Good OPERATION BY IGP...IF IT COMES TO 100 % SUCCES,COUNTRY WILL COMES TO GOOD GUIDLINES OF THE POLICE DEPARTMENT AND THE CIVIL SOCIETY..CONGRATULATION TO OUR MINISTRR TYRAAN ALASS..
Is he trying to score brownie points by creating this drama now a days??? Jocker and a half with a media presence acting the role of a soora saradiyel ……. What a media circus is this. Will be nominated for an Oscar in the coming year.
.හාල්මැස්සන් කූනිස්සන් අල්ලන්න කලින් ලොකු .තොරු.මෝරු.තල් මසුන් අල්ලා පියව් උන් අල්ලන්නේ නැතුව ඔය වැඩේ නතර කරන්න බැ ..
Kodu modalalila parliament ake sir un thamai rata tulata gennana awasara dila ape rata jathiya nathi karanne
මෙික නාට්‍යයක් අජිත් ධර්මපාල ඊයේ කිවා මෙි විදියට පාන්දර මාධ්‍ය සංදර්ශනයක් යනවා කියලා සිද්ධ වෙන හැම දෙයක්ම තැනත් එක්කම කිවා 😂😂😂😂😂😂
ඒ අය දේශපාලන වේදිකාවේ අවසන් රංගනය රග දක්වමින් සිටිති.😂
අනේ පල බේසිගෙ පුතා තොපි කුඩුකාරයො ඒකයි ඕවට කැමති නැත්තෙ දරුවො අයාලෙ යවල කන තොපි කාලකන්නි ජයවේවා දේශබන්දු සර්
@@NimsaratmrParlimenthuwe inne Amethila Huththo Kudu Beda Harinne.issella Unwe Allanne kiyapiye mode Pakeya Gon katha kiyanne Nathiwe
මූ පට්ට බොරුවක් කරන්නේ. ලන්සා ???
වැඩේ බොහොම හොදයි මුලින්ම මහාපරිමාණ කුඩු මුදලාලි ඇල්ලුවනම ඒත් දියවන්නාවට සම්බන්ධනිසා
එහෙම කරන්නත් බෑ
ඔබතුමාලගේ වැඩකටයුතු සාර්ථක වේවා ...
ඩබ තුමා මේ ගෙනයන වැඩපිලිවෙළ ගැන ඇත්තටම සතුටුයි. මේ කරුම මත් උවදුර මේ රටේන් තුරන්කර. රටේ අනාගත තරුණ පරපුර රැකගන්න.
ලස්සනයි ටෙලි .නටකේ
ත්‍රාසජනක චිත්‍රපට ජවනිකාව මේ දන් පෙන්වනවා අගාකිලිපොලායන දර්ශන බලන්ටලා...
නළුවො හොඳට රඟපානවා සම්මාන දෙන්න වටිනවා
@@JayasundaraWeerakoon-l3q😂😂😂😂😂
ජයවේවා ජයවේවා මේ උවදුර රටේන්ම තුරන් කරන්නට ඩබ තුමාට ශක්තිය දහිරිය ලැබේවා
ක්‍රිකට් නාටකය නැරඹූ අය දැන් කුඩු නාටකය නැරඹීමට සූදානම් වන්න.
_ස්කෝල ළමයිගෙ බෑග් බැලුවෙ .ඒ ජාතියෙ පගර වැඩ._
Jaya weva .... I have never been so proud of my country. Go all the way... 🙏
හැබැයි මහ පරිමාන අය අල්ලන කමි අපි අවදියෙන්...❤
මහාපරිමානෙ තමයි ටිරාන් අලස් ගෙ ගෝලයෝ..දේශබන්දු ගෙ ගෝලයෝ
මෙච්චරකල් කුඩු කන්ටේනර් බෝට්ටු කීලෝ ගාන්නට ඇල්ලුවා කව්ද ඒවයි අයිතිකාරයන් කුඩුවලට මොකද කරේ රටේ සාමන්‍ය ජනයා කිසිවක් දන්නෑ😂
_ඒවා පාන්පිටි වෙලාලු. අපි රොටී කාල තියෙන්නෙත් ඒවායින්._
කන්ටෙනර් ගෙන අයව අල්ලලා හිටියනම් හරි නෙද එතනින් නැවැත්වීමට පියවර ගත්තොත් හොදයි පොඩි විකුනන එවා නිකම්ම නවතිනවා පොලිස්පති තුමනී
Oyala hawotama budu saranai parithsamata .anagathe wenuwrn ape podi eunge oyala darana mahansiya age karamu.maga nawath wanna ea awasan wenakam
Mathi amathi waru tamai owa karanne me karana ukthiya winasa karanna unma tamai oba thumata tawat sakthiya labenna onee🙏🙏🙏🙏
ගෙන එවුන් අල්ලපල්ලා.මොරු තොරු නිදැල්ලේ හාල්මැස්සන් ඇතුලෙ.
මහා ගෙදරට ගිහින් කුඩු ගෙන්වන එවුන් අල්ලපල්ලා, අහිංසක මිනිසුන් කී දෙනෙක් අල්ලයිද දන්නෙ නෑ,
😂😂😂😂 This police officer can win the trophy of the best Joker in the year very soon. 😂😂😂😂😂😂😂😂😂
This is a teledrama😂😂😂😂😂
ture😂
Niyamai supiri
දේශබන්දු පොලිස්පති තුමනි ඔය කරන වැඩේට ඔබතුමාට ගොඩාක් පිං ඔය වැඩේ නතර කරන්න එපා අපේ අහිංසක දරුවෝ තමයි අසරන වෙලා ඉන්නේ තුවුල් පවා නැතිකරන්න
ඔය වැඩේ නියමයි දිගටම කරගෙන යමු
Negombo Wele Kudu Lansawe Reno Silva saha Anekuth Thoru Morunwe Allanne Kiyapiye
පොලිස්. කෙතට. පායා. අිා. පිරිපුන් පුන් සඳ. අඳුර. දුරැ කරන් බැබලෙන. දේශබන්ධු. රැව. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Apa daruvanga anagtha hdanna sa budu saraney
කුඩු.ලන්සාගේ.ගෙදරද.මෙ.වටකරලා.තියෙන්නෙ
_කැකිල්ලෙ වැඩ !_
එය හොඳ ප්‍රශංසනීය කාර්යයකි.
Stir Atulu siyaluma danata taruwan 🙏🙏🙏
අම්මටතිලි දේශබන්දු
උබලගෙ නාට්‍යවලට රැවටුන කාලෙ ඉවරයිබං...අල්ලපං කුඩුගේන පොහෝට්ටුවේ මහ එවුන්ව......
Very true
_ඔව්. පොහොට්ටු වල පෙති ඇරල බලන්න ඕනෙ._
නාටකේ කලින්ම මාට්ටු....
ruclips.net/video/UfOGFrjCdnw/видео.htmlsi=3XrI54497jV2uaVS
ගමිපහ මිනිවනුවන්ගොඩ පැත්ත කුඩු කාරයන් ඉන්නවා මිනිස්සු සමහරු බයයි කියන්න එ පැත්ත සුද්දම කරන්න ශක්තිය ලැබෙිවා ලංකා වෙ පොලිසියට සහ හාමුදාවට ජය වෙ වා
Good job
Den Inna minissu issara wage nemei.hemadema hodata hitanawa hoyanawa. Ei apiwa hodata enduwane me hora rela... jayawewa malimawata..😊😊
දිගටම නොනවත්වා සියළු කුඩූ කාරයන් ,ගෙන්වන්න අය අල්ලන්න පොලිස් පති තුමා.
Ukapan uththo😂
Good OPERATION BY IGP...IF IT COMES TO 100 % SUCCES,COUNTRY WILL COMES TO GOOD GUIDLINES OF THE POLICE DEPARTMENT AND THE CIVIL SOCIETY..CONGRATULATION TO OUR MINISTRR TYRAAN ALASS..
Ane thoge redda.
Good ser
මේ චිත්‍රපටිය අද පෙන්නන විත්තිය අපි කලින්ම දැනගන හිටියා. මහා පරිමාණයෙන් කුඩු ගෙන්වන්න උදව්වෙන උන් කවදද කුඩු ඇල්ලුවේ???
මම.එහෙම..කීවට..අද..හවසට..හිරු..දෙරන..කියයිනෙ..අල්ලපුව..නෙත්නම්..ඒක..ටෙලිපිටපත්..විතරයි...අපරාදෙ..ඩීසල්
චන්දෙ ට කලින් රගන්නේ අපි රැවටෙයි ඕවට
Maadya sandarshana 🎉
හොද දේ හොදයි...එක ගැටලුවක් නැ.❤
මත් ද්‍රව්‍ය ව්‍යාපාරයට පාතාලය සම්බන්ධනම්..එයාලට ආරක්ශාව පාතාලයන් ලැබෙනවානම් ...පාතාලෙට ආරක්ශාව ලැබෙන්නේ කාගෙන්ද😢😢😢😢
කියලා wedak නැහැ ...හිනා යනවා..
ඇති කරපු එවුන්ගේම නියෝග වලින් මෙවන් දේ සිදු කරමින් උන්ම credit එක ගනිමින් සිටි...කිසිවිටෙකත් මුල හසුකර නොගන්නා අතර අග සිටිනා අයලුවන් අල්ලා ගනු ඇත...මෙික තමයි සිදු වෙන්නේ
හොඳ දෙයක් කරන්නේ දරුවන් වෙනුවෙන් 🙏🙏🙏🙏🙏🙏🙏
Oka wihiluwak
චන්දේ හිගාකනවා මුං. දෙන්න එපා මුංට.කුඩු ගෙන්නේ ඇමතිලා.සනත් නිශාන්තයා
නියත වශයෙන්ම මෙය මහා නාටකයක් සහ දේශපාලනිකව අරමුණු කරගත් රජය විසින් ජනතාව නොමග යැවීමට කරන රැවටීමේ ක්‍රියාවකි.
කමල් ගුණරත්නත් කලින් කිව්වා. නමුත් ඔහුට කිසිවක් කළ නොහැකි විය.
Dodangoda පොලිස් වසමෙත් මෙ විදියට පරික්ශා කරන්න්න .
මලබඩ ,සපුගහවට්ට .යටඩොල මේ අවට කුඩු කාරයො අති තරම් ඉන්නව පුලුවන්නම් අල්ල ගන්න
It should become a drug free society.
මට.එතුමගෙ..පෙර..චරිතය..එපා..සර්..කලයුතුදේ..කරන්න..ජයවේවා..ඔබ..අවන්කනම්
රැවටිලා.
Kiyala wadak na..arahe tile kudu lasthi...😢😢😢
Yako ekage pera charitheyi pasu charitheyi dekama ekayi 👍 desha banduva kuddek kiuve harak kataa. Thopila lankave nemeida
ඔවා නාට්‍ය හොදද පොඩිමිනිහට දන සො
නිමල් ලන්සව ඇල්ලුවනම් හරි
ඔය අල්ලන කුඩු ආපහු වෙළද පොලට එනවා කියලා මිනිස්සු කියනවා
පාර්ලිමේන්තු ඉන්න උන් අල්ලන්න..... උන් තමා කුඩු ගෙනත් පොඩි උන්ට විකුනන්න කියම්නෙ... එනිස අග නැතිව මුල අල්ලන්න..
මඩ. ගහන පාහරයන්ට. අිැ.ඩෙන්න. වැඩ. කරන. අපේ. පොලිස්පති. තමන්ම. මෙහෙයුම. ක්‍රියාත්මක. කරන අයුරැ.
මේව චනද කෝලම් කලින් චන්ද වලත් ඔය නාට්ටි අපි දැකල තියෙනවා
මහින්දලගේ වැඩ වගේම තාමා බොරු මඩ්‍ය සංදර්ශන .මුට නඩුත් වැටිලා පච වෙලේනේ ඉන්නේ.එකයි මේ එකපරටම
අපි බලා ඉන්නවා පොඩි කොල්ලො බීඩි ගප්සා කුඩු පවුඩර් හක්කෙ තියාගෙන ඉන්නවා අල්ලන්න ලොකූ දෙයක් තරුණ ජීවිත අනතුරෙ
කලින් කියල කොහෙද හෝඩයො වැටලීම් කරන්නෙ උන්ගෙ බඩු ටාක විකුන ගන්න බාදා වෙන එවුන් ටික අල්ලගනියි
දේශබන්දු වැඩබලන පොලිස්පති උනාම විරුද්ධ පක්ෂවල උන් වැලලෙන්ටගියේ මත්කුඩු මාෆියාව නැතිවුනොත් කාලකන්නි පක්ෂවලට සල්ලි ලැබෙන්නෑනෙ ඒකයි වෙනස .
Wenasada?loku un odokkuwe tile kudu dala podi un athule😢😢😢
කුඩු මුදලාලිල අල්ලන්න එපා මේස පන්දු හොඳේ . .
මීහරක්ට රැවටෙන්න ඔය නාටකය හොඳයි . .😂😂😂
විශේෂයෙන්ම බන්ධනාගාර.. පිහිටා තිබෙන ප්‍රදේශ.. සහ ඒ අවට ගම්මාන.. විශේෂයෙන්ම රැඳී සිටින්නාවූ පිටින් ආපු පුද්ගලයෙක්.. පොලිසිය හා එක්ව ආරක්ෂක අංශ පරීක්ෂා කළ යුතුයි
උඹ ඕක කියන්නෙත් දැන් ඔයකුඩු අල්ලන දේශබන්දු සෙට් එකටනම් උඹ රැවටිලා බන්. මොකද පොලිස් දේශබන්දුව කෙලින්ම කුඩු මුදලාලිලාලගේ මුදලාලි කෙනෙක් 👍asarala බලපල්ලා
😜😜😜😜😜😜🤣
ලොක්කා හාල්මැස්සෝ පස්සේ පන්නන්නේ නැතුව පාර්ලිමෙින්තුවෙි සහා ලොකු මාලු මුදලාලිලා සහා නේවිඑකේ ඉහල නිලධාරින් ඉන්නවා ලංකාවට කුඩු ගේන එයාලා පාරේ පන්නලා ගේම ඉවර කරන්න බොරුවට කුඩු බොන එවුන් පස්සේ එලවලා වැඩක් නෑ කෙලින්ම මුලට ගහන්න එදාට තමයි මම දේශබන්දුට සැලුයුටි කරන්නේ මෙි මත්ද්‍රව්‍ය ජාලය පිටුපස ඉන්නේ දේශපාලුවන් බල්ලව මැරුවනමිි මැක්කෝ නිකමිම ඉවරයි
නියපොත්තෙන් කඩන්න තිබුන දේවල් පොරවෙන් කපන්නත් බැරිවෙයි...
මහත්තයෝ. ඔයාලා. යන්න. ඉස්සර. ඔයාලගේ. ලොක්කා. ඔය. පලාතේ. අදාල. අය. දැනුවත්. කරලා. තියෙන්නේ.
හිනා වෙලා ඉල ඇටත් ඇදුනා ඕ...යි
😂😂😂
Ranil Rajapakshage Police Juntawe Telly Drama. NARABAMU.
කුඩු ගෙන්වන එකෙක් ඇල්ලුවොත් අල්ලපු නිළධාරියා හෙට සේවා අවශ්‍යතා යැයි කියමින් ස්ථාන මාරැ මෙික ශීු ලංකා පොලිසියයි
Very nice moment of drama
මත්කුඩු අල්ලන එක හොද වැඩක් .නමුත් මෙි පටන්ගෙන තියෙන්නේ වලිගේ තියෙන අන්තිම මයිල් ගහෙන්.ඉස්සෙල්ලාම ගහන්න ඔිනෑ මහ කදවුරැ වලට .එතකොට මුල නවතිනවා. ඊළගට තමයි ජාලයේ පහලට පහලට එන්න ඔිනෑ.අන්තිමට වෙන දේ බලන්න නාට්‍යයේ අධ්‍යක්ෂවරයාත් ඉවරයි නටපු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.මෙිවා තමයි ආටක නාටක කියන්නේ.
Boru weda muge
Puluwannam owata sambanda deshapaaluwo tika allapan
Umbe boruwata api ahuwenne nahe
මෙහෙයුම් වලට අපහාස කරන. අය පාතාල අය මේ gena soyanna
පාර්ලිමේන්තුවේ හාල්මැස්සෝ අල්ලපන්
Niyama teli nattiya
හොඳට රගපාන්ඩ පුළුවන් කොල්ලෝ ටිකට 😅
තෝරැ මෝරැ ටික අල්ල ගන්නකො එතකොට ඔච්චර දගලන්න දෙයක් නැහැනේ
ඊලග නාට්‍ය පටන්ගත්තා... මේක නාට්‍යයක් නොවේ නම් මුලින්ම අල්ලන්න ඕන නිමල් ලංසා
කුඩු පැකට් විතරක් අල්ලන්න. කිලෝ ගණන් ඇල්ලුවොත් පාන්පිටි වෙයි
අනේ මැතිවරණයක් ලග එද්දීමයි මේ රටේ කුඩු මත්ද්‍රව්‍ය හොයන්නේ.හොයන උන්ටත් නොතේරීද මේ
225 chaik කරපල්ලා උන් tamai ඔය බඩු ගන්න්ය්
Weda හොදයි ගහේ මුල කපලා දැම්මනම් ප්‍ර්ස්නනෙ විසදිලා..තුවාලේ කොහෙවත් තියාගෙන වෙන කොහෙටවත් බෙහෙත් දාල wedak නැහැ .
මේක ඇතුලේ පේනවනේද kuddangen යැපෙන උන්ට හරිම අමාරුව හැදිලා තියෙන්නේ
ඔබතුමාගේ වැඩේ හොදයි....හැබැයි ජන්දෙ මාලිමාවට විතරයි .....NPP ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Appiriyai hama aka tama malimawa .ma siduwemai dashapalna yai arara ati sambandaya mokakda?
මට නම්බරයක් දෙන්න රහසි ගතව කතා කරන්න
Kudu karayo අල්ලන්න da yanne ඩෙංගු balannada yanne.thope බයිලා .lokuma kuddo inne meyalath ekka .awa hodayi gon bayiyanta balanna.
පරක්කූවෙලා හරි ,නොකරබැරිකමට හරි,වෙනත් අවශටතාවයක් වෙනුවෙන් හරෘ කරන මේ වැඩේ හොදයි.දැන් මේක පාසැල්වලත්හද්දා පිටිසර ගම්මානවලත් ව්‍යාපිත කරල ඇවසන්.මෙයට වසර කීපයකට පෙර කලයුතුව තිබූ සත්කාර්යයක්. මෙය සංදර්ශනයක් නොවේවා.ආදා යවා වල්පත ගත්තාසේ ,අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසුවා වගේ නොවේවායි පුරවැසි පැතුමයි.
කුඩ්ඩෝ මරපල්ලා කාලකන්නි හැති කරේ
Where are drugs boss and important link? This is the last connection.. Only show..
Is he trying to score brownie points by creating this drama now a days??? Jocker and a half with a media presence acting the role of a soora saradiyel ……. What a media circus is this. Will be nominated for an Oscar in the coming year.
ඒකියන්නෙ නත්තලට කුඩු බෙදාහරින්න පුළුවන් කියලා....අනේ මෙහෙම ගොන් ආරක්ෂක අමාත්‍යාංශ සහ නිතිය හා සාමය අමාත්‍යාංශ තියෙනකං රටක් ගොඩ යයිද බං............😮
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤💎💎
අදිකරනයෙන් චුදිතයෙක්
දූශිත දේශපලුවන්ට් කඩේ යන
උසස් නිලදාරියෙක්
තොපිට කෙලවන්න ජනතාවාදී
මාලිමා ආන්ඩුවක්
එන්නම ඕන
ලන්සට සැලියුට් ගහලා කුඩ්ඩෝ ගස් බැදලා වැඩක් නෑ බං
This is film We know very well because we are born in Colombo 😂
We salute you sir. We are with you
Ragapanawada wesabandu
මාධ්‍ය සංදර්ශනයක් ලකුණු නෑ.
ඔය පඩශෝ නවත්තලා රහසිගතව වැඩෙි කරපන්. හරියට හොරා පොලිස් වගේ පුචාරය කරලා පොලිසිය එද්දි කුඩිඩෝ හැංගිලා. මුන් හිතා ඉන්නේ කුඩිඩෝ කියන්නේ කොමා කටිටියක් කියලා.
Kawada bn me rawattanne
And the Oscar gose to
මෝරු හා හාල්මැස්සන් අවුරුදු 75 ක දිගුවක්
අම්ම්ගේ රෙද්ද , පුක නොදී හිටපන් ,,,වේසබන් දූ ,,,,
හැබැයි මෙය චැන්ද උගුලක්ද දන්නෙ නැනැ... පොඩ්ඩක් පරිස්සමින්..