We hope NPP go ahead still thieves are in action people belive you, people are with you what we expect is a rich beautiful motherland for all Srilanken Today no shout in parliament we can watch parliment meeting now 🇱🇰 ❤👍
Now showing Parliament jokes Better make the man who's standing behind the speakers chair and teach the speaker as the SPEAKER. IT WILL SAVE LOTS OF TIME AS WELL HE WILL DO A BETTER JOB 😂😂😂😂😂
හරිම සුන්දරයි අපිට සතුටුයි
Dakimak sathutak.. nidahas parlimethuwak ❤❤
❤❤Malimawata chande dun samata mage pranamaya ❤❤
Gods bless you ❤❤❤❤❤💞💞💞👏👏👏🤲🤲🙏🙏
විනයගරුක පාර්ලිමේන්තුව ක් දැකීමත් සතුටක්....කාලය අපතේ නොයවා අදාල කටයුතු කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම හරිම ප්‍රශංසනීයයි..❤❤❤
Agamathithumiya well done♥️♥️♥️🙏🙏👍👍
JAYAWEWA APE❤❤👍👍🙏🙏 MALIMAWA
ජනපති දුණි පාර්ලිමේන්තු සභාවාරරජයෙරූපවාහිනීමගින්මහජනතාවට.නැරඹීමටසලසාදෙන්න.🎉🎉
Excellent
ආදරෙයි මාලිමාවනි..❤
ගරු නලින්ද ජය තිස්ස ඇමැති තුමා දෙනව දොඹෙන් ජය වේවා මන්ත්‍රී තුමා 😂
👍👍👍👍👍
❤❤niyanai Dr. Nalinda and Mr.Ratnataya and Harni madam❤❤❤
❤️❤️❤️❤️
විනය ගරුක රජයක් ශ්‍රී ලාංකිකයින්ට පිදීමට ගැසූ කතිරය ගැන ඉතාමත් සතුටක් ඇත .🙏🪔
කතානායකට පෙර පුහුණුවක් ලබාදෙන්න. කතාකරන්න ගියාම ටිකක් වචන පැටලෙනව වගේ.කතාවට ඉතා දක්ෂ කෙනෙක් ආවානම් සතුටුයි.මාලිමාවට ජයෙන් ජයවේවා❤
බොරු විවාදයක් නොදකින් විපක්ශෙ අපතයොටිකක් මෙකට රිංගුවනෙ මුං හැමදාම කලෙ බොරු විවාද වලට කාලය යවපු එක 76 තිස්සෙ රට කන අන පනත් ටික සංසොසදනය කරානම් අාන්ඩුවට කාලය නාස්ති නොකර අපතයොන්ගෙ වාද වල පැටෙලෙන්නැතිව අනෙක 2පාරක්රටෙ ජනතාව සම්මත කරපු වැඩ පිලිවල ඔකෙ ඉන්න අපත කාලකන්නින්ගෙ කාලය කන වැඩවලට අහුවෙන්න එපා අාන්ඩුව.
දයාසිරි ජයසේකර පාන් න පාන් න පිය 😅😅😅😅 46:15
සමහර පරන අයියල වැඩ්ඩොනොවී රටෙි යහලතට දැන් වත් මෙතෙක්කල් දියවන්නාව හරක්මඩුවක්කලාසෙ නොකර ගෞරවය රැකෙනපරිදි හැසුරුනොත් හොඳයි.
ගරු යෙදිය යුතු වන්නේ, නමට නොව,තනතුරටයි.
උදා:- ගරු මන්ත්‍රී මරික්කාර්
ගරු මන්ත්‍රී වෛද්‍ය නලීන්...
ආදී ලෙස
කාරුණිකව දන්වමි.❤️
නලීන් ජයතිස්ස මැතිදුනි දෙන්න දොබෙන්
අම්මො දයාසිරිට දැන්ද ගොවියො මතක් උනේ😂😂😂
NPP is doing well. Others also now come with their homework and they should do what only in the agenda. very good.
අපෙ හරිනිටයි Dr නලින් බිමල්ඇතුලු අන් අයටත් අපෙගෙ සුබ පැතුම්
මාලිමා ආන්ඩුවට ජයවේවා!
We hope NPP go ahead still thieves are in action people belive you, people are with you what we expect is a rich beautiful motherland for all Srilanken Today no shout in parliament we can watch parliment meeting now 🇱🇰 ❤👍
නවක කථානායකට සභාවේ කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් පූර්ව අවබෝධයක් සහ පුහුණුවක් ලබා දී තිබිය යුතුයි , මෙවැනි නැවුම් පාර්ලිමේන්තුවකට කථානායක වැනි ඉතා බැරෑරුම් තනතුරකට පත්වීමක් දෙනවිට ඒ පුද්ගලයාගේ පරිචය , මෙවැනි පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ මනා දැනුමක් තිබිය යුතුයි මේ පත්කිරීම ගැන කිසිම මනාපයක් නැත
අනුර නැතුව පාර්ලිමෙන්තුව පලුයි වාගෙ කිසිම ජීවයක් නැහැ වාගෙ😅
Ada papissa hariyata dagena innawa
මේ විපක්ෂ නායකයාට සයිකො ද මන්දා මේ යකා මොනවා කියවනවද කියලා අපිටවත් තෙරෙන්නේ නෑ..
විවාදේ තියෙන්නේ ජනාධිපති ගේ රාජාසන කතාව ගැන. මේ යකා වෙනමොනවද කියවන්නේ... මේ යකා බැරිවෙලාවත් ජනාධිපති උනානම් රටටම සොරි තමයි
Now showing
Parliament jokes
Better make the man who's standing behind the speakers chair and teach the speaker as the SPEAKER.
IT WILL SAVE LOTS OF TIME AS WELL HE WILL DO A BETTER JOB
😂😂😂😂😂
සජිත්ට අමතක වෙලාවගේ මේ ආන්ඩුව ඇවිත් මාස තුනක් විතර ඇති කියලා ,, එකපාරට අහස අල්ලන්න බෑනෙ.. අනිල් කරපුහැටි මිනිසුන් මරපු හැටි බැංකුව හොරාකාපු හැටි අමතකවෙලාද ?
Reila sirya nodakin tuk jaya wawa apa nnp nnp nnp nnp rajayata wadei wayan ponas rilawo
Wethradariya nethinam speaker ta mukuth be. Training ekak ganna.
ඔයාට සජිත් මහය පහුගිය කාලේ නිදාගෙනද හිට් යේ ම්ට පෙර ම්නිසු පාරට බැස්සෙ නැද්ද
Mata Num Peena Widiyata Taamath Palanee Yanne Rajapaksha lage Anduwada..mahajanaya Mooda Nehe.Denuwath Wenna.malimawa
❤️❤️❤️
❤❤❤❤❤