How To Cut & Polish Car Paint Correction Demonstration Explained in Real-Time!

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 50

  • @rasikagunawardana5063
    @rasikagunawardana5063 2 года назад +1

    මමත් කාර් එක කට් &පොලිශ් කරගත්තා නියමයි.....

  • @serisaranna
    @serisaranna 3 года назад

    ගොඩක් වටිනවා අයියෙ ❤

  • @anuradharox1000
    @anuradharox1000 3 года назад +2

    Video quality eka mita wada hoda una nam thawa watinawa keep up the good work

    • @Windscreenp
      @Windscreenp  3 года назад +1

      ස්තූතියි...ඉදිරියේදී වඩාත් හොඳ තත්වයෙන් වීඩියෝ ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්නම්....

    • @vkhuxxx
      @vkhuxxx 3 года назад

      @@Windscreenp gaindareta dana ped kohennda ganna thiyenne

    • @Windscreenp
      @Windscreenp  3 года назад

      ඇත්තටම ග්‍රයින්ඩර් එකකින් මේ කාර්යය කරන්න බැහැ...මොකද? ග්‍රයින්ඩර්වල භ්‍රමණවේගය පාලනය කරන්න බැහැ.ඒකාකාරී වේගයෙන් තමයි වැඩ කරන්නේ...
      පොලිෂ් මැෂින් එකේ රෙගියුලේටර් කොටස සහිත බැවින් වේගය අඩු වැඩි කල කල හැකියි....
      ගල්වලේ තොග කඩවල ටිකක් ඇවිදලා බලන්න....පෑඩ් කිහිපයක් අඩු මිලට ගන්න පුළුවන්.මේ දිනවල නම් ගොඩක් හිඟයි...මම නම් එකවර 10 ට වැඩි ප්‍රමාණයක් මිලට ගන්නවා....තව මහානාම වගේ පේන්ට් කඩවලත් තියෙනවා....

  • @ImalChatura
    @ImalChatura 3 года назад +1

    Clean Work Ayya... Keep It Up.... 🙂

  • @cardialling2270
    @cardialling2270 3 года назад +1

    Super

  • @dnautopaint402
    @dnautopaint402 3 года назад +1

    Good job bro

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 16 дней назад

    🙏🙏🙏

  • @serisaranna
    @serisaranna 3 года назад

    තෙරුවන් සරණයි ජයවේවා

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 года назад +2

      කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @mahisanka
    @mahisanka 3 года назад +1

    Nice job

  • @Travel726Gossip
    @Travel726Gossip 3 года назад +1

    Patta

  • @floorrider493
    @floorrider493 3 года назад +2

    Great explanation💯 ඔබ වාහනය Polish කරන කොට Machine ඵකට භාවිතා කරන රවුම් පෑඩ් ඇවිල්ලා ස්පොන්ජ් වැනි material ඵකක් ද නැත්නම් Microfiber application pad ඵකක් ද?

    • @Windscreenp
      @Windscreenp  3 года назад +1

      ස්පොන්ච් පෑඩ්

  • @damindakalupahana7527
    @damindakalupahana7527 3 года назад

    Great work.. kohenda 3M products ganna puluwan ayye?

    • @Windscreenp
      @Windscreenp  3 года назад

      Very thanks මල්ලි...0711890845 pleas call me...

  • @prabat12345
    @prabat12345 3 года назад

    ela

  • @hemalthiwanka1809
    @hemalthiwanka1809 Год назад

    Oyadana polis pull polis karapu ekak dandako

    • @Windscreenp
      @Windscreenp  Год назад

      මගේ fb page බලන්න
      Car cut and polish

    • @Windscreenp
      @Windscreenp  Год назад

      m.facebook.com/story.php?story_fbid=pfbid02aE1AyfUd4u9JP8YCdNjSbtVyb8K92Cs6ynBtmiVE6HrMNbQjCFGM4jQjUKgeDBbpl&id=100063607028871&mibextid=Nif5oz

  • @floorrider493
    @floorrider493 3 года назад +2

    පොඩි අදහසක් ඕනේ, 1980-1987 අතර නිශ්පාදිත car ඵකක් දොඩම් ලෙලි ආකාරයට Paint ඵක නැතුව සාමාන්‍ය හොද තත්වයෙන් Flat විදිහට සහ Shine ඵකත් අඩුවෙන් තියන Paint ඵකක් - සාමාන්‍ය හොද Shine ඵකක් ගන්න පුලුවන් වෙන්න Cut & Polish ගෙදරදිම කරගන්න පුලුවන් සරල ක්‍රමය මොකක්ද ? 🙂❤

    • @Windscreenp
      @Windscreenp  3 года назад +2

      Shine එක ගන්න පුළුවන් වෙළඳපොලේ ඇති ඕනම Compund එකකින් අතින් කලත්...
      නමුත් අලුත් පේන්ට් එකකනම්, කන්ණාඩියකින් පෙනෙන ආකාරයේ තියුණු ප්‍රතිබිම්බ දැකියහැකි මතුපිටක් ලබා ගැනීමටනම් දොඩම් ලෙල්ල වැනි රළු ස්වභාවය ඉවත්කල යුතුමයි..
      පැරණි පේන්ට් එකක් අවපැහැ වී ඇත්නම් ඒ මත බැදී ඇති අපද්‍රව්‍ය පේන්ට් එකට හානියක් නොවී ඉවත්කල යුතුමයි...එසේ කල පසුව තමයි පොලිෂ් කිරීම කරන්න ඕන...
      පහසු හෝ ලෙහෙසි ක්‍රම නම් මා දන්නේ නැත.
      අප මේ ක්‍රේෂ්ත්‍රයට පැමිණි මුල් කාලයේ එවැනි උත්සාහයන් කලා...ඒ වගේම උපදෙසුත් ලැබුණා...
      නමුත් සාර්ථක අවසන් ප්‍රතිඵල නම් ලබාගන්න බැරි උනා...
      ලෙහෙසි ක්‍රම භාවිතයට යාමෙන් කාලය... අමුද්‍රව්‍ය අපතේ යාම මෙන්ම සාර්ථක අවසානයක් ලබා ගැනිීමටත් නොහැකි බව මගේ නම් අත්දැකීමයි...
      ස්තුතිය ප්‍රශ්ණය යොමු කළාට..
      දිගටම අප සමඟ රැඳී සිටින්න...

    • @floorrider493
      @floorrider493 3 года назад

      @@Windscreenp Ok, Thanks a lot.....❤❤

  • @kushankarandana7030
    @kushankarandana7030 2 года назад +1

    අලුතින් පේන් කරනකොට 2K lacquer එක්කම ගහලා තියෙනවා නම් ඔය දොඩම් ලෙල්ල යවන්න පුලුවන්ද .???

    • @Windscreenp
      @Windscreenp  2 года назад

      ඔව් පුළුවන්

  • @floorrider493
    @floorrider493 3 года назад +2

    Compound polish ඵකක් විදිහට B-Cut Super ඵක use කරන්න පුලුවන් ද? Machine polish ඵක White paint ඵකට use කරන්න පුලුවන් ද?

    • @Windscreenp
      @Windscreenp  3 года назад +1

      ඔබ මුලින් සඳහන්කල වර්ගය අතින් පොලිෂ් කිරීමට පමණක් සුදුසුයි.
      .මැෂින් පොලිෂ් 3m මැෂින් පොලිෂ් සුදු පැහැති මතුපිටකට යෙදීමෙන් වැඩි මනත් ඔපයක් ඇතිවන්නේ නැහැ.තද පැහැති මතුපිටවල් වලට Compunde යෙදීමෙන් පසුව මැෂින් පොලිෂ් යෙදීමෙන් තව දුරටත් ඔපවත් වීමක් සිදුවන බව මාගේ අත්දැකීම වේ.
      ස්තූතියි ප්‍රශ්ණය යොමුකලාට.දිගටම අප සමඟ රැඳී සිටින්න...ඔබට ජය වේවා...

    • @floorrider493
      @floorrider493 3 года назад +1

      @@Windscreenp Machine Polish ඵක White Paint ඵකට හොදයි ද? 3M Brand එක හැර වෙන Brand වලින් වෙළඳපොලෙ තියනවා ද?🙂

    • @Windscreenp
      @Windscreenp  3 года назад +3

      ඇත්ත වශයෙන්ම ඔව්.මෙම සන්නාමය සහිත නිෂ්පාදනය මාගේ තේරීමයි.
      වෙළඳපොලේ විවිධ මිල පරාසයන් වල නිෂ්පාදන පවතින නමුත් යාන්ත්‍රික ඔප දැමීම සඳහා තත්වයෙන් උසස් නිෂ්පාදන පමණක් සුදුසුවේ.අවම මිළ ගණන් වලට පවතින නිෂ්පාදන අතින් පොලිෂ් කිරීමට පමණක් සුදුසු බව මගේ අත්දැකීමයි.
      අවම මිල පරාසවල නිෂ්පාදන මැෂින් යාන්ත්‍රික පොලිෂ්කරනය සඳහා යොදා ගැනීමේදී සාර්ථක නිමාවක් නොලැබීමට අමතරව ඉතාම කෙටි කලකදී පොලිෂ් පෑඩ් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවන අතර එම Compund දියර බිඳිති හාත්පස විසිරීමෙන් නැවත නැවත වාහනය අපවිත්‍ර වීමද සිදුවේ.එසේම කාර්යය නිම කිරීම සඳහා දිගු කාලයක් වැය කිරීමටද සිදුවේ.
      කෙසේ නමුත් කේෂ්ත්‍රයට අළුතෙන් සම්බන්ධවන අය මෙම සියළුම නිෂ්පාදන භාවිතාකර වැඩ කිරීමෙන් වඩාත් පුළුල් අවබෝධයක් සහ දැණුමක් ලබා ගැනීමට හැකිවන අතර,ඒ අනුව තමන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන වඩාත්ම සුදුසු නිෂ්පාදනයක් තෝරා ගැනීමට හැකිවන බව මාගේ අදහසයි.
      ස්තුතියි ප්‍රශ්ණය යොමු කළාට.අප සමඟ දිගටම රැඳී සිටින්න.ඔබට ජය වේවා...👍👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @floorrider493
      @floorrider493 3 года назад +1

      @@Windscreenp Thank you very much......!!! ❤❤

    • @kasuntharanga1082
      @kasuntharanga1082 2 месяца назад

      Plz contact number eka dental puluwanda

  • @kesharanilhan4022
    @kesharanilhan4022 3 года назад

    Polishing pad kohenda ganna thiyenne? Monada use karana ewai nam! Please help

    • @Windscreenp
      @Windscreenp  3 года назад +1

      මම නම් ගල් වලෙන් තමයි ගන්නෙ...ප්ලාස්ටික් ප්ලෙට් එකක් තිබුනම ඇති..ස්පොන්ච් රවුම ගෙවුනම අලවා ගන්න..එතකොට ලාභයි..

    • @kesharanilhan4022
      @kesharanilhan4022 3 года назад

      @@Windscreenp thank you❤

  • @tharinduviraj4813
    @tharinduviraj4813 2 года назад

    Oyage garage ekak tiyanwada. Details ewanna pluwanda?
    Mage car ekath aluthne paint karala orange peel eka tiyanwa. Cut and polish ekak krawaganna pluwanda oyagen?

  • @dineshabeynayaka9617
    @dineshabeynayaka9617 3 года назад

    Aluthen paint eka karal dawas keeyakinda meka karanna oni??

    • @Windscreenp
      @Windscreenp  3 года назад +1

      සාමාන්‍යයෙන් මාස එකහමාරක්වත් වේලෙන්න ඕන....නමුත් පේන්ට් බූත් එකක සිදුකල පේන්ට් එකක්නම්...බේක් කරන්න පුළුවන් (බූත් එක තුල උෂ්ණත්වය වැඩිකර ඉක්මණින් වියලීම නමුත් එසේ කල විට රබර් කොටස් සහ ප්ලාටික් කොටස් රත්වී හානිවිය හැක.)
      අලුත් පේන්ට් එක සහිත වාහනය බේක් කලවිට ඉතාමත්ම ඉක්මණින් cut and polish කල හැක.

  • @m.m.gunawardana3133
    @m.m.gunawardana3133 3 года назад +1

    මේකට භාවිතා කරන pad වර්ගය මොකක්ද. Hardness වෙනස් එක එක polish pad වර්ග වෙළෙඳ පොළේ ගන්න තියෙනවා. ඒවායෙන් අපිට ගැලපෙන ම පෑඩ් එක මොකක්ද අයියේ

    • @Windscreenp
      @Windscreenp  3 года назад +1

      ඇත්ත වශයෙන්ම මෙම කේෂ්ත්‍රයේ භාවිතා කරන මෙවලම් සහ ද්‍රව්‍ය පිළිබඳ සන්නමන සහිතව නිර්දේශ ලබා දීමට මා හට හැකියාවක් වගේම බැඳීමකුත් නැහැ...
      නමුත් 2012 වර්ෂයේ සිට මෙරට තුල මෙම කේෂ්ත්‍රයේ ක්‍රියාකාරීව රැඳී සීටීම හේතුවෙන් මාහටයම් අත්දැකීම් සමූහයක් ඇත.
      මා යම් යම් අවස්ථා වලදී මෙම කේෂ්තයේ ක්‍රියා කාරීව විවිධ මෙවලම් සහ සන්නමන සහිත නිෂ්පාදන සමඟ කටයුතු කර ඇත.
      ඔබ විසින් යොමුකරන ලද ප්‍රශ්ණයට මට එකඑල්ලේම පිළිතුරක් ලබා දිය නොහැකියි....
      ඔබ විසින් කල

    • @m.m.gunawardana3133
      @m.m.gunawardana3133 3 года назад

      @@Windscreenp Thank you ayya ❤️

  • @thakshilamaduri2628
    @thakshilamaduri2628 3 года назад +1

    1500 Sara wadi nadda aiya

    • @Windscreenp
      @Windscreenp  3 года назад +4

      සුදු මල්ලි මෙහෙමයි...එහෙම නැතුව..දොඩම් ලෙල්ල මට්ටු කරන්න බෑ...2000 ටිකක් ගෙවුන කොලේනුයි...2500 හොඳටම ගෙවුන කොලේනුයි...1500 න් හැදුන අකීකරු කොලඉරි පාරවල් හීලෑ කරගන්න පුලුවන්...3M ක්ලේ බාර් එකෙන්...දණගස්සවන්න පුළුවන් ...3m රබින් කම්පවුන්ඩ් එකෙන්..දණ ගාවවන්න පුළුවන් ...3m මැෂින් පොලිෂ් එකෙන් බඩ ගාවවන්න පුළුවන් ...99 වැක්ස් එකෙන්...අපිටම වන්දනාමාන කරව ගන්න පුළුවන් ...
      ඕන යකෙක් අපි කරනව..මට්ටු මට්ටු...😀😀😀😀 මොකුත් හිතන්න එපා මල්ලි විහිළුවක් කලේ හරිය...ආදරෙයි බොක්කෙන්ම...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @onirutv
    @onirutv Год назад +1

    මියූසික් නිසා ඇහෙන්නෙ නැහැනෙ

    • @Windscreenp
      @Windscreenp  Год назад

      මේ video හැදුවෙ Phone එකෙන්..ඒ නිසා අඩුපාඩු ඇති...😪😪😪😪😪

  • @thevindudamsith91
    @thevindudamsith91 3 года назад +1

    වැලි කඩදාසියෙන් මදිනකොට වාහනේ හිරෙනවනේ 😢👍

    • @Windscreenp
      @Windscreenp  3 года назад +1

      ඔබ මේ වීඩියෝවේ දකින වාහනය අලුතෙන් සම්පූර්ණයෙන්ම පේන්ට් කරනලද එකක්.එවැනි මතුපිටක් ඉතාමත් රළුයි.දොඩම් ලෙල්ල වැනි වල ගෙඩැලි සහිත ස්වභාවයක් තිබෙන්නේ....
      අපි එම රළු ස්වභාවය සුමට කර ගැනීමට තමයි මුලින්ම වඩාත් රළු 1500ත් ඊළඟට තරමක් ගෙවුන 2000 ත් අවසානයට 2500 හොඳින් ගෙවීගිය වැලිකඩදාසියත් ⁣ ජලය යොදා කැපීමකට ලක් කරන්නේ...
      මෙම කාර්යය පළපුරුදු උපදේශයෙකු යටතේ ඉතාමත් ප්‍රවේශමෙන් පුහුණුවිය යුතු දෙයක්..එසේ කාලයක් මෙම කාර්යයේ නිරතවන විට හොඳ පළපුරුද්දක් ලැබෙනවා වාහනයේ පින්තාරුවට හානි නොවන පරිදි ,මා පෙර සඳහන්කල ප්‍රමාණවල වැලි කඩදාසි භාවිතාකර අලුත් පින්තාරුවක රළුබව ඉවත්කර ගන්නා ආකාරය වගේම,පින්තාරුවක් මතුපිට බැඳී ඇති සේදීමකින් ඉවත්කර ගැනීමට නොහැකි අපද්‍රව්‍ය ඉවත්කර ගන්නා ආකාරය...
      මෙහිදී වැලි කඩදාසිවල සඳහන්කර ඇති අංකයෙන් හැඟ⁣වෙන්නේ එම වැලිකඩදාසියේ මතුපිට ඒකක කේෂ්ත්‍රඵලයක අලවා ඇති වැලිකැට සංඛ්‍යාවයි.
      එම සංඛ්‍යවේ අගය අඩු වන්නට අඩු වන්නට රළුබව වැඩිවන අතර... එම සංඛ්‍යාවේ අගය වැඩිවීමට සාපේක්ෂව රළු බව අඩුවේ .(සුමට බව වැඩිවේ.)
      ඒ වගේම රළු බව 40 ප්‍රමාණයේ සිට 2500 දක්වා සහ 3000,4000,5000 ප්‍රමාණවල වැලි කඩදාසි ගැන ප්‍රායෝගිකව ඉගෙන ගැනීමෙන් ඒවා ප්‍රයෝජනයට ගන්නා ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.
      ස්තූතියි ප්‍රශ්ණය යොමු කළාට ...දිගටම අප සමඟ රැඳී සිටින්න...
      The vehicle you see in this video is new and completely painted. The surface is very rough.
      We use the water to smooth out the rough, first the rough 1500, then the slightly rough 2000 and finally the 2500 well worn sandpaper ...
      This work is something that needs to be practiced very carefully under the guidance of an experienced consultant. How to remove waste ...
      The number on the sandpaper indicates the number of grains of sand pasted on a unit area on the surface of the sandpaper.
      As the value of that number decreases, the roughness increases ... and as the value of that number increases, the roughness decreases (smoothness increases).
      Also, a practical understanding of the roughness ranges from 40 to 2500 and 3000,4000,5000 sizes of sandpaper will give you a better understanding of how to use them.
      Thanks for pointing out the question ... stay tuned ...

    • @thevindudamsith91
      @thevindudamsith91 3 года назад +2

      Thank u 👍