ධර්මානුකූලව ආදරය කියන්නේ බොරුවක්ද? Maha Rahathun Wedi Osse

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 269

  • @sugathmadhushanka9422
    @sugathmadhushanka9422 4 года назад +75

    අවංකවම කියන්නෙ.. අපරිමිත සැනසීමක් ලබන්නෙ මම මේ මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්මය අහල. විශේෂයෙන්ම පන්සිල් මළුව තුලින්

  • @dinesha.t
    @dinesha.t 3 года назад +8

    ආදරය යනු බොරුවක් මය.එය පහදා දුන් ස්වාමීන් වහන්සේ වහන්සේට නිවන් මාර්ගය ම සාක්ෂාත් වේවා

  • @rohansenadeera9557
    @rohansenadeera9557 4 года назад +26

    මේ උතුම් ධර්මය ශ්‍රවනය කල සියලුම දෙනාට, තව තවත් මෙවැනි සදහම් ශ්‍රවනයනයට සිත් යොමු වේවා......

  • @wishmypeiris92
    @wishmypeiris92 3 года назад +4

    මේ දර්ම කරුනු පහදා දීමේ පින් බලයෙන් ඔබ වහ්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වේවා. නිදුක් නිරෝගි දීර්ඝායු බව ලැබේවා.🙏🙏🙏🙏🙏🙏

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 5 лет назад +25

    කොච්චර නොදන්නා දහම් කරුනුද ..
    හරිම ලස්සනයි පන්සිල් මලුව
    මම අදමයි ස්‍රවනය කලේ ..
    සාදූ සාදූ සාදූ 🙏

  • @SLCHESSACADEMYOFFICIAL
    @SLCHESSACADEMYOFFICIAL 4 года назад +78

    මේ වීඩියෝ එකෙන් මම දැනගත්තු කරුණු ටිකක්,
    මුළු සංසාරෙම එකම කෙනෙක් එක්ක ගත කරන්න නම් සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා එක්ව සිදු කරන්න ඕන. අපි මේ ආත්මෙදි සිදු කරන්නේ ඊළඟ භවයට සංස්කාර රැස් කරන එක. මේ දේවල් කරන්න අත්‍යවශ්‍ය කල්‍යාණ මිත්‍රයෙක්. විචිකිච්චාව ඉවත් කරන්න ඕන. කෙනෙක් මිය ගියාම නිවන් සැප ලැබේවා කියල බැනර් වල ප්‍රදර්ශනය කරන එකත් අර්ථයක් නැති දෙයක්. දුක ➡දුකට හේතුව තෘෂ්ණාව ➡දුක නැති කරනා මාර්ගය ➡ දුක නැති කිරීම ගමන් මාර්ගයේ යද්දි අවිද්‍යාව කියන කැලය හරහා ගිහින් කාමය කියන මඩ වගුරෙන් ක්‍රෝධය කියන ප්‍රපාතයට වැටෙන් නැතිව ගමන් කරන්න වෙනවා. ඒකට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අත්‍යවශ්‍යයි. ආදරයත් අනාදරයත් අතර ගැටෙන් නැතිව ඉන්න කෙනා සුන්දරම ආදරවන්තයායි. ඒ රහතන් වහන්සේයි.

    • @pushpar.weerasekara5412
      @pushpar.weerasekara5412 4 года назад

      Qqqqqqqqqqqqq

    • @samanbandara9373
      @samanbandara9373 4 года назад

      මොන්ගල්ද ඕයි? ධර්මයේ හැසිරෙන්නෙ දැන් ඉන්න ගෑණි ඊළඟ ආත්මෙත් තියාගන්නද? බණ අහපන්,,බණ කියන්න යන්න එපා,,,ගොන් වස්සෙක් කියල තේරෙනවා...!

    • @SLCHESSACADEMYOFFICIAL
      @SLCHESSACADEMYOFFICIAL 4 года назад +10

      @@samanbandara9373 වීඩියෝ එකේ කියපු කරුණු සාරාංශ කළා මිසක් වෙන දෙයකට කමෙන්ට් කළේ නැහැ. ඔබගේ කතා බහෙන්ම වචන හැසිරවීමෙන්ම ඔබ කෙබඳු අයෙක්දැයි වැටහේ. එසේම මා හට ඔබ සඳහන් කළ අවශ්‍යතාවක් කිසිසේත් නොමැත. සිදුව ඇත්තේ ඔබ මා සිදුකළ සාරාංශය වැරදි ලෙස අවබෝධ කරගැනීම පමණයි. එසේම ඉහත ප්‍රකාශය තුළ "ගත කරන්න" නම් යනුවෙන් සඳහන් කර ඇති බව ඔබට නොපෙනීම ඔබගේ ප්‍රශ්නයක්. ඔබ වැනි පටු අවබෝධයක් ඇති මිනිසුන් නිසා සමාජයේ ගැටුම් ඇති වීම, මෙවැනි කාලවකවානුවක ලෙඩ රෝග පැතිරීම පවා සිදුවේ. ඉහත දක්වා ඇත්තේ වීඩියෝ එකේ සාරාංශය කියන එක තේරුම් ගැනීමට නොහැකි වූ ඔබ ගැන මාගේ අනුකම්පාව. ඔබ මා හට කෙලෙස ආමන්ත්‍රණය කළද මෙවැනි ප්‍රකාශයකට නොදන්නා පුද්ගලයෙකු සමග බැනගැනීමට ඔබ මෙන් මුග්ධ නොවෙමි. වීඩියෝ එකේ ඇති කරුණු සාරාංශයක් විදියට එළිදක්වපු මම ඔබට අනුව ගොන්වස්සෙක් නම් එය කියවා අවබෝධ කරගැනීමට බැරි ඔබ කවරෙක්ද?

    • @dinithichathurnima5782
      @dinithichathurnima5782 3 года назад +2

      අපි මේ භවයට ආවේ ඊළග ආත්මෙට සංස්කාර රැස් කරන්න නෙවේ...........ඒවා නැති කරලා නිවන් දකින්න......නිවන් දකින්න ඕන මැරුණම නෙවේ.....කල්ප ලක්ෂ ගණනක් පෙරුම් පුරාගෙන ආපු මිනිස් ජීවීතයේ උපරිම ඵලය නෙලාගන්න

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 5 лет назад +36

    ඔබ හරි .. ආදරය යනු බොරුවක්..
    ස්වාමීන්වහන්සේ ගෙ පැහැදිලි
    කිරීම විශිෂ්ඨයි🙏

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 3 года назад +2

      ආදරය කියන්නේ අමූලික බොරුවක්...වාසියට විතරයි.....

  • @kusumliyanage6162
    @kusumliyanage6162 3 года назад +3

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 5 лет назад +20

    ආදරය.. පිස්සුවක්මයි..
    විකාරයක්මයි..
    ඔබ වහන්සේ නියමටම පහදා දෙනවා ..
    Perfect 👋

  • @Sachi20019
    @Sachi20019 3 года назад +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 лет назад +26

    සාධු සාධු සාධු සාධු ධර්මශ්‍රවනයෙන් රැස්කලාවූ කුසලානුසන්සයෙන් උතුම් නිර්වාන ධාතුව සාත් සාත් කර ගන්න හේතූ වාසනා වේවා පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 года назад +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 года назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
      Sujeewani
      Taruwan saranae oyata yalu wa

  • @nadeeshaninisansala7727
    @nadeeshaninisansala7727 5 лет назад +19

    ඇත්තටම me බොරුවෙන් kawada gelawenda පුළුවන් වෙයිද manda,me ධර්ම දේශනා e සඳහා උපකාර වෙත්වා ,sadu sadu sadu,ඔබවහන්සේලා නිදුක් වෙත්වා

  • @mali-by3ks
    @mali-by3ks 2 года назад +1

    සියලු දේම අනිත්‍යයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻 🙏🏻 🙏🏻 🌺🌺🌺

  • @roshani1777
    @roshani1777 4 года назад +2

    අපේ පිං වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏. ඇත්තටම ආදරේ කියන්නේ බොරුවක් අපේ හාමුදුරුවනේ.අපි තෘෂ්ණාවෙන් හැමදේම මගේ කියලා අල්ලාගෙන භවයට හේතු සකස් කර ගන්නවා.ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන විට ඒ හැමදේම තේරුම් යනවා අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ranchari980
    @ranchari980 4 года назад +55

    ඔබ නිවැරදි ස්වාමින් වහන්ස . ආදරේ කියලා කියන්නේ බොරුවකට. ගැහැනියක් හෝ පිරිමියෙක් සංවාසයේ යෙදීමට ඇති කැමැත්තට මිනිස්සු ආදරේ කියනවා. ඒ සංවාසය ඒ දෙන්නගේ එක්කෙනෙකුට එපා උනාම එයා වෙන කැමති කෙනෙක් හොයා ගන්නවා. මෙතන තියෙන්නේ රාගය ක්‌. විරහව කියලා කියන්නේ කාම වේදනාව ක්‌. තමන් කැමති කෙනා එක්ක සංවාසයේ යෙදීමට නොහැකි වීම් නිසා සිත් තුල ඇති වෙන දුක තමයි විරහව කියන්නේ. රාගය නොමැති ආදරයක් මේ ලෝකේ නෑ. රාගය තමයි මේ දෙන්නව එකතු කරලා තියන්නේ. රාගය කැඩුණු තැන ආදරේ ත් කැඩෙනවා.

    • @zx7639
      @zx7639 4 года назад +1

      Pansil Maluwa, Sadakalikawama wajabewa ! .... Sadu!.Sadu !Sadu @

  • @sahanravindu7828
    @sahanravindu7828 3 года назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 බොහොම පැහැදිලියි පින්වත් ස්වාමීන් වහන්ස..මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushikas.dassanayaka8061
    @madushikas.dassanayaka8061 5 лет назад +48

    ආදරේ කියන්නේ බොරුවක් ම තමයි...
    සිදුහත් බෝසතුන් හා යශෝධරා දේවිය පිරුවේ පාරමිතාවක් ම විතරක්🙏🙏🙏
    වර්තමාන සමාජය එහි වෙනස වටහා ගන්නේ නැහැ
    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @teesha2297
      @teesha2297 3 года назад +4

      Paramithawk withrk kiynn ba ned..සඳකිඳුරු jathakaya...ekala yashodrawge adren thmi kidurat pana awe...🙏🙏🙏

    • @ashen5253
      @ashen5253 3 года назад +1

      👎

  • @nethmi8466
    @nethmi8466 4 года назад +12

    ගොඩක් වැදගත් මාතෘකාවක්.ඔබවහන්සේට පින් සිදු වේවා .

  • @sahan9289
    @sahan9289 Год назад

    ඔබවහන්සෙට ඉක්මනින් නිවන හිමි වෙවා 🙏නිදුක් නීරෝගී බාවය වර්දනය වේවා

  • @crishanthikd7542
    @crishanthikd7542 4 года назад +6

    සෑම දෙයක් ම අනිත්‍ය යි
    ආදරය කියන එක මහා බොරුවක්
    පිංවත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුළින් ගොඩක් දේවල් දැනගන්න ලැබුණා
    ඔබ වහන්සේට ගොඩක් පින්
    නමෝ බුද්ධාය
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 5 месяцев назад

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @virajnanayakkarawasam6397
    @virajnanayakkarawasam6397 5 лет назад +11

    🙏🙏🙏 අවසානය තෙක්ම ඇසිය යුතුයි , ඉතාම නිවැරදියි...

  • @sahanravindu7828
    @sahanravindu7828 3 года назад +1

    🌷🌷🌷🌷 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷🌷 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏ආදරය බැදීම් බොරුවක්මයි.... අපගේ සසර ගමන දිගු කරන දිගු කරන දෙයක්මයි...සියලු දෙනාම අප්‍රමාදීව කුසල් වඩා නිර්වානය කරා ගමන් කරමු 🙏

  • @lindasilva7303
    @lindasilva7303 Год назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏🙏🙏

  • @manuperera
    @manuperera 4 года назад +6

    ජීවිතේම දුකක්,අපි පුලුවන් උපරිමයෙන් ධර්මයේ හැසිරෙමු

  • @deepikad7734
    @deepikad7734 5 лет назад +26

    බොහෝම පිං අපේ පිංවත් ස්වාමින් වහන්සේට

  • @pamudithadulara342
    @pamudithadulara342 4 года назад +4

    ඔබ වහන්සේටත්,සියලු ශ්‍රාවකයන්ටත්,සියලු සත්ත්වයන්ටත් සම්මා සම්බුදු සරණයි.

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu Месяц назад

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷

  • @ashansenevirathna4377
    @ashansenevirathna4377 4 года назад +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @hashanimartin6181
    @hashanimartin6181 3 года назад +2

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @lakshanmaduranga5798
    @lakshanmaduranga5798 3 года назад +3

    සාදූ සාදූ සාදූ ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 года назад +1

    පින්වත් අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 2 года назад +1

    බොහොම පින් ස්වාමීන්වහන්ස 🌼🌼🙏🙏🙏🌼🌼

  • @geethmasithumi5254
    @geethmasithumi5254 3 года назад +1

    ඇත්ත ආදරය කියන්නෙ බොරුවක් .
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..🙏

  • @indrawelegedara4953
    @indrawelegedara4953 4 года назад +2

    Theruwan saranai ape හාමුදුරුවනේ ,me daham පණිවිඩය වෙනුවෙන් ගොඩාක් pin..🙏🙏🙏🙏🙏🌸🌸🌸

  • @wasanakumari802
    @wasanakumari802 4 года назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් පැහැදිලි කිරීම ගැන .

    • @pardeepmali1827
      @pardeepmali1827 4 года назад +1

      Kumari oyata samma sambudu saranae yaluwa

  • @chamarabandara9604
    @chamarabandara9604 4 года назад +3

    බොහොම පිං පින්වත් ස්වාමීන් වහන්ස.

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 4 года назад +19

    හමුදුරුවන්ගෙ ඩරමය ස්වනය කරන්නප පුරුදු උනට පස්සෙ ජිවිතෙ ගොඩක් අඩු පඩු හද ගත්තා

  • @praneethbandaralk
    @praneethbandaralk 2 года назад +1

    මමද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!🙏🙏🙏

  • @diyonradishka1937
    @diyonradishka1937 3 года назад +4

    ආදරය රැවටීමක් තමයි. එයින් මිදෙන්න උත්සාහ කිරිමයි වැදගත් ..

  • @sandiwithana9945
    @sandiwithana9945 5 лет назад +14

    නිවනම නාතයි
    නිවනම වෙත්වා
    නිවනම නාතයි නිවනම වෙත්වා ...

  • @hemasrigunathilaka
    @hemasrigunathilaka 4 года назад +2

    May the Reverend Sir attain supreme bliss of nibbana for the sublime preaching. Sadhu. Sadhu. Sadhu.

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Год назад

    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🌷🌷

  • @rashmineranjana6590
    @rashmineranjana6590 4 года назад +4

    අඩරය කියන්නෙ තනිකරම බොරුවක් කියල තෙරුම් කරල ඩුන්නට ඔබවහන්සෙට ගොඩක් පින්

  • @mudithabandara8575
    @mudithabandara8575 Год назад

    ඉතාම ව්ටිනව ලස්සන කතාවක් බුදු සරණයි

  • @lakshandushmantha5713
    @lakshandushmantha5713 4 года назад +4

    සාදූ සාදූ සාදූ නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻

  • @virajnanayakkarawasam6397
    @virajnanayakkarawasam6397 5 лет назад +15

    සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්‌ඛා, සබ්බේ ධම්මා අනත්තා - සියලු සංස්‌කාරයෝ අනිත්‍යයෝය, සියලු සංස්‌කාරයෝ දුක්‌ඛයෝය, සියලු ධර්මයෝ අනාත්මයෝය.

  • @right4dead827
    @right4dead827 3 года назад +1

    ඉතාමත් වටිනා ධර්ම දේශණාවක්🙏🙏🙏

  • @LeaveAsItIs
    @LeaveAsItIs 4 года назад +2

    Sadu Sadu Sadu 🙏 what a nice teaching by Lord Buddha and nice explanation by this Venerable Thero.. May this Arahath Thero be well and happy and teach Dhamma for a long time to come.. Theruwan Saranai..

  • @damayanthikumari6621
    @damayanthikumari6621 Год назад

    Sadu sadu sadu.godakma adarsamath desanawak.swaminwahanseta dirgayusha wewa teruwan saranai

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 4 года назад +3

    ඔබ වහන්සේට බුදුසරණයී

  • @rasikalakmali355
    @rasikalakmali355 4 года назад +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 .....

  • @randimachathuri1009
    @randimachathuri1009 3 года назад +3

    සාදු සාදු සාදු!!!!

  • @kanchanagunasekara2634
    @kanchanagunasekara2634 4 года назад +1

    Sadu sadu sadu !!!🙏🙏🙏 mema bayankara sasaren ethara vimata mema saddarma shrawanaya siyalu lo wesiyanta upakrayakma wewa!!! Gaurawaniya suwaminwahansa oba wahanseta dirgayusha lebawa!!! Oba whanse prarthana karana bodiyakin oba wahansege niwana sakshath wewa!!! Sadu sadu sadu 🙏🙏🙏

  • @mervinsenarath4794
    @mervinsenarath4794 2 года назад +1

    නමස්කාරය වේවා.... සාදු සාදු සාදු...

  • @sam-oo3gq
    @sam-oo3gq 5 лет назад +4

    සාධු සාධු සාධු! ස්වාමින්වහන්සේට දීර්ඝයුෂ ලැබේවා!

  • @Nethminaisuranga._
    @Nethminaisuranga._ 4 года назад +2

    තෙරුවන් සරණයි !

  • @nishamalinishamali9138
    @nishamalinishamali9138 2 года назад +1

    හිත හදාගන්න තියෙන හොදම තැනක්

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 5 лет назад +3

    ස්තුතියි 🙏
    තෙරුවන් සරනයි 🙏

  • @anushadilrukshi8331
    @anushadilrukshi8331 3 года назад +2

    සාදු සාදු සාදු.. .🙏🙏🙏

  • @eessa1727
    @eessa1727 4 года назад +3

    🙏🙏🙏සම ශ්‍රද්ධා,සම සීල, සම ත්‍යාග,සම ඥාන

  • @shiromipunchi6157
    @shiromipunchi6157 5 лет назад +16

    🙏🙏🙏🙏🙏
    රාගක්කයො නිබ්බානන් ..
    ද්වේශක්කයෝ නිබ්බානන් ..
    මෝහක්ෂයෝ නිබ්බානන් ...

  • @peshalasumanapala6189
    @peshalasumanapala6189 2 года назад +1

    සාදු...සාදු... සාදූ.....!

  • @priyankaperera7269
    @priyankaperera7269 4 года назад +2

    Sadu sadu sadu...ape hamuduruwanta theruwan saranai.

  • @kavishamanisha5541
    @kavishamanisha5541 4 года назад

    Pinwath suwamin wahansa piliganna amarumama uwath meyai sathya. Obawahanseta budusaranai. Uthum darma desana karanawata. Sadu sadu sadu

  • @raniindra4752
    @raniindra4752 5 лет назад +6

    Sadu sadu ssdu oba wahansata tharuwan saranai

  • @kanthi8049
    @kanthi8049 5 лет назад +4

    සම්මා සම්බුදු සරණයි

  • @ashanibhagyabellanavithana2330
    @ashanibhagyabellanavithana2330 4 года назад +9

    ආදරය බොරුවක්..බැදීම් වලින් මිදී ජීවත් වෙන තරමට සන්සාර ගමන කෙටිවේ.....

  • @vipulaanuruddha6842
    @vipulaanuruddha6842 5 лет назад +3

    Maha sanga rathnayata mage. Namas kara wewa!!!

  • @dewminikarunarathna9898
    @dewminikarunarathna9898 4 года назад

    Bohama pin ape hamuduruwont.....ob whanse nisa mge ජීවිතයට loku deyak gaththa mn...mt ahamben me vvideo ek labune...et ad idn digatam ahnw me bana mn ob wahandseta hugak pin....theruwan saranai ape hamuduruwaneeeee

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 года назад +3

    Amedema anetheyai budu saranai....

  • @nadeekarajakaruna2431
    @nadeekarajakaruna2431 4 года назад +2

    සාදු ..සාදු ..සාදු ..

  • @lahirusandaruwan2086
    @lahirusandaruwan2086 5 лет назад +6

    Budusaranai

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 3 года назад +7

    හාමුදුරුවනේ
    දවසක් මම හත වසරෙදී ටීචගෙන් ඇහුවා සෝවාන් වෙන්න මොකක්ද කරන්න ඕන කියලා........
    එතැනදී අපේ හාමුදුරුවනේ ඒ ටීචර් කිව්වා මුලින්ම කලණ මිතුරෙක් සොයාගන්න ඕනි...

  • @shincool1705
    @shincool1705 4 года назад +3

    Kalpana karanakota awastawata sundara unat..satutak unat...adaraya...viteka boruwak kiyala hitenawa...ape hamuduruwanta teruwan saranai ....

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 года назад +2

    සාදු සාදු සාදු

  • @piyupiyu477
    @piyupiyu477 4 года назад +2

    සාදු සාදු සාදු.

  • @مناالطقعان
    @مناالطقعان 3 года назад +5

    අැත්තටමඅාදරයබොරැවක්

  • @presannasenevirathna7332
    @presannasenevirathna7332 4 года назад +2

    සාදු ! සාදු !! සාදු !!!

  • @virajnanayakkarawasam6397
    @virajnanayakkarawasam6397 5 лет назад +8

    බොරුව යනු බොරුවමය...

  • @Twinkle2002
    @Twinkle2002 10 месяцев назад

    බුදු සරණයි 🍃🤍

  • @amalicool4858
    @amalicool4858 4 года назад +2

    සාදු ..සාදු ..සාදු

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 5 лет назад +4

    හරිම ලස්සන විග්‍රහයක් 🙏

  • @dulajviduranga431
    @dulajviduranga431 4 года назад +2

    🙏🙏🙏🙏🙏theruwansaranay🙏🙏🙏🙏🙏

  • @sanjana5105
    @sanjana5105 4 года назад

    Teruwan saranai dirgayu wewa

  • @ayshakumary2103
    @ayshakumary2103 3 года назад +1

    සාදු සාධු සාධු

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 года назад

      Sadu 🙏 sadu 🙏 sadu 🙏
      Aysha
      Taruwan saranae oyata yalu wa

  • @upekshamadhushani5873
    @upekshamadhushani5873 3 года назад +1

    Obavahanseta Theruvan Saranai Svameenvahansa

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 года назад

    Adare Karanne boruwakma thami obawasta ikmanata chathuaraya Sathiya awabodha wewa sadu sadu sadu

  • @himakumari8778
    @himakumari8778 4 года назад +2

    Sadu sadu sadu....
    Sadu sadu sadu ...
    Sadu sadu sadu...

  • @HMS1978
    @HMS1978 3 года назад +1

    සාධු සාධු සාධු🙏🙏🙏

  • @jayawaradanapremadasa9615
    @jayawaradanapremadasa9615 2 года назад +1

    Garu samin vahans meme vivaha vela avuruthu 3yi thaveme daruvan lebune ne evenuven mame kelayuthu pin monavad

  • @noraev6312
    @noraev6312 5 лет назад +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dinithichathurnima5782
    @dinithichathurnima5782 3 года назад +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sunildissanayake7689
    @sunildissanayake7689 4 года назад +1

    ගරුතර swamiwansa budu දහම තුළ අනිවාර්ය වූ යම්කිසි දෙයකට ඇති ඉඩකඩ පැහැදිලි කරන්න

  • @samalidey1141
    @samalidey1141 3 года назад

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 5 лет назад +5

    Sadu sadu sadu

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 года назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rushmikashivanyhi5851
    @rushmikashivanyhi5851 4 года назад +3

    Swamin wahanseyt magey namas kaarya weyeaa 🙏🙏🙏💐

  • @kgskaushalya4898
    @kgskaushalya4898 5 лет назад +5

    🙏🙏🙏