@@rasanjaleegayanthika7447 මෙම වීඩියෝව නැරඹීම ගැන ඉතා සතුටු වෙමි. Thank you for your Comment German with Niel ගිහින්, Playlist ගිහින්, German Sinhalen බලන්න. විඩියෝවන් 41 පමණ තිබෙනවා.
බොහෝ අයගේ ඉල්ලීම පරිදි: නව පන්ති ආරම්බය! 28th of May 2024 ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක Exam Preparation කරන්න? (No.333) ruclips.net/video/HH9UQXzt7S4/видео.html Withing One Month! Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time) Exam Preparation for: Goethe A1 and A2: Lesen, Hören, Schreiben & Sprechen per Online, 24 Hours course with one month. ඔබට අවශ්‍ය නැත්නම්, තව කෙනෙකු සමග Share කරගන්න! German 4 Beginners German with Niel
I started as a Episode 1-9 ,German with Niel in Sinhala: Restaurant | Episode 9 | The lifestyle in Germany | practices and consequences . Thank you for your IDEA! New: ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ?view_as=subscriber
@@germanwithniel2886 Ich bin gut sir. Aber ich nicht verstehe akusative und dative... aber ich Sprache Deutsch.. kannst du giben dine whats app nummer??
ich bin jetzt hungrig = i am hungry now Ich muss jetzt schlafen.= I have to sleep now. er muss jetzt laufen.= he has to walk now. kannst du mich bitte jetzt anrufen. = can you please call me now genug für mich jetzt, ich halte es nicht mehr aus.= enough for me now, i can't do it anymore.
උදා.: "යනවා" මම යනවා, I'm leaving = Ich gehe ඔබ යනවා, He going or he go = er geht ඇය යනවා, she going or he go = sie geht දැන් කොහොමද කියන්නෙ, මම "ගියා"? ඇය ගියා?.... "ගියා" Ich bin gegangen, Er ist gegangen, Sie ist gegangen දැන් පැහැදිලිද?
i want to learn german my projeny son . he is now royal collage grade 5 scolar student . he must study german language as a subject. but he couldn"t catch by online. so he want to lern sinhala pronunciation. and german alphaaalphaabet. please help him.
In den offenen Mund = විවෘත මුඛය තුළ/ කට ඇරගෙන /aus dem Mund = මුඛයෙන්/කටෙන්! Der Doktor schaut "in den offenen Mund" rein. =වෛද්යවරයා විවෘත මුඛය දෙස බලයි. Können Sie bitte den Stift "aus dem Mund" nehmen? (from the mouth) කරුණාකර ඔබේ කටින් පෑන ඉවතට ගන්න?
@@kavindumalinga2380 අඩුම වශයෙන් A1 සමත් විය යුතුයි! even for Married life, you need A1 result. මේ ක්‍රමය තමයි Basic Journey එකට අවශ්‍ය වන්නේ! Except for Business Visa. Thank you for your Comment.
සර්, ඔබ තුමාගෙන් මම උවමනාවටත් වඩා බොහෝ දේවල් ඉඟන ගත්ත.
ඔබ තුමා විසින් කාලය අරගෙන අපි වගේ A1, A2 කරන Student ල වෙනුවෙන් මේ කැප කරපු කාලයට බොහොම ස්තුතියි!
Vielen Herzlichen Dank!
Vielen Dank! das hast du gut gesagt!
හොඳ වැඩ සටහනක් වෙවි සර්!
මම A1 එක කරනවා සර්! මම සර්ගේ විඩියෝවන් 30 විතර දැනට බැලුව. පන්තියේ කියල දෙන්නේ නැති හුඟක් දේවල් අල්ල ගත්ත! ඔබ තුමාට ගොඩක් ස්තුත්යි!
Thank you for your interest and ask everything you need to know
ඔබ තුමා කොහෙන් ද ඉගෙනගන්නේ මටත් ඉගෙනගන්න ඔනී .උගන්නන තැනක් කියන්න
ඔබ තුමාට බොහොම ස්තුතියි!
මම දැන් අව්රුද්දක් ඔබ තුමාගේ වීඩියෝවන් බලල Goethe එකේ A1,A2 කරා. පන්තියේ නොකරපු මම බොහෝ දේවල්, ඔබ තුමාගෙන් ඉඟන ගත්ත.දිගටම කරන්න සර්!
Vielen Dank und alles Gute!
Frohe Weihnachten und ruhigere Feiertage!
Merry Christmas and Calmer Holidays!
සුභ නත්තලක් සහ සන්සුන් නිවාඩු දිනයන් වේවා!
Vielen Dank!
Dr mata oya ekka katha karanna one😊
❤
ඔබට ජර්මන් භාෂාව සමග ඇති ප්‍රශ්න විමසන්න.
Thank you for your comment!
අදවනවිට, ජර්මන් භාෂාව කතා කරන රටවල්:
Austria, Swiss & Germany
මෙම රටවල study කරන්න ඔබට අවස්ථාවක් ඇත.
1. Study කිරීම උදෙසා ඔබ A1 විෂයමාලාව සමත්විය යුතුය.
2. Study කරන්න යන විෂයමාලාව සහ University එකෙන් අනුමැතිය ගෙන්වා ගතයුතුව ඇත.
3. හොස්ටල් එකක් තමන් විසින්ම ද සොයා ගත යුතුය.
ඔබට අවශ්‍ය කරන විස්තර, කොමන්ට් කර අසන්න.
share කරන්න, comment කරන්න!
Thank you in advance.
Sir me course eka episode kiyak thiyenawada...me wenakota episode okkoma karala iwarada..mn sirge channel eka subscribe karala thiyenneth...eth mata pennanne na...gut danke...
@@rasanjaleegayanthika7447 මෙම වීඩියෝව නැරඹීම ගැන ඉතා සතුටු වෙමි.
Thank you for your Comment
German with Niel ගිහින්, Playlist ගිහින්,
German Sinhalen බලන්න.
විඩියෝවන් 41 පමණ තිබෙනවා.
@@rasanjaleegayanthika7447 දැනට ජර්මන් භාෂාව සිංහලෙන් : වීඩියෝ 42 කරල තියෙනවා. checked Playlists please. Thanks
Sir online clz karanawada
Sir mn A/l karala inne
Student kenek widihada german yanna awashyayi
patta wadak
NEW arrival: ruclips.net/user/results?search_query=german+with+niel
අලුත් පාඩම්: ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ
Translate karanawada...karana එක්කෙනෙක්ගෙ phone number එකක් danna
මිල කරන්න බැරි වැඩක්. ඔබට පිං ඔබේ වටිනාකාලය අපි වෙනුවෙන් විඩංගු කරනවට.
German 4 Beginners:
2022 ජර්මන් භාෂාව හෝඩියේ සිට
ජර්මන් භාෂාව සිංහලෙන්
** ජර්මන් වාක්‍යන් සාදන්නේ කෙසේද?
ruclips.net/video/lNVpV2NME9Q/видео.html
ගොඩක් වටින වැඩක්
NEW Arrivals: ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ?view_as=subscriber
අලුත් පාඩම්: ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ
No words to thanks !! This will definitely fulfill the German Language learning requirements of many innocent Sri Lankans. God bless you!!
So nice of you.Danke.
mamath ada didan igena gannawa sir thank you
බොහොම සතුටුයි, Sumudu.
wow! thank you for the explanation.
I like to learn more about German Language. please be so kind upload more videos!
ok. i will.
A1 exam karanne kohomada
Miss class karanawa neda?
@@123hit contact ..Goethe Institute Colombo.../
Sir online class karanne nadda ?
unfortunately not.
බොහෝ අයගේ ඉල්ලීම පරිදි:
නව පන්ති ආරම්බය! 28th of May 2024
ඔබ කැමතිද Goethe A1 and A2 පැය 24 ක
Exam Preparation කරන්න? (No.333)
ruclips.net/video/HH9UQXzt7S4/видео.html
Withing One Month!
Start on 28 May 2024 at 07:45 to 09:15 PM (SL Time)
Exam Preparation for: Goethe A1 and A2:
Lesen, Hören, Schreiben & Sprechen
per Online, 24 Hours course with one month.
ඔබට අවශ්‍ය නැත්නම්,
තව කෙනෙකු සමග Share කරගන්න!
German 4 Beginners
German with Niel
God job sir
Thank you.
thanks sr🥰🥰🙏🙏🙏
Danke dir.
Congratulations i need to watch your other videos also..
Thanks and welcome. good luck!
2022 ජර්මනියේ දේශපාලන රැකවරණය සඳහා අවශ්‍ය කාරණා සරණාගතභාවය සඳහා අයදුම් කරන්නේ කෙසේද? ඔබ අවංකව, දේශපාලන රැකවරණය ලැබීමට ඔබ සුදුස්සෙක්ද? දේශපාලන රැකවරණය සඳහා අවශ්‍යවන කරුණු: වීඩියෝ අංක 146
Great job.
Thanks for the visit. how are you sir?
New : ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ?view_as=subscriber
එල සර්! නියමයි! Thank You!
Thank you
You are correct. Good explanation.
Glad you think so!
Good work sir.
👍 Great
NEW Arrivals: ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ?view_as=subscriber
@@chamithnilanka5932 අලුත් පාඩම්: ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ
yoy are a very good person according your help poor student.
Thank You so much sir.
2022 ජර්මන් භාෂාව හෝඩියේ සිට | ජර්මන් භාෂාව සිංහලෙන්
ruclips.net/video/lNVpV2NME9Q/видео.html
Great sir
Thank you. Vielen Dank.
2022 ජර්මන් භාෂාව හෝඩියේ සිට | ජර්මන් භාෂාව සිංහලෙන්
ruclips.net/video/lNVpV2NME9Q/видео.html
thanks
NEW Arrivals: ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ?view_as=subscriber
very good Sir! I like it! i will follow you! I am doing German Exam by German Culture, A1 may A2 also!
Great! Thank you!
ගොඩක් වැදගත් කාරුණු කියලා දුන්නට Thank u සර්🙏
Vielen Dank! Du bist Willkommen!
ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQplaylists
ruclips.net/video/NYfh5xrKlrk/видео.html
2022 ජර්මනියේ අධ්‍යාපනය නොමිලේ | German Visa for Free Education | Sinhala
මම හිතනවා ලංකාවේ දැනට තිබෙන තත්වය අනුව, මෙය තරුණ පරපුරට හොඳම විකල්පයක්!
ඔබ දන්න දන්න අයට යවන්න. දැන් සුදානම් උනොත් දෙසැම්බර් 2023 එන්න පුළුවං.ජර්මනියට ආවොත් ගොඩම තමයි! Vielen Dank
Very good sir.good job!
Many thanks
Praise the lord keep it up dear brother
God bless you
Thank you, I will
Sehr gut!
great Job sir!
Vielen Dank!
ඔබතුමාට බොහොම පිං ❤️
දිගටම ඉඟන ගන්න.ප්‍රශ්න අහන්න, කොමන්ට් කරන්න.Thanks
good job sir..keep it up..🤩
Thank you so much!, I will
I'm going to learn, hope this will be the best.
Willkommen Sir!
ruclips.net/video/NYfh5xrKlrk/видео.html
2022 ජර්මනියේ අධ්‍යාපනය නොමිලේ | German Visa for Free Education | Sinhala
මම හිතනවා ලංකාවේ දැනට තිබෙන තත්වය අනුව, මෙය තරුණ පරපුරට හොඳම විකල්පයක්!
ඔබ දන්න දන්න අයට යවන්න. දැන් සුදානම් උනොත් දෙසැම්බර් 2023 එන්න පුළුවං.ජර්මනියට ආවොත් ගොඩම තමයි! Vielen Dank
Sir niyamay sir

Thank you very much sir, keep it up 💕✨️
Danke auch.
කරුණාකර, මෙය අන්අය සමඟ share ගන්න: බොහෝ අය මේ ගැන නොදනිති.
2022 ජර්මනියේ අදහස් ප්‍රකාශ කිරීමේ සහා
රැස්වීමේ නිදහස තිබේද?
ruclips.net/video/EnyM7loOD7A/видео.html
Danke
hat dir es gefallen?
wow this is so good
Thank you
Danke ❤
Thank you Tharindu.
Sir erman speaking tour guide කෙනෙක් වෙන්න a1 ද b1 ද කරන්න ඕන
B1?
Sambanda kara ganda puluwanda?? B1 exam ekata liyanna..karunu tikaka aha ganda
let me know your tel. no. i will call you back
2021 ජර්මන් භාෂාවේ ප්‍රශ්න වලට පිළිතුරු
ruclips.net/video/k2z-PRU-KQI/видео.html
ජර්මන් භාෂාවේ Exam වලට පිළිතුරු දීමේ 2021 රහස
ruclips.net/video/kf2cnGM2A-0/видео.html
ruclips.net/video/NYfh5xrKlrk/видео.html
2022 ජර්මනියේ අධ්‍යාපනය නොමිලේ | German Visa for Free Education | Sinhala
මම හිතනවා ලංකාවේ දැනට තිබෙන තත්වය අනුව, මෙය තරුණ පරපුරට හොඳම විකල්පයක්!
ඔබ දන්න දන්න අයට යවන්න. දැන් සුදානම් උනොත් දෙසැම්බර් 2023 එන්න පුළුවං.ජර්මනියට ආවොත් ගොඩම තමයි! Vielen Dank
Sir, ජර්මන් භාෂාව කතා කරන මට්ටමට, ඉඟන ගන්න මාස කියක් විතර යාවිද? මම එන අවුරුද්දේ ජර්මනියට යන්න බලාපොරෝතුවක් තියෙනවා. A1 කොස් එක කරන්න පටන් ගත්ත.වීස වලට අවශ්‍ය ලිය කියවිලි දැන් හරි!
ඔයා ට පුළුවන් නම් මට ලියන්න, මම එවන්නම්
NEW Arrivals: ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ?view_as=subscriber
oya a1 eka keruwe kohenda.mata a1 eka gana wisthra tikak kiyanna puluwanda
ඔයා ජර්මනියට ගියාද... පොඩ්ඩක් විස්තර දැනගන්න පුලුවන්ද...
Thank you
Thank you.
සර් දිගටම මේක කරගෙන යන්න
Danke schön!
Sir episode eka danna puluwanda? ekin ekata? 1,2,3,4 vidihata
I started as a Episode 1-9 ,German with Niel in Sinhala: Restaurant | Episode 9 | The lifestyle in Germany | practices and consequences . Thank you for your IDEA! New: ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ?view_as=subscriber
අලුත් පාඩම්: ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ
ane sir on lain claz karanawada
sorry, No. due to Corona, stop all classes.
ruclips.net/video/NYfh5xrKlrk/видео.html
2022 ජර්මනියේ අධ්‍යාපනය නොමිලේ | German Visa for Free Education | Sinhala
මම හිතනවා ලංකාවේ දැනට තිබෙන තත්වය අනුව, මෙය තරුණ පරපුරට හොඳම විකල්පයක්!
ඔබ දන්න දන්න අයට යවන්න. දැන් සුදානම් උනොත් දෙසැම්බර් 2023 එන්න පුළුවං.ජර්මනියට ආවොත් ගොඩම තමයි! Vielen Dank
super
Thank you,
Alle meine Actuela-Kanäle
= All of my Actuela channels:
ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ
I like
Thanks.
👍👍👍
Danke Prasad.
Niyamai! vielen Dank.
Thanks
බොහොම ස්තූතියි
You are welcome! Thank you too!
ඔබට ජර්මන් භාෂාව සමග ඇති ප්‍රශ්න විමසන්න.Thank you for your comment!
සර්, නිතර භාවිත වන වචන වලට කියන german වචන formal informal විදිහට වෙන් කරල කියන්න පුළුවන් ද. (I,we,you,he,she,my,me,our,us,his,her,they,them, home, go, come, eat, drink වගේ වචන)
@@tharangaweerathunga7164 Informal:
Ich, Du, Dir
Formal:
Sie, Ihnen, Ihr, euch
ක්‍රියාපද වෙනස් නොවේ.
@@germanwithniel2886 sehr danke sir
ඇත්තටම ගොඩක් හොඳ වැඩක්
Vielen Dank!
ruclips.net/video/NYfh5xrKlrk/видео.html
2022 ජර්මනියේ අධ්‍යාපනය නොමිලේ | German Visa for Free Education | Sinhala
මම හිතනවා ලංකාවේ දැනට තිබෙන තත්වය අනුව, මෙය තරුණ පරපුරට හොඳම විකල්පයක්!
ඔබ දන්න දන්න අයට යවන්න. දැන් සුදානම් උනොත් දෙසැම්බර් 2023 එන්න පුළුවං.ජර්මනියට ආවොත් ගොඩම තමයි! Vielen Dank
sir german speaking tour guide කෙනෙක් වෙන්න a1 ද b 1ද කරන්න ඕන
B2 level onelu.
@@germanwithniel2886 ok sir
Thank you sir
Welcome. nice that you are with German with Niel!
Man kameti daneganne dostare kenek lage katha karane lede roge dane ganena ?
දොස්තර කෙනෙක් සමග ලෙඩරෝග ගැන කතා කරන ආකාරයද දැන ගන්න ඕනේ?
Do you want to know how to talk to a doctor about illness? (in German?)
Super
Thanks
සර්, U tube දාන්නකෝ සර්...මාත් ගොඩාක් ආසයි විවිධ භාෂා ඉගෙනගන්න. සල්ලී දීලා ඉගෙනගන්න බැරි ළමයින්ට ගොඩාරියක් ප්‍රයෝජනවත් වෙයි. Thanks a lot sir...
Thank you! i will do it
RUclips නෙමෙයිද දාල තියෙන්නේ?
සර්ගෙ සියලුම විඩියෝවන් මම දන්න විදියට, RUclips වල විතරයි තියෙන්නෙ!
Thank you!
ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQplaylists
haruma watinawa sir kiyala nima karanna be watinakama
Danke Chaminda.
Ich been snider I went to germany
es freut mich sehr! das ist schön!
2022 ජර්මනියේ අධ්‍යාපනය නොමිලේ | German Visa for Free Education | Sinhala
ruclips.net/video/NYfh5xrKlrk/видео.html
ජර්මනියට හෝ යුරෝපයට එන්න පුළුවං උනොත්, මේ එන තරුණයන් ගොඩ!
එම නිසා මේ වීඩියෝ ව අනිත් අය සමග බෙදාගෙන, ඔවුන්ව දැනුවත් කරන්න.අපේ තරුණයන්ට මේක හොඳ අවස්ථාවක් වේවි!
Obe video niyamayi sir.... sir dannawada german vocational training visa gena ? ❤😍🔥
Frohe Weihnachten und ruhigere Feiertage!
Merry Christmas and Calmer Holidays!
සුභ නත්තලක් සහ සන්සුන් නිවාඩු දිනයන් වේවා!
Vocational training කරන්න German B2 level
ඕනෙ.ඕනෑම Vocational training එකක් කරන්න පුළුවං වෙන්නෙ B2 තිබුනොත් පමණයි!
Jarmaniyata yanna jarman bashawa igena gannama onida plz mata mekata oba thuma uttharayak denna
ජර්මනියට යන්න, ජර්මන් භාෂාව අවශ්‍ය නැහැ.
ඔබට අවශ්‍ය නම්, වෙලාවක් තිබේ නම්, ඔබට අවශ්‍ය වන කාරණාවන් සාකච්චා කිරීම උදෙසා පසුබිමක්, නොවැම්බර් මාසයේ අන්තිම ඔබට උදාවේ. ඔබගේ දුරකථන අංකය, FB එකේ inbox හෝ Eamil: අංකයට එවීමෙන්, ඔබව දැනුවත් කිරීමට කැමැත්තෙමි. ස්ථානය වන්නේ දෙහිවල, ගල්කිස්ස(Mount Lavinia) ප්‍රදේශයේ. දැනුවත් කිරීම සිදු වන්නේ, දවස දෙකකට ප්‍රථමයෙනි. දහවල් 11ට, සාකච්චාවකට සහභාගී විය හැකිය. වැදගත්: 10:50 පැමිණියොත් එය මම ඉතා අගේ කරමි.
මම කතා කරන්න උත්සහ කරන්නේ මම දන්නා කරුණු පමණක්ය.: ජර්මන් භාෂාව සහ, Ausbildung/Vocational Training ඒවගේම, ඔබට දැනට තිබෙන කරුණු පහදා දීමටය.
අඩුම වශයෙන්, 20 ක් වත් පැමිණ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිත්වා!
FB : German with Niel
Email: lankacom@web.de
Guten tag niel...
Guten Tag Prasad! wie geht's?
@@germanwithniel2886
Ich bin gut sir. Aber ich nicht verstehe akusative und dative... aber ich Sprache Deutsch.. kannst du giben dine whats app nummer??
@@Soysa421 0776749305
අලුත් පාඩම්: ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ
Sir mage loku amma german wala podi super marcket ekak karanawa.loku ammata kiyala eke weda karanna job offer ekak aran mata german enna puluwanda sir
එහෙම ක්‍රමයක් තියෙනවා. නමුත් ඊට වැඩිය හොඳ ක්‍රමයක් තමයි, ජොබ් වීස වෙනුවට ඉඟන ගන්න ක්‍රමයට වීස ඉල්ලන එක. ඒක කරන්න ඕනේ "ලොකු අම්ම" ලොකු අම්මට කියන්න "Auslanderamt" ගිහින් අහන්න කියල. අහන්න කියන්න, Ausbildung එකක් කරන්න, ජර්මනියට ඇවිත් ජර්මන් A1, A2,B1 කරනකම්, ලොකු අම්මත් එක්ක ජීවත් වෙන ගමන්, "ජර්මනියේ", ජර්මන් ඉඟන ගෙන, ජර්මනියේදී, Ausbildung එකක් කරන්න "වීස" ඉල්ලන්න කියල. එහෙම ක්‍රමයක් තියෙනවා. ලොකු අම්ම ජර්මනියේ මොන නගරේද ඉන්නේ?
ලොකු අම්මත් එක්ක කතා කරාද?
Humburg wala inne sir
Sir mail address ekak ewanna puluwanda
Frankfurt to Hamburg 420km
ජර්මන් භාෂාව සිංහලෙන්, වැඩි දුර ලිනක්ස්!(links)
ruclips.net/video/DVf0ckjDJ44/видео.html
ruclips.net/video/fblNnMH9a7E/видео.html
ruclips.net/video/uPFTpnXK-Do/видео.html
Thank you!
I like learn german
es freut mich sehr! danke schön!
Sir, class khomda thiyne .. mt sir ge num ekak dann puluwanda ?
let me know your Tel. No. to: Email: lankacom@web.de
Sir, matath online class එකකට ජොයින් වෙන්න ඕන. කොහොමද ? පුළුවන් ද ?
Upeksha, ඔබ දවසක, A2 පටන් ගත විගස මට ලියන්න.
මොකද, අපි දැනට A2 සහ B1 පන්ති වලට වාක්‍ය සදමින් ඉන්නේ. ලියන්න: My E-Mail: lankacom@web.de
I started again as biginer
Ich freue mich. alles Gute!
සර් online පංති කරනවද
danata naha.ක්ලාස් වල කරන වීඩියෝවන් තමයි දාල තිබෙනවා.මෙම වීඩියෝවන් පාඨමාලාවන් ලෙස තමයි කරල තිබෙන්නෙ.මුල සිටම බලන්න.
ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQplaylists
i mean in past tense
jetzt = now
später = later
ich werde jetzt essen.= I'll eat now.
ich esse später = I will eat later
heute = today
gestern = yesterday
2022 ජර්මනියේ දේශපාලන රැකවරණය සඳහා අවශ්‍ය කාරණා සරණාගතභාවය සඳහා අයදුම් කරන්නේ කෙසේද? ඔබ අවංකව, දේශපාලන රැකවරණය ලැබීමට ඔබ සුදුස්සෙක්ද? දේශපාලන රැකවරණය සඳහා අවශ්‍යවන කරුණු: වීඩියෝ අංක 146
Sir mata sirge class ekata join wenna puluwnda
Write to Email: lankacom@web.de
Sir Mama 21 al karala dan campas yanna inne. Campas eke jarman කරොත් ehe මොනාද කරන්න තියන job sir..plz reply 🙏
දැනට කරපු රැකියාව මොකක්ද?
මේකේ බලන්න, google translate ගිහින් බලන්න.
www.deutsche-jobmarkt.de/?gclid=EAIaIQobChMIq8GrhYKe-gIV0-5RCh1KKAi-EAAYASAAEgLBHPD_BwE
@@germanwithniel2886 mama job කරලා na sir...2021 A/L exam livve...
check here, your Vocational Training.
www.ausbildung.de/
කරුණාකර, මෙය අන්අය සමඟ share ගන්න: බොහෝ අය මේ ගැන නොදනිති.
2022 ජර්මනියේ අදහස් ප්‍රකාශ කිරීමේ සහා
රැස්වීමේ නිදහස තිබේද?
ruclips.net/video/EnyM7loOD7A/видео.html
digatama MEKA KARANNA SIR KAta nethath mata watinawa
Thank you. I will do my best. Thank you for your comment.
Thawa vedios danna sir
ok. Thank you so much for your comment!
ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQplaylists
Sir 2024 German A/l class karannawada ...
Pathum, Class කරන එක නතර කරා.
@@germanwithniel2886 😐 sir class ekak නැද්ද හොයාගන්න mama හෙව්වාට hambune na
teacher කෙනෙක් සම්බන්ද කරන්නද?
ඔබගේ දුරකථන අංකය එවන්න:
FB: German with Niel or lankacom@web.de
Sir B2 exam eka godak amarui da, lankawe eka karanna onida.bachelor Yana kenekta
ජර්මන් භාෂාව හෝඩියේ සිට:
මේ ටික අමාරුද කියල බලන්න.
ruclips.net/video/lNVpV2NME9Q/видео.html
How to tell in German
how to tell in German?? මොකක්ද?
2022 ජර්මනියේ දේශපාලන රැකවරණය සඳහා අවශ්‍ය කාරණා සරණාගතභාවය සඳහා අයදුම් කරන්නේ කෙසේද? ඔබ අවංකව, දේශපාලන රැකවරණය ලැබීමට ඔබ සුදුස්සෙක්ද? දේශපාලන රැකවරණය සඳහා අවශ්‍යවන කරුණු: වීඩියෝ අංක 146
German igana ganna kamathi.. video danne kawadada
බොහෝ කට්ටිය කැමති නැහැ වගේ!
"ඔබ" කියන නිසා අදම එකක් දාන්නම්!
මොකද, කව්රුත් කොමන්ට් කරලා ඉල්ලන්නෙ නැහැනෙ!
අඩුම ගානේ, වැරදිවත් කියන්නේ නැහැ!
මට බැන්නත්, ඒක කොමන්ට් එකක් වෙනවා! කොහෙද ඉතින්.....!
about, MIR and MICH! bald kommt!
ruclips.net/video/oXPhq_MuTFo/видео.html
menna obata thawath Video wak!
සර්...linkedin එකට ජර්මන් බාශාව කියලා ලියන්නේ deutsche sprache කියලද?..නැත්නම් deutsche විතරද
Deutsche Sprache. good luck!
Thanks
ruclips.net/video/NYfh5xrKlrk/видео.html
2022 ජර්මනියේ අධ්‍යාපනය නොමිලේ | German Visa for Free Education | Sinhala
මම හිතනවා ලංකාවේ දැනට තිබෙන තත්වය අනුව, මෙය තරුණ පරපුරට හොඳම විකල්පයක්!
ඔබ දන්න දන්න අයට යවන්න. දැන් සුදානම් උනොත් දෙසැම්බර් 2023 එන්න පුළුවං.ජර්මනියට ආවොත් ගොඩම තමයි! Vielen Dank
ඔබගේ සේවය ඉතා ඉහලින් අගය කරමි
Danke, Prabath.
💐💐💐
Danke Sampath.
Sir classes thiyenawada?
දැනට අවරුදු 1,5 පටන්, පන්ති නතර උනා.
Covid නිසා. මේ දිනවල යුරෝපයේ සිට, විඩියෝවන් පමණක් කරනව.Sorry! Good luck!
ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQplaylists
Godak watinawa thanks
Vielen Dank! දිගටම බලනව වගේම අනිත් අයත් සමගත් share කරගන්න! many Thanks
How to use jetzt in a sentence?
ich bin jetzt hungrig = i am hungry now
Ich muss jetzt schlafen.= I have to sleep now.
er muss jetzt laufen.= he has to walk now.
kannst du mich bitte jetzt anrufen. = can you please call me now
genug für mich jetzt, ich halte es nicht mehr aus.= enough for me now, i can't do it anymore.
Sir language eka palaweni padame idala 1 2 3 4 කියල නම්බර් දාගෙන යන්නකෝ pls
වරහන් ඇතුලේ (No.) කියල දාල නැද්ද?
@@germanwithniel2886 koheda warahan
අංක 134 තියෙන්නේ වරහන් ඇතුලෙ:
වැටුපක් සහිතව වෘත්තීය පුහුණුවකට ජර්මනියට යන්න සුදානම්ද? | Vocational Training (No.134)
Sir , ක්ලාස් කරනවද? මට ජොයින් වෙන්න ඕනෙ.
මොනවගේ අදහසකට ද ජර්මන් ඉඟන ගන්න ඉලක්ක කරන්නේ? කෝස් තියෙනවා, ප්‍රයිවට් ක්ලාස් වගේම ජර්මන් ඉන්ස්ටිටුට්. A1,A2,B1,B2,C1..... www.goethe.de/ins/lk/en/spr/kur/tup.cfm
සර් මම දැනට මෙහෙ government campus එකක degree එකක් කරනව business management ( accountancy ) දැන් 2nd year... degree එක complete කරලා මට ජර්මන් යන්න පුළුවන් වෙයිද භාශාව ඉගනගෙන මට එහෙම යන්න සල්ලි නෑ ඒත් භාශාව පුළුවන් නම් නොමිලේ යන්න පුළුවන් කියන්නෙ ඇත්තද please උපදෙසක් දෙන්න 🙏
වීඩියෝ අංක 134+135 බලන්න!
136 අද එනවා. සමහර විට ඔබට ප්‍රයෝජනවත් දේ එහි ඇති.
Czech. Nederland, Denmark, Norway German katha karan naha
ජර්මනියට, ඕස්ට්‍රියාවට, ස්විස්තර්ලන්තයට, ආශ්‍රිතව ජීවත්වන (බෝඩරයට කිට්ටු) බොහෝ අය ජර්මන් කතා කරති.
ඒ වගේම, ඩෙන්මාකයත් ජර්මන් බෝඩරයෙත් එසේමයි.
Holland/German, Swiss/France, Swiss/Austria, German/Poland
මේ තැන්වලත්, German/Belgium මේ හැම තැනම කතා කරනවා.
ruclips.net/video/NYfh5xrKlrk/видео.html
2022 ජර්මනියේ අධ්‍යාපනය නොමිලේ | German Visa for Free Education | Sinhala
මම හිතනවා ලංකාවේ දැනට තිබෙන තත්වය අනුව, මෙය තරුණ පරපුරට හොඳම විකල්පයක්!
ඔබ දන්න දන්න අයට යවන්න. දැන් සුදානම් උනොත් දෙසැම්බර් 2023 එන්න පුළුවං.ජර්මනියට ආවොත් ගොඩම තමයි! Vielen Dank
🎉
Dankeschön.
Sri. Kohomada contact karaganne? Number ekak thiyenawada? Please Thankyou.
Hi! let me know your Tel. no, I will call you back! Thanks
ruclips.net/video/NYfh5xrKlrk/видео.html
2022 ජර්මනියේ අධ්‍යාපනය නොමිලේ | German Visa for Free Education | Sinhala
මම හිතනවා ලංකාවේ දැනට තිබෙන තත්වය අනුව, මෙය තරුණ පරපුරට හොඳම විකල්පයක්!
ඔබ දන්න දන්න අයට යවන්න. දැන් සුදානම් උනොත් දෙසැම්බර් 2023 එන්න පුළුවං.ජර්මනියට ආවොත් ගොඩම තමයි! Vielen Dank
Unlike in English German word jetzt used in past tense also why
උදා.: "යනවා"
මම යනවා, I'm leaving = Ich gehe
ඔබ යනවා, He going or he go = er geht
ඇය යනවා, she going or he go = sie geht
දැන් කොහොමද කියන්නෙ, මම "ගියා"? ඇය ගියා?....
"ගියා"
Ich bin gegangen, Er ist gegangen, Sie ist gegangen
දැන් පැහැදිලිද?
Sir online class krnwd
We will try, at the moment not! because of A1 Exam!
i want to learn german my projeny son . he is now royal collage grade 5 scolar student . he must study german language as a subject. but he couldn"t catch by online. so he want to lern sinhala pronunciation. and german alphaaalphaabet. please help him.
I start new videos from the beginning. with A to Z, අ.. ආ.. ඇ... ඈ.. සිට එක දෙක තුන etc.
2022 ජර්මන් භාෂාව හෝඩියේ සිට | ජර්මන් භාෂාව සිංහලෙන්
ruclips.net/video/lNVpV2NME9Q/видео.html
In den offenen Mund /aus dem Mund
Why different
In den offenen Mund = විවෘත මුඛය තුළ/ කට ඇරගෙන /aus dem Mund = මුඛයෙන්/කටෙන්!
Der Doktor schaut "in den offenen Mund" rein. =වෛද්යවරයා විවෘත මුඛය දෙස බලයි.
Können Sie bitte den Stift "aus dem Mund" nehmen?
(from the mouth)
කරුණාකර ඔබේ කටින් පෑන ඉවතට ගන්න?
සර් පන්ති කරන්නෙ නැද්ද
පන්ති කරන එක නතර කරා.
ruclips.net/video/NYfh5xrKlrk/видео.html
2022 ජර්මනියේ අධ්‍යාපනය නොමිලේ | German Visa for Free Education | Sinhala
මම හිතනවා ලංකාවේ දැනට තිබෙන තත්වය අනුව, මෙය තරුණ පරපුරට හොඳම විකල්පයක්!
ඔබ දන්න දන්න අයට යවන්න. දැන් සුදානම් උනොත් දෙසැම්බර් 2023 එන්න පුළුවං.ජර්මනියට ආවොත් ගොඩම තමයි! Vielen Dank
💖

ඔබව පුද්ගලිකව සම්බන්ධ කරගත හැකි ක්‍රමයක් කියන්න. විෂේශ තොරතුරු කිහිපයක් දැන ගැනීමට
Thank you for your interest and Comment. let me know your Tel. no.
@@germanwithniel2886 0776507522
ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQplaylists
Mr nile I am from Sri Lanka name nilantha age 46i
Hallo Nilantha! 46 is very good age.
My boyfriend is German guy.so I want to learn German language. But I think its so difficult 🙁😟
There is a system for every language!
You have to find out. I addressed all of this with various videos.
Sir tell me in German my name is Chinthaka
ich bin Chinthaka.= I am Chinthaka.
ich heisse Chinthaka.= My name is Chinthaka.
සර් B1 B2 කරන්න ඕන. කතාකරන්න නම්බර් එක දෙන්න පුලුවන්ද.
wisthara liyanna: to Email: lankacom@web.de
සර් මුල ඉදන්ම කරන පාඩම්
Thank you for watching!
and Thank you for your LIKE & Comment!
Vielen Dank!
Aluth padamak: ruclips.net/video/oXPhq_MuTFo/видео.html
අලුත් වීඩියෝව බැලුවද?මොකද කියන්නේ?
සර් ජර්මන් භාෂාව ඉගෙන ගත් පමණින්ම ජර්මනියට එන්න පුලුවන්ද?
සමත්වීමට අවශ්‍ය විභාග මොනවාද?
@@kavindumalinga2380 අඩුම වශයෙන් A1 සමත් විය යුතුයි! even for Married life, you need A1 result.
මේ ක්‍රමය තමයි Basic Journey එකට අවශ්‍ය වන්නේ!
Except for Business Visa.
Thank you for your Comment.
Sir mata oyage numbar eka ewanna mata
first, please write me back the subject! regarding of ???thank you.
අලුත් පාඩම්: ruclips.net/channel/UCk7CMGJ7_6F-9DROh0fdMCQ
Hallo, gluten tag
Guten Tag! wie geht's dir?
Mata oyaga namba eka danawada
Puluwam. obe Tel. no. eka mekata ewanna. lankacom@web.de