සැබෑ හාස්කම් සිදුවන්නේ ඇස් ඉදිරිපිටයි.....| Deegoda Kumara

Поделиться
HTML-код
  • Опубликовано: 18 окт 2024
  • සැබෑ හාස්කම් සිදුවන්නේ ඇස් ඉදිරිපිටයි......| Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

Комментарии • 887

  • @praneethsilva
    @praneethsilva 2 года назад

    විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...
    නිදුක් වෙත්වා .......
    නීරෝගී වෙත්වා .....
    සුවපත් වෙත්වා .....
    දුකින් මිදෙත්වා .....
    නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏
    ලෝකා......සමස්තා.....
    සුකිනෝ.....භවංතූ......🙏🙏🙏
    යහපතම වේවා🙏 🙏🙏

  • @shanikaliyanage5511
    @shanikaliyanage5511 Год назад

    දෙව් සුව පවුලෙ සියලු දෙනටත් දිගොඩ කුමාර මැති තුමාටත් උතුම් නිවන් සුවය ඉක්මනින්ම ලැබෙවා

  • @rosebudspreschool-pitabedd667
    @rosebudspreschool-pitabedd667 2 года назад +1

    මෙවා තමයි ආශ්චර්යජනක දෙවල් සාදු සදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @nalanijayasiri6914
    @nalanijayasiri6914 2 года назад

    සාදු සාදු සාදු ...දෙවි සුව පව්ලේ සියලු දෙනාටමත් මාගේ ලක් මවගේතුරුලේ නොයෙකුත් රෝග වලින් දුක් පීඩා විදින අහින්සක ජනතාවට පිහිටක් වන විශ්වයේ බලයෙන් මෙම විශ්වයට පහල වු පින්වත් දීගොඩ කුමාර මහත්මාත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ...දීර්ඝායුෂ ම වේවා ....

  • @anushalokugamage8181
    @anushalokugamage8181 Год назад

    🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 සාදූ 🙏🙏🙏 අනේක අප්‍රමාණවාරයක් පින්සිද්ද වේනවා 🙏🙏🙏
    අපේ පින්වන්ත දීගොඩ මහත්තයාට
    තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි ජයම වේවා ඔබ සියලුම දේනාටම 🙏🙏✨️🙏🙏

  • @බුදුසරණවෙවා
    @බුදුසරණවෙවා 2 года назад

    මගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @kanthisakalachchari9263
    @kanthisakalachchari9263 2 года назад

    සාදු සාදු සාදු ...මාගේ නමස්කාරය 🌸🌸🌸🙏🙏🙏 තෙරුවන් සරණයි ..

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 2 года назад

    සාදු සාදු සාදු දීර්ගායුවේවා මැතිතුමනි ඔබතුමා නම් විස්වකර්ම දිව්‍ය පුත්‍රයා මයි ඔබතුමාගෙ ආසීර්වාදය ලබන්නත් පින තියෙන්නත් ඕන 🙏🙏🙏🙏🙏

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 2 года назад

    කුමාර මැතිතුමාගේ ආශිර්වාදයෙන් සියලුම සත්වයන්යෝ සුවපත්ම වේවා ...🙏🙏🙏🙏🙏

  • @manoriabesingha425
    @manoriabesingha425 2 года назад +1

    පිංවත් කුමාර මහත්මයානෙනි ඔබ තුමාට නිදුක් නීරෝගි වේවා ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමාමහ නිවන් අවබෝධ කර ගැනීමට පිං කුසල් හේතු වේවා සුදූ අම්මා ඇතුලු කාර්‍ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @gangaliyanage8838
    @gangaliyanage8838 Год назад

    ඔබ තුමා ද්වෙයලොක්‍ර්න් ආපු daweyaki sadu sadu

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 2 года назад

    කුමාර මැතිතුමාගේ ආශිර්වාදයෙන් සුව වෙන්න මටත් වාසනාව ලැබේවා . මම අප්ප්‍රේල් මාසයේ ලංකාවට එනවා.....🙏🙏🙏🙏

  • @lakshmiillangasinghe2799
    @lakshmiillangasinghe2799 2 года назад +1

    ඔබ තුමා වැනි විශ්මිත හැකියාවක් ඇති සුන්දර පුද්ගලයෙක් ලොව පහල වූ කාලයක ජීවත්වීමට ලැබීමත් භාග්‍යයක් කොට සලකමි.
    අධ්‍යාත්මික ගුණයෙන් යුක්ත බොහෝ පිරිසක් මතු පහල වීමට ඔබ තුමාගේ ආදර්ශය උපකාර වේවා යැයි පතමි. ඔබ තුමාටත් සියලු කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!! 🙏🌺

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 2 года назад +31

    ඔබතුමා දකින්ට අපිටත් වාසනාව ලැබේවා! ඒක හරිම පිනක්. කුමාර මහතාණෙනි, මේ සියලු රෝගීන් සුවපත් කළ ඔබතුමාට පතන්නාවූ බෝධියකින් නිවන් සුව අත්වේවා! සාදු 🙏සාදු 🙏සාදු 🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @nirmaranasinha5533
      @nirmaranasinha5533 2 года назад +1

      අනේ මටත් කුමාර මහත්තයා හම්බෙන එක හීනයක් ද කියලා හැමදාම හිතෙනවා යන එන අතර මගකදී හරි හම්බෙන්න ලැබෙන්න කියලා තමයි මම කොහේ ගියත් එලියට බහින්නේ.ඔබ තුමාට බුදු බව අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒකාන්තයි

    • @sriyanir1861
      @sriyanir1861 Год назад

      Niwan pasekata thaba thawa me sewaawa asarana apata boho kal laba denna methiduni...theruwan saranayi devipihitayi

    • @lalithajayasuri3924
      @lalithajayasuri3924 Год назад

      සුදු අම්මෙ ඔයා මුලු ලොකයටම අම්මා කුමාර මැති තුමා වගෙ පියතුමෙක් ලද ඔබතුම්‍ ය යසොදරාවකි ඔබදෙපලට හා දෙව්සුව පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @dalithadalidha6279
    @dalithadalidha6279 2 года назад +1

    Obathuma aaddyaathmika lokaya babalawanawaamai deergaayu wewa

  • @deepashamali7633
    @deepashamali7633 2 года назад +7

    ඔබ තුමාට සුදු අම්මට බුද්ධ ශක්තිය.දිව්‍ය ශක්තිය තව
    තවත් බලවත් වේවා.දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දේවී පිහිටයි....

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 года назад

    තෙරුවන් සරනයි කුමාරමහත්තයා සහ සුදු අම්මා ඇතුලු කාර්මණ්ඩලයටත්
    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻👍❤️

  • @Gayan5487
    @Gayan5487 2 года назад +2

    සුව වෙන අය⁣ව දකිනකොට හරිම සතුටුයි..සතුට කියන්නෙ ඇස් වලට කඳුළු උනනවා ඒ අවස්ථාවල් වල ඒ අයගෙ මූණු වල තියෙන සතුට දකිද්දි..එයාලා සුව වෙලා කියන දේවල් ඇහෙද්දි..ඔබතුමාට නිවන දුර නෑ කියලා මට වැටහෙනවා කුමාර මහත්තයො..ජීවමාන දෙවි කෙනෙක් මම දුටුවා නම් ඒ ඔබතුමා තමයි..🙏🙏🙏🙏
    ඔබතුමා,සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියළුම දෙනාටත්,ලෝවැසි සැමටත් ⁣තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි !!!
    🙏🙏🙏🙏

  • @adecare1623
    @adecare1623 2 года назад

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි දෙව්පිහිටයි පින්වත් කුමාර මහතානනි ඇස් දෙකට කදුලු එනවා උතුම් දෙව්පියානනි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @sheelavithanage4619
    @sheelavithanage4619 2 года назад +1

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමාණනී
    කුමාර දෙව්දුනී
    විශ්ව කර්ම දෙව් දුන් දෙවියන් ඔබතුමා
    මගේ දෙනතට සතුටු කදුලු ආවේ
    මිල කල නොහැකි උතූම් දෙයක්
    සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට නිදුක් නිරෝගිසුව ලැබේවා
    ලහිරැ ඇතුලු සියලුම දෙනාට පින්සිදු වේවා බුදුසරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @sreemathilka9633
    @sreemathilka9633 2 года назад

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 2 года назад +1

    තරුණ දරු දැරියෝ ගොඩාක් මෙතුමාගේ අනුශාසනා හිස්මුදුනින්ම පිලිඅරගෙන යහපතක් ජීවිත ගතකරන බව පේනවා සියලුම දරුවන්ට උතුම් ධර්මාවබෝධයම වේවා .සියලුදෙනම නිදුක් වේවා, නීරෝගී වේවා , සුවපත් වේවා. ..🙏🙏🙏🙏🙏🙏 ඒවගේම කුමාර මැතිතුමාටත් සුදුඅම්මා ඇතුලු කාර්ය මන්ඩලයටත් ධීර්ඝ ආයුශම ලැබේවා ..තෙරුවන් සරණයි ....!!!!!

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 Год назад

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @nishanishad4757
    @nishanishad4757 2 года назад +25

    දීගොඩ කුමාර මහතා සුදු අම්මා ඇතුලු දේවිසුව පවුලේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා සාදු!!! සාදු!!! සාදු !!!

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 Год назад

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි සුදු අම්මේ devis වූ පවුලේ සියලු දෙනාටත්

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 года назад +1

    අනන්ත සසරේ කළ පින් මහිමයෙන් ඔබ තුමානන් මේ මව් බිමේ නාමයෙන් පහළ වූ උතුම් ගෙෘරවණීය උතුමානන් කෙනෙකු බව කොතරම් කීවත් නිමක් නොවන බව තව තවත් මේ වැඩ සටහන් තුලින් මනා කොට තේරුම් ගැනීමට බළධාරීන්ට නුවණ පහළ වේවා. සාදු සාදු සාදු ඔබ තුමානන්ගේ දෙපා නමදිමින් කරුණාවන්ත සුදු අම්මා මෑනියන්ටත් සියලු කාර්ය මණ්ඩලයේ සැමටත් පින් දෙමින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @aass4256
    @aass4256 Год назад

    දෙව් පියාණනි ඔබේ සියළු ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා මතු බුදු බව පතා පෙරුම් පුරණා මහ බෝසතණනි නිවන්සුව ලැබේවා!

  • @lalithweerasekara296
    @lalithweerasekara296 2 года назад

    සාදු සාදු සාදු ඔබතුමට දීර්ගායු ලැබේවා

  • @niroshanarangoda227
    @niroshanarangoda227 2 года назад +18

    සාදු සාදු සාදු සියලුම රෝගීන් සුවපත් කිරීමේ දිනය ඉක්මනින් උදාවේවා ❤

  • @SamirSamir-jb3xs
    @SamirSamir-jb3xs 2 года назад +7

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මග තොටේ දී සුවපත් කළ සියලු සියලු දෙනා වෙනුවෙන් මාත් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @renukathambugala8499
    @renukathambugala8499 2 года назад

    ඔබතුමාට බොහොම පින් මේ කරන සත් කාර්යයට....
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @rohinisandya6085
    @rohinisandya6085 2 года назад

    මගේ හිත ට දුකක් දැනෙන.. මොහොතක් පාස.. මම මේ ව.. බලනවා. ලෙඩ රෝගය ක්‌.. තියෙනවා. මෙතුමා ගේ ආශිර්වාද ය එක ම.. පිහිට. සුව වේ ව.. කියලා විශ්වාසයි. බුදුසරණයි.. සියළුම දෙනාට ම

  • @l.pperera5959
    @l.pperera5959 Год назад

    සුව පත් වීම ඇසීමෙන් දැකීමෙන් ඉමහත් සතුටට පත්වූවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @sujaniadikari5789
    @sujaniadikari5789 2 года назад +7

    මේ කරන මෙහෙයට ගොඩාක් පින් ඔබ තුමාට ...කුමාර මැතිදුනි ඔබට ...සුදුඅම්මාට...කාර්ය මණ්ඩලට සියලු දෙව් රැකවරණ සහ දීර්ඝායුෂ ලැබේවා ...!!!

  • @karunapaliteraniya1900
    @karunapaliteraniya1900 Год назад

    සාදු සාදු සාදු තෙරැවන් සරනයිදෙවි පිහිටයි.ඔබතුමාඅැතුලු සුදුඅම්මාාටත් දෙවිසුවපවුලේ සියලුමදෙනාට

  • @subodha6751
    @subodha6751 2 года назад +28

    දෙවි පියාණනි ,ඔබතුමා ට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @indrakumari1093
    @indrakumari1093 Год назад

    ඒ සුවපත් වීම් දුටුවම මගේ දෑසටත් සතුටු කදුලු ආවා .පින්සිදු වේවා🙏🙏🙏
    මට හිතෙන ඔබතුමාට විරුද්ද සතුරු බලවේග ගෙනෙන පුද්ගලයින්ට ශාරීරික වේදනා ඇතිවෙන දාට ඔබතුමාව සිහිපත් වේවි
    ඔබතුමා ලගට එන්න බැරි හීන මානයෙන් දුක් විදල අන්තිම් මොහොතෙ හරි පිහිට බගෙන් ඔබවහන්සේ සොයාගෙන එයි
    🙏🙏🙏

  • @vidurifernando8398
    @vidurifernando8398 21 день назад

    මාගේ ගුරැපියානන්ට හර්ද්‍යාංගම නමස්කාරය වේවා !!! ස්තුති වේවා !!! ප්‍රශංසා වේවා !!!❤❤

  • @dissanayaka7346
    @dissanayaka7346 2 года назад +1

    ඔබතුමාගේ සුවපත් කිරීමෙන් මුළු ලෝකයේ සිටින ලෙඩුන් සුවවේවා මගේ මව්තුමියගෙ ආතරයිටිස් රෝගයත් දූරිභූත වී සහනයක් සැලසේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ කුමාර මහත්මා ඇතුළු කාර්යමණ්ඩලයට .

  • @shanikaliyanage5511
    @shanikaliyanage5511 Год назад +1

    මෙතුමාගෙ මෙ සත් ක්‍රියාවන්ට අපගෙ ප්‍රනාමය❤❤❤❤

  • @sandyaliyanage8145
    @sandyaliyanage8145 2 года назад

    දිගොඩ කුමාර මහතාගේ පිහිට ආශිර්වාදය මට මෙන්ම සියලු දෙනාටම ලැබිමෙන් රෝබිය දුරැවේවා!බුදු සරණයි! දෙවි පිහිටයි!

  • @medavirateralalage3941
    @medavirateralalage3941 2 года назад +1

    ඔබ තුමාගේ විශ්ව ශක්ති සුවකිරීම සත්‍යක්.. මගේ බෙල්ල අමාරුවක් තිබුනා.. මටත් එක වැඩසටහනකට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුනා. මට පූර්ණ සුවය ලැබුනා... තෙරුවන් සරණයි!!!

  • @dhammanandathero7348
    @dhammanandathero7348 2 года назад +7

    තෙරුවන්සරනින් දෙවි රැකවරනින් ,සත්‍යයේ ධර්මයේ නාමයෙන් දීගොඩ කුමාර මැතිතුමන් ට එතුමාගේ මේ අමිල උතුම් සේවාව සිදුකරමින් රටම සුවපත් කරන්න ට සියලු බාධක දුරුවී සියලු දොරටු
    විවෘත වේවා!

  • @සදතාරුකා
    @සදතාරුකා 2 года назад

    සාදු සාදු සාදු ..
    සියලුම රෝගින් සුවපත් වේවා ..ඔබතුමාට තව තවත් ඒ දිව්‍යමය ශක්තිය ලැබේවා ..ඔබතුමාට උතුම් නිවන් සම්පත ලැබේවා ..
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹

  • @rupid6360
    @rupid6360 2 года назад +1

    මම බොහෝවිට ඔබතුමාගෙ වැඩසටහන් බලනවා . මේව දකිද්දී සිතට මහා සතුටක් එනවා. මට ඔබතුමා පේන්නෙ ජේසුස් වහන්සේ වගේ.මං ජේසුස් වහන්සේ දැකලා තියෙන්නෙ පිලිමවලින්.ඒත් මට එහෙම පේනවා.මං බෞද්ධයෙක්. දෙව්සුව පවුලේ කෙනෙක්.මටත් බොහෝ අසනීප තියෙනවා.ඔබතුමා නිසා මෙහෙම හරි ඉන්නවා.කරපු කර්ම ගෙවලා ඉවර උනාම හරි ඔබතුමා දකින්න වාසනව ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

  • @nirmalasamarasekara9588
    @nirmalasamarasekara9588 2 года назад

    මම දෙව් සුව සේවා වැඩ සටහන්
    නිතරම බලනවා ඒ බලන විට මම
    ප්‍රර්ථනා කරනවා මටත් මේවගේ
    අවස්ථාවක්‌ ඉතා ඉක්මනින්ම
    ලැබේවා!!!!!ලැබේවා!!!!!! කියලා.
    මට කොන්දේ වේදනාවක්‌ තියෙනවා. දෙව් සුව පවු ලේ සියලුම
    දෙනාටම තෙරුවන් සරණයි. දෙව්
    පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumwidanage7091
    @kusumwidanage7091 2 года назад

    මෙවන් ආශ්චර්ය තව තවත් දකින්නට ලැබේ යා.සාදු සාදු

  • @siridhammathero4259
    @siridhammathero4259 2 года назад +1

    ඔබතුමන්ට සාර්ථක දිගු ගමනකට මගෙත් හෘදයඞගම ආශීර්වාදය එක්කරමි. මමත් ආරමිභයේ සිටම දෙවිසුව පවුලට සමිබන්ධව සිටින යතිවරයෙක්. තාමත් මෙි රටෙි වගකිවයුත්තන්ගේ ඇස් ඔබතුමන් වෙත යොමුනොවීම අහාග්‍යයක්. ලෝවැසි අසරණයන් සුඛිත මුදිත කරලීමට,ඔබතුමන්ට තවතවත් සවිය බලය ලැබෙිවා!!!

  • @janakasilva8590
    @janakasilva8590 Год назад

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @binaramali3389
    @binaramali3389 2 года назад +1

    Phone eken hari ඔබතුමාගේ දේශනා අහන්න. හාස්කම් දකින්න මමත් පින් කරලා ඉපදිලා තිබෙනවා. මතු බුදු බව අත්වේවා පිංවන්ත උතුමාණෙනි !

  • @gangakumari2442
    @gangakumari2442 2 года назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 mage namaskaraya වේවා ගොඩක් සතුටුයි oba thumata me pin hethu වාසනා වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 2 года назад

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට බොහෝම පිං

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 года назад +14

    ස්තුතියි! තෙරුවන් සරණයි! ලෝවැසි-සැම දෙනාම පරඤාව"අවධිකර දෙව්සුව-සේවය සමග ඉදිරියට යමූ.

  • @nadeekahemamali3985
    @nadeekahemamali3985 2 года назад +5

    මේ හාස්කම් දකින්න අපිත් පින් කරල තියනවා. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @l.pperera5959
    @l.pperera5959 Год назад

    O
    ඔබඨුමාට නිවන්මග ජයගැන්මට අවස්‍ය දිව්‍යමය සක්තිය බලවර්දනය වේවා 🔔🔔🔔

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 2 года назад +8

    මේ වැඩසටහන් බලනකොට අදහාගන්න බෑ ලෙඩ සුවවෙනවා දකිනකොට ලොකු සතුටක් දැනෙනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටම නිදුක් නීරෝගී දවසක් වේවා

  • @chamindakumara2043
    @chamindakumara2043 2 года назад

    අනේකුමාර මහත්තයෝ කොහොම කවුරු හරි හොඳ වෙන්න ඕන කොහොම ලෙඩ වලින් දුක් විඳින සියලු දෙනා සුවපත් වීම තමා අපේ බලාපොරොත්තුව සාදු සාදු සාදු බුදු සරණයි දෙවි පිහිටයි

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 2 года назад

    නෙතට කදුළු එන දසුනක් ඔබතුමාට උතුම් ගුණයට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @senarathmudalige1690
    @senarathmudalige1690 2 года назад +5

    ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්යමනඩලයටම දීර්ඝයුෂ ලැබේවා. මේ පින සසර දුකින් එතරවීමට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ruwanpathirana3269
    @ruwanpathirana3269 2 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukafernando1833
    @renukafernando1833 Год назад

    Sadu sadu sadu matta aduna ma දුටු මොහොතේ .oba tuma ma දුටු dave පියාnann දීර්ඝ you වේවා වේවා වේවා taruwan sarnani 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyasriya985
    @sriyasriya985 2 года назад +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීගොඩ කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගි සුවය ලැබේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @nadeeshashamali7227
    @nadeeshashamali7227 2 года назад +8

    මා මිහිපිට දුටු දෙවියන් නුඹයි කුමාර මහතානි. තෙරුවන් සරණයි .....!!!!🙏🙏🙏🙏

  • @sandayaperera5717
    @sandayaperera5717 2 года назад +2

    මට ඔබ තුමාගේ asirwadaya ලැබේවා .මාගේ අසනීප සුව වේවා .

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Год назад

    කුමාරමහතා හාදෙව්‍සුවපවුලේසැමට නිරෝගිසුවයලැබෙවා

  • @thusharimuthukumarana6947
    @thusharimuthukumarana6947 2 года назад +5

    මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා දෙවි පියානනි .....දෙවි සුව පවුලේ සියලු දෙනටත් සුදු අම්මා ටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුවය ලබේවා .....🌻🌻🙏🙏🙏🙏🙏🌻🌻

  • @NelenOrerah
    @NelenOrerah 2 года назад

    Jesu.pihitai.oba.ta..anit.siyalum.denata.t..obage.pihita.asirwadayen.llowam.suwa.weva.ane.sadu.sadu..godak.pin..obala.t.jesu.pihitai..deviyan.wahnsege.budu.n.wahnsegem.balyen.tami...owa.hem.eka.k.ma..wene.siyalum..de.dviya.nge.balyen.eka.tami.atta.manus.wesyen.enne.deviyan.ge..pihta.tami...me.hem.deyakm.jesu.pihitai...obal.siyalum.denat...

  • @renuwijesena538
    @renuwijesena538 2 года назад +5

    තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට 🙏🙏💐💐💐අනේ අපිටත් ඔබතුමාගේ ජීවමාන ආශීර්වාද ය ලබා ගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏💖💖❤❤💕💕💐💐💐💐

  • @jinoshaperera3997
    @jinoshaperera3997 2 года назад +5

    ඔබ තුමාට බොහොම පිං තවතවත් රෝගින් සුව කරන්න ශක්තිය ලැබේවා. සුදු අම්මාටත් කාර්ය මණ්ඩලයටත් ගොඩක් පින

  • @cdscolombage4752
    @cdscolombage4752 2 года назад

    ඇස් දෙකට කදුලු ආවා...ඔබතුමාට මේ සංසාර ගමනින් එතෙරවන්නට මේ පින් හේතු වාසනා වේවා.. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි..

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 2 года назад +6

    දීර්ඝායු වේවා පියානනි ........!මිනිස් ලොව ජීවමාන දෙව් පියානන් වටා සිව් හෙලයේ සියලු ජනයා එක් රස් වේවා.......!සසර දුක් සියල්ලෙන් මිදීම උදෙසා හදවතින් පෙල ගසෙත්වා........!

  • @kkww4218
    @kkww4218 2 года назад

    තෙරුවන් සරණයි ගොඩාක් ආසාවෙන් සම්පූර්ණම දේශනාව බැලුවා ඉතින් ඔබතුමාට ගොඩක් ගොඩාක් පින් ගොඩාක් ගොඩාක් ස්තුතියි සුදු අම්මා ඇතුළු සියලු දෙනාටමත් කාර්ය මන්ඩලයේ සියලු දෙනාටමත් ගොඩක් ස්තුතියි ගොඩාක් පින් අනේ මටත් මගේ අම්මයි තාත්තයි සුවකරගන්න පිහිට වෙන්ට බුදු පියානනි ..සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ...සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...මම priyanthi කුවෙට් වලින්

  • @asharikawijeweera6485
    @asharikawijeweera6485 2 года назад +1

    Harima pudumai sanin prathipala
    Sadu sadu saadu........🙏🙏🙏🙏🙏

  • @mdpmkgunathilaka8937
    @mdpmkgunathilaka8937 2 года назад +14

    මෙතුමා ගෙ දෙශනාවකට සහාබගි විමට අසයි ....🌺🌺🌺🌺🌺🌺🌺

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 2 года назад

    ඔබතුමා මිහිපිට බුදු වරයෙක්. දෙවියෙක්. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @aass4256
    @aass4256 Год назад

    ශ්‍රී හස්තෙන් මල් පුජා කළ තැනදී
    දෙසිතක් සිතා නිමවයි එක සිත් පැහැදී.....
    දෝත පුරලා පිදු රභ ගම් පුරදී නියත විවරණය ලැබුනේ එතැන්හිදී... නේරංජනා ගංගාවෙන් එගොඩ වුණේ....
    සුමේදනම් තපසුය බෝසතු එදිනේ
    මේ මහතා මතු බුදු වෙයි වදාරනේ...

  • @tilinitilini5546
    @tilinitilini5546 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි දෙව් පිහිටයි සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 2 года назад +6

    🙏🙏🙏 ආශ්චර්‍යයි.කුමාර මැතිදුනි.සුදුඅම්මා ඔයත් පින්වන්තයි.මෙවන් උත්තමයකුගේ සහකාරිය වෙන්න ලැබුනාට.🙏🙏🙏

  • @janani3320
    @janani3320 2 года назад

    ඔබතුමන්ගේ මේ උතුම් ක්‍රියාව සත්‍යයක්මයි සත්‍යයක්මයි සත්‍යයක්මයි .ඒ සත් ක්‍රියාවේ බලමහිමයෙන් ලෝකවාසි සියලුම දෙනා නිදුක් වේවා
    නීරෝගි වේවා
    සුවපත් වේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමන්ට දිර්ඝායු ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ckliyanage4941
    @ckliyanage4941 2 года назад

    ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියළු දෙනාටම තෙරැවන් සරණින් සියළු දේව ආශිර්වාදය ලැබේවා! තව තවත් වැඩි දෙනෙකුට පිහිට වීමට ඔබතුමා ට ධෛර්යය ශක්තිය බලය වාසනා ගුණය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanarathnaweera941
    @nayanarathnaweera941 2 года назад

    මගේ දනිස්ස නවන්න බැරිව තිබු තද දනිස් අමාරුව සහ අඩිය තියනවිට විලූඔ අමාරුවත් දෙව්සුව සේවා සජීව වැඩසටහන් වලට සහභාගි වී ඉතාමත් ඉක්මනින් සුවවුනා, ඉතාමත් සංතෝසයි. මම මෙම වැඩසටහන් වලට නිතර සම්බන්ද වනවා. කූමාර මහතා ඇතුලු දෙව්සුව පවුලේ සියලුම දනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!

  • @uma2668
    @uma2668 2 года назад

    ඔබතුමාට සහ දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා...! තෙරුවන් සරණයි..!

  • @pushpahonor983
    @pushpahonor983 2 года назад +5

    කුමාර මහත්තයා ට ද සුදු අම්මා ට දිර්ඝ ආයු ලැබේවා !!!!පිං ස්තූතියි තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @kudagamagesumith238
    @kudagamagesumith238 2 года назад

    අනේ සාදු ඔබතුමාට මෙවැනි රෝගීන් සුව පත් කිරීමට ශක්තිය දයිර්යි ලැබේවා .අපිට ඔබතුමා ඉක්මනින් හමු වේවා .ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏

  • @kumuduniisepali1721
    @kumuduniisepali1721 2 года назад +4

    බුදු සරණායි දෙවියන් ගෙ පිහිටයි ඔබගේ අරමුණ හොඳින් istaa වේවා ජයග්‍රහණය ලැබේවා

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 2 года назад +5

    ඇත්තටම මට වුනා වගේ .ඇස්වලට කදුලු ආවා.සියලුම රෝගීන් සුවපත් වේවා !.ඔබ සැමට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @malaniweerasekara2995
    @malaniweerasekara2995 2 года назад

    මෙතුුමියගෙ කණ සුව වුනාම මට මගේ කණ සුව වුනා වගෙ සතුටක් දැනෙන්නේ ,මගේ දෙනෙතත් සතුටු කඳුලින් තෙමුණා.ඔබ තුමාටත් මැතිණියටත් මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.!අද මේ පෝදා මගේ ප්‍රාර්ථනාව එයයි දේව දූතයාණනි .

  • @lakminirajaviweka3421
    @lakminirajaviweka3421 2 года назад +7

    සාදු සාදු.. මේ ආශ්චර්ය සැමදා දකින්නට දෙව්සුව පවුලේ අප පිංකොට තිබේ.ඒ ශක්තිය දිනෙන් දින ලැබේවා. කුමාර මහතාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් බුදු සරණයි දෙවි පිහිටයි.

  • @nilanthiarachchige3922
    @nilanthiarachchige3922 2 года назад

    සියලුදෙනාගේම රෝග නිදුක් වේවා🙏 නිරෝගි වේවා🙏 සුවපත් වේවා🙏 🙏🙏🙏තෙරැන් සරණයි🙏 දෙව් පිහිටය🙏🙏🙏🙏🙏

  • @nilinili1327
    @nilinili1327 Год назад

    කුමාර මැතිදුනි තෙරුවන් saranai බොහොම පින් 🙏

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 года назад +1

    අනේ ඔබ තුමා දැක ගැනීමට වාසනාව නැති වුවත් හරිම සතුටුයි මෙහෙම ප්‍රාතිහාර්‍ය දකින්න ලැබීම ගැන.බුදු බවම ලැබේවා මේ කරන සේවයට.

  • @janakasilva8590
    @janakasilva8590 Год назад

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @ranjiniaisha2449
    @ranjiniaisha2449 2 года назад

    සාදු සාදු ඔිබතුමට බදුසරනයි

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 2 года назад

    ඔබතුමාගෙ ප්‍රාතිහර්‍යට මාගෙ හදපිරි ප්‍රනාමය.දීර්ගායුවේවා
    තෙරුවනසරනයි දෙවිපිහිටයි ඔබතුමා සුදුඅම්මා අනුග්‍රහක බවතුන්ටත් ලක්වාසි ලෝවාසි සියලුම දෙනාට ත් .

  • @damith1055
    @damith1055 2 года назад +10

    දෙව් සුව පවුලේ සියලූම දෙනා නීරෝගි වේවා🙏🙏🙏

  • @iddamalgodashirani7397
    @iddamalgodashirani7397 2 года назад +13

    ඔබතුමාට කොතරම් පිං .දුන්නත් හිතට මදී මේ කරන උතුම් සේවාවට .ඔබතුමාට දිර්ගායුවේවා !

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 года назад +5

    ඔබ තුමා ඇතුලු සියලුම දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @anusharuwanthieliyadurades4719
    @anusharuwanthieliyadurades4719 2 года назад +4

    ඔබ තුමා සතු දේව ශක්තියෙන් රෝග සුව කර ගැනීමට සියලු දනන් හට බාග්‍ය ලැබේවා !!!!! තෙරුවන් සරණයි !!

  • @malikadamayanthi7904
    @malikadamayanthi7904 2 года назад

    ඔබ තුමා ඇතුළු දෙවු සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 Год назад

    ඔබතුමා බුදු වීමට පෙරුම් පුරන උත්තමයෙකි. නැත්නම් මේ ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට පැමිණි අප මහ බුදු රදුන් ගේ අවතාරයකි .නැත්නම් මේ හා සමාන සේවාවක් කරන උතුමෙක් මේ ලොව කොතැනක හෝ නැත. ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි

  • @harshanidevika7831
    @harshanidevika7831 2 года назад +1

    අනුරාධපුරයේ එදා මටත් වාසනාව ලැබුනා එතුමාගෙන් දිව්‍යමය ආශිර්වාදය ලබා ගැනීමට.එතුමාටත් සුදු අම්මාටත් කාර්ය මන්ඩලයටත් අනන්තවු බුදුගුන බලයේ ආශිර්වාදය සහ දිව්‍යමය ආශිර්වාදයෙන් දීර්ගායුෂ ලැබේවා.ලැබේවා