PLEASE INCLUDE english sub titles for overseas intrest about what is said about his fishing skills and bait used and how many he may catch in a day ,Seer fish are also caught in AUSTRALIA
Aiye ape aiyath diwaryek aiye.... Mma ipaduneth diwara gammanayak....me ape gama aiye...me aiywa mma danne api podi kale idnamai... Me rasswa me maha muhuda ape hadawathe aiye thynne... Api palenna adarei aiye me maha muhudata.. Me rakiyawta... E nisama thma mma me channel eka patn gtthe... Me maha muhude ape diwaryo malu allana wena mahansiya saha me maha muhuda araksha krnna aiye... Bohoma isthuti hithe tyna de comment krnwata... Adarei....💚🙂
puluwan. fish finder ekaking hari,,,maalu innawa kiyala danna thanaka nawaththala "popping" hari "jigging" hari karanna puluwan. Habai rod walin thamayi eka karanna puluwan. Api mehema allanawa bili pithi pahak withara daala.... artificial lure walin.
ඊලගට
1.විසි දැල ගහලා මාළු අල්ලලා උයන වීඩියෝ එකක් ගේන්නද?
2.බිලිබාලා මාළු අල්ලලා උයන වීඩියෝ එකක් ගේන්නද?
3.නැත්නම් වෙන මොකක්හරි වීඩියෝ එකක් ඕන ද?
කමෙන්ට් කරන්න ඕගොල්ලෝන්ට මොකක්ද ඕන කියලා...? 😊👇
Muhudu Yana vedio akak be na.diyabe gihin karanna ba ne ayya.me ayata penna karanna one athakota hari me rakiyawa hamoma hodin danagaiwi😊
2 or 3
අදත් වීඩියෝ එක නියමයි..සුපිරියි වීඩියෝ එක අයියේ..වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ,වීඩියෝ ගේන්න පරක්කු ඇයි අයියේ ,දාපු ගමන් වීඩියෝ එක බැලුවා..ජයවේවා ..SLfisherman❤️❤️❤️🦀🦐🐙🦈🐠🐟🐬
Video argena edit krnna tikak dws ynwa brother... Ekai late wenne.. Hryta edit krnne nathuwa awata giyaata video danna bhane brother ekai late wenne.... Uthsaha krnwa puluwan taram ikmnta video danna....
බොහෝම ස්තුතියි e adareta...... 💚🙂
nice video again, these are Spanish Mackerel right ? same way i catch them and king fish with spoon in chennai
Yeah.. similar fishing techniques! 😊👍
Thanks a lot brother for the support... 🙂👍
නියමයි සහෝදරයා සුපිරිම සුපිරි video එක 🎉❤
සුපිරි ජයවේවා වැඩේට ❤ලස්සනයි 👍🙏
දැල්ලො අල්ලන වීඩීයෝ එකක් ඕන අයියා ❤️
Dello allana season eka awama gennm brother video ekak.. Thanks a lot. 👍🙂
Good one brother.congratulations ❤🎉 ඊලගට ගේමු මඩුවෝ අල්ලන වීඩියෝ එකක්
Ow ikmanatama gennm nilanth aiya ekka.... 🙂💚
සුපිරියක් සූපිරියක් සහොදරයා
බොහෝම ස්තුතියි සහෝදරයා ... 💚🙂
Bravo, cette une bonne vidéo
Thanks a lot..... 💚
අහා සගෝ අතත් සුපිරියක් තමා🎉🎉❤
සහෝදරයා..බොහෝම ස්තුතියි... 💚🙂
Ayye oyage vlog harima smart.dalada samidu pihitai
බොහෝම ස්තුතියි...
බුදුසරණයි...
නියමයි 👍
බොහෝම ස්තුතියි... 💚🙂
සුපිරි බ්‍රෝ ඔයා නම් නියමයි❤❤❤❤❤
බොහෝම ස්තුතියි සහෝදරයා..... 💚🙂
නියමයි brother .❤❤❤
බොහෝම ස්තුතියි... 🙂💚
Good job malli❤
බොහෝම ස්තුතියි අයියේ..... 💚🙂
මරු බොසා එක දිගට විඩියෝ දානොකො
Puluwan taram utsaha krnwa eka digata video danna..බොහෝම ස්තුතියි e adareta...... 💚🙂
සුපිරි❤
Thank you bro.... 😍
Habay seer fish ganna maluwek 8000 wadi hoyanawa😊
Ow thoru ahu unanam salli thama... 🙂
Api mehe ganne king fish angilawa thorai kohomada aduraganne wistharayak karapan yaluwa jayawewa
Mma e gena sampurna video ekk gennmko..
බොහෝම ස්තුතියි... 💚🙂
ලස්සනට ඔයා වැඩේ කරනවා
❤❤❤❤❤❤
Neyamai saho ❤️❤️💪👍
බොහෝම ස්තුතියි... 💚🙂
PLEASE INCLUDE english sub titles for overseas intrest about what is said about his fishing skills and bait used and how many he may catch in a day ,Seer fish are also caught in AUSTRALIA
Thanks for the suggestion, I'll keep that in mind for future videos!.. 🙂👍
❤❤❤❤
බොහෝම ස්තුතියි... 💚🙂
Kelawallo allana video ekak ona❤
Issrahata gennmko... 🙂💚
Ai thorata angilawa kiyanne yaluwa
E podi patavu anjilavo...
Me ahinsakayange jeewana thathwaya itha ikmanin hodama athata harewai apage ekama pathumai!
බොහෝම ස්තුතියි... 💚🙂
ඔව් මගේ මල්ලි
බොහෝම ස්තුතියි... 💚🙂
ඔය SL Fish channel eka karanna හම්බ කරන්න නේද ඇත්ත කියන්න
නීති විරෝධී වැඩ කරන්නේ නැතුව සධාරණ විදියට හම්බ කරන්න මහන්සි වෙන්නේ අයියේ...... 🙂
බොහෝම ස්තුතියි කමෙන්ට් එකට... 💚👍
මූ මේ යූටියුබ් චැනල් එක කරන්නේ සල්ලි බලාගෙන විතරයි...ඒක බලන අපිට තේරෙනවා😂
නීති විරෝධී වැඩ කරන්නේ නැතුව සධාරණ විදියට හම්බ කරන්න මහන්සි වෙන්නේ අයියේ...... 🙂
බොහෝම ස්තුතියි කමෙන්ට් එකට... 💚👍
@slfisherman මං එහෙම කිව්වේ කරන රස්සාව ආදරෙන් කරනවා කියලා පේන්නෑ ඒ කියන්නේ ...ඔයා සල්ලි හම්බ කරන්නේ ඒ ධීවරයා නිසානේ. ඒ නිසා ඒ ධීවරයාගේ රැකියාවට අනිවාර්යයෙන් වටිනාකමක් දිය යුතුයි.හොරකන් නොකර ඔය වගේ දෙයක් කරල සල්ලි හම්බ කරනවා කියන්නේ රෙක්ස්පෙට්.එක අගය කරනවා.
Aiye ape aiyath diwaryek aiye.... Mma ipaduneth diwara gammanayak....me ape gama aiye...me aiywa mma danne api podi kale idnamai... Me rasswa me maha muhuda ape hadawathe aiye thynne... Api palenna adarei aiye me maha muhudata.. Me rakiyawta... E nisama thma mma me channel eka patn gtthe... Me maha muhude ape diwaryo malu allana wena mahansiya saha me maha muhuda araksha krnna aiye... Bohoma isthuti hithe tyna de comment krnwata... Adarei....💚🙂
මුගෙ ඔක්කොම සුපිරි අනික් මිනිහට මු පොර වගේ අණ දෙන්නේ නැත්නම් 🤡
Katada bro mama ana dunne
ඒ බන් අයියෙ දන්නැති හින්ද අහන්නෙ... ඔය පැදන් යන්නැතිව එක තැන ඉදන් අල්ලන්න බැරිද ඇම ඇද ඇද
puluwan. fish finder ekaking hari,,,maalu innawa kiyala danna thanaka nawaththala "popping" hari "jigging" hari karanna puluwan. Habai rod walin thamayi eka karanna puluwan. Api mehema allanawa bili pithi pahak withara daala.... artificial lure walin.
Godak welawata oya wegen ama Adan tanakota maluwa hithanne aththa maluwek yanawa kiyala uu pannan avith ama kanawa,man Japan wala malu Allana video ekaka dakala thiyenawa oya vidiya eka sarthaka kramayak
Diwarayoth ane manda 40000ka malu allanna karhawa 900 amai 7000 ka thelui anemanda kohoma hambunath na kiyagaththu gamane samany rajaye sewakayekuh ganne maseta 50000i eheu eke mokadda appa me nathi bane hamadema thuttu dekata illanne eunata mechara mudalak upayana meyalata nahayen adanna deyak na rajayen denakam hodamattame samanya sonar unit ekak 50000 ta adui rod ekak serama ekka 50000kata ganna puluwan mehema parana widihata adagena gihin adanna one nane takshane na kiyakiya mewa bawithakaranne nathi ekai thiyena aula hamadama 40000ka malu na kiyala dan kattiya walalei eth dawasata 5000k thibunath 150000k maseta me gana rate widayaka niladariyekwath ganne na appiriyai meyalage me nathi bane kohoma ratawal hadannada mhema sahanadara manasikathwayakin innakan