ඔබ ගොඩාක් කනවද මෙහෙම කරගන්න

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 2

  • @damayanthikumari6621
    @damayanthikumari6621 13 дней назад +1

    සාදූ සාදූ සාදූ මේ උතුම් දහම් කරුණු පහදා දුන් පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා ශ්‍රවණය කලා වූ පින් බලයෙන් උතුම් ධර්මාවබෝධය ලැබේවා සැමට උතුම් සම්මා සම්බුදු සරණයි සාදූ සාදූ සාදූ සාදූ
    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @Bawanasamadi
    @Bawanasamadi 13 дней назад +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏මේ උතුම් ධර්මය ට මගේ නමස්කාර වේවා 🙏🙏🙏
    අනේ මේ ධර්ම දාන ප්‍රචාරය වැඩ කටයුතු කරගන්න උදව් උපකාර ලැබේවා 🙏🙏🙏ඔබ වහන්සේ මා රැස් කල පුණ්‍ය බලෙන් ද ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායු සම්පත් ලැබේවා 🙏🙏🙏🙏
    ඔබ වහන්සේ ගේ පාද වන්දනා කරමි 🙏🙏🙏
    ගොඩක් වටිනවා ඔබ වහන්සේ මේ දාන ධර්ම දේශනා 🙏
    උතුම් ධර්මය සැම කෙනෙක් ට ම අවබෝධ කර ගන්න ලැබේවා 🙏ලැබේවා 🙏ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹