන්ට් බලන්නමයි ආවෙ 🥲🙂🤭

  • @amalipriyangika568
    @amalipriyangika568 2 года назад +52

    අනේ මේ හීනාව සතුට අදටත් දෙන්නා ළඟ තිබ්බා නම් කොච්චර අගේද.ඒදා හිතන්න නැතුව ඇති කීයටවත් මෙහෙම වෙයි කියලා...

  • @saduvlogs4750
    @saduvlogs4750 3 года назад +144

    ප්‍රසිද්ධ අය බහුතරයක් කවදාවත් හොද පවුල් ජිවිතයක් ගත කරන්න හිතන්නේ නෑ පවුල් ජිවිතේ ඇති වෙන පොඩි පොඩි අවුල් මහා ඉහලින් අරගෙන 2 පාරක් හිතන්නේ නෑ ඩිවෝස් වෙනවා. එත් සාමාන්‍ය පවුල් ජිවිතයක හස්බන්ඩ් ඇන්ඩ් වයිප් පොඩි දෙයක් උනත් ඔයවගේ ඩිවෝස් වෙන්නේ නෑ මොනතරම් අඩුපාඩු මැද උනත් පවුල් ජිවිතෙ ගත කරනවා ඒක තමයි වෙන්න ඕනි නැත්තම් හැමදාම ඩිවොස් වේව් කසාද බදින්න වෙයි මැරෙනකම්ම සාර්ථක පවුල් ජිවිතයකට දරා ගැනිම ඕනිමයි. ලෝකෙට පෙන්න මගුල් කනවා වගේ නෙවෙ දෙන්නට දෙන්නා ආදරේ න් සහයොගයෙන් ජිවත් වෙන එකයි කසාද යක් කියන්නේ ලොකෙට පෙන්න කසාද අරගෙන බොරු අටෝප ජිවිතයක් ගත කිරිමෙන් වෙන්නේ හැමොටම විහිලු වක් වෙන එක විතරයි. 😒

    • @kodithuwakkushani9526
      @kodithuwakkushani9526 3 года назад +4

      අනිවාර්යයෙන්ම

    • @buddikajayamini3970
      @buddikajayamini3970 2 года назад +3

      Eka aththa.ivasima na.salli thiyenavane.ithin thaniya inna puluwan kiyala hithanava.apita thiyena pashna oya minissunta na.api nam apu kenath ekka maranakamma innava.nathnam daruvoth ana thai.daruvanta amma thaththa dannama oni

    • @THELIFe2002.
      @THELIFe2002. 2 года назад

      Mehemai hama ekema depaththak thiynawa
      Randu wewei inna kota Eka daruwantath manasika balapamak
      Daruwangeth manasa hadala denna wen wela eth daruwange Amma Thaththa hatiyata inna Eka thama wadagath
      Nathnm jiwitha kalema duken oluwa awl welane inna wenne
      Kagewath lassana jiwitha walata paninne Nathuwa inna bari nam wen wela sathutin inna Eka thama hari...

    • @sameerachathurangi6955
      @sameerachathurangi6955 2 года назад

      Aththa podi pawulwala kochchara prasna thiyenawada Eth athaharin Na.ehema athahariyoth kasada 10k 15k karaganna wei

  • @charukabandara4999
    @charukabandara4999 4 года назад +230

    ඩාන්ස් එක රසවිදපල්ලා එව්න්ගෙ පව්ද්ගලික ජිවිතෙ රසවිදින් නැතුව 😹💦

  • @chathuwa6096
    @chathuwa6096 3 года назад +164

    අනේ දෙයියනේ...මුන් දෙන්න දැන් දෙවෙනි කසාදත් කරගෙන අපි තාම මේ වීඩියෝ එක බලනව....

    • @hkkahkka7827
      @hkkahkka7827 2 года назад +2

      🤣🤣🤣🤣🤣🤣

    • @RoshWeerasinghe
      @RoshWeerasinghe 2 года назад +3

      දැන් දිනිති වල්ගම එක්ක 💩

    • @asafernando6290
      @asafernando6290 2 года назад +2

      ඒක තමා අනුන්ගේ මගුල් හොය හොයා නාකි නොවී තමන්ගේ මගුලක් බලා ගන්න
      Kiයන්නේ. 🤣🤣🤣🤣

    • @sum8765
      @sum8765 2 года назад

      @@asafernando6290 ammmoh ☝️🌹🤣🤣🤣🤣

    • @Nimshidesilva28
      @Nimshidesilva28 2 года назад +1

      😂

  • @madushanijayamali8772
    @madushanijayamali8772 Год назад +5

    Udarita wada dinithi patta lassanai❤

  • @tansha4397
    @tansha4397 9 лет назад +27

    Oh my God! You folks were amazing!! Everyone was in sync and I loved that everyone was smiling. The bride looks stunning!

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Год назад +6

    නැටුම් ස්ටෙප්ස් ගැලපෙන වා , ලස්සනයි.හැඩ තියෙනවා

  • @ivonprasansani9602
    @ivonprasansani9602 11 дней назад +3

    මාරම ලස්සනයි නැටුම❤

  • @medhas5903
    @medhas5903 Год назад +13

    ජීවිතයේ සියල්ල අනිත්‍ය බව මෙතුලින්ද වටහා ගත හැකිය. ජීවිත කාලය පුරා එකට ඉන්නම් කියලා එකතු උනත් ඒ සම්බන්ධතා වෙනස් වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ. සියලු බැදීම් වෙන්වීමකින් අවසන් වෙයි. ඇතිවන්නා වූ සියල්ල නැති වීමකින්ම අවසන් වෙයි. කිසිම දෙයක් සදාතනික නෑ.

  • @TheSnirosha91
    @TheSnirosha91 9 лет назад +12

    Very classy!!! Not like others who do awkward ones!.....great work!

  • @madhushaniwijerathnamadu342
    @madhushaniwijerathnamadu342 2 года назад +24

    ඕකනෙ මන් තාම බදින්නෙ නැතුව ඉන්නෙ. මට දුක වෙඩින් එකට වියදම් කරන සල්ලි ගැන වෙන මොකුත් නෙවේ😂

  • @dilhanidil672
    @dilhanidil672 14 дней назад +15

    2024 anyone 😊

  • @maleeshathilakshi7759
    @maleeshathilakshi7759 8 лет назад +3

    mama balapu wedding dance walin beautiful ma dance eka thama very beautiful.......................

  • @maheshikaaberathna4049
    @maheshikaaberathna4049 9 лет назад +13

    wow lankawe actress lagen man dekapu hodama wedding video eaka... udari ur such a talented girl.....

    • @rukmalbandara8170
      @rukmalbandara8170 6 лет назад +1

      Maheshika Aberathna wadak thiyanawada dan divorced welane

    • @pinky8700
      @pinky8700 6 лет назад +1

      munta pissu aparade salli pissu minnissu

    • @kyapa402
      @kyapa402 6 лет назад

      Maheshika Aberathna sangeeth aparade ara kella nathikaragaththe.

  • @amanawanjali3134
    @amanawanjali3134 2 года назад +4

    Aneei udariige lassana

  • @dejanaefon2743
    @dejanaefon2743 8 лет назад +15

    I enjoyed every second of this clip! It was Beautiful! Thank you for sharing :)

  • @sachiniruwanthika7981
    @sachiniruwanthika7981 2 года назад +8

    2022 කවුද බලන්නේ 🙊😂🤩

  • @achiniimarsha7092
    @achiniimarsha7092 4 месяца назад +12

    2024 anyone's 😂

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 года назад +11

    පවුල් ජීවිතත් ඔය විදියට ම රැක ගත්තානම් තමයි අගේ

  • @MalshaWanigabadu
    @MalshaWanigabadu 8 часов назад

    උදාරි මාරම ලස්සනට නටනවා ❤🥰

  • @thanujamadubashini7993
    @thanujamadubashini7993 7 лет назад +2

    oyalata suba pathanawa hamadama adaren inna kiyala.

  • @nuwandilshan654
    @nuwandilshan654 5 дней назад +1

  • @newmoonshewolf09
    @newmoonshewolf09 8 лет назад +9

    In sync and gracefully delivered :) wow👌🏽👌🏽

  • @Nimeshadadallage
    @Nimeshadadallage 2 года назад +33

    අපරාදෙ මේ වෙඩින් වලට වියදම් කරපු ලක්ශ ගණන් සල්ලි..😢

    • @Wish472
      @Wish472 Год назад

      ඒකනේ

    • @Wish472
      @Wish472 Год назад

      @minura jayakodi ඒකනේ ඉතින් අපරාදේ කියන්නේ

  • @sandyakumari4930
    @sandyakumari4930 Год назад

    Me denna harima lassanai. Aparade wrnune.kollage lassanai.

  • @Varsharajput307
    @Varsharajput307 8 лет назад +6

    wooooowwwwww.....cute coupal.....or beautifullllllllllllllllllll dance....

  • @queenofegypt8395
    @queenofegypt8395 8 лет назад +3

    Wooooow Masha AllahI llllllliiiiikkkkkkkeeeeet sooooo muchWas amazing show

  • @s.r.a.erandika8022
    @s.r.a.erandika8022 5 лет назад +1

    Nice dance ..lovely couple & sad story

  • @leidysworld
    @leidysworld 8 лет назад +7

    wow that was so beautiful and peaceful at the same time.

  • @UmeshaDilshara-wm1ye
    @UmeshaDilshara-wm1ye Год назад +4

    ජීවිත කතා තුල පුද්ගලයන් වෙන්ස් වුවද මතක කිසිදු දිනක මිය නොයයී....

  • @medicaldoll5506
    @medicaldoll5506 8 лет назад +11

    That was so beautiful!

  • @sandunirathnayaka8794
    @sandunirathnayaka8794 12 дней назад +2

    Udarige lassana

  • @BIG_BADASS
    @BIG_BADASS 9 лет назад +7

    Udari Kaushalya and Sangeeth are Sri Lankan celebrities?

  • @nimashasewwandi5511
    @nimashasewwandi5511 2 года назад

    udari thamaai lassanama.dance akath marama lassanaii.lassanata hitapu couple akak.ehema thamai daiwaya.anika aiyata gelapenne udariwa.kohima unath dennama sathutin athine den.akai wennaa one.glk

  • @sikura6861
    @sikura6861 3 года назад +3

    Udarige lassana issaraha. Wihin ketha wela

  • @isharawaduge8915
    @isharawaduge8915 9 лет назад +26

    This is the most beautiful wedding dance I've ever seen.. You both are much more capable than I thought. Marvellous!!!!

    • @albunperera1055
      @albunperera1055 6 лет назад +4

      Ishara Chathurangi - true beautiful dance n wedding.. But it's said now these two are divorced...so wat use.. End if the day.. Their lives n hearts aren't beautiful..only show case..
      " Vivaha dinaya bebalunata.. Vivaha diviya babalawanna beha.."

  • @rddush2281
    @rddush2281 Год назад +3

    2023 බලන්නේ

  • @piumihansika1107
    @piumihansika1107 6 лет назад +4

    Lassanai eth ai oya dennata ekata inna bari une.... nalu niliyo godak denek oya wagene

  • @upulshantha-le1iy
    @upulshantha-le1iy 5 дней назад +2

    2024

  • @queentafernando1309
    @queentafernando1309 5 лет назад +60

    මෙහෙම නටපු උන් දැන් තව උන ඉස්සර ත් නටවනව යකෝ...😀😀😀උනුත් මේ වගේ බලන් ඉන්නව කට ඇරන් තව කීයක් එක්ක නටයි ද කියල හි හි හි...

    • @virashavirasha3802
      @virashavirasha3802 5 лет назад

      Hkz

    • @shanikachamodya4243
      @shanikachamodya4243 4 года назад

      Eknm aththa ah.munta lejja na..lokuwata wedding arn awasaneta divos..oya wiydm krna salli duppath lamita dunnm ekak..

    • @shanuk5720
      @shanuk5720 4 года назад

      Apooo q aiya oya nam😂😋

  • @sriyafernando5413
    @sriyafernando5413 6 лет назад +4

    godak lassanai...eth oyala wen welalu neda jiwath wenne.....paw oyala

  • @shanroshen575
    @shanroshen575 3 года назад +54

    සංගිත් අයියා දැං ඉතිං දුක තමයි හලෝ 😥😥

  • @ashathilakarathna6617
    @ashathilakarathna6617 12 дней назад +3

    2024😊

  • @Poornimaguruge
    @Poornimaguruge 8 лет назад +5

    Wooooooow beautiful dance and prefect couple ❤️❤️❤️❤️

  • @happyzara5454
    @happyzara5454 9 лет назад +2

    Awesome couple
    Nd also a awesome dance

  • @delishiyadelishiya58
    @delishiyadelishiya58 2 года назад +2

    Waw udarige nam mara talant ekak thinne ewagema ස්වභාවික lassnak eyata thinne

  • @sumairaaislam6108
    @sumairaaislam6108 9 лет назад +1

    Ore piya i love this song so mch and thr dance!

  • @thakshilawickramasingha2660
    @thakshilawickramasingha2660 Год назад +3

    2023😊

  • @priyankasrivastava8846
    @priyankasrivastava8846 9 лет назад +4

    Very decent dancing..superb.

  • @nethukaushalya7664
    @nethukaushalya7664 3 года назад +10

    අම්මි තාත්ති කිකියා ප්‍රසිද්දියේ ලව් කරා.. දැන් අපි සප්‍රයිස් වෙලා ඉන්නේ 🤣🤣🤣

  • @GamerNerdxd554
    @GamerNerdxd554 9 лет назад +6

    That was nice!!! Congrats..

  • @nugara77
    @nugara77 Год назад +2

    2023 who else😂

  • @lovely4623
    @lovely4623 3 года назад +53

    මිනිස්සුන්ට හිනා වෙන්න කලින් දෙපාරක් හිතන්න 🥺 අපි දන් නෑනෙ එතන මොන මොන දේවල් උනාද කියන්න 😔 ඕක තමන්ටම උනානන් තේරෙයි නේද ගමේ අයම කීයක් ඒවා කියයිද අද සමාජය වෙනස්

  • @bikash3003
    @bikash3003 9 лет назад +1

    awesome hope i could dance like you..................

  • @aniltiwari-qe9ks
    @aniltiwari-qe9ks 6 лет назад +15

    Bride is super awesome and groom just rocked it.. 👍👍❤

  • @originaldurmal4300
    @originaldurmal4300 8 лет назад +1

    best dance I've seen till now

  • @kawyadewminifernando8769
    @kawyadewminifernando8769 Год назад +3

    2023 😁

  • @malshadiwarnasooriya3732
    @malshadiwarnasooriya3732 3 года назад +10

    සන්ගීත් අයියා ඉස්සර 😅

  • @erandiliyanage871
    @erandiliyanage871 8 лет назад +4

    wowwwwwww.....!!!! GREAT...!!! 😍😍😍😍

  • @MaaheVe
    @MaaheVe 9 лет назад +1

    wow... wow... wow...... that is incredible! !!!!!

  • @chajay9494
    @chajay9494 Год назад +3

    2023 anyone 😂

  • @vishmiuththara
    @vishmiuththara Год назад +6

    අපරදේ නෙ සල්ලි දැන් ආයෙ ඒ වගේම වියදම් කරන්න එපැයි 😑

  • @nimeshikamadushani9825
    @nimeshikamadushani9825 3 года назад +19

    දැන් ඉතිම් හිතෙනවද දන්නැ වියදම් කරපු සල්ලි අපරාදේ කියලා

  • @shashimalimadurangani5400
    @shashimalimadurangani5400 11 месяцев назад +1

    Udari lassanay

  • @samanthafernando5785
    @samanthafernando5785 8 лет назад +1

    nice.....................................

  • @sahini5613
    @sahini5613 6 лет назад +3

    Wooow goodk goodk lassanai

  • @Janukgamage
    @Janukgamage 6 дней назад +2

    2024 November 😂

  • @dulanimadhushani8277
    @dulanimadhushani8277 3 года назад

    Dance eka nam excellent

  • @ruwanthapramod6610
    @ruwanthapramod6610 7 лет назад +6

    UDARI AND SANGEETH
    SUPRICE WEDDING DANCE ACT

  • @kushanaravinda567
    @kushanaravinda567 9 лет назад

    Nice dance,both are u

  • @WandanaWanniarachchi
    @WandanaWanniarachchi 6 дней назад +1

    2024😮

  • @hasinavod4042
    @hasinavod4042 3 года назад +55

    ඔරේපියා කියල තමයි පටන් ගත්තෙ,,,, පස්සෙ තම්යි ඔහෙ පලයං කියල යන්න ගියෙ 😂😂😂😂

  • @asaladiyalagoda2082
    @asaladiyalagoda2082 Год назад +2

    2023..

  • @raveensandeepa9396
    @raveensandeepa9396 Год назад +2

    2023 😢

  • @SANGEETHCREATIONS
    @SANGEETHCREATIONS  9 лет назад +14

    UDARI AND SANGEETH
    SUPRICE WEDDING DANCE ACT ..

  • @amayaabeyrathne4251
    @amayaabeyrathne4251 6 дней назад

    Udari super

  • @artisingh-ps7uv
    @artisingh-ps7uv 9 лет назад +1

    Awsm performance guys god bless u

  • @spiyumi6450
    @spiyumi6450 Год назад

    Deyyanee 3M views

  • @SANGEETHCREATIONS
    @SANGEETHCREATIONS  9 лет назад +34

  • @chaamiwickramasurendra2316
    @chaamiwickramasurendra2316 6 лет назад

    waw aiya superb dance i love it

  • @Fathi761
    @Fathi761 Год назад +2

    2023 😊

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 16 дней назад +12

    2024 anyone 😂

  • @hansinisenarathna4531
    @hansinisenarathna4531 4 года назад +5

    Pau sangeeth udari dennage varadi hadan lassnata.hitiya nam .kochchra lassna couple ekakda.

  • @rash_v9
    @rash_v9 2 года назад +3

    මිනිස්සු ජීවිතේ වැරදි තීරණ ගන්නවා. ඒවා හදාගෙන ජීවිතේ ඉස්සරහට යනවා. සංගීත් කියන්නෙ වැදගත් කෙනෙක් මං කොතනකවත් දැකලා නෑ එයා එයාගෙ කලින් වයිෆ් ට අපහස කරනවා.