La Signore - Kessata Kos Eta - Ft Umara - [Official Music Video]

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 1,2 тыс.

  • @piyumidivarathne4540
    @piyumidivarathne4540 3 года назад +135

    "China town" සින්දුවේ තේරුම ගැන මම පෝස්ට් එකක් ෆේස් බුක් එකේ දැකකා.ඒක දැකලා මම මේ සින්දුවේ අර්ථයත් අහලා බැලුවා.පවතින සමාජ ක්‍රමයේ වැරදි පෙන්නලා දෙන හොද අර්ථවත් සින්දු දෙකක්.ලහිරු කියන්නෙ නිහතමානී සුපිරි වැඩ්ඩෙක්.thank you ලහිරු

  • @mountainadventure2
    @mountainadventure2 9 месяцев назад +120

    2024 නොමැකෙන මතකයක් මේක නන්💯කොස් ඇට සිංදුවත් එහෙම තමා💯👌2024 බලන උන් කෝ😍like එකක් දාපං බලන්න😎

  • @gradewicelk6699
    @gradewicelk6699 3 года назад +56

    අද තමා ඔයාගෙ channel එක දැක්කේ...
    තාම එ් සිංදුවලට තමා මගේ හිත වැඩියෙන්ම ගියේ...
    ළහිරු ඔයා නම් සුපිරි. අාදරෙයි

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 года назад +233

    නැටුම් වගේම අනිත් ග්‍රැෆික් නම් ඉස්තරම්,
    සින්දුවත් ඒ වාගේමයි සුපිරියි

  • @dj_remixzone7224
    @dj_remixzone7224 Год назад +274

    💫2023 නොමැකෙන මතකයක් මේක නන්💯කොස් ඇට සිංදුවත් එහෙම තමා💯👌2023 බලන උන් කෝ😍like එකක් දාපං බලන්න😎

  • @SharkyBowatte
    @SharkyBowatte 6 лет назад +169

    කැස්සට කොස් ඇට උණට කුරුම්බා
    වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා
    රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොදා
    (හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
    වක්කඩ අස්සේ හකුරු හංඟලා
    නැතිවෙන හකුරට නාහෙන් අඬලා
    අස්සය පැන්නම කඩුල්ල වසනු එපා
    උශ්ණෙට මුංඇට සව්කැද බොන්න සුදා..
    (හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
    අරළු පෙති දෙකක් බිව්වම බඩට හිනා..
    බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා..
    (හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
    යකඩ වලට විකුණමු අපි කොමිස් තියා..
    සන් ග්ලාස් දාගෙන වටපිට බලලා
    වැස්සක් දැන් දැන් එතැයි කියාලා
    අව්වේ රෙදි ටික ඇතුලට ගන්න එපා
    (හේ ගලා හේ බඩාගෙ බඩ පිරිලා)
    මහදෙන මුත්තගෙ උපදෙස් අහලා
    එළුවව අරගෙන බෙල්ලෙන් කපලා
    කැකිල්ලෙ රජුගෙන් තීන්දු අසනු එපා
    උශ්ණෙට මුංඇට.....
    සෑරි සඳට බැඳි වරලස දිලෙන්නේ
    නෙරිය තියාලයි සේලය බඳින්නේ
    ශේක්ෂ්පියර් ගැන ලෝකෙට කියල
    මිස්ටර් බීන්ලගෙ නාට්‍ය බලලා
    හවසට ඇවිදින් නෝනට බනිනු එපා
    (නෝනට බනිනු එපා)
    ලෝක විනාසෙට ඇඟිලිත් ගැනලා
    අල්ලේ ඉරි මත ලෝකය තියලා
    සෙනසුරු අපලෙට ජීවිතෙ ලියනු එපා
    උශ්ණෙට මුංඇට......

  • @dammikajayasena7174
    @dammikajayasena7174 2 года назад +182

    ලහිරු කියන්නෙම brand එකක්❤

  • @nirwan-vu3ku
    @nirwan-vu3ku Год назад +292

    2024 අහන කට්ටිය ❤කෝ

  • @thisislastbro6727
    @thisislastbro6727 3 года назад +100

    කොච්චර කාලයක් ගියත් අහන්න පුළුවන් සින්දු තමා .

  • @Panda_777_ff
    @Panda_777_ff 8 месяцев назад +21

    2024ත් අහන අය මේ කොනට 🌝💗"

  • @EPMStudio2020
    @EPMStudio2020 2 года назад +72

    ඉස්සර මේව ටීවි එකේ යනකොට සද්දෙ ඇහුනම දුවගෙන ඇවිත් බලං ඉන්නව 💓💓💓 අද මේව හොයාගෙන අහනද Thanks Lahiru ❤️❤️❤️ ( 2022 )

  • @sinethmateesha6554
    @sinethmateesha6554 2 года назад +51

    කොච්චර කාලයක් ගියත් අහන්න පුළුවන් සින්දු තමා bro
    😁😁😁😁😁😁😁😁🙂🙂🙂🙂

    • @Dihensithupa9871
      @Dihensithupa9871 Год назад

      ඔව් බන් පරණ වෙන්න නැති සින්දු බන් මේ 💪🤟

  • @Ganga_332
    @Ganga_332 2 года назад +609

    2022 දීත් අහන අය ඉන්නවදො 😁❤️

  • @MatheeshaSithum
    @MatheeshaSithum Месяц назад +10

    කාලෙකට පස්සෙ අහම්බෙන් හම්බුනේ වීඩියෝ එක 🇱🇰😙

  • @HatimASky
    @HatimASky 3 года назад +177

    දොක්ටර් මහත්තයා අවරුදු 6ක් ඉස්සෙල්ලා කියපු මේක තමයි අසනීප සහ කොරෝනා ත බෙහෙත් 😍😄

  • @dubmania5851
    @dubmania5851 3 года назад +43

    ඕන 2021 ඇහුවා...ඒක පට්ට යාලු

  • @gihanchandika3568
    @gihanchandika3568 9 месяцев назад +49

    2024 දිත් අහන මම❤️🥹

  • @Mr__Kesh
    @Mr__Kesh 2 года назад +193

    අලුත් සින්දු මෙලෝ රහක් නෑ. ආයෙත් පරන ඒවටම බැස්සා 😍

  • @MADURA8000
    @MADURA8000 9 месяцев назад +7

    ඇත්තු ටික තමයි.❤❤ I❤u ළහිරු අයියා

  • @asokapriyanthi6357
    @asokapriyanthi6357 Год назад +3

    gammak

  • @Axtrex-x4e
    @Axtrex-x4e 7 месяцев назад +4

    Adoo eka set bn kattiya set na kiwwata podi kaale idhn ahana sinduwk ❤❤

  • @Ribisu3z
    @Ribisu3z 3 года назад +500

    පරන සිංදු ආයිත් අහනවා 💓💓💓🤗💓💓💓

  • @imashkumarasinghe726
    @imashkumarasinghe726 2 года назад +3

    Thamath ahanavoo

  • @pathmarathnayaka9263
    @pathmarathnayaka9263 3 года назад +45

    පරන උනාට මෙව්වනෙ සුපිරි 👍👍👍👍😊😊😊

  • @BrawalstarsandFreefire
    @BrawalstarsandFreefire 3 года назад +1

    ow maru vedak

  • @chinlk8
    @chinlk8 10 лет назад +17

    The best 3D filming in sri lanka..!
    Wish you all the best Lahiru...!!

  • @udeshikabandara9222
    @udeshikabandara9222 Год назад +146

    2023දීත් අහන අයකෝ මේ පැත්තට.🙃🙃🤟🤟💖💖

  • @chandimadimuthu4193
    @chandimadimuthu4193 2 года назад +3

    Yeah

  • @slyaka2463
    @slyaka2463 4 года назад +557

    2021අහන සෙට් එක කෝ

  • @lionelpathiranage2086
    @lionelpathiranage2086 2 года назад +10

    මැරෙනකල්ම අහන්න පුලුවන් සින්දුවක්♥️💪✨.... කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහ්🥵♥️

  • @Djexocoocked-iz2pw
    @Djexocoocked-iz2pw 9 месяцев назад +1

    Adoooo dan 2024

  • @chanidu_S
    @chanidu_S 3 года назад +47

    කවදාවත් අමතක නොවෙන සින්දු 🔥

  • @priyangikanimali8671
    @priyangikanimali8671 10 месяцев назад +1

    Podi kale idanma ahana sinduwak ❤❤❤❤ kochchara ahuwath athi wenne na❤❤❤❤❤😊

  • @tharidubro6033
    @tharidubro6033 2 года назад +8

    අම්මො ඉස්සර ඉස්කෝලේ ගිහින් ඩෙස් පලලා ප්‍රින්සිපල්ගෙන් ගුටි කාපු සිංදූ😖😍😂❤ ආදරෙයි ඒ අතිතය ලස්සන කරාට😍😍❤❤

  • @KingFrag.official
    @KingFrag.official 9 месяцев назад +1

    Ado gammk me kaleta tama gammat set weno😂🎉❤

  • @talktorush
    @talktorush 10 месяцев назад +8

    2024 බලන උන් කෝ

  • @nadeeshakarunarathnaVlogs
    @nadeeshakarunarathnaVlogs 10 лет назад +32

    wooooooooooooooooooooooooooow this is really amazing song ....they have used new 3D technologies and more tricks ...amazing i cant even believe is this video coming from srilanka..really marvelous..... costumes song lyrics themes these all maching 2gather....all the best lahiru ayya....wel done :D

  • @kalindupanchala8390
    @kalindupanchala8390 3 года назад +12

    ලහිරු අයියා ගේ මං ආසම සින්දුවක්.

  • @YasithaNadeeshan94
    @YasithaNadeeshan94 10 лет назад +18

    නියමයි ළහිරු අයියා

  • @ටෙරා_dio
    @ටෙරා_dio 8 месяцев назад +2

    තාමත් අහනවා ❤

  • @PhenixThe28
    @PhenixThe28 10 лет назад +59

    This video and the music is next level

  • @slbhnubro779
    @slbhnubro779 2 года назад +2

    Ahano

  • @Ashi77772
    @Ashi77772 Год назад +19

    මං චූටි කාලෙ අර නටන අලි ටිකට මාරම බයයි😂 Tv එකේ යද්දි නට නට අහනවා අලි දකිද්දී ඇස් දෙක වහනවා🥴 තාමත් අහනවා 🎶😍

  • @ThenujaWeerasingha-d5x
    @ThenujaWeerasingha-d5x Год назад +2

    Thama innawa❤

  • @dilshathharshamunasinghe3710
    @dilshathharshamunasinghe3710 10 лет назад +34

    කැස්සට කොස්ඇට.. උණට කුරුම්බා..
    වැස්සට නොතෙමී.. කුඩය ගනිල්ලා..
    රස්නෙට වෙනිවැල් බිව්වම ඇඟට හොඳා..
    වක්කඩ අස්සේ හකුරු හංගලා..
    නැතිවෙන හකුරට නාහෙන් හඬලා..
    අස්සයා පැන්නම කඩුල්ල වසනු එපා

  • @thavirukandamby6898
    @thavirukandamby6898 10 месяцев назад +2

    auruddu 10k wenewa adatath eka ahaddi amuthu vibe ekak thiyenne🤤

  • @Batman-fj9bq
    @Batman-fj9bq 10 лет назад +9

    Awesome VFX !

  • @nimanthiganeshika5602
    @nimanthiganeshika5602 2 года назад +2

    Yo yo😉

  • @diwanganipun3967
    @diwanganipun3967 9 лет назад +5

    supiri VFX

  • @anomakumari6811
    @anomakumari6811 3 года назад +2

    Wow super cool song lahiru

  • @aadibeats968
    @aadibeats968 2 года назад +2

    Aluth sindu walata wada patta yakoooo mewa 💯❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥

  • @chathurapushpakumara5364
    @chathurapushpakumara5364 3 года назад +8

    සුපිරිමයි 🥰

  • @xlmind...7090
    @xlmind...7090 3 года назад

    Gammak thamaye

  • @lahirupeiris6325
    @lahirupeiris6325 10 лет назад

    SuPiriYAtamAa KaraLa Visual eKaNm... Gd Luck BrOooo...

  • @SAHANJ2001
    @SAHANJ2001 2 года назад +10

    කැස්සක් හැදිලා මේ සින්දුව මතක් වෙලා ආපු මං😂❤😍

  • @Anuu01984
    @Anuu01984 3 года назад +39

    පරන සිංදු අහන්න හිතුනා ❤️😅😘

    • @DhanaaYT
      @DhanaaYT 2 года назад

      ehemada nangi 🙂❤️

  • @wanujaja5011
    @wanujaja5011 9 месяцев назад +3

    2024දීත් අහන්නෙ කවුද ❤️💫😀🦍

  • @SheanImalka
    @SheanImalka Год назад +2

    ලස්සනයි ආදරෙයි අයියා ❤❤🎉🎉

  • @lalithlalith9190
    @lalithlalith9190 3 года назад +6

    Lahiru it's great performance and also I love the lyrics.uncle Nihal from Kohuwala.

  • @sadeeshnirwan
    @sadeeshnirwan Год назад +1

    Legend lawa kalekata passe mathak una

  • @vijitharanawaka523
    @vijitharanawaka523 3 года назад +3

    සුපිරි 🙃✌

  • @prabodhasamarasinghe5809
    @prabodhasamarasinghe5809 8 лет назад +1

    maru aiye...

  • @Daily_doseof_history
    @Daily_doseof_history 2 года назад +5

    I had a operation today and i was listening to this song ❤

  • @sanathfernando6548
    @sanathfernando6548 9 лет назад +2

    Eya issella ita wada godaak lassanai

  • @BhashiniNikeshala
    @BhashiniNikeshala 9 месяцев назад +5

    2024...??? Anyone ❤️❤️❤️

  • @mudithapriyankara5888
    @mudithapriyankara5888 10 лет назад +1

    Patta

  • @cowtheboy2008
    @cowtheboy2008 10 лет назад +4

    I just watched the best music video for 2014/15!! Awesome video.. well done peps!! AWARDS waiting!..

  • @thewhitesaucecompany
    @thewhitesaucecompany Год назад +1

    Best VFX at the time.

  • @josephroshanthakingstonfer2459
    @josephroshanthakingstonfer2459 7 лет назад +6

    Best visuals of a Sri Lankan music video

  • @dumithadidulanthi6885
    @dumithadidulanthi6885 10 лет назад +1

    Lahiru ela ela maxssssssssssssssssa...................... Supad................

  • @PodeSuneil
    @PodeSuneil 9 месяцев назад +5

    Me 2024 machan 😮😮

  • @exoels
    @exoels 9 месяцев назад +1

    ❤😂 classic ekak

  • @lahiruashen6326
    @lahiruashen6326 2 года назад +6

    ඔන්න...අරලු පෙති දෙකක් බොන ගමන්...2022 සිංදුව අැහුවා...😁😁😁❤❤❤❤❤❤❤

  • @binu_Hettiarachchi
    @binu_Hettiarachchi Год назад +1

    ලස්සනට නටනවා

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 года назад +47

    2020th balana un me konata👊👊

  • @UdaraPathirana-p7o
    @UdaraPathirana-p7o Год назад

    Thama Ahanawa😍🤩

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +11

    අපේ පාසල් ජීවිතේ අන්තිම කාලේ ආපු හිට් එකක් 🥰🥰🤟

  • @manee_w30
    @manee_w30 12 дней назад +1

    2026 ahana set eka koo

  • @hpchamindu531
    @hpchamindu531 2 года назад +3

    Eka maru😂

  • @deleepaaththanayaka6404
    @deleepaaththanayaka6404 2 года назад +1

    welldone Lahiru

  • @restorationbro
    @restorationbro Год назад +2

    ලා සිංනෝරෙ ඇදුම ඇදල තව සින්දුවක් ඕනි අය්‍යෙ . මාරම ගැම්මක් . pls pls pls😢

  • @dammikaudayantha2709
    @dammikaudayantha2709 4 года назад +1

    Supiri

  • @dasathdolamulla887
    @dasathdolamulla887 10 лет назад +7

    niyamae lahiru ayyeeeeee
    DS kollo negalama yamu

  • @mhnethunisuvinya8008
    @mhnethunisuvinya8008 10 месяцев назад +6

    2024 set eka me konata❤

  • @chandrasirigunathilaka8905
    @chandrasirigunathilaka8905 9 лет назад +1

    Niyamai

  • @sashisuwaris7012
    @sashisuwaris7012 2 года назад +3

    මෙම සිංදුව අහලා අහලා මට කටපාඩම්.ඒත් අද තමයි visual එක බලන්නෙ🤭🤭

  • @shamferna
    @shamferna 2 года назад +1

    Danuth ahanawa 😇

  • @LoJAYASINHAARACHCHIGE
    @LoJAYASINHAARACHCHIGE Месяц назад +6

    2025 හහන උන් ko 🎉

    • @LakaBoss-y9o
      @LakaBoss-y9o Месяц назад

      උබ කාල තරනයකරද මේ 2024 බන්

    • @ChathuMina-zk4tj
      @ChathuMina-zk4tj 9 дней назад

      තව සති 3යි ඔයි✌️

  • @sunethmalinda707
    @sunethmalinda707 Год назад

    Thama ahanwa ❤

  • @boom629ff9
    @boom629ff9 3 года назад +30

    2021 කොරෝනා බීෂනෙ❤️

  • @pudumawishwalokaya356
    @pudumawishwalokaya356 Год назад +2

    විෂුවල් එක මරු

  • @ssk9814
    @ssk9814 9 лет назад +14

    Patta BRO ❤

  • @ayeshmalaka552
    @ayeshmalaka552 8 лет назад

    maru ah suppa

  • @vidushahemathunga2268
    @vidushahemathunga2268 10 лет назад +4

    Super Work Guys Keep it up VFX :') Just awesome

  • @sandarusandakelum2176
    @sandarusandakelum2176 6 дней назад

    Mix master 👌

  • @harithakodippili2576
    @harithakodippili2576 9 лет назад +3

    supiri song eka

  • @senudiperera4696
    @senudiperera4696 3 года назад +1

    Shoi ane

  • @macroworld926
    @macroworld926 4 месяца назад +3

    ❤❤❤❤❤❤

  • @HansaHiranya-fg5mk
    @HansaHiranya-fg5mk Год назад +1

    Wow nice song

  • @fanta-mobile5539
    @fanta-mobile5539 Год назад +3

    කෝ 2023 අහන එව්න්