Adare nisa godak duk winda kenek mama . Eth hari kena jiwitheta labuna mata . Aththtama eya thana mata mage jiwithe sahuta hoyala dunne hamadama hina wela inna prashna gana hithanna epa hina wela inna kiyala hamadama mata kitala dunne එයා 🥰 mama karana hamadema iwasuwa mama ovethinker kenek nisa mawa දරාගෙන unna eya saha adatath innawa ... godak welawata randu karannet man eya nemei.. eth eya samawenna kiyala kiyanwa antineta... dab man mage waradi hadagena inne .. aththtama man eya nsa godak sathutin eya nisa wagema man njsa.. man dan godak man gana hithanawa lassanata inna uthsaha karanwa e hamadema kiyala dunne eyaa ❤🥺 oyata ස්තුතියි mage raththarane 🥰 ආදරණීය wishwa මෑණියන්ta ස්තුතිවන්ත wewa mage adare nmata hoyala dunnata 🥰❤🌍
Hoda video ekk akka.. godak oyage chanel eka balanne tharuna aya. Saha api tiyena lokuma prashnayak meka mokda break up ekakadi api goda denek hira wenwa. Eliyata enne kohomda kiyla hitha ganna beri tharamatama ape manasin apiwa rawttnwa. Oya eka saralwa kiyla dunna.. thank you❤
මගේ ආදරේ මට හම්බුනේ අහම්බෙන්....හිතුවෙවත් නැති වෙලාවක....ජිවිතේ ගැන ගොඩාක් කලකිරිලා එපා වෙලා ඉන්න වෙලාවක තමා මට මගේ ආදරේ හම්බුනේ....අද මන් ගොඩාක් සතුටින් ඉන්නවා එයා නිසා...අදටත් අපේ ආදරේට කිසිම ප්‍රශ්නයක් නෑ....ගෙවල් වලිනුත් කිසිම ප්‍රශ්නයක් නෑ....අපි දෙන්නා කවදාවත් රණ්ඩු වෙලා නෑ....දෙන්නට දෙන්නා තේරුම් ඇරන් අවංකව ,විශ්වාසෙන්, ඉන්නවනම් අපිට කවදාවත් වරදින්නෑ..... විශ්ව මාතාවට මන් ගොඩාක් ස්තූති වන්ත වෙනවා එයාව මගේ ජිවිතේට මුනගැස්සුවට🙏🙏
♥️💐
Hmdam sthutin inna
මටත් ඔහොමයි.❤️😊 මම එයාව බැන්දා. හරිම සන්තෝසෙන් ආදරෙන් අපි ඉන්නවා. ඔයාටත් සුභ පැතුම්. සතුටින් ඉන්න.🙏
@@maduninilanka8203 thank you🥰
@@punyajayasundara4613 ❤️🥰
Breakup වෙලා දුකින් ඉද්දි,මේ වීඩියෝ එක පෙන්නපු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි.
ආදරය කරන කෙනෙක්ගෙන් අහේතුකව වෙන් වෙද්දි එයා නැතුව කොච්චර බෑ වගේ හිතුනත් කිසිම වෙලාවක එයාවම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර කර එයා පස්සෙන්ම යන්න එපා. තමන් අවංකවම ආදරය කලානම් ස්වභදහමෙන් හැමවෙලේම තමන්ට සුදුසුම දේ ලබා දෙන්න කියලා wish කරලා සහ හැම උදේම තමන් කවද හරි විවාහ වෙන කෙනා කොහෙ හරි ඉන්නවා ඇතිනේ. එයාට යහපතක්, සතුටක් වෙන්න කියලා මෙත් වඩන්න.
අපි නොහිතපු වෙලාවක අපිට සුදුසු කෙනාව අප වෙත ස්වභාදහම ලං කරනා. අනිවාර්යයෙන්ම..
අද්දැකීමෙන්මයි කියන්නෙ. ඔබත් හැමත් කරලා බලන්න.
❤💐
Mage ekkenath ada maawa daala giya gedra prshna nisa.eth eyata krnnama deyk nathi nisa maawa athaariye.eth mn eyta baninne naha eya sathutin nm maath sathutin.mn badinna ekkena kohehari innwa neh eh kena enkn mn balagena innwa
Eka aththa ada mn me deta muhuna dunna mata godak sathutui mge jiwithe amaruwe watena Gihin beruna ekata
thank for your words...
තමන්ට බොරු කරන අය එක්ක ඉන්න එපා ඇත්තටම. දාලා ගිය කෙනෙක් ආය ජීවිතේට ගන්නත් එපා.. තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනා ඉක්මනට හම්බ වෙනවා තමන් කාවවත් රවට්ටන්නෙ නැත්තන් 😊❤️
Eka athatha halo👍
එත් මට එයාව ඕන
මට එයාව මුනගැහුනෙ අහම්බෙන්.ඒත් දැකපු දවසෙ ඉදන් මගෙ හිතේ ලොකු ආදරයක් ඇති උනා.ඇත්තටම මට දරාගන්න බැරි තරම් මගෙ හිත එයාවම හෙවුවා..එයත් මට පුදුම විදියට ආදරෙන් ඉන්නවා එදා ඉදන්ම..ගෙදරින් කිසිම ප්‍රශ්නයක් නෑ..එදා ඉදන්ම.මම දවසක් විශ්වය ට කිව්වා ඔයාට විතරයි අපිව එකතු කරන්න පුළුවන් ප්ලීස් අපිට උදවු වෙන්න මට ඔයා විශ්වාසයි කියලා..අද වෙද්දී අපි ලොකු ගමනක් ඇවිත්..එයාගෙ ආදරේ ගැන හිතාගන්නවත් බෑ..මාව සතුටින් තියන්න එයා ගොඩාක් මහන්සි වෙනවා..අපි එකතු වෙලා පිං කරනවා..දන් දෙනවා..මට එයා වටිනවා ගොඩාක්..විශ්වය නිසා මේ හැමදේම..විශ්වය විශ්වාස කරන්න.එයා මොන ලෝකෙන්හරි ඔයාට ගැලපෙනම කෙනා ඔයාට ගෙනත් දෙනවා..විශ්වය ඔයාට ස්තූතියි..අපේ ආදරේ පරිස්සම් කරනවට..මගෙ හැන්ඩ්සම් මහත්තයා මගෙම කලාට ස්තූතියි 😍😍😘
🥺❤️🌝
මනුස්සයෙග්ගේ ජිවිතෙකට ඇතුළු වෙන්න කලින්... මනුස්සයෙක්කෙගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්නකලින් සියපාරක් හිතන්න.... ඔයාට ඒ හැගීම් එක්ක.. ආදරේ එක්ක.. ඒ හීන එක්ක සෙල්ලම් කරල අතාරින්න පුළුවන් උනාට... ඒ හිතට බැරිවෙයි... ආයේ එයා හිටපු තත්වෙට එන්න....ආය පරණ විදිහට හිනා වෙන්න, සතුටින් ඉන්න..ඒක නිසා කෙනෙක්ට ආදරේ කරන්න කලින් සියපාරක් හිතන්න.... මට එයාගේ හීන habakaranna පුළුවන්ද කියලා... හිතන්න 🙏... ඔයා එයාව අතැරලා ගිය දවසක එයා මොන තරම් විදවයිද කියලා...😊ආදරේ කියන්නෙ හරිලස්සන දෙයක්... ආදරේට අවංක වෙන්න එතකොට කාටවත් දුකක් නෑ.. 😊🖐️
අනිවාර්යයෙන්
Ehema hithana aya ne e nisai ape widawanne
ඔහොම හිතන අය් නෑ හැමෝම ඒ අයගේ අවස්ථාව ට ..අපි ව පාවිච්චියට අරගෙන ..පස්සේ දාලා යනවා ..අපේ නොලැබිම කියලා හිතාගන්න උත්සාහ කරනවා ..💔 මම මැරුන කෙනෙක් .හිතින් ..ඒත් ජීවත් වෙනවා..
ඇත්ත කතාව 🌸💖
@shani 😂.... මේ ලෝකේ කවුරුත් ගැලපෙන්නේ නැ.... Nogalapima දරාගන්න ඒක තමා ආදරේ කියන්නෙ... ඒත් ගොඩක් මිනිස්සු ඒක තේරුම් අරන් නැ... නොගැලපෙන නිසා යනව කියන්නෙ දාල යන්න හේතුවක් හදාගන්න ඔනි නිසා... එකට අවංක ආදරේ කියන්න බැ... අනික දාල යන්නේ වෙන කෙනෙක් නිසානම්... එකට කියන්නෙ nogalapima නෙවෙයි balukma 😂😂😂
යථාර්තය තේරුම් ගෙන, අනිත් අයටත් තේරුම් කරල දෙන කෙල්ලෙක් 🥺🥺🥺( Respect 👍👍👍) tiktok කෙල්ලො නෙවෙයි මේවගෙ කෙල්ලෙක් හම්බ වෙන්න කොල්ලෙක් පිං කරන්න ඕනෙ..♥️♥️ තෙරුවන්සරණයි..!!
🙏🏻🌍
ඇත්තම කතාවක් 😌💖
ඇත්ත 🥺💕
ඇත්තටම 🥺🙏🏻
ආදරේ නිසා ගොඩක් දුක් වින්දා...අදටත් ඒ දුක නැත්තටම නැතිවෙලා නෑ...කෙටිකාලිනව ජීවිතේට ආපු කෙනෙක් හිතේ තිබ්බ ආදරේ කියන දේ මරලම දැම්මා...තවත් කෙනෙක් එක්ක යාලුවෙලා ඉද්දිම මන් එක්ක යාලුවෙලා ඉදල තියෙන්නෙ...ඒක දැනගද්දි පරක්කුයි...සම්පූර්ණයෙන් එයාව විශ්වාස කරන මට්ටමට එයා බොරු ගොඩක් මැව්වා මගේ ඉස්සරහා...එයාගෙ හැම වැරැද්දම මන් සාධාරනීකරනය කලා...ඒ තරමට එයාට මන් රැවටුනා...ගොඩක් මෝඩ වුනා...ඒ වගේම ගොඩක් බොලද වුනා...අදටත් මාව එයාගෙ ලගට ගන්න එයා උත්සහ කරනවා...ගොඩක් මානසික පීඩනේකින් ජීවිතේ ගෙව්වේ...
ඒත් මන් මටම ආදරේ කරන්න පටන් ගත්තා...අද මන් මගේ මනස ශක්තිමත් කරන් ඉන්නේ...ජීවිතේ වටිනාම කෙනා මම කරගෙන ඉන්නේ...එහෙම ජීවත් වෙද්දි නිස්කලන්ක භාවයක් දැනෙනවා පුදුම විදිහට...
මට ත් ඔය වගේම උනා 💔
ජිවීතේ දිනන්න තමන්ගෙ මහන්සියෙන්.එදාට නොදැනිම ජිවීතේ හරිම දේවල් විශ්වය අපට ලං කරලා තියෙයි...තමන් වෙනුවෙන් ජිවත් වෙන්න එදාට ඔබ හැමදේකින්ම පොහොසතෙක් බවට විශ්වය පත් කරයි...❤.අක්කෙ ඔයටත් විශ්වයටත් ස්තුතියි.
හැමොටම අවන්ක ආදරයක් ලබේවා කියලා ප්‍රර්තනා කරනවා 🙏🙏🙂
ඇත්ත breakup එකක් වෙන්නෙ self love ඇති කරන්නයි 💯♥️♥️
💯
Ow eka aththa
අවංකවම ආදරේ කරලත්,කරන්න පුළුවන් හැමදේමත් කරලත්, තමන් වරදක් කලේ නැත්තන් තමන්ගේ හිත ඒවා දන්නවනම් තමන්ගේ වටිනාකම දන්නෙ නැති කෙනෙක් පස්සෙ යන්න එපා තේරුම් ගන්න තමන්ගේ වටිනාකම තමන්ම .... Thank you Universe much needed video 💗
ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ ආදරය හැමදාම මගේ ලගම රැදේනවා! අවංක පිවිතුරු ආදරය සුරැකේවා! හැමෝටම තමන් පතන ආදරයම හිමි වේවා! ❤️❤️🙌
කඩාවැටිච්ච මිනිස්සුන්ට ආයෙත් නැගිටින්න ලොකු උදව්වක් වේවි. ගොඩක් ස්තූතී....!!!
ගියාට කමක් නැ,එයා ගියෙ ගෙදර අය වෙනුවෙන්, ගෙදර අයගෙ එකම බලාපොරොත්තුව එයාලු. ගියාට කමක් නැ, එයාම ඇවිල්ලා එයාම හිත හදලා ආදරෙන් ඉදලා , එයාම හිටියයටත් වඩා ආය වට්ටලා ආය මට ජීවිතයක් නැ වගෙ දේවල් කියලා එයාම ගියා.. මට සතුටුයි මං වචනෙකින්වත් වැරැද්දක් නොකරපු නිසා, ණයක් ගෙව්වා වගෙ, කොහෙ හිටියත් හොදින් ඉන්න කියලා තමයි ප්‍රාර්තනා කරන්නෙ ❤. Thank you akke❤
ඕනම වෙලාවෙ.......ඕනම මාතෘකාවක් .....❣️❣️
Break up වෙලා ගොඩක් දුකින් ඉන්න වෙලාවක අහම්බෙන් මේ විඩියො එක දැක්කෙ...දැන් තමා හිතට සහනයක් දැනුනෙ..😊ඇත්තටම ගොඩක් ස්තූතියි අක්කි❤❤දවස් ගාණක් තිස්සෙ විදවපු ප්‍රශ්නෙකට අද මට විසඳුමක් ලැබුණා..Thank you so much 😘😘
♥️♥️♥️
ඔබව මුනුගැස්සීම ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️
Thank you azraa akki mage jivithe සම්පූර්ණ කරගන්න පටන් ගත්තේ අක්කි නිසා ❤🌍🙏✨️ අවුරුදු 5ක ආදරය ඉවර උනා ඒත් මන් ශක්තිමත්ව ඉදිරියටම යනවා ❤❤🌍🙏✨️
මේ වෙලාවේ ඕනම කරපු දෙයක්..මම හිටියේ ඇත්තටම පිස්සු වගේ..පපුව හිර වෙලා වගේ..මේක අහලා හිත හැදුනා..ඔයාට ගොඩක් පිං..🙏🙏🙏
බොහොම ස්තූතියි අක්කෙ.🙏 අද පාඩමත් ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි විශ්වය.🙏
ආදරය සහ ආකර්ෂණය අතර තියෙන වෙනස තේරුම් ගන්න. ආකර්ෂණය රඳා පවතින්නෙ මතු පිටින් තියෙන දේ මත පමණයි. ඒ ආදරය කියන්නෙ ඊට වඩා ගොඩක් ගැඹුරු සහ ශක්තිමත් දෙයක්. ආදරය කියන එක අවබෝධය සහ විශ්වාසය එක්ක ගොඩ නැඟෙන දෙයක්. හැබැයි ආදරය කියන දේ පටන් ගන්නෙත් ආකර්ෂණයෙන්ම තමයි.
ආදරයයි ආකර්ෂණයයි වෙන් කරලා හඳුන ගන්න තියෙන එක ක්‍රමයක් තමයි කාලය. කාලය ගත වෙනවත් එක්කම අර මුලදි කිව්ව මතුපිට ස්වභාවය වෙනස් වෙනවා. ඒකත් එක්ක ආකර්ෂණය අඩු වෙනවා. ඒත ආදරය කියන එක කාලය ගත වෙනවත් එක්කම වැඩි වෙනවා. මොකද කාලය ගත වෙන්න වෙන්න අවබෝධය වැඩි වෙනවා. අවබෝධය වැඩි වෙනවත් එක්කම විශ්වාසයත් වැඩි වෙනවා. ඒ කියන්නෙ බැඳීම ශක්තිමත් වෙනවා. හැබැයි මෙහෙම අවබෝධයක් ගොඩ නැඟෙන්නේ හරිම සහකාරයා හෝ සහකාරිය මුණගැහුණට පස්සේ. ඒ කියන්නෙ ආත්ම සහකරුවා හෝ සහකාරිය.
ඒ වගේම මතක තියා ගන්න හොඳම දේ ලැබෙන්නෙ ටිකක් පහු වෙලා. ඉතින් ඉවසීමෙන් සහ අවබෝධයෙන් වැඩ කටයුතු කරන්න. ස්වභාව ධර්මය (විශ්වය) හැම දෙයක්ම විය යුතු හොඳම විදිහට විසඳනවා.🙂
ඇත්තටම වටිනා video එකක් සුරංනාවි.ඔයාට හුගක් ස්තූතියි අපි හැමෝමත් සාර්ථක පුද්ගලයන් කරන්න මෙහෙම වෙහෙස මහන්සි වෙනවාට.විශ්වය පුදුමාකාරයි.උදව් ඕන වෙලාවක තමයි ඔයාගෙ මේ වටිනා වචන සමූහය මුණ ගැහුනෙ.බොහොම ස්තූතියි සුරංනාවි ඔයාට.Thnk you so much.විශ්ව මාතාවුණි අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි!මට ජීවිතය ජය ගන්න ශක්තිය ලබා දෙනවාට ස්තූතියි!ඒ වගේම ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත්,ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි!සෑම කෙනෙක්ටම සහ සෑම දෙයකටම බොහොමත්ම ස්තූතියි වන්ත වෙමි!😊🙏💙
1111 💙
2222 💙
3333 💙
ඔයව මේ විදියට මුණගස්සපු විශ්වයට ස්තුතියි...
ඔයා ආස කරන හැමදේම ඔයාට ලැබෙන්න ඕනි අක්කෙ...
මේ විදියට අපිට උදව් කරනවාට ඔයාට ගොඩාක් පින් 🤗
Thank you darling ✨💜
මට මේක බලද්දි,මම ගැන මටම ලැජ්ජයි අක්කෙ....මම මට වටිනාකමක් දෙන්න බැරි කෙනෙක් පස්සෙන් යන්නෙ...මම හිතාගත්තා අදින් පස්සෙ මම මටම ආදරය කරනවා...කලින් කරා වගේම...❤️thank u for motivate me...thank u so much....🙏♥️
ආදරය නිසා විද්වන සියලු සිත් සුවපත් කරලා දුන්නු විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤🙏
මේ වෙලාවෙ ඉන්න තත්වෙන් ආපහු නැගිටින්න ඔලුව හැදුනෙ අක්කි හින්දා...අක්කිට ගොඩාක් ස්තූතියි..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වැඩියෙන් ආදරේ කරන්න ගියාමත් සමහරුන්ට දරා ගන්න බැරි වෙලා breakup වෙන්න වෙනවා
Eeka tama mta unee
මගෙ ආදරයට ගෙදරින් කැමැත්ත ලබා දුන්නට ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ..ඔයාලගෙත් ආශිර්වාදය ලබාදෙන්න් ❤🙏
මේ දැන් වුණු දේට මේ දැන් උත්තරයක් හම්බුණා thankyou universe 🕊️❤️
Mee too
මේ වීඩියෝ එකෙන් මට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන මට කියන්න හිතුනා.මන් දැන් මාස පහකට විතර උඩදි කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා.එයා මගේ හොද යාලුවෙක් නිසා අපි හරි සතුටින් හිටියා.ඒත් මිත්‍යා විශ්වාසයක් නිසා එයාට දැනගන්න ලැබිලා තියෙනවා අපි අවුරුදු විසි දෙකේදි ඒ කියන්නෙ අවුරුදු දෙක්කින් වෙන් වෙනවා කියල .ඉතින් මෙයා මේක කියල අපි සම්බන්ධය නවත්තලා දැන් යාලුවො වගේ ඉන්නවා.මන් කිසි කෙනෙක් ගැන තරහක් තියාගන්නෙ නැති නිසා කතා කරලා ඉන්නවා.ඒත් ඉස්සර වගේම අපි දෙන්නම අපි දෙන්නා ගැන හොයල බලනවා.ඉතින් එයා කියනව තව අවුරුදු දෙකකින් අර දේ ඉවර උනාම අපි ආයෙ එකතු වෙමු කියල .මන් මිත්‍යාවල් නම් විශ්වාස කරන්නෙ නෑ.ඒත් එයාගෙ මතයට ගරු කරලා මන් ඒකට එකග වෙලා ඉන්නවා.ඉතින් මට ඔයාලගෙන් උපදෙසක් ඕන කියල හිතෙනවා.මේක ප්‍රායෝගික ද කියල .
සමහර විට එයා හරි වෙන්න පුළුවන්. මමත් දැන් ඉන්නෙ ඔය situation එකේ. අපිත් දැන් වැඩිය කතා කරන්නෙ නෑ. හොදින් ඉන්නවද කියල හොයලා බලනවා එච්චරයි. ඔයාල දෙන්නට එකතු වෙන්න වාසනාව තියෙනවා නම් ඒක අනිවාරෙන්ම සිද්ද වෙනවා. ඔයා එයාට අවංකව ආදරෙයි නම් බලාපොරොත්තු නැති කර ගන්න එපා. හැම වෙලේම ඒ සතුට ඔයාගෙ ජීවිතේට ලැබෙනවා කියල හිතන්න විශ්වයට ස්තූතිවන්ත වෙන්න.
@@isuriovindiya3643 thanks
අනෙ හිතට හරිම සැනසීමයි මම කොහොම හරි මගෙ අඩුපාඩු හදාගෙන මම මං ගැන හිතලා වැඩ කරනවා අනෙ ඔයා දෙවගනක් වගේ අපේ හිත් හදනවට ගොඩාක් පිං ඒවගේම මගේ අතින් වරක් උනා නමි දහස් වාරයක් සමාවෙන්න මෙවගෙ තව විස්තර කිරිමක් බලාපොරොත්තු වෙනවා මට දුක ටිකක් දරා ගන්න අමාරුයි
Sanwedi ayata wenama video ekak krnnm
අක්කී පලිගු ගැන වීඩියෝ එක ගේන්නේ කවද්ද.ඉක්මන්ටම ඒකත් දෙනවද අක්කියා 💖🌟😗
ගොඩක් ස්තුතියි අක්කා....ඕනම වෙලාවේ දැක්ක video එකක්.....විශ්වමාතාවට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අක්කා වගේ කෙනෙක් මුනගස්වලා අපේ ජීවිත වලට හරි මාර්ගය පෙන්වලා දෙනවට....🥰🥰💫💫💫💫💖💖💖💖💖💖💖💖
බොහොම ස්තූතියි අක්කෙ ♥️ මේ වෙලාවෙ මේ වීඩියෝ එක මාර වටිනව ,,විශ්වයට ස්තූතියි 🙏♥️
හැම වචනයක්ම හිතට දැනුනා අක්කි❤️ මං මගේ ජීවිතේ හදාගන්න පටන් ගන්නවා ඔයාට ගොඩක් පින් 🙏❤️
අවශ්‍ය කරන වේලාවක ඔනම දෙයක් කියක් දුන්නේ අක්කී...ගොඩක් ස්තුතියි අක්කියෝ..🧚💐❤️ මේ විශ්ව මාතාවටත් බොහොම ස්තුතියි ..ආදරේයි 💞😘
හරිම වටිනවා මේ අදහස් ❤ ඔයාටත් ස්තුතියි ❤️ ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
විශ්වයටත්, අක්කිටත් බොහෝම ස්තූතී...සියලු දෙනාට සැබෑ ආදරය ඉක්මනින් හමුවේවා❤
අපේ ජිවීත ලස්සන කරනවට අක්කට හා විශ්‍වයට ගොඩාක් ස්තූතියි 😊❤️✨️
මගේ ආදරේ හරිම සුන්දරයි🙂 ජීවිතේට ප්‍රශ්න එනවා තමා හැබයි ඒ හැමදේම අපි සතුටින් බාර අරන් ධනාත්මක විදියට හිතලා අපි දෙන්න ප්‍රශ්න විසද ගන්නවා😍😍 රටවල් දෙකක ඉන්න අපි දෙන්නග්ව් විශ්වාසය නම් අනන්තෙටත් එහා🙂. ඉතින් ගොඩාක් ස්තූතියි විශ්ව මාතාවට මට ඒ වගේ ආදරයක් ලබා දුන්නට🙏🙏🙏 හැබැයි මගේ ජීවිතේ අන්ක එක මමම විතරයි🙂🙂😍😍😍
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙනවා…!!
Azra ඔයාටත් ස්තූති…!! ❤🦋✨
ඇත්තටම ගොඩක් පින් 🙏.ලොකු ප්‍රශ්නෙක ඉදියේ.ගොඩාක් හිත හැදුනා ❤️❤️යාලුවෙක්ගේ මාර්ගෙන් තමා හොයන් ආවේ..දිගටම මේ වගේ vedio දාන්න..good luck 😍😍.
ගොඩක් පින් අක්කෙ ඔයාට. මාත් ගොඩක් විඳව විඳව ඉන්න වෙලාවක තමයි මේක බලන්නෙ😔
නොගැලපීම් කොච්චර තිබුනත් ගලපගෙන ඉස්සරහට යනවා කියලා හිතුවා...වැරදි තිබුනත් ඒවත් හදාගෙන ඉස්සරහට යනවා කියලා හිතුවා...අන්තිමට එයාම මට දරාගන්න බැරි තරම් දුකක් දීලා අයින් උනා
අපිට නොපෙනෙන ගොඩක් දේවල් මේ සොබාදහමට පේනවා හොදම දේ තමයි සිද්ධ වෙන්නේ...මේ video ekn passe mt hithuna එහෙමයි ❤
😊😊
අක්කෙ මම ආදරය කෙනා ගොඩක් බිසී කෙනෙක් ඒත් එයා මම වෙනුවෙන් දවසෙන් පොඩි හරි වෙලාවක් එයාගෙ ජොබ් එක කරනගමන් එක්සෑම් වලට පාඩම් කරන ගමන් වෙන් කරනවා. මට වෙලාවකට සැක හිතුනා අනාගය ගැන බයවෙනවා ඒත් ඔයාගෙ විඩියෝ බලලා වරථ්මාන මොහොතට ස්තූති වෙලා අපි දෙන්නා මේ මොහොතෙ කිසි ප්‍රශ්න්යක් නැතුව සතුටින් ඉන්නව කියලා හිතල මේ මොහොත තුල සතුටින් ඉන්නවා.මට දැන් එයාගැන සැක හිතෙන්නෙත් නැ දෙන්නම දෙන්නගෙ වටිනාකම් අදුනගෙන තමන්ගෙ වැඩත් කරගෙන අනිත් කෙනා ගැනත් හිතලා අපි සතුටින් ආදරෙන් ඉන්නවා මේ හැමදේම කියලා දුන්න ඔයාට ස්තූති අක්කෙ.
Now I’m going through a breakup 🥺❤️Thank you So Much Akki for giving this video at the most suitable time🙏❤️🩹
Me tooo dr🥺 thanks akkiii❤
Me too so painfull
@@nimashakalansooriya4163 let's we recover darling
ගොඩාක් තෑන්ක්ස් අක්කේ.අවශ්‍යම වෙලාවෙ තමයි මේ motivate එක හම්බුනේ.❤️
ආද්‍යාත්මික අවදීවීමකටත් හොද point එකක් ඕක 💫, මට හිතෙන විදියට අක්කත් ආද්‍යාත්මික අවදිවීමකට මුල් ආරම්භය ඔව වගෙ එකක් නෙද 🙌
ගොඩක් පිං අක්කෙ....ඕනම වෙලාවෙ දැක්ක Video එකක්....🥺🥺❤️❤️
10:30 මේ තියෙන්න මට උන දේ.. දැන් මාස අටක් තිස්සෙ මම තාම මේ relationship එකේ.. මට මේකෙන් ගැලවෙන්න උදව් කරන්න please
Watinwa welawe hayiyat godak...විශ්වය ටත් අක්කිටත් ඉශ්ට දේවතාවන්ටත් ස්තූතී
ගොඩක් ස්තුතියි අක්කියෝ අනේ මන්දා අද මේවගේ දෙයක් හිතුවා විතරයි අක්කගෙන් මේ දේ සම්බන්ධව advise ටිකක් ගන්න ඕන කියලා විශ්වයට ස්තුති යි .අක්කේ ගොඩක් ස්තුතියි 😍
Ane metth
අක්කේ .. break ups වගේම affairs වලට දෙන්නගෙන් කෙනෙක්ගෙ නැතුව බාහිරින් පව්ල් වලින් ,සමාජෙන් වගේ දේවල් වලින් එන ප්‍රශ්න වලට ආකර්ශන නීතිය පාවිච්චි කරන විදිහත්, ඒ වෙලාවට හැසිරෙන්න ඕනි විදිහත් ගැන වීඩීයෝ එකක් කරන්නකෝ අක්කෙ 🙏. අදත් thumbnail එකේ ඔයා හරිම ලස්සනයි 😍❤️. අපිත් එක්ක හැමදාම ඉන්නවට ගොඩාක් ස්තූතියි අක්කෙ ඔයාට 😍❤️💐💐
අනේ ඔව්🙏🥺❤️
අනේ ඔව් අක්කි ❤️😊
ane ou 😢🙏
😢😢ඔව්ව්
Ane oww 😔
🤗💔 අක්කිට පින් සිද්දවෙන්න මන් අද සතුටින්
ගොඩාක් වටින්වා.. මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් විසදුනා.. 😍🌹
විශ්වයට ස්තුතිවන්ත වේවා අක්කි ඔයාටත් ❤️🔥❤️🔥❤️🔥
මිනිසුගෙ හිත් ගන්න උත්සාහයට ගොඩක් ස්තුති ඔයාට .🧚🙏
මට නම් ඉතින් නැති වෙන්න ආදරයක් කවදාවත් තිබිලත් නෑ. ඉදිරියට නැති වෙන්න දෙකුත් නෑ. එත් ලොකෙ මිනිසු සත්තු ගස් වැල් හැමදෙටම ආදරෙ කරුණාව මට පුළුවන් තරමින් ලබා දෙනවා . කොහොම හරි අද්‍යාත්මිකව මේ ආත්මෙ ටිකක් හරි දියුණු වෙන්න තමයි කැමති . එතකොට ඉක්මනට මේ ආත්තම නැතිම කරලා දාන්න පුළුවන් වෙයි . 🌌🙏🙏🙏
🥺❤️
මේ වගේ වෙලාවක මේ vedio එක දැකීමට සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏❤️
ගොඩාක් ස්තුතියි ✨✨✨ අලුත් විඩියො එකක් ඉක්මනින් එනකම් බලන් හිටියේ 💖🌠🌟⛅☁️
Break up වෙලා දැන් ඉදපු වෙලේ මේ වීඩීයෝ එක පෙන්නපු විශ්ව මාතාවට ගොඩාක්ම ස්තූතියි❤️❤️❤️
Thank you akki ❤️🤗 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
හොද day to day work plan එකක් හදගන්න විදිය පිළිබඳව කියලා දෙන්න පුළුවන් ද අපේ සමහර වැඩ අතපසු වෙන නැතිනම් ඒවා දිගටම කරන කොට stress වැඩිවෙනවා සතුටින් ඉන්න තියෙන කාලය නැතිවෙනවා මේ දේවල් මගහරවා ගෙන අරමුණ ඉක්මනින් ලගාකර ගන්න අමාරුවක් නැතුව හොදින් දිගටම වැඩකරන්න work plan එකක් ගෙන්න පුළුවන් ද sister ❤🙂
Ane ow akki
අක්කි ...එයා මාව දාලා ගියාට පස්සේ මන් එයාගේ පස්සෙන් පිස්සුවෙන් වගේ ගියේ.මන් අක්කිගේ වීඩියෝ බල්නන ගත්තාම මන් ඒ මොකද්ද කෙරේ කියලා හිතුනා.මං දැන් මන් ගැන හිතනවා. අක්කිට ගොඩක් ස්තුති.
අනේ මට එයාව ඕනි 🥺❤️
අක්කේ මට ඔනිවේලාවේම මේ විඩියෝ එක හම්බ වුනේ .මම හැමදාම ඔයාගේ විඩියෝ බලනවා . අක්කේ මම දැන් මට ගොඩාක් අාදරේයි අක්කේ . එවගේම දෙයක් මට දැනෙනවා මේ විශ්වය අපි දෙන්නා වෙන් වුනාත් අපි දෙන්නාව නිතර නිතර මුණ ගස්වනවා කතා කරන්න නැති වුනාට මගේ ජීවිතේයි එයාගේ ජීවිතේයි එකට බැදිලා වගේ මම එයාව නොපෙනෙන සිමාවට ගියාත් අායම දෙෙවය එයා ගාවටම අරිනවා මම හිතනවා මොනාම හරි දෙකට මේ විශ්වයම අපිිව අැත් කරලා අායම අපිව මුන ගස්වනවා . එයාද මගේ අැත්තම හිමිකරු කියලා මට වේලාවකට හිතේනවා. මොනා වුනාත් මට මේ අනන්ත විශ්වය විශ්වාසයි!!!! විශ්ව මාතාවට ස්තූති!!! අවුරුදු 23ක් වුන මට පලමු අාදරය මන් හිතපු විදියටම ලං කලාට
Matath ehemai..mn kochchr ath wenn heduwath eyama mata kata krnw.. ai e ehema wenne..ey mage soulmate nis wenn puluwn d
Thank you so much for my lovely azraa akki ♥️ very very thankful my mother universe 🌍🙏✨💫💙
මට මාගෙ හිත මේ තරම් ශක්තිමත් කරගන්න පුළුවන් වුණේ. ඔයාගේ self Love vedio එකේන්. ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤දැන් මං කාටත් වඩා මට ආදරෙයි. මගේ සතුට, සැනසීම වෙනුවෙන් ඕනම දෙයක් තේරැම් අරන් අතහරින්න පුලුවන්. අදටත් ආදරෙයි නමුත් එයා නැහැ කියලා මට දුකක් දැනෙන්නේ නැහැ. මට මං ගැනම පුදුමයි. Finally i'm happy. Thank you universe ❤💙
ඔබට ගොඩක් පින් මන් අවුරුදු 2ක් ආදරේ කරපූ කෙනා මාව දාලා ගියා එයා මාව එපාම කියනවා low of attention method mn eyata sahenna karala athi akka oyata godak pin oyala wage aya thawa thawa me loke athi wenna ona 🙏mge hitha hada gnna me wachana gdk wdgth
Eya aye oya gwata awe ndda🙂
ස්තූතියි අවශ්‍යම මොහොතක හොඳ විඩියො එකක් ගෙන ආවාට..ඇත්තම ඇත්තක් මේක..ස්තූතියි ආදරණීය විශ්වමාතාවට ...❤️🙏
මගේ ඇත්තම ආදරේ මට මුණගස්සපු විශ්වයට අනෙක වාරයක් ස්තූතී😊🙏🙏
ඔබට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,, මම කුවේට් සිට
ඔයාට කොපමණ ස්තූති කලත් හදවතට මදි.ඔයා කියන මේ විශ්ව ආකර්ෂණය සත්‍යයි.
Thankyou soo much Azra akki... මේ වීඩියෝ එක මට reccomand වුනේ අවශ්‍යම වෙලාවේ..❤ we love you ❤
❤❤❤❤ වටින video එකක් අක්කිට ස්තූතියි . විශ්වයට ස්තූතියි ❤❤
Vishwayata sthuthi mata me video ek balanna hmbunata🥺🙏 thank you akki. Hithe tibba prshna walata uttrayak hmbuna. 🥺🙏❤
අක්කේ Plz reply me... අක්කේ මගේ හැරවුම් ලක්ෂය ඔයා.. මේ channel එක.. අක්කට ගොඩක් ස්තුතියි මේ channel එක හැදුවට ❤️💐 අක්කේ මම කොච්චර සතුටින් ඉන්න හැදුවත් මට අඬන්න වෙන හේතුමයි වෙන්නේ.. මට හිතාගන්න බෑ ඇයි කියලා... මම තනි වෙලා කියලා හිතෙනව... මම ගොඩක් උත්සාහ කරනවා මගේ vibration ඉහළ මට්ටමක තියාගන්න.. මට හිතෙන්නේ මම මේ දේවල් කරනවා වැරදියි කියලා.. ඒකයි මට මෙහෙම දුක හිතෙන දේවල් වෙන්නේ.. අමතක කරන්න බැරි දේවල් වෙනවා... දුක් වෙනවා.. අඬනවා.. ඇයි අක්කේ මෙහෙම වෙන්නේ.. මම කොච්චර සතුටින් ඉන්න හැදුවත්.. ඇයි දුක ම වෙන්නේ මට.. 😢🙏
ව්ශ්වයට ව්ශ්ව ශක්තියට ඔබතුම්යට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.!!!♥️🙏🙏🙏♥️
වෙලාවෙ හැටියට ඕනම කරන වීඩියෝ එකක් ගෙනාවට thank soo much angel 🥺❤️❤️
Aurudu ganak giyath thamath sarin sare danena wedanawa ekka mathak wena video eka thama meka akkata godak pin ❤
අනේ පුළුවන් නම් මේ ගැනත් කතා කරන්න දවසක.
අපි ඉන්න වටපිටාවෙ ගම් වල මිනිස්සු හරියට පව් කරනවා,සත්තු මරනවා ,කේලම් කියනවා,නපුරුයි ඒ අය ඒ දේවල් කරද්දි හරියට දුක හිතෙනවා,කොහොමද ඒ මිනිස්සුන්ගෙ කර්මයට අපි මැදිහත් නොවී ජීවත් වෙන්නේ,
ඒ දේවල් දැනෙද්දි හිත ශක්තිමත් කරගෙන ඉන්නෙ කොහොමද පිංසිද්ද වෙයි මේ වගේ පැතිත් කතා කරන්න 🙏
ඕන වෙලාවට හරිම දේ හම්බෙනො
Thank You Akk❤️ Thank You Universes❤️
අක්කෙ මම යාලු වෙලා ඉන්න කෙල්ල මට මාර ආදරෙයි.ගෙවල් වල අයත් දන්නවා.මට එක එක ඔලුවට සිතුවිලි එනවා එතකොට මට අර කෙල්ල ගැන කිසි දෙයක් හිතෙන්නෙ නෑනේ.හැමවෙලේම අඩනව එයා.ආපහු මුලදි වගෙ ඉන්න විදියක් නැද්ද.අපි දෙන්නගේ කාගෙවත් වැරැද්දක් නෑ
තවත් ලස්සන දේවල් කියල දෙන්න අක්ක,video දානවට thanks ❤️
අවුලෙන් හිටපු වෙලෙ හිත හැදුව ඔයාට ගොඩක් ස්තුතියි අක්කි ❤
✨💜🌍🙏🏻
යාළුකම් ගැන video එකක් ඕනේ 🫠❤️
Love karana giyama prashna wedi wenawa... Ekai love karanna kalin anagathe sarthaka karaganna ussaha kanne ❤️❤️❤️
අක්කා ඒ ලෙවල් ඉවරයි ..ඊට පස්සේ කරන්න හොද දෙයක් කියන්නකෝ අක්කා.ඒ ගැන වීඩියෝ එකක් ඕනේ♥️😘
Oya asa deploma ekk karnna.salli nattan job ekk krnagmn krnna.oya rastiyadu wenne natiwa oyage hina walata yai .budusaranai
Oyage penuma harima wenas. Oya ta thiyenne amuthuma lassanak. Oyage hame pahaya harima lassanai. Oyage kathawath harima lassanai. Oya shook ane. oya Harima watina kenek 🙏❤
ඔයාට බෝහෝමයක් ස්තුතියි , මේක හරියට මටම කිව්වා වගේ.. දැනුනේ...තෙරුවන් සරණයි..🙏🙏🙏
godak pahadiliwa akka kiyala dunna. mata 19 age😇 godak hituwa hitana deyak tama. thank you so much akka❤
අක්කා..ආදරේදී සැකයක් ඇති වෙන්නෙ ඇයි ඒක මට මාරම වදයක් ඔලුවට ඒ වගේම මට දැනෙනව එයාටත් වදයක් කියල එහෙම වෙද්දි මගෙ හිතට හරි දුකයි ඒ සැකය නිසා ගොඩක් වෙලාවට රන්ඩු ඇති එනව ඒක නැති කර ගන්න විදිහක් කියන්නකො😥😣
Mtath thiynew 🥺
Adare nisa godak duk winda kenek mama . Eth hari kena jiwitheta labuna mata . Aththtama eya thana mata mage jiwithe sahuta hoyala dunne hamadama hina wela inna prashna gana hithanna epa hina wela inna kiyala hamadama mata kitala dunne එයා 🥰 mama karana hamadema iwasuwa mama ovethinker kenek nisa mawa දරාගෙන unna eya saha adatath innawa ... godak welawata randu karannet man eya nemei.. eth eya samawenna kiyala kiyanwa antineta... dab man mage waradi hadagena inne .. aththtama man eya nsa godak sathutin eya nisa wagema man njsa.. man dan godak man gana hithanawa lassanata inna uthsaha karanwa e hamadema kiyala dunne eyaa ❤🥺 oyata ස්තුතියි mage raththarane 🥰 ආදරණීය wishwa මෑණියන්ta ස්තුතිවන්ත wewa mage adare nmata hoyala dunnata 🥰❤🌍
Hoda video ekk akka.. godak oyage chanel eka balanne tharuna aya. Saha api tiyena lokuma prashnayak meka mokda break up ekakadi api goda denek hira wenwa. Eliyata enne kohomda kiyla hitha ganna beri tharamatama ape manasin apiwa rawttnwa. Oya eka saralwa kiyla dunna.. thank you❤
Very good guidance. The point you mentioned at 10.45 makes very much sensible. Thank you very much for this valuable advice.
*Twinflame* genath video ecac carannaco angel please
Thank you so much for this video🧚♂️💫
🤲💙❤️💫✨
Gave really valuable advice💯 Thank you ❤️
කවදාවත්ම තමන්ට තමන්ව නැති වෙන්න දෙන්න එපා මොකද මම අවුරුදු 18k තනියම හිටියේ කිසිම කෙනෙක්ට ආදරෙ කලේ නෑ මගෙන් ගෑනූ ලමයී පහ හයක්ම යාලු වෙන්න ඇහුවා ඒත් මම කැමති උනේ නෑ පස්සේ කෝමහරි මටම ගෑනූ ලමයෙක්ට හිත ගිහින් මම එයා එක්ක යාලු උනා මම මටවත් ආදරෙ නොකර එයාට ආදරෙ කලා කෝමහරි එයා දැන් වෙන කෙනෙක් එක්ක යාලුයී... මට මාව නැති උනා තමන්ට මුලින්ම ආදරෙ කරන්න 🙏❤
Akki, ඝන දෙවියන් වදින video එක ආපහු upload කරන්නකෝ
Mata onama welawe me video eka dakke. Wishwayata sthuthi wewa
Akki Twinflame gen video ekk oniii..
Thanks me video ekat!!!
Ow Twinflame gen Carnw ned angel💫🧚♂️❤️